Good help for SriLankans and to Sri Lanka. Thanks for showing and educate viewers. Thanks Ranjan Ayya and Nirosh. Can use this technology for different products in Sri Lanka. 🎉👍
❤❤❤❤❤❤ape rate unge duka ho sapa wachnekin hari hoyala balana manussayek a manussakamata adarei ape rata weruwo hamadenatama budusaranai parissami mat kuwait
කොච්චර හොද මනුස්සයෙක්ද අපේ මිනිස්සුන්ට හයියක් වෙන්න හරි ඒ මිනිස්සු වැඩ කරන තැනට ගිහිල්ලා බලපු එක කොච්චර වටිනවද❤❤
ඉතාලියේ කෑම අපිරිසිදූයි ජපානයේ නම් මාස්ක් ග්ලව්ස් අනිවාර්යයි ෆුඩ් ප්‍රොසෙස් රූම් එක ඇතුලේ සෑම පැයකට වරක් ඇල්කොහොල් වලින් අත් පිරිසිදු කරන්න ඕනැ
නියමයි රන්ජන් අයියේ කොල්ලොන්ට ශක්තියක් වෙන්න වැඩ කරන තැනට ගිහිල්ලා කරන දේ සුපිරි
Pakathamaie.pau rassa
ආදරෙයි රන්ජන් අයියේ රට විරුවන් ගැන සොයන බලන අපේ හදවතේ නායකයෙක් ඔබතුමා
පණිවිඩය අපිට ගෙනත් දුන්නට ස්තුතියි රංජා ඒවගේම නිරෝස්මල්ලි හොයාටත් ගොඩක් ආදරෙයි ඔයාට පින් සිද්ධ වෙනවා මේ කරන උදව්වට....🙏🙏🙏
Thank you ❤
සංජන් සාමනායක, මේ වීඩියෝව අවසන් වෙනකම්ම නැරඹුවා, සතුටුයි. අති විශිෂ්ඨයි. සියලුම දෙනාට හදපිරි ස්තුතිය පිරිනමමි.
පුතේ ගොඩක් හොද ජොබ් එකක්. ඔයාට. දිනෙන්. දින ජය ලැබෙන්න. ඔයා. කරන. සේවයට ආඩම්බඊ.. ගොඩාක්. පින්.
Thank you❤
Bro apitath set karala denna barida mara kattak mehe kanne😢@@niroshlahirusamaraweera8896
මෙහෙම දෙයක් අදමයි දැක්කෙ. ස්තූතියි .
ලංකාවේ factory එකක් වගේනේ ඔක්කෝම ලංකාවේ කොල්ලෝ.. ආඩම්බරයි මේ කොල්ලෝ ගැන! බුදුසරණයි! 😍
Thank you brother ❤
ගොඩක් ලොකු දෙයක් මල්ලි ඔයාගේ දරුවෙකුට හරි පින් අපේ රටේ මනුස්සයෙකුට රස්සාවක් දෙන එක කොච්චර ලොකු දෙයක්ද❤❤❤❤
❤
නිරෝෂ් මහතා පවුල් හැටපහකට ගොඩ යන්න අතහිත දීල. තවත් පුලුවන් කියල කිව්ව. සතුටුයි. බොහොම ස්තුතියි. සුපිරි වැඩ සටහනකි.
Thank you very much ❤❤❤
Job vacancies nedda api airforce අවුරුදු 22k krala den මුකුත් ne loku උදව්වක් job ekak denna පුළුවන් nam
Job vacancies nedda api airforce අවුරුදු 22k krala den මුකුත් ne loku උදව්වක් job ekak denna පුළුවන් nam
😢@@niroshlahirusamaraweera8896
@@niroshlahirusamaraweera8896sponser karanna hoyala denna puluwan da hoda kenek😢
ලස්සනයි විඩියෝව රංජන් මල්ලි ඔයාට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් බායි
සුපිරි රන්ජන් අයියෙ.. අපේ කොල්ලන්ටත් ජය
Ranjan harima sathutui... avagema obata vistara sapayana oya puthatath godak ස්තුතියි ... jesupihitai
Thank you ❤
රන්ජන් ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤❤️❤️🪔🪔🪔🪔
මස් ෆැක්ටරි කිඋවාම බලෙන් වෙඩ ගන්නව කියල් තමයි අපිට හිතෙන්නෙ . ඒ උනත් මේ අය ඒව කරන්නෙ අසාවෙන් ලොකු සල්ලියක් ලන්කාවට එවනව. ❤❤
ඉතාලියේ කිසිම රැකියාවක් උස් පහත් බේදයක් නෑ හැම කෙනෙක්ටම එකවගේ. ඒකයි මේ රටවල් දියුනු මිනිස්කම අතින් වගේම ආර්තිකවත්. ලන්කාවෙ මිනිස්සු හිතන විදියයි වැරදි
❤❤❤❤
අනිවාර්යයෙන් 🇮🇹
ඇත්ත ඒ උනාට ඉතාලි ගිහින් ආපහු ලංකාවට ඇවිල්ලා උං නිකන් දෙයියෝ වගේ රගන එකනම් දිරවන්නෙ නැ
@@ttttt6995 ඒක හරි ලොකුකම් දාන අයත් ඉන්නව
😅😅😅😊
මෙිකා නියම කොල්ලෙක් තමන්ගේ සියලුම නැයන් හිනවත් අය එහාට ගෙන්න ගෙන එකට ගොඩ යන්න හදන්නේ නියමයි මගේයාලුවොත් ඉන්නවා නමුත් කථා කරන්නෙවත් නැහැ
❤
පලමු අදහස හැමෝටම තියෙන්න ඕනි. වටිනව ගැලපෙනව.
ජීවිතේ අද්දැකීම් කියන දේවල් ගන්නත් ලේසියකට බෑ , ඒ වගේම ඒවගෙන් ලැබෙන දේ ලෝකයට හරි විදියට දෙන්නත් හැමෝටම බෑ “!!!
2.34/35..Ath wasum,Is wasum nathiwa,job karana kattiyata thama prasna..pasuwata..oyata eyala kiyala denna one,mulinma...mona unath godak sathutui Ape kattiya me vidiyata wada karanawa dakiddi
Adamai me Vidiyata dakke,Italiye mechchara kal idalath.
Grazie 💐👏👏👍🇱🇰🙏🇮🇹
රංජන්ගේ caracter එක තමා මරු. ඔක්කොටම ගහන්න වගේ ඉසරහින් යන්නෙ තැන හුරුයි වගේ 😅
ජය ලංකාවෙ නිරෝ මල්ලි ඇතුලු සියලු දෙනාට ස්තුතී රන්ජිත් අයියා...දැනුවත් කලාට කොල්ලො කෙල්ලො ටිකව...
❤❤❤
රංජන් සර් ඔයාට ආදරෙයි ජයවේවා ❤️
තමන්ගේ දියුනුවට තමා රට යන්නේ.ඉතාලියේ මොනවා කරත් පට්ට පටි.මෙහේ අපි වගේ පව් ගෙවන්නේ නෑ මුන් 😂
දැක්කමයි,මෙහෙම දෙයක්,thanks oyata,super…
Real good program, its so vital providing helping hand to find a job over there!
නියමයි...රංජන් අය්යා....ඔබේ නිහතමානී කමට
රන්ජා ඔයා හදවතේ❤
Hi නිල්මිණි
නිරෝෂ් උබට තව තවවත් හරියන්න ඔන.හිත හොද බෝක්කේ පොරක්.මගේත් හිනයක් තිබුනා ඉතාලි එන්න නමුත් තාම සෙටි වුනේ නැ.රන්ඡන් අයියා ඵල වැඩක්.ඔයාගා සියලුම දෙනාටත් ව්‍යාපාරයටක් තුනුරැවන්ගේ ආරක්ෂාව පිහිට ලැබෙිවා.නිරෝෂ් ❤❤❤❤❤😊
❤❤❤ thank you macho.ආදරෙයි කමෙන්ට් එකට ❤️
Ranjat kiyann wada karala dai
Good help for SriLankans and to Sri Lanka. Thanks for showing and educate viewers. Thanks Ranjan Ayya and Nirosh. Can use this technology for different products in Sri Lanka. 🎉👍
වටිනා වීඩියෝ එකක් රන්ජන් අයියා ❤❤
රට ගිහින් ලංකාවට ආවම ලොකු ලයින් දානවයි කියන එකාල දන්නැ ඒ මිනිස්සු දරුපව්ල් දාල එහෙ ගිහින් විදින දුක, ඒකට යන්නම ඕනෙ,
Ammo ammoo loku lain newai samahara unge pukath loke wenawa dena tok welata 😂😂😂
සියලු දෙනාට බුදු සරනයි රන්ජන් මාහත්තයෝ ස්තුතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Hi රේණුකා
ජයවේවා රංජ අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
රජ්ජුරාමනායකට ආයතනය ගැන explain කරන niroshan ඔව් හොඳ ආදායමක් ලබනවා ඔය ආයතනයෙන් වැඩ කරන අයට ඉතාම අඩු පඩියක් ලැබෙන්නේ පට්ට දුකක් කොල්ලෝ විදින්නේ නියම මුදල ආයතනයෙන් ගෙවනවා නමුත් නියම මුදල වැඩ කරන සේවකයින්ට ලැබෙන්නේ නැත එයින් වැඩි මුදලක් ලැබෙන්නේ නිරෝෂන්ටයි ඒ පට්ට අසාධාරණයක් එකෙක් වැජඹෙනවා අනික් අයගේ දහදියෙන් ඉතාමත්ම කණගාටුදායකයි
මෑන් පවර් එහෙම තමා
රංජන් ......... සුපිරි
Thanks thanks thanks ❤
Thank you Ranjan Aiye
ෂා නියමයි රංජිත් අයියා ඉතාලි ගිහිල්ලා ❤️❤️❤️❤️
@@aa-ef9goරංජන් මහතා කලොත් වැඩක්, සුපිරියි.
පට්ට රංජන් අයියේ 😍
ඇත්තටම ආදරේ ඔබතුමාට අපි මනුස්සකමෙන් පිරුණු මිනිස්සු❤❤❤
ජයවේවා
Good Job & Respect Nirosh & Ranjan Aiya❤️❤️🔥🔥
❤❤❤
රංජා ඔයාට ආදරෙයි ජයවේවා
Niyamai.... Ranjan.. sir... oba..semata🎉🎉🎉🎉..budu saranai
Good job Ranjan sir❤❤❤
රන්ජනුත් ලංකාවට ඇවිල්ලා මස් කඩයක් දාලා අපේ කොල්ලො කෙල්ලොන්ට රක්ෂා මිලියන ගානක් දෙයි වගේ
Powuuuuu apaa kollooo😂😂😂😂😂😂😂😂😂ranjan ser oba thumata haki apaa rata baara ganna❤❤❤❤
Niyamai Nirosh and Ranjan ayya 👍. Dawasaka enawa mamath e awama sup ekak denna 🙏. ජයවේවා !!!❤
❤❤❤
Siyaluma denata dharya sakthiya nirogee bawaya lebewa!!!!me kana katta Italy 🇮🇹 kiyala ape aya hithanne athal ganna puluwan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රණ විරුවන්ගෙන් පස්සෙ රට විරුවන් කියල විදේශ නියුක්ති කාර්යාංශයේ මුදල් ගිලින වැඩ සටහනක් ආරම්භ කලා.රට විරුවන් කියල කවුරුත් නෑ.අපේ රට ගොඩගන්න කියල කවුරුත් රට ගිහින් නෑ.මේව මේ ලංකාවෙ නිර්මාණ.වාහන වලටත් එක එක නම් දානව.
මිනිස්සුන්ව රවට්ටන්න හදපු වචන. අර විරුවො, මෙ විරුවො, දෙශපාලකයාගෙ යහපත වෙනුවෙන් හදපු විරු කෑලි
උඹල දන්නේ නැති උනාට රට ඉන්න උන් එවන සල්ලි වලින් ලංකාවේ රජයට ගාණක් ලැබෙනවා.😂😂😂😂 එහෙ මිනිස්සු සල්ලි එවද්දි එහෙ බැංකුවලින් ටැක්ස් එකක් කපාගන්නවා. ඒකෙන් ගානක් අපේ රජයට තමයි. උඹල දන්න හරිය තමයි.
Ane mage daruwane oyalage salle sathayakwath apa oyalata budu saranai
අයියේ මම ඔයාගේහැම වැඩසටහනම බලන කෙනෙක් පොඩි කාලේ ඉඳන් ඔයා තමයි මගේ වීරයා.මට දැන් අවුරුදු තිහයි.රුමේනියා යන්න මම දාලා තියෙන්නේ.අවුරුද්දක් විතර වෙනවා තාම හරි ගියේ නෑ.අයියට පුළුවන් නම් මට උදව්වක් කරන්න ඒක ලොකු පිනක් ඔයාට.
Good job 👍.
මමත් ඉතාලියේ මොදනා.සොල්කාර්නෙ වැඩකරපු කෙනෙක්.ඔය කියන තරන් සූරපූරයක් නොවේයි ඉතාලියකියන්නෙ.මම නැවතිලා හිටියෙ ස්පිල්ලංබෑර්තො කියන පිඅස්ස එකෙ . අපිට කෙලින් නෙත් ලංකාවේම සිංහල එවූන්.( වා FANKOOLOO) චා...වො
බ්‍රෝ ඔයා තාම ඉතාලියෙද
මන්ත්‍රීතුමනි..අපේ රටේ දරුවො..රට යන්නෙ මේවටද..😢😢😢😢😢😢
ඇයි ලංකාවෙ ජොබ් දෙනවද ඔයා 🤣🤣🤣
බලාගෙන යනකොට අපේ එකා පරපුරම ගෙනිහිල්ලනේ උඹ ගේට් කොල්ලෙක් දරුවෝ පී අවංකයෙන්ම කුහක කමට වැඩ කරන්නේ තමයි හුඟක් ඉන්නේ ඒ අතින් උඹ ග්‍රේට් කොල්ලෙක්
Thank you brother ❤
Ranjan oba thuma kawadath sadaranayata Katha Kala kenek❤jayawewa❤adareyei
රංජා අයියෙ ඔයා කවදා හරි පුලුවන්නම් ලංකාවේ ජනාධිපතිවරණය ඉල්ලන්න ඔයා එකෙන්ම_අනිවා_ දිනනවා...❤️🫶❤️❤️❤️
ඉතාලියේ කෑම අපිරිසිදූයි ජපානයේ නම් මාස්ක් ග්ලව්ස් අනිවාර්යයි ෆුඩ් ප්‍රොසෙස් රූම් එක ඇතුලේ සෑම පැයකට වරක් ඇල්කොහොල් වලින් අත් පිරිසිදු කරන්න ඕනැ
මේ රැකියාවල් කරන අයට පව්කාරයෝ කියන අය තමයි මස් මාළු කන්න වැඩියෙන්ම කෑදර.මේ වට බනින අයට
හැම් පැකට් දුන්නොත්
නොකා ඉදිද .
❤❤❤
Thank you for the video very supportive Nirosh and very positive vibes God bless you'll
Mawayi mage nonawayi oheta awith job ganna udav karanna puluvan kavru hari mahattheyek innawanam kiyannako.loku pinak.mage podi kale idan tiyena loku balaporotthuwak.apita ehema udav karanna kavuruth nane ekai me video eka dakkama kiyanna hithuna.ape rate hodo minissu innawane .godak pin niro malli and ranjan ayya 🙏🙏🙏🙏
Kawadawath dakala nha mehema facyeriyak oyala okkotama budusaranai
රට කොලිටි එක තමයි.නියමයි🎉🎉
අපිටත් ඉතාලි ගිහින් ජීවිතය දිනන්න අවස්ථාවක් හදලා දෙන්නකො රන්ජන් අයියෙ.
Kohoma hari enna
@@king-re5kv අපිට අත දෙන්න කවුරුත් නෑනෙ සහෝදරයා
රුමේනියාවට එන්න ට්‍රයි කරන්න පුළුවන්ද
@@king-re5kv කොහොමද කරගන්නෙ
@@slnadagamkarayo691lokewate sudanthaka Romania කියලා ගහන්න එ මනුස්සයා කියලා දෙනවා
❤❤❤❤❤you are very good man I like you very much ❤
කොහොමද බං රංජා ඔලුව කවර් නොකර ඕක ඇතුලට ගියේ. පට්ට වැරදි වැඩක් කරන්නේ
Ura marana hatith pennuvata Nam Mas budina ayata hondayi😢
ඌ කොන්ඩෙ දාල හින්ද අවුලක් නෑ. කෙස් ගැලවෙන්නේ නෑ.
ආදරෙයි නිරෝශ් සහෝදරයා❤️
❤❤❤
අනේ රන්ජන් අයියේ රට යන්න උදව්වක් කරන්න
මෙ රැකියාව මමනම් අනුමත කරන් නැ
pawkara රැකියාවක්
Lankawe ape un....adarei machan....❤❤❤👌👍parissamin .....
❤❤❤❤❤❤ape rate unge duka ho sapa wachnekin hari hoyala balana manussayek a manussakamata adarei ape rata weruwo hamadenatama budusaranai parissami mat kuwait
මේක හොඳ පඩියක් ලැබෙන ජොබ් එකක්. අමු මස් විකුනනවා නෙමෙයි. මේවා අවුරුදු ගණන් වේලලා රටවල් වලට අරිනවා. මේවා හරි ගණන්.
රංජන් අයිය ඔයාගෙ තුන්වෙනි ගාතෙ පරිස්සමට 😂
Hitha hoda ape kollek ❤
❤❤❤
❤❤❤ thank you 🙏
ජය වේවා❤ මම ත් ඉතාලිය යෙ සුපිරි ❤
රන්ජන් මහත්මයා.... අපි මේ ගල් රටවල උපයන ආදායම මදි... රුපියල් ලක්ෂයකට එකහමාරකට වඩා වැටුපක් ගන්න අපිට අවස්ථාව නැහැ. පුළුවන් නම් ඔය වැනි රටකට අපිට එන්න උදව් කරන්න පුළුවන්ද... ඒක සංසාරෙම කරගන්න ලොකු පිනක්. පාරවල් අතු ගාන්න හරි කමක් නැහැ......
Harima sathutui nirosh puthe... Mihiri puthe.... Hadawathinma suba pathanawa ...
Thank you sherin Anty ❤
Niroshan අයියා සුපිරිම චරිතයක් ඉතින්
❤❤❤thank you brother
👍👍
කියන දේ සාවධානයෙන් අසා තේරුම් ගන්න මන්දයත් රටවිරුවන් කියා කොට්ඨාසයක් අප රට තුළ නොමැති බව කරුණාවෙන් තේරුම් ගන්න මොකද කිසිම කෙනෙක් වෙනත් රටක රැකියාවක් සඳහා යන්නේ රටේ අභිවෘද්ධිය සඳහා නොවේ තමන්ගේ අනාගතයේ සඳහා බව හොඳින් සිහිය තබා ගත යුතුය එම රටේදි උපයන මුදල් ලංකාවට එවනු ලබන්නේ ලංකාවේ ජීවත් වන තමන්ගේ මිනිසුන් සඳහාය තවද එම එම රටේ ජීවත්වීමට අවුරුදු දෙක පහ යන වීස කාලයක් පමණක් එම මිනිසුන්ට ලබා දෙයි ඔවුන්ට එම රටෙහි පුරවැසිභාවය ලබා දුන්නහොත් යළිත් කිසිම දිනක මාතෘ භූමියට මුදල් එවනු නොලැබ එම හේතුවෙන් රට විරුවන් කියා කොටසක් නොමැත තවද මුදලේ වටිනාකම වැඩිවෙන බව දැනගත්තහොත් මුදල් නොයවා සිටින අතර උන්ඩියෙල් ක්‍රමයට පුළුවන් තරම් ලංකාවට මුදල් එව සමාවන්න හිත රිදුනත් ඇත්ත කතාව මේකයි
Niyamai 👍🇯🇵
මෙහෙම කරන උන් තමයි හිටිය ගමන් මැරිල යන්නේ හෙනගැහිලා😢
ඔබ සම්පූර්ණයෙන්ම නිර්මාංශද?
පෙරළිය-- කෑලි නැතුව හොදි සමඟ අඹරන අයෙක්.
අපේ රංඡන් අයයියටත් මස් කුට්ටි දැක්කම සිහිය විකල් වෙනවා. 😂😂😂
නිරොෂ් මහත්තයා කියන්නෙ රත්තරන් හදවතක් තියෙන්න රත්තරන් මනුස්සයෙක් ❤❤❤❤🙏🙏🙏🙏
ලොකු අය්යා ❤
Good job brother ජය වේවා @@niroshlahirusamaraweera8896
Thank you Ranja 🙏🙏🙏🙏💖💖💖💖
රට ජීවීතේ සැපැයි ගගා මුකුත් අදහසක් නැතුව ඔහේ යන අයට හොද වීඩීයෝවක් මේක, කොල්ලෝ කන්නේ කට්ටක්, ාන්න එතකොට තමා ජීවීතේ දිනන්න පුලුවන්, රට රැකියාවට ගිහිල්ල ඉන්න සියලුම රට විරුවන්ට මගේ ප්‍රනාමය
❤
හිතට එකගව උදව් කරනවා නම් තමන්ගේ අය විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ව ගන්න පුළුවන් ඉතාලියට
Ape lamita budusaranai duk widala ewana mudal ape rate horu raja sapa vidinawa gewanna wenawa puthe oyalage mudal walata sadaranayak nowenawata
මම පර්මා මස් පැට්ටරියෙ වැඩ කෙරුවා
Good job🎉
Ranjan aiya job ekak hoyala dennako, please I'm good in English too.
බලන්නකො මේහෙම කරලා අනතිමට කුනු ගොඩක් ලගට මුක්කු ගහනවා
සන්ඡන් සාම නායක ❤❤❤
රංජා❤❤❤❤❤❤❤
Duk widala tamai lankawata euro yawanne ahinsaka kollo apee ❤ranja ayya ❤aadarei hamadamath duppatage hitawata ❤❤
නියමයි
Mage jivithe palaveni vathavatai mehema deyak dakke. Niyamai. Asai vada karanava dakkahama. Apitath yanna bari veida vadata. Ganan athi ne
මෙ parma ekde❤ mage husben kranneth ok thama ❤ katu ain krn ekk❤ hari amaru job ekak❤made Katu galwanek tama kranne❤ apit nigombo 😊❤❤
හිතලා බලන්න කොචිචර ජිවිත ප්‍රමානයක්ද කියලා
අහිංසක සතුන්ගේ .මර ලතොනිය..ඔබට අවසන් මොහොතේදී සිහි වුනොත්..
ඔබ නියම අවිහිංසාවාදී නම් වෙනත් රැකියාවක් සොයා ගන්න...
මේ පැක්ට්‍රිවල සත්තු මරන්නේ නෑ මරපු සත්තු එක එක රටවල් වලින් ගේන ඒවා තමයි හදන්නේ 😂 ලංකාවේ සොසෙජස් ඔයාලා කන්නේම නැද්ද කාලා නැද්ද
මේ රැකියා කරනවට වඩා හොදයි හිගාකන එක
ආදරෙයි රන්ජන් අය්යා ❤❤