Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සින්දු කියන්නේ මේවටනේ. දැන් කාලෙ තියෙන්නේ සින්දු නෙවේ ගෑනු හින්දා අඩන ඒවනේ🤍
මේ වැනි සල්ලි හා ෂෝ පිටිපස්සේ එලෙව්වේ නැති සුපිරි අහිංසක කලාකරුවෝත් අප රටේ සිටියා.ආදරණීය රෝයි පීරිස් ගායකයාට නිවන් සුවය අත් වේවා.🙏
අකාලයේ අපිට අහිමි වුන තවත් සොඳුරු හඩක්😢😢😢
නිහාල් ගම්හෙවා සර්ගෙ ලස්සන නිර්මාණ ❤ මෙ ගායකයො පට්ටම අහිංසකයි නිවන් සුව ලැබෙවා 🙏🙏🙏
Product of youth centre(Bollwood)
අපි විරහව විඳගත්ත ගීත 😊😊😊😊
දැන් ඒවා වගේ නෙවෙයි ඇත්තටම දැනෙන්නම කියන සින්දු . තේරුමක් තියනසින්දු ❤
ආදරෙයි හදවතින්ම
අද අහම්බෙන් රේඩියෝ එකේ ඇහිලා හොයාගෙන ඇවිත් ඇහුවේ. ලස්සන පරන සින්දුවක් ගියාම ආයෙ ආයෙ අහන්න ආසයි. දැන් තියෙන විරහ වගේ නෙවෙයි.
අදකාලේ...ලලයි ලිලයි වගේද... මෙන්න සිංදු ❤❤❤👉👊👊
ekenma...❤❤❤❤
❤❤❤බාවනාවක්
ඒ අතිතය කොච්චර සුන්දර ද , තාමත් ආදරෙයි ❤❤❤❤❤
86,87,පිස්සුවක් ,මේවා
අද කාලේ ගෑනුන්ට වදින ගාතා වගේද මේවා...❤❤❤❤
සිරාවටම ❤
Ekenma
මේවා බෙහෙත් බං❤
සර්..මමත් ඔයාගෙන් සංගීතය ඉගෙන ගත්තා .කොට්ටුකච්චිය ඉස්කෝලේ .ඔබතුමා දකින්න ලැබීම මට ලොකු සතුටක්.ඔබ තුමාට නිදුක් නිරෝගී .දීර්ගායුෂ සම්පත්තිය ලැබේවා ..
Koheda kottukachchiya thiyenne yalu
මේ ගීතය නිර්මාණය කළ සහ ගායනා කළ ජෝයි පිරීස් මහත්මයා දැනට අවුරුදු කිහිපයකට පෙර අප අතරින් සදහටම සමු ගත්තා.
@@lahirukoshila3933 පුත්තලමේ
@@sharmila9072 hmm..oya eheda
දැන් මොන සිංදු ද මෙවා තමා හදවත නිවපු ගීත .දැන් ඒකටත් එක්ක මී හරක් තප්පුලනවා වගේ . කිසිම රසයක් නැති වවන සෙටි එකක් එකතු කරලා තාලයක් දාගෙන නහයෙන් අඩනවා.සමහර වෙලාවට බඩත් බුරුල් වෙනවා වගේ ඒවා අහපුවම.
අද වගෙ බොලද සින්දු නෙමෙයි මෙවා...පට්ට ලස්සනයි..හිතට දැනෙන සින්දු..🖤🔥
ඇයි රෝයි පීරිස්ල , ප්‍රින්ස් ල වගේ ගායකයො දැන් බිහි නොවන්නේ.. ගලාගෙන යන සිංදු , හදවතට දැනෙන වචන, කණට මිහිරි තනු.. ආයෙ නම් කවද අහන්නද 😌
lassan sindu ❤️❤️
මචං දැන් ඉන්නේ ගැහැණු පෙරේතයෝ
Attatama mewage kalawk mona taram lassanada
😥😥
😥
නිවන් සුව අත්වේවා සහෝදරයා ට.
අදත් මේ වගේ සින්දු ලියවෙනවනම් නේ❤❤❤දැන් සින්දු ලියන අය ලියන්නෙ මොනාද හිතෙනව මේව ඇහුවම ❤❤🎉🎉🎉
Ape අවාසනාවකට nathi una ලස්සන කලාකරුවන් නිවන් සුව
කියන්න වචනය නැ .නියමයි .සිංදු නම් සිංදු අයෙ මෙවට ගහන්න එවා නැ ....
"මා දෑසේ වේදනානුඹ දෑසේ පෙම් සිනාඑනමුදු මගේ හදේනැත වෛර චේතනාපෙරදා ඔබෙන් මෙමාලැබූ නුහුරු කල්පනාසාගරය සේ එදා ආදරය ගොනු කළාඒ සිහින මව මවා මා දෑස තෙත් කළාමා දෑසේ වේදනානුඹ දෑසේ පෙම් සිනාඑනමුදු මගේ හදේනැත වෛර චේතනා මා ගයන ගීතයේරාවෙ ගුවනින් ඇසේඒ සෝසුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේමා දෑසේ වේදනාඔබ දෑසේ පෙම් සිනාඑනමුදු මගේ හදේනැත වෛර චේතනා"❤
Backing නීට් ❤️ ලස්සනම සින්දුවක් නිවන් සුව සර් 🙏
Flashback ලර Beam light එකක් වත් නැති කාලේ ගහපු ශෝ මේවා..❤
අයියෝ...සර් ජීවතුන් අතර නැද්ද ...සර් ඔබට .සුගති ආත්මයක් ලැබේවා ...
Ne sir nethi una
dan au 2 wage ate nate wala
සදාකාලික සිංදු
මේ ගීය ඇසුවේ මා .....ඔබ නිසා....ම වේ..මගේ ගීත ගොඩේ, පුන්චි කාලෙම ආදරය හිතට වද්දපු. මා දැසේ වේදනා.
නිවන්සුව ලැබේවා කලා කරුවණනි 🙏🙏🙏
Special thank to Mr Nihal Gamhewa for creating these songs. Can't compare today most crying songs with this beautiful songs. Roy pueris Niwan suwa obata.
Niyamai Aiya..
ආයෙ බිහිනොවන ලස්සන ගීතනු සහ ලස්සනම හඬවල් ❤
ආසම සින්දුවක්
Pawada දාලා ගන්න සින්දු තියෙන්නේ දැන් kellonta
මේවගේ ගීත මේ වගෙ ගායකයො ආයෙ බිහිවෙනවනම්මාධව , ජයන්ත, අතුල ශ්‍රී, වැලිතුඩුව ,දොලමුල්ල ,අර්ජුන්, මිහිඳු ,ලලිත් ප්‍රින්ස්
අම්මෝ ඒ සෙට් එක ❤️
😂thum niwan sauwa lebewa😢🙏🙏
Sir obage katahada bawanawak wage harima mihiri sir oba sada amaraneeyai obatumat niwan suwa🙏🙏😭 sada adarei obat
ලද...පෙර..මිහිරි.....ගීදිගන්තයට..සමවැදෙමු...
😢😢😢😢😢අහිමිඋනා
Me kale flashback ekata asai. Ekata dan
🧍🧍නියම අරුතක්ඇති නිර්මාණ 🧎🧎 🚶🚶 🏃🏃
තනිකරම භාවනාවක්
රෝයි පීරිස් 🎉❤️
Niyami sinduwa
අදහන ගායකයො ❤️
චරිත...❤
Super songs..mewa remake /cover karapuwa gon nibbonta nm hoda athi..api kamathi original..👍👍👍
Supiri song
Patta bakin bn
පටිට පහර
පට්ට backing
අහන්න පුළුවන් ගීත
Sir obata niwan suwa
2023 අහන අය කෝ 😍
Lassanii mhattaya😢
supar ❤️❤️❤️
♥️♥️👌
sindunam sindu supiri song...
Elama aa
2024 man ahanawo
Supiri
supar song
ela
nice song
සුපිරි itin කියලා wedak නැ
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️👌
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
sir obata newan suwa.
Me avanka sindu adare gana
🖤🖤🖤👌🙏🙏🙏
දක්ෂයෝ ඉන්නවා හැංගිලා Markerting..වල තමා වරද මුදල් වලට විකිනිලා
❤️❤️❤️
❤😢
👌👌👌
2024😊
❤
90 soog
Drus opata
මැරුනද
MAXXA SONG
Backing nam backing hode.
2023
Dan inna hadata huo kiyana ponneyo
ලද
😊❤👌
❤❤❤❤❤❤
Nice song
සින්දු කියන්නේ මේවටනේ. දැන් කාලෙ තියෙන්නේ සින්දු නෙවේ ගෑනු හින්දා අඩන ඒවනේ🤍
මේ වැනි සල්ලි හා ෂෝ පිටිපස්සේ එලෙව්වේ නැති සුපිරි අහිංසක කලාකරුවෝත් අප රටේ සිටියා.ආදරණීය රෝයි පීරිස් ගායකයාට නිවන් සුවය අත් වේවා.🙏
අකාලයේ අපිට අහිමි වුන තවත් සොඳුරු හඩක්😢😢😢
නිහාල් ගම්හෙවා සර්ගෙ ලස්සන නිර්මාණ ❤ මෙ ගායකයො පට්ටම අහිංසකයි නිවන් සුව ලැබෙවා 🙏🙏🙏
Product of youth centre(Bollwood)
අපි විරහව විඳගත්ත ගීත 😊😊😊😊
දැන් ඒවා වගේ නෙවෙයි ඇත්තටම දැනෙන්නම කියන සින්දු . තේරුමක් තියනසින්දු ❤
ආදරෙයි හදවතින්ම
අද අහම්බෙන් රේඩියෝ එකේ ඇහිලා හොයාගෙන ඇවිත් ඇහුවේ. ලස්සන පරන සින්දුවක් ගියාම ආයෙ ආයෙ අහන්න ආසයි. දැන් තියෙන විරහ වගේ නෙවෙයි.
අදකාලේ...ලලයි ලිලයි වගේද... මෙන්න සිංදු ❤❤❤👉👊👊
ekenma...❤❤❤❤
❤❤❤බාවනාවක්
ඒ අතිතය කොච්චර සුන්දර ද , තාමත් ආදරෙයි ❤❤❤❤❤
86,87,පිස්සුවක් ,මේවා
අද කාලේ ගෑනුන්ට වදින ගාතා වගේද මේවා...❤❤❤❤
සිරාවටම ❤
Ekenma
මේවා බෙහෙත් බං❤
සර්..මමත් ඔයාගෙන් සංගීතය ඉගෙන ගත්තා .කොට්ටුකච්චිය ඉස්කෝලේ .ඔබතුමා දකින්න ලැබීම මට ලොකු සතුටක්.ඔබ තුමාට නිදුක් නිරෝගී .දීර්ගායුෂ සම්පත්තිය ලැබේවා ..
Koheda kottukachchiya thiyenne yalu
මේ ගීතය නිර්මාණය කළ සහ ගායනා කළ ජෝයි පිරීස් මහත්මයා දැනට අවුරුදු කිහිපයකට පෙර අප අතරින් සදහටම සමු ගත්තා.
@@lahirukoshila3933 පුත්තලමේ
@@sharmila9072 hmm..oya eheda
දැන් මොන සිංදු ද මෙවා තමා හදවත නිවපු ගීත .දැන් ඒකටත් එක්ක මී හරක් තප්පුලනවා වගේ . කිසිම රසයක් නැති වවන සෙටි එකක් එකතු කරලා තාලයක් දාගෙන නහයෙන් අඩනවා.සමහර වෙලාවට බඩත් බුරුල් වෙනවා වගේ ඒවා අහපුවම.
අද වගෙ බොලද සින්දු නෙමෙයි මෙවා...පට්ට ලස්සනයි..හිතට දැනෙන සින්දු..🖤🔥
ඇයි රෝයි පීරිස්ල , ප්‍රින්ස් ල වගේ ගායකයො දැන් බිහි නොවන්නේ.. ගලාගෙන යන සිංදු , හදවතට දැනෙන වචන, කණට මිහිරි තනු..
ආයෙ නම් කවද අහන්නද 😌
lassan sindu ❤️❤️
මචං දැන් ඉන්නේ ගැහැණු පෙරේතයෝ
Attatama mewage kalawk mona taram lassanada
😥😥
😥
නිවන් සුව අත්වේවා සහෝදරයා ට.
අදත් මේ වගේ සින්දු ලියවෙනවනම් නේ❤❤❤දැන් සින්දු ලියන අය ලියන්නෙ මොනාද හිතෙනව මේව ඇහුවම ❤❤🎉🎉🎉
Ape අවාසනාවකට nathi una ලස්සන කලාකරුවන් නිවන් සුව
කියන්න වචනය නැ .නියමයි .සිංදු නම් සිංදු අයෙ මෙවට ගහන්න එවා නැ ....
"මා දෑසේ වේදනා
නුඹ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කළා
ඒ සිහින මව මවා මා දෑස තෙත් කළා
මා දෑසේ වේදනා
නුඹ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝසුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා"
❤
Backing නීට් ❤️ ලස්සනම සින්දුවක් නිවන් සුව සර් 🙏
Flashback ලර Beam light එකක් වත් නැති කාලේ ගහපු ශෝ මේවා..❤
අයියෝ...සර් ජීවතුන් අතර නැද්ද ...සර් ඔබට .සුගති ආත්මයක් ලැබේවා ...
Ne sir nethi una
dan au 2 wage ate nate wala
සදාකාලික සිංදු
මේ ගීය ඇසුවේ මා .....
ඔබ නිසා....ම වේ..
මගේ ගීත ගොඩේ, පුන්චි කාලෙම ආදරය හිතට වද්දපු. මා දැසේ වේදනා.
නිවන්සුව ලැබේවා කලා කරුවණනි 🙏🙏🙏
Special thank to Mr Nihal Gamhewa for creating these songs. Can't compare today most crying songs with this beautiful songs. Roy pueris Niwan suwa obata.
Niyamai Aiya..
ආයෙ බිහිනොවන ලස්සන ගීතනු සහ ලස්සනම හඬවල් ❤
ආසම සින්දුවක්
Pawada දාලා ගන්න සින්දු තියෙන්නේ දැන් kellonta
මේවගේ ගීත මේ වගෙ ගායකයො ආයෙ බිහිවෙනවනම්
මාධව , ජයන්ත, අතුල ශ්‍රී, වැලිතුඩුව ,දොලමුල්ල ,අර්ජුන්, මිහිඳු ,ලලිත් ප්‍රින්ස්
අම්මෝ ඒ සෙට් එක ❤️
😂thum niwan sauwa lebewa😢🙏🙏
Sir obage katahada bawanawak wage harima mihiri sir oba sada amaraneeyai obatumat niwan suwa🙏🙏😭 sada adarei obat
ලද...පෙර..මිහිරි.....ගී
දිගන්තයට..
සමවැදෙමු..
.
😢😢😢😢😢
අහිමිඋනා
Me kale flashback ekata asai. Ekata dan
🧍🧍නියම අරුතක්
ඇති නිර්මාණ 🧎🧎 🚶🚶 🏃🏃