Also why we should be giving pay in increments to public sector which isn't not only inefficient but also overstaffed What about the rest of population???
He should be careful about what he says about fuel Fuel is an imported item and that can't be manipulated by the government as people wishes Also the journalists shouldn't be asking stupid questions
කාපු රට මාසයට හදන්න බැ.
අනිවාර්යයෙන්ම ❤❤❤
හරිම සංයමයක් තියෙන ඇමති කෙනෙක් තමයි විජිත හේරත් මහත්තයා.කතා කරනවා අහන් ඉන්නත් ආසයි.
සිලින්ඩරේ ටෙලිපොන් කබ්බෝ හිතන් ඉන්නේ උන්ගේ මහ බයිසන් ජනපති උනානම් එක රැයෙන් උන් කාපු රට වෙනස් කරන්න පුලුවන් කියලා එච්චරටම උන්ගේ දැනුම 😂
යකෝ හිටපියව් ආණ්ඩුව අරන් තව මාසයයි
මාසෙකින් කොහොමද ඉටු කරන්නෙ කියලා තේරෙන්නෙ නැති ....මාධ්‍යවේදියෝ...
අපි jvp නෙවෙයි...නමුත් රට වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන බව තේරුම් අරන් තියෙන්නෙ...
ආන්ඩුව කරගන්න ඉඩදෙන්නෙ නෑ...අවුරුද්දෙන් අවුරුද්ද ආන්ඩු මාරු කරන්නද කියන්නෙ...
ප්‍රශ්න අහන්නෙ කිසිම වැදගැම්මකට ඇති දේවල් නෙවෙයි
මෙතුමගේ ඉවසීමේ ගුනය නම් ඉතා ඉහලයි.
ඔයත් ඒක දැක්ක ද..❤
ගෑස් බිල්ලා ඉක්මනටම ස්වර්ගස්ත වේවා ❤❤❤
අනුර ජනපති තුමා ට ජයවේවා
බිත්තරෙයි .ඹය රට හොරා කාලා තියෙන විදිහට අව්රුදු දෙකක් වත් යයි සුද්ද කිරීමේ වැඩසටහන ට.
අ යකො NPP අපු ගමන් බිත්තර දාන්නද කියන්නේ 76 හොරා කාලා එවා පෙන්නේ නැ මාලිමාවට ජය වෙිවා
ඇත්ත කථාව
කුලියට කඩේ යන මාධ්‍ය.😂😂
අවුරුදු 5 ත් කරන්න🥰 බැරි දේ , මාලිමා අන්ඩුව මාසේට කරලා තියේනවා , මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය නියතයි ,3/2 බලයක් දේනවා දේනවාමයි අනිවාරෙන්ම ,
මාලිමාවට ජය ,රටටම සෙත ,,,👍👍👍
NPP අපු ගමන් බිත්තර දාන්නද කියන්නේ 76 හොරා කාලා එවා පෙන්නේ නැ මාලිමාවට ජය වෙිවා
Yes uar right ❤
ජයවේවා
මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2/3 දෙන්න.
කව්ද මේ එක දිගටම මෝඩ ප්‍රශ්න අහන ගොනා
❤ ගොං තඩියෙක්
Aththatama 😂😂 samaposha dila hadala ganna ona madyawediyo 😢😢
Harakek maddaya karuva
විජිත සහෝදරයා මේ ගොන් මාජ්ජවේජියන්ට පිළිතුරු දෙන්න යන්න එපා. මුන්ගෙ රෙද්ද අස්සෙ තවම තියෙන්නෙ අවුරුදු 76ක දූෂණ පාලනයේ සුන්බුන්.
නියමයි අමෙති විජය සහෝදරයා
මාලිමාවට ජයවේවා
ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා
මාලිමාවට ශක්තිමත් ආණ්ඩුව හිමිවෙනවා ❤🎉😊
හිරැ එකෙ මයික් උස්සන් ඉන්න එවින් ගැනු පරදයි බලන්නෙම නැති හිරැ මන්වගේ අය ඉන්නවාද
කැරි හිරු සජිත් ta කඩේ යනව දුමින්ද එළියට ගන්න
රජයට අපහාස කරන සියලු දෙනා අත්අඩංගුවට ගන්නේ කවදද...
ආව විතරයි මේචිචර කල් හිටපු ඒවුන් කරාද කියන ඒකා කීපයකින් අහිංසක ජනතාව වේනුවේන් අව අපේ ජනාධිපතිතුමාට ඡය ❤❤❤❤
76 තිස්සේ කාපු රට එක දවසින් දෙකෙන් හදන්න බැහැ
මෝඩ ප්‍රශ්න....මාධ්‍යවේදී වාචාලයන්ට දෙමු බලය ,කරගෙන යනහැටි බලන්න
ඒ මොකටද මුන්ට ගූ ගහල එලවන්න ඕන .
හිටපු ජනාධිපතිල ආණ්ඩුවෙන් බලාගන්න එක, ආරක්ෂාවට සිය ගනන් යොදවන එක අනුර ආවම නවතන බව කිව්වනෙ.
දැන් ඒ ආරක්ෂාවට හිටි පිරිස අඩු කරනකොට ඒකට විරුද්ධ වෙනව.
අනිත් පැත්තට චන්දෙට පෙර කියපුව කෝ දැන් කරනව? කියලත් අහනව කියහංකො.
ගෑස් ටැංකිය උඩ මාලිමාව. දෙකම තවමත් තමන්ගෙ වාසිය තමයි බලන්නෙ.
යකුනේ දැන් මේ ලොකු වෙනසක් කරන්න යන්නෙ.
ඒකනෙ බලය ඉල්ලනව වෙනුවට විපක්ෂය ඉල්ලන්න පටන් ගත්තෙ.
ආත්ත මුත්ත කාලෙවත් සිද්ධවුන දේවල්ද මේ වෙන්නෙ?
මාලිමාව ලක්ෂ ගණනින් ජනතාව අමතන රැස්වීම් පවත්වද්දි විපක්ෂය කවදද පොකට් මීටින් වගේ කාමර මීටින් කලේ?
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා
Malimawater jaya wewa 🙏🙏
Jayawewa.
ගොන් ප්‍රශ්න උනත් අහන එක හොදයි.මොකද බොරු කටකතාවලින් ආන්ඩුවට වෙන හානියට පිලිතුරක් ගන්න පුලුවන්
Npp එකේ හොඳට කතා කරන්න පුළුවන් කට්ටිය එවන්න ටීවී එකට
" MALIMAWATA YAYAWEWA " Shakthimat Anduwak Hadamu ..... " Powerful Government we Hope's : ❤❤
Katawa Attha❤
That's true ❤❤❤❤❤
🎉 you are right mr. minister. Enough for one month.
Foolish questions🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️ pls be professional
Malimawata jaya wewa ❤
මම හිතන්නෙ රජ කාලේ හිටපු අන්දරෙ නැවත ඉපදිලා වගෙයි හැබැයි හමුවුනෙ මහ මැතිවරනය කිට්ටු කාලේ කියන තරමක් විහිලු කතා කියන්නෙ ගමන්පිල.
අපි ඒ මහත්වරුන් බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ තියමුද?
Api Gampaha..JAYA Malimawata..Manapaya Vijitha Sahodarayata.❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මනිප 3 ම එක්කෙනෙකුට දාන්න පුලුවන්ද
නැත්තම් 3 ද දෙන්න ඕනේ
issella Malimaweta kathireye Gahanne.ite Pasuwe Manape Thune Thun denekte Denne. Ekkenekute Denne Puluwan Eke Manapeyak Pamenai
හමුද ගම්මනයක ගෙයක් ඕන නම් දෙන්න .
මාලිමාව ජය අපි විශ්වාසයි
තුන් දෙනෙක් එක්ක මාසයක් තුල කර ඇති වැඩ ඉහටත් උඩින්. අපි ජීවිත කාලයක් බලන් හිටිය යහපත් රටක් , දුක් විදින ජනතාවට සහන් එලියක් ලැබේවි කියල. දැන් එය ඉටු වෙමින් පවතිනව. සක්තිමත් ආණ්ඩුවක් හදමු.
Jayaweva NPP
Malimavata jaya❤❤❤
මොනවද මුං මේ අහන්නෙ මාධ්‍ය වේදීන් ද
නෑ මේ හිරු රෙනෝගෙ ගූ කන එවුන්.
හැම ටීවී එකේම නෙලන නෙළිල්ල පේන් නැද්ද මාලිමාවට
මේ රටේ ජනතාව කන්න ම බලාගෙන නැහැ
❤💪🇱🇰👌
ජයවේවා නියමයි
පුදුම හදිසියක් තියෙන්නේ මිනිස්සුන්ට රට හදන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏❤️✌️🇱🇰
අනිවාර්යයෙන්ම මලිමවට ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා ❤මලිමවට ❤ජයවේවා
❤❤❤
Sajiya thama gewal athule meeting tiyala sahana neha sahana neha kiyanne. Puduma ratak meka
ප්‍රශ්න අහන එවුන් මීට කලින් හිටපු මැති ඇමැති ලාගෙන් මෙහෙම ඇහුවද ඕයි....වටිටන්නම බලන කසඩ මාධ්‍ය කරණයක්....එකෙක් හොඳයි කියනවද..??😅
මාලිමාවට ජයෙන් ජයම වේවා ....
This Media is disgusting. The questions they ask is disgusting.
This system has to change
Hodia mores 😂
මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන්නෙ ළිද ළඟ ඕපදූප වගේ. වැදගත් කියල කිසි ප්‍රශ්නයක් අහන්නෑ. කුණුගොඩවල් ගැනමයි ප්‍රශ්න අහන්නෙ
Npp❤❤❤
දින තිස්හයට මෙච්චර කිරීම අගයන්න බැරි කුහකයින්ට පමණයි-- වසර 76 ක් පාලනය කරන එවුන් මේවා කලාද-- නැහනෙ- දින 36 ට මහෙම නම් දින 360කට ඒක 5න් වැඩිකලාම දින 1800 කට මොනවා කරයිද-- අපේ කතිරය කළ හාස්කම මාර නැද්ද-- මාළිමාවෙන් ආසන 130 ක් යවන්නම ඔනෑ-
JAYA WEWA MALIMWATA 🇱🇰🧭❌🇱🇰 API WENAS ❤
හොදට කරවාද කියලා බලන්න මසෙන් පුලුවන් ද ඔය අහන උ මොක්කුද
❤❤❤❤❤❤
මේ පත් වෙලා ඉන්නෙ, ඇමරිකාවේ හිටපු ඔබාමා වගේ ජනාධිපති කෙනෙක් කියලා මම හිතනව..
🙏🙏👍👍👍👍👍👍
කවුද බං ඔය වගේ ගොන් ප්‍රශ්න අහන මාධ්‍ය කෙනා..අපේ කාලේ කන්න එපා හලෝ
විජිත හේරත් -- ගම්මන්පිල මුදල් අච්චු ගැහැව්වායි කියලා බොරැ කියනවා නම් ඇයි ඒ මිනහව අත් අඩංගුවට ගන්න බැරැි-
ගොන් ප්‍රශ්න අහන්ඩ එපා එක රැයෙන් ඔක්කොම ප්‍රශ්න විසදන්ඩ අනුර විශ්වකර්ම කරන කෙනෙක් නෙමෙයි ඉවසල ඉන්නව
Akb and npp 🧭🧭🧭🧭🙏💯🚩❤️
Mokkuda me gon prasna ahana ewun.jaya wewa ...🧭🧭🧭🧭🧭🦊
Npp එක මැජික් කාරයෝ නෙවෙයි.
Owata utharawath denna epa
Yako අවුරුදු 75 හොරා kala විනාස කරපු රටක් ලංකාව ..masen ඔක්කොම කරන්න puluwanda .yako ..ඇයි Thopi .මෙච්චර කුහක වෙන්නේ
What a stupid , 3 rd class media. Well done minister, NPP ❤❤❤❤
මුන්ගේ තියන වටිනාකම දන්න එකෙක් කියහල්ලකෝ .
Maalimawa ta JAYAWEWA.❤️❤️❤️❤️❤️❤️💕, Vipaskshe Kiyana BORUWEN Evunta Thawath CHANDA ADU WEI.😬
Those who fuss about everuthing should be ignored.
Some people can never be satisfied. That is the way in Sri Lanka.
Whoe is this pon ya. Media 😂😂😂😂😂
මාලිමාවෝ ලොකුන්ට පේන්නැද්ද මේ ටීවී එකේ නෙලන නෙළිල්ල
Mokekda මෙ prasna haraka,
Hello maic eka......
A❤H❤ NPP JAYAWEWA 👍🏾
Please wait why your people hari 76years rata kava dan why so hari
Also why we should be giving pay in increments to public sector which isn't not only inefficient but also overstaffed
What about the rest of population???
Gom.man.pila
Gom.man.pila
Kawda.Ban.uBa
Maikpala
NPP jayawewa.🙏🙏🙏
බීලා වාහන එලවපු කෙනා මෙයාද
Malima රජය කරන්නේ රනිල් hari සජිත් වත් නෙවෙයි 75wasarak korapu hariya ඇති sapa අහිමි වෙනකොට mun
Snälla pressa inte så hårt nya regeringen det har bara gått typ 30 dagar.😂 ha is i magen och rösta rätt åtminstone den här gången . Akd ❤
Thama u.n.p.biththara.thiyenne
He should be careful about what he says about fuel
Fuel is an imported item and that can't be manipulated by the government as people wishes
Also the journalists shouldn't be asking stupid questions
NPP has done enough for the shortest time. Give them a break. Wait till Nov 14th ❤
ප්‍රශ්න අහන මල්ලිට ඔල්මාදෙද
Muuta pessu ane
Madieya Pasn Ahana Olwa Natie Harakak Anduwa Masa1
Ekas is ya neve ekek denda epa.
Npp 29% bahenawa puthe
Ranila lajjai paràdila paksheth kala arakshakayo dagena lajjai Ranila go home Sajithtath lajjai.😊😅😅😅😮😮😮😢😢😮😮😮😮😅
Tawamat jitapu kalakanni palakayanta Kade yana maadyawediyo innawane
P_ _ a deepalla