Ayubowan sir mama Colombo hotel eka ka work karanawa, mama Mharagama padinchi kenek, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna. Sir puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15×15 , waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak. Mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 20, valley cube 2,, kronkit chip gall cube 2, agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna, loku pinak ( it will cost Around 110000/- ), Sir mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta, family friends la ta, Dubai inna yaluwantha, sa Dubai Buddhist temple eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
මේ වගේ වීඩියෝ බලල අනේ ජොබ් එකක් දෙන්න කියන්න එපා. මොකද මේ වගේ තැනක සිය ගානකට දෙන්න ජොබ් නෑනෙ. මේවගෙන් අපිට ගන්න දේවල් ගොඩක් තියනවා. නාදුනන රටකට ඇවිත් බිස්නස් පටන් ගත්ත හැටි.. ඒ අය විසිට් ගිහිං ඩුබායි වල ඇවිදලා ජොබ් හොයා ගත්තු හැටි.. මහන්සියේ තරමට තමා ප්‍රතිපල. ජය වේවා අපේ ලාංකිකයන්ට👏
මම කැමති මේ රට තව තව ලාංකිකයෝ ඇවිත් හොද හොද තැන්වලට ගිහින් නමක් තියන් ඉන්නවනම්.... මොකද ඉන්දියන් අය තමා මෙහෙ හැම තැනම .. මං ආසයි ඒ වගේ ලංකාවේ අයවත් දකින්න... ඇත්ත හැම Field එකේම ලංකාවේ අය තමයි හොදම .. මම ඒක ඇත්දැකීමෙන් කියනවා.. ❤
නියෙමයි ❤,, ලංකාවට වැඩිය පිට රටක ජීවත් වෙන එක සැපයි මල්ලි,💪සුපිරි ගේමක් ගහන්න පුලුවන් අපිත් කාලයක් කටාර් වල එක එක තැන් වල වැඩ කරල දැන් නම් අපි ශොප් එකක් ඕපන් කරන්න වැඩ කට යුතු කරන ගමන් ඉන්නෙ😃 තව මාසෙකින් වගේ ඒකෙ වැඩ පටන් ගන්නව, ඒවයෙත් වීඩියෝ ඉස්සරහට බලන්න පුලුවන් වෙයි😁 ජය වේව,,👍
ජය වේවා අයියේ 👏🇦🇪
අය්යෙ ඩුබායි වල පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ගොඩක් වියදමක් යනවද
@thila2551 ඕකෙ කියල තියන වියදම යනවා
සුපිරි අයියේ. මේ වගේ වීඩියෝ මාර වැදගත් . ගේමක් ගහන්න පුලුවන් මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ වගේ විස්තර නොදැන . තව වීඩියෝ සෙට් එකක් දාන්න මේ වගේ . ජය වේවා
Niyamai ayye ,superb video 🎉🎉🎉
Thanks malli
Niyamai ayye vedio ekaa.. math oyagen hugak dewal igenagannawa 👌👌👌🔥🧡🧡
Thanks nangi
ඉතා වටිනා උපදෙස් ටිකක්
ලස්සන විඩියෝ එක අපි ගොඩක් විස්තර ලබා ගත්තා
GREAT 👍 JOB, KEEP IT UP GOD BLESS YOU, FROM SURANGA ( SRILANKA )
Supiri ayya karana me video series Tika niyamai Mara wadagath oni kenekta jiwithe hadaganna❤🇱🇰🇶🇦
පිට රටකට ඇවිත් තමන්ගෙම මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබෙන ඒ අය වාසනාවන්තයි . 🥰
Wow, Ela, Ela, Ela Bro , kiyanna wachana nha, harima Adambarai, Budusaranai
Ayubowan sir mama Colombo hotel eka ka work karanawa, mama Mharagama padinchi kenek, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna. Sir puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15×15 , waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak. Mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 20, valley cube 2,, kronkit chip gall cube 2, agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna, loku pinak ( it will cost Around 110000/- ), Sir mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta, family friends la ta, Dubai inna yaluwantha, sa Dubai Buddhist temple eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
ජය වේවා
👌👌
සුපිරි ගේමක් තමයි
👌
Vidio 1 machan supiri
🙏😍
Meka Amanushayata yawanta barida eyata hari amarui ape aya visit yanawata thuk witharak un thama rate winaseta path wechcha kalakanni?
Good update.thanks
ලංකාවෙ අපිට ඩුබායි ඇවිත් පොඩි ඇදුම් කඩයක්, ග්‍රොසරි එකක් කරන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකො...ඒක ලොකු දෙයක්...
ට්‍රේඩ් ලයිසන් වීසා ප්‍රොසෙස් එකනම් ඕකම තමා.
Physio teraphist and massiyer course ekak krpu kenekta job vecancy tynwada dubai wla
Niyamai aiya
Aiya mama wahana cut ✂️polish karanne job wegansi nedda
Niyamai aiya Lanka den higakanna wath susdune
🥺🥺
Anurudda mahattayage.
German teach eke Auto mobile moter mechanic course eka karala e feeld eke weda karala denatath e feeld ekema garage ekaka stores eke (vehicle item) weda karana kenekuta job ekak hoyaganna puluwanda? (Denata e mechanical feeld ekema 8 years withara wenawa)
ඉතිං මේ අයත් ජොබ් හොයාගෙන තිබ්බෙ ඩුබායි හැමදාම ඇවිදල. ඉතිං බැරිවෙන එකක් නෑ මහන්සි උනොත්
@@lankanlifedubai ok.thanks
😃😃😃👍👍👍👍
Good one
🙏
Puluwannam mage puthata job akak denna. Visit visa evith inne
Ayye sri lankawe thiyn slithm eke one year thiyn hotel management nvq 4 ek krl awoth dubai wl hoda job ekkt ynn puluwnd & hoda salary ekk gnn puluwnd
එක්ස්පීරියන්ස් එකක් හදන් එන්න
@@lankanlifedubai samanyen staring salary ek kohomd ayye
@user-wd9bf6jd2j එහෙම කියන්න බෑනෙ මල්ලි. Online job sites වලට ගිහින් පොඩි රිසර්ච් එකක් කරන්න .
niyamai malli jaya wewa
Thanks ayye
Great ❤🎉
🙏👌
Aiye ඩුබායි වල service wela salary eka වැඩි වෙන්නේ නැද්ද මගේ husbandta ඩිරාම් 1200 salary eka .නිවාඩුත් නැතුව
1 st time awa nisa wenna ati neda නේද aiye
සමහර තැන් වල අවුරුද්දකට වැඩි කිරීමක් කරනවා
මෙහෙ 90% කට පඩි වැඩිකරන්නේ නැහැ.පඩි වැඩි වෙන්නේ තනතුර ඉහල යන විදිහට.මෙහෙ කවදාවත් එක තැනක අවුරැදු දෙකකට වඩා ඉන්න එපා ඒක ඔයාගේ කාලය අපතේ යැවීමක්.අත්දැකීමෙන් කියන්නේ
❤❤❤❤
මම කියපු දේ හරි නේද...සබිලා ..ගැන...😂😂😂😢😮😅😅😅😅😅😅😅😅😅😅
😃 ඔව් නේද තැන්ක්ස් අයියේ 🙏
👍👍👍
Dubai work permit ඇවිල්ලා අපිට පුළුවන් ද online business එකක් පටන් ගන්න..? නීතිමය තත්ත්වයක් තියනවද..?
ඔව් පුලුවන් වර්ක් පර්මිට් එකකින් ඉන්න ගමන් බිස්නස් රෙජිස්ටර් කරන්න පුලුවන්
අයියා ඉන්දියා පකිස්ථාන බංග්ලාදේශ් වලට විසා දෙන්නෙ නැ කියනවා නෙද
Employment visa slow wela kiyanawa
Ane ape mahattayata cahans ekak ganna barida...
මේ වගේ වීඩියෝ බලල අනේ ජොබ් එකක් දෙන්න කියන්න එපා. මොකද මේ වගේ තැනක සිය ගානකට දෙන්න ජොබ් නෑනෙ. මේවගෙන් අපිට ගන්න දේවල් ගොඩක් තියනවා. නාදුනන රටකට ඇවිත් බිස්නස් පටන් ගත්ත හැටි.. ඒ අය විසිට් ගිහිං ඩුබායි වල ඇවිදලා ජොබ් හොයා ගත්තු හැටි.. මහන්සියේ තරමට තමා ප්‍රතිපල. ජය වේවා අපේ ලාංකිකයන්ට👏
Auto AC job thiyanawada
malli mata ara garage eke welder kenek widiyata job ekak gannapuluwanda.watsapp no ekak ewannako.
whatsap numbar illa illa eka dunnot messege dada inna onet na , koheda tiyenne kiyala wistara dala tiyenawa gihin ahanna puluwan neda. oya wada karana ekkenek kiuwe dubai hama tanama awidda kiyala, ay ehema karanna bari