Man Dannawa (මන් දන්නවා) - Pamith Mandiv | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,4 тыс.

  • @DILUBeats
    @DILUBeats 7 дней назад +1506

    Vibe! 💛

    • @pamith
      @pamith  7 дней назад +45

      Ayya🤎

    • @woofbgm20
      @woofbgm20 6 дней назад +10

      අලුත් කොල්ලංට දෙන sup ekt respect 🫡

    • @gihankavishka5097
      @gihankavishka5097 5 дней назад +3

      Respect boza.❤

    • @kavindyabandara2903
      @kavindyabandara2903 4 дня назад

      ඔයාගේ සිංදු වලටත් මං මාරම ආසයි අනේ.. ❤❤සෝබනි සිංදුව දාගෙන දවසට 100 සැරයක් විතර අහන තරම්.

    • @JanudiHasarangi
      @JanudiHasarangi 3 дня назад +2

      Ayya ♥

  • @Mihiran
    @Mihiran 8 дней назад +1301

    ‘දුඹුරු පාට’ හැඟීමක් දැනුනා මචං! 🤎

    • @MalshanWeerasinghe
      @MalshanWeerasinghe 8 дней назад +23

      Ayya❤😍

    • @pamith
      @pamith  8 дней назад +29

      Ayya❤

    • @slcricket7555
      @slcricket7555 7 дней назад +15

      කොපි පාට හාදයා 🥹❤️

    • @SinhaGaming-js4eh
      @SinhaGaming-js4eh 3 дня назад +5

      වචනයේ පරිසමාප්තියෙන්ම comments ❤

    • @sapumal6927
      @sapumal6927 12 часов назад +2

      Plyn hutto ynna. Ube duburu pata hagima

  • @MalshanWeerasinghe
    @MalshanWeerasinghe 13 дней назад +1775

    අවුරුදු 4 කට කලින් මම හදපු මේ සින්දුවට ලස්සන value එකක් දුන්නට Thanks Pamiya.🫡🫶Im soo Happy to be a part of this soothing creation machn❤🥹

  • @raveentharukamusic
    @raveentharukamusic 7 дней назад +416

    Wow 🫶🏻❤

  • @sudeeradilshan
    @sudeeradilshan 5 дней назад +343

    කාලයක් කොල්ලො කෙල්ලන්ගෙ හදවතේ රැදෙන සිංදුවක් මේක... ජයවේවා...💚🍃🔥

    • @pamith
      @pamith  5 дней назад +7

      Thank u ayye! 🫶❤️

  • @imanfernando
    @imanfernando 12 дней назад +685

    ලස්සනයි 🫶🏻

    • @pamith
      @pamith  11 дней назад +18

      ayya !😍

    • @diaryofnish
      @diaryofnish 9 дней назад +2

      ඉමා ❤❤

  • @hashendulanjana
    @hashendulanjana 10 дней назад +255

    ඒක පිස්සුවක් ❤

    • @pamith
      @pamith  9 дней назад +8

      ❤️

  • @MahiruSenarathne
    @MahiruSenarathne 9 дней назад +381

    Beautiful work malli. Good luck. Loved this ❤️❤️❤️

    • @pamith
      @pamith  8 дней назад +6

      Thank You Ayya!

  • @dulanichathunsha8952
    @dulanichathunsha8952 6 дней назад +283

    අම්මාව මතක් උනා..නිවන් සුව ලැබේවා මගෙ අම්මේ..🥺🙏

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 9 дней назад +264

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😫🫀

  • @chamidugimhan
    @chamidugimhan 9 дней назад +101

  • @SLIdea
    @SLIdea 2 дня назад +14

    හැමෝටම මේ සිංදුව අහනකොට අම්මාව මතක් වෙන්නෑ. ඒත්... මන් දන්නවා ටික දෙනෙක්ට හරි එහෙම මතකයක් තියනවා. 💔

    • @YassBibile
      @YassBibile 19 часов назад +1

      ඇත්තක් ❤😖

  • @MalinduChathuranga
    @MalinduChathuranga 12 дней назад +219

    සිංදු ❤️🫶🔥

  • @dinethisurindu
    @dinethisurindu 2 дня назад +23

    ඔය මැරින් ඩ්‍රයිව් එකේ ඔය විදියට හැමදේම උනා ❤❤❤ අන්තිමට මාත් දවසක මගේ වාහනේ හිස් උන සිට් එක දිහා බලන් ඉදලා ලොකු හුස්මක් අරන් එතනින් ආවා.... තාමත් එහෙම්මමයි ඒ වේදනාව 💔💔💔 ඔය ලිප්ස් ස්ටික් එක වගේ එයාට අමතක උන එයාගේ ෆෙස් මාස්ක් එකක් තාමත් මන් ලග ❤❤

  • @Dilumwanigasooriya
    @Dilumwanigasooriya 5 дней назад +76

    තනියම කොටුවේ station එකේ පැත්තකට වෙලා බංකුවක ඉදගෙන අහනව සින්දුවේ vibe එකත් එක්ක අමුතු හැගීමක් එන්නේ ... 👤🎧
    Thanks මේ වගේ ලස්සන සින්දුවක් දුන්නට ❤️🫂

    • @Izzee69
      @Izzee69 День назад +1

      Vibe mcn ❤

  • @thilinikumari847
    @thilinikumari847 2 часа назад +1

    10 පාරකට වඩා එපා වෙන්නේම නෑ මෙක ❤💐

  • @hasithajayathilake9011
    @hasithajayathilake9011 9 дней назад +58

    අහම්බෙන් හම්බෙන සින්දුවල අපේ කතාව එහෙම්ම තියෙනවා....
    මාර ලස්සනයි 🤍

  • @hemainjayasekara
    @hemainjayasekara День назад +8

    Pamith malli 🔥❤

  • @sakunisiriwardane
    @sakunisiriwardane 3 дня назад +21

    කවුද කියන්නෙ මන් ඔයාව අමතක කරා කියලා?
    මන් ඔයාව..
    බලාපොරොත්තු වෙන එක නැවැත්තුවා විතරයි!

  • @subagaanjana
    @subagaanjana 12 дней назад +120

    වීඩියෝ එකක් අත්‍යවශ්‍ය නැති සින්දු 😚❤️

  • @demusihut
    @demusihut 12 дней назад +32

    මේක මාර රහ වැඩක් මල්ලී ❤ ඇහුන first time හිතුනා වැඩේ ගොඩ යන්නම ඔනි කියලා❤ ජයම වේවා 🔥

  • @DulinaDamsara-e2i
    @DulinaDamsara-e2i 11 дней назад +127

    ඈ පෑ සිනා
    සැගවී ගියා
    මතකේ වෙලා
    කොහෙදෝ තියා
    මන් දන්නවා
    ඔබ ආයෙ නොඑන බව මේ යාමයේ
    මන් සොයනවා
    නෙතු පේන පේන හැම හීනයේ
    හංගා තියා ඉන්නම් සදා
    මතකේ පුරා රිදුමක් වෙලා
    හැගුමන් නුරා සිතුවම් මවා
    එන්නම් සොයා සිහිනේ සරා
    මන් දන්නවා
    ඔබ ආයෙ නොඑන බව මේ යාමයේ
    මන් සොයනවා
    නෙතු පේන පේන හැම හීනයේ
    මේ පාලුවේම මන් ඉන්නවා
    ඔබ ආයෙ නොඑන බව දන්නවා
    මේ පාලුවේම මන් ඉන්නවා
    ඔබ ආයෙ නොඑන බව දන්නවා
    ❤❤

  • @gihan_sanjaya_2004
    @gihan_sanjaya_2004 6 дней назад +124

    මන් දන්නවා - ඔබ ආයේ නොඑන බව මේ යාමේ...
    මන් සොයනවා - නෙතු පේන පේන හැම හීනයේ...
    මේ පාලුවේම මන් ඉන්නවා -
    ඔබ ආයේ නොඑන බව දන්නවා...
    ❤මේ කොටස මුලින්ම Status එකකින් අහද්දි, මට මතක් වුණේ මට හිටපු හොඳම යාළුවා. ඌ නැති වෙලා දැනට මාස 8ක්.
    "උඹ එක්ක ඉස්සර වගේම දැනුත් ඉන්න පුළුවන්නම්; උඹ ආයෙමත් එනවනම්...❤"

  • @asiripereraofficial
    @asiripereraofficial 6 дней назад +11

    ඒක සුපිරියක්🔥

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 дня назад +7

    එයා ආයේ නොඑන බව දැන දැනම තාමත් පිස්සුවෙන් වගේ ආදරේ කරන මොඩයෝ කව්ද ඉන්නේ තව.. ❤️‍🩹🥺

  • @slmemesfactory
    @slmemesfactory 4 дня назад +15

    මං හිතින් ආදරය කල කෙනා ලඟකදි ඉදන් වෙන කෙනෙක් එක්ක ආදරයෙන් ඉන්නව දකිද්දි... මේ සිංදුව මාරම විදියට දැනුනා 🥀

  • @AsangaUdara
    @AsangaUdara 5 дней назад +7

    මන් දන්නවා 🖤🍃

  • @Nizusdiary
    @Nizusdiary 50 минут назад

    "මන් දන්නවා...ඔබ ආයෙ නොඑනා බව මේ යාමයේ"
    Really felt it 🥺💔
    ඒ වචන ටික පපුව අස්සටම දැනෙද්දි හිතෙන දේවල් කියාගන්න බෑ 💔

  • @SewminiDhananjana-z6r
    @SewminiDhananjana-z6r 3 дня назад +9

    කාටම හරි ඇත්තටම කරපු ආදරයක් අහිමි උනාම දුවගෙන ඇවිත් සැනසෙන්නයි නැළවෙන්නයි "මන් දන්නවා" කියලා ඉස්සරහට සර්ච් කරයි"💕☁️

  • @pramithneshan602
    @pramithneshan602 11 дней назад +30

    ඒත් මං ඇත්තටම හිතුවේ ඒ කෙනා ඇත්තටම එයි කියලා.
    ඒත් ඒක හීනයක් කියලා තේරැනේ පස්සේ ☺️❤️‍🩹

  • @vishkariyawasam
    @vishkariyawasam 12 дней назад +110

    මේ කොමෙන්ට් එක ආයේ අවුරුදු 5 මන් රිප්ලයි එකක් දාන්නම් 🖤 සින්දුව masterpiece 🍂

  • @Mrnimbeatz
    @Mrnimbeatz День назад +1

    Supiri ❤️

  • @Brossn
    @Brossn 11 дней назад +13

    Beautiful creation Guys, Wishing you all the best for your music Journey

  • @sasdman6
    @sasdman6 Час назад

    කනට මිපැනි දානවා වගේ ❤

  • @AaronBandara
    @AaronBandara 4 дня назад +4

    Brohhh 🔥
    Great One pamith !

  • @TharuNandun
    @TharuNandun 6 дней назад +2

    ලස්සන වැඩක් ❤

  • @kaviii-b4d
    @kaviii-b4d 3 дня назад +7

    මං දන්නවා ඔබ ආය මේ යාමේ හමුනොවන බව..නමුත් අදින් තවත් කල්පයක් ගෙවුන දින අප දෙදන තරු අහස යට හමුවේවි..සද හැංගුණු මොහොතක ඒ කල්පයේදිත් මා ඔබට ආදරේ බව පවසමි..ඔබගේ පිළිතුර නොඅසාම මා නික්ම යමි..❤

  • @Vidharsha
    @Vidharsha 2 дня назад +2

    මන් ආසම මේ වගේ ලස්සන සින්දුවක් ආවහම අනිත් ගායකයො දෙන support එකට ඒක මාරයි කිසිම කුහක කමක් නැතුව ඊරිසියාවක් නැතුව ඒ දාන comment එක woow ඔක්කොම වැඩ්ඩො ටිකක්. ලස්සන සින්දු වලින් අපේ මතක අවුස්සලා අපේ හැගීම් සින්දු වලට හරවන ඔක්කොටම එකෙන්ම respect 🥺💗

  • @DenethKaveeshaMusick
    @DenethKaveeshaMusick 7 дней назад +5

    ඒක ලස්සනයි අයියේ!❤

  • @chandunumaneth
    @chandunumaneth 4 дня назад +1

    Jaya ♥️

  • @nawo-1
    @nawo-1 4 дня назад +6

    දුකක් නැතුව සතුටින් ඉද්දිත් හිත පාරගෙන යන අමුතු දුකක් දැනෙන සිංදුවක් 🥺❤

  • @SAM__999
    @SAM__999 2 минуты назад

    මේව තමා vibe 😌🎧

  • @Dinuri_Manujitha
    @Dinuri_Manujitha 8 дней назад +25

    ''මන් දන්නවා.. ඔබ ආයේ නොඑන බව මේ යාමයේ ❤‍🩹!!''

    • @pamith
      @pamith  7 дней назад +1

      ❤‍

  • @Nethmimakawita9149
    @Nethmimakawita9149 20 часов назад +1

    "මන් දන්නවා ඔබ ආයේ නොඑන බව මේ යාමයේ.."🥺❤️‍🩹
    Felt it 🤍"

  • @savindapraveen7363
    @savindapraveen7363 8 дней назад +20

    Masterpiece Sago 😍 Trending #01 එන්න තව ටික දවසයි ❤️

  • @PamithMaleesha-t2m
    @PamithMaleesha-t2m 21 час назад +1

    Masterpiece* ❤️

  • @indikaenrique7592
    @indikaenrique7592 8 дней назад +13

    අවුරුදු ගානක මගේ කතාවමයි...😔😔 ඒක මරු...❤❤ . තවත් වචන මොකටද...සුපිරියක් .

    • @pamith
      @pamith  7 дней назад +1

      ❤️

  • @Annhirandisahanya
    @Annhirandisahanya 11 дней назад +41

    හැමදාම එයා එයි කියලා බලන් ඉන්නවා..❤️🌹 ඒත්,
    මන් දන්නවා ඔබ ආයේ නොයෙන බව මේ යාමයේ....😔💗💐

    • @pamith
      @pamith  9 дней назад +1

      ❤️

  • @jhimadariattanayake6440
    @jhimadariattanayake6440 День назад

    Superb ❤❤❤❤

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva День назад +3

    මුල් views 10K යනකොට අහපු කට්ටියම අහලා අහලම මේ සිංදු උඩට ආවා වගේ මට දැනෙනවා 😊
    ඒ lyrics සහා Simple music අපේ හදවත් වලට කතා කරනවනේ මම හරිද ?

  • @KavinduuRathnayaka
    @KavinduuRathnayaka День назад +1

    ඒක හරි රහයි 🤎✨

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda 12 дней назад +4

    Lassnai Machan Wede.Jaya Oyata !❤

    • @pamith
      @pamith  9 дней назад +1

      ❤️

  • @S-jh6fc
    @S-jh6fc 4 дня назад +1

    Another vibe ayya❤️

  • @Kasunkalharasadaru1234
    @Kasunkalharasadaru1234 8 дней назад +5

    ටික් ටොක් එකෙන් හොයාගෙන ආවෙ❤සුපිරියක්😍

  • @hmvijerathna315
    @hmvijerathna315 5 дней назад +3

    Hithin adre krna kena mathk una ❤ thm kiyga gnn ba mokd mage hodma yaliw nisa yalukama hari thiya gnn oni nisa ❤

  • @savindyajayalath2473
    @savindyajayalath2473 44 минуты назад

    ❤🥺අහන වාරයක් ගානෙ හිත පෑරෙන සින්දු 🥺❤

  • @chathushisenarath9206
    @chathushisenarath9206 5 дней назад +5

    අහම්බෙන් හම්බුනේ දැන් මේකට addict වෙලා!😩🤍

  • @L.heshanAmarasena
    @L.heshanAmarasena 6 дней назад +6

    ඇයි මේක මේහැටි දැනෙන්නේ 🥺❤️

  • @deepashymali7231
    @deepashymali7231 День назад

    Wowwww...good luck පුතා ❤️❤️

  • @nethmikalubowila9615
    @nethmikalubowila9615 8 дней назад +3

    ❤❤❤❤ වචනයෙන් කියන්න බැරි තරම් දැනුන සිංදුව, lyrics, melody......
    ❤😊

  • @kavindugimham5184
    @kavindugimham5184 6 дней назад +2

    මරු ඕයි අයියේ......💆💖💥

  • @sathirademintha4103
    @sathirademintha4103 6 дней назад +3

    මතක ❤

  • @HashaniSamaraweera-x8q
    @HashaniSamaraweera-x8q 7 часов назад

    Super 🥰🧡💝

  • @rasikakumaranayake5720
    @rasikakumaranayake5720 7 дней назад +3

    හරිම ලස්සනයි ❤

  • @nestadamian5007
    @nestadamian5007 День назад +1

    “Man dannawa oba aye noyenaa bawa mee yamayee” eka marama widyt hithat wadunaa🤎

  • @AmodyaNethminiOfficial
    @AmodyaNethminiOfficial 9 дней назад +8

    Niwenawa 🤍💆‍♂️✨

  • @diaryofnish
    @diaryofnish 2 дня назад

    කීප පාරක් අහද්දි තමයි රහ දැනුනේ ❤ ජය Bro ❤

  • @krishmidinusha8581
    @krishmidinusha8581 7 дней назад +3

    ලස්සනයි❤️

    • @pamith
      @pamith  7 дней назад

      ❤️‍

  • @dhammiramanayaka3370
    @dhammiramanayaka3370 6 часов назад

    Vibe eka patta 🖤

  • @tiranmadushanka3191
    @tiranmadushanka3191 10 дней назад +15

    පනපිටින් මැරුනා බං සිංදුව අහලා 🥺💔

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 День назад

    "මන් දන්නවා..." ලස්සනයි..! 🤍

  • @PASINDUrashmika-t6h
    @PASINDUrashmika-t6h 4 дня назад +6

    මිලියන ගනන් Views එන්න ඔන සින්දුවක් ❤
    ඒත්.....

  • @DMassM
    @DMassM 6 дней назад +2

    Absolute beautiful♥

  • @samaniliyanage
    @samaniliyanage 7 дней назад +4

    Superb 🥺💜

    • @pamith
      @pamith  7 дней назад +1

      ❤️‍

  • @vish-xo12
    @vish-xo12 2 дня назад

    ❤️‍🩹💫" ඒක අමුතුයි මචං"

  • @rasaabbh4121
    @rasaabbh4121 11 дней назад +65

    මං දන්නවා.....!
    ආයෙත් දකින්න තියෙනවනම්.
    එක පාරක් හරි හම්බෙන්න තියෙන්නවනම්.
    එක පාරක් කතා කරන්න තියෙනවනම්.
    ආයෙත් ඉස්සර හිටිය වගෙ ආදරෙන් ඉන්න තියෙන්නවනම්.
    කියලා මට අනන්තවත් තවත් හිතෙනවා..
    online ඉන්නව පෙනී පෙනීත් . මං මැසේජ් එකක් දැම්මෝත් ඔයාට වදයක්‌ වෙයිද කියල හිතෙන හින්ද type කරපු මැසේජ් send නොකරපු වාර අනන්තය්..
    ඒකත් ඉදල හිටලා මැසේජ් එකක් දැම්මාම...
    එයා : ඇය් මොකද..?
    මම : නැහ් නිකන්...
    එයා : හා...
    මම : හ්ම්...
    මන් දන්නවා,
    මන් තාම ආදරෙ කරන්නෙ මට අයිතියක්‌ නැති හිතකට කියලා..
    මන් දන්නව,
    ඔයාට මං වගේ කෙනෙක් ඔයාගේ ජිවිතේ හිටියද කියලවත් දැන් ගානක්‌ නැතුව ඇති කියලා...
    ඔයා මගෙන් ඈත් උනාට පස්සේ මට ආදරේ ගොඩක් දැනුන..
    මං තාමත් ඔයාගේ මතක එක්ක ජීවත් වෙනව.
    අපි වෙන් වෙලා ඉවරයි යාලුවෝ වගේ හරි ඉන්න පුළුවන් කියලා ගොඩක් අය කිවුවට,එහෙම ආදරේ කරලා වෙන් උන දෙන්නෙක්ට හොදම යාලුවෝ වගේ ඉන්න පුළුවන්ද..?
    තාමත් මන් මගෙන් අහනවා ඇයි එච්චර හොදට හිටිය අපි දෙන්නට මෙහෙම උනෙ කියලා...
    මන් දන්නව,
    හිත ගිය පලියට හැමදේම අපේ වෙන්නේ නැ කියලා.
    ඒත්,
    මන් දන්නව, අයිති කර ගන්න බැරි උනත් මේ හිත ඔයාටම ආදරේ කරයි කියලා...!!

    • @BinuParanagama-ys1re
      @BinuParanagama-ys1re 10 дней назад

      ❣️!

    • @dulmidulmi7835
      @dulmidulmi7835 9 дней назад

      💔😊

    • @TharakaDilshan-uo6et
      @TharakaDilshan-uo6et 8 дней назад +2

      වචන ටික හොරකම් කරන්නද...ඒ තරම් දැනෙනවා ඒ වේදනාව....🥺🥺🥺🥺

    • @thihansadimani
      @thihansadimani 8 дней назад +1

      අනේ ඒ වචන ටික අස්සේ මොන තරම් වේදනාවක් ඇත් ද....🥺❤️‍🩹

    • @ThakshilaSathsarani-wi9uk
      @ThakshilaSathsarani-wi9uk 6 дней назад

      මාත් තාමත් හිතනවා හොදට හිටපු අපි දෙන්නට මොකද උනේ කියලා🥺

  • @AkshieTheVlogger
    @AkshieTheVlogger 11 часов назад

    Just wow! ❤

  • @Manukalpa
    @Manukalpa 12 дней назад +8

    මේක මාර ලස්සනයි 🤍

  • @Pvee_
    @Pvee_ 21 час назад +1

    Alon vibe ❤

  • @chamixlk
    @chamixlk 13 дней назад +4

    Niyamayi Bosa ❤🔥

    • @pamith
      @pamith  12 дней назад +1

      ❤️

  • @daminduhasaranga
    @daminduhasaranga День назад

    මං දන්නවා මේකනම් සුපිරි ❤️✨

  • @mandarapansilu-b8b
    @mandarapansilu-b8b 5 дней назад +4

    succesfully 100 times listned 🤧

  • @theviniksura6776
    @theviniksura6776 4 дня назад +1

    Congratulations brother 😊
    Beautiful song 🎶 Work
    වෙනස්ම ගීතයක් .ඉදිරියටත් වෙනස් ගීත ගොඩක් කරන්න 🍾🥂♥️😍👌

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 12 дней назад +4

    මං දන්නවා! ❤

  • @Enemya123
    @Enemya123 2 дня назад +1

    1 Million gahanna oni lgadima...🥺❤️🍃
    Masterpiece Mandiv❤️🍃💫

  • @Sasindu_Siriwardhna
    @Sasindu_Siriwardhna 11 дней назад +5

    එක දවසක් ඇතුලත ජීවිතේ ආසම කරන song එකක් වෙලා 🙂💐🤍

  • @SavindiKulathunga
    @SavindiKulathunga День назад

    Woow 🥺💗

  • @senuuri_N
    @senuuri_N 11 дней назад +6

    මම දන්නවා ඔබ ආයේ නොඑන බව මේ යාමයේ.. 😔💔
    ඔබ ආයෙ නොඑන බව දන්නවා 😔..
    ඒත් මම බලන් ඉන්නවා 😭

  • @JaanNera
    @JaanNera 4 дня назад

    ලස්සන වැඩක් 🤝

  • @Madhu_Music
    @Madhu_Music 11 дней назад +7

    මන් දන්නවා...
    ඔබ ආයේ නොඑන බව මේ යාමයේ...❤👀

  • @twitty21
    @twitty21 2 дня назад +1

    😍❤

  • @chammiperera9891
    @chammiperera9891 12 дней назад +18

    "මන් දන්නවා ඔබ ආයේ නොඑන බව මේ යාමේ
    මන් සොයනවා නෙතු පේන පේන හැම හීනයේ...."
    Mn meka ලියන්නේ ඔයාට හැබයි ඔයා කවදාවත් දකින්නේ නැ කියලා මම දන්නවා මොකද ඔයා මන් නැතුව යන්න පාරක් දැන් හොයාගෙන අවුරුදු 9ක් අපි ආදරේ කරත් අපි දෙන්න තැන් දෙකක නැවතිලා මේ song එක මට ගොඩක් විශේෂ එකයි..... 😊❤

    • @rukshanisanjana3746
      @rukshanisanjana3746 7 дней назад

      පිරිමි ඔහොම තමා හිතන්න එප 😂

    • @Thaka-x1c
      @Thaka-x1c 3 дня назад

      ​@@rukshanisanjana3746අනේ ගෑනුත් එහෙමනේ බන්

  • @HimashaSathsarani_2006
    @HimashaSathsarani_2006 2 дня назад +2

    Addicted 🥺💌

  • @Ash0929
    @Ash0929 9 дней назад +7

    මන් සොයනවා නෙතු පේන පේන හැම හීනයේ🤎

  • @SadeepaDilsara
    @SadeepaDilsara 5 дней назад +1

    Gammak pamii aiyaa...❤️‍🩹🥹maara vidihata vdinv aaa..eknm supiriyak..

  • @Hey_Aya
    @Hey_Aya 9 дней назад +10

    මන් දන්නවා ඔබ ආයෙ නොඑන බව මේ යාමේ...ඒත් හිත පිළිගන්නෙ නැහැ ඒක.ඔයා හොඳින් ඇති අනිවාර්යයෙන්ම.
    ඔයා එක්ක මන් අන්තිමට කතා කලේ november 17 හැම මාසෙම 17 ට මන් ගණන් හදනවා.ඔයා University යන්න ඇති.එහෙ සතුටින් ඇති.පෙම්වතුන් විදිහට අපි හම්බුන September 23 මන් ආයෙම යනවා අපි හම්බුන තැනට ඔයාගේ මතක දරාගෙන.ආයෙ නාවත් ඔයාගෙ මතක හුස්ම ගන්නවා මන් ලග මගෙ ප්‍රමූ.මේ පාලුවේම මන් ඉන්නවා ඔබ ආයෙ නොඑන බව මන් දන්නවා.ආදරෙයි❤

    • @pmwcars7924
      @pmwcars7924 9 дней назад +2

      😥

    • @pamith
      @pamith  7 дней назад +2

    • @harshana4318
      @harshana4318 2 дня назад +3

      මගෙ කතාවමයි ඔහොම තමා brother සිරා love කලොත් 😢😢😢😢

  • @DilsharaW
    @DilsharaW 3 дня назад

    ගොඩාක් ලස්සනයි 🌼❤

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 12 дней назад +3

    This song is so beautifully written! 🥺✨ The emotions, the longing, and the poetic flow touch the heart deeply. 💔🎶 It perfectly captures the pain of love and the hope hidden in memories. Such a masterpiece! 🌙❤
    Wow, the singer’s voice perfectly brings out the deep emotions of this song! 🥺🎶 The way they express the pain, longing, and memories is absolutely mesmerizing. ❤ Their voice adds so much soul to the lyrics, making it an unforgettable masterpiece. Truly an amazing talent! 🌟👏🎤

    • @MalshanWeerasinghe
      @MalshanWeerasinghe 12 дней назад +1

      Thankyou😍🙏

    • @hashanwickramasooriya4850
      @hashanwickramasooriya4850 12 дней назад

      @@MalshanWeerasinghe You’re most welcome! 😊 Honestly, the emotions and depth in your song are truly unmatched. It’s not just a song-it’s an experience that resonates deeply with anyone who listens. 🌟🎶 Your ability to capture such raw feelings and translate them into beautiful lyrics is truly a gift. Keep up the amazing work, and I can’t wait to hear more masterpieces from you! 🥰👏❤

    • @MalshanWeerasinghe
      @MalshanWeerasinghe 11 дней назад

      @@hashanwickramasooriya4850Means a lot and Thank youuu sooo much again my brother 😍🙏

  • @s.aclement5366
    @s.aclement5366 3 дня назад

    ❤ජය වේවා මල්ලී ❤

  • @isurusidath5400
    @isurusidath5400 11 дней назад +3

    Whoever wrote this song, he must missing special person badly💔