බස් රථයේ අගුලේ රහස හෙලිවෙයි!

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @hlentertainment8616
    @hlentertainment8616 2 дня назад +11

    නිකල් කෑලි හෝන් බලබල හිටපල්ලා මගී බස්‍වල කාර්මික පැත්ත නොබලා.. පකේ පොලිස් ලංකාවෙ

  • @harindusasmitha6306
    @harindusasmitha6306 2 дня назад +15

    මුන් බස් ඵකට කරන්න පුළුවන් ඔක්කොම රෙද්දවල් කරනවා ඵ්ත් බස් ඵකේ දොර හදාගන්නෙ නෑ

    • @lakshithachamod1928
      @lakshithachamod1928 2 дня назад +1

      @@harindusasmitha6306 ලොරි චැසියට කැමර් හයිකරලා තිබ්බට බස් වෙන්නේ නෑ බන්😂😂

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 2 дня назад +10

    සීටි ඔක්කොම ගැලවිලාා නේ නිකම්ද තිබ්ලා තියෙන්නෙ 😒😒😒

    • @SamanKumara-li9mf
      @SamanKumara-li9mf 2 дня назад +2

      ඇන තියලා නැ අලවලා තිබිලා තියෙන්නෙ😅😂

  • @lakshithachamod1928
    @lakshithachamod1928 2 дня назад +33

    ලොරි චැසි වල සීට් වලට සීට් බෙල්ට් තිබ්බත් වැඩක් වෙන්නේ නෑ වගේ 😂 සීට් එකම ගැලවිලා එනවානේ😂😂

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 2 дня назад +4

      දන්න රෙද්දක් කතා කරනව ඕයි...

    • @lakshithachamod1928
      @lakshithachamod1928 2 дня назад +8

      @@SamanOpanayaka මේවට කියන්නේ බස් නෙවේ සුද්දා ඕවා ලොරි ඇලුමිනියම් තහඩු රිවට් කරලා එන

    • @vlogs....3208
      @vlogs....3208 2 дня назад +9

      බස් වල යන් නැතිඋන් මේ වගේ කමෙන්ට් දැම්මාම හිනා යන්නේ මට විතරද බං ඉන්ටර්සිටි බස් වල යන්න පුලුවන් පඩි පිට රටවල් වල වගේ හම්බෙනවා නම් යකෝ මුන් කියන ලොරිචැසි නැති බස් කොයි රටෙද තියෙන්නේ චැසියක් නැති බස් වහාන මම දන්න රටක නම් නැ

    • @Lifewithbuses
      @Lifewithbuses 2 дня назад +3

      Me tho bus walata ohoma katha karanna epa para hutto 🤬

    • @nil_kirilli_
      @nil_kirilli_ 2 дня назад +3

      Ai ac wala enne nedd bn 😂💔 science faild da 😂

  • @sadinubandara8626
    @sadinubandara8626 2 дня назад +12

    දැකපු හොඳම විහිලුවක් මේක.😅😅😅 මේ චැසියට ලොරි බොඩියම තිබුනනම් මිනිස්සු මෙහෙම මැරෙන්නෑනේ. පරන ලොරිවල දොරවල් නැත්තෙ කොට ලෝඩ් එකත් එක්ක ලොරිය පෙරලෙනකොට ඩ්‍රයිවර්ට පැනගන්න. මේකේ මගීන් ඉන්න හින්දා ඩ්‍රයිවර් ට්‍රයි කරන්නේ දොර වහගන්න 😅😅😅😅

  • @Lankaecast
    @Lankaecast  2 дня назад +4

    ETCA අත්සන් කරන "පොර" කවුද? දැන ගන්න බලන්න
    Will the NPP government put an end to this practice?..
    #nppsrilanka #Srilanka #lankaecast #AKD #India
    ruclips.net/video/Aainp4fQvrg/видео.html

  • @amilamunasinghe7877
    @amilamunasinghe7877 3 дня назад +7

    Oka dan welala ewarai okata hoda daduwamak dila anith are duwanna bus chek karanna anathurak unama pramithiya hoyala wadak thiyeda booru haththa

  • @SureshSuresh-ki9rx
    @SureshSuresh-ki9rx 16 часов назад +2

    🥺❤️ ඉක්මන්ට හැඩ වෙලා එන්න මැණික 🥺❤️ පුංචි සුරංගනාවී 🥺❤️

  • @wijesiriwijesiri-ys2ws
    @wijesiriwijesiri-ys2ws 2 дня назад +5

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 День назад +5

    කන්ඩම් කරලා දාන්න ඕන ඕවගෙ ඉන්දියන් ගූ ගොඩවල්😂

  • @SameezmohamedShabdeen
    @SameezmohamedShabdeen 2 дня назад +5

    Aka tamay. Kohamada sit okkoma gela une

  • @LKA8884
    @LKA8884 День назад +7

    Lankaawey godey noogath gobbayanta magic wechcha takarak belekka 😂😂😂. Mewata bus nemeyi kiyanna ona, Paint ekak gahala light welak daala thoranak keraama gobba yakku hithan inney eet wadaa bus ekak naa kiyala. Mung okkoma Linda athuley inna gembo neh eka nisa kawadaawatg linden pita dakala naa.

  • @samirasankalpa2186
    @samirasankalpa2186 2 дня назад +8

    Dan ITIN bus eka vikunagena kapan

  • @DidulaSadaruwan-hg1tb
    @DidulaSadaruwan-hg1tb 4 часа назад

    👍

  • @panoramablue9191
    @panoramablue9191 День назад +1

    අ ෙන් දැන්වත් 1950 තාක්ශනය තියන පුඑමික එන්ජිමක් තියපු යකඩ කැලි ගේනන එපා ෙමි ඉංදියන් කසිකබල් කඅනු ගොඩවල් එපා පහසුවකට ගමනක් යන්න බටහිර ෙහා් ජපානෙන් නියම වායු සමනය කරපු බස් ගෙන්වන්න

  • @mrenthusiastic2121
    @mrenthusiastic2121 2 дня назад +6

    Bus ekata one nethi dewal okkoma thiyenawa. Hebey unta dore agula saha quality seats hadhaganna beri unadha? Mole nethi minissu🤬🤬🤬

  • @KavishaMalshani
    @KavishaMalshani 2 дня назад +7

    Dam vela dum vela ohoma thama velava avama yanna vena hode

  • @leelanandagamage9070
    @leelanandagamage9070 День назад +1

    ආදායම් බලපත්‍ර ගන්නකොට යෝග්‍යතා වාර්තා බලන්නෙ නැද්ද ?දැන් බලලවැඩක් නෑ කොයි එකාවත්

  • @RIZRIZZI
    @RIZRIZZI День назад +2

    This is very horrible situation and dangerous life risk for human. Government should stop 🛑 these kind of Indian Lorry body buses in public transport services.
    This is not the first time happen in Sri Lanka. Same ( Hill country ) area 3 weeks ago back side of the bus broken in to 2 pieces remember ?.

  • @arumugamsubramaniam7632
    @arumugamsubramaniam7632 17 часов назад

    Ko agule rhaasa

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 День назад

    Seat ඔක්කොම ගැලවී තියනවා මගින් හට හානි wedi නීතියෙන් අනිවාර්ය දඬුවම් දිය යුතුයි ..වන්දි ගෙවන්න wai ...

  • @jeewanthadezoysa
    @jeewanthadezoysa День назад

    Bus yana widiyanam anthimai.eyala yanne eyalage pare wage

  • @SujeewaKumara-t4e
    @SujeewaKumara-t4e 22 часа назад

    CTB බස් ටික චෙක් කරන්න

  • @chamaralakmal6352
    @chamaralakmal6352 День назад

    Heppunata passe . . . Okkoma leda . Hoyai

  • @indikaindika4014
    @indikaindika4014 День назад

    ලොරි නම් සාපයක්

  • @ChamindaGunathilaka-x5p
    @ChamindaGunathilaka-x5p День назад

    මෙකේ සියිට් නිකන්ද තිබ්බේ