Mama me wadasatahana 21parata ada ahauwa siyatha palamu dawasa. Mama hiru atha arapu 1ni dawasa Makatawal deeka meewidiyatama hama sarratama labeewaaaaa
Hiru eken aapu eka hodhayi dan api siyatha ahanawa RUclips eke ohelage kathaawa raawanaa kathaawa vitharak eth dan siyathe news ahanawa aththama kiyana nisa hiru kiyanne hora guhaawak
සීනී කොහේවත් තිබුනත් කූඹී වහනවා සත්තයි
2021 දී ත් පරණ එවා අහනවා 🥺🥺🥺🥺❤❤❤
aniwa
Owe හොදේ
අවුරුදු 4කට පස්සෙ මුල් වතාවට මේ වීඩියෝ එක අහන මම.
මමත්...
මාත්
මමත් 😍
මං අහන්නෙත් අද
@@harshanigunasinghe7894 POV cow MMA
අපි සියතට මාරු උනා ...හිරු එපා අපි ඔයාලා දෙන්නාට ගොඩක් ආදරෙයි ...
කිසිම fm එකක් අහන්නේ නැති මම මෙකට ඇහ්බැයි වෙලා. පට්ට
අපි හිරු නිසා ඔයාලව ඇහුවා නෙවෙයි.ඔයාලා නිසයි හිරු ඇහුවේ❤❤
සහතික ඇත්ත
2022.08.18 අදත් පරණ ඒවා අහනවා...
සියතෙ සස්ක්‍රයිබස්ලාගෙන් අඩුම 60% ක් වත් සියත සස්ක්‍රයිබ් කරේ මේ දෙන්නා හින්දම විතරයි....😅😅😅
YES
Ekenma
තාම අහනවා !
අරවින්ද අයියේ ඔයා තමා spirima වැඩ්ඩා.. ඔයා නිසා තමා hiru fm eka famous une...oya nisai api hiru ඇහුවෙ. මට මතකයි Sunday dawadaka oya mulinma karapu programme eka ඔව් නෑ බෑ kiyala... sudewath ekka musical showswala stage negga hati. sudewa ayya bite karapu hati hiru tv patan ganna kalin... අයියේ ඔයා තරම් creative kenek thawath neee.... ඔයා තමයි hiru eka goda damme. ඒත් උන්ට ඒවා අමතක වෙලා... අපි දන්නවා ඔයා මොන channel ekata gyath minissu okkoma oya ekka innawa..... පැස්, ටෙක්නිකල් හන්දිය කරපු අයියා, lunch time music karapu girl oya ekka inna ekata apita patttama happpyyy...එයාලවත් රැකගෙන සුපිරි ගමනක් යන්න අරවින්ද අයියේ හදවතින් ම සුභ පතනවා...... api Dan සියත ekka a wena MOKUTH nisa NEWEI අරවින්ද අයියේ ඔයා නිසා. GOOOD LUCKK!!!! අරා
Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !
නියමයි...අලුත් වැඩේට සුභ පැතුම්..!!
අවුරුදු පහක් ගියත් තාම හනව🥰❤️
මම ඔබගේ වැඩසටහනට හරිම ප්‍රියයි. ජයවේවා
ඔයාලා හිරු එකේ ඉද්දි උදේ 7 ඉදන් අහනවාමයි ඉරිදටත් අමතක වෙලා රේඩියෝ දාලා අහන් ඉන්නවා දැන් කතා කරයි දැන් කතා කරයි කියලා.🤣 ඒ තරම් ඒ දවස්වල ඔයාලව අහුවා.දැන් you tube එකෙන් අහනවා.😁💖
බලපංකෝ ඒ ගැම්ම..ආදරෙයි
Lankawe hodama fm show eka.Trending una supiri fm show eka❤
නියමයි අරා,පැසි දෙන්නා.ඒත් බැලුවා කෝ කියලා.. ඒත් හිනා වොයිස් එක මදි..
ආදරෙයි දෙන්නාටම , සියතට ආපු එක ලොකු දෙයක් අර මගූලේ නැතුව
අදත් අහනව
list eke thiyena audio 937m ahawa....patta...kyl wadak na oyala dennanm...❤❤
listened from abu dhabi..you both are awesome..
2022 th අහනවා❤️😊
අම්මප උබල දෙන්න නම් කොහේ හිටියත් අපි අහනව ඉතිං. දැං හිරු කියල එකක් අහන්න තියා මතක වත් නෑ. ආදරෙයි අරා&පැස්
ආදරෙයි අරා පැස්❤❤❤❤❤
thawa aluth creative dewal karamu අරවින්ද ayye...සියත ත් ගොඩ දාමු
plz අරා සහ පැසී program eka hemadama upload karanna...
dj ara and pesbaraa.. patta akkiyo and aiyee... hodata program eka karanwaa..i love it
Thank you for listening :) හැමදාම අපි ඔයාල එක්ක ! :) share කරලා video එකට support එකක් දෙන්න ! සියත FM 98.2 | 98.4 !
නියමයි එල එල සුබ පැතුම්
Siyatha ahann patan gaththe oyala hnd❤❤❤📻📻❤❤❤🔥
2022 අහනවා.......
Man ada thamai meka ahanne. Niyamai❤
good to see you guys back
7 years ago but it's super
ලස්සනයි අක්කේ හිනාව 😍
Ape hadawatha oya dennaaaa😃😃😃😃😃😃😃 ජයවේවා !!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘
අවුරුදු 5ට පස්සේ අහන මම
HI ARA AND ASHA 🇱🇰🇱🇰🇱🇰👍👌 SUPER.VIELA GRÜSSE AUS 🇩🇪
maruu.. oyalata waradinne na. api suba pathanawa.
ayeth awa oya dennata suba pathum
Mama me wadasatahana 21parata ada ahauwa siyatha palamu dawasa. Mama hiru atha arapu 1ni dawasa
Makatawal deeka meewidiyatama hama sarratama labeewaaaaa
නියමයි දෙන්නම...
2021 අදත් අහනෝ
මරු මරූ....
සුභ පැතුම් අරා පැස්
මමත් අදත් අහනෝ
good luch ARA & ASHCHARYA
ඒක ඇත්ත සීනි කොහේ තිබ්බත් කුබී වහනවා
ජයවේවා... 🙏🙏🙏
❤❤❤love u both❤❤❤
2022 ❤️
Oya dennata mama godak adarei
Superb
All the best.....
අරාගෙ හිනාව මරු
Ela ara and aishwarya
Supper
අරවින්ද ගේ කලින් විස්තර මම දන්නෙ නෑ..හැබැයි මේක මං අහන්නේ 2021/1නොවැම්බර් ..නිකමට වීඩියෝ එකක් බැලුවෙ ..නිකන් විකාර phone eka ඔබ ඉන්න එකේ..මේ වීඩියෝ program දෙයක් ගන්න පුළුවන් මං හිතන්නේ ඕගොල්ලන් දැම්ම හැම වීඩියෝ එකක් ම මාස දෙකෙන් බැලුවා... හැබැයි පටන් ගත්ත එක හමුවුණේ දැන් 😂
Superb 👍
nice
kohe giyath seeni walata kubi wahanawa maath awurudu 18 ka mathakaya daala siyathata aawa voluntary
Wow❤
ජයවේවා
Ela dabala
2021👈👈🔥🔥
හම්මා සුබ ඩබලටම... 🙌🙌
Aurudu 7kin ahanne❤
sini kohe thubunath kubi kanawa
jaya we wa
Sini kohe thibbath kubi wahanawa😍kiyana hema vachnayakma guburui ara🤔
Hiru eken aapu eka hodhayi dan api siyatha ahanawa RUclips eke ohelage kathaawa raawanaa kathaawa vitharak eth dan siyathe news ahanawa aththama kiyana nisa hiru kiyanne hora guhaawak
who's speaking karanne naddo?
Maru aaaaaa
Sini kohe thibbath kumbi wahanawa.....😂😂aththa ayye aththa
all the best ara&pesbara
සිනි කොහේ තිබ්බත් කුබි වාහනවා ❤️
2021 😁👿❤️🙌🙌🙌
upload all
adareii
Ammo Hina wela Pana giya😂👌👌👌😂😂😂😂
2023😊🎉
Ad keyakda bole
2024 ?
Dan api ahanne siyatha f.m
Elama
Fatta
😁 gd luck denntma..
❤️
Ft
SUPPER
❤❤😎
❤❤❤❤❤❤
2022 th ahanw
2023.12.13❤
ara uba baya wenna epa mamai jeevanui uba ekka ekai mama ubawa siyatha ekata katha karala dunna
💐
මැත්ස් කරලා මචන් ෆේල් උනත් කමක් නෑ මචන්න්න්න්න් 🥶😂
maru...
no1
ඔන්න සියත දැන් ඔයා ගොඩ... හැබැයි හිනා රෙකෝර්ඩ් එක අව්ල් හොදටම මදි
2022
Babaiya akka paw... neee ehema kaarane na neee....
දැන් හිරු එකේ ඉන්න ගොබ්බ සේනගෙයි...අර කෙකර ගාන ගොන් බඩ්ඩගෙයි මෝඩ ජෝක් ඇහුවාම උන්ට අනුකම්පා කරන්න ඕන..පුදුම ට්‍රයි එකක් දෙන්නේ ඔරිජිනල් අරා පැස්බරා වෙන්න