ලොහාන්ව පොලිසියෙන් අරන් යද්දී නාමල් සැරට කියපු කතාව | Neth News

Поделиться
HTML-код
  • Опубликовано: 31 окт 2024

Комментарии • 104

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o 33 минуты назад +8

    කෙදිරි නොගා ගෙදර යන්න බොරු කියලා අහිංසක මිනිස්සු රවට්ටන්න බැ

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb Час назад +29

    සිවිල් සමාජයටත් දේසපාළුවන්ටත් නීතිය එකක් විය යුතුයි එක බල්ලෙකුට වත් නීතියෙන් සමාව නොදිය යුතුයි

  • @PearlNandakumara
    @PearlNandakumara 34 минуты назад +12

    හීන් කෙදිරියක් මටනම් ඇහුණා අපෙ හාමුදුරුවනේ 😅😅😅😅😅😅

  • @mohamednihas3712
    @mohamednihas3712 2 часа назад +29

    නාමල් මොන පඩයද උබලට හොරකම් කරන්න පුලුවන් පොලිසියෙන් ගෙනියනකොට කැදිරිහනවා

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o 35 минут назад +6

    හොරු නම් ඔක්කොම හොරු ලොකු පොඩි බේදයක් නැ

  • @wsmnssiriwardhana1722
    @wsmnssiriwardhana1722 Час назад +19

    ඇයි ඕකට කුඩේ ඇල්ලුවේ.

  • @lalithdula1984
    @lalithdula1984 43 минуты назад +8

    අනේ නාමල් වැරදි කරුවන්⁣ට දඩුවන් දෙන්නෙ ඔයාලට කරන්න බැරිඋන දෙවල් දැන් අළුත් රජය කරමින් පවතිනවා,,කොහොමත් සත්ත්‍යට ගරුකරන්නම වෙනවා හැමෝටම

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 36 минут назад +3

    කියන ඒවට හිනා යනවා නාමල්😂😂

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 38 минут назад +5

    අනිවාර්යයෙන්ම කෙඳිරි ගාන්න වෙනවා,චුට්ටක් ඉන්නකෝ😂

  • @PearlNandakumara
    @PearlNandakumara Час назад +9

    අපිව හිරේට ගෙනියනකොට ඔහොම කුඩ ඇල්ලුවෙ නැහැ අපෙ හාමුදුරුවනේ 😅😅😅😅😅

  • @dushanthaherath8498
    @dushanthaherath8498 Час назад +13

    මාර නිතිගරුක බෙබි නාමල්😂

  • @christinewith778
    @christinewith778 31 минуту назад +4

    බේබි තෙමෙනවා මෙ වැස්සේ, රොහාන් නිසානේ…😅

  • @shamalperera8472
    @shamalperera8472 51 минуту назад +3

    නීතිය ඉදිරියේ....ඔක්කොම....එකය්...ඔයාවත් ගන්න ලගය් වගේ ද....😂

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 Час назад +4

    මුන්ගේ කාලෙ හොරුන්ට කවදද දඬුවම් දුන්නෙ ?

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 2 часа назад +17

    කෙදිරිගාන්න ලෑස්තිවෙන්න එපා නිතිය ක්‍රියාත්මක කරද්දි

  • @Upalimaximas422
    @Upalimaximas422 Час назад +5

    පේනවනේද හොරු ආරක්සා කිරිම
    තවමත් රාජපක්සලා කරනවා.
    නාමල්ට වැස්සෙ යන්න සබන් කෑල්ලක්
    දෙන්න .

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg Час назад +4

    නාමල්ලගෙ හොර ඇමති මන්ඩලේ😂😂😂😂😂😂😂😂😂 විලිලැජ්ජයි නාමල්

  • @rukmansenadeera9474
    @rukmansenadeera9474 Час назад +4

    ඔව් මට පේනවා නාමල් බල්ලට දැන්ම ඉඳන් කෙඳිරිගෑවෙන තත්වයක්.

  • @banduap
    @banduap Час назад +5

    කෙඳිරි ගෑවෙනවා

  • @damai4603
    @damai4603 Час назад +6

    උබලගෙ පාලනයෙ කුනු නෙද මෙ හෙදෙන්නෙ හොරු කියන කතා ජනතාව ට අදාල නැහැ අපි රටට ආදරය කරන නායකයා තොරගෙන ඉවරයි ඉතීරිය ජනතාව ට නොවැ 14 බාරයි

  • @athulaweerasekara6265
    @athulaweerasekara6265 Час назад +6

    හොරෙක් බලන්න තවත් හොරෙක්

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 Час назад +3

    බැරි නැ පොඩි මයිනෝ, හිටපන් ඉවසල

  • @sandyasugathadasa5744
    @sandyasugathadasa5744 2 часа назад +17

    මේ නාමලයට තේරෙන්නේ නැද්ද වරදක් නිසා අත්අඩංගුවට ගන්නවා මිසක් දේශපාලන පලිගැනිමක් නොවන බව , මෙයින් කියවෙන්නේ රටේ නිතාය කාටත් එක සමානවන බව එයයි වියයුත්තේ

    • @AffectionateBeachVacatio-zy7vh
      @AffectionateBeachVacatio-zy7vh Час назад +1

      Terenawanam oma asireida kohenda danna niti wiibage pas une

    • @PriyadarshaniRanasingha
      @PriyadarshaniRanasingha 20 минут назад +1

      එහෙම තේරෙන්නෙ එයා නීති වභාගෙ කරපු විදියෙ ගැටළුවක් නැත්තමි නේද .නීතිය හදාරන්නෙ නැතුව නීතිඥයෙක් වුනා අවලාද නගනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .

  • @Thushantha-u9l
    @Thushantha-u9l 47 минут назад +2

    අනේ පලයන් නාමල්

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 Час назад +6

    අනේ නාමල් yako ඔය bayata keyana kataha ne😂

  • @NiranjalaPreethimali
    @NiranjalaPreethimali 36 минут назад +2

    පොලිස්සිය niladari කොන්ද ක් නැද්ද කුuda allane

  • @GeeAnanthaya
    @GeeAnanthaya Час назад +5

    ශිෂ්‍යත්ව පේපර් එක පිට කරපු ගුරුවරයා අත්අඩංගුවට ගත්තද . වැරදි කරා නම් දඩුවම් දෙන්න හැමෝටම

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq Час назад +1

      ඇයි නැත්තේ උඹ අඟහරු ලෝකෙද හිටියේ.... හොරාකාලා රට බංකොලොත් කරපු දේශපාලකයන්ට සට්ටැඹිකම් කරාට අපිට කමක් නෑ... රටේ වෙන දේවල් ගැන සිහියෙන් හිටපන්....❤❤NPP❤❤

  • @udayanganikasthuriarachchi667
    @udayanganikasthuriarachchi667 Час назад +14

    ඔහොම එකා එකා කූඩුවට යනකොට පොඩි මයිනට නිකන්ම කෙදිරි ගෑවෙයි😂😂😂😂😂

    • @indranichandra7458
      @indranichandra7458 Час назад

      එහෙම කියන්ටරපා ඇයි හොර බඩු හන්ගාගෙව ඉන්නේ ඔයාලාගෙ ආාන්ඩුවෙ හොරු දුප්පතාට එක නිතියක්

  • @Upalimaximas422
    @Upalimaximas422 Час назад +4

    හොරු හොරු එකට.

  • @IshanSaranga-nc3hc
    @IshanSaranga-nc3hc 23 минуты назад +2

    දේශපාලන පලිගැනීම් කියල කියන එකත් කෙඳිරි ගාමක් තමයි gobilo

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg Час назад +4

    ඇයි මුට මන්තුිතුමා කියල අමතන්නෙ. දැන් මන්තුිකමක් නෑනෙ මුට.

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 Час назад +4

    හොරු අල්ලන්න කියල කිව්ව ...දැන් අඩන්න එපා...

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o Час назад +5

    ඔන්න මාලිමාව කරන වැඩ...වෙන වැඩක් දන්නෙම නැද්ද .

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 59 минут назад +2

      තාම.පටන්ගත්තා.විතරයි මාලිමාවටජය

  • @prasannadias4356
    @prasannadias4356 Час назад +3

    ලයිට් හොරා උබට කෙදිරි ගැවෙනව වගෙ නෙ 😂😂😂

  • @Gkhlp
    @Gkhlp Час назад +5

    😂😂😂 මුංට වෙච්ච වැඩක්

  • @jayanthaperera-d7k
    @jayanthaperera-d7k Час назад +2

    Neyamai me anduwa❤❤❤❤❤ horu kohomath here thamai enna one budu saranai neteya hareyatama karanawata

  • @DharmalingamJeyapragash
    @DharmalingamJeyapragash 16 минут назад

    මේ ගැන පියවර ගත යුතුයි

  • @SAMITHMADUWANTHAMD
    @SAMITHMADUWANTHAMD 2 часа назад +6

    දේශපාලනය කරපු උන් වැරදි වලට පොලිසියේ අරන් යද්දී දේශපාලන පලිගැනීම් කිය කිය වැලලෙන්න එපා ගොනෝ😂😂

  • @stringsandkeys2220
    @stringsandkeys2220 5 минут назад

    වගන්ති ගැන අවබෝධයක් තියෙන්න LAW කරන්න එපෑයෑ.හොර නීතිඥයා.යමු කට්ටියම පිලිවෙලට ඉස්සරහට 😂😂

  • @umnaanasin
    @umnaanasin 5 минут назад

    පොහොට්ටුවේ උන්ටයි සචිත් අලියටයි අනික් පක්ෂ වල උන්ටයි වෙච්ච දෙයක් 😂😂😂😂😂😅😅😅😅නීතිය ක්‍රියාත්මක කලාම කියන්ට වෙන දෙයක් නැති උණාම කියන්නේ ඔක්කොම ඉතින් ඕක තමයි පාලි ගන්නවා මගුලක් තමයි මාලිමාවට ජයවේවා.😂😂😂😂😅😅😅😅😢😢😢

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe Час назад +3

    Thieves are getting together.

  • @indikakumara-y8j
    @indikakumara-y8j 2 часа назад +9

    කුඩේ අරන් යන ඔය බන්දනාගාරයෙ එකාගේ වැඩ නතර කරන්න .

  • @sarakumari5461
    @sarakumari5461 49 минут назад +1

    Kamba horu

  • @PunchiKokiya
    @PunchiKokiya 2 часа назад +3

    Mu mona manthrida😂😂😂

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 3 минуты назад

    ඔක්කොම අවිල්ලල පව් ,

  • @VirajMatarage
    @VirajMatarage Час назад +1

    MI hora lawyer kenek 😅

  • @chandrasirinanayakkara6336
    @chandrasirinanayakkara6336 32 минуты назад +1

    Oya horakan karapu wahana,thopita therune nethi wunata janathawa dannawa. Thopith ithin loka horune, thope daruwantath hena gahanawa.

  • @PradeepWickramasinghe-qr7mg
    @PradeepWickramasinghe-qr7mg Час назад +1

    Namal wage modayek මෙච්චර kalayak නීති weerodi wedakarala.horu rakinnath hadanawa meyata අවබෝධයක් tiyenne හොරකම් karala nettam මන්ත්‍රී salary eken කොහොමද kotipatiyek wune.රාජපක්ෂ පවුලම ithin hora keme උපත ne.ඉක්මනට ma meyatath ඇතුළට yanna wenawa.ලැජ්ජා netuwa enawane hora දූෂණ karala.

  • @ThalawakaleTravels
    @ThalawakaleTravels 2 часа назад +1

    හොරු

  • @Iroshan-h6j
    @Iroshan-h6j 2 часа назад +1

    maru madyawediya 😂😂

  • @VirajMatarage
    @VirajMatarage Час назад

    Kediri gavenawa😅

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 часа назад +1

    😂rajapaksala me rate innakam me rata hadanda baaaa😂😂okun me rate barata raskarapu salli bale 😂😂maha janathavata viruddavama vada karala thibba chanda nathi una 😂😂😂okun kavadak vath me rata hadanda denne na😂😂unta harakanda ratak thama ona okun salli balen neethiya yata karanava 😂😂😂raja passayata me rate minissu chande dendama epa 😂😂😂😂😂

  • @geethasudarshani-yd6fs
    @geethasudarshani-yd6fs 2 часа назад +2

    Namalayooo uba bathda kanne punnakkuda. Ubawage ekek janadipati unanam apit iwari ratath iwari.

  • @srimudalige7470
    @srimudalige7470 Час назад

    Every day same story

  • @KamaniWeerakkodi
    @KamaniWeerakkodi Час назад

    Meyath loyer kenekklu neda????????????appata bola ....ehnam අනිවාර්යයෙන් නීති dannawa😂😂😂😂😂🎉

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf Час назад

    Balu kediriya pohottu horu😂

  • @samaraweerapriyankara7366
    @samaraweerapriyankara7366 Час назад

    Namal maru kiyana Namal Dana how many people they kill

  • @nimalkottege5933
    @nimalkottege5933 5 минут назад

    Ai ane ahaka balan Katha karanne bayawela neh

  • @CHAMATHMAHENDRA
    @CHAMATHMAHENDRA 13 минут назад

    Weradikaruvanta 😢😢😢😢 Kude allana konda pana neti niladarin nitiya ta awaman karanava😢😢😢😢

  • @PriyanthaDewpura
    @PriyanthaDewpura 7 минут назад

    Muth sellam car ekak usdala paw ban

  • @anandaukwatta3098
    @anandaukwatta3098 21 минуту назад

    Na.algen ahams ballaa kawuda?

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 52 минуты назад

    Pohottu Hora Thakkadi Guhawen 2k Ahu una, Tawath innawa,😅

  • @lixystan
    @lixystan Час назад

    Thawamath kuda allanna oneda

  • @ChamilaDhamayanthi-l6n
    @ChamilaDhamayanthi-l6n Час назад

    Akta hora kapu Aya ganiyankota dukai thami

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Час назад

    😂raja passala me rate innakam anurata thiya katavath me rata hadanda ba😂😂😂😂😂😂😂

  • @AffectionateBeachVacatio-zy7vh

    නාමල් oyawath terum ganna tathala babpala horu rakka nisane mr ratata me wipata pirisudu chetanawen voice cut denna tawath un rakinnatuwa

  • @thiseranissanka8814
    @thiseranissanka8814 Час назад

    Mehema unta rate nayaka kama dena bath kana harak innawadaa

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Час назад

    😂na mal me raten thulanchi vela palayan yanda me rata hari margeta ganda😂😂😂😂

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 54 минуты назад

    Namalaya koheda Neethiyak danne, Horata Exam liyawapu Ekek,
    Deshapalana paliganem Magulakda bam,meka
    Kooty Ganan wahana wanchawak, nisa ne a Hora Thakkadiya Athadanguwata ganne,

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 19 минут назад

    Police aya thamath unwa nalawanne babala wage penawane kudeth alllanawa mungen prassna ahana eun hariyata patalawanna ahanne

  • @SaveSL-i6q
    @SaveSL-i6q 57 минут назад

    කල පුරුද්දක් නැති දැක පුරුද්ද පමණක් ඇති AKD ගේ කෙරුවාව​....
    1. මෑතක ජනතාව අතට පත්වූ පාස්කු වාර්තා 2 පිළිගත් ඒවා නොවෙයි. අපි ඒවා පිළිගන්නේ නැහැ කියා චෝදනාවට ලක්වූවන්ම විමර්ශණ කටයුතු වල තබාගැනීමෙන් තම දේශපාලණ සගයන් ආරක්‍ෂාකිරීම​.
    2. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට විදේශ රටවල අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන තෙක් බලාසිටීම​.
    3. සහල් මාෆියාව බිඳ දැමීම සඳහා සංදර්ශණ පමණක් පෙන්වීම​. ගෝඨා කලෙත් මේ සංදර්ශණය මයි.
    4. බිත්තර මිල වැඩි වීමට හේතුව ඇමති ගත් කොමිස් මුදල බව පැවසූවත්, බිත්තර මිල වැඩිවී ඇති මේ කාලයේ මිල වැඩිකරමින් කොමිස් මුදල ගන්නේ උන්ගේ මොන ඇමතියාද කියා රටට නොකීම​.​
    5. මාස 6ක් ගානෙ වැටුප් වැඩිකිරීමට උදම් ඇනූවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය පිරෙන තෙක් බලා සිටීම.
    6. නව මුදල් නෝට්ටු මුදාහැරීම (සල්ලි අච්චු ගැසීම) සහ එය චසන් කිරීමට AKD ගෙ අත්සන ඇති මුදල් නෝට්ටු පෙන්වන්න යයි ලාමක අභියෝග ඉදිරිපත් කරමින් ජනතාව ඇන්ඳවීම​. (අළුත් මුදල් නෝට්ටු නිකුත් කරනුයේ දැනටත් මුද්‍රණය කර ඇති වලංගු නොකරන ලද තොග වලිනි)
    7. උපදින දරුවන් ණය කාරයො කර ඇති ණය උන්මාදයට තිත තබනවා කියමින් ද​, ණය ඩොලර් බිලියන 40 කජ්ජක්ද​? ලජ්ජයි... කියමින් ද​ නැවත ණය ගැනීම​.
    7. IMF එක පස්සෙ ගිහින් දියුණුවූ එක රටක් තියෙනවද කියා ප්‍රශ්ණ කලද IMF එක කොන්දේසි විරහිතව වචනය කුදු කතා නොකර පිළිගැනීම​.
    8. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වා ගෙන ණය මුදල පියවනවා යයි කෙකර ගෑවත් ණය පියවීම කෙසේ වෙතත් තච තවත් ණයවීම​.
    9. තමාට අවාසි සහගත සහ තමා කුජීත වන පුවත් වලට කුපිතවී මූණ රළු කරගත් යක්‍ෂයෙකු සේ මාධ්‍ය වලට තර්ජනය කිරීම​.
    JVP වහලුනේ....
    අපට කුණුහරුප නොකියා හැඟීම් වලට හසු නොවී දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා