Beautiful pretty girls with many unique talents ❤💝💖💗💓💞💕❤Love them all ❣our future generation who got so much of potential to choose right from wrong leading our drowned corrupted country to prosperity through their wisdom, hard word and practical approaches in action ❤💝💖💗💓💞💕❣Thank you Rangana for your best and heart warming sessions as always ❤❤
අක්ෂා දුව රටම බබළවන ගායිකාවක් වෙලා ඉවරයි දුව එදා වගේම අදටත් හෙටත් හැමදාමත් ආදරෙයි ඔයාට
අද විශේෂ දවසක් ,හැමදාම එන මුහුණු දැකල එපා වෙලා තිබුණේ ,ලස්සනයි හැමෝම අලුත් දරුවන් ,එයාලටත් අවස්ථාවක් දීම පිළිබඳව සතුටුයි ,❤❤❤❤❤
අක්ශා දුව.හරිම ලස්සනට සින්දු කියනවා.👌👌👌ඇස්වහක් කටවහක් වදින්න එපා🤲🤲.ඉදිරියටම යන්න ලැබේවා.සියලු වැඩකටයුතු .සාර්ථක වේවා දුවේ❤️❤️❤️❤️🤲🤲🤲🤲
නවිදි මාලනී පොන්සේකා තරුණ කාලේ වගේ අමුතු ලස්සනක් තියෙන්නේ ❤
අදනම් නියමයි program එක.කවි,ලෝචි,වගී මං ආසම අය.❤අද අපිත් ගොඩක් සතුටු වුනා ඔයාලා හින්දා.💕💕ඇයි මේ කවිට හැමෝම බනින්නේ කොටට අඳිනවා කියලා මෙයාද කොටට අදින එකම නිළිය.ඇදුමෙන් කරන drma වල චරිත වලින් කවුරැත් මනින්න එපා.😊මටනම් මෙයා ලස්සනයි.හරි සැහැල්ලුවෙන් ජීවිතේ විදින කෙල්ලෙක් කවි ඔයාට සුබ පතනවා ඉදිරි වැඩ වලට.😍😍😍😍
අලුත් අය ගෙන්නපු එක හරිම සතුටුයි .නැතිනම් හැමදාම එකම මුනු නේ.
Aniwarenma...naththn muta mn asuchiii balldiyakin gahanna unne oya program eka karana thanata avith🤣🤣🤣🤣🤣
නවිදි මාරම තැම්පත්..බොරු සෝ නැ..සරලයි..
නියමයි. හැමදාම සංවරව, ලස්සනට ගායනා කරලා රටේ
නම තියාගන්න. දෝනිට ❤
නවිඳි හරිම ලස්සනයි මැනික පරිස්සම් ඉන්න තෙරුවන් සරණයි 🥰🥰
ආක්ශා හරිම ලස්සනට ගායනා කලා 💐💐💐💖💖💖
නවිදි ලස්සනයි❤❤
මගේ නම් ඉතින් පුංචි තරුව
අක්ෂා දෝනි මැණික තමයී .ඉදත් අදත් හැමදාමත් ආදරේ යී ❤️🥰😘.තව තවත් ඉදිරියට යන්න ජය .හොදටම කරේ අපේ මැණික තමයී .අනිත් අය වැඩ ක් නෑ .රංගන අයියේ අද වැඩසටහනට ලස්සනයි .සියලු දේනාට බුදු සරණයී ....!!!🙏🙏🙏
ආක්ෂා දුවේ ඔයාගේ සිංදු අහනකොට ඉන්න තැනත් අමතක වෙනවා ඇත්තටම ලස්සනයි , මොහොතකට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා. අපිට දෙවියෝ දීපු වස්තුවක්. ආදර්යි ඔයාට සුබ පතනවා.
නවිදි හරිම ලස්සනයි ❤❤❤😊😊😊
ආක්ෂා ❤ දක්ෂ දරැවේක් සුභ ආනාගතයක් බබෝ ❤ලස්සනයි වැඩසටහන අදත් ❤ thanks අයියා මේයාලාව ගේන්නුවට
Kavihari- komali
Anjali- badi preme
Aksha- udlai udlai
Vageesha- ගෙජ්ජි ගිගිරි සද්දෙ
Lochi- මස්ත මගන්
නවිදි සෙලිනා යොහානි ට මට සින්දු මතක් වෙන්නෙ නෑ ❤
Aksha manika oya Ada harima lassanai budusaranai.....!!
දුවේ ආක්ශා ඔයාට හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හරිම ලස්සනයි කියපු සිංදු සේරම 'බුදු සරණයි දුවේ! ආදරෙයි ගොඩක්'
චමුදි මැනික හරිම ලස්සනයි පුංචි සුරංගනාවී තෙරුවන් සරණයි පැටියෝ 🥰🥰
නවිදි හරිම ලස්සනයි පුංචි සුරංගනාවී තෙරුවන් සරණයි මැනික 🥰🥰
අදත් ගොඩක් ලස්සනයි මේ අයගෙන් පොඩිම කෙනා ආක්ෂා එයාගෙ දක්ෂ කම නම් කියන්න වචන නැහැ එ තරම්ම දක්ෂයි අදත් ඇවිත් ඉන්න හැමෝටම සුභ ආනාගතයක් තෙරුවන් සරණයි
අලුත් අය ගෙන්නුවට රංග අයියාට බෝහොම ඉස්තුති ❤❤❤ හැමෝම ආදරේන් පිලිගනිමු 🔥🔥🔥🌹🌹🌹
ලස්සනයි ඇවිල්ල හිටපු හැම දෙනාටම ❤❤ තෙරුවන් සරණයි
2:28:49 marama lassanai .pem kawak ❤🍃
Patta ❤❤❤❤❤🎉
නවිඳිගෙ මල්ලි දිව්‍යාදරී එකේ සුපුන්❤️❤️❤️❤❤
දුෂේනි,සාරංග,තරින්දි,රන්දිකලවත් වැඩසටහනට ගෙන්නකො😍
අක්ෂා දු නිසා මේ program එකම බැලුවා.. ලංකාවේ හොඳ විනයක් ඇති ගායිකාවක් වෙන්න සුභ පතනවා දුවේ... හරිම ලස්සනයි දුවේ
ගොඩක් දක්ෂ දරුවො ටිකක් ලස්සනයි වැඩ සටහන ආදරෙයි හැමෝටම ඒ වගේම රංගන මහත්මා ලස්සනට වැඩසටහන කරනවා මන් කුවේට් වල ඉන්නේ හැමෝටම තෙරුවන් සරණයි අනාගතය සුබ වේවා ප්‍රාර්ථනා කරනවා 💕💕❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
අලුත් පරාම්පරාවක්..හැමදෙනාටම සුභ අනාගතයක්..පාර්ථනා කරනවා පුංච් දොනියේ හරිම
ලස්සනයි ඔයාත්.ඔයාගෙ.හැකියාවත්.බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️
නවිදිගෙ ගායනය ❤❤❤❤ wow ❤❤
Akasha මැණික ඔයාගෙ කට හඩ භාවනාවක් ❤❤❤❤
අංජලී අක්කව මං පෞද්ගලිකව දන්නේ පුංචිම කාලේ ඉදන්.එයා නිහතමානී චරිතයක්.ඇත්තමයි පුදුම ආඩම්බරයක් තියෙන්නේ.අපේම ගමේ අපේම පාසලේ අක්කා කෙනෙක් මේතරම් දුරකට ඇවිත් තියන එකට.අංජලී අක්කේ මං එක සිතිම්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට සුභම සුභ අනාගතයක් වෙන්න කියල.ආදරෙයි ඔයාට ගොඩාක් ❤
Ape balla mv health misge duwa
@@chandanakumara2759 ow shiromi missg duwa
Anjali monawa karana kenkda...
අක්ෂා ලොකු වෙලා මැනික බුදුසරණයි දූ ❤
නවිඳි සිංදුව හරිම ලස්සනට ගායනා කරා මැනික 🥰🥰
Wena naththan
වගීෂා,කවිහාරි, නවිදි..❤
ආක්ෂා දුව ඉන්න එක හොඳයි මම හරිම ආදරෙයි ඇවිත් ඉන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි
අක්ෂා සුදු දුව මම ඔයාට හරිම ආදරෙයි පැටියෝ. මම මේ වැඩසටහන බැලුවේ ඔයා නිසා. කලාලොවෙ ඉහලටම යන්න ලැබේවා සුදු මැණිකට.
Yohaniii, kavihari appiriya mata witharada . Minissu genuth kiyala amuthuwen pennanna oni na eka e minissu hasirimen penawa okkotama klin oyala denna eka hadaganna charter ne 😆😆😆😆 anik aya nm super aksha nangi superb lochi supereb , navidi supereb ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ lochi recepted💜️💜️💜️
සිහින ගෙනෙන කුමරියේ කෙල්කෝ දැන් ලොකු වෙලා ❤️ දැන් සුබ අනාගතයක්
Aksha's voice is just a meditation ❤❤ good luck little girl🎉
අදත් වැඩ සටහන සුපිරියි ලස්සනයි අැවිත් ඉන්න හැම දෙනාටම සුබම සුබ අනාගතයක් වෙවා බුදු සරනයි රංගන අයියත් මෙ වැඩසටහන ලස්සනට කරනව ස්තුතියි අයියා❤❤❤❤❤❤❤❤❤ මම කුයෙට්වල සිට
අද හැමොම අලුත් අය ..
හරිම ලස්සනයි 😍🥰
අද ..වැඩ .සටහන 🥰
මේ කොමෙන්ට් දැක්කම ඇයි මිනිස්සු මෙහෙම කියලා ලොකු කලකිරීමක් හිතෙනවා.කවිහාරි ට ඇයි එච්චර බනින්නේ. එයා ඇත්තට ම ගොඩක් ලස්සනයි ❤ එයා ඉන්නේ එයාගේ විදිහට 😊හැමෝම ගොඩක් ලස්සනයි ❤ සුබ අනාගතයක් සියලුම දෙනාට ❤
ඔන් එයා ලස්සනයි ඒත් එයාට රංගන හැකියාවක් ඇත්තෙම නැහැ කියන එකත් අවිවාදාත්මකයි. රංගන හැකියාවක් නැති රංගන ශිල්පීන් කලාවට බරක්.
කොච්චර උනත් පුටුවක හරියට ඉදන් ඉන්න දන්නේ නෑනේ😅😅
කවිහාරිට වෙන ඇඳුමක් තිබිලම නැද්ද ඇඳන් එන්න.වගීෂා,නවිදි,අංජලී,ආක්ෂා,ලෝචි ආසයි බලන් ඉන්නත් එයාලව නම්. අනිත් 3නම් කිසිම ගතියක් නෑ.යොහානිගෙ ඇති ලස්සනක්ම නෑ.රඟන හැටි😂
කොට ගවුම් අදින අය ඔයා දැකලම නැද්ද
වගී මැනික හැමදාමත් හැමතැනමත් උඩින්ම ඔයා.....❤❤❤
සේරම කට්ටිය නියමයි❤️❤️යොහානිගෙ නම් බොරු සෝබනේ වැඩී ඇති ලස්සනකුත් නෑ 😂😂
කෙනෙකුට පොඩ්ඩක් eththan අපහාස කරන්න එපා විවිධ චරිත ඉන්නවා එහෙම තමයි ඉතින් .ලස්සනක් නැහැ කියන්නෙ ඔයා එච්චර ලස්සනද .
එයා ලස්සන ඇති😪
@@iroshanilmini7776 ඔව් ඇයි 😂😂පැන පැන දෙන්න එපා මං උබට කිව්වෙ නෑ බන් උබ නෑයෙක්ද ඒකිගෙ😂
@@sadamali46 😂😂
@@සිතූශෙනායා ඇත්ත කියද්දි හරියට හිත රිදෙනවා නේද .අපිත් ලස්සනයි තමයි ඒත් අපි කවදාවත් කෙල්ලෙක්ට කැතයි කියන්නෙ නැහැ .ලබන ආත්මෙ තමුන්ට ඔය තියන ලස්සනත් නැති වෙයි යොහානිටත් වඩා ලස්සන රූපයක් නං තියෙන්නෙ .නෑයෙක් වෙන්න ඕනි නැහැ මං කිව්වෙ කියන්න ඕනි දේ
All the girls were great ,kavihari was big headed like no one better than her.
ලෝචි හරිම ලස්සනයි සොයි අදත් තෙරුවන් සරණයි මැනික ❤❤
කවිහාරි කියන්නෙ පුදුම නපුරු ගෑණියෙක් 😂😂😂 ලෝචි අපේ ආදර චරිතය ❤️
Kavihariwa kwruth ganan ganneth na 😂😂😂😂 pu ane
Sobana kellek 🤗
කවිහාරි,යොහානි නිකන් රගනව වැඩී.. යොහානිත් තව හොදයි. ලෝචි එහෙම හොදට ඉන්නවා.
ඇතුල හිස් වුණාම වැනෙනව වැඩියිනෙ
ලිට්ල් ස්ටාර් සුපිරි ප්‍රඩක්ට් එකක් ආක්ශා.කියන්න වචන නෑ
වගීෂා ඔක්කොටොම වඩා චූටි වගෙ 🙊❤️
වගී,ආක්ශා,ලෝචී♥️♥️♥️♥️
ලස්සනයි program එක....ජයවේවා හැමෝටම...❤️❤️👍👍
අදනම් නියමයි💕💕💕ලස්සන කෙල්ලො ටික සුපිරියි ඔයාලා ,ජයවේවා හැමෝටම ඉදිරි ගමනට ආදරෙයි,රංගන මල්ලි ජයවේවා 🙏🙏❤️❤️👍
පඩ ෂෝ ගොං බඩ්ඩ කවිහාරි නැතිව අනිත් හැමෝම ලස්සනයි,,,
මොනතරම් පිලිවෙලට ලස්සනට හිටියද අනිත් අය,,කවිහාරි බඩ්ඩ හිතං ඇති කකුල පෙන්නුවම පට්ට ලස්සනයි කියල,,,,,,,😂😂
තරංග ඔබ තුමාගේ සැම චනෙල් එකක්ම ලස්සනයි ඔබ නිහත මානි චරිතයක් අද දු දරැවන්ට ඇතුලු සියලුම දෙනාටම බුදුසරණයි ❤❤❤
Harima lassni programme eka goda kalekin balpu lassn programme ekak anthim songs tiken tham godakm lassn une. Aksha nangi oyge ham wadkm srthak wenn kiyl wish krnw . Harim daksha lmyek❤❤❤❤❤❤❤
අක්ශා ඇත්ත ටම ලස්සනයි 😍😍😍😍 කියපු සින්දු ත් හරීම ලස්සනයි 😍😍😍😍 ....
නවිදි සෙනාලී ෆොන්සේකා වගේ.පුංචි අක්ෂා හරිම වැදගත් විදිහට හිටියා.
ජානූ ,මිහිරි,අක්ශා❤❤❤❤❤❤❤
Aksha kiyanne harima daksa ළමයෙක්
වගීෂා අක්කි❤❤❤❤
Small girls voice is excellent and singing sooo lovely wish you a successful future 🎉
ලෝචි , වගීශා specially ආක්ශා නන්ගියා නිසාමයි බැලුවෙ 😘❤
අංජලී තාම අලුත් නිසා වෙන්නැති ලස්සනට අදින්න, lights වලට හරියන විදිහට makeup කරන්න දන් නෑ . එයාගෙ පෙනුම තවත් කැත වෙලා පේන්නෙ. අනික කොල්ලෙක් ඉන්නවද අහද්දි ඔච්චර නටන්න එපා ඔයාට කොල්ලෙක් හිටියා කියල මේකෙ කොල්ලො බෙල්ලෙ වැල දාගන් නෑ . පොඩ්ඩක් ජනප්‍රිය උනාම ඔලුවට ගන්න එපා.කතා කරද්දී ඔච්චර කෝලම් කරන්න එපා . natural කතා කරන්න
අක්ෂා හරිම ලස්සනයි චුටි මැනික පරිස්සම් ඉන්න තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🎉🎉❤❤
සියලුම .දු.දරුවන් ට.තෙරැවන් සරණයි සියලුම දෙනාගෙන් .වැඩ කටයුතු සාර්ථක වෙිවා
ඒ උනාට එයා හරි ලස්සනයි . හිනා නොවී ඉද්දි
කවිහාරී..බොරු පොශ් එකක් දෙන්නේ ඇයි බං..ගොන් පාට් වැඩී
Ou aa penna bari caritayak.🤮🤮🤮
මෙහෙම අය නාට්‍යයවලට ගන්න මිනිස්සුන්ටත් පිස්සු 😂
Math asa na eyata
නූගත්කම තමා ඉතින් . එයාම කිව්වනෙ ඉස්කෝලෙ කාලෙ ලකුණු අඩුයි කියල . පේන් නැද්ද පුටුවක ඉන්නවත් දන් නෑ .
Eya katha wala wagem aththa jivitheth hena loku seen
අද ගොඩක් ලස්සනයි අලුත් අය ගෙනා ට ගොඩක් ස් තු තී යී මේ වැ ඩ ස හ ට හ න ලස්සනට කරනවා රං ග න මල්ලි ඇවිත් ඉන්න සියළුම දුව ලාටආදරෙයි බුදුසරණයි ❤❤❤❤
අක්ෂා දුවට සුබ පතනවා.හැමොටම සුබපතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රංගන අයියටත් සුබ පතනවා❤❤❤❤❤
Aksha wagee navidi selina kavihari yohani hayadenagema sindu Mara ma lassanayi❤❤❤
Ada inna okkoma harima lassanayi mama kamtima aya tmai rangana oyatath godak istuti❤❤❤
යසස්ශ්‍රි ☺️ අම්මා දුවට ලස්සන නමක් දාලා තියෙන්නේ
පැරණිම සිංදුවලට බෝහෝම ලස්සනට ගලාගෙන යන විට දේදනාටම සුභ පතනවා නවීන අයට 0බෝරැ සෝභන 000•••
වගීෂා ❤
ආක්ශා දෝනි ඔයාගේ වොයිස් එක ගොඩක් ලස්සනයි ❤❤❤
ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා
බුදු සරණයි
ආක්ශා මැණික ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරනයි මැණික
ඔකොම.අද.හරිම.ලස්සනයි🌹🌹🌹🙏🙏තෙරුවන් .සරණියි
Beautiful pretty girls with many unique talents ❤💝💖💗💓💞💕❤Love them all ❣our future generation who got so much of potential to choose right from wrong leading our drowned corrupted country to prosperity through their wisdom, hard word and practical approaches in action ❤💝💖💗💓💞💕❣Thank you Rangana for your best and heart warming sessions as always ❤❤
අනේ..හරිම ලස්සනයි ..❤❤❤❤
කවිහාරි පුටුව කරකව කරකව ඉන්න විදිහෙන් පේන්නෙ තැනකට ගිහින් ඉන්න දන් නෑ කියන එක. ඔයා හිතුවට ලොකු දෙයක් කියල ඒකෙන් ඔයාමයි chater වෙන්නෙ
Sira katawa hari udin inne eki
Navidi harima lassani,charming look❤
Aio සමහර ඇඳුම් ඇඳගෙන ඉන්න widiha. අප්පිරියයි
Akshage katahada bawanawak kiyanna wachana na, e sampatha reka ganna me ratata godak watinawa, ❤❤
ආක්ශා දුවේ ඔයාගේ ඔය ලස්සන හිනාව හැමදාමත් තියාගන්න අපි හැමදාමත් ආදරේ අපේම ආදරනීය චූටිදුව දිග ගමනක් යන්න හොඳින් ඉගෙන ගන්න හොඳ දරුවෙක් වෙන්න
Aksha superbbbb👍 song okkoma supiriyt qwa marama lassani
Akashanam mara duwek mara hekiyawak eka super nango issrahatama yanna oya widihata suba pathanawa puduma hakiyawak thiyenne oka upathin apu hrkiyawak❤❤❤
ලස්සනම කෙනා කවිහාරි ඒත් සුට්ටක් පණ්ඩිතයි වගේ.
වගීෂා ❤️ සෙනාලි ❤️ නවිදි ❤️ ලෝචි ❤️ අක්ෂා ❤️ අංජලී ❤️ යොහානි ❤️
කවිහාරි නම් විකාරයක්.ලෝචි,වගීශා ආදරෙයි ❤
ආක්ෂා දුව හරිම ලස්සනයි ❤❤
Ravindi oya attama lassnai oyata suba pathanawa oyage as deka marai😘
වගීශා❤😘
චුටි මෑණීක පරීස්සමීන් ඔය ලස්සන කටහඞ තියා ගන්න සුභ පැතුම් ඔයාට ❤❤❤❤❤
Lochi oya suppa hodada ❤❤❤❤❤ harima nihathamani kiyala hithenawa
❤ incredible talent
2000 n psse set ekak ❤️😍
Wageesha wayasata wada mara wedagath..Talent ❤
Wageesha ena nisama beluwa onna,chuuti ,❤
අද වැඩසටහන හොඳයි ....හැමදෙනාටම සුබ පතනවා ..❤️❤️