මාලිමාවේ ඇතුලේ තත්ත්වය කමල් හෙළිකරයි- "කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නෑ" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 116

  • @Prem.Medagama
    @Prem.Medagama Час назад +28

    මේ වගේ අවස්තාවාදී කාලකන්නින්ට ඇතුලට ගත්තෙ නැති එක බොහොම වටින දෙයක්.පක්ෂ නියම තීරණයක් අරන් තියෙන්නෙ..

  • @sachinkularathna4675
    @sachinkularathna4675 2 часа назад +39

    මේ වගේ වරප්‍රසාද නිසා දේශපාලනය කරන අයගෙනම් කෝල් answer නොකරන්නමයි ඕනෙ 😂.

  • @tharangaperera9977
    @tharangaperera9977 2 часа назад +26

    *ගූ ගොඩවල් වේලාසනින්ම හෝදලා දාපු එක ගද අඩුයි.... හදිස්සියෙවත් පාර්ලිමේන්තුවට යැවුවනම් රටම ගද ගස්සනවා* 😂😂😂😂😂

  • @lessontalksAL
    @lessontalksAL 2 часа назад +21

    රොඩ්නි වගේ වෙන්න 😊 ඔහොම දේශපාලනය කරන්න එපා

  • @kesharasudath6346
    @kesharasudath6346 Час назад +14

    මාලිමාව රෙක්ස්පර්ට් මේ වගේ අයගෙන් ආලෝකය❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂 නොගත්තට

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Час назад +18

    මොහු පළමුව ම්නී මැරුන් චෝදනාවකට හිර ගෙදරට ගියා නැවත බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කරලා නැවත හිර ගෙදර ගියා නේද මුන්ව පාර්ලිමේන්තුවට යවලා රටක් හදන්න පුළුවන්ද

    • @DilumThilakarathne
      @DilumThilakarathne 31 минуту назад

      Oyala paw rata anurata kiyala vedikavata goda karagannakota vedikave katha karanakota oya dusana chodana anura issaraha kiyanna thibbe aparade.🤣🤣🤣🤣🤣

    • @tlp8049
      @tlp8049 15 минут назад

      එහෙනම් බං උඹලත් 88/89 කුප්ප වැඩ කරේ😂😂

  • @shamikalakshan9171
    @shamikalakshan9171 2 часа назад +14

    ටිල්වින් සිල්ව ලා කොච්චර හොඳයිද බන් මුන් එක්ක බැලුවම ❤

    • @tlp8049
      @tlp8049 15 минут назад

      මොකක්ද හොඳේ.

  • @shamikalakshan9171
    @shamikalakshan9171 2 часа назад +11

    දෙයක් බලාගෙන වැඩ කරලා කියවන උන් ගෙන්න ගන්න එපා ❤

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 2 часа назад +10

    බම්බලපිටිය Majestic City ඒකෙ මේයාගේ බතික් shop ඒකේ පිටිපස්සේනුත් ඒකාලේ විශාල ආලොකයක් ආවා මතකයි..

  • @nandikeabeysinghe1545
    @nandikeabeysinghe1545 58 минут назад +6

    NPP එක බේරුනා, නැත්තම් ආලෝකේන් නිලංකාර වෙනවා

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 Час назад +5

    අනේ කමල් පැත්තකට වෙලා ඉන්න, අපි නම් ඔයාට කැමති නෑ,

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 2 часа назад +9

    Npp ස්ටේජ් එකට නැගලා චන්දේ ඉල්ලන්නේ නැති අය කොච්චර ඉන්නවාද..අනික හිරු එකෙන් මේ හාදයාව ගෙනල්ලා මඩ ගහන්න දගලනවා.....මහින්දලාගේ කාලේ.ඔහේලා npp එක පැත්ත බැලුවේ නෑ....

  • @paradiseupdate
    @paradiseupdate 2 часа назад +16

    කමල් නෙමේ රෝහණ විජේවීර විවේචනය කළත් මාලිමාවේ මහජන විශ්වාසය දැන් බිඳ දැමිය නොහැක 😇😇 දවස ගානේ ශක්තිමත් වෙනවා 🤗🤗🤗🤗

    • @tnivantha
      @tnivantha 2 часа назад

      Ow 42%

    • @kavirathnazxz5153
      @kavirathnazxz5153 44 минуты назад

      ​@@tnivanthaඅනිත් අයට වඩා ජනතාව npp එකට කැමතී කියලා පිලිගන්න බැරි තරම් මොලයක් නෑනේ මුන්ට.😢😢

  • @sl-ih9zm
    @sl-ih9zm 2 часа назад +18

    අපොයි කමල් ස්ටේජ් නැග්ගේ ඕකටද...මං හිතුවා හරි ඔය නැගපු ඔක්කෝටම ඡන්දේ ඉල්ලලන්න දුන්නා නම් රටක් නෙමේ කරන්න වෙන්නේ......මේක නාට්‍යයක් නෙමේ අහිංසක මිනිස්සුන්ගේ හීනයක් එක නිසා ඔයා නාට්‍යයක් කරගෙන ඉතුරු ටිකත් ලස්සනට ඉන්න...😂😂😂

  • @රසදියත-RasaDiyatha
    @රසදියත-RasaDiyatha 13 минут назад +1

    කබල් වුන කමල්.. ඉගෙන ගන්න ටිල්වින් සහෝදරයාගෙන්.

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 2 часа назад +16

    වේදිකාවට නගින එක චන්දය ඉල්ලන්න සුදුසුකමක් නෙමේ....අනිත් එක ඔයාට වඩා සුදුස්සන් ඇතිතරම් මාලිමාවේ ඉන්නව... ඔයාගේ මොකක්ද තියෙන ආලෝකේ... 😂😂

    • @tnivantha
      @tnivantha 2 часа назад

      Ow list eke inna aunty la uncle la set eka dakkama therenawa. Dakke nathei list eka??

  • @senakajayalath3793
    @senakajayalath3793 2 часа назад +4

    මෙතුමා දක්වන අදහස් එක්ක එතුමා ගැන එතුමා අදි මානසිකත්වයක ඉන්නව කියල හැගීමක් මටනම් එන්නෙ....ඒ වගේම මෙතුමගෙ කෝල් එකක් වත් උස්සන්නෙ නැති තැනට වැටුන මාලිමාවත් කරල තියෙන්නෙ සාදාරන වැඩක් නම් නෙවේ......

    • @danih.6707
      @danih.6707 Час назад +3

      සාධාරණ වැඩක් malimawa කරේ. පැටිකිරිය හොඳ ද, මෙයාගෙ?

  • @nishanthakumara2998
    @nishanthakumara2998 54 минуты назад +1

    පාලු ගෙවල් වල බිදින උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ..😅😅😅

  • @SudarshiSudarshika
    @SudarshiSudarshika 31 минуту назад

    ඒකට කමක් නෑ අපි මාලිමාවට .මාලිමාවට ජය වේවා❤❤❤

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 26 минут назад +1

    මූව මාලිමාවෙන් හැලෙන්න හේතුව මේක තමයි😂😂....හිරු එකටත් ඊටවැඩිය එකක් නැහැ 😂

  • @nilangarandeera4905
    @nilangarandeera4905 55 минут назад +1

    එක මිටකට කමල් එලියට අපරාදෙ කැ ගැහුවෙි පවු යකෝ,

  • @palithawijessinha-rt5ow
    @palithawijessinha-rt5ow 2 часа назад +4

    මාලිමාවෙි අයට මේදිනවල ඡන්ද වැඩ නිසා කථා කරන්ඩ වෙලාවක් නැතුව ඇති

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME 55 минут назад +2

    අර පාසල් සිසුවිය දූෂනයකරපු මුව මාලිමාවට ගත්ත නමි අපොයි දෙයියනේ තමයි.

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 20 минут назад

    මේ වගේ උන් නම් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම නෑ

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 45 минут назад +1

    මාලිමාව රෙස්පෙක්ට්

  • @ramyadulakshi5959
    @ramyadulakshi5959 52 минуты назад +2

    ලාබ ප්‍රයොජන වලට මෙයාල එන්න හදන්නේ

  • @padmalperera4529
    @padmalperera4529 2 часа назад +9

    Wadak bala ganin huththo....😂

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna1468 47 минут назад +1

    ලක් අමමගෙ 2 මුන් ආවොත් ඉවරයි පාර්ලිමේන්තුවට

  • @geethadamayanthi4208
    @geethadamayanthi4208 7 минут назад

    මොකක්ද ඔයාගේ ආලෝකය කියලා කියන්නකෝ අවුරුදු ගානක් මාලි මාවට මහන්සි වෙච්ච මිනිස්සු ඉන්නකොට මේ ළඟදි ස්ටේජ් එකට නැගපු මෙයාට අපේක්ෂකත්වය දෙන්න ඕනෙද 😂😂😂😂😂

  • @GeethikaFernando-b7j
    @GeethikaFernando-b7j Час назад +1

    Jayawewa malimawata

  • @capitalland1071
    @capitalland1071 2 часа назад +5

    ❤❤❤ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️ මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️

  • @nalakaariyarathne861
    @nalakaariyarathne861 24 минуты назад

    මමනම් මුලින්ම හිතුව, අවස්තාවාදියෙක් කියලා.

  • @slcitizentv1121
    @slcitizentv1121 2 часа назад +3

    😂😂

  • @sumindafernando4184
    @sumindafernando4184 48 минут назад

    පෞද්ගලික ලාභ වලට දේශපාලනය කරන්න එපා යාළුවා එහෙමනම් ඔයාට මාලිමාව හරියන්නෑ යන්න යූඑන්පියකට හරි පොහොට්ටුවට හරි මොහොකට හරි

  • @maleegamage7282
    @maleegamage7282 Час назад +1

    🤮🤮🤮

  • @ඉනෝකාඉනෝකා-බ2ඥ
    @ඉනෝකාඉනෝකා-බ2ඥ 2 часа назад +1

    මොනාද බන් මෙ,මගෙ පොන් එකෙ සතයක් නොමෙත හදිසියේ ගෙනිටවත් ගන්න මිනිමරුවන්ට චන්දෙ දිලා කෙලොගෙන

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 16 минут назад

    NPP took the wise decision by not taking kamal and Ranjan. What is the light he can give, this is a new era

  • @PrasangaFernando-p3p
    @PrasangaFernando-p3p 4 минуты назад

    අවස්තාවාදියා

  • @mithunmuvidu2451
    @mithunmuvidu2451 52 секунды назад

    good decision npp

  • @ramaniadikari4520
    @ramaniadikari4520 2 часа назад +1

    අනේ පලයන් කමල් අනුර දිනවලා දැන් බහු බුත දෙඩවනා තොට හොද වැඩෙ

  • @chandanadesilva6137
    @chandanadesilva6137 Час назад +1

    Ane palayan ban යන්න කොහෙද තියෙන්නේ උඹේ ආලෝකය 😂

  • @nandikeabeysinghe1545
    @nandikeabeysinghe1545 Час назад

    ශා, හොදයි නේ විකට චරිත වලටත්.

  • @donranji1540
    @donranji1540 57 минут назад

    මුන් මෙච්චරකල් කොහෙද හිටියෙ ?මොනවද කරේ? මෙයාලට මොනවද කරන්න පුලුවන් ?
    මිට්මකට සහයෝගය දැක්විම පර්ලිමේන්තු වරම් දෙන්න තරමි මොහු වටිනවද? මුන් අවස්ථාවදි අය. කිසිමකෙනෙක් මොහුට බලයක් නොදියයුතුයි. මොහුත් දමිතා වගේ චරිතයක්

  • @wishwaprabodha794
    @wishwaprabodha794 58 минут назад +1

    npp ewn nathuwa unta athi wenakn mada gahanawa

  • @mohammedfazlysulaimanfaisa6622

    ගූ මැට්ටා.....

  • @susanthakannangara9764
    @susanthakannangara9764 Час назад

    Hariyatama hari uvidu thamai supiri bullet eka❤❤❤

  • @TrendingWORLDDubai
    @TrendingWORLDDubai 6 минут назад

    Dan Kamal wa genalla thiyenne mona pakshayenda? 😂

  • @ShameeraDumith
    @ShameeraDumith 2 часа назад

    OYA AAAAAAA LOOOKAYA APATA EPAÀAAAAAAA MALEMAWATA JAYA VEEAWAAAAA❤

  • @cricworld6595
    @cricworld6595 32 минуты назад

    කව්ද මල්ලි මේ😂

  • @danih.6707
    @danih.6707 Час назад

    මොනවා ද මෙයා කියවන්නේ?එක සාගරයක් stage එකෙ නැග පු පලියට npp එකට ගන්නේ නැ. පැත්ත කට වෙලා බලා හිටපන්!

  • @studioroyalsnap141
    @studioroyalsnap141 Час назад

    Hebei ithin parliament ekata yannama ona ne Rata wenuwen weda karanna. Karapu denuth wedak ne

  • @chandanadikwella6475
    @chandanadikwella6475 Час назад

    😂අයියෝ සාමී 😂ඇදන් හිටිය ජන්ගියේ තිබුන් නැහැ නේද 😂හිලක්

  • @ThiliniNisanka
    @ThiliniNisanka Час назад

    Aparade kamal janadipathi karanna fthibune

  • @RashanSamith
    @RashanSamith 29 минут назад

    🧭🧭🧭🧭🫀🧠💙💙💙

  • @jagathchandana3214
    @jagathchandana3214 41 минуту назад

    Pissek

  • @asithapriyalal7196
    @asithapriyalal7196 2 часа назад

    Hiru goooo

  • @bosalem3727
    @bosalem3727 26 минут назад

    ............................................................?

  • @palithakumarapalitha5160
    @palithakumarapalitha5160 Час назад

    Mun mokkuda ada awama munta apekshakathwayak denna awa wagemai yamayh

  • @TrendingWORLDDubai
    @TrendingWORLDDubai 8 минут назад

    Rata anurata deela rata adurata watenakan Inna Balu. Maru samabara nalikawa. 😂

  • @vipulaalankara5408
    @vipulaalankara5408 2 часа назад

    Moota pissu

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 2 часа назад

    Npp jayen jayama wewaa

  • @thameerashanthanathdealwis5041

    Thoge koheda ban hoda tho gahanu dushana karapu ekek. Thpita dunnoth hodata thiyei.

  • @chalanagothami5299
    @chalanagothami5299 2 часа назад

    Hiru kiyannema gu walak odakin hiru

  • @RashanSamith
    @RashanSamith 30 минут назад

    😂😂😂😂😂

  • @thushankalansooriya5440
    @thushankalansooriya5440 7 минут назад

    Me pakayata nomination dunne nathi wedanawa.

  • @SanjeewaKumara-w6c
    @SanjeewaKumara-w6c 56 минут назад

    appo😂 meya

  • @NuwanPrabath-eb9wy
    @NuwanPrabath-eb9wy 13 минут назад

    Jeppange phacheta ahu wela ataraman Una kenek neda.

  • @markxavior
    @markxavior 2 часа назад +1

    Ubata komath deshapalane terenne ne. Haroyannet ne. Nagiddima hituna Oka. Nalu batto parliament awilla rata kawa hodatama ati.

  • @IndikaSubasini
    @IndikaSubasini 2 часа назад

    Lajjavak na api malimavata

  • @indikahapu1772
    @indikahapu1772 21 минуту назад

    Avassavadi minissu .
    Me vage aya gana tikak kalpana ven.

  • @nalakaperera2462
    @nalakaperera2462 2 часа назад

    🤣🤣🤣🤣🐂🐂🐂🐂🐂🐂🐂

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 Час назад

    Kamak me wage caritayakda.
    Deyak balaporottuwen edala tiyanne
    Munwage un ratata pililayak
    Kata kale kohomada den kohomada
    Horu t etin opadupa tamai

  • @vipulaalankara5408
    @vipulaalankara5408 2 часа назад

    Meka mineemaruvek

  • @Kumari778-n5q
    @Kumari778-n5q 2 часа назад

    anne den vayasi neda paduwa pettakta wela inna den obage alokaya nivigen yana kalay kiyala npp ak dannava

  • @Sandun_Lahiru
    @Sandun_Lahiru 2 часа назад

    Mokakd ithin oygen lebena alokaya🤣🤣🤣 naluwo kiyala oyla minissunt monad kree..boruwt chande dena minissunt gahanna one me wge unt denawa nm😹💔

  • @NandaPathirana-l2z
    @NandaPathirana-l2z 2 часа назад

    ඔයා මාලිමාවෙ ස්ටේජ් එකකට දෙකකට නැග්ග කියල ඔබට අගමැති කම දෙන්ඩ kiyalada කියන්නෙ යන්ඩ මාහත්තොයො රීල ගාගන්නෙ නැතුව

  • @lakmalsamarasinghe5376
    @lakmalsamarasinghe5376 2 часа назад +3

    😂😂

  • @CharithaWeerathunga
    @CharithaWeerathunga 27 минут назад

    🧭❤️