Thank you so much chef shani. Mekath man aniwaryeyen hadenewa. Oya kiyela deepu black chicken curry, Brocoli mallum, zukini curry mage friend kenekute giye sathiye hadela dunna. Eya keewa godaak rasay kiyela. Man ade thawe yaluwo 3 denekute e menu ekeme hadela rase balanne denewa. Eyalath godak sathutu wevi kiyela hithenewa. Wish you all the best. ❤❤❤❤
Made your kankun recipe today. Will make this too. Definitely know that this must be tasty. If I can find some Varaniya Chilli it will be very tasty. Thank you Chef.
රස ගුණ දෙකම තියෙනවා හදලා බලන්නම් බුදුසරණයි දුව .......💕
මේකත් ලබන සතියෙ අනිවාර්යයෙන්ම හදනව. හදල රස බලල කියන්නං. දානෙටත් හදන්න හොඳ කෑමක්. බොහොම ස්තුතියි. 🌺🌺
ඊයේ ඔයාගේ පාන් පුඩිං recipe එකට හැදුව පුඩිං එක ගෙදර හැමෝම රස කර කර කෑවා..සුදුළූනූ මගේ husband ගේ ආසම කෑමක්.ඒ වගේම trip එකකදී අරන් යන්නත් මේක මරු කියලා හිතුණා..අනිවාර්යෙන් හදලා රස බලලා රස කියන්නම්.ස්තූතියි චෙෆ්❤❤
Thank you very much chef ❤❤
Thank you so much chef shani. Mekath man aniwaryeyen hadenewa. Oya kiyela deepu black chicken curry, Brocoli mallum, zukini curry mage friend kenekute giye sathiye hadela dunna. Eya keewa godaak rasay kiyela. Man ade thawe yaluwo 3 denekute e menu ekeme hadela rase balanne denewa. Eyalath godak sathutu wevi kiyela hithenewa. Wish you all the best. ❤❤❤❤
@@lokuamma627 🥰
ස්තූතියි අක්කෙ.. ආස කෑමක් සුදුලූනු ❤
Good duwa, it's may be very tasty . I will try.I like your recipe s thank.u
Thanks for sharing this recipe ❤
Adthema hadthenawa ❤️. Thank you Nangi ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
Super ... Thanks ❤❤❤❤❤
මම හරිම ආස දෙයක් සුදුලුනු .මගේ පුතාලා දෙන්නත් හරිම කැමතියි .මේක නම් හදන්න ඕන .
Godak sthuthi duwa greetings from France
ස්තුතියි ❤ජේසු පිහිටයි
Look delicious, thank you for sharing
Thank you too..🥰
Thanx chef shani
Another must try! Thanks for responding to my comment with photo on fb for your purple cabbage soup recipe. You are so humble!
Thank u so much.I like v much.😊❤🙏
Thank you chef ❤,
LaBa garlic (Jade garlic) hadaa ganna widiya kiyala denna puluwan weida? Eken thiyena healthy benefits monawada kiyalath kiwwoth mata hithenawa ape ayata godak prayojanawath wei kiyala.
Man haduwa eth echchara lassana kola paatak awe naa, ekata hethuwa vinigarwala PH wenna athi kiyala wena rataka YT channel ekaka kiyala thibuna, thanks & good luck 🍀
Thanks nanga ❤👌
❤️
රස ඇති❤❤❤
Made your kankun recipe today. Will make this too. Definitely know that this must be tasty. If I can find some Varaniya Chilli it will be very tasty. Thank you Chef.
බොහොම ස්තුතියි ❤
Gorgeous.
Love this recipe.
Please think of publishing a book.
ගොඩාක් වටිනවා මිස් ❤❤
Wow chef👍❤❤
Looking yummy..tks dear.
👍👍👍Thanks chef ❤❤❤
😋 ඒක නම් රස පාටයි
Looks really yummy
Excellent chef shani😊
Godakkk..... watinawa....❤💐
මට 9 වෙන්දා දානේ තියෙනවා පන්සලට. එකට හදන් යනවා .ස්තුතියි ❤
අලුත් දෙයක්💖💖💖💖
Oyatai oyage kema walatai adarei❤️❤️
🥰🥰🥰❤️
Good dish for an almsgiving
Budu saranai shani
Chef, pls do a Chicken submarine recipe video....❤❤❤
නියමයි 😍 සුදු ලූනු තෙල් නැතිව කබලෙ බැදල වගේ ගන්න පුළුවන් වෙයි ද ❤
ඇතුල තැම්බෙනවනන් අවුලක් නෑ..🥰
@@cookingwithchefshani ස්තුති ඔයා ට 😍
අම්මෝ මිස්...😘🔥🔥🔥
❤❤❤
😊
🎉🎉🎉
Thank you chef
අනේ මට ප්‍රශ්නයක් තියනවා සුදු ලුණු අච්චාරුවත් හැදුවා හරි ම රසයි. ශීත්කරනයෙම තියන්න ඕනද
හොඳට විනාකිරි දාලා හැදුවනන් මොකුත් වෙන්නෙ නෑ, එලියෙ තිබ්බට..❤️
👍👍👍👍
🥰👍👍👌🥰😋💐
Thank you shani