Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මෝ මේ ගීතය මාරම ලස්සනයි ...කී පාරක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ
මට නම් මාර සෙට් අම්මෝ 100 පාරක් ඇහුවත් මදි ඔයා මාරම බ්‍රෑඩ් එකක්
හොය හොය හිටියේ මල්ලී උඹත් අපේ එකෙක් ආදරෙයි
සුපිරියක් මල්ලි ඒකනම්.... කණ හරහා උණ්ඩුකපුච්චයටම දැනෙන්නම දුන්න ඒකනම්....❤❤❤ (නමුත්.... "ප්‍රබුද්ධයන්ට අහිතකර විය හැක...!" )
සුපිරිසිංදුන
ඇහුවට එපා නම් වෙන්නේ නෑ,❤
Patta song ekak.niyamai good luck ❤👍👍
නියමයි සහෝ
පට්ට මල්ලි ❤❤❤❤🎉🎉🎉🎉
නියමයි කොල්ලො....
නියමයි .....නියමයි.... මල්ලී ❤
පල්ලියේ ස්වාමිටබයනැති"ජේසු අයියලා"දුසිං දෙක තුනක්වැලිගම්පිටි අවට ඉන්නවා!.( මේ ජේසු අයියාකුරුසියේ ජේසුතුමා එක්කපටලෝ ගන්නෙපා!)
දවසට වරක් හරි අහනවා.
විශිෂ්ට නිර්මාණයක්
රැඩිකල් music ........නියමයි..
Me sinduwe katawath apahasayak nigawak na nam pen na. Agaye kirimak loku kara tibimak wage adahasak na penawa. DORE wachaneta therun wage, AIYA KIYENA Wachane pathi gananawakin balannapuluwan. Komath APE JESU THATHTHA Rome ayeta baye na thamai. Eka one kithunuwek dannawa. Ethana ape jesu AIYA KIWWE nigawak newei mooda minisine, ethumage HASTHAYE, BALAYE HAASLE LUUYA JESUS!
Mama me ahana mona wathawad kiyalawath mathak na . Supiri aiye 🤟
උබත් අපේ එකෙක් කියල දැනෙනකොට පට්ට සතුටුයි 🥰🥰🥰🥰
❤❤
මරු මරු ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Ow yako❤❤❤
ඒක නම් ඇත්තටම හරි මට හිතුන පිස්සුද කියල මේක අහපු වාර ගාන මතක නැහැ😮
Ai macha ae
මරැ
ඔය අංකල් ලා ඇන්ටිලා සුදු රෙදි හෝදලා එන්න මේ සින්දුව අහන්න 😂❤
😂
සුපිරි
සුපිරි 👍👍
Ela machooooo 👍
හැම ආගමක්ම බොරැවෙන් යතාර්තය වහල කියල නේද මේ කියන්නේ බුදු සරනයි ජේසු පිහිටයි මචං උඔට ❤ ❤❤❤❤
No artficials, no sugar and no salt. But you are original! I like that!
Good luck super
Muge lassana 😎💪🏻
Welldone bro.....keep up the good work. Good luck.
nice work
Well done ❤
Super ❤️❤️
Superb❤
❤❤❤Patta brother... 🎉🎉
Wow ❤
Maruuu
දවසට වරක් ඇබ්බැහි උනා.
උඹලත් අති දක්ෂයො තමයි පුතා සමස්ත සමාජයම එකෙක් පස්සෙ දිව්වට ...... යම් දවසක ඔයාලත් ඉදිරියට ඒවි 🌹🌹🌹🌹
Niyamai
Super 🔥🖤
😮😮😮😮 good job.
Ekenma ela❤
Nice ❤
Thank you bro! Finally you have reached an APEX!
patta!
Good luck
❤ maru
Excellent
ඔය සිංදුවේ තියනවා නේද "ජේසු අයියා බය නැතේ කියලා" හැබැයි එකේ නිකමට හරි කියලා බුදු දහම ගැන තඉබ්බනම් දැනටම ඔය කථාව තහනම් වෙලා බං...... සුපිරි බං
Oy sinduwe ee kiynne ee gme idpu charithyak gan
@@vihangashiran1016 එක හරි එහෙම උනත් බුදු දහම එහෙම ගෑවිලා තිබූනනම් අපේ එව්වෝ වලිගේ පආථග ගන්නේ නැද්ද.... ආ
@@mamahasaranga.....හරියට හරි.. දැන් ඔය කතාවෙ ගෞතම් කියලා චරිතයක් තිබිලා " ගෞතම් අයියා බය නැතේ" කියලා කිව්වා නම් බලන්න තිබුන..
Agree 100% 💯
ඒක ඇත්ත ....මිනිස්සු බෞද්ධ කියලා කිසිම තේරුම නැති දේවල් අල්ලගෙන දගලනවා.....ඒකෙ තියන නියම හරය තේරුම් ගන්නෙ නෑ
With CAPO ON 4th / No Capo Emajor ============================[Intro/Inter]-----------------------------------|C |- |- |G ||- |- |- |C ||- |- |- |G ||Dm |C |G |C |[Verse 1]Cචූටි කාලෙ අපි වැස්සෙ නානකොට G බුදු අම්බෝ කියපු නැන්ද මාමලටආච්චි පුංචිලට මම්ම පප්පලටG7 C ආයුබෝවන් වැන්දා සන්තෝ සන්තෝ Cඅපි වැස්සෙ නෑවා තමයි, ලෙඩ උනා තමයි Gමැරෙන්ට හදලයි ආවේG7මොකො එහෙ ඉන්නයි ආස + සීයා ආච්චි ළගG Cඅඩි හයක් යට සැපේ[Chorus] C Dmඅයියෝ හිනා යනවනේ, ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ G7අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන, දන්සැල් පෝලිමේC Dmමල්ලි දන්නැත්තං අහපංකො, විස්තර කියපංකො, හංගන් ඉන්නෙ මොකො අස්සේG7 Cඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා, එන්ටකෝ බලන්ට .... අනේ...[Verse 2]C G කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල, ඉපදුනු තැන මගේ G7 Cඅපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට, කසිප්පු දාලයි ගැහුවෙ C Cඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්, අපෙ ළිදෙන් තමයි නාන්නෙමෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලටG7 C ජේසු අයියා භය නැතේ...අයියෝ හිනා යනවනේ .......[Verse 3]C Gඑක එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරු වුනා Cඑක එක හොටු පෙරන උදවිය, පාලනේට ගියා Gඅපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු, කෑලි කෑලි කපා Cඅපෙ සුදු මහත්තයගේ, නෝනා හාමු ළග භාර හාර වුනාඅයියෝ හිනා යනවනේ
Ft
Supiri voice
Super.
Ammooo❤❤❤
Superb
👍👍👍👍🌼🌼🌼💋💋💋💋
Pasta, elakiri ❤❤❤❤
❤😮😮😮💪💪💪👌👌👌
Newst Bob Marleye or Sri lankan Victor Hara....Congratulations ....🎉❤
You are very correct ...we have to save and guard the persons like them ...because ...they are the future of our people
ඔය උබමයි ගාමිනී 😂
@@kavinduyoshitha5977මම විතරක් නෙවෙයි ...පුතේ අපි සැවොම...
Ow❤
👍👍💛💛💪💪🇱🇰🇱🇰
🔥vibe
👍👍👍👍👍❤️
අයියො හිනායනවනේ කොහොමත් ඔය වගේ බලල් සිංදු වලට
👍😘💞💞💞💞👌
❤🎉
👌👍
Pransa vipawayata pera Europa rataka oya "Jesu aiya " wage adahasak kiwwanam Palliye un oya kollawa puchchala marala
😮
😂👍
😍😍
Pissek......❤
🎉🎉
❤❤❤
PATTA
අනුර කුමාරගේ මූණ වගේ වෙලාවකට.වචන ඒවගේත්
සින්දුවක් විදිහට ඒකොල්ල ඒක කිව්ව ප්‍රේම සින්දුවලට වඩා හොඳයි වැඩේ කියන්නෙ ගැට්ටෙ අමාරුකාරයොත් ඉන්නවනෙ සින්දුව අහගෙන ඉන්න බැරි
😅 👍
😊
Marama lasani
අන්තිමට කියන්නේ අර ගල කරා කියලා
මිනිස්සු නිර්මාණ කරන්න ඕනි හොඳ අර්තවත් දේවල් අව්ලක් නැහැ ඉතින් රටේ ඉන්න පිස්සොන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි
අර්ථවත් නිර්මාණයක් තමයි බං මේක
ඔය මහත්මයා කෝමා තත්වයෙන් ඉදගෙන මේ සිංදුව අැහැවුවට... මේ ගිතයේ අර්ථය ටිකක් බලන්න..
F u t u r e today ❤❤❤
Sinduwa lassanai but kisìma therumak nehe sinduwe
සාහිත්‍යය කලාව ඔයාට නිවන වගේ ඈතයි සහෝ...😪😪😪😪😪
Mokadda ban oya sinduwa melawa rahak na
මොනවද බන් මේ සිංදු ද පිස්සු නැතිනම් හොදයි
Sindu nathnam hodai.
අපේ උගත් මහත්වරු ටයි කෝට් ඇඳන් දන්සල් පෝලීමේ.කලාව සාහිත්‍යය ඔයාට නිවන වගේ ඈතයි සහෝ...😪😪😪
මම බුදුු දහම නමුත් ජේසු අයියා කියන්න එපා
Mnda anee ..Mona kiyanna da meewata
Arthawath nirmanayak karapan ban bada dagalanawane ban laleyi laleyi
Aragale sinduwakda me Oya wage nirmana bihiwanne aragala karayangen thamai 😂
දංසල් කියන වචනයට මොහුගේ සංදුව තහනමි කරලා දංඩනිිති කියාකරයිද දහමට අපහස කලා කයල
Jesu aiya kiyala Pransa wipalawayata pera Europe rataka kiwwanam me kollawa Palliyen puchchala marala
මුන හු ද මේ 😂
මොනවද බං ඔය සිංදුද සල්ලි හොයන්න මුංට මොනව හරි කමක් නැහැ ඕවට කියන්නේ වදුරු සිංදු කියල බං
වදුරෙක් උන පලියටගහෙන් බැහැපන් බිමටකොළම කෑවටවැඩිල නෑමොළේ.
Wandurekwath ehema kiyanne na
මෙ.. රටේ සමාජ කුමය බං මේ සිංඳුවෙන් කියවෙන්නේ.. උබලා නේ බං ගස් උඩ ඉදලා තියෙන්නේ.. දැන්වත් බිමට බැහැපල්ලා.. රටේ පහුගිය කාලේ උන දේවල් කල්පනා කරපල්ලා. එතකොට ඔය සිංදුවේ සැබැ අර්ථය තෙරුම් ගන්න හැකි වේව්.
🎉🎉🎉
❤
❤❤❤❤❤❤
අම්මෝ මේ ගීතය මාරම ලස්සනයි ...කී පාරක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ
මට නම් මාර සෙට් අම්මෝ 100 පාරක් ඇහුවත් මදි ඔයා මාරම බ්‍රෑඩ් එකක්
හොය හොය හිටියේ මල්ලී උඹත් අපේ එකෙක් ආදරෙයි
සුපිරියක් මල්ලි ඒකනම්.... කණ හරහා උණ්ඩුකපුච්චයටම දැනෙන්නම දුන්න ඒකනම්....❤❤❤ (නමුත්.... "ප්‍රබුද්ධයන්ට අහිතකර විය හැක...!" )
සුපිරි
සිංදුන
ඇහුවට එපා නම් වෙන්නේ නෑ,❤
Patta song ekak.niyamai good luck ❤👍👍
නියමයි සහෝ
පට්ට මල්ලි ❤❤❤❤🎉🎉🎉🎉
නියමයි කොල්ලො....
නියමයි .....නියමයි.... මල්ලී ❤
පල්ලියේ ස්වාමිට
බයනැති
"ජේසු අයියලා"
දුසිං දෙක තුනක්
වැලිගම්පිටි අවට ඉන්නවා!.
( මේ ජේසු අයියා
කුරුසියේ ජේසුතුමා එක්ක
පටලෝ ගන්නෙපා!)
දවසට වරක් හරි අහනවා.
විශිෂ්ට නිර්මාණයක්
රැඩිකල් music ........නියමයි..
Me sinduwe katawath apahasayak nigawak na nam pen na. Agaye kirimak loku kara tibimak wage adahasak na penawa. DORE wachaneta therun wage, AIYA KIYENA Wachane pathi gananawakin balannapuluwan. Komath APE JESU THATHTHA Rome ayeta baye na thamai. Eka one kithunuwek dannawa. Ethana ape jesu AIYA KIWWE nigawak newei mooda minisine, ethumage HASTHAYE, BALAYE HAASLE LUUYA JESUS!
Mama me ahana mona wathawad kiyalawath mathak na . Supiri aiye 🤟
උබත් අපේ එකෙක් කියල දැනෙනකොට පට්ට සතුටුයි 🥰🥰🥰🥰
❤❤
මරු මරු ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
Ow yako❤❤❤
ඒක නම් ඇත්තටම හරි මට හිතුන පිස්සුද කියල මේක අහපු වාර ගාන මතක නැහැ😮
Ai macha ae
මරැ
ඔය අංකල් ලා ඇන්ටිලා සුදු රෙදි හෝදලා එන්න මේ සින්දුව අහන්න 😂❤
😂
සුපිරි
සුපිරි 👍👍
Ela machooooo 👍
හැම ආගමක්ම බොරැවෙන් යතාර්තය වහල කියල නේද මේ කියන්නේ බුදු සරනයි ජේසු පිහිටයි මචං උඔට ❤ ❤❤❤❤
No artficials, no sugar and no salt. But you are original! I like that!
Good luck super
Muge lassana 😎💪🏻
Welldone bro.....keep up the good work. Good luck.
nice work
Well done ❤
Super ❤️❤️
Superb❤
❤❤❤Patta brother... 🎉🎉
Wow ❤
Maruuu
දවසට වරක් ඇබ්බැහි උනා.
උඹලත් අති දක්ෂයො තමයි පුතා සමස්ත සමාජයම එකෙක් පස්සෙ දිව්වට ...... යම් දවසක ඔයාලත් ඉදිරියට ඒවි 🌹🌹🌹🌹
Niyamai
Super 🔥🖤
😮😮😮😮 good job.
Ekenma ela❤
Nice ❤
Thank you bro! Finally you have reached an APEX!
patta!
Good luck
❤ maru
Excellent
ඔය සිංදුවේ තියනවා නේද "ජේසු අයියා බය නැතේ කියලා" හැබැයි එකේ නිකමට හරි කියලා බුදු දහම ගැන තඉබ්බනම් දැනටම ඔය කථාව තහනම් වෙලා බං...... සුපිරි බං
Oy sinduwe ee kiynne ee gme idpu charithyak gan
@@vihangashiran1016 එක හරි එහෙම උනත් බුදු දහම එහෙම ගෑවිලා තිබූනනම් අපේ එව්වෝ වලිගේ පආථග ගන්නේ නැද්ද.... ආ
@@mamahasaranga.....හරියට හරි.. දැන් ඔය කතාවෙ ගෞතම් කියලා චරිතයක් තිබිලා " ගෞතම් අයියා බය නැතේ" කියලා කිව්වා නම් බලන්න තිබුන..
Agree 100% 💯
ඒක ඇත්ත ....මිනිස්සු බෞද්ධ කියලා කිසිම තේරුම නැති දේවල් අල්ලගෙන දගලනවා.....ඒකෙ තියන නියම හරය තේරුම් ගන්නෙ නෑ
With CAPO ON 4th / No Capo Emajor
============================
[Intro/Inter]
-----------------------------------
|C |- |- |G |
|- |- |- |C |
|- |- |- |G |
|Dm |C |G |C |
[Verse 1]
C
චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
G
බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
ආච්චි පුංචිලට මම්ම පප්පලට
G7 C
ආයුබෝවන් වැන්දා සන්තෝ සන්තෝ
C
අපි වැස්සෙ නෑවා තමයි, ලෙඩ උනා තමයි
G
මැරෙන්ට හදලයි ආවේ
G7
මොකො එහෙ ඉන්නයි ආස + සීයා ආච්චි ළග
G C
අඩි හයක් යට සැපේ
[Chorus]
C Dm
අයියෝ හිනා යනවනේ, ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
G7
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන, දන්සැල් පෝලිමේ
C Dm
මල්ලි දන්නැත්තං අහපංකො, විස්තර කියපංකො, හංගන් ඉන්නෙ මොකො අස්සේ
G7 C
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා, එන්ටකෝ බලන්ට .... අනේ
...
[Verse 2]
C G
කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල, ඉපදුනු තැන මගේ
G7 C
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට, කසිප්පු දාලයි ගැහුවෙ
C C
ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්, අපෙ ළිදෙන් තමයි නාන්නෙ
මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට
G7 C
ජේසු අයියා භය නැතේ
...
අයියෝ හිනා යනවනේ ...
....
[Verse 3]
C G
එක එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරු වුනා
C
එක එක හොටු පෙරන උදවිය, පාලනේට ගියා
G
අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු, කෑලි කෑලි කපා
C
අපෙ සුදු මහත්තයගේ, නෝනා හාමු ළග භාර හාර වුනා
අයියෝ හිනා යනවනේ
Ft
Supiri voice
Super.
Ammooo❤❤❤
Superb
👍👍👍👍🌼🌼🌼💋💋💋💋
Pasta, elakiri ❤❤❤❤
❤😮😮😮💪💪💪👌👌👌
Newst Bob Marleye or Sri lankan Victor Hara....Congratulations ....🎉❤
You are very correct ...we have to save and guard the persons like them ...because ...they are the future of our people
ඔය උබමයි ගාමිනී 😂
@@kavinduyoshitha5977මම විතරක් නෙවෙයි ...පුතේ අපි සැවොම...
Ow❤
👍👍💛💛💪💪🇱🇰🇱🇰
🔥vibe
❤❤
👍👍👍👍👍❤️
අයියො හිනායනවනේ කොහොමත් ඔය වගේ බලල් සිංදු වලට
👍😘💞💞💞💞👌
❤🎉
👌👍
Pransa vipawayata pera Europa rataka oya "Jesu aiya " wage adahasak kiwwanam Palliye un oya kollawa puchchala marala
😮
😂👍
😍😍
Pissek......❤
🎉🎉
❤❤❤
PATTA
අනුර කුමාරගේ මූණ වගේ වෙලාවකට.වචන ඒවගේත්
සින්දුවක් විදිහට ඒකොල්ල ඒක කිව්ව ප්‍රේම සින්දුවලට වඩා හොඳයි වැඩේ කියන්නෙ ගැට්ටෙ අමාරුකාරයොත් ඉන්නවනෙ සින්දුව අහගෙන ඉන්න බැරි
😅 👍
😊
Marama lasani
අන්තිමට කියන්නේ අර ගල කරා කියලා
😮
මිනිස්සු නිර්මාණ කරන්න ඕනි හොඳ අර්තවත් දේවල් අව්ලක් නැහැ ඉතින් රටේ ඉන්න පිස්සොන්ටත් ආතල් එකක් තියෙන්න එපැයි
අර්ථවත් නිර්මාණයක් තමයි බං මේක
ඔය මහත්මයා කෝමා තත්වයෙන් ඉදගෙන මේ සිංදුව අැහැවුවට... මේ ගිතයේ අර්ථය ටිකක් බලන්න..
F u t u r e today ❤❤❤
Sinduwa lassanai but kisìma therumak nehe sinduwe
සාහිත්‍යය කලාව ඔයාට නිවන වගේ ඈතයි සහෝ...😪😪😪😪😪
Mokadda ban oya sinduwa melawa rahak na
මොනවද බන් මේ සිංදු ද පිස්සු නැතිනම් හොදයි
Sindu nathnam hodai.
අපේ උගත් මහත්වරු ටයි කෝට් ඇඳන් දන්සල් පෝලීමේ.කලාව සාහිත්‍යය ඔයාට නිවන වගේ ඈතයි සහෝ...😪😪😪
මම බුදුු දහම නමුත් ජේසු අයියා කියන්න එපා
Mnda anee ..Mona kiyanna da meewata
Arthawath nirmanayak karapan ban bada dagalanawane ban laleyi laleyi
Aragale sinduwakda me
Oya wage nirmana bihiwanne aragala karayangen thamai 😂
දංසල් කියන වචනයට මොහුගේ සංදුව තහනමි කරලා දංඩනිිති කියාකරයිද දහමට අපහස කලා කයල
Jesu aiya kiyala Pransa wipalawayata pera Europe rataka kiwwanam me kollawa Palliyen puchchala marala
මුන හු ද මේ 😂
මොනවද බං ඔය සිංදුද සල්ලි හොයන්න මුංට මොනව හරි කමක් නැහැ ඕවට කියන්නේ වදුරු සිංදු කියල බං
වදුරෙක් උන පලියට
ගහෙන් බැහැපන්
බිමට
කොළම කෑවට
වැඩිල නෑ
මොළේ.