Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොදම එස්පීරියන්ස් එක ගන්න හෙඩ්සෙට් යූස් කර රෑ මැද තනියම බලන්න🥲👍බය හිතුන නම් විතරක් මේකට ලයික් එකක් දාන්න 🥲👍🍌
සුපිරියක් මේකහ්😂 ඇයි මැදින් නැවැත්තුවේ 😂
Very good hari shoke 😂
Ehema thama bn dn baluwe🥲😅 dn nm hik gawila inne😑
මට ඒ හොල්මන වෙන්න තිබ්බනං 😂❤
kiypu widihtm blpu mama🥲🤧badawal eliyt pnl wge hngeemk enne
ඒක මරූ ඕයි😂 Aiye ඔයා හොල්මන් ෆිල්ම් ඩිරෙක්ටිම් වලට මරූ😂❤
සිරාවට
kuthu hale wadi wela baya hithennama katha krnwa neda😅
ampiwa vihiliwakata aran.
Sira
මටත් වෙලා තියනවා දවසක් අපි කොස් මැල්ලුමක් හැදුවා .හවස 6 පහු වෙලා මම කුස්සියට යද්දි කලු පාට තඩි බඩක් තියෙන උසමහත කෙනෙක් එ කොස් එකට අත දාගෙන කනවා.මම හිතුවේ අපෙ තාත්තා කියලා තාත්තා කලු නැ එත් හවස නිසා එහෙම පෙනේන ඇති කියලා හිතුවේ මොකද අපෙ තාත්තා කොස් කන්න පෙරෙතයි.මම අම්මට කියාගෙන ගියා ආන්න අම්මා කොස් කාලා ඉවරයි තාත්තා කොස් එක කනවා කියලා .එ වේලේ තාත්තාත් එලියේ අපෙ මල්ලිත් එලියේ තාත්තා ඇහුවා කොයි වෙලේද මම ඇතුලට ගියේ කියලා.හැබැයි ඉතින් මට බය හිතුනේ නැ.අපෙ සියට අංශභාගෙ හැදිලා හිටියේ එක දවසක් පාන්දර සියට බයයි කියලා අම්මට පිරිත් දාන්න කිව්වා අම්මා දැම්මා පිරිත් දාලා ටික වෙලාවක් ගියාට පස්සේ පරේ පාරේන් අලි රංචුවක් කුලප්පු වෙලා දුවනවා වගෙ සද්දයක් ඇහුනා ගෙදර වහලෙත් හෙල්ලෙන තරමට.එහෙම වෙලා සතියෙන් කවදාවත් දැකලා නැති පුසෝ රෑනක් කෑ ගහගෙන අපෙ වහලෙන් දිව්වා.එහෙම ගිහින් දවස් දෙකයි ගියේ මගෙ අම්මා හදස්සියෙම අව්රැදු 45 න් heartattack එකකින් නැති වුනා 😢.මම ගොඩක් මානසිකව වැටුනා කවදාවත් මම දේවාලෙකට ගිහින් නැ එත් මම අපෙ අදුරන නැන්දා කෙනෙක් එක්ක මලවුන් ගෙන්න ද්වාලේකට ගියා එතනදි අපෙ අම්මා ගෙන්නමු කීවා මොකද වුනේ බලන්න .පොඩි කොල්ලෙක් හිටියේ අය්රැදු 20කවිතර මගෙ අම්මා නැති වෙද්දි කටින් සෙම දාලා ඇස් දෙකෙ සුදු ඉංගිර්යාව පෙන්නලු නැති වෙලා හිටියේ එ කොල්ලත් එ විදිහටම සෙම දාගෙන සුුදු ඉංගිරියාව විතරක් පෙන්න පපුව අල්ලන් වැටුනා අම්මා වගෙම කතා කරා.අම්මා ආමාරැ වෙලා හොස්පිටල් යන්න කලින් පැනඩොල් දෙකක් බිලා තිබුනා එකත් කිව්වා.කියපු හැමදේම100 % ක් ඇත්ත.ක්ව්වා පල්ලෙහා ගෙදර ගෑණු කෙනා ගෙදරට අම්මාට මැරෙන්න හුනියමක් කරලා තියෙනවා කියලා මොකද ඉඩම් අව්ලකට එ ගෑණි අම්මා එක්ක අම්මා නැති වෙන්න මාස 3ට කලින් රණ්ඩු වුනා එ ගෑණි කිව්වා හිටපිය තොට තව මාස 3යි ඉන්න දෙන්නෙ කියලා.අම්මා නැති වුනාම එ ගෑණි හිනා වෙවි මගෙන් ඇව්වේ මොකද වුනේ කියලා හැබැයි ඉතින් දහම්පාසල් ගුරැවරියක්.අම්මාගෙ සොහොන ලගට හත් දවසට පහන තියන්න යද්දි බිත්තරයි,මුහුදු වැලියි ,තඹ තහඩුවකුයි තිබිලා හම්බුනාලු.එකත් අර කොල්ලා ආවෙිස වෙලා කිව්වා. දවසක් එ ගෑණි හාත් එක්ක රළු්ඩුවට ආවා අම්මා නැති වෙලා මාස දෙකක් යන්නත් කලින් එ ලෑණි මටත් කිව්වා ගකාවත් තොගෙ මහඑකි යවපු තැනටම යවන්නද කියලා.මගෙ අම්මගෙ කට සැර වුනාට කවදාවත් කාටවත් විනයක් කරපු කෙනෙක් නෙමයි හැමොටම හරිම ලෙන්ගතුයි.සතුන්ට හරි කරැණාවයි මම දන්නවා අම්මා හොද තැනක ඇති මොකද මාත් අම්මට පිං දිලා සතෙක්ට වුනත් කන්න බොන්න දෙන නිසා.අම්මට එ ගෑණි මොනා හරි කරනම් එකට දවසක විදවයි.එත් මම කවදාත් එයාලට වෛර කරන්නේ නැ.අනුකම්පා කරනවා මිසක්.තව දෙක තුනක්ම වෙලා තියෙනවා එයා type කරන්න කම්මැලියි.
anith ewath kiyapn
අනිත් ඒවත් ඕනෙ
අනිත් ඒවා ඕනෙ
ado bn😮💨😮💨😮💨
ඒ ග්‍රීස් යකා💀
ඔහොම දෙයක් හොරණ Hospital එකේදිත් උනා.හොල්මන් සීන් තියෙනවා කියලා කතාවක් තිබ්බා.දොරවල් වැහෙන එහෙම දේවල්. එක දවසක් හවස අම්මාට හදිසි වැඩ වගයක් තිබුණා පහුවෙනිදාට භාර දෙන්න. අම්මාට තනියම ඉන්න බයයි කියලා මාවත් ගෙන්න ගත්තා. හවස 6.30වගේ. ඒ office එක සම්පුර්ණයෙන්ම seal එකක්. කිසිම සද්දයක් තිබුනේ නෑ. හරිම නිශ්ශබ්දයි.අම්මා office එකේ files හද හද ඉද්දි මමබ බණක් දැම්මා. ඒ බණ පටන් ගන්න කලින් හේවිසි ගහන එකක් තිබ්බා. ඒක play වෙන්න ගත්තා විතරයි කවුරු හරි පිස්සු හැදිලා cupboard වලට ගහනවා වගේ අමුතු අමුතු සද්ද වගයක් ආවා. ඒ බණ නවත්වපු ගමන් කිසිම සද්දයක් නැහැ.වැඩ පැත්තකින් තියලා අම්මායි මායි ගෙදර ආවා.😅😅
Sirada
@@isuwariamarasinghe7966 ඔව්.
siraawta
සත්තයි කියහන්😮
@@tharinduudaraka3886 සත්තයි. මේක ඇත්ත සිද්ධියක්. 🥲
බොරු ඇවිද්දනවා කියන්නේ මේවට..වැඩේ cora ශෂියා 👍
මම කිව්වනෙ හොල්මන් හස්බන්ල බදින්න නැතුව මාව බදින්න කියල, ඒනම් මයිල් ගහකටවත් අත තියන්න දෙන්නෙ නෑ 😒🫡
ඊට පස්සේ ශෂියයි සීනි තොල් කෙල්ලයි හොල්මන් ටික අල්ලගත්තා. බලන් ගියාම රතු ඇස්කොට් තමයි හොල්මන
😂
😅 ammo
අඩෝ මරු බන් සුපිරිය බයයි ආතලුයි මික්ස් කරල පට්ට කන්ටෙන්ට් එක මේ ටයිප් එකෙනුත් ගේමක් ගහමු ජයවේව ❤😊
හොල්මන් කථාවක් හිනා වෙවී අහපු පලවෙනි පරා😂❤
අඩෝ ඒකෙ Music, Dubbing, Story🖤සුපිරියක් (ඔය Screen එකට පනින වුන්නම් දාන්න එපා බලන්න හිතෙන්නේ නැහැ එහෙම උනොත්😒)වැඩේ සුපිරි🖤🖤
බල්ලට වැහිලා තිබ්බේ සුගර් ලිප්ස් ගෙන් බූටක් කාලා මැරුණු ජිම් ගිහිපු කලින් පෙම්වතා ද දන්නේ නෑ 😂😂
😂😂😂
😂😂😂😂
වෙලාව රාත්‍රී 10 පසුවි විනාඩි කිහිපයක් ගතවෙන්න ඇති එදා මහා පාළු රාත්‍රියක් අම්මා සහා තාත්තා දෙන්නාම ලොකු අම්මාගේ ගෙදර ගිහිං හිටියේ මම විතරමයි තනිවම ගෙදර හිටියෙ එක පාර අපෙ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න අක්කාගේ කට හඩ මට ඇහෙන්න ගත්තා මගෙ නම කියමින් එයා මගේ ගෙදර දොරට ගහන්න ගත්තා........
ita passe 🤔
@@malithdewmina-c3o ee akkawa geta aragena mu arinna gaththa
waasanaawa
ඊට පස්සෙ කාමරෙන් අප්පුඩි ගහන සද්දයක් ආවා 😢
@@giha1695 mage ekh 😏🙊
ගුලියක් කාල මේක බැලුවනම් තමා ආතල්😅❤
නිරුවත් ඇත්ත ❤
ammoooo😝😝😝😝
මොනාද බන්😅පොඩ්ඩක් බය වේගෙන එද්දිම ad එකක් යනව ඊට පස්සෙ ඉතින් ආපහු මුල ඉදන් බය වෙන්න ඕන
😂😂😂🙏hukanawa siraa kathaawa
අර ගෑනියෙක් ගැන කියද්දිම වහලෙන් රංඩු වෙවී කෑගහගෙන පූසෙක් වැටුනා යකො. මැරෙනව තා පොඩ්ඩෙන් බය වෙලා 😢😢
Ammooo😬😂
Oii oii😂
මමත්විශ්වාස කලේම නැ එත් මගෙ ඇස් දෙකටම දැක්ක හින්දා දැන් විශ්වාස කරනවා ඇත්ත උන් හිටියත් අපිට කරදරයක් කරන්න උන්ට බැ බය කරන්න පුලුවන්....
Ahala pahala innawa thawa sugar lips wage kattiya ne😅
@@wtxdhanu483 දැකලා නැනෙ😢😢ඉක්මනටම දකින්න ලැබෙයි එදාට තෙරෙයි 🤣🙂...ගෙ අස්සෙම නෙවෙයි...එලියට පහලට්ස් බැහැල ජිවත් වෙන්න අපු දවසට තෙරෙයි මල්ලි 💔
කොමද ශශීය මෙහෙම වැඩක් කරන්න හිතුනෙ 😂❤
kakka barak hadila
ඒක මරු ශශියා...හැබැයි තෝ කියද්දි තවත් මරු😂❤
ඒ කියපු ඒවාට නෙමෙයි බය හිතුනේ ඒදාපු විඩියෝ කැලි වලට 😂😮 මරු හැබැයි
රෑ බලන්න හදලා seen එක තේරුන නිසා දැන් බැලුවෙ 😂
ඔයාගේ කටහඩ හොල්මං videos dubbing වලට පට්ට, keep it up bro 😍😍
yeeh
සුපිරියක් ❤️
ඇත්තට මනසික ප්‍රතිකර අවශ්‍යයි 😂😂
Tik tok කරන්න පටන් ගත්තාම හොල්මන් බය වෙලා යන්න ඇතී😂😂😂
😂😂
Suger lips කියපු කතාවට බයවෙලා ඉන්නකොට shashiyage කතාව ඇහුවාම අරක අමතක වෙලා හිනා ගියා 😂😂
ශශියගෙ වීඩියෝ බලල ට්‍රැක් පැනපු ඩෑල් එකක්😂
මරු මරු සුපිරියක් ❤🖤🤍
Meka une eka kemmura dawasaka pandaraka..Mama nidagena hitiye..Mawa eka paratama aharuna..Mata mokakdo amuththak danuna..Mama baya nathuwa giya bathroom eka paththata..Mama gihin bathroom eke light ek danakota thama eka dakke..MAHASONA KAKKA DANAWA!!!deyyane mata pirith nuul banda!!
ambe huththo
🫠💔
mamath dekala thiyanawa kalupata giyak wage ghostlanm ape gedarata udaha gedara inno baya unoth withrai apita karadara wenne ungen baya wenne nethuwa hitiyoth kawadawath apilagata lanwennawath behe
Nice script shashiya api godak baya una 😌👍
හරිනෙ හරිනෙ දැන් කෝමද යකෝ මං රෑට නිදාගන්නෙ 🥲
මේක මට උනේ මං පොඩි කාලෙ.හොල්මන් කියල නාමයක් දන්නෙ නෙති කාලෙකයි මේක උනේ. මා එතකොට මොන්ටිසෝරි. දවසක් අම්මයි තත්තයි හවස 4-5 වගේ අතරෙ town ගියා. ගෙදර තට්ටු 2යි මං හිටියෙ පහල තට්ටුවේ අම්මගෙ කාබරෙ ඇද උඩ. ශීට් එකත් පොරවගෙන ආතල් එකේ game එකක් ගහන ගමන් හිටියෙ.එක පාර මට අහුන උඩ තට්ටුවෙ ගෙදරට ඇතුලු වන දොර ඇරගෙන තාත්ත ඇතුලට එනව. ඒ ක මට හොඳටම ඇහුන දොර අරිද්දි ආපු යතුරු සද්දය ඒම හොඳටම අහුන. මම ඉතිම් තාත්තා කියාගෙන හිනා වෙවී උඩට දුවගෙන ගියා. ඒත් මම උඩට ගියාම කවුරුත් නෑ. කවුරුත් නෙති පාර මට මතකයි මම දොරේ කොක්කත් තුන් පාරක් වගේ අද්ද.දොර ඇරෙන්නෙ නේ. මම හොඳටම බය වෙල අයෙ කාබරේට දිඋව. දුවල මට මතකයි අම්ම ල එන කම් ම මං අඩ අඩ කාබරේ දොර පිටිපස්සෙ හිටිය 😅 අම්ම අත්තටම අපු වෙලාවෙ මං ඉදල තියෙන්නෙ සතෙක් වගෙලු අඩ අඩා.😅
2:55 😂😂😂
Adath patta aiye ela😂
අඩෝ ඒක මරු බන් තව මේ වගේ එපියක් ගේපන්කෝ 😂😂❤️
සුගර්ලිප්😂
ඔකිට හිනෝන්මාදය....හොර මිනිහා වෙන්න ඇති බන් කලින් පැනපු කොටු ගනන් කරන්න ඇවිත්...පිස්සු හුම්තියෙක්....😂😂😂😂
මටත් ඔහොම වෙලා තීනව😢
හොල්මං කරන කලු කැත එකා ශශියා වෙන්න බැරිද😮😮
mm dwlt holamn krnne
@@ShaShicinema 😁👍
C O R A 🥵❤️ කොර .. බලන්න හිතෙනවා ඕයි 🥲💔
අඩෝ මේක සුපිරී...ඕය්😜😂😗♥
මහ හයියෙන් වහින වෙලේ අකුනු ගහන වෙලේ ලයිටුත් නැතුව බල බල ඉද්දි ආච්චු එක පාරට හයියෙම් කැහැගෙන දොර ගාව ඇවිල්ල හිට ගත්තා තව ටිකක් ගියා නම් බල්ලා වගේ මවත් කෝමා එක්කට වැටෙනව. 💔
මරු මරු මරේ මරු❤
මේ වගේ නයි අරින ගොන් බඩු එක්ක වීඩියෝ කරන්න එපා ශශියෝ...🙂 අවදානෙ ගන්න ඕකි බොරුත් එක්ක කියන්න ඇති 😂
මට ඔහොම සීන් එකක් උනා ෆීල්ඩ් විසිට් එකකට නුවර ගිහින් අපි නැවතුන හොටෙල් එකේ රෑ 11ට විතර...එදා තරම් බය වෙලා නෑ මං කිව්වට කව්රු ත් විශ්වාස කරේම නෑ ඔය විදිහට දොර ඇරිලා එහෙමම වොශ් රූම් එකේ දොරත් ඇරිලා වැහුනා සනික 😢
Shashiya හොල්මන් වලට ආතල් දෙන්න එපා ඕයි 😂❤
හොල්මන් කතා කියන්න මරු වොයිස් සසියො 😮
ගැම්මක් ඩබිං
1st time shashiyage vedio ekak balala baya vune utto 🥲
බැලුව අපරාදෙ කියල දැන් හිතෙන්නෙ 😢😮
Athal bn eka
සුගර් ලිප් බොරැ නේ කියන්නෙ සතුටුයි සුද්ද😢😢😢😢😢😢😢
මේ සීන්එකට පස්සෙ ඇත්තටම ඔහොම උනාම 😅
Ado maru me wage holman episode one❤️🔥❤️🔥
හොල්මන් වලට තිබුන බයත් නැති උනා මේක බලල.😢😢😂😂
මේ වගේ හොල්මන් ඒවා තව ඔනේ 🥴❤
සිරාවටම බය හිතුනා 🙂
😂👍මල්ලි මේ මරිසි දාන්න එපා..ඔයාගෙ මරිසි අපිට තේරෙනවා😂👍
අවදානෙ ගිලිහි ගිය නිසා ආයෙ අවදානේ ගන්න හදන්න ඕකි...😅😹💔
Ado eka maru bn❤❤❤
Akkige katahada ahannaone nisa video ekama baluwa oya kiyawaddi harima cute akki 😔🥰🥰
😢 කළු පාට ගුලියක් ❤
ඉතුරු ටිකත් ගේන්න එපිසෝඩ් ඕන 👊❤️
නියමයි අයියා
ඒයි ඒයි බයකරන්න ඔට්ටු නෑ😁විහිලු කරාට කමක් නෑ 🥲
Part 2 ඕනේ🌚❤️
ado meka patta bn wenama episodes tikak danna holman seen wala
ඔය කතාව බොරුවක්ම කියපන්කො.නමුත් ඇත්ත කතාව සිද්ද වෙන්නෙත් ඔය විදිහටම තමයි .මම හොස්පිට්ල් icu එකක වැඩ කරන්නෙ.සාක්ෂි ඕන තරම්
Hey ShaShiya 😉
වස්තු
සේරම ඇහේ කොනින් පෙනුනම😂🥲මේක බලලා කොන්තේ ලගට ගත්ත යකෝ 😂😂
aniwa reta kakulen adii!!
Patta ❤️
බොරු කියන්න ඔන් නෑ මමත් ඔය වගේම අද්දැකීමට මිහුන දුන්නා මන් පොඩි කාලෙ මට අවු 8 ක් වගෙ මයි අයියයි බයිසකලෙ පැද්දා වත්තෙ අයිය බයිසිකලෙ ගත්තු කාලෙ වගෙ අයියට හුරු නැටි නිසා බයිසිකලෙ කැපුනා අපෙ වත්ත පිටිපස්සට අපි රෑක ඒක පැද්ද එතකොට කව්ද සුදු එක්කෙනෙක් හැබයි එයා දිලිසෙනො වගෙ සුදු ලාම්පුවක් එල්ලන් හිටිය පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා නැවතුනා මමත් පොඩි නිසා මන් බය වෙලා දිව්ව බයිසිකලන් බැහැලා අයියත් බය වෙලා ගිය අපි අයි ඇවිල්ල බැලුවා තත්ත එක්ක කවෘනෑ හිටියෙ එදයින් පස්සෙනම් මන් දැකල නෑ තම 🙂✌️ මෙ තියන්න මට උන සිද්දිය
තව ඔනේ 😮😮😊
Shashiya ❤️
අපි ආතල් එකේ හොල්මන් කතා කියන chanal එක්ක කරමුද
ඉතින් ඉටපස්සේ 😮
හොල්මන් සීන් එක මොනා උනත් සශියා කියන ඒවා ෆ්ට් 😂
මේ වගේ හොල්මන් ඒවා තව ඔනේ කියන උන් කෝ 🥴❤
dennamko ane
@@ShaShicinema epa 😑
@@malithdewmina-c3o ✋🏻️😵💫ekagayi... Epa
😂😂@@malithdewmina-c3o
Ane epa
0:24😊
Adath niyamai bosa❤
ඇත්තටම ඇට දෙකත් හිරිවැටිලා ගියා 😂
බය කරන්න එපා උට්ටෝ...😢
ඕක මට උනානම් බොක්ක රත් වෙලා පට්ට නිල්වෙලා බල්ලට නෙමේ කොහොම හැදෙන්නේ මට☹️
රශ්මිගෙ බොරු🤭
Superb❤✌️
අනේ ඉතින් ඊට පස්සේ මොකද උනේ....background sounds ටික හොදටම තියනවා....
මේක බලපු වෙලාවේ ඉදල මටත් ඇහැ කොනින් යක්කු පේනවා කියහම්කො 😂
ඩබිං නම් ෆට්ට. .මරු ❤
ඒක මරු 😂😂❤
මං හිතන්නේ ගිය ආත්මේ රත්මිකාගේ මිනිහා ඇවිත් තියෙන්නේ කොණ්ඩෙ කඩලා හිටියේ හොර ගෑනිද කොහෙද මිනිහගේ😂
බය කරනවනෙ 😒
යකොව් මේක බලද්දි රෑ 12 ටත් කිට්ටුයි මනස හෙලවෙනෝ දැන්නම් 🫠😌💀👻
ShaShiya❤️
Amogus
ඉතින් දැන් අපි මොක්ද්ද කරන්න ඔනේ කියල මට කියන්න 😅😅😅
බැදපු ගෑනුන්ට බලපෑම් කරන්නේ කළු යකා කියන අමනුස්සයා.කළු කුමාර බැදපු නැති කෙල්ලොන්ට, බලපෑම් කරයි.🤔🤔🤔👍👍👍❤️
ආතල් එකේ මේ බොරුව අහගෙන එද්දි මැදදි maggy nudles add එක play උනා 😢😢
මමනම් දැකල තියනව ඇහැ කොනින් නෙමේ..ඇහැටම 😢
මන් කොල්ලෙක් වෙලත් ඔය ඉස්සෙල්ලම කියපු එවා වෙනවා මට🙂💔
සුන්දරයි සුධර්මා 😂3>
රෂ්මිකාට ආස නෑ. ඊට වඩා මීම් රිඇක්ට්ස් හොදයි ශෂිය බ්‍රෝ.❤
Top badu ah shashiya ❤❤❤
හොදම එස්පීරියන්ස් එක ගන්න හෙඩ්සෙට් යූස් කර රෑ මැද තනියම බලන්න🥲👍බය හිතුන නම් විතරක් මේකට ලයික් එකක් දාන්න 🥲👍🍌
සුපිරියක් මේකහ්😂 ඇයි මැදින් නැවැත්තුවේ 😂
Very good hari shoke 😂
Ehema thama bn dn baluwe🥲😅 dn nm hik gawila inne😑
මට ඒ හොල්මන වෙන්න තිබ්බනං 😂❤
kiypu widihtm blpu mama🥲🤧badawal eliyt pnl wge hngeemk enne
ඒක මරූ ඕයි😂 Aiye ඔයා හොල්මන් ෆිල්ම් ඩිරෙක්ටිම් වලට මරූ😂❤
සිරාවට
kuthu hale wadi wela baya hithennama katha krnwa neda😅
ampiwa vihiliwakata aran.
Sira
මටත් වෙලා තියනවා දවසක් අපි කොස් මැල්ලුමක් හැදුවා .හවස 6 පහු වෙලා මම කුස්සියට යද්දි කලු පාට තඩි බඩක් තියෙන උසමහත කෙනෙක් එ කොස් එකට අත දාගෙන කනවා.මම හිතුවේ අපෙ තාත්තා කියලා තාත්තා කලු නැ එත් හවස නිසා එහෙම පෙනේන ඇති කියලා හිතුවේ මොකද අපෙ තාත්තා කොස් කන්න පෙරෙතයි.මම අම්මට කියාගෙන ගියා ආන්න අම්මා කොස් කාලා ඉවරයි තාත්තා කොස් එක කනවා කියලා .එ වේලේ තාත්තාත් එලියේ අපෙ මල්ලිත් එලියේ තාත්තා ඇහුවා කොයි වෙලේද මම ඇතුලට ගියේ කියලා.හැබැයි ඉතින් මට බය හිතුනේ නැ.අපෙ සියට අංශභාගෙ හැදිලා හිටියේ එක දවසක් පාන්දර සියට බයයි කියලා අම්මට පිරිත් දාන්න කිව්වා අම්මා දැම්මා පිරිත් දාලා ටික වෙලාවක් ගියාට පස්සේ පරේ පාරේන් අලි රංචුවක් කුලප්පු වෙලා දුවනවා වගෙ සද්දයක් ඇහුනා ගෙදර වහලෙත් හෙල්ලෙන තරමට.එහෙම වෙලා සතියෙන් කවදාවත් දැකලා නැති පුසෝ රෑනක් කෑ ගහගෙන අපෙ වහලෙන් දිව්වා.එහෙම ගිහින් දවස් දෙකයි ගියේ මගෙ අම්මා හදස්සියෙම අව්රැදු 45 න් heartattack එකකින් නැති වුනා 😢.මම ගොඩක් මානසිකව වැටුනා කවදාවත් මම දේවාලෙකට ගිහින් නැ එත් මම අපෙ අදුරන නැන්දා කෙනෙක් එක්ක මලවුන් ගෙන්න ද්වාලේකට ගියා එතනදි අපෙ අම්මා ගෙන්නමු කීවා මොකද වුනේ බලන්න .පොඩි කොල්ලෙක් හිටියේ අය්රැදු 20කවිතර මගෙ අම්මා නැති වෙද්දි කටින් සෙම දාලා ඇස් දෙකෙ සුදු ඉංගිර්යාව පෙන්නලු නැති වෙලා හිටියේ එ කොල්ලත් එ විදිහටම සෙම දාගෙන සුුදු ඉංගිරියාව විතරක් පෙන්න පපුව අල්ලන් වැටුනා අම්මා වගෙම කතා කරා.අම්මා ආමාරැ වෙලා හොස්පිටල් යන්න කලින් පැනඩොල් දෙකක් බිලා තිබුනා එකත් කිව්වා.කියපු හැමදේම100 % ක් ඇත්ත.ක්ව්වා පල්ලෙහා ගෙදර ගෑණු කෙනා ගෙදරට අම්මාට මැරෙන්න හුනියමක් කරලා තියෙනවා කියලා මොකද ඉඩම් අව්ලකට එ ගෑණි අම්මා එක්ක අම්මා නැති වෙන්න මාස 3ට කලින් රණ්ඩු වුනා එ ගෑණි කිව්වා හිටපිය තොට තව මාස 3යි ඉන්න දෙන්නෙ කියලා.අම්මා නැති වුනාම එ ගෑණි හිනා වෙවි මගෙන් ඇව්වේ මොකද වුනේ කියලා හැබැයි ඉතින් දහම්පාසල් ගුරැවරියක්.අම්මාගෙ සොහොන ලගට හත් දවසට පහන තියන්න යද්දි බිත්තරයි,මුහුදු වැලියි ,තඹ තහඩුවකුයි තිබිලා හම්බුනාලු.එකත් අර කොල්ලා ආවෙිස වෙලා කිව්වා. දවසක් එ ගෑණි හාත් එක්ක රළු්ඩුවට ආවා අම්මා නැති වෙලා මාස දෙකක් යන්නත් කලින් එ ලෑණි මටත් කිව්වා ගකාවත් තොගෙ මහඑකි යවපු තැනටම යවන්නද කියලා.මගෙ අම්මගෙ කට සැර වුනාට කවදාවත් කාටවත් විනයක් කරපු කෙනෙක් නෙමයි හැමොටම හරිම ලෙන්ගතුයි.සතුන්ට හරි කරැණාවයි මම දන්නවා අම්මා හොද තැනක ඇති මොකද මාත් අම්මට පිං දිලා සතෙක්ට වුනත් කන්න බොන්න දෙන නිසා.අම්මට එ ගෑණි මොනා හරි කරනම් එකට දවසක විදවයි.එත් මම කවදාත් එයාලට වෛර කරන්නේ නැ.අනුකම්පා කරනවා මිසක්.තව දෙක තුනක්ම වෙලා තියෙනවා එයා type කරන්න කම්මැලියි.
anith ewath kiyapn
අනිත් ඒවත් ඕනෙ
අනිත් ඒවා ඕනෙ
ado bn😮💨😮💨😮💨
ඒ ග්‍රීස් යකා💀
ඔහොම දෙයක් හොරණ Hospital එකේදිත් උනා.
හොල්මන් සීන් තියෙනවා කියලා කතාවක් තිබ්බා.දොරවල් වැහෙන එහෙම දේවල්. එක දවසක් හවස අම්මාට හදිසි වැඩ වගයක් තිබුණා පහුවෙනිදාට භාර දෙන්න. අම්මාට තනියම ඉන්න බයයි කියලා මාවත් ගෙන්න ගත්තා. හවස 6.30වගේ. ඒ office එක සම්පුර්ණයෙන්ම seal එකක්. කිසිම සද්දයක් තිබුනේ නෑ. හරිම නිශ්ශබ්දයි.අම්මා office එකේ files හද හද ඉද්දි මමබ බණක් දැම්මා. ඒ බණ පටන් ගන්න කලින් හේවිසි ගහන එකක් තිබ්බා. ඒක play වෙන්න ගත්තා විතරයි කවුරු හරි පිස්සු හැදිලා cupboard වලට ගහනවා වගේ අමුතු අමුතු සද්ද වගයක් ආවා. ඒ බණ නවත්වපු ගමන් කිසිම සද්දයක් නැහැ.වැඩ පැත්තකින් තියලා අම්මායි මායි ගෙදර ආවා.😅😅
Sirada
@@isuwariamarasinghe7966 ඔව්.
siraawta
සත්තයි කියහන්😮
@@tharinduudaraka3886 සත්තයි. මේක ඇත්ත සිද්ධියක්. 🥲
බොරු ඇවිද්දනවා කියන්නේ මේවට..වැඩේ cora ශෂියා 👍
මම කිව්වනෙ හොල්මන් හස්බන්ල බදින්න නැතුව මාව බදින්න කියල, ඒනම් මයිල් ගහකටවත් අත තියන්න දෙන්නෙ නෑ 😒🫡
ඊට පස්සේ ශෂියයි සීනි තොල් කෙල්ලයි හොල්මන් ටික අල්ලගත්තා. බලන් ගියාම රතු ඇස්කොට් තමයි හොල්මන
😂
😅 ammo
අඩෝ මරු බන් සුපිරිය බයයි ආතලුයි මික්ස් කරල පට්ට කන්ටෙන්ට් එක මේ ටයිප් එකෙනුත් ගේමක් ගහමු ජයවේව ❤😊
හොල්මන් කථාවක් හිනා වෙවී අහපු පලවෙනි පරා😂❤
අඩෝ ඒකෙ Music, Dubbing, Story🖤සුපිරියක් (ඔය Screen එකට පනින වුන්නම් දාන්න එපා බලන්න හිතෙන්නේ නැහැ එහෙම උනොත්😒)වැඩේ සුපිරි🖤🖤
බල්ලට වැහිලා තිබ්බේ සුගර් ලිප්ස් ගෙන් බූටක් කාලා මැරුණු ජිම් ගිහිපු කලින් පෙම්වතා ද දන්නේ නෑ 😂😂
😂😂😂
😂😂😂😂
වෙලාව රාත්‍රී 10 පසුවි විනාඩි කිහිපයක් ගතවෙන්න ඇති එදා මහා පාළු රාත්‍රියක් අම්මා සහා තාත්තා දෙන්නාම ලොකු අම්මාගේ ගෙදර ගිහිං හිටියේ මම විතරමයි තනිවම ගෙදර හිටියෙ එක පාර අපෙ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න අක්කාගේ කට හඩ මට ඇහෙන්න ගත්තා මගෙ නම කියමින් එයා මගේ ගෙදර දොරට ගහන්න ගත්තා........
ita passe 🤔
@@malithdewmina-c3o ee akkawa geta aragena mu arinna gaththa
waasanaawa
ඊට පස්සෙ කාමරෙන් අප්පුඩි ගහන සද්දයක් ආවා 😢
@@giha1695 mage ekh 😏🙊
ගුලියක් කාල මේක බැලුවනම් තමා ආතල්😅❤
නිරුවත් ඇත්ත ❤
ammoooo😝😝😝😝
මොනාද බන්😅
පොඩ්ඩක් බය වේගෙන එද්දිම ad එකක් යනව
ඊට පස්සෙ ඉතින් ආපහු මුල ඉදන් බය වෙන්න ඕන
😂😂😂🙏hukanawa siraa kathaawa
අර ගෑනියෙක් ගැන කියද්දිම වහලෙන් රංඩු වෙවී කෑගහගෙන පූසෙක් වැටුනා යකො. මැරෙනව තා පොඩ්ඩෙන් බය වෙලා 😢😢
😂😂😂😂
Ammooo😬😂
😂😂😂
😂😂😂
Oii oii😂
මමත්විශ්වාස කලේම නැ එත් මගෙ ඇස් දෙකටම දැක්ක හින්දා දැන් විශ්වාස කරනවා ඇත්ත උන් හිටියත් අපිට කරදරයක් කරන්න උන්ට බැ බය කරන්න පුලුවන්....
Ahala pahala innawa thawa sugar lips wage kattiya ne😅
@@wtxdhanu483 දැකලා නැනෙ😢😢ඉක්මනටම දකින්න ලැබෙයි එදාට තෙරෙයි 🤣🙂...ගෙ අස්සෙම නෙවෙයි...එලියට පහලට්ස් බැහැල ජිවත් වෙන්න අපු දවසට තෙරෙයි මල්ලි 💔
කොමද ශශීය මෙහෙම වැඩක් කරන්න හිතුනෙ 😂❤
kakka barak hadila
ඒක මරු ශශියා...හැබැයි තෝ කියද්දි තවත් මරු😂❤
ඒ කියපු ඒවාට නෙමෙයි බය හිතුනේ ඒදාපු විඩියෝ කැලි වලට 😂😮 මරු හැබැයි
රෑ බලන්න හදලා seen එක තේරුන නිසා දැන් බැලුවෙ 😂
ඔයාගේ කටහඩ හොල්මං videos dubbing වලට පට්ට, keep it up bro 😍😍
yeeh
සුපිරියක් ❤️
ඇත්තට මනසික ප්‍රතිකර අවශ්‍යයි 😂😂
Tik tok කරන්න පටන් ගත්තාම හොල්මන් බය වෙලා යන්න ඇතී😂😂😂
😂😂
Suger lips කියපු කතාවට බයවෙලා ඉන්නකොට shashiyage කතාව ඇහුවාම අරක අමතක වෙලා හිනා ගියා 😂😂
ශශියගෙ වීඩියෝ බලල ට්‍රැක් පැනපු ඩෑල් එකක්😂
මරු මරු සුපිරියක් ❤🖤🤍
Meka une eka kemmura dawasaka pandaraka..
Mama nidagena hitiye..
Mawa eka paratama aharuna..
Mata mokakdo amuththak danuna..
Mama baya nathuwa giya bathroom eka paththata..
Mama gihin bathroom eke light ek danakota thama eka dakke..
MAHASONA KAKKA DANAWA!!!
deyyane mata pirith nuul banda!!
ambe huththo
🫠💔
mamath dekala thiyanawa kalupata giyak wage ghostlanm ape gedarata udaha gedara inno baya unoth withrai apita karadara wenne ungen baya wenne nethuwa hitiyoth kawadawath apilagata lanwennawath behe
Nice script shashiya api godak baya una 😌👍
හරිනෙ හරිනෙ දැන් කෝමද යකෝ මං රෑට නිදාගන්නෙ 🥲
මේක මට උනේ මං පොඩි කාලෙ.හොල්මන් කියල නාමයක් දන්නෙ නෙති කාලෙකයි මේක උනේ. මා එතකොට මොන්ටිසෝරි. දවසක් අම්මයි තත්තයි හවස 4-5 වගේ අතරෙ town ගියා. ගෙදර තට්ටු 2යි මං හිටියෙ පහල තට්ටුවේ අම්මගෙ කාබරෙ ඇද උඩ. ශීට් එකත් පොරවගෙන ආතල් එකේ game එකක් ගහන ගමන් හිටියෙ.එක පාර මට අහුන උඩ තට්ටුවෙ ගෙදරට ඇතුලු වන දොර ඇරගෙන තාත්ත ඇතුලට එනව. ඒ ක මට හොඳටම ඇහුන දොර අරිද්දි ආපු යතුරු සද්දය ඒම හොඳටම අහුන. මම ඉතිම් තාත්තා කියාගෙන හිනා වෙවී උඩට දුවගෙන ගියා. ඒත් මම උඩට ගියාම කවුරුත් නෑ. කවුරුත් නෙති පාර මට මතකයි මම දොරේ කොක්කත් තුන් පාරක් වගේ අද්ද.දොර ඇරෙන්නෙ නේ. මම හොඳටම බය වෙල අයෙ කාබරේට දිඋව. දුවල මට මතකයි අම්ම ල එන කම් ම මං අඩ අඩ කාබරේ දොර පිටිපස්සෙ හිටිය 😅 අම්ම අත්තටම අපු වෙලාවෙ මං ඉදල තියෙන්නෙ සතෙක් වගෙලු අඩ අඩා.😅
2:55 😂😂😂
Adath patta aiye ela😂
අඩෝ ඒක මරු බන් තව මේ වගේ එපියක් ගේපන්කෝ 😂😂❤️
සුගර්ලිප්😂
ඔකිට හිනෝන්මාදය....හොර මිනිහා වෙන්න ඇති බන් කලින් පැනපු කොටු ගනන් කරන්න ඇවිත්...පිස්සු හුම්තියෙක්....😂😂😂😂
මටත් ඔහොම වෙලා තීනව😢
හොල්මං කරන කලු කැත එකා ශශියා වෙන්න බැරිද😮😮
mm dwlt holamn krnne
@@ShaShicinema 😁👍
C O R A 🥵❤️ කොර .. බලන්න හිතෙනවා ඕයි 🥲💔
අඩෝ මේක සුපිරී...ඕය්😜😂😗♥
මහ හයියෙන් වහින වෙලේ අකුනු ගහන වෙලේ ලයිටුත් නැතුව බල බල ඉද්දි ආච්චු එක පාරට හයියෙම් කැහැගෙන දොර ගාව ඇවිල්ල හිට ගත්තා තව ටිකක් ගියා නම් බල්ලා වගේ මවත් කෝමා එක්කට වැටෙනව. 💔
මරු මරු මරේ මරු❤
මේ වගේ නයි අරින ගොන් බඩු එක්ක වීඩියෝ කරන්න එපා ශශියෝ...🙂 අවදානෙ ගන්න ඕකි බොරුත් එක්ක කියන්න ඇති 😂
මට ඔහොම සීන් එකක් උනා ෆීල්ඩ් විසිට් එකකට නුවර ගිහින් අපි නැවතුන හොටෙල් එකේ රෑ 11ට විතර...එදා තරම් බය වෙලා නෑ මං කිව්වට කව්රු ත් විශ්වාස කරේම නෑ ඔය විදිහට දොර ඇරිලා එහෙමම වොශ් රූම් එකේ දොරත් ඇරිලා වැහුනා සනික 😢
Shashiya හොල්මන් වලට ආතල් දෙන්න එපා ඕයි 😂❤
හොල්මන් කතා කියන්න මරු වොයිස් සසියො 😮
ගැම්මක් ඩබිං
1st time shashiyage vedio ekak balala baya vune utto 🥲
බැලුව අපරාදෙ කියල දැන් හිතෙන්නෙ 😢😮
Athal bn eka
සුගර් ලිප් බොරැ නේ කියන්නෙ සතුටුයි සුද්ද😢😢😢😢😢😢😢
මේ සීන්එකට පස්සෙ ඇත්තටම ඔහොම උනාම 😅
😂
Ado maru me wage holman episode one❤️🔥❤️🔥
හොල්මන් වලට තිබුන බයත් නැති උනා මේක බලල.😢😢😂😂
මේ වගේ හොල්මන් ඒවා තව ඔනේ 🥴❤
සිරාවටම බය හිතුනා 🙂
😂👍මල්ලි මේ මරිසි දාන්න එපා..
ඔයාගෙ මරිසි අපිට තේරෙනවා😂👍
අවදානෙ ගිලිහි ගිය නිසා ආයෙ අවදානේ ගන්න හදන්න ඕකි...😅😹💔
Ado eka maru bn❤❤❤
Akkige katahada ahannaone nisa video ekama baluwa oya kiyawaddi harima cute akki 😔🥰🥰
😢 කළු පාට ගුලියක් ❤
ඉතුරු ටිකත් ගේන්න එපිසෝඩ් ඕන 👊❤️
නියමයි අයියා
ඒයි ඒයි බයකරන්න ඔට්ටු නෑ😁
විහිලු කරාට කමක් නෑ 🥲
Part 2 ඕනේ🌚❤️
ado meka patta bn wenama episodes tikak danna holman seen wala
ඔය කතාව බොරුවක්ම කියපන්කො.නමුත් ඇත්ත කතාව සිද්ද වෙන්නෙත් ඔය විදිහටම තමයි .මම හොස්පිට්ල් icu එකක වැඩ කරන්නෙ.සාක්ෂි ඕන තරම්
Hey ShaShiya 😉
වස්තු
සේරම ඇහේ කොනින් පෙනුනම😂🥲
මේක බලලා කොන්තේ ලගට ගත්ත යකෝ 😂😂
aniwa reta kakulen adii!!
Patta ❤️
බොරු කියන්න ඔන් නෑ මමත් ඔය වගේම අද්දැකීමට මිහුන දුන්නා මන් පොඩි කාලෙ මට අවු 8 ක් වගෙ මයි අයියයි බයිසකලෙ පැද්දා වත්තෙ අයිය බයිසිකලෙ ගත්තු කාලෙ වගෙ අයියට හුරු නැටි නිසා බයිසිකලෙ කැපුනා අපෙ වත්ත පිටිපස්සට අපි රෑක ඒක පැද්ද එතකොට කව්ද සුදු එක්කෙනෙක් හැබයි එයා දිලිසෙනො වගෙ සුදු ලාම්පුවක් එල්ලන් හිටිය පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා නැවතුනා මමත් පොඩි නිසා මන් බය වෙලා දිව්ව බයිසිකලන් බැහැලා අයියත් බය වෙලා ගිය අපි අයි ඇවිල්ල බැලුවා තත්ත එක්ක කවෘනෑ හිටියෙ එදයින් පස්සෙනම් මන් දැකල නෑ තම 🙂✌️ මෙ තියන්න මට උන සිද්දිය
තව ඔනේ 😮😮😊
Shashiya ❤️
අපි ආතල් එකේ හොල්මන් කතා කියන chanal එක්ක කරමුද
ඉතින් ඉටපස්සේ 😮
හොල්මන් සීන් එක මොනා උනත් සශියා කියන ඒවා ෆ්ට් 😂
මේ වගේ හොල්මන් ඒවා තව ඔනේ කියන උන් කෝ 🥴❤
dennamko ane
@@ShaShicinema epa 😑
@@malithdewmina-c3o ✋🏻️😵💫ekagayi... Epa
😂😂@@malithdewmina-c3o
Ane epa
0:24😊
Adath niyamai bosa❤
ඇත්තටම ඇට දෙකත් හිරිවැටිලා ගියා 😂
බය කරන්න එපා උට්ටෝ...😢
ඕක මට උනානම් බොක්ක රත් වෙලා පට්ට නිල්වෙලා බල්ලට නෙමේ කොහොම හැදෙන්නේ මට☹️
රශ්මිගෙ බොරු🤭
Superb❤✌️
අනේ ඉතින් ඊට පස්සේ මොකද උනේ....background sounds ටික හොදටම තියනවා....
මේක බලපු වෙලාවේ ඉදල මටත් ඇහැ කොනින් යක්කු පේනවා කියහම්කො 😂
ඩබිං නම් ෆට්ට. .
මරු ❤
ඒක මරු 😂😂❤
මං හිතන්නේ ගිය ආත්මේ රත්මිකාගේ මිනිහා ඇවිත් තියෙන්නේ කොණ්ඩෙ කඩලා හිටියේ හොර ගෑනිද කොහෙද මිනිහගේ😂
බය කරනවනෙ 😒
යකොව් මේක බලද්දි රෑ 12 ටත් කිට්ටුයි
මනස හෙලවෙනෝ දැන්නම් 🫠😌💀👻