Yes. True. Even if he says that he doesn't want much security he must be given good security for the sake of people who selected as president and people who need him to serve the nation.
All these people respect and love AKD but need some kind of important security measures. Hope nothing happens but we must be very concerned about safety. Very very honest blessings! ❤❤❤❤❤❤❤
දමිල ජනතාවගෙ පිරිඉතිරිගියසන්තෝසයට දැක්වු ආදරයට අපගේ ගෞරවය පුදකරමු.❤❤
අපේ එකෙක් රජ උනාම
අපි සතුටු වෙනවා තමයි
සතුටු වෙන්න ගෝටා 2 කොටසනාට්ය 😢😢😢😢😢
මොංගල්ද @@PadmiPadmi-m6g
@@PadmiPadmi-m6gAmma wate gihin jathaka karapuwama tho wage manda buddika awajathakayek thamai jathaka wenne. Thoge uppanne inna thattha pau ban.
@@judeperera8175😂😂😂😂😂😂
ආරක්ෂා මදි ඔබතුමා ආරක්ෂා උනොත් තමයි රට හදන්න හැකි බලාපොරොත්තු ඉටුවෙන්නෙ ඔබතුමාට හරිය ආරක්ෂා හදාගන්න එවාට ජනාතාව එකගයි කෑලේ කෙටි ඉන්නවා පරිස්සමෙන් ජනාධිපති තුමා සියලුම දෙවියන් ගේ පහිටයි ජනතාවගේ පැතුම ඔබතුමායි
කලින් ඉදිය sqwerd එකම දෙන්න හදලා එක අනුරට කැමති වෙලා නැ එක කරදරයක්ලූ 😢 මැරෙන්න බයේ නෙමෙයිලු රට බාරගත්තේ
උඹල වගේම මොන්ගල් සෙට් එකක් මහින්දටත් හිටියා උන් තමයි හැම බලු වැඩේම අනුමතකලේ😂 දැන් ltte එක නැනේ . ජනාධිපති කෙනෙක් මරන්න පාතාල කාරයෝ එන්නෙනැ .
Rangadakwanna weshti Ande naha nul otagatthe naha anga wate eyala dunna gawrawaya aragena tamange bauddha ananya tawaya rekegena awa genuine kiyanne patta genuine Eth chuttak araksha wenna one koti 220 Ka Heena oba thumata deela thiyenne e nisa oba tikak arakshawa wedikaraganna business mafia ekak lankawe yanne onama deyak karanna salli wisik karay mudalalia
අැයි අනේ අාරක්ශාව මදි කියන්නේ...බලන්නකෝ මුකුත් කරන්න බෑ කාටවත් .......සුපිරි අාරක්ශාවක් තියෙනවා....එහෙම නැත්නම් මෙහෙම එන්නෙ නෑ එතුමා දන්නවා අපිට වටිනවා කියලා.........අාදරණීය මිනිසුන්ගේ අාශිර්වාදයම අැති.....
එතැනදී බය හිතුනා ආරක්ෂාව හොදටම මදි.. කැලේ කොටි ඉන්නවා 😢😢
ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න දරුවෝ,
මට ශුවර් මෙතුමාට මුකුත් වෙන්නැ බුදුසරණයි දෙවියො රකිත්වා ❤❤❤❤❤
සහතික ඇත්ත .
සොබාදහමට අනුව කටයුතු කරන්නා සොබාදහම විසින් රැකේ(ධම්මෙ හවෙ රක්කති ධම්ම චාරි)
මාත් ප්‍රාර්ථනා කරන්නේ ඒක
අනිවාර්යයෙන්ම තිස්තුන් කෝටියක් දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුම ජනාධිපති තුමාට ලැබේවා
Matath sure
කියන්න වචන නෑ. මාරම සතුටුයි. ආරක්ෂා කරමු. අපේ රත්තරං ජනපති තුමාව. ♥️♥️♥️♥️♥️🙏
ආරක්ෂාව නම් හොදටම මදියි. ඔබතුමා රටේ ජනාදිපති. තනතුරට ගැලපෙන ආරක්ෂාවක් ලබා ගත්තාට කමක් නැහැ.
Yes. True. Even if he says that he doesn't want much security he must be given good security for the sake of people who selected as president and people who need him to serve the nation.
Absolutely! He must! Appropriate level of security is a must.
හමුදාවේ කිසිම කෙනෙක් නැහැ
මේ අනූර කූමාර දීසානායක..jvp නායක එයාලාගේ ආරක්ෂාව සහෝදරයන් අකූරටම ඉටූ කරනවා ..❤
අනුර බබා නෙමෙයිනේ ,,,,,,සංදර්ශන ...
රටේ අහිංසක මිනිස්සුන්ගෙ අහිංසක හදවත්වල තියෙන පිරිසිදු ආශිර්වාද ඔබතුමාට අප්‍රමාණ ශක්තියක් වේවි.. ❤ ආයු රක්ඛන්තු ආවඩා..❤❤❤
ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මය විසින්ම ආරක්ෂා කරත්වා !!
🙏🙏🙏
♥️♥️♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ආරක්ෂකව මදී සහොදරයා
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂකව ලැබේවා තුනුරුවන් සරණයි
මම හැම තැනදීම දැකපු එකම දෙයයි තිබ්බේ, මිනිස්සු මාරම සතුටකින් අනුර සමග ෆොටෝ ගන්නේ සහ කථා බහ කරන්නේ හරියට තමන්ගේ එකෙක් කියන හැගීමෙන්. ❤❤
මහින්දලාගෙ වටෙත් ඔහොම හිටියා අන්තිමේ අරිනකම් දන්නෙනැ😂😂
ඔව් විවිධ තල වල සමාජය එකවගේ ආදරෙයි.එතුමාට.
Oya putuwe kauru hitiyath minissu ohoma thamai hasirenne,gota Dan awath echarai
එදා වගෙම අදත් අපි අනුර ජනපති සමඟයි.ගෙදර සිට යූටියුබ් වලින් මේ ලස්සන දර්ර්ශන නරඹලා සතුටු වෙනවා.මිනිසුන් සතුට සහ අපේ හදවත්වල සතුට වගම අනුර සහෝදරයාගෙ හිසේ ඇති බර මටනම් පේනවා.
අනුර ජනපති තුමනි 3%නෙමෙයි දසක ගණනාවක් ඔබට නිහඬ සේවයක් කල අපිත් බලා සිටියේ කවදා මිනිසුන් ඔබව තේරුම් අර ගනීද කියලා දැන් ඒක කොහොම හරි ඉටුවෙලා තියෙන නිසා මේ සැඟවුනු රකුසන්ගෙන් බේරී ඉදිරි කටයුතු කිරීමට නම් ඔබතුමා සිතන්න දැන් ඔබ නිකම්ම අනුර නොව රටේම ජනපති බව තේරුම් අරගෙන රට ගොඩ ගැනීමට නම් ඔබ පළමුව රැකී සිටිය යුතු නිසා ඔබේ ආරක්ෂාව තරකගන්න.ඒ ගැන සිතන්න අපි සහ මේ සිරිලක් බිම වෙනුවෙන්...❤❤❤❤❤❤
ඔබතුමා මෙ.සැමට දෙවි කෙනෙක් .අපේ ජනපතිතුමාට .තුණුරැවන්ගේ.පිහිටයි
මාරම සන්තෝශයි අපේ පීඩිත පන්තියේ එකෙක් අමාරුවෙන් රජවුනා ❤❤❤❤❤ ලංකාවට සුබම සුබ කාලයක්❤❤❤❤❤❤❤
සිංහල , දෙමළ , මුස්ලිම් ආදී වාසී රටවාසී ලෝවාසී සියළු ශ්‍රීලාංකික සහෝදර
සහෝදරියනි අප එකමුතු වී මේ ලස්සන රට පොහොසත් රටක් කරමු..💐🇱🇰
💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සජියා ජනාධිපති උනානම් බලන්න තිබුනා ගෑනි රගන මොනර නැටුම්😂😂😂
කියල වැඩක් නැහැ .
කියලා වැඩක් නැ
Ai nangi 😅
😄😄
😂😂
මේ වෙලාවේ අපේ සහෝදරයාගේ ආරක්ෂාව ගැන හිතන්න පාස්කු ගහපු එවුන්ට මහ ලොකු දෙයක් නෙමෙයි අපේ සහෝදරයාගේ උගුල අටවන්න අපි රකිමු අපේ ජාතික සම්පත
ආදරෙයි හැමෝටම එතුමා කෙරෙහි දැක්වූ විශ්වාසය ට ❤🧭🇱🇰
Hi ❤❤❤❤
Thanks ❤api issara idanma wena paksheka ath me paaraa malimawata දුන්නා .patta sathutui hithata
@@chathukichathuki7117 ඊළග මැතිවරණයෙන් පාර්ලී මෙන්තුව සුද්ද කරලා දාන්න.🙏🇱🇰
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ , ජිවිතේ මම විදපු දුකට මම ජන්දය දාන්න ගියෙත් නෑ, මට එපාම වෙලා,අපරාධේ කියලා හිතුනා මගේ් ජන්දය,ආයෙ නම් දෙන්නේ මේ වගේ දුක දන්නා පිං වන්ත ජනාධිපති ටම තමයි ❤❤❤❤❤❤❤
මේ තමයි ලෝක පූජිත නායකයා. 2024/09/23 ලියා තබමි
❤❤❤💪💪💪🙏🙏🙏
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤️❤️❤️🙏🙏🙏🌹
ඔහොම ජනතාවට ලං වෙන එක කොයි තරම් දුරට ආරක්ෂකද?????????
අපේ ජනාධිපති සහෝදරයට තුනුරැවනේ ආරක්ෂාව ලැබේවා !
Pinkara Janadhipathi ❤
Mage Rja Anurakumru siylum deviynge pihiten rekdewa❤❤❤❤❤
❤ Theruwan Saranai
❤❤❤❤
කොච්චර සරල මනුස්සයෙක් ද .මෙතනදිත් හිනා යනව.😅😅😅 අපේ සහෝදර ජනාධිපති තුමා. May God bless you ....❤❤❤❤❤❤
ශ්‍රී ලංකවේ ජනාධිපතිට සියලුම ආගම් වල ආශීර්වාදය ඉහලිම ලැබෙනවා ලැබේවා ආරක්ෂා වේවා .❤❤❤
මෙ වටින වස්තුවක් මිනිස්සුන්ගෙ බල ලොබියො කරන්න බැරි දෙයක් නෑ පරිස්සම් වෙන්න
ජනතාව ආදරෙයි තමයි. ඒත් මිනිසුන් අතරට පරිස්සමින් යන්න ඕන. ජනතාවත් දැනගන්න ඕන.
දැන් ,,ඉතිං ,,චන්ඩිය වගේ ,,හැම අස්සක් ,,මුල්ලක ඔහොම යන්න එපා ,,සහෝදර ජනාධිපති තුමා ,,ආරක්ෂා වෙන්න ,,,❤❤
ජාතික ජන බලවේගයට වෙනම බුද්ධි අංශයක් තියෙනවා. CID ගෙන් තොරවත් අනුර තියෙන තර්ජන කලින්ම දැනගන්න පුලුවන්
eOfUltraEntertainment ahemada ahenam hodai ane.ape ජනාධිපති තුමාව api rekaganna ona
@@HandleOfUltraEntertainment ඒක ඇත්ත ක් නම් හොදයි .පේනවනේ එතුමා හරි අවංකයි.හැමෝම උදව් කල යුතුයි.ආරක්ෂා කල යුතුයි.
අනේ එ අහිංසක මිනිසුන් හිනාව ජනාදිපති තුමාව දකිනවිට මමත් හැමදාම එ මුන බලලා තමයි වැඩ පටන් ගන්නෙ උදේට පින්වන්ත ජය වෙිවා ❤❤❤❤ සියලුම දෙවියෝ රැකදේවා එතුමාව ❤❤❤❤🙏🙏🙏
හැම මොහොතෙම ජනාධිපතිතුමාට ආරක්ෂාව දීපල්ලා සුපිරියටම......!!!!!👍👍👍👍👍👍👍👍
අනේ මන්දා මේ සෙල්ලම ඔබතුමා අපිට වටිනවා පරිස්සමින් .මල් මාලා දාන්න ඇව්ත් අනතුරේ පත් වුන අය හිටියා ඇයි මෙහෙම ..ඔබතුමාලා හැමදේම දන්නවා උනත් ගුරුන්ටත් අකුරු වරදිනවා .මනාපෙ චන්දෙ එපා කිව්වා ..නමුත් මනාපෙ චන්දෙ ඕන උනා.. මනාපයත් දෙන්න කිව්ව නම් තව කොච්චර චන්දෙ වැටෙන්න තිබුනද එ නිසා හැම දේම අඩු තක්සේරුවෙන් හිතන්න එපා ඔය සෙනස අතර එක මාරයෙක් හිටියොත් ඇති දුර ඉන්න හතුරාට වඩා ලග ඉන්න ම්තුරා ගැන හිතන්න ..අපි ආදරෙයි අපිට ඕනේ ඔබතුමා .පරිස්සමින් ..♥️♥️♥️
ලංකාවේ මිනිස්සුන්ටත් පුදුම පිස්සුවක්නෙ තියෙන්නේ ඒ මනුෂ්‍යට සැනසිමේ වැඩ ටික කරගන්න දෙන්නේ නැහැනේ මේ රටවලනම් ඔය විදියට පොරකනවා මම නම් දැකලා නැහැ මම ඉන්නේ ඉතාලියේ බලාගෙන ඉන්න අපිටත් මහන්සියි ඔහොම වෙනකොට අනුර සහෝදරයගේ ආරක්ෂාවට වගකියන්නේ කවුද
selfie පිස්සුවක් මේක
නවසීලන්තයේ උනත් එහෙමයි. ජෙසින්ඩාත් එක්ක එහෙම සෙල්ෆී ගත්තා ඒ කාලෙ මිනිස්සු
චන්දෙ නම් දෙන්න බැරිවුනා නේද.
ජනතාව අතර ඉන්න නායකයෙක් බිහි උනාම ඔහොම තමයි මෙතෙක් කල් සිටි කිසිම නායකයෙක් මෙහෙම මහ ජනතාව එක්ක හිටියෙ නෑ ඇස් වලට කදුලු එනව මේව දැක්කම
ආරක්ෂාව හොදටම මදි බුදු සරනයි අපේ ජනාදපති තුමාට
අපේ ජනාධිපති තුමාව තිස්තුන් කෝටියක් බුදුන් දෙවියන් ආරක්ෂා කරගන්නව,,,,ව්ශ්වයේ බලය ආරක්ෂාව ලැබෙනව ,,,තෙරුවන් සරණයි ,,,❤❤❤❤
දෑස් යොමා බලන් හිටියේ මෙවැන් නායකු ලැබෙන පිණිසයි ජය වේවා!!!
මුන්ට චන්දය දුන්නු උන් අන්දයි
දසක ගණනාවක් බලන් සිටියේ ඔබගේ නායකත්වය සිරිලකට ලැබෙන තුරුය.
එ නායකත්වයෙන් දැන් බලා සිටින්නේ රට ගොඩ නැගෙන හැටිය..24 ත් අපේ කතිරය වෙනුවෙන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මම විතරක් නම් නොවේ වෙන්න ඇති ..
මනුස්සයෝන්ගේ අසිර්වාදය විශ්වයේ අසිර්වාදය හැමදාම ඔබ තුමාට තියනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ආරක්ශාව ගැන ගොඩක් හිතන්න ඕනී මීට වඩ.. මොකද අපේ රටේ අනාගතයේ ගලවගන්න ඉන්න එකම කෙනා.. අපිට රටට අපේ නොපැමිනි අනාගතයට බොහෝම වටින නිසා..
මහන්සි නොබලා ජනදිපති දියුරුම් දීමෙන් පසුවා සියලුම ආගම් අමතක නොකර සියලුම ආගම් වලට එක සේ ගරු කරමින් මේ කරන මහගු කටයුත්ත හරිම වටිනව.. ඔබතුමා තම මෑනියන්වත් හමුවන්න අදම යනව .. ඔබ තමයි අපේ දියසෙන් කුමරු..බුදු සරණයි .. සියලුම දෙවියන්ගෙපිහිටයි..❤❤❤
ආරක්ෂාව නම් මදි වගේ අපේ ජනාදිපති තුමාට .ජනතාව අතරට යද්දි පරිස්සමි වෙන්න ඔබ තුමා ආරක්ෂා වෙන්න ඕනි අපේ රට ගොඩදාන්න ජය වේවා!!❤️❤️❤️
මේ වගේ ආදරයක් ගවුරවයක් ජනාධිපති කෙනෙකුට මිනිසුන් දක්වනවා කියන්නේ ඔබතුමා නියම නායකයෙක් බුදු සරනයි ඔබතුමාට
ආරක්ෂක අංශයේ අය කෝ.... ආරක්ෂාව උපරිමයෙන් දෙන්න...
Sivil
බය වෙන්න එපා ලංකාවේ තියෙන සුපිරිම ආරක්ෂාවක් තියෙන පක්ෂයේ නායකයා තමයි අනුර කියන්නේ ඒක ඇමරිකාවේ ආරක්ෂාවවටත් අභියෝග වෙන ආරක්ෂාවක් ඒක දන්නෝ දනිති
ආරක්ෂාව තව තද කලොත් තමයි හොද.
Dear anura you are a great person
පින්සිද්ද වෙයි ජනාධිපති තුමණි ඔබතුමාගේ ආරක්ෂාව නම් හොදටම මදි, ඔබතුමාගේ ජයග්‍රහණය නිසා තරහකාරයෝ ඉන්නෙ , මීට වඩා ආරක්ෂාව ගැන හිතන්න දෙවියන්ගෙ නාමයෙන්, ඔබ්තුමාව උතුම් දළදා සමිඳු පිහිටෙන් ආරක්ෂා වේවා ❤❤❤
මුගේ අමුතුවෙන් මරන්න දෙයක් නැ දැනටමත් බයටම මැරිලා jvp රිලා නැටුම අනුර සෙලෙසි දිසානායක
සියලු දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට 🙏🙏🙏
මිනිස්සු අවධානෙන් ඉමු.. මෙවන් නායකයෝ රැකගමු.. නොපෙනෙන ආරක්ෂවක් ඇති කියලා විශ්වාස කරනවා... මීට පෙර සිට ඔහුගේ ආරක්ෂාවට සිවිල් සංවිධාන සිටියා මෙන්.. දනටත් ඇති කියා විශ්වාස කරනවා 🥰♥️ ආදරෙයි සහෝදරයා
මගේ ජනාධිපතිතුමාට සියලු දේවි වරුන්ගේ පිහිට , ආරක්ශාව ලැබේවා , තෙරුවන් සරණයි ❤️🔥🙏💫🕊️
සතුරා මේ තරම් නිහඬ වීමත් යටි අරමුණ භයානකයි .අවධානය,විමසිල්ල ,පෙර සූදානම ,සහ අතීතය අමතක කල නොහැක. බලය නිරායාසයෙන් ගිලිහෙන බව ඔවුන්ට දැරිය නොහෑකියි. ඒ සදහා ඕනම ජඩ කුපාඩි වැඩක නියැලීමට ඉඩ ඇත.ඔබ තුමාගේ ආරක්ෂාව තවත් තහවුරු කර ගන්න.
Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් දළදා hamuduruwange පිහිටෙන් සියලු දෙවි පිහිටෙන් ආරක්ෂා වේවා teruwan saranai ❤❤❤❤
පුජාසන මත ඔබ හිඳුවා....
ඔබට පුදන මේ ලෝකයමයි
ඔබට එරෙහි වී නැගිටින්නේ.....
දසයාබර අනුර සහෝදරය
ප්‍රඥාවන්ත භාවයෙන් යුතුව රටත් ජනතාවත් නගා සිටුවන්නට ඔබට ශක්තිය ධයිර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි
Mm obata Erie v nege sitinne
😂😂😂r😂
Ape rata beraganna awa diyasen kumaru obai.arakshawa gana wadath salakilimath wanna.siyalu deviyange pihita arakshawa labewa.
ape minissu denaganna ona ethumage kaarya karaganna nidahase ida denna.yana yana thana podikanne nathuwa.
අයියෝ මං බයේ හිටියා කොයිවෙලේද එලියට එන්නෙ කියලා. ජනාධිපති තුමාට අවශෘ ගෞරවය සහ ආරක්ෂා හොඳටම මදි. ආයෙ නං ඔවැනි අවස්ථාවල්වලට සහ ස්ථාන වලට යන්නෙ ඉතාමත් පරිස්සමින්. ගියෙ නැතුවත් කමක් නෑ. අනුර කුමාර දිසානායක, ඔබ තුමා පරිස්සමින්. මුලු රටක් ඔබ මත පැවරී ඇත. ජනතාව ලොකු අපේක්ෂාවකින් බලා සිටින්නේ. ❤
අකමැත්තෙන් හරි ඉදිරියට යන්න වෙනවා රටේ සියළුම ජාති පිළිගන්න වගේ ආරක්ෂා කිරීම වගකීමක් අපේ සුබ පැතුම්
ආරක්ෂාව ගැන හැමෝම කියනවා.අනුර වෙනුවෙන් පණ උනත් දෙන්න බලාගෙන ඔතන කී දෙනෙක් එයාලගෙ කට්ටිය ඉන්නවා කියලද හිතන්නේ.😏
නිකවැරටියේ මාලිමාවේ රැස්වීම තියන්න දවස් කීපෙකට කලින් ඉදන් එයාලගෙ කට්ටිය දවල් රෑ දෙකේම රැස්වීම තියෙන තැන් අවට හිටියා මට හම්බඋනා.රැස්වීම් තියෙන තැන් වල ආරක්ෂාව ගැන එහෙම හිතනවනම්, මෙයාගේ ආරක්ෂාව කොහොම ඇතිද?🗿
ජනාදිපති තුමනි අවම ආරක්ශාවක් සහිතව ජනතාඑඅ අතරට උඅන්න පුලුවන් කෙනෙක් වෙන්න.
ඔබතුමාට මගේ රට ආරක්ෂා කිරිමට යෝධ බල යෝධ සක්තීය
ලැබේවා
දිවුරැමිදි මහනුවරට පැමිණියේ දළදාහමුදු
වීශ්වයේ ආශීර්වාදය ලැබේවා. මේ රට රකින සියලුම දෙවි වරු අපේ ජනපතිතුමා සියලු ව්‍යසන වලින් ආරක්ෂා කරත්වා
මා ජීවිතේ මුලු ලොවකින් පලමුව දැකගත් ජනතාවට හිතැති ඒ ආදරනීය නායකයා අනුර ජනාධිපති. සත්තකින් ලොවක් ආදරෙයි. කවදාවත් වරදින්න එපා. තබන හැම පියවරක් පාසා ආදරනිය මිනිසුන්ගේ හද ගැස්ම ඔබයි. ලොවම දිනන්න සියලූම ශක්තිය ලැබේවා !❤❤❤❤❤❤❤
ජයවේවා ජනාදිපති සහෝදරයා .ආරක්ශාවනම් මදි.❤❤❤❤❤❤❤
අපේ සහෝදරයට බුදු සරණයි!
සියළු දෙවි රැකවරණයි!
❤️❤️❤️💐💐💐
ආරක්ෂාව මදි අනුර සහෝදරයා , ඔබතුමාගෙ හිතේ ඉන්නෙ පීඩිත ජනතාව, ඒකයි ඔබ තුමා බය නැතිව එයාල ලගට යන්නේ, ඒ උනාට සතුරෝ ඉන්නෙ වියරු වෙන් 😊
අනේ ආරක්ෂාව කෝ?
paresAma. madde
ස්බාදහමේ ආරක්ෂාව විතරයි තියන්නෙ අනුර අයියා ❤
සියලු දෙවියෝ රැක දේවා ඔබ තුමා
අනුර සහෝදර ජනපතිව ආරක්ෂා කරන්න ජේසුනී😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේ ගෑනුන්ට නම් පුදුම විලි රුදාවක් තියෙන්නේ සෙල්ෆි ගහන්න😂😂😂😂😂
අපේම ගොන් හැත්ත තමයි දේශපාලකයො පුම්බලා උඩට ගන්නෙ..
රාජපක්ෂලට කරෙත් ඔය ටිකමයි.....
අන්තිමට උං භාණ්ඩාගාරෙත් සුද්ද කරලා තමයි ගියේ.....
ඔය මනුස්සයටවත් පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න දීපල්ලා රිලවු රෑන වගේ
පස්සෙන් එල්ලීගෙන යන්නේ නැතුව.....
ඇත්ත..
ඇත්ත කතාව
Attha appa
😂😂😂
ඇත්තටම හරි
ඡය ශ්‍රී මහ බෝධි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා....
ධර්මය ඔබ තුමාව ආරක්ෂා කරනවා ඔබ අවංකයි නිහතමානී රටට අවශ්‍ය ම නායකත්වය බුදුසරණයි ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ආදරණීය ජනාධිපති තුමනි ඔබේ ආරක්ෂාව යි ඉතාමත් වැදගත්.ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
අපේ අනුර සහෝදරයා ට සියලු දෙවියන්ගේ පිහිටයි
එතුමාට තුණුරුවනේ ආරක්ෂාව සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..
අයියෝ හුස්ම.අරන් යන්න දෙන්න පව්
Wish you all the very best sir
සියලු දෙවියෝ අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කරත්වා. අපේ රට දියුණු වේවා.
බුදු සරණ සහෝදරයා
Owunge adaraya💐💐💐
Hemoma me rate noyek duk widapu janathawa...
Hemotama siyalu Dewi Pihitai!🙏🙏🙏
තෙරුවන් සරණයි. සියළු දෙවි දේවතාවුන් ge පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ තුමාට
Ģoďak adaraei ❤❤❤❤❤❤sir❤❤❤ 👨👩👧👨👩👧👦👨👩👧👦🙋♀️🙋♀️🙋♀️🇱🇰🇱🇰🇱🇰👏👏🤲🤲🙏🙏
ඇත්තටම සහොදර ඔබගේ අරක්සව ඔබට නැති උනාට අපේ රටේ දරුවන් වෙනුවේන් ඔබ අරක්සාව වටිනවා .මිට පෙර ජනාධිපති එනවා කිවනම් පරවල් වහලා අරක්සක අන්සව්ලින් පුරවලා
බුදුසරණයි සියලු දෙවියන් රකීවා අපේ රජු ❤️❤️❤️❤️
ඔබතුමා පරෙස්සම් විය යුතුයි මන්ද ඔබ එක පුද්ගලයකු නොවේ මුලු රටක් නිසා ජයවේවා තෙරුවන් සරනයි 🎉🎉
ජයවෙිිවා
උගත් ගුනවත් නිහතමානී එඩිතර ..නායකයෙක්...🙏
ආරක්ෂාව ත්‍රිවිධ රත්නයත්..දෙවියන් ඇතුළු විශ්වයේ සියලු බලයන් විසින් සලසත්වා...🙏
බුදු සරණයි සර්..
ලස්සන පිලිගැනීමක් .... ලොකු ආශිර්වාදයක්.... ඒත් මේතරම් නිහතමානී වෙන්න එපා.... අසීරුවෙන් ලබාගත් අපේ නායකත්වය පරිස්සම් කලයුතුයි.
මෙයට පෙර මහතිිර් මොහොමඩි..ලිි කුවාන් ...වගේ අය අාවා දියසෙන්ලා අාවා මිහින මැවිවා මැලේසියාවල් සිජගප්පුුරැවල් හදනවා කිිවා අාවා රට කෑැවා ගියා...මෙි එ් කවුරැත් නෙමෙි මෙි රටට පණ දෙන සැබෑ දුක හදුනන තෙතමනයක් අැති සාධාරන ලස්සන හෙටක් හදන සිරිලක බබලවන දහඩිය දුක කදුල හදුනන ගමෙන් උපන් රට ගොඩ නගන අවංක පිරිසුදු මිනිසාය...මහතිිර් මොහොමඩි වගේ වසර තිහක්වත් මිනිසුන්ගෙන් ගැලවිි යන්නට බැරි මානව හිතවාදියා නුබයි..ජයවෙිවා විජයවෙිවා ලක්මව ඔබ සෙවනේ සරැ සාරව වැජබෙිවා ජනපති තුමණි ඔබට සුබ පැතුමි💪💪👍👍❤❤❤❤
Thank you Anura come and visit Hindu shrine . It absolutely pleasure for All Sri Lankans .
Budusaranai sir budusaranai anura shavodaraya ❤❤❤❤
Budusaranai
පරිස්සමින් සතුරෝ හැමතැනම
theruwan saranai mage sahooo
ජයවේවා ජනාධිපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉
ජනපතිතුමනි ඔබතුමාට ස්වර්නමාලි මහාසෑරජුණගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා 🙏 චිරන් ජයතු 🙏
අපේ ජනාධිපති තුමාව සියළුම දෙවියෝ ආරක්ෂා කරත්වා බුදුසරණයි ❤️❤️❤️
මගේ රත්තරං මවු බිමේ සියලුම ජාතීන්ගේ නායකයා ඔබතුමායි
ආරක්ෂා මදී... ජනාධිපති තුමනි ඔබ තුමාගේ ආරක්ෂාව ගන්න ඔනී නේ කාලකන්නි හැත්ත නොකරන දෙයක් නෑ බලය වෙනුවෙන්
💐😊 good luck our honest leader 🥰💐🙏
All these people respect and love AKD but need some kind of important security measures. Hope nothing happens but we must be very concerned about safety. Very very honest blessings! ❤❤❤❤❤❤❤
අනුර ජනපති තුමනි ආරක්ෂාව හොදටම මදි ඒ ගැන ඔබ තුමත් ළග සිටින සියළුම දෙන අවදානය යොමු කරන්න කරදර නොවෙනවා නොකරනවා කියා නොසිතන්න pz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මල්ලි අනුර ඔතනට එද්දි ස්වේච්චාවෙන් කී දෙනෙක් විසිට් දාලද ඒවා එදත් කලා අදත් කරනවා ඒ වෙන දේකට නෙමෙයි ආරක්ෂා කරන්න එන ආරෂකයින්ට වඩා ඔතන ගේම්ක් ගහනවා පක්ෂය වෙනුවෙන් එදා ඉදන් හිටිය අය මල්ලි ඒත් කාටවත් හිත්න්න අමාරුයි ඒ කවුද කියන එක ගැන
ආඩම්බර යි හැමෝම ඵකා වගෙ ඉන්න ඕනේ ඵචිචර ඕනේ❤❤❤
අනේ ජනාධිපති මාමේ පරිස්සමෙන්
සියලුම දෙවිදේවතාවුන්ගේ අාරක්ෂාව ලැබේවා.!!!!
පරිස්සන් වෙන්න අපේ නායකයා ...ඔබට බුදු පියානම්ගේ සරනයී ....🙏🙏🙏
සහොදරත්වය සමානත්වය සහ සහජීවනයේ ප්‍රතිබිම්බය අපේ ජනාධිපති සහොදරයා ජයෙන්ජයම වෙවා🎉🎉🎉
සුපිරි සුපිරි සුපිරි shodaraya❤
අපේ අනුරට බුදුසරණයි.
මිනිස්සු සතුටින් උතුරා යනවා .
ලෝක පූජිත නායකයෙක් .
අදමැරුනත් කමක් නෑ .
පැතුම ඉටුවුනා .
❤❤❤❤❤
දෙව්යනන්බලත්වා,,රකිවා,,ඔබ තුමාව🙏🙏🙏🙏🙏🙏