ජනපති අනුරට කල නොහැකි දේ මෙන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 31 окт 2024

Комментарии • 123

  • @NimalPerera-t5h
    @NimalPerera-t5h 11 часов назад +24

    මේක සුවිශේෂී වීඩියෝ එකක්. ඉතාමත් හොඳ මාතෘකාවක්. හොඳ ඉදිරිපත් කිරීමක්.

  • @supunsuranga4128
    @supunsuranga4128 10 часов назад +17

    මෙතෙක් ඔබ කල හොදම අදහස ....... ආදරෙයි .... සහොදරයා....

    • @vinithadesilva4333
      @vinithadesilva4333 6 часов назад

      රටකටඅවශ්‍යඅද්‍යාත්මික නායකයන්යඑවැන්නන්බිහි කරලීමට නම් රටක් වෛරයෙන් මුදා යහපතෙහි තැබිය යුතුමය

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 2 часа назад +1

    ඉතා හොද මග පෙන්නීමක් , ස්තූතියි .

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 11 часов назад +24

    කවුරුත් නොදකින පැත්තක් පෙන්නල දුන්නෙ. නියමයි, ජයවේවා!

  • @renakadilhan5054
    @renakadilhan5054 2 часа назад +2

    ඔබතුමා මේ වීඩියෝ එක කරපු එක මාරම හොඳයි. සහතික ඇත්ත. හොද යෝජනාවක්. ❤❤❤.

  • @dinushkumara4741
    @dinushkumara4741 32 минуты назад

    වටින අදසක්

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 10 часов назад +20

    අනුර අපේ ඡනාධිපති තුමා මෙවා වෙනස් කරනවා අනිවාර්යයෙන්ම

  • @12345640880
    @12345640880 9 часов назад +7

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @patsp
    @patsp 10 часов назад +7

    ගොඩක් වටින කියවීමක්

  • @HemendrashirajrasikaWickramasi
    @HemendrashirajrasikaWickramasi 9 часов назад +5

    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට❤❤❤

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 7 часов назад +3

    සම්පූර්ණ ඇත්ත

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 9 часов назад +8

    100% එකගයි මිත්‍රයා ❤

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 10 часов назад +8

    ඔබේ අද සුපිරිය් ඉදිරියේදි අපේ ආන්ඩුව අපේ නායකයො ඕක කරාවි .අපේ හිතෙත් ඒක තියෙනව .අපි බලමු .ඉවසමු.

  • @mohamedhushni8199
    @mohamedhushni8199 8 часов назад +3

    ❤විශිෂ්ටයි Sir

  • @nimaliperera9457
    @nimaliperera9457 11 часов назад +14

    අනේ....ඔව්...
    ගම්පහ කාර්ගීල්ස් ....කීල්ස් ...ආයතනවල වැඩට ඉන්නේ.. ගොඩක් දුර පැතිවල දරුවෝ ...පව්...
    ඔයා හරි❤❤❤

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 11 часов назад +10

    ඇත්තමයි

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 8 часов назад +4

    නියමයි .... වටිනා පෙන්වාදීමක්...🙏🙏🙏🙏🙏🙏

  • @andyandy7194
    @andyandy7194 10 часов назад +7

    ඇත්තටම බෙහෙවින්ම තුති

  • @lokenhigakanawansalagedhes7905
    @lokenhigakanawansalagedhes7905 10 часов назад +20

    සහතික ඇත්ත. උදේ 6.30 ට වැඩ පටන් අරන් රාත්‍රී 11 ,12 වෙනකම් වැඩ කරන ළමයි ඉන්නවා. දවසම හිටගෙන. කරන්න වෙන රක්ෂාවක් නොමැති නිසා මේවා කරන්නේ. ගෙදරට යනකොට රාත්‍රී 12 අලුයම එක දෙක වෙලා. ඇත්තටම පව්. මේ ආයතන මේ පිළිබඳව දැඩි ලෙස සලකා බැලිය යුතුයි. රැකියාවක් කියන්නේ වහල් සේවයක් නෙවෙයි.

  • @ranildesilva1649
    @ranildesilva1649 10 часов назад +7

    Very good speech

  • @niroshansandaruwan3166
    @niroshansandaruwan3166 26 минут назад

    සම්පුර්ණ ඇත්ත කතවක් ♥️❤️♥️

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 9 часов назад +5

    ඇත්තටම කතා කළ යුතුව තිබෙන මාතෘකාවක්. විදේශ රටවල් ජීවත් වෙන ලමයි එවැනි රැකියා කිරීම සාමාන්‍ය දෙයක්. අධ්‍යාපනය කරන අතරතුර ඔවුන් තමන්ගේ ජීවිතය ගෙන යන්න එවැනි රැකියා කිරීම කිසිසේත් පහත් තත්ත්වයකට පත්වෙලා නැහැ. සියලුම ජනතාව ඒ රැකියාව කුමක් උවත් මනුස්සකම එකයි කියලා තේරුම් අරං තමයි වැඩකරන්නේ. වෛද්‍ය සිසුන් සිට අනෙකුත් ඕනෑම තත්වයක අධ්‍යාපනය ලබන දරුවන් මෙලෙස part time job කිරීම සාමාන්‍ය දෙයකි. ලංකාවේ මෙවැනි දූපත් මානසිකත්වය ඉවත් කිරීම රටක් විදිහට ඉදිරියට යාමට අනිවාර්යයෙන්ම කල යුතුයි. ස්තුතියි

  • @chamaradiluksha2913
    @chamaradiluksha2913 8 часов назад +4

    සහතික ඇත්ත මාත් අත්දැකීමෙන් දන්නවා අවුරුදු පහක් කීල්ස් එකේ වැඩ කරා

  • @MahindaWelikanna
    @MahindaWelikanna Час назад

    හොඳ දැනුවත් කිරිම ක් ඉතාමත් විශිෂ්ඨ යි සුවර් එක ට ම අනුර කෑමරදිසානායක ජනාධිපති ඔිිකිට ත් විසදුම ක් දෙයි සුවර් .❤❤❤❤

  • @missakapremarathna9270
    @missakapremarathna9270 10 часов назад +9

    ඇත්තටම මේක මහා සූරා කෑමක්....

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 9 часов назад +4

    Eka atta❤❤❤❤respect voice tube of people❤❤❤❤❤❤❤

  • @DewyanaenterprisesD.E
    @DewyanaenterprisesD.E Час назад

    එකගයි...

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 11 часов назад +13

    ඔබතුමාට හිස නමා ආචාර කරනවා. මොකද මේ වගේ දේවල් අනිත් මාධ්‍යවේදීන් හිතන්නෑ. සැබෑ ලෙසම මේ වගේ දෙයක් පැහැදිලි කර දිය යුතුමයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 8 часов назад +4

    මෙි සමාජයේ පෙන්වා දිය යුතු ලොක්කන්ගේ ටොකු කන අහිංසක ලමයි ගැන මෙි පෙන්වා දුන් හිස් තැන හරි වැදගත්

  • @vinithadesilva4333
    @vinithadesilva4333 6 часов назад +2

    රටකට ඕනෑ අපමන අගයක්
    හෙටකට ඕනෑ මිනිසත් යුගයක්
    ඔබතුමා ගැන පට්ට ආඩම්බරයි
    විවේචන යහපත මෙන්ම වෙනස්විය යුතු තැන්.මනාව පෙන්වාදෙමින් ඇත.

  • @විවිධලෝකය
    @විවිධලෝකය 9 часов назад +6

    ඔයා කියපු කතාව සම්පුර්න ඇත්ත උදේ 7 ගෙදරින් යන ලමය රැ 11 ට ගෙදර එන්නෙ රු 35000යි පඩිය හිතල බලන්ඩ එඇද්ද

  • @hopeforlanka1536
    @hopeforlanka1536 3 часа назад +1

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඔක මම එයල එක්ක කතාකරනව ගියමා මාරම විදියට හුරගන කනව මාරම පව්

  • @jayalathpathirana5180
    @jayalathpathirana5180 7 часов назад +2

    ඇත්ත

  • @DEVARADT
    @DEVARADT 10 часов назад +2

    Bro thanks for good explanation GOD bless you ❤️

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 46 минут назад

    ඔබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අපේ රටේ ඉන්නවා එක්තරා මිනිස්සු කොටසක්. හොඳින් හෝ නරකින් හම්බ කරගත්තු සල්ලිකාරයෝ ටිකක්. උන්ට තියෙන්නේ පුදුම මහන්තත්වයක් . කිසිකෙනෙකුට ගරුකරන්නේ නෑ. තමන් විතරක් හැදුන නම් ඇති කියල හිතන පහත් මානසිකත්වයක් ඔහුන්ට තියෙන්නේ. තුට්ටුදෙකේ පඩියක් දීල මේ අහින්සක දුප්පත් ලමයින්ව වහල්ලු කරගෙන තියෙන්නේ. ලොකු කොම්පැණි මේ අයව පාවිච්චි කරල මිල්ලියන් ගණන් ලාභ හොයනවා. එහෙත් පඩිය දෙන්නේ ගොඩක් අඩුවෙන්. ලංකාවෙ නීතිගතකරල තියෙන කම්කරු වැටුපට වැඩියෙන් සත පහක් ගෙවන්නේ නෑ. මේක තේරුම් අරගෙන මේ දුප්පත් සේවකයන්ට කාරුණික වෙන්න. කවදාවත් ඔවුන්ට බල්ලන්ට වගේ බනින්න එපා. අලුත් සමාජ රටාවකට අවතීර්ණ වෙමු.

  • @lalithpathirage7156
    @lalithpathirage7156 10 часов назад

    ❤❤❤❤❤

  • @paziwanasinghe119
    @paziwanasinghe119 2 часа назад

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 Час назад

    හිමීට හිමීට සමාජවාදය තමා අපි ක්‍රියාත්මක කල යුත්තේ...

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 17 минут назад

    දුප්පත් දරුවෝ මේ තැන වල ඉන්නේ.. දුර පළාත් වල පව් මේ අය... 🙏🥰🌹🌹

  • @DinushaSilva-ed4gc
    @DinushaSilva-ed4gc 10 часов назад +2

    Meka patta kathawa

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 9 часов назад

    V. Good advice ❤

  • @thakshisenani3075
    @thakshisenani3075 10 часов назад +1

    Harima watina adahas dakweemak..wennama ona deyak..😢😢😢❤❤❤

  • @shamyadesilva
    @shamyadesilva Час назад

    PAHARA JVP BALLONGE BORU ELI KARANAWATA STHTHUY

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 8 часов назад +2

    ලංකාවේ super market වල කරන අසික්කිතම වැඩේ තමයි ගැනුම්කරුවන්ගේ බඩු කඩේ අය දාලා දෙන එක.
    අරුන් හොදට තියෙන අතපය බැදගෙන පෝන් එකයි පර්ස් එකයි අතේ තියන් බකන් නිලන් ලොකු කම් පානවා.
    මේ රටවල එහෙම කරන්නෙ නැ.ගැනුම් කරුවන් එතරම් නිකමම් වෙනන් නැමතිත් නැ.අවුරුදු 90 අයත් තමන් ගත්ත බඩු ඒ අයම දාගෙන සල්ලි ගෙවලා ලස්සනට යනවා. ඒකට අපේ රට යන්නෙම wrong😢

  • @RASINDUNETHMINA
    @RASINDUNETHMINA 10 часов назад +1

    👍❤️

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 2 часа назад

    ඇත්ත..මම දැක්කා
    හිතුවා ඔබට ස්තුතියි..
    වහල්ලු..ස්රමය සුරාකනවා..
    පටිට දුකක් .
    මොකද කරන්නෙ..

    • @EnaJanapathi
      @EnaJanapathi 20 минут назад

      ෆුඩ් සිටියේ පහළම තැනින් පටන් ගත්තු අය තමයි මැනෙජර්ලා වෙලා ඉන්නෙ . මැනේජෙර් කියලා විස්ස විජ්ජාලෙ මැනේජ්මන්ට් ඩිග්‍රි තියෙන උන් අරන් මැනේජර් කළොත් උන් හානවා.

  • @thebarons8560
    @thebarons8560 9 часов назад

    ❤❤❤SUPERB AND VALUABLE POINT WHICH NEVER HEARD FROM ANYOTHER CHANNELS. AMAZINGLY DESCRIBED AND EXPLAINED. WE MUST LOOKFORWARD TO TAKE PROPER ACTIONS AND SORT THIS KIND OF HUMAN ISSUES OUT.
    VALUABLE BUT NO ONE GIVE DAMN ABOUT TO RAISED THESE POINTS IN THE SOCIETY SO FAR. MILLION THANK YOU BROTHER.❤❤❤🤝

  • @djddanuka
    @djddanuka 8 часов назад

    Very true...100%

  • @DayarathnaKasthuri-m4k
    @DayarathnaKasthuri-m4k 8 часов назад

    Respect bro

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 3 часа назад

    සිකුරිටි මිනිස්සු ත් ගොඩක් අය දුක් විදිනවා ..මේවාට කම්කරු දෙපාර්තමේන්තුව හරහා නියාම නයක් ඇති විය යුතුමයි ,සියලුම මෑන්පවර් වැඩ කරන අය දුක් විදිනවා,නිවාඩු නෑ නිවාඩු ගත්තොත් පඩි නෑ සියල්ල වෙනස් කරමු

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 50 минут назад

    ජීවිතය අහිමි මල්...!

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 11 часов назад +1

    🙏

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 9 часов назад

    Harima wadhagath penwaa dheemak. Harima kaalauuchithai. As walata kandhulu aawaa. Harima maanusika illeemak.

  • @kuwkuw1063
    @kuwkuw1063 9 часов назад

    Obata isthuthii

  • @AmalSusantha-s3l
    @AmalSusantha-s3l 9 часов назад

    මම ඔබට thank කියම්

  • @kalumdr
    @kalumdr 10 часов назад +2

    අැත්ත brother පව් අසරන ලමයි
    මේ video එක අපේ අනුර සහෝදරයට අැස ගැටේවා🙏🙏🙏🙏🙏🙏

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 9 часов назад

      වීඩියෝ එක ඇහැ ගැහෙන්න ඕන නෑ ඇයි යන්න කුමාර මහත්තයා කාගේල්ස් වලට ගිහිල්ලම නැද්ද

  • @thanujafernando1578
    @thanujafernando1578 9 часов назад

    අනේ පව් පව් දෙවියනේ

  • @afzalabubakr2298
    @afzalabubakr2298 8 часов назад +1

    සේපාල ගාවට යන්න.

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 9 часов назад

    EXCELLENT GREAT STORY 👍...MYE LAMAINTA LOKU SALLARY EKAK DIYA UTHUI 😪😪😪😪

  • @premarathnepremarathne6049
    @premarathnepremarathne6049 11 часов назад

    God bless you.

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 7 часов назад

    මෙික නමි අැත්තම කතාව

  • @Skzworld646
    @Skzworld646 10 минут назад

    මේක දේශපාලනයෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි සහෝදරයා...මේක සැබෑ දහමයි මනුෂ්‍යකම තුළයි තියෙන ප්‍රශ්නයක්.. මිනිසත්කම සෝදා පාළුවට ලක්වුණු දේශයක...මිනිසත් වටිනාකම් අපි කොහෙන් ඉගෙන ගන්නද😢😢😢😢😢...

  • @indikaherath2925
    @indikaherath2925 11 часов назад

    Great tropic ❤

  • @princerajitha5919
    @princerajitha5919 11 часов назад

    Obathumaah srestayek mage uththamaaachaaaraya

  • @anbsurfview4614
    @anbsurfview4614 2 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthaaalwis
    @priyanthaaalwis 9 часов назад +2

    ඔය supermarket කියන ඒවට එන සමහර අයට අපි කියන්නේ 'සම හරක් 'කියල. ඒගොල්ලෝ එතනට එන්නෙම අඟල් 6 ක්‌ උඩින්. හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ ඒගොල්ලෝ ආපු තැනින්මයි මේගොල්ලොත් ආවේ සහ ඒගොල්ලෝ යන තැනටම තමයි අන්තිමේදී මේගොල්ලොත් යන්නේ කියලා, මහන්තත්වකම් වල දාල මහපොලවේ ජීවත් වෙන විදිය ඉගෙනගන්න, මෙලොව පරලොව දෙකටම යහපතක් වේවි.

  • @julianaperera7743
    @julianaperera7743 11 часов назад

    Obage kathawa %100 k hari.
    Mamath obe thana inne.
    Owunta karunika wenna ewita obage daruwanta ashirwada wenawa

  • @JayampathGunewardane
    @JayampathGunewardane 10 часов назад

    harima attha,
    mama hama wealaweama mea daruwanta weana hith ridum dakala tiyeanawa,
    harima kanagatui,

    • @JayampathGunewardane
      @JayampathGunewardane 10 часов назад

      mama hama wealaweama,
      duwa,putha kiyala thamai mea daruwanta aamantranaya karannea.

  • @mayuradoolwelaschannel4199
    @mayuradoolwelaschannel4199 7 часов назад

    Agree 101%. They work from 7:30 AM till 10:00 PM. They don't even get transport. To start work at 7:30 they have to be there at least 7:15. What time do they leave home? And the time they reach their homes?? Rain or shine???

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 10 часов назад

    මේ ක්⁣ෂෙත්‍ර ගෙනාදැක නෙවෙයි..

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 10 часов назад

    Aniwaryenma

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 9 часов назад

    I have this experience it’s all over the world 🌎
    Best thing Ignore my saying Don’t car just do the job what you have to do it’s not Wrong for you job 💪🏽💪🏽💪🏽🎭👍👍🙏🏼🙏🏼🙏🏼

  • @balapiteyaliyanagechandras5245
    @balapiteyaliyanagechandras5245 9 часов назад +1

    මනුස්සයෙකුට දියුණු වෙන්න වැඩ කරන්න ඕනා මහන්සි වෙන්නඕන මහන්ස නොවී වැඩ නොකර දියුණු වෙන්න බෑ මෙක ලංකාවේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි

  • @thamarakumari7364
    @thamarakumari7364 9 часов назад

    Ape janapathi thuma me gana aniwaryen ma hoyala balala hodama punaruda yugayakata rata gena yanawamai💯

  • @urusai232
    @urusai232 3 часа назад

    මම ජීවත් වෙන්නේ පිටරටක .මෙරටේ පාර්ට් ටයිම් සිස්ටෙම් එකක් තියෙනවා .තමන්ට කැමති පැය ගණනක් සතියේ කැමති දවසක වැඩ කරන්න පුලුවන් .පසැල් යන ලමයි ක්‍යන්පස් යනලමයි වයසක උදවිය දවල් කාලයට නිකන් ගෙදර ඉන්න අම්මලා වැනි අය මෙම සිස්ටෙම් එකට වැඩ කරනවා .
    විශේශයෙන්ම පිටරටින් (ලංකාවෙනුත් ) මෙරටට ඉගෙන ගැනීමට එන දරුවන් වගේ අය පාර්ට් ටයිම් රැකියාවල් කරනවා .
    නමුත් අපේ රටේ ඔය සිස්ටෙම් එකනෑනේද? මොකද පැයක් වැඩකලත් EPF,EPF ගෙවන්න කියලා සිස්ටෙම් එකක් තියෙන නිසා තමයි ඔයවගේ ලමයින්ට මැරීගෙන රැකියාව කරන්න වෙන්නේ .
    දියුණු රටවල්වල හොද සිස්ටෙම් අපි කරන්න පුලුවන් වෙන්න ඕනේ .මෙයින් කෙනෙකුට තමන්ගේ පොකට් මනි එකක් ලැබෙනවා .

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 9 часов назад

    In our country Supervisors don’t know if you get crazy Customers mangers big business man woman your Company Owner Boss do the same thing show them you know something 💪🏽

  • @Ebob-c3n
    @Ebob-c3n 6 часов назад

    තරාතිරම නොබලා එකිනෙකාට ගරු කෙරුවා නම් හරිම හොඳයි නේද.ඒක අමාරු දෙයක් නෙමේනේ.තමන්ට කිසි පාඩුවක් වෙන්න නෑ.ඔබ නොදැනීම ඔබට මානසික සහනයක් ලැබෙනවා. හැම කෙනෙක්ම.පොඩ්ඩක් හිතන්න.

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 9 часов назад

    Oba thuma puduma kenek .kawruth nodakina paththak oba Dakala thiyenawa.oya de mama tharunayek widiyata athdakka. Dan ma retired . Obathuma ta god bless🎉🎉

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 9 часов назад +1

    ඔය හොයන ඩොලර් වලින් පොඩ්ඩක් වියදම් කරහන්කො කොල්ල

  • @vinodinijayawardena3187
    @vinodinijayawardena3187 2 часа назад

    Today values have deteriorated... I of course always talk to them and crack a joke with them.

  • @JayathNandana
    @JayathNandana 28 минут назад

    මේක බොහෝ කාලයක පටන් තියන දැවෙන ප්‍රශ්නයක් " බන්දුල රෑ වැඩමුරය ගීතය ලියල බොහෝ කාලයකට පෙර සාකච්චා කලේ මේකේ එක පති කඩක්. මීට අමතරව ඊනියා MAN POWER " MAFIA ව කරන්නෙත් මේ රටේ තරුණයන්ගේ ශ්‍රමය සූරා කෑමක් . ආයතනයකය විශාල ස්ථිර සේවක සංක්‍යාවක් නඩත්තු කරන්න බැහැ ඒක ඇත්ත නමුත් අර බාහිරින් කොන්ත්‍රාත් පදනම මත ගන්න සේවකයන්ට යම් අසාධාරණයක් වෙනවා කියන එකයි මගේ අදහස එය නිවැරදි වියයුතුයි . අනික ඔය ළමයින්ට "පඩ SHOW " දමන ඊනියා මහත්වරු සුපවයිසර් වරු -වරියන් දැනගන්න ඕන දෙයක් තමයි ඒ ගොල්ලත් අයිති වෙන්නේ අර CATEGORY එකටම බව - PRODUCTION TARGET COVER කලයුතුමයි නැතුව ආයතනයක් දුවන්න බැහැ නමුත් සේවකයන්ට කාරුණික වියයුතුයි ඒක තමයි මනුස්සකම මේක බොහෝ කාලයක පටන් තියන දැවෙන ප්‍රශ්නයක් " බන්දුල රෑ වැඩමුරය ගීතය ලියල බොහෝ කාලයකට පෙර සාකච්චා කලේ මේකේ එක පති කඩක්. මීට අමතරව ඊනියා MAN POWER " MAFIA ව කරන්නෙත් මේ රටේ තරුණයන්ගේ ශ්‍රමය සූරා කෑමක් . ආයතනයකය විශාල ස්ථිර සේවක සංක්‍යාවක් නඩත්තු කරන්න බැහැ ඒක ඇත්ත නමුත් අර බාහිරින් කොන්ත්‍රාත් පදනම මත ගන්න සේවකයන්ට යම් අසාධාරණයක් වෙනවා කියන එකයි මගේ අදහස එය නිවැරදි වියයුතුයි . අනික ඔය ළමයින්ට "පඩ SHOW " දමන ඊනියා මහත්වරු සුපවයිසර් වරු -වරියන් දැනගන්න ඕන දෙයක් තමයි ඒ ගොල්ලත් අයිති වෙන්නේ අර CATEGORY එකටම බව - PRODUCTION TARGET COVER කලයුතුමයි නැතුව ආයතනයක් දුවන්න බැහැ නමුත් සේවකයන්ට කාරුණික වියයුතුයි ඒක තමයි මනුස්සකම මේ වගේ TOPIC එකක් කතාකිරීම ගැන " කවදාවත් මුහුණ නොදැකපු " ඔබට තුති

  • @TyronPunchihewa-y6d
    @TyronPunchihewa-y6d 40 минут назад

    Oya kiyala wadak naha rajaykin wisadum denna one.mewa rajyakata wisadanna puluwan

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 56 минут назад

    Anura jya weva kudu nethi karnna weva

  • @sandunvithana867
    @sandunvithana867 Час назад

    Aththatama kathawa math dakala thina samahara un badu ganna giyama mara loku seen danne wadakarana ayata un hithanne wahallu kiyala aththatama paw

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 10 часов назад +1

    I always ♥️

  • @anilpeiris9965
    @anilpeiris9965 3 часа назад

    Anura fail wela iwarai
    Imf lankawen ain wela yanawa apita aba saranai

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 часов назад

    මටනම් ඔය ගීතිකා අනවශ්‍යයි . කරන්න ඕනෙ උනේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරල රට බේරගන්න . ඒක වෙනව . පලමුව ඒ හොඳටම ඇති . ඒක ලෙසටම උනොත් ඇති .

  • @bro6275
    @bro6275 7 часов назад

    ඡගත් මනුවරණ කියන පිස්සා ගැනත් කතා කරපන්

  • @samserasinghe3109
    @samserasinghe3109 2 часа назад

    Sramaya sura kama nawath viya youthi.soyalu da awa gaman karanna baha. Ohoma Yan

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr Час назад

    Ethatama kawruth kathakaranne ea daruwan gena .niwaduwak eththema

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 7 часов назад

    You are wrong. I go to these shops quite often. And I have never seen the customers treating the workers badly. But those working in sweat shops (garment factories) it may be different. But that is the same, even in China, I hear.

  • @primrosekeller4067
    @primrosekeller4067 10 часов назад

    Why only food city even clothing shops it's the same situation they give a small salary n make them to work from 9am to 9 pm well known shop some were not given leave to go n put there votes at least this government see to these things in the future make sure to make working time to 9 hours, n if they work more than nine hours to pay them overtime n on holidays also to pay OT double which they don't do now a days.. Give them one one hour break time out of there nine hours.

  • @bosthinks2701
    @bosthinks2701 10 часов назад

    ❤❤😊✌️🫱🫲

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 10 часов назад

    Oya dakkada garment athula ewath okama thamai.. Meka konaka indala hadanna ona eka karanna puluwan 🧭 ta witharai.!!!!!!!

  • @kanchanaperera9072
    @kanchanaperera9072 11 часов назад

    Oka wela tiyenne ape unge Attitude wala tiyena Adu padu kama

  • @LaLalani-u2d
    @LaLalani-u2d 10 часов назад

    දුන්නේ මාලිමාවට .....එන්න එපා ආයේ...හරිනි නොනා ඊයේ කියනවා 2011 යුද්දය ඉවර උනාලු...දෙය්‍යනේ රටේ අගමෙති...අපි අකමෙති 😢😢😢බය්ලා නොගහා නරක දෙයත් බලපන් මලයා😢

    • @traveltectours6561
      @traveltectours6561 10 часов назад +5

      අපි රණවිරුවන්ට උපරිම ගරු කරනවා. මගේ තාත්තත් Army අවුරුදු 25ක් දැන් පැන්ෂන්. ඇත්තටම දේශපාලන ත්‍රස්තවාදීන් 2011 ඉඳලාම කෙලපු කෙලිල්ලට මිනිස්සුන්ට අදටත් නැගිට ගන්න බෑ. දරුවන්ට තුන් වේල කන්න නෑ. කොටි ගැහුවට හපන් මේ ගැහිල්ල.කොරෝනා ආවත් අද ඉතියෝපියාවත් වේගයෙන් දියුණු වෙනවා.අපේ තාත්තත් මේපාර පලමු වතාවට දුන්නේ 🧭 ට..❤🎊

    • @SurenDhananjaya
      @SurenDhananjaya 4 часа назад

      ඊලඟට කාටද දෙන්නේ මචං.

  • @lalithsjm64
    @lalithsjm64 11 часов назад

    Manussayanta me video wa adaala netha. Manussa aathma lebu yakshayo yakshaniyo me gena newatha newatha sithathwa...

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e 10 часов назад

    අනුරට බදු අඩුකරන්නත් බෑ. වාහන ගෙන්නන්නත් බෑ. දෙක ම කරන්න ජුලී චැන්. 😂. විශේෂයෙන් APIT එක අඩු කරන්නත් බෑ. හොරු අල්ලන්නත් බෑ.

    • @SurenDhananjaya
      @SurenDhananjaya 4 часа назад +1

      ආසියාවෙ දියුණුම රට භාරදුන්න හින්දා ඕවා කරන්න පුලුවන් 😂💔✋

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 10 часов назад +1

    Very good

  • @asangavishwajith7408
    @asangavishwajith7408 9 часов назад

    ❤❤❤