Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෙලුව දාලා සිංදු trending එනවා ඒත් මේක කිසිම එහෙම දෙයක් නැතුව trending එනවා දැක්කම හිතුනා තාම ඉන්නවා කියලා ඒ මිනිස් කොටස❤🙏🏼
අනිවා❤
Ow
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ගීතය කවුරු ගායනා කලත් මේ කටහඩට ගහන්න කාටවත් බැ මාරම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනව
මට පුලුවන් අයියෝහ්😁😁😁
I am agreed with you 1000 times
👍 yes
Lassanai❤
Hmmmm ❤❤❤
බොරු පැශන් නෑ❤️නිහතමානී ලොකුකම් නෑ❤️සැබෑම දක්ෂයෙක්❤️ අර්ථය 100% ❤️බොරු විශුවල් නෑ❤️පොයිය නැති❤️කලාකරුවෙක් දැක්කා මෙන්න ..... සැබෑම දක්ශයෙක්❤️😼
🤩🤩🤩
ඔයා රැවටිලා…!
Fashion karatanam prashnayak na habay😂❤
මට වගේ ඒ වොයිස් එකට මුලු ඇගම හිරි වැටිල ගිහිපු අය කෝ... ඒ තරමට ආසයි ඒක අහනකොට.❤️😊
Me innawa apith
නිතර මුනගහෙන ඔහුගෙන් මෙ වදන්පෙල කොපමන අහුවත් එපා උනෙ නැහැනෙ ...❤❤❤❤❤
අැත්තමයි එ් හඩ මාරලස්සනයි
Meyage nama mokakda
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
රටට ගැලපෙන විදියට යතාර්ථවාදීව ජිවීතේට මුන දෙන අවංක කලාකරැවෙක්ව 2023 දැක ගැනිම මට ලොකු ආඩම්බරයක් ❤🫡🙏🏼🖖🌞
ඒකම වෙනස් විදියකට ruclips.net/video/d7-H8UiUKX4/видео.htmlsi=q2LAeoMt0bJS6ePW
😊😊😊😊
Yako eka muge මාකටින් එක😂
@@ChamodIroshan-fe6spඅන්න කතාව
0:35
ආටෝපෙට එහා ගිය ජීවිතයක කතාවක්♥️🔥
පොළොවේ පය ගහලා ජීවත්වන මනුස්සයෙක් ... හදවතින් සුභ පතනවා.......❤❤❤❤❤
ඔව් විහාරමහා දෙවි එකේ තියන් ෂෝ එකේ ටිකට එක 2000/= යි
පූජ්‍ය අත්තියේ පුණ්‍යරතන හාමුදුරුවන්ගේ අතින් ලියවුණු කාලයට ගැලපෙන ගීතයක් හරිම ලස්සනයි ....
namuth kisima kenek e gana kiyanna mata duka ape niwedaka niwedika parapura gana
මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා
@@indikagunasekera7764 උබ ඊට වඩා හොද ගීත රචකයෙක් වෙන්ඩ ඇති...🤣
@@kushanbuddhika4274 හරියටම හරි ඩෝ, පොඩ්ඩක් ඉවසලා හිටපන් ළඟදීම බස්සනවා සින්දු සෙට් එකක්.එතකොට බලාගනිං ගීත කියන්නේ මොනවාද කියලා.
@@indikagunasekera7764 ekata kamak, gobbayo ahai, umba porane , umba umbe sindu ahapan
මාරම ලස්සන සින්දුවක්.... කටහඩ හරිම ලස්සනයි.... තව නිර්මාණ කරන්න මේ වගේම..... හමුදුරුවනේ... ඔබ වහන්සේටත් ගොඩාක් පින් මේ වගේ ගීත ලියනවාට... 🙏🙏🙏🙏🙏🙏
👍👍👍
හිරු නම් නෙවෙයි ..මේ කොල්ලායි අපි අගයන්නේ...❤❤❤❤
හිරු ගෙන්නුවේ නැත්තං බලෙං එන්න බෑනේ.හොඳක් කලත් දේශපාලන ඇහෙන් බලන්න එපා
❤❤ මට කොච්චර ඇහුවත් මදි නිතර නිතර අහන්න ආසයි මේ කට හඬ ❤❤❤ ජය වේවා තවත් සිංදු ඕනෑ ❤❤ පිටරට ඉඳලා පිටරට පිට කවරේ බැලූ වේ ❤❤❤
නියමට ගලපෙනවා රටක් වට්න සිංදු වක්
@@srimaperera2305 තෙරුවන් සරණයි හැමෝටම
Pitarata inna apita loku haiyak oyage telent bro
ඇත්ත
සිරා❤
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ 👌
අපේ ජීවිතේම දිගහැරපු සිංදුවක් වගේම...හදවතටම කතා කරපු ගායකයෙක්..😊😊❤❤❤❤
හරි ලස්සනට විදින්න පුලුවන් ගීතයක් ...දැන් කාලේ ඇහෙන ටින් බෙලෙක්ක කුනුහර්ප සිංදු වලට වඩා කොච්චර ලස්සනද? උගත් කමේ වෙනස කියන්නෙ මේක තමා 🔥
කියපු එකා දැක්ක ගොඩක් උන් මල් දුන්නට ලියපු එකාට ඉතිරි උනේ කොලේ විතරයිඅත්තිඩියෙ හාමුදුරුවෝ ❤
හාමුදුරුවොනේ ලීවේ 🌸
සිරාවටම 👍👍
Neyamai,ahannaahanna,asi
සත්තකින්ම
හරි සරල මනුස්සයෙක් නිහතමානී කලාකරුවෙ ඇදගෙන ඉන්න ඇඳුමෙන්ම කියන්න පුළුවන් එහෙම මිනිස්සු ගොඩක් අඩුයි ❤❤
😅😅😅😅
පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවෙ 😂😂😂
Adumen nam itin kiyanna ba😂😂
@@lakminadeesha2287anna ekai😂
ඇඟ පුරාම Music තියෙන කෙනෙකුට තමා මේ ගතියට Present කරන්න පුළුවන්...❤
ඉතා ලස්සන අර්ථවත් ගායනයක්❤
Mokadda arte
නියමයි සහෝදරයා ආදරෙයි හැමදාම ❤
අහන්න අප්පිරිය සිංදු අැහෙන කාලෙ අහන්න අාස හිතෙන සිංදුවක් කාලාට ගැලපෙන.👍👍👍👍👍
මෙි ගිතය අහන කොට හිතට දැනෙන හැගීම විස්තර කරන්න අමාරැයි,හරිම ලස්සන කට හඩ වචන මාරමලස්සනයි සුන්දරයි .
අනේ...සංජිව අයියේ හඩ භාවනාවක්....ආදරෙයි හැමදාමත් ❤❤❤
සුපිරි.. ඔය සිංදුව තේරුම් ගන්න එකෙක්ට ජීවිතේ ගැන අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ.. නියමයි සහෝ. Respect .
මේ වගෙ ගායකයෙක් නම් මම කවදාවත් දැකලා නැහැ.මේ තමයි මගෙ පලවෙනි ගායකයා.
අත්තිඩියේ හාමුදුරුවන්ගේ පද ටික 🌸🌸🌸
Okama kiyavanna epa bn
@@ArunaaththanayakeAththanayake ඇයි උඹට ජෙලස් ද 😂 කුහකයා
පද රචනය ලියපු කෙනාව සිහිපත් කරන එක ගෞරව කිරීමක්. බොහොම ස්තුතියි!
මම නම් සිංදු අහන්නෙම නැති තරම් දවසක් කවුරැහරි කිව්වා මේක හාමුදුරැනමක් ලියපු එකක් කියලා එ හින්දාම මම සිංදුව හොයලා ඇහුවෙ අැත්තටම අහන්නේ පද ටික ලස්සන නිසා.
තව නැද්ද ඒ සාදුගෙ සිංදු ?
l.T.N එකේ කියපු කොලිටිය, ඒ ෆීලීන් එක මේකේ නෑ... song එක හොඳ උනාට අයි.ටී.එන් එකේ තිබුණේ වශීවෙන කොලිටියක්..👆👆
Siraawtm
@@shehansamarakoon5506 👆👆
ඔව්. මේකෙ නිකං අර musical show එකක ගහන විදියට ගැහුවෙ.
@@sudathrohana8931 🤮🤮🤮
අර්ථවත් ගීත යක්
කනගාටුවට කරුන නම් මේ වටිනා පද ටික ලියපු අපේ අත්තිඩියෙ පොඩි හාමුදුරුවෝ ගැන කවුරුත් අහන්නෑනේ...
චුට්ටක් ඉවසං ඉන්නකො සිංදුව ත්‍රෙඩිං වෙනකම්! පොපුල උනාට පස්සෙ සාදුවත් ඉස්සරහට ගමු!තාම සෝං එක පොපුලර් ව්ව්ගෙන යන ගමං ❤😂
ඔව්.ගායකවත් ඔය ගැන කියනවා අහලා නැ
Aththa
@@SSumedha ow neda mama kiyanne pada rachakaya gana mathak karanna ona padawal tika liyaune naththam gayana karanne mokakda
Meti.tibbata.walan.hadanna.be
පඩ ශෝ නැ නිහතමානී මනුස්සයෙක් , ඒවගේම වැඩ්ඩේක් ආදරේයි ඉතින් ඒකේන්ම බුදු සරණයි සන්ජිව අයියේ, ඔයා ඒනවනම් ඕනිම වැඩ් සටහනක් බලනවා ❤️🙏💘💘💘💘
සින්දුව පට්ට ඔයාගෙ මූන අමුතු ලස්සනක් තීනවා❤❤❤❤
හරිම ලස්සන සින්දුවක්.නියම උගත් කලා කරුවෙක්.අහන්න අහන්න ආසයි.
අපි.කවුද.කියා.මෙයාහරිය්ටම.අදුනගතේතේඩ්රීම්ශා.වැඩ.සටහනින්ලස්සන.හන්ඩක්.ලස්සනරූපයක්.ලස්සන.හදවතක්ඇති.උතුම්.මිනිසෙක්❤❤
අත්තිඩියේ හිමියන්ගේ පද ටික මේ හරිම වටිනවා
අත්තියෙ හිමියන් හට තවත් මෙවැනි සිංදු ලියන්න රස සංකල්පනාවන් මැවෙවා. පාද නමස්කාර කර සුභ පතනවා
Aniwaryayenma Un wahaseta thawathawath meaning padasankalpana bihikireemata sakthiya daheerya lebewa.Theruwan Saranai
කවුරැ කොහොම මේ ගීතය ගායනා කලත් මේතුමා ගායනා කරන පැහැදිලි උච්චාරනය බර හඩ ගායන ව්ලාසය කා ලගවත් නැ ඒ හඩටම ලිය උන සාර්ථක ගීතයක් ❤❤❤
මේ සිංදුව කව්රු ගායනාකලත් මේ වොයිස් එකට ගහන්න කාටවත් බෑ ඒක තමයි හිතට වදින එකම වොයිස් එක ජයවේවා සන්ජීව් ලෝන්ලියන්ස් කළාකරුවානණි 💪
අද කාලේට ගැලපෙන සුපිරි ගීතයක් ❤❤❤❤
Sanjeew ආවේනික voice එකක් ❤️මං හිතන් නැහැ මේ තරම් කාටවත් ගයන්න පුළුවන් කියලා ඒ තරමට ලස්සනයි ❤️❤️
සරලයි සුන්දරයි විශිෂ්ටයි.විශිෂ්ට පද රචනයකට සුන්දරම කටහඬකින් ගායනා කරන සරල මිනිස්සුන්ගේ කතන්දරය.
Sanjana s really beautiful this time ❤❤❤
හැමදාම ආදරෙයි ❤
අපි හැමදාම බැලුවේ පොතට කලින් පිට කවරේ❤❤❤❤
ඒ කටහඬටම තමයි ඒ පද ටික ගැලපෙන්නෙ.බොරු රඟපෑම් නෑ.බාගෙට ඇග පෙන්නන කෙල්ලො දාලා විෂුවල් නෑ.හරි ම සරලයි,අර්ථවත්,හැඟීම් දනවන ලස්සන පදපෙලක අපූර්වත්වය විදවන අත්තඩියේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ 🙏🙏🙏 ගායකයා ගැන කවර කතාද.අති විශිෂ්ටයි ❤️❤️💐
ඒ කටහඩ ලස්සනයි .මේ සිංදුවේ අර්ථය හරි .පිතින් හොද නහැ කියපු මිනිසුන් ගොඩක් හොදයි. ගොඩක් හොදයි කියලා අපි අදහන් ඉන්න මිනිසුන් අන්තිම නරකයි ❤ හොද නහැ
අව්‍යාජ පොලොවෙ පයගහල ජීවත් වෙන සුපිරි කොල්ලෙක්
නියමයි කොච්චර බැලුවත් එපාවෙන්නෑ ආදරෙයි ❤❤
එයා සින්දුව විදින ගමන්මයි කියන්නෙ.....😌❤️
දෙරන dream star අන්ජලීත් මේ සින්දුව කියනවා මේ වගේම ලස්සනට.
7kgk
Amazing voice🥺😍
අහන්නත් දකින්නත් ආසයි මේ වගේ දක්ෂ නිර්මාණශීලි කලාකරුවන්ගේ වැඩ... 👏👏👏
Sanjana akki marama lssnii❤voice eknm patta😮
🙂😂😂 gon comment
Thanks malli
බාගෙට හෙලුවෙන් කෙල්ලො දාලා හෙන ලොකු කතන්දර දාලා සිංදු trending වෙනවා famous වෙනවා.😖 හැබැයි ඒ මුකුත්ම නැතුව සරල වචන ටිකකට ගින්දර කටහඬක් famous වෙලා trending වෙනවා.❤️ "අමු" නියමයි..🔥🔥
Sanajanage lassana... maru song eka.❤🎉
ඇත්තටම එක මරු නෙහ් 😕✌♥️ නියමයි හිතට සුපිරි යටම වදිනවා❤
ඒක ඇත්ත ❤️❤️❤️
ඒ uncommon ගිටාර් පහර වෙනමම රහක් 🔥🔥🔥🔥
මේ වගේ ලස්සන සිංදු තව තවත් කියන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️
😊
කීපාරක්නම් අහන්න ඇතිද?, අම්මෝ පිස්සු හැදෙනවා හොදේ.....ආදරෙයි ❤❤❤
මාරම ලස්සනයි ❤❤ සෝබන නැ භාවනවක් 😘😘😘😘😘
වෙනම රසයක් ❤❤❤❤❤❤ හිත්ට වදින මෙලඩි එකක් ...👍👍👍👍👍
මේ පද ටික ලියපු පට් දක්ශයා අපේ අත්තිඩියේ පොඩි හිමි.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඉන්දික අයියා අත්තිඩියේ..
සුපිරි ❤❤❤❤❤❤❤
ආදරණීයයි ඔබ..ලොකුකම් ලොකු ශෝ නැති ...❤❤❤
Super voice ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤🥺☺️✌️
හරිම ලස්සනයි me wage kala කරුවන් බිහි වේවා ❤❤❤❤..man kumudu සවුදි
විඳින්න පුළුවන්.ලස්සනම ගායනයක් ❤❤❤
ගැම්මක්❤❤❤❤❤❤
Aeyage voice aeka mara lassanay ♥️♥️♥️♥️
හරිම ලස්සන සින්දුවක් පුතේ...❤❤ ඔයාට ජය වේවා..🎉🎉
ආඩම්බරයි මේ වගේ හැකියාවට 🎉
8jhg😮😮😢 2:22
අදට ගැලපෙන සරල බාසාව.අහන්න ආසහිතෙනව.ගැඹුරු අර්ථය.
kollai kellai dennama lassanai
යතාර්ට්තය සැබවින්ම ගීතයකින් දකින ආදරනීය කලාකරුවෙක් තවත් අර්තවත් ලස්සන නිර්මාන කරන්න වාසනාව ශක්තිය දහිර්‍යා ලැබේවා සැබැවින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me githaya liuwa hamuduruwantath budusaranai.me.katahadatath budusaranai..hedei me sinduwa kauru kiuwath sanjeewge leval aken nam kiyanna bea...bea...bea...aka marama rasayak
Mage asama songs list ekt aw me song ek Maram lassaniiiii sinduwa ❤❤
ඇත්තටම මාර ලස්සනයි ඒ කටහඬටම හැදුණු ගීතයක්ම තමයි
අපේ ගනන් සර් ❤
Sanjana's sweet smiley face with Lonliyes's heavy voice gives a different taste...❤Deep voice Realistic meaning ❤❤(Elvis Presley ge podi look ekakuth tiyenawa Lonliyes style eke.)❤❤❤Dias ge nangi ta passe hema tissema ahana song eka me..😊😅❤
මේ සින්දුව rap කරන්ඩවත් music වෙනස් කරල කියන්නවත් හිතන්නවත් එපා සහෝදරයා .ඒ තරම් වටිනවා වගේ ම හරිම ලස්සනයි මේ සින්දුව .❤❤❤
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්
මගේ එකා... ආදරෙයි කොල්ලා.....🔥🔥🔥🔥
මියුස්ක් එකත් ගියානම් පට්ට ❤🎉
මේක නම් ගීතාත්මක බණක් ඒ තරමි සුන්දරයි ගීතයටම ආවේණික හඩ අපුරු සිතුවම් පෙළක්
සිංදුවත් මරු වොයිස් එකට් මරු ❤️👍😍
macho ela kollek thamaie, first time dakke bata dekak daala studio eke present karanawa, sinduwe wage real bullet ekak thamaie me....
සුපිරි අයියේ බුදුසරණයි දෙවිපිහිටයි
පට්ට 😮🎉😊😮🎉
❤❤නියමයි සහෝදරය❤❤
මෙ හඩ.❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි ,හොඳ ගීතයක්
හරිම ලස්සනයි සිංදුව විදින ගමන්මයි එයා ඒක කියන්නෙ මට චිත්‍රපටයක් වගේ මැවිලා පේනවා සිංදුව අහනකොට
හදවතින්ම කියන්නෙ මේ..උඹට බුදු සරණයි සහෝදරයා..🙏🏾❤️
කී සැරයක් ඇහුවද මේ සින්දුව ❤❤❤❤❤❤❤❤
හරීම නිහතමානී කෙනෙක්. අංජලීට නැඟිටලා ගහපු සැලුට් එක. ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤
Gayan ❤💖💖♥️
සුපිරියක් ඈ🎉
පට්ට විදිහට සමාජේ කොන් කරන මිනිස්සුන්ගේ තමා හිතහොද ඔයා කියනවා එකේ සුපිරියටම🤗
පට්ට ❤ 2:38
Supiri thada supiri actress 👍👍👍👍👍👍👍
මේ වෙනකොට සියපාරකට වඩා අහන්න ,බලන්න ඇති. ඒ තරමටම ලස්සනයි .👌👌👌👌
හෙලුව දාලා සිංදු trending එනවා ඒත් මේක කිසිම එහෙම දෙයක් නැතුව trending එනවා දැක්කම හිතුනා තාම ඉන්නවා කියලා ඒ මිනිස් කොටස❤🙏🏼
අනිවා❤
Ow
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ගීතය කවුරු ගායනා කලත් මේ කටහඩට ගහන්න කාටවත් බැ මාරම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනව
මට පුලුවන් අයියෝහ්😁😁😁
I am agreed with you 1000 times
👍 yes
Lassanai❤
Hmmmm ❤❤❤
බොරු පැශන් නෑ❤️
නිහතමානී ලොකුකම් නෑ❤️
සැබෑම දක්ෂයෙක්❤️
අර්ථය 100% ❤️
බොරු විශුවල් නෑ❤️
පොයිය නැති❤️
කලාකරුවෙක් දැක්කා මෙන්න ..... සැබෑම දක්ශයෙක්❤️😼
🤩🤩🤩
ඔයා රැවටිලා…!
Fashion karatanam prashnayak na habay😂❤
මට වගේ ඒ වොයිස් එකට මුලු ඇගම හිරි වැටිල ගිහිපු අය කෝ... ඒ තරමට ආසයි ඒක අහනකොට.❤️😊
Me innawa apith
නිතර මුනගහෙන ඔහුගෙන් මෙ වදන්පෙල කොපමන අහුවත් එපා උනෙ නැහැනෙ ...❤❤❤❤❤
අැත්තමයි එ් හඩ මාරලස්සනයි
Meyage nama mokakda
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
රටට ගැලපෙන විදියට යතාර්ථවාදීව ජිවීතේට මුන දෙන අවංක කලාකරැවෙක්ව 2023 දැක ගැනිම මට ලොකු ආඩම්බරයක් ❤🫡🙏🏼🖖🌞
ඒකම වෙනස් විදියකට ruclips.net/video/d7-H8UiUKX4/видео.htmlsi=q2LAeoMt0bJS6ePW
😊😊😊😊
Yako eka muge මාකටින් එක😂
@@ChamodIroshan-fe6spඅන්න කතාව
0:35
ආටෝපෙට එහා ගිය ජීවිතයක කතාවක්♥️🔥
පොළොවේ පය ගහලා ජීවත්වන මනුස්සයෙක් ... හදවතින් සුභ පතනවා.......❤❤❤❤❤
ඔව් විහාරමහා දෙවි එකේ තියන් ෂෝ එකේ ටිකට එක 2000/= යි
පූජ්‍ය අත්තියේ පුණ්‍යරතන හාමුදුරුවන්ගේ අතින් ලියවුණු කාලයට ගැලපෙන ගීතයක් හරිම ලස්සනයි ....
namuth kisima kenek e gana kiyanna mata duka ape niwedaka niwedika parapura gana
මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා
@@indikagunasekera7764 උබ ඊට වඩා හොද ගීත රචකයෙක් වෙන්ඩ ඇති...🤣
@@kushanbuddhika4274 හරියටම හරි ඩෝ, පොඩ්ඩක් ඉවසලා හිටපන් ළඟදීම බස්සනවා සින්දු සෙට් එකක්.
එතකොට බලාගනිං ගීත කියන්නේ මොනවාද කියලා.
@@indikagunasekera7764 ekata kamak, gobbayo ahai, umba porane , umba umbe sindu ahapan
මාරම ලස්සන සින්දුවක්.... කටහඩ හරිම ලස්සනයි.... තව නිර්මාණ කරන්න මේ වගේම..... හමුදුරුවනේ... ඔබ වහන්සේටත් ගොඩාක් පින් මේ වගේ ගීත ලියනවාට... 🙏🙏🙏🙏🙏🙏
👍👍👍
හිරු නම් නෙවෙයි ..මේ කොල්ලායි අපි අගයන්නේ...❤❤❤❤
හිරු ගෙන්නුවේ නැත්තං බලෙං එන්න බෑනේ.හොඳක් කලත් දේශපාලන ඇහෙන් බලන්න එපා
❤❤ මට කොච්චර ඇහුවත් මදි නිතර නිතර අහන්න ආසයි මේ කට හඬ ❤❤❤ ජය වේවා තවත් සිංදු ඕනෑ ❤❤ පිටරට ඉඳලා පිටරට පිට කවරේ බැලූ වේ ❤❤❤
නියමට ගලපෙනවා රටක් වට්න සිංදු වක්
@@srimaperera2305 තෙරුවන් සරණයි හැමෝටම
Pitarata inna apita loku haiyak oyage telent bro
ඇත්ත
සිරා❤
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ 👌
අපේ ජීවිතේම දිගහැරපු සිංදුවක් වගේම...හදවතටම කතා කරපු ගායකයෙක්..😊😊❤❤❤❤
හරි ලස්සනට විදින්න පුලුවන් ගීතයක් ...දැන් කාලේ ඇහෙන ටින් බෙලෙක්ක කුනුහර්ප සිංදු වලට වඩා කොච්චර ලස්සනද? උගත් කමේ වෙනස කියන්නෙ මේක තමා 🔥
කියපු එකා දැක්ක ගොඩක් උන් මල් දුන්නට
ලියපු එකාට ඉතිරි උනේ කොලේ විතරයි
අත්තිඩියෙ හාමුදුරුවෝ ❤
හාමුදුරුවොනේ ලීවේ 🌸
සිරාවටම 👍👍
Neyamai,ahannaahanna,asi
සත්තකින්ම
හරි සරල මනුස්සයෙක් නිහතමානී කලාකරුවෙ ඇදගෙන ඉන්න ඇඳුමෙන්ම කියන්න පුළුවන් එහෙම මිනිස්සු ගොඩක් අඩුයි ❤❤
😅😅😅😅
පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවෙ 😂😂😂
Adumen nam itin kiyanna ba😂😂
@@lakminadeesha2287anna ekai😂
ඇඟ පුරාම Music තියෙන කෙනෙකුට තමා මේ ගතියට Present කරන්න පුළුවන්...❤
ඉතා ලස්සන අර්ථවත් ගායනයක්❤
Mokadda arte
නියමයි සහෝදරයා ආදරෙයි හැමදාම ❤
අහන්න අප්පිරිය සිංදු අැහෙන කාලෙ අහන්න අාස හිතෙන සිංදුවක් කාලාට ගැලපෙන.👍👍👍👍👍
මෙි ගිතය අහන කොට හිතට දැනෙන හැගීම විස්තර කරන්න අමාරැයි,හරිම ලස්සන කට හඩ වචන මාරමලස්සනයි සුන්දරයි .
අනේ...සංජිව අයියේ හඩ භාවනාවක්....ආදරෙයි හැමදාමත් ❤❤❤
සුපිරි.. ඔය සිංදුව තේරුම් ගන්න එකෙක්ට ජීවිතේ ගැන අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ.. නියමයි සහෝ. Respect .
මේ වගෙ ගායකයෙක් නම් මම කවදාවත් දැකලා නැහැ.මේ තමයි මගෙ පලවෙනි ගායකයා.
අත්තිඩියේ හාමුදුරුවන්ගේ පද ටික 🌸🌸🌸
Okama kiyavanna epa bn
@@ArunaaththanayakeAththanayake ඇයි උඹට ජෙලස් ද 😂 කුහකයා
පද රචනය ලියපු කෙනාව සිහිපත් කරන එක ගෞරව කිරීමක්. බොහොම ස්තුතියි!
මම නම් සිංදු අහන්නෙම නැති තරම් දවසක් කවුරැහරි කිව්වා මේක හාමුදුරැනමක් ලියපු එකක් කියලා එ හින්දාම මම සිංදුව හොයලා ඇහුවෙ අැත්තටම අහන්නේ පද ටික ලස්සන නිසා.
තව නැද්ද ඒ සාදුගෙ සිංදු ?
l.T.N එකේ කියපු කොලිටිය, ඒ ෆීලීන් එක මේකේ නෑ... song එක හොඳ උනාට අයි.ටී.එන් එකේ තිබුණේ වශීවෙන කොලිටියක්..👆👆
Siraawtm
@@shehansamarakoon5506 👆👆
ඔව්. මේකෙ නිකං අර musical show එකක ගහන විදියට ගැහුවෙ.
@@sudathrohana8931 🤮🤮🤮
අර්ථවත් ගීත යක්
කනගාටුවට කරුන නම් මේ වටිනා පද ටික ලියපු අපේ අත්තිඩියෙ පොඩි හාමුදුරුවෝ ගැන කවුරුත් අහන්නෑනේ...
චුට්ටක් ඉවසං ඉන්නකො සිංදුව ත්‍රෙඩිං වෙනකම්! පොපුල උනාට පස්සෙ සාදුවත් ඉස්සරහට ගමු!
තාම සෝං එක පොපුලර් ව්ව්ගෙන යන ගමං ❤😂
ඔව්.ගායකවත් ඔය ගැන කියනවා අහලා නැ
Aththa
@@SSumedha ow neda mama kiyanne pada rachakaya gana mathak karanna ona padawal tika liyaune naththam gayana karanne mokakda
Meti.tibbata.walan.hadanna.be
පඩ ශෝ නැ නිහතමානී මනුස්සයෙක් , ඒවගේම වැඩ්ඩේක් ආදරේයි ඉතින් ඒකේන්ම බුදු සරණයි සන්ජිව අයියේ, ඔයා ඒනවනම් ඕනිම වැඩ් සටහනක් බලනවා ❤️🙏💘💘💘💘
සින්දුව පට්ට ඔයාගෙ මූන අමුතු ලස්සනක් තීනවා❤❤❤❤
හරිම ලස්සන සින්දුවක්.නියම උගත් කලා කරුවෙක්.අහන්න අහන්න ආසයි.
අපි.කවුද.කියා.මෙයා
හරිය්ටම.අදුනගතේතේ
ඩ්‍රීම්ශා.වැඩ.සටහනින්
ලස්සන.හන්ඩක්.ලස්සන
රූපයක්.ලස්සන.හදවතක්
ඇති.උතුම්.මිනිසෙක්❤❤
අත්තිඩියේ හිමියන්ගේ පද ටික මේ හරිම වටිනවා
අත්තියෙ හිමියන් හට තවත් මෙවැනි සිංදු ලියන්න රස සංකල්පනාවන් මැවෙවා.
පාද නමස්කාර කර සුභ පතනවා
Aniwaryayenma
Un wahaseta thawathawath meaning padasankalpana bihikireemata sakthiya daheerya lebewa.
Theruwan Saranai
කවුරැ කොහොම මේ ගීතය ගායනා කලත් මේතුමා ගායනා කරන පැහැදිලි උච්චාරනය බර හඩ ගායන ව්ලාසය කා ලගවත් නැ ඒ හඩටම ලිය උන සාර්ථක ගීතයක් ❤❤❤
මේ සිංදුව කව්රු ගායනාකලත් මේ වොයිස් එකට ගහන්න කාටවත් බෑ ඒක තමයි හිතට වදින එකම වොයිස් එක ජයවේවා සන්ජීව් ලෝන්ලියන්ස් කළාකරුවානණි 💪
අද කාලේට ගැලපෙන සුපිරි ගීතයක් ❤❤❤❤
Sanjeew ආවේනික voice එකක් ❤️මං හිතන් නැහැ මේ තරම් කාටවත් ගයන්න පුළුවන් කියලා ඒ තරමට ලස්සනයි ❤️❤️
සරලයි සුන්දරයි විශිෂ්ටයි.විශිෂ්ට පද රචනයකට සුන්දරම කටහඬකින් ගායනා කරන සරල මිනිස්සුන්ගේ කතන්දරය.
Sanjana s really beautiful this time ❤❤❤
හැමදාම ආදරෙයි ❤
අපි හැමදාම බැලුවේ පොතට කලින් පිට කවරේ❤❤❤❤
ඒ කටහඬටම තමයි ඒ පද ටික ගැලපෙන්නෙ.බොරු රඟපෑම් නෑ.බාගෙට ඇග පෙන්නන කෙල්ලො දාලා විෂුවල් නෑ.හරි ම සරලයි,අර්ථවත්,හැඟීම් දනවන ලස්සන පදපෙලක අපූර්වත්වය විදවන අත්තඩියේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ 🙏🙏🙏 ගායකයා ගැන කවර කතාද.අති විශිෂ්ටයි ❤️❤️💐
ඒ කටහඩ ලස්සනයි .මේ සිංදුවේ අර්ථය හරි .පිතින් හොද නහැ කියපු මිනිසුන් ගොඩක් හොදයි. ගොඩක් හොදයි කියලා අපි අදහන් ඉන්න මිනිසුන් අන්තිම නරකයි ❤ හොද නහැ
අව්‍යාජ පොලොවෙ පයගහල ජීවත් වෙන සුපිරි කොල්ලෙක්
නියමයි කොච්චර බැලුවත් එපාවෙන්නෑ ආදරෙයි ❤❤
එයා සින්දුව විදින ගමන්මයි කියන්නෙ.....😌❤️
දෙරන dream star අන්ජලීත් මේ සින්දුව කියනවා මේ වගේම ලස්සනට.
7kgk
Amazing voice🥺😍
අහන්නත් දකින්නත් ආසයි මේ වගේ දක්ෂ නිර්මාණශීලි කලාකරුවන්ගේ වැඩ... 👏👏👏
Sanjana akki marama lssnii❤voice eknm patta😮
🙂😂😂 gon comment
Thanks malli
බාගෙට හෙලුවෙන් කෙල්ලො දාලා හෙන ලොකු කතන්දර දාලා සිංදු trending වෙනවා famous වෙනවා.😖 හැබැයි ඒ මුකුත්ම නැතුව සරල වචන ටිකකට ගින්දර කටහඬක් famous වෙලා trending වෙනවා.❤️ "අමු" නියමයි..🔥🔥
Sanajanage lassana... maru song eka.❤🎉
ඇත්තටම එක මරු නෙහ් 😕✌♥️ නියමයි හිතට සුපිරි යටම වදිනවා❤
ඒක ඇත්ත ❤️❤️❤️
ඒ uncommon ගිටාර් පහර වෙනමම රහක් 🔥🔥🔥🔥
මේ වගේ ලස්සන සිංදු තව තවත් කියන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️
😊
😊
කීපාරක්නම් අහන්න ඇතිද?, අම්මෝ පිස්සු හැදෙනවා හොදේ.....ආදරෙයි ❤❤❤
මාරම ලස්සනයි ❤❤ සෝබන නැ භාවනවක් 😘😘😘😘😘
වෙනම රසයක් ❤❤❤❤❤❤ හිත්ට වදින මෙලඩි එකක් ...👍👍👍👍👍
මේ පද ටික ලියපු පට් දක්ශයා අපේ අත්තිඩියේ පොඩි හිමි.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඉන්දික අයියා අත්තිඩියේ..
සුපිරි ❤❤❤❤❤❤❤
ආදරණීයයි ඔබ..ලොකුකම් ලොකු ශෝ නැති ...❤❤❤
Super voice ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤🥺☺️✌️
හරිම ලස්සනයි me wage kala කරුවන් බිහි වේවා ❤❤❤❤..man kumudu සවුදි
විඳින්න පුළුවන්.ලස්සනම ගායනයක් ❤❤❤
ගැම්මක්❤❤❤❤❤❤
Aeyage voice aeka mara lassanay ♥️♥️♥️♥️
හරිම ලස්සන සින්දුවක් පුතේ...❤❤ ඔයාට ජය වේවා..🎉🎉
ආඩම්බරයි මේ වගේ හැකියාවට 🎉
8jhg😮😮😢 2:22
අදට ගැලපෙන සරල බාසාව.
අහන්න ආසහිතෙනව.
ගැඹුරු අර්ථය.
kollai kellai dennama lassanai
යතාර්ට්තය සැබවින්ම ගීතයකින් දකින ආදරනීය කලාකරුවෙක් තවත් අර්තවත් ලස්සන නිර්මාන කරන්න වාසනාව ශක්තිය දහිර්‍යා ලැබේවා සැබැවින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me githaya liuwa hamuduruwantath budusaranai.me.katahadatath budusaranai..hedei me sinduwa kauru kiuwath sanjeewge leval aken nam kiyanna bea...bea...bea...aka marama rasayak
Mage asama songs list ekt aw me song ek
Maram lassaniiiii sinduwa ❤❤
ඇත්තටම මාර ලස්සනයි ඒ කටහඬටම හැදුණු ගීතයක්ම තමයි
අපේ ගනන් සර් ❤
Sanjana's sweet smiley face with Lonliyes's heavy voice gives a different taste...❤
Deep voice
Realistic meaning ❤❤
(Elvis Presley ge podi look ekakuth tiyenawa Lonliyes style eke.)❤❤❤
Dias ge nangi ta passe hema tissema ahana song eka me..😊😅❤
මේ සින්දුව rap කරන්ඩවත් music වෙනස් කරල කියන්නවත් හිතන්නවත් එපා සහෝදරයා .ඒ තරම් වටිනවා වගේ ම හරිම ලස්සනයි මේ සින්දුව .❤❤❤
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්
මගේ එකා... ආදරෙයි කොල්ලා.....🔥🔥🔥🔥
මියුස්ක් එකත් ගියානම් පට්ට ❤🎉
මේක නම් ගීතාත්මක බණක්
ඒ තරමි සුන්දරයි ගීතයටම ආවේණික හඩ අපුරු සිතුවම් පෙළක්