Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024.08.26 තිම බලන අය ඉන්නවාද
සොඳුරු හඩ මිලින විය ..නිවන් සුව කලාකරුවාණෙනි
ආසම කෙනෙක්. වගෙම ආසම කටහඬක්. රටේ අවාසනාවට මිලින වෙලා ගියා ඒ අපූරු හඬ😢නිවන් සුව ඔබට.!
කදුලු ලියකම් සින්දුව ලස්සනයි ....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ....❤️😍🙏
Roy peris Rest in peace 🕊️😢
ලලිත් වසන්ත ,,,,super lyrics ❤
රෝයි පීරිස්ට කිසිම ඇගයීමක් සිදුවුනේ නැහැ .මං හිතන්නේ .☝️☝️☝️☝️☝️💐💐💐💐💐💐💐Rest in peace ✝️✝️✝️✝️
2000 - 2010 කාලෙ කියන්නෙ එලිමහන් සංදර්ශන බීට් බෑන්ඩ් වල උපරිම මියුසික් කොලිටියක් සහ සුපිරිම වයිබ් එකක් තිබ්බ යුගයක්. අපි මාර පිනක් කරල තියෙන්නෙ ඒ අපේ තරුන කාලෙ නිසා.
100% ක් ඇත්ත...තාමත් හොය හොය බලන්නෙ ඒව විතරයි...ඒ කාලෙ සතියට shows 2ක් විතර TV එකේ යනව ඒ ඔක්කොම බැලුව ඉවර වෙනකන්! ❤️
Owu dan inna set eka wageda kohomada key board parts
Oba weni කලාකරුවන් අතළොස්සකි ඔබට godak pin නිහතමානීකමට
අකාලයේ මිලිනඋන මැනික අදරෙයි 😥😥😥👍
නෝට් බලන් නැතිව ලීඩ් ගිටාරය ප්ලේ කරන එකම වාදකයා රෝසා
Chandima live music ඔයාට godak පින් මේ පරණ show ආයිත් අපිට බලන්න දුන්නාට.
අද හිටියනමි 😢
නලින් අයියෙ මෙ බැන්ඩ් එක ආයෙ දාම්නකො එලිමහන් වලට ලස්සනයි
මාර මියුසික් පට්ටම පට්ට...❤❤
Owu me set eka tamai merians quality ma back kare❤
මෙවා බලනකොට මතක් වෙන්නෙ සුමිත් ප්රියන්කර ලන්කාවෙ හිටිය දක්ශම කීබෝඩ්ස් කෙනෙක්.දැන්නම් මන් හිතන්නෙ කැනඩාවෙ ඉන්නෙ. මෙහේ හොද වාතාවරණයක් තිබුනනම් ඒවගෙ දක්ශ ශිල්පීන් රටහැර යන්නෙ නෑ.
Yes 💯💯
Bass ගහන්නෙ කව්ද
@@Thaka-x1cNishantha mahanaga
Merians me set eka maru❤❤❤ quality music
නිවන් සුව ..කලාකරුවා නෙනි
Sisiralanthaya at Hettipola in2004 , I was 16 old & went there 😊😊😊😊
කඳුලු ලියකම් ඇන්දා සිත්තම්... 🎶 😍
sumith ayya hector ayya ruwan ayya jayantha ayya chaminda ayya parana set eka maru
Patta sindu.
Wonderful and classical Marians,,❤
මෙරියන්ස්ලගේ සවුන්ඩ්ස් මරුනේ එකාලේ ඉදන්ම. Indoor Shows witarak ගහන එක හොදයි. එතකොට තමයි එයාලගේ අගය වැඩි උනේ. හොද තිරනයක්.
Sarasi Sound me Anura nonis sound engineer
Woow ♥️♥️♥️♥️
Niyama show eka.digatama me wage ewwa denna
Roy pieris.... ❤❤❤🎼🎼👌
Patta backing
Wow...❤
Niyamai
❤️
backing madi
අතිතය කොච්චර සුන්දරද . ? 2004
Old is gold
Maru backing❤
Sampurnasoekadanna
මේ ශෝ එක ගැහුවෙ හලාවත නේද..
👍
Ko sounds
Sound weda check your device
2024.08.26 තිම බලන අය ඉන්නවාද
සොඳුරු හඩ මිලින විය ..නිවන් සුව කලාකරුවාණෙනි
ආසම කෙනෙක්. වගෙම ආසම කටහඬක්. රටේ අවාසනාවට මිලින වෙලා ගියා ඒ අපූරු හඬ😢
නිවන් සුව ඔබට.!
කදුලු ලියකම් සින්දුව ලස්සනයි ....කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ....❤️😍🙏
Roy peris Rest in peace 🕊️😢
ලලිත් වසන්ත ,,,,super lyrics ❤
රෝයි පීරිස්ට කිසිම ඇගයීමක් සිදුවුනේ නැහැ .මං හිතන්නේ .☝️☝️☝️☝️☝️💐💐💐💐💐💐💐Rest in peace ✝️✝️✝️✝️
2000 - 2010 කාලෙ කියන්නෙ එලිමහන් සංදර්ශන බීට් බෑන්ඩ් වල උපරිම මියුසික් කොලිටියක් සහ සුපිරිම වයිබ් එකක් තිබ්බ යුගයක්. අපි මාර පිනක් කරල තියෙන්නෙ ඒ අපේ තරුන කාලෙ නිසා.
100% ක් ඇත්ත...තාමත් හොය හොය බලන්නෙ ඒව විතරයි...ඒ කාලෙ සතියට shows 2ක් විතර TV එකේ යනව ඒ ඔක්කොම බැලුව ඉවර වෙනකන්! ❤️
Owu dan inna set eka wageda kohomada key board parts
Oba weni කලාකරුවන් අතළොස්සකි ඔබට godak pin නිහතමානීකමට
අකාලයේ මිලිනඋන මැනික අදරෙයි 😥😥😥👍
නෝට් බලන් නැතිව ලීඩ් ගිටාරය ප්ලේ කරන එකම වාදකයා රෝසා
Chandima live music ඔයාට godak පින් මේ පරණ show ආයිත් අපිට බලන්න දුන්නාට.
අද හිටියනමි 😢
නලින් අයියෙ මෙ බැන්ඩ් එක ආයෙ දාම්නකො එලිමහන් වලට ලස්සනයි
මාර මියුසික් පට්ටම පට්ට...❤❤
Owu me set eka tamai merians quality ma back kare❤
මෙවා බලනකොට මතක් වෙන්නෙ සුමිත් ප්රියන්කර ලන්කාවෙ හිටිය දක්ශම කීබෝඩ්ස් කෙනෙක්.දැන්නම් මන් හිතන්නෙ කැනඩාවෙ ඉන්නෙ. මෙහේ හොද වාතාවරණයක් තිබුනනම් ඒවගෙ දක්ශ ශිල්පීන් රටහැර යන්නෙ නෑ.
Yes 💯💯
Bass ගහන්නෙ කව්ද
@@Thaka-x1cNishantha mahanaga
Merians me set eka maru❤❤❤ quality music
නිවන් සුව ..කලාකරුවා නෙනි
Sisiralanthaya at Hettipola in2004 , I was 16 old & went there 😊😊😊😊
කඳුලු ලියකම් ඇන්දා සිත්තම්... 🎶 😍
sumith ayya hector ayya ruwan ayya jayantha ayya chaminda ayya parana set eka maru
Patta sindu.
Wonderful and classical
Marians,,❤