NAC flutes set Review - ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්.

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 20

  • @thilinaediriweera3297
    @thilinaediriweera3297 11 месяцев назад +1

    මම ලඟත් මේ සර් හදපු flute එකක් තියෙනවා
    Super 👍

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  11 месяцев назад

      බොහොම ස්තුතියි ..❤🙏🙏

    • @VNimsara-g8u
      @VNimsara-g8u 10 месяцев назад

      Sir mata gg ekak ganna puluwanda​@@chaturangaamarasuriyaNacflutes

  • @Sanjaya-hg4yw
    @Sanjaya-hg4yw 5 месяцев назад +3

    B flat flute ekak kiyada ayye

  • @duminda2081
    @duminda2081 4 месяца назад +1

    Sar mata flut ekak ganna one sar koheda .mewai mila ganan kohomada

  • @SanjeewaRuwan-z6f
    @SanjeewaRuwan-z6f 11 месяцев назад +2

    අනේ සර් මොනාද මේ ෆ්ලැට් සවුන්ඩ් කියන්නෙ බී ෆ්ලැට් ඊ ෆ්ලැට් අනේ සර් පුළුවන් නම් මේ සම්බන්ධ සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න ප්ලීස් 😊😊

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  11 месяцев назад

      ඉදිරියට එක් කරන්නම්.👍

    • @SanjeewaRuwan-z6f
      @SanjeewaRuwan-z6f 11 месяцев назад

      @@chaturangaamarasuriyaNacflutes සර් ඇත්තටම මට ෆ්ලූට් එක සුපිරියටම ප්ලේ කරන්න පුළුවන් හැබැයි මට ගුරුවරයෙක් නෑ තනියෙන් ඉගෙන ගත්තෙ ඒ නිසා තාක්ෂණික දැනුම ලබාගන්න අවශ්‍යතාව තියෙනව සර් මොනාද මේ ෆ්ලූට් වර්ග කොහොමද කොයි අවස්ථා වලදීද එව්ව යූස් කරන්න අවශ්‍ය අනේ සර් පුළුවන් නම් සුපිරියටම වීඩියෝ එකක් කරන්න 😊

    • @SanjeewaRuwan-z6f
      @SanjeewaRuwan-z6f Месяц назад

      සර් මේ බී ෆ්ලැට් එකයි බී බේස් එකයි වර්ග දෙකක් ද

  • @kaveeshageenath8217
    @kaveeshageenath8217 6 месяцев назад

    Sir EE flute එකද FF flute එකේද බේස් වැඩී

    • @chaturangaamarasuriyaNacflutes
      @chaturangaamarasuriyaNacflutes  6 месяцев назад

      EE එක අනිත් එකට වැඩිය ලොකුයි ..ඒක නිසා ඩබල් F එකට වැඩිය මේකේ හඬ ගැඹුරුයි

    • @kaveeshageenath8217
      @kaveeshageenath8217 6 месяцев назад

      🙏

  • @sunilsuraweera487
    @sunilsuraweera487 11 месяцев назад +1

    මේ flute set එක කියක් වෙනවද sir.

  • @ishandilantha2261
    @ishandilantha2261 10 дней назад

    GG ekak kiyak wenawada sir?

  • @SanjeewaRuwan-z6f
    @SanjeewaRuwan-z6f 8 месяцев назад

    අනේ සර් තාම මං ගොඩක් කල් ඉදන් කිව්වෙ වීඩියෝ එක කරේ නෑනෙ මොනාද මේ ෆ්ලූට් වර්ග මොනාද ෆ්ලැට් සවුන්ඩ්