godak vadagath video eakak hamadama ma waga video karanna pcguidelk chanel eaka thiyana video Wallin Hama kana kutama godak thaval eaganaganna puluwan 😀😀😀😀
2828 ou meka hoda wdk ,solar panel ehm hdnna ona silicone germanium wge matrials china or africa wlin thmai gnne.components arn ynna thyna dura adu wena nisa lankawt podi plus point ekk thynw
anik paksha deken mara gemk denne dn aye minissunge olu wens krnna. mn dakka AL postponed karan na grp ekk hdagena anduwata puduma hate ekk wapurnwa illogical dewl yawala.. mun mara game denne😅
google, intel වලට කෙලවෙනවා කියන්නෙ එච්චර හොද ලකුණක්නම් නෙවෙ.
ඇමෙරිකා රජය නිසා googleලට කෙලවෙනවා,චීන රජය නිසා huaweiලට හරියනවා
වැල් වටාරම් ඔනෙ නෑ අනිත් පක්ශ දෙකටම චාන්ස් දුන්නානෙ.වැඩක් තිබ්බේ නෑනෙ.ඔනෙ ගොනෙක්ට තෙරෙන්න ඔනෙ ඒක
8:11 Mac වලට යනවා කියන්නෙ අපිට පුරුදු සොෆ්ට්වෙයාර් සැහෙන්න අත්හැරලා වෙන ඒවට යන්න වෙනවා කියන එක. Onenote එකේ ඉඳලා Evernote වලට ගියා, එතනින් Google Keep වලට ආවා. දැන් තව තව අළුත් එවා ඇවිල්ලා තියෙනවා, එතනම මගෙ data සැහෙන්න විසිරිලා ගියා. දැන් A/V සහා image editing වලදි windows වලදි පාවිච්චි කරපු සමහර software ම macවලදි හරියට compatible නෑ. Word file උනත් මතුපිටින් පෙන විදිය නෙවෙයි ඇතුලෙ code එකෙ තියෙන්නෙ.
තමුන් කරන කාර්ය කොහොමද කියලා බලලා, දිගුකාලීනව හිතලා තමයි මැක් එකකට යනවා නම් යන්න ඔනේ. Time consume වෙන writing, programming, වගේ light use වැඩ විතරක් කරනවා නම් මැක් හොඳයි. ඒවගේම මීඩියා consumption වලටත් සුපිරි.
හැබැයි, ගොඩක් සොෆ්ට්වෙයාර් වලට ලොකු මුදලක් ගෙවන්න වෙනවා. වින්ඩෝස්වලට සැහෙන්න free software තියෙනවා. එහෙම බලනකොට ලාබයක් නෑ.
One note Mac ekata support
ආසම කොටස අන්තිම කොටස ❤
❤සුපිරියක් අයිය❤
Huawei තමා brand එක 🥺❤️
godak vadagath video eakak hamadama ma waga video karanna pcguidelk chanel eaka thiyana video Wallin Hama kana kutama godak thaval eaganaganna puluwan 😀😀😀😀
1 පෝන් එක huawei y9 2018 .. එතනිං පස්සෙ අද වෙනකං iphone 5s ඉදං දැනට ආපු model ඔක්කොම 15p වෙනකං use කරනව ..
Huawei එනකං බලං ඉන්නව global .. අනිවාරෙන් full huawei වලට මාරු වෙන්න ❤
❤❤
❤
Russian today නාලිකාව තහනම් කරපු එක ඔය ඇමරිකා එක්සත් ජනපදයේ මහලොකි මාධ්‍ය නිදහසේ තරම පේන්නනවා
Huawei harmony os එක ලෝකය තුළ ජනප්‍රිය වෙන එකක් නෑ.windos mobile OS එකත් සුපිරිම os එකක්.හැබැයි App නැති වීම තුල fail උනා.Harmony os එක චීනේ නම් hit එකක් වෙයි.මොකද එයාලට google services වගේ දේවල් නැති නිසා.ඔයාලගේ අදහසත් comment කරන්න.
ඔයා ලංකාවේ දේශපාලනය ගැන කිව්ව කතාව නම් වටිනවා ❤
2828 ou meka hoda wdk ,solar panel ehm hdnna ona silicone germanium wge matrials china or africa wlin thmai gnne.components arn ynna thyna dura adu wena nisa lankawt podi plus point ekk thynw
ඔන්න දාපු ගමන් අද බලනවා❤
lankawe market eka adu nisa thama prashne. indonesia kiyanne loku phone market ekak thiye rata athulema. esport paththa ehema Indonesia wala godak hodai. ape ratath shipping area ekaka thiyana nisa podi wasiyak thiye wena ratawal walin invest karanna.
AI Accelerator
Neural processor (NPU)MediaTek NPU 890 Neural EngineNPU theoretical performance- .... TOPS මේ ගැනත් video එකක් ඔනි ❤ කියන අය ❤❤
Huawei Global Release වෙනකම් බලාගෙන ඉන්නේ 🥺❤️
ඔව් අපිත් ❤
Huawei vala aluthin ena flagship phone Lankavata eida
ඔව් එයිද? 🥺❤
@@skkavii 2030n psse wei
again its a sunday .wow
all the best
Generation 2න් 2ට SoC design මාරු කරලා intel එක Global e-waste threat වලට ලොකු සපෝට් එකක් දෙනවා කියලා හිතෙන්නෙ නැද්ද...?
ඉන්දුනීසියාවෙන් සෑහෙන්න ඉගෙන ගන්න තියනවා ලංකාවට
Nice video ❤
Rumble app එකත් usa නේද. ඒකෙ තාමත් RT news live broadcast වෙනවනෙ ඉතිං. මට හිතෙන්නෙ මේක google එකෙන් කරපු එකක් වගේ. හැබැයි Rumble එක වැඩිය popular නැතුව ඇති. 2:50
intel Failure is not the end. It's a new beginning ✨️
Lankawe Labour Chargers Wadi nisa neda monat produce karanne natte ? Mn articale godaka dakka India,Bangaladesh wage Ratawala labour cost patta adui thwa India wala ema loku market ekak thiyena nisa lankawa wage rataka invest karana eka padui kiyala
ඔව් ඒක මාත් අහල තියෙනව. නමුත් ඇගලුම් අපේ රටේ කරනව නේද
Super as always ❤
Interesting Tech Sunday Episode 👍🏻💖
Waiting for X3D processer update video ❤
Mission impossible now getting to real life
new background ❤😍
ME corse eka karanna PC machine ekak hadanawanm kiyak withara yanawada
❤❤❤❤
28:09 Lankawe ehema deyk karoth aniwaren meke inna un ka gahai lankawa pitarata unta wikunanna hadanawa kiyla😂😂💔💔😒😒
Aiye samanyen graphic cards wlata tax/vat kiyak withara yanawada?
I live it huawei ❤❤❤❤❤❤
Meyalata meka karan yanna demu demuhun unoth awl wenawa kiyana eka thama mageth mathaya
Intel ultra evala prices kiyanna puluvanda .
Mother board eakey
Volkswagen මේකේ හදන වාහනයක් නෑ. ජනාධිපතිවරනේ කිට්ටු කරලා, මේකේ ඉස්සරහා ගේට් එක ලග පාර කාපට් කරලා හැදුවා. පස්සෙ තමා හේතුව දැක්කේ. 😂
Indonesia 🇮🇩 wlin igen gnne nm n lowet trackland😂😂😂😂
anik paksha deken mara gemk denne dn aye minissunge olu wens krnna. mn dakka AL postponed karan na grp ekk hdagena anduwata puduma hate ekk wapurnwa illogical dewl yawala.. mun mara game denne😅
මේක ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. රුසියාවේ inflation එක නහුතෙට වැඩි කරලා රූබල් වලින් ගෙවන්න තියෙන්නෙ
Kohomd krnne ehm?
ඉස්සරනම් පුලුවන් දැන් බෑ.. දැන් චීනෙ ඉන්නවා උන් එක්ක.. අනික brics එක දැන් active.. රූබල් එකට කෙසේවෙතත් ඩොලර් එක නම් 30% කින් විතර වැටෙයි 😁
ඉස්සරනම් පුලුවන් දැන් බෑ.. දැන් චීනෙ ඉන්නවා උන් එක්ක.. අනික brics එක දැන් active.. රූබල් එකට කෙසේවෙතත් ඩොලර් එක නම් 30% කින් විතර වැටෙයි 😁
Good Point හැබැයි රුසියාවෙන් තෙල් ගන්න එකයි Gas ගන්න එකයි නතර කරන්න වෙයි.
AKD 🥰
MORTIVATE වෙන්නේ බලන්න එපා කොටසෙන්.
Russiyawa hadanne RUclips e rate band karanna man hithanna hatiyata
මේ....පොඩි දෙයක් කියන්නොනෙ කියල හිතුන .
"බලන්න එපා "කොටස ගැන. මම jvp ය දිනවන්න ජනාධිපතිවරණය ටත් මේ එන මහ මැතිවරනයටත් සක්‍රීයව දායක වෙන කෙනෙක්, (මට මේක ඇතුලෙ වැඩ කරද්දි දැක්ක ඇත්තටම උඩින් කියනව වගේම අපිට පක්ශෙන් කියල වතුර උගුරක්වත් ලැබෙන්නෑ (වෙලාවකට ඒ හින්දම යකා ආවේස වෙනව) .සජබ ඇතුලු අනිත් අයට රැස්වීම් වලට එන අයටත් සංග්‍රහ ඒ වැඩ කරන උන්ටත් සංග්‍රහ කරල අතටත් ගානක් දෙනව).
දැං ඒක නෙමේ මට කියන්න ඕන උනේ.දැං ඇයි අර" බලන්න එපා" කොටසට එහෙම නමක් දාල තියෙන්නෙ .
ආ........දැං තේරුනා නේද .
ඕ මේකට මම බනිනව නෙමේ බනින්න හේතුවකුත් නෑ මොකද ගොඩාක් දුරට positive නෙ කියන්නෙ එහෙනම් අවුල මොකද්ද .
අව්ල තමා ඒ කෑල්ල ඔක්කොටම කලින් බලන ඔයාගෙ .
මම් මෙච්චර සක්‍රීයව ඒ පක්ශයට වැඩ කරන කෙනෙක් වෙලත් මම ඒ වගෙන් කොටස් 2 යි අද වනතුරුත් බලල තියෙන්නෙ .
ඕ....කොච්චර උනත් වීඩියෝ එකේ මුලින්ම බලන්න හිතෙන්නෙ ඒ කෑල්ල තමා
ඒත් වැදගත්ම දේ " හැමදේකටම විනයක් තියාගන්න ,විනය" ඒකත් මේ රට ගොඩගන්න එකේ තව පාට් එකක් .ඔයා ආවෙ tech sunday එක බලන්න නම් ඒක මුලින්ම බලන්න .දේශපාලනය ගැන අදහසක් අව්ශ්යයි නම් ඒකට ඔයාගෙම රිසර්ච් එකක් කරන්න. මේහෙම කියන එක අවාසි උනත් ඇත්තටම මං දකින්නෙ පාලකයො වගේම අපිත් වෙනස්වෙමු.
Discount code eka dunnata passeth 10,000 kiyala enne?
Intel 16 gen යනව ටිකක් ඉදල
15 th pc එකක් ඔනා
👍
❤❤
👍❤️
Notification enawath ekkama ❤
😇😇
Hello❤
lankaweth ban karanna rule denna ona company walata ehema una nm api nikan higa kanna ona naha
unta lankawe market eken wadak nah😂 ban karaganin kiyala nikan idiy
ලංකාවේ Phones sales numbers ඉන්දියාවෙ එක ප්‍රාන්තෙකට වඩා අඩුයි.
Balanna epa witharak balana mama
අනික් ටිකත් බලන්න ඔ්නත නැත්නම් ඒක දාන්නෙ නෑ ආය
සරල බහුතරෙ දුන්නම ඇතී,
එහෙම හිතුවොත් වෙන්නේ අර හිටිය පරන අයගේ හෙන්චයියෝ ටික දාන චන්ද වලින් පරන හිටිය අයම පත් වෙන එක. එහෙම උනොත් වෙන්නේ අපේ ළමයෙක්ට වත් 1 salary එකකින් mac book එකක්වත් ගන්න වෙන්නේ නැති එක😢
Mt nm by 113 gnn bri weid kyl.. Dun u chandeth aprade em unot😢
…❤️🔥❤️…
Thank u priyadharshan මේ video එකෙන් මාව මතක් කරාට..ඔයාගෙ advice මට මාර වටිනවා..
Ur welcome!
Mona woxwaganda aiye eka dan wahala neda😅 ai mata mathakai news wala woxwagan eke company aken koyala thibba neda lankawe woxwagan company akak damme naa kiya😅
වාහන 3ක් හැදුව හැබැයි හෝ ගාල
Huawei mobile 🇨🇳🇨🇳🥰❣️❣️🥰❣️🤗🎀💘😀
3/2 දෙන්න නම් හොඳ නැ
ඇයි ඒ 😳
Call ekak avoth mokada karanne
Ai නම් මරු.... අපිට ඕන එකක් කරන්න prompt කරන්න පුළුවන්
Intel dagalanawa wadi 😒
🤟🤟🤟
America වල white කෙල්ලො කොච්චර හිටියත් එක්කෙනෙකුට වත් vice president හෝ president වෙන්න බැරි වුණා නෙ. Sad.
NPP එකට ඡන්ද දුන්න එකෙක් පාස්පෝට් පෝලිමේ ඉන්නවා කියලා පොලිමෙ ඉන්න දන්න උන් ඉන්වා දැක්කම එන විලින් එක . එදාම දෙරණ වාද පිටියේ ගොං කතා කියන පොරක් ගේ කතා අහන්න කොට පෝලිම් වල උන් අපෙන් ගන්න ආතල් . උන් කෙලින්ම අහන්නේ බඩු මිල අඩු කරන්න 2/ 3 ක් ඕන ද කියලා .
කෙනෙක් වැරැද්දක් කරනවන ඒ වැරැද්ද කරන කෙනාට මීඩියා කවරේජ් එකක් දෙන්න ඕන නෑනෙ. යුක්රේනය කාවවත් ආක්‍රමය කරේ නැ, රුසියාව ආක්රමයන කරේ. අපිව ඉන්දියාව ආක්රමනය කරා වගේ වැඩක්. ඉතින් රුසියාවට $ use කරන්න බැරි කරල, youtube වගේ තැන් වලින් බෑන් කරපු එක හරි.
බොරුවට හිත රවට්ටගන්න ඕනෙ නෑනෙ.. USA කලේ ඒ රුසියාව isolate කරන්න හැදුව එක..
එතකොට ඊශ්‍රායලයට එ තහනම කෝ
@@yohanchamuditha7464 ඊශ්‍රායල ප්‍රශ්නෙ දැන් කරන විදිහ අව්ල් තමා. ඒත් පටන් ගත්ත විදිහ වෙනස්. යුක්රේනය රුසියාවට පහර දෙන්න ගිහින්, රුසියාවෙන් යුක්රේනය සම්පූර්ණ ආක්රමයනය කරා වගේ වැඩක් ඊශ්‍රායල ප්‍රශ්නෙදි වෙන්නෙ.
ඊශ්‍රායලය විසින් පාඩුවේ හිටපු රටකට පහර දුන්නම් ඔයිට වඩා වෙනස් වෙන්න තිබ්බ. අනිත් කාරනය ඊශ්‍රායල වැඩියෙන් පහර දෙන, මුස්ලිම් අන්තවාදි කන්ඩායම් වලට ලෝකෙ බහුතර රටවල් කැමති නෑ. ඒරටවල ඉන්න මුස්ලිම් අන්තවාදීන් අපේ වගේ රටේ පවා බලපාන විදිහ දැක්කනෙ. ඉතින් මුස්ලිම් අන්තවාදීන්ට ගහනකොට ගොඩක් රටවල් බලන් ඉන්නවා. මැරෙන හැමෝම මුස්ලිම් අන්තවාදීන් නෙවේ උනත් ඒ රටවල මිනිස්සු, මුස්ලිම් අන්තවාදීන්ට රැකවරනය දීපු එකේ ප්‍රතිපලය ලමයිට පවා ගෙවන්න වෙලා. ඒක සාදාරන නෑ. ඒත් ඊශ්‍රායලය අසාදාරන වැඩ කරනව කියල රුසියාවටත් ආසාදානර වැඩ කරන්න දෙන්න ඕන නැ. රටවල් දෙකම වැරදී. ඊශ්‍රායල් මීඩියා තහනම් කරන්න කතා කරන්න ඕන මිසක් , ඊශ්‍රායලයට දුන්න නිසා රුසියාවටත් දෙන්න ඕන කියන එක වැරදී.
ඔන්න දාපු ගමන් අද බලනවා❤
❤
👌👍