Lesson 10 Introducing C middle [GG] Flute ඩබල් ජී බටනලා⁣ව සහ පහසුවෙන් වාදනය කලහැකි Scales හඳුනාගනිමු

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 44

  • @j_a_n_i_t_h-f_l_u_t_e
    @j_a_n_i_t_h-f_l_u_t_e 3 года назад +4

    ගොඩක් වටින වීඩීයෝවක් සර්.... ජය වේවා...❤️🙏❤️

  • @imashiupekshika247
    @imashiupekshika247 3 года назад +3

    හොදටම තේරුනා සර්...thanks

  • @jeewanthabandara2668
    @jeewanthabandara2668 3 года назад +2

    jaya wewa...

  • @jeewanthabandara2668
    @jeewanthabandara2668 3 года назад +2

    niyamai sir..

  • @bandusilwa7967
    @bandusilwa7967 Год назад +1

    ගොඩක් වැදගත් අදහස් ගොන්නක් ස්තුතියි.

  • @WasanWas-iz3im
    @WasanWas-iz3im Год назад

    ලස්සනයි බුදුසරණයි

  • @Hirunishahipaba1124
    @Hirunishahipaba1124 5 месяцев назад +1

    සර් තව flute වර්ග වලින් ප්ලේ කරන්න පුලුවන් scale ටිකක් කියල දෙන්නකො සර් 🙏

  • @Uniquearts7895
    @Uniquearts7895 3 года назад +2

    ස්තූතියි 🙏

  • @ruwansanjeewa9982
    @ruwansanjeewa9982 2 года назад +3

    සර් ඉන්දියාවෙ A bass ෆ්ලූට් එකට ලංකාවෙ කියන්නෙ මොකක්ද සහ ඒකෙ ස්වර වලට අදාල නිවැරැදි නෝට් මොනාද කියන්න ප්ලීස්

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  2 года назад

      A Bass = ලංකාවේ EE Double E
      ස සිට උච්ච සහ දක්වා A major scale එක තියන්නේ.

    • @ruwansanjeewa9982
      @ruwansanjeewa9982 2 года назад

      ගොඩක් ස්තූතියි සර් මං සර්ගෙ වීඩියෝ ඔක්කොම දිගටම බලන කෙනෙක් සර් 😊

  • @srcrafts1237
    @srcrafts1237 2 года назад +1

    band valata ehema vadanayata hodama batanalava mokAkda

  • @shehandewmith2634
    @shehandewmith2634 2 года назад +1

    මේකෙන් ගහන්න පුලුවන් සින්දුවක lesson එකක්🥺

  • @indikarodrigo7220
    @indikarodrigo7220 2 года назад +1

    Eastern band vela ganne mona batanala vargeda

  • @Zona470
    @Zona470 Год назад +1

    ❤️❤️

  • @flutemiusecflutes1753
    @flutemiusecflutes1753 2 года назад +1

    🙏

  • @nisalnimsara7295
    @nisalnimsara7295 2 года назад +3

    Gg බටනලාවේන් ඔනම සිංහල සිංදුවක් ගහන්න පුලුවන් ද?

    • @Mrfluterusiru
      @Mrfluterusiru 2 месяца назад

      ඔව් scale අනුව ස්වර මාරු කරමින් ඕනම සිංහල සින්ඳුවක් වදනය කරන්න පුළුවන් one flute any scale

  • @indikarodrigo7220
    @indikarodrigo7220 2 года назад +1

    Double g flute ekak keeyak vithara venavada

  • @ridmisavindi8332
    @ridmisavindi8332 3 года назад +2

    Sir..mata unnale ennalum song eka oona..notation ekkama..anee sir..plz..

  • @WasanWas-iz3im
    @WasanWas-iz3im Год назад +1

    මහත්තයා මට බටනලාවක්‌ ගෙන්න ගන්න ඔනේ කොහොමද කරන්න

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  Год назад +1

      0763971134 මට whatsup massage එකක් දාන්න විස්තර එවන්නනම්

  • @olcommerceacademy5506
    @olcommerceacademy5506 3 года назад +1

    Hoda flute ekk gann puluwan thank kiynnko nuwarin

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  3 года назад

      මගෙන් ගන්න පුළුවන් මම පිලිමතලාවේ . නියම ස්වර ස්ථාන අනුව සියුම්ව සුසර කර බටනලා මා ලඟ තියනවා .NAC Flutes මගේ නිෂ්පාදනයක් . 0763971134

    • @olcommerceacademy5506
      @olcommerceacademy5506 3 года назад +1

      @@chaturangaamarasuriyaNacflutes nuwara neda

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  3 года назад

      NAC Flute , මහනුවර , පිලිමතලාවේ

    • @olcommerceacademy5506
      @olcommerceacademy5506 3 года назад

      @@chaturangaamarasuriyaNacflutes hari math nuwara kohomd gann puluwan price keeyk wenwda

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  3 года назад

      0763971134 whatsup massage එකක් දාන්න විස්තර එවන්නම්

  • @nishamaniherath393
    @nishamaniherath393 Год назад +1

    සර් බටනලාව වාදනය කරන ස රි ග ම ප ධ නි ස ස නි ධ ප ම ග රි ස ගහන විදිහ කියලා දෙන්න කෝ.

  • @DaramasiriSanavirathana
    @DaramasiriSanavirathana 10 месяцев назад

    Number aka na

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  10 месяцев назад

      0763971134 whatsup massage එකක් දාන්න විස්තර එවන්නනම් .

  • @WasanWas-iz3im
    @WasanWas-iz3im Год назад +1

    ලස්සනයි බුදුසරණයි

    • @WasanWas-iz3im
      @WasanWas-iz3im Год назад

      මට නාලා වක්‌ ගෙන්නගන්න ඔනේ