Now I am 76, live with the 24 members, children and grandchildren of my own blood. We never voted to JVP. But, at first time we are wishing to bind with the NPP, because my own blood brother have been blinded by the K-heliya, Mahindaya, Ranila and 134 woulf parlimentarians get together. Never vote to the UNP, Sajaba, SLFP or Pohottuwa.
ජයවේවා ජවිපෙ වසන්ත සමරසින්හ සහෝදරයා මේ කරන කැපවීමට මුලු රටේම ප්‍රනාමය
විශේෂවේදී උපාධිධාරියෙක්. අවුරුදු 28න් පාර්ලිමේන්තු ආවෙ. ආඩම්බරයි වසන්ත අයියෙ. සුදුස්සාට සුදුසු තැන හම්බවෙන දවස වැඩි ඈතක නෙවෙයි
ජයවේවා වසන්ත අය් යා ආදරෙයි ආඩම්බරයි ❤️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰 Chathuri Edirisinghe
අපේ ඉතිහාසයේ ඉන්නවනෙ ජාතික වීරවරයො ඔබලාත් ඒනාමයට එකතුවේවි..ජයවේවා සහෝදරයා .
ලබන චන්දෙදි ප්‍රධාන පක්ශ දෙකම ප්‍රතික්ෂේප කරමු දැන්වත් මේ තට්ටු මාරු ක්‍රමය වෙනස් කරමු
ගොඩාක් ස්තූතියි වසන්ත සහෝදරයා ඔබටත් , ජනතා විමුක්ති පෙරමුණටත් ❤️❤️❤️
වසන්ත සහෝදරයා ඔබ රටට සමිපතක් වාසනාවක් ඔබෙි සටනට මගේ ආචාරය
අනේ මුන් වගේ කාලකන්නි කොහොමද රටට සම්පතක් වෙන්නේ
@@mihirapunchihewa2105 pottayo.kohomada.wasanwantha.wenne.neda
ගවයෝ 2න්නේක් camant දානවා
@@mihirapunchihewa2105 හොරකම් හෙලිකීරීම කලකන්නිකමද
සාක්ෂි තියෙනවා නම් නඩු දාන්නකො . නිකම් බොරුවට කෑගහන JVP කාරයෙක්
ආඩම්බර වෙනවා සහෝදරයා හැමදාම ඔබලා වෙනුවෙන් සටන් කිරීම ගැන. ඒ විස්වාසය හැමදාම රකින්න.
චමුදිත respect වසන්ත සහෝදරයා ❤️❤️❤️
ඔබ තුමන්ලා ට දීර්ඝ ආයුෂ ලැබේ වා ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
ජයවේවා වසන්ත සහොදරයා. එකෙන්ම අපි ඔබලාව විස්වාස
අරගලයට ජයවේවා!
නීතිඥ මහතුන්ට ජයවේවා... 🌺🌺❤️
දූෂිත පාලනයක් රැකගන්න, හොරු කණ්ඩායමක් රැකගන්න ආධාර කරන රටවල්, ණය දෙන රටවල් පවා වැටෙන්න පුළුවන් ඒ තරම් මහා අපායක් ශාපලත් පාලකයන්ගේ පාලනයක් පව් අහිංසක රටවල්.
ජයවේවා වසන්ත සහොදරයා. එකෙන්ම අපි ඔබලාව විස්වාසයි....
Ubath.u.wage.pottayek.tamai
@@upulnagahawatta1928 පොන්නොයො කියන එවා ගනන් ගන්නෙ නැ 😊😊🙃🙃🙃😂අපි
@@parakum1827 සම්පුර්ණ කතාව අහන්න .. එතකොට 800 කතාව දැන ගන්න පුලුවන්
@@parakum1827 kuliyata kahina eka nawattala hariyata kathawa ahapn
@@parakum1827 ඉතිං ඒක හොයල ජෙප්පො හිරේ දැම්මනම් ආණ්ඩුවට චිරාත් කාළයක් යෙහෙන් වැජඹෙන්න පුළුවන් නෙ ඇයි එහෙම නොකරන්නෙ
චමුදිත ඔබ වැනි නිර්බීත මාද්‍ය වේදියෙක් සිටීම අපට මහත් ආඩම්බරයක් .වසන්ත මහතා ඔබ ලා රට වෙනුවෙන් කරන මෙහෙවරට මාගේ උත්තමාචාරය .
නියම පැහැදිලි කිරිමක් වසන්ත සහෝදරයා
Excellent explanation Mr Wasantha, Thank you.
@@parakum1827 ඔය තරම් දzනගන්න ඔනz නම්
බත්තරමුල්ල ට ගිහින්
ආහාන්න
🌺🌺❤️ ජවිපෙ වසන්ත සමරසින්හ සහෝදරයා මේ කරන කැපවීමට මුලු රටේම ප්‍රනාමය🌺🌺❤️
ජාතික ජන බලවේගය තමයි විසදුම. චමුදිත respect වසන්ත සහෝදරයා ❤️❤️❤️
⁷
Puke lapayata dendada ape pukawal kahanawa kiyala hithuwada
Jwq .
ප.. තමයි
Me buruwa jvp aka kano.katata ena wachchana kiyano.
ඇත්තටම අනුර සහෝ ඇතුළු සැමදෙනාටම ජයෙන් ජය මේ චෞර රැල දණ ගැස්සුවට
ජාතික ජන බලවේගයට ජය වේවා. නියමයි chandith අයියා.
Chandith නෙමේ chamuditha.
ඔන්න ඕක ඉක්මනට හදහන්. බයියෝ මෙතන ජෝගී නටන්න කලින්. 😂😂
මම3%මාරම සතුටක් ලබන මනුස්සයෙක් මෙවැනි මිනිසුන් ස්වබාදහම රකිනවා
ජවිපේ දැන් මේ රටට ඕනවටත් වඩා ඔප්පු කරලා තියනවා මේ රට හදන වගකීම ගන්න වෙන කවුරුත් නෑ කියලා. ජවිපේ ආපුවාම හොරු එයාලා අල්ලගනියි ඒක ආන්ඩුවේ වැඩක්. කොල්ලෝ කෙල්ලො අලුතින් ජීවිතය පටන් අරන් ජිවිතේ විදින්න ලෑස්ති වෙලා ඉමු. ඒ වෙනුවෙන් දැන් එකම එක වතාවක් ඔක්කොමලා කැපවීමක් කරමු මොකද අනගතය වෙනුවෙන් අපේ පරම්පරාවෙ වගකීම 🙏👌💪
ජනතා විමුක්ති පෙරමුණ අපේ ජාතියේ දෙවියා සහ මුරකරුය.
චමුදිත සහ වසන්තට ජය
හොද පැහැදිලි කිරීමක්.. ජයවේවා jvp.. මේ පාර මමත් jvp එකට දෙනවා 👍
මගේ හදවතින්ම නැගෙන උණුසුම් ආචාරය වසන්ත සමරසිංහ සොයුරාට
මම ජීවත්වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ නමුත් මීලග චන්දේ jvp එකට දාන්න කොහොම හරි ලංකාවට එනවා
🤩🤟
Mata podi udauwak karanna
හපොයි රාජපක්ෂ ශාපයක් මේ පුන්චි රටට ස්ම්මා සම්බුදු සරණයි
ජයවේවා වසන්ත සහෝ අපි ඔබලා සමගයි ජනතාවනි ජෙ වී.පිආන්ඩුවක් පත් කරන්න අපි අදිශ්ටාන කර ගනිමු එසේ නොවුනහොත් අපේ දරුවන්ට අනාගතයක් නැත . . ජාතියේ බැබලෙන තාරකා තමයි මේ සහෝලා රට ජාතිය බේරගන්න වීර ජනතා පුත්‍රයෝ. අපි ඔබලාට සදා නයගැතියි
ජයවේවා...සුපිරි කතිකයො✌️✌️❤
වසන්ත සහෝදර ඔබගේ පැහැදිලි කිරීම ඉතා පැහැදිලි malimawata ජයවේවා ඔබට ජය
ජය වේවා සහොදරයා
මම 69/1ක්.
මගෙ සහ මගෙ සියලුම දෙනාගෙ චන්දය jVP එකට 💝💝💝
❤❤❤❤❤❤❤💯💯💯
Jvp හා මාලිමාවේ සුන්දර මිනිසුන් සමග ජයවෙවා රටට✌🌹❤️
තවත් අය එකතු කරගමු සහෝදරිය මේක වෙනස් කරමු
Aniwa
@@sayurahimal9592 JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු . මෙම පනිවිඩය රැගෙන යන්න හැම කමෙන්ට් එකකටම ස්තූතියි
👊❤️
වසන්ත සහොදරයා අපි ඔබ සමගයි......
Now I am 76, live with the 24 members, children and grandchildren of my own blood.
We never voted to JVP.
But, at first time we are wishing to bind with the NPP, because my own blood brother have been blinded by the K-heliya, Mahindaya, Ranila and 134 woulf parlimentarians get together.
Never vote to the UNP, Sajaba, SLFP or Pohottuwa.
නියමයි වසන්ත සහෝදරයා .
අනිවාර්යයෙන් මේ හොරුන් සිරගෙට යැවිය යුතුමයි .
Essellama.hire.yanna.ona.88.89.potta.wasanta
@@upulnagahawatta1928 e බැලයා. උබට කේයක් දෙනවද ඕක කරනවට. 😂😂
@@emrsfamily ubaht.baleyek.tamai.ubata.kiyak.denawada.
@@upulnagahawatta1928 nishanka sanadepath thama
Natham thama rajapakshata puka Dana mansayak wana baa thiresanka wana ona natham holmank
ජය වේවා අපේ ඡන්දය අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගයට ලබාදෙනවා
පට්ටම පට්ට.දැන් කටවල් වැහිලා සහෝදරයා .
ස්තූතියි වසන්ත සහෝදරයා...❤
චූදිතයා ට කලින් . පැමිණිලි කරූ චොදන ඔප් පූ කල යුතුය
.
පාර්ලිමේන්තුවට යැවිය යුතු චරිතයක් වසන්ත සමරසිංහ
ලංකාවෙ ඉන්න සාමාන්‍ය මිනිස්සුත් හොරු..ඒකයි මේ පට්ටපල් ඇත්ත කියද්දිත් රටේ මිනිස්සු එක එක හේතු කිය කිය මග අරින්නෙ...මොකද ලංකාවෙ මිනිස්සු බහුතරයක් දූශනයට කැමතියි...එහෙම නැතුව මේව නොතේරෙනව නෙවෙයි....ස්තූතියි වසන්ත..ස්තූතියි ජෙව්පෙට...❤🙏
ඒක තමයි මූලික හේතුව රටේ පුරවැසියොත් පුද්ගලික සුකවිවරනය පතා නොයෙකුත් ප්‍රෝඩාවන් වන්චාවන් කරතිබෙනව ඇත්ත වශයෙන්ම ඔවුන්ට එවැනි යටිතල පහසුකම් නැතිවේවිදැයි සැක හිතෙනවා වියහැකියි
👍
Aththama aththa
💯💯💯💯💝💝💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰npp jvp jathika Jana balawegaya
හැමෝම නෙවෙයි
මේ රටේ අමු කාලකන්නි ජනතාවට දැන්වත් තේරුම් යයිද මේ සාපය මේ දුක වීදින්නෙ කාගෙ වරදින්ද කියල .
අතිවිශිෂඪයි ! ජයවේවා ජවිපෙ .
ඉලග මැතිවරණය මගේ මනාපය හොරැ නැති ජාතික ජනබලවේගයට.❤️❤️ රටේ ප්‍රධාන විපක්ෂය නාමිකව තිබියදී 3%. වු පක්ෂය ඉටු කරන ජාතික මෙහෙවරට ස්තුතියි සහෝදරයා.🙏🙏🙏
Dan 30%wat athi bro
Qqq
වැඩ බැරි ටාසන්ලා..
හොරු නෑ 😂😂 රාජපක්ෂලා ලියකියවිලි ඇතුව හොරකම් කරනවා ජවිපෙ කලේ අවි ආයුධ පෙන්නලා,88, 89 කාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථානය, ග්‍රාමීය බැංකු, ට්‍රාන්ස්ෆෝමර,ගිනි තිබ්බා ඒවගේ තිබුන මුදල් ඇතුළු වටිනා දේවල් හොරකම් කලා, ඒ දේපල සමස්ත රටේම දේවල් ජවිපෙ බූදලයක් නොවේ කතාවට හැමෝම සිල්වත් අද අපේ රටේ ඇති කඩාවැටීමට ජවිපෙත් ඍජුවම වගකිව යුතුයි
@@parakum1827 ගොඩක් කොමෙන්ට් කරන අය ඔයා වගේ කතාව බාගෙට අහලා අගක් මුලක් නොදන කතා කරනවා. මම ඔබට යෝජනා කරනවා නැවත මෙම කතාව සිහිබුද්දියෙන් අහන්න කියලා. ඔබේ ප්‍රස්නයට පිලිතුර එතන තියනවා
රටේ මිනිස්සු සත්‍ය පැත්තෙ හිට ගමු.
මට නම් ඕන මේ අනුරව නායකය කරවන්න නෙමෙයි
අනුරව නායකය කරවල මම ආස නිදහස් සුන්දර රට හදව ගන්න
❤️🙏🏾
ඒකට අපිත් ආසයි
👍
Eka amarui mokada godak rajya anshaye inne හොරු
අනිවා. එකගයි. මැරෙන්න කලින් එකම එක දවසක් හෝ ජ්විපේ නායකත්වයක් යටත, ඔවුන්ග්‍ර්‍ර් මගපෙන්වීම් සැලසුන් යටතෙර් මේ රට පාලනය වෙනවා දකින්න විදින්න ප්‍රර්තනා කරනවා. ඒත් මේ රටේ ඉන්න උද්දච්ච මෝඩයින් එක්ක ඒක තවම හීනයක්ම වෙලා. උන්ගේ ගොංකම් නිසා අපි දුක්විදිනවා..
මගේ ඊලග චන්දෙ jvp එකට.... කවදාවත් චන්දෙ දීලා නෑ.... 🙏ඔයාලා පාර්ලිමේන්තු වේ බහුතරයක් සිටිය යුතුයි ❤❤
බහුතරයක් නෙවෙයි JVP ආණ්ඩුවක් තමයි ප්‍රාර්ථනය...............!!!
ඔයා 2000 පස්සෙද අමිමගෙන් අහපන් මුන්ගෙ කැරැවාව
@@asankakumara292 උඹෙ අම්ම දන්නවද හොදට 😂
Asanka අම්මගෙන් කෙරුවාව අහගෙන රටට කෙළවනකම් රටේ සල්ලි මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරනකම් බලන් හිටියම හරිද? ගොන් බයියො. බයි මානසිකත්වෙන් මිදෙන්න හරි අමාරුයි මෝඩයින්ට
@@asankakumara292 ඔයත් අම්මගෙන් අහලා බලන්න රාජපක්ෂලාගේ කෙරුවාව
ජය වේවා.... ජාතිකජනබලවේගයට 🙏
මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි රටට කොච්චර කෙල උනත් උන්ගේ වහල්ලු වගේ ඉන්න උන්..උන්ට ඔනේ.වහල්ලු වගේ ඉන්න රටට කෙල උනාට බයියන්ට ටොයියන්ට ගානක් නැ.
88 89 කාලෙ මුන් ගැන අපි හොඳ ට දන්නව මුන් හොරු මිනිමරු මංකොල්ල හැතිකරයක්
වහල්ලු කියන්නෙ ගුටිකකා පාරවල් ගානෙ කැට හොල්ලල පක්ශෙ මහ උන්ව පෝශනය කරන උන්නෙ හලෝ
පවු බන් බයියෝ
@@jkjayalath3786 එකතකොට අර ගුටිකකා කැට හොල්ලල මහ උන් පෝශනය කරන ජෙප්පො පවු නැද්ද
@Kalum Boy යකෝ තෝ දන්නෙ නැත්නම් දැකපු එකෙකුගෙන් අහගනින් යහපාලන කාලෙ FCID එක ඉස්සරහා අවුරුදු 2 ක් විතර නවත්තලා තිබුණේ ලැම්බෝගිනි 3 ක් දින් 52 ආංඩුවෙන් ඒවා ඉවත් කලා අදටත් ඒවට වෙච්ච දෙයක් නැහැ
ජාතික ජන බලවේගයට ජය වේවා✌✌
හොරාකාපු හැම දෙයක්ම නැවත ගමු✌✌✌
සහෝදරය බඩුත්හාමුදුරැවන්ගෙ නඩුත්හාමුදුරැවන්ගෙ චමුදිතට තාමත් නොතේරුම් ඔහුගේ නිවසේ අලාභහානි කරඅයවත් තාමත් සොයාගෙන නහැ
වසන්ත සමරසිංහ මහතාට ජාතියේම උත්තමාචාරය .....නිර්භීත ව හොරු එලිකරනවාට....ජයවේවා ...
චිචිලා අදින ජොකා ගෙ ඉදන් හොරා කාපු සල්ලි වලින් ගත්ත ඒවා .😤පාර අතුගාන නගරසභාවෙ මනුස්සයා මීට වඩා වැදගත් විදිහට ඉන්නවා ❤
අරගලයට ජයවේවා ♥️👍.....හොද පැහැදිලි කිරීමක් සහෝදරයා 👏👏👏
ජය වේවා
මීට වඩා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මිනිස්සු ටිකක් පක්ශයක් දැක්කොත් අට පට්ටමට කියන්න.
ආදරනීය මිනිසුනේ එකතුවෙයල්ලා.
චන්ද හදපල්ලා .
එකතු වෙලා බලයක් දීලා මේක වෙනස් කරන්න දායකත්වය දෙන්න 💪
🎉🎉🎉
චමුදිත තමයි ජනතාවගේ නිවේදකයා ❤️❤️❤️❤️❤️
ජයවේවා සහෝදරය ජයවේවා ජාතික ජන බලවේගයට
මම වසර ගනනාවක් යුරෝපයේ හිටියේ. පිටරට ජීවත්වන ලංකාවේ මිනිස්සු බලාගෙන ඉන්නවා කොයි මොහොතක හෝ හොරැ නොවන JVP බලය අතට ගන්නකල් ලංකාවට ඩොලර් එවන්න. සාක්ෂි ඇතිව කියන්නෙ. ඔවුන් කියන්නෙ JVP එක අද ආන්ඩුවක් පිහිටුවොත් හෙට ඉඳලා ඩොලර් බිලියන ගනනක් එවනවා කියලා.
අනිවාර්යයෙන්ම අපිත් මෙ පාර jvp එකට තමයි
අරගලයට ජය !!!
Weldon
ජේවීපි එක බලේටගෙන ආ යුතුයිමයි මේ හොරුන්ටගේ දේපළ නැවත ලබාගත යුතුයි ,
@@parakum1827 මු නම කාලකන්නියෙක්
@@parakum1827 ඉතින් ඇයි මේ කමෙන්ට් දදා හැමිනෙන්නේ . තොපේ ආණ්ඩුවනේ තියෙන්නේ පරීක්ශන කරලා වැරදිනම් ගනින්කෝ ඒ ටික. 😂😂😂
පොහොට්ටුවට ඉතුරු වෙලා තියන චන්ද චුට්ටක් කඩනවා උඹලා කුලියට කමෙන්ට් දදා 😂😂😂
සල්ලි නාස්ති කරන්නේ නැති නිසා
@@parakum1827 ආණ්ඩුවේ අතේ තමයි නීතිය තියෙන්නේ නීති පති ඉන්නේ ,නඩු කාරයෝ ඉන්නේ අග්‍රවිනිශ්චයකාරය ඉන්නේ අල්ලස් එක තියෙන්නේ බුද්ධ් අංශය තියෙන්නේ ආදායම් බදු එක තියෙන්නේ පොලිසිය සීඅයිඩී එක ත්‍රිවිධ හමුදාව,ඊට අමතරව ලක්ෂ 69 ක් ඉන්නේ ,තුනෙන් දෙකක බලයකුත් එක්ක,ඉන්නේ ,ඉතිං යකෝ ජේවීපි එක හොරා කාල තියෙනවා නම් උන්ට විරුද්ධව නඩු දාල ඔය කියන කෝටි 800 ය ගනිල්ලකෝ අපිත් ආසයි බලන්න ජේවීපි එක ඇත්තටම මේ තරම් පාරිසුද්ධයිද කියලා ,ඔප්පු කරල පෙන්නපියව්කෝ ,දැන් ජේවීපි එක රාජපක්ෂලාට විතරක් නෙමේ සජිත් කිරිඇල්ල ඇතුලු කණ්ඩායම්වල පයිල් ප්‍රසිද්ධ කෙරුවෙ ,ඒ වාගේ කරපියව් කෝ මේකේ හැමනෙනේ නැතුව ,ජේවීපි එකේ දූෂණ පෙන්වනවන්ඩ දැන් හොඳම වෙලාව ,හැබයි පෙන්වනවන්ඩ බැරි උනොත් රාජපක්ෂලා සජිත් ලා ඇතුලු යූන්පී පොහොට්ටු ශ්‍රිලංකා එකේ ඉන්නේ පල් හොරු කියලා ඔප්පු වෙනවා,අපි එකෙකුටවත් කඩේ යන්නේත් නෑ,සමුර්දිය ගන්නේත් නෑ පිං පඩි ගන්නේත් නෑ,රස්සාවල් ඉල්ලාගෙන එක එකා පස්සේ යන්නේත් නෑ දේශපාලුවන්ට පක්කලි වැඩ කරන්නේත් නෑ,අත පය මහන්සියෙන් හම්බ කරන් කනවා ,මුන්ට කඩේ යන වැඩිපුර උන් ආණ්ඩු පත් කරන්නේ නිකං කන්ඩ ,වහල්ලු කියන්නේ උන්ටයි මිනිහෙක් වාගේ ජීවත් වෙයල්ලා හොරුන්ට කඩේ යන් නැතුව ,ජයවේවා ☝️☝️☝️☝️☝️☝️☝️
@@parakum1827 ඌ කිව්වෙ ඉතින් කතාව ඇතුලෙ
චමුදිත බොහොමත්ම ස්තූතියි ඔබ ඇතුලු මාධ්‍ය ආයතනය මේ රට මෙතැනට ගේන්නේ ගොඩාක් කැපකිරීම් කළා එයින් බේරගන්න ඔබ තනිවම කරන උත්සාහයට ගොඩක් ස්තුතියි
Wow lovely job JVP ... ❤️
අවන්කවම,ඇහැට කඳුලු උනනව, අහින්සකයන් ,,නිරපරාදේ,බඩගින්නේ, දුක් විඳිමින් හඬා වැටෙන විට මුන් මන්කොල්ල කාලා,,ස්තුතියි ඔබ දෙපලටම,,මේ කරන හෙළිදරව් වලට,,,,
සත්‍ය වසයෙන්ම මේ වසවර්ති පවුල නිසා රටට වූ හානිය කොතරම් ද ගොන් බූරු 69 ලක්සයක් නිසා අද රටේ ජනතාව දුක් විදිනවා
ජයවෙිවා ජාතික ජනබලවෙිගය ප්‍රමුඛ රජයක් පත් කර ගෙන මෙි හොරුන්ට නිසි දඩුවමි ලබා දිය යුතුයි
ඩීල් කුමාර එක්ක ආන්ඩුවක් 😂
@@srilankanlibrary3263 ඩීල් තියෙන්නෙ උබෙ අම්මත් එක්ක.
@@srilankanlibrary3263 මේ 5000 බයියෝ නේ
තර්ක නැති අපහාස සහ කුනුහරප පමනක් ඇති කාලකන්නි ජෙප්පො
@@arunalufashion6424 oyage mara logic ne 😂😂😂😂
Excellent!
මෝඩ චමුදිතය සිතා ගන්නට බැරිද සිරිසේන පිටු 106 ක් සගවන ලද්දේ මොකද කියා. ලෝක ඉතිහාසයේත් අපේ රටේ ඉතිහාසයේත් මේවගේ රටක අන්ත දුෂිත පාලකයන් සහ පවුලක් සහ හොර රැලක් ලොවට හෙළි කරන ලද්දේ ජවිපෙ පමණි. රටේම සියලුම රටට ලදී සැබෑම දෙෂප්ප්රෙමීන් ඉතාමත්ම ගරු කල යුතුය. අජනරගලය ඉදිරියට යන මොහොතක මෙම කරන ලද්දාවූ ඉතිහාසගත හොරුන් හෙළි කිරීම රටේ සියල්ලෝම සිතට ගනිල්ලා. නුබලගේ දරුවත් සියල්ලොමත් දුක් විදින්නේ මෙම තක්කඩි හොරුකම් නිසාය.
❤❤❤❤
Eya එහම prahana කලේ නැත්නම් aith රවටන්න bane
එහෙම ප්‍රෂ්න කරන එක තමයි හොද සහෝ ඒ ප්‍රෂ්න අහනකොට චමුදිතගේ මූන දිහා බලන්න හොරුන්ට තව තවත් තදට පහර ගහන්නයි එහෙම අහන්නේ කියලා මට හිතන්නේ 😕
දකින සියල්ල ඒ විදිහටම විශ්වාස කරන්න එපා.. ගොඩක් අය හිඩ්න් ඇජෙන්ඩා එක්ක යන අය. මාධ්‍යවේදීන් කියන ගොඩක් අයත් ඒ ගොඩට අයිතියි... උඩින් එකක්, යටිං තව එකක්
@@udaynagamahesh3899 ඔබ හරි එහෙම හාරලා ඇහුවෙ නැත්තං මෙික සංවාදයක් වෙන්නැ ..සමහරුන්ට තේරෙන්නේ නෑ...
ජයවේවා සහෝදරයා ...
ජනාධිපතිවරණය 2023 තියන්න බල කරමු.ව්‍යවස්තාවෙන් බාධවකුත් නෑ
ඔබතුමා ඇතුළු පිරිස ගන්නා උත්සාහයට අපේ pranamaya
අපි අදටත් පින්වතයි මෙවනි මිනිස්සන් රටේ ඉන්න එක
චමුදිත, කට තිබුන පලියට හැමදාම දිනන්න බෑ. අද හැප්පිලා තියෙන්නෙ වැරදි මිනිහෙක් එක්ක.
ජයවේවා වසන්ත සහෝදරයා... 🔥🔥
❤💯❤💯❤💯
සියලු දූශන වංචා files තිබෙන්නේ ජව්පෙ සතුව පමණයි. ඔව්න් ඒව එකතු කරන්නේ බල බල ඉන්න නෙවෙයි, ඔවුන්ගේ ආන්ඩුවක් ආපු ගමන් හොරුන්ට දඬුවම් දෙන්න. අනිවාර්යයෙන් මීලඟ ආන්ඩුව පිහිටුවන්නේ jvp ප්‍රමුඛ NPP 💜️ ඊට පස්සේ හැමෝටම බලාගන්න පුලුවන් හොරුන්ට වෙන දේ 😇
Aniwaryenma bro.
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම
ජවිපෙ සමඟ පෙරට
අනිවාර්යයෙන්
👍👍👍
EXCELLENT
ඊළග පාර JVP තමයි. මම හිතුවේ එක දෙයයි. හොරකම නැති එක විතරයි. හොරකම නැති නිසා අනෙක් දේවල් වරදින්න විදියක් නෑ. සාමූහිකව වැඩ කරනවනේ♥️
මමත් එහෙම හිතනවා
Yes, that’s true
👍
අනිවාර්යයෙන්ම JVP නිල youtube චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු
@@kalyanirohini1738අනේ චමුදිත ඔබේ කතාව සෙර වෙඩී පුතේ ..
Om really information
ජය වේවා ජාතික ජනබලවෙගය.
නියමයි සහෝදරවරුනි ❤️💪👈
අරගලයට ජයවේවා ...Excellent
අපේ වාසනාවකට ජනතා විමුක්ති පෙරමුණ හරි ඉතුරු වෙලා තියෙනවා රටට.එච්චරයි හිත හැදෙන්න තියෙන්නෙ
Jvp.karayo.ubala.hithaganilla.ubalata.api.ennakam.aanduwak.hadanna.denne.na
Owww ayyeee aththaa
Yes 👍
❤💯❤💯❤💯
❤❤❤
හොරා කාපු මහ ජනතාවගේ මුදල් මහ ජනතාවටම හිමි විය යුතුයි...රට විනාෂ කරපු දේෂද්‍රෝහින්ට නීතිමයෙන් දඩුවම් දිය යුතුයි...
මම පෞද්ගලිකව කතාබහ කරලා තියෙන චරිතයක් මේ. හරිම උගත් කෙනෙක්. අහන හැම කාරණයක් සම්භන්ධවම හරිම පැහැදිලිව උත්තර දෙන සහෝදරයෙක්. මේ කියන හැම කාරණයක්ම සම්පූර්ණ ඇත්ත. එදා ඉදලම මේ කියන දේවල් අපේ මිනිස්සු තේරුම් ගත්තෙ නෑ.
හොරකම් කරලා නැත්නම් උසාවී පලයවු මැදමුලනෙ හොර හැතිකරේ
Good job…
මේවා අහනකොට ඇහට කඩුලුත් එනව.මුන් මෙ රටට කරපු දෙයක්.මුන්ට මේවට මේ ආත්මෙම විපාක දීපන් 😢
අනිවාර්යෙන්ම
Aniwa
මුං කියන ඒවට අඬ අඬ ඊලඟ ජන්දයෙදි මුන්ට කතිර ගහපියව්. එතකොට නියමයි.
@@chansi3694 මොකෙක්ද බන් උබ? රාජපක්ෂලා ගෙවන සොච්චම් මුදලකට මේ රට විනාස කරන්න දායක වෙන්න උබට හිරිකිත නැද්ද. තොපිටනම් හොද මරනයක් වත් ලැබෙන්න නරකයි. උන් වෙනුවෙන් කුලියට ලියනවා කියන්නේ උබේ අම්මවා පිටකොටුවේ බෝ ගහ යට වටේ යැව්වා වගේ තමා. යකෝ උපන් මව් බිමට ආදරේ කරපන්.
හොරා කාපු හැම එකෙක්වම හිරේ දාන්න..එකෙක්වත් අතාරින්න එපා..අපේ ඔක්කොම චන්ද දෙන්නෙ JVP එකට මොකද හිටපු හෙම පක්ශෙම එවුන් හොරා කාපු එක විතරයි කලේ එකතු වෙලා...
රට ගොඩගන්න පුලුවන් ඔබලට තමයි ,ජයවේවා jvp
නාකි මයිනයි, උගේ පුතයි ගෞතම බුද්ද ශාසනයටත් කෙලියා, රන් පිලිම හොරකම් කරලා.
බිරියානිගම අරගලය ට ජයවේවා!
Allahu Akbar........!!! العمى
@@nimaljayasiri6065 fake account ballo jathiwadaya aaye epaa lankaawata
@@nimaljayasiri6065 පොන්න පකයා රාජපක්ෂ ගු බෙට්ට රසද පොන්න කැරි වෙසිගේ පුතෝ 🖕🤣🤣
@@Eltewu7168
We are with these youngsters to build Al-Lanka, one country, one religion, under one God......!!!!
Allahu Akbar........!!! العمى
එහෙම කියන්න එපා ඒඋදවිය සුද්දොදන් පරම්පරවෙන් එන අය
චමුදිත සංයමයෙන් ප්‍රශ්න අහන්න. ඒවාට පිලිතුරු ලබා දීමට කාලය ලබා දෙන්න.පනින්න එපා. අප්‍රසන්නයි.
මේව බලවත් තේරුමි ගනිල්ලා බුද්ධිය තියෙන අය කා වෙනුවෙන්ද කියල.
චමුදිත, ජවිපෙ එක්ක ලොකු සීන් දාන්න බෑ.ඔබගෙ උනන්දුව ජවිපෙ ට දෙන්න.ටැන්කියු
After long time, we are relieved. Thank you ALL
වසන්ත මහත්තයෝ අපේ EPF එක පරිස්සම් කරලා දෙන්න. ඇහැ දාගෙන ඉන්නේ එකටත් වැඩක් දෙන්න.🤔🤔🤔🤔
විසදුම ජාතික ජනබලවේගය පමණමයි 💗
Jayawewa wasantha sahodara
චමුදිත අවුස්සන්න නම් නියම දක්ශයා ..ඒකත් කලාවක්..
චමුදිත මේ වගේ එක එක ෆයිල් එකට වැඩසටහනක් කරමු..
නියම පැහැදිලි කිරීමක්.
Good
රටේ ඉන්නේ තඩි මීගොන්නු..මමත් ඇතුලුව..දැනුයි මගෙත් මොලේ පෑදුනේ..එතකන් මමත් 69 තමා.අපේ මොල කුරුවල් වෙලා තිබ්බේ.ඒකයි මේ කියන බනේ තේරෙන්නේ නැත්තෙ..මේ හොරු රැල අපේ රට කෑවා.. දැන් නන් මම අර හිටපු මී ගොන්නු දෙන්නම වික්කා..අපි මුලු පවුලම ජවිපෙ දැන්
🤩💪
සිරාවටම
මාත් එහෙම යි ❤❤
නියමයි සහෝදරයා
👍
සහෝදරයා ඔබතුමාලා ඇවිල්ලා මේ රටේ හොරකම් හැමදේම හෙළි කරන්න ඒ වගේම හැම කෙනෙක්ම සිරගත කිරීමට ඔබතුමාලට ඉදිරියට හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ජය වේවා
ජයවෙිවා !