Ma Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
HTML-код
- Опубликовано: 10 дек 2024
- Ma Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Ashan_Kapugedara #Ma DaseWedana #මා_දෑසේ_වේදනා
බොහොම ස්තුති ආදරණීය හැමෝටම ....මං වෙනුවෙන් වෝට් කරපු ලංකාවාසි ලෝකවාසි..හැමෝටම ගොඩක් ස්තුති මාව මේ විදිහට ඉස්සරහට ගේනවට...මේ කටහඩ තියනකන් මං ඔයාලා වෙනුවෙන් සින්දු කියනවා....❤❤ ජය වේවා හැමෝටම
මල්ලී.උඹ අපේ ඉස්කෝලේ එකා..අනිවාර්යයෙන් සහයෝගය දෙනවා..මම අමුනුගමින්...🩷🩷🩷
හැමදාම ඔයාට වෝට් කරනවා අයියෙ ෆයිනල් එකේ ඉන්නව බලන්න ආසයි අයියේ ඉයා
Final යනවමයි ඔයා.. ❤
❤
Supiri gemak ghanna
මේවා සින්දු නෙමෙයි... තනිකරම භාවනාවන්... පට්ටම කටහඬක්.. තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕන keep it up ashan❤
සුපිරිම සින්දු ටිකක් ගහන්නෙ පටිට ,පටිටම වොයිස් ජයවෙිවා.ඉදිරියටත් මෙි වගේ දැනෙන නමිබර්ම ගහන්න 👌💪
ම
වෙනදා වගේම හරිම ලස්සනයි අයියේ...ගැළපෙනම සින්දුවක් ඔයා තෝරගෙන තියෙන්නේ...ඔයාගේ ඔය භාවනාවක් වගේ තියන කටහඬ පරිස්සම් කරගන්න අයියේ අපි වෙනුවෙන්...Hiru Star stage එකේ ඉස්සරහටම ගිහින් Hiru Star වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...එතකල් අපි ඉන්නවා ඔය එක්ක අයියේ... බුදු සරණයි අයියේ...💗🌿
[ හීන කියන්නෙම target වලට අයියේ... 💗🏆... ] "
විශිෂ්ට ගායනයක්. පැරණි ගීතම කියමු
කටහඬටම ගැළපෙන සිංදුව ❤️
🎉❤
අශාන් අයියෙ ලස්සනයි ගොඩක් හිතට වැදුණා ගායනය අයියෙ ඒ තරමට සුපිරි...ජය වේවා අයියෙ .ආදරෙයි ගොඩක් ❤❤❤
ඔයා finel ඉන්නම ඔනි මල්ලි❤❤
අශාන් අයියේ කියන්න වචන නෑ අද ගායනය හරිම ලස්සනයි ❤ හදවතින්ම සුබ පැතුම් එක් කරමි ❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! 💛💕 අද vote අඩු වුණේ ඇයි ද කියලා හිතා ගන්න බෑ අශාන් අයියේ 😢❤ ඉදිරියේදී vote වැඩි කර ගමූ 💛💕 තෙරුවන් සරණයි! ඔයාට ❤️💛
Ane mata sub 600 yata yanna udau karannako😭😭😭😢😢😢
වෙනදා වගේම අදත් ගායනය හරිම ලස්සනයි මල්ලී. සුභ පැතුම් .
හරිම ලස්සනයි මල්ලි
ජය වේවා
අමතක වෙලා තිබුනු ගීතයක් මතක් කරලා දුන්නට ගොඩක් ස්තුති ඔයාට
මා දෙසේ වේදනා
ඔබේ දෙසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නෙත වෛර චෙතනා
කොචිිචර ඇහුවත් එපා වෙන්නැ ආදරෙයි මචං ජයවෙිිවා හිරු ස්ටාර් මට නමි උබ තමා
Lassanai malli niyamai idiriyatama yanna labewa
Wooow wooow wooow excellent performance Kapuwo. Congratulations 💕💕
කපු ඒක පිස්සුවක් හොදේ 💪කුවේට් එකෙන් මම 👍
Oyai puthe hiru star seson4 good luck ❤
Harema lassanai jayawewa budusaranai adarei hamadama 🥇🌹
❤❤❤❤❤❤obe dase pem sinaha ..
Nice bro.well done ❤️❤️❤️🥰🎵🎶🎶
Harema lassanai mage rattaran putune jayawewa budusaranai adarei hamadama 🥇🌹👍❤️🫅👮
Niyamai brother ❤❤❤
My Hiru star season 4 & Best Singer Season 4 ASHAN KAPUGEDARA ❤❤❤
💕 මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා 💕
Superb, what a feeling. Good luck putha , long way to go ❤❤❤
Niyamai malliyo bs dp oyate❤❤❤
❤❤❤❤❤❤ ජය වේවා අශාන් අයියා
❤❤❤❤❤❤
සුපිරිම වොයිස් එක මාරම ලස්සනයි❤
Lassanai puthe gayanaya bs
Harima lassni ❤❤❤❤❤
ලස්සනයි ❤❤❤❤
ගොඩක් ලස්සනයි මල්ලි.නියමයි
Hadawathata denennama kiuwa lassani aiye❤️🥰idiriyen idiriyata yamu jaya wewa..
එල එල ජයවේවා ...❤❤❤
වෙනම රසක්....❤
ජයවේවා බුදුසරණ යි
Lassanai ayya lassanata sing kara oya 🥺♥️😘🥰
You are beautiful singer
Well done son❤
Harima lassanai hadavathata danenava adarei jesu pihitai
Lassani putha
ඒ කටහඩට ටී,එම් ගේ සිංදු නියමට ගැලපෙනවා❤️
නියමයි මල්ලි ජය
Harima lassana katahadak
අම්මෝ වොයිස් ❤️
Ape eka....supiri❤❤
Good luck ayye🎉🌼
❤ Eka maru
Ammo lassaniiiii
Super super superrrrr ❤❤❤❤❤❤
Oya mage....❤❤❤❤maru aiye...
Marama lssani god bless you
Ela bro❤💪
God blesh
සුපිරි ❤❤❤ 🇬🇧
Supr ashan bast of lak.
lassnaiiii
Kapuwa patta lassanai mchn ❤❤❤
ඔයා තමා හිරු ස්ටාර්.අපෙ rajans kollek❤
Mgeee❤
ඇත්තටම
@@IrashaMadushani-j9l nangi
❤❤👍👍👍
Harima lasaanai ayya niyamai oya final yai
ලස්සනයි
❤ lassna i
ෂා හරිම ලස්සන යී
ලස්සනයි ❤❤❤ ....
Hiru Star ❤🎉
Menna..supiriri..hada
මෙ ගියගැයුවෙ මා ඔබ රිදවනු නොවෙ
ඇඩෙන්න කිව්වා එක Wow 👈💖🎤
❤❤❤❤
Hiru 🌟
Vote අඩු උන එකනම් ප්‍රස්නයක් මෙච්චර fanbase එකක් ඉදලත්.. අපිනම් vote කරෝ❤🎉
❤❤❤❤❤❤🎉😊😊😊
Kochchara ahuwath epa nowena katahadak ❤
කියන්න වචන නෑ මල්ලී සුපිරි 💡👑🌟
ආෂාන් ඇත්තටම කියන්න වචන නැ අද අසාන්ට වුනේ ආසාදරනයක් ලකුනු මදී
Mcn ❤❤❤❤😘
🌹🌹🌹
Oyage song API nawathath balanawa oyath anjalee wage ape hadawathe wala brand ekak wela malli God bless u
කියන්න වචන නෑ මල්ලී සුපිරි අදත් හරිම පැහැදිලියි මල්ලී ගුඩ්ලක් ❤ ඉදිරියටම යන්න ඕනී❤❤❤❤❤ 👉🇰🇷
❤❤🎉🎉
ආශාන් සුපිරි. හරිම ලස්සනයි.
Greta .song
උබ පිස්සෙක් මල්ලි ❤
අපේ තරැන කාලේ අපිට ආයේ ගෙනාවට බොහොම පිං.
🙏
අද කාලේ කියන සිංදු නිසා සිංදු අහන්නෙම නැ.
හදිස්සියේ උබව ඇහුනේ
ජයම වේවා මල්ලි
කිරැල උබේ. ❤❤❤❤දැන් මේ සිංදුවම කී පාරක් ඇහුවද මංදා
Kochchara ahuwath Madi. Aththatama harima Lassanai good luck 3:28
Supar
Good...
❤❤❤❤❤❤❤
Oyath Mangala deneks tipe ekak yanna puthe ❤
මල්ලි oya.වගේම song කියන්න .ඔයාට ගැළපෙන්නේ .oya.වගේම song ...oya.වෙනුවෙන් අපි..iennawa❤
හිරෑස්ටා
❤
අපිවත් පොඩි කාලෙට එක්කන් ගියා , මාත් පොඩි කාලේ කියපු ගීතයක් ආදරේ
Sir ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Lengathui hamadama❤
මේ සින්දු කිපාරක් ඇහැව්වද කියලා මතන නැහැ
අත්මා ලියනගේ .ගේ සින්දුවක් .කිව්වොත් කොහොමද
Oya me para hiru star .shuwar
Ane Roye sir vagemai sing karanne
ලක්ෂ්මන් විජේසේකර මහතාගේ සඳ කිණිති නැමී.. ගීතය ගැන හිතලා බලන්න. ඔයාට ගොඩක් ගැලපෙයි..
සද තනි වෙලා අහසේ එකත් හොදයි
එකගයි. ඒ වගේම දෑත දෙපාලන ගීතය.
Aiye oyage gayanaya bawanawk wage
Sinduwata passe ka gahana pakayawa pennannama ba 🤧