That’s called a proper SUV, that has everything in one package. The government should reduce the taxes for Hybrids otherwise their prices are not reasonable at all.
The EV and Plugin Hybrids maintanance charges are far expensive. BYD however, I had to spend 2.2M to replace the battery of Outlander. People won't like to be a slaves of their vehicle specially EV and Plugin hybrids. You don't have freedom to travel as you want cz batteries suck and eating cycles over time. Also, Grid can't handle that much power demand here and need at least nuclear energy. The best practical solution is Normal Hybrids to save both Fuel and Electricity. It's alone and If your battery sucks then ICE will take over.
Could you please do a review of the Beijing X55 from DPMC Automobiles in Sri Lanka? It would be really helpful to know more about its features and performance. Thank you!
MRJ අයියේ ඔයගේ Engineering knowledge + Explanation දෙකම සුපිරි.
Thank you malli
ඉබ්බන්වල හංදියේ තියන එක නේ..හැමදාම ඔතනින් යද්දි බලන් යන්නේ..එවයි review එකකුත් බලන්න හම්බ උනා❤
Thank you mrj..
අයියගේ review special වෙන්නේ ඔයා engineering knowledge හරි පැහැදිලිව audiance එකට දෙනවා ❤💯
ඉතා හොඳ වැදගත් පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ video නිතරම බලනවා මෙ අකාරයෙන් දැනම දීම සම්බන්ධව බොහොම ස්තූතියි 😊
ආසවෙන් බලං හිටිය රිවිව් එකක් ස්තූතීයි අයියා ..ඔයාගෙ පැහැදිලි කිරිම් නම් පට්ට ❤
The calmness in your voice when you explain is an example for others reviewers,specially the technical stuff
වැදගත් පැහැදිලි කිරීමක් Thank you🙏🙏🙏
Great review as always
The opening edit of the video is excellent...💯
Whole edit by MRJ 😌
Superb ....thanks mrj❤❤❤❤
Thank you Ravindra for your geat analysis 👍
එතකොට දැනට තියන හොඳම plug in hybrid වාහනය BYD sealion 6 එක නේද.. පට්ටනේ❤
BYD Seal is fully electric🔥🔥
Sealion 6
අම්මපා ගන්නවා එකක්
@@Learnloop327👨👨👧👧🎉🎉🎉🥰🥰 aniwa kollo
l am poor but I am happp to see luxury vehicles
Great explian sir ❤
ඉබ්බන්වෙල පැත්තේ ඇවිල්ලා වගේ ❤... තව අලුත් වාහනයක් ඊයේ ගෙනල්ලා දාලා තිබ්බා
This review is 👌
And can you bring the review of outland😊...
Review එක නියමයි! ❤❤
Perfect explanation, thank you.
That’s called a proper SUV, that has everything in one package. The government should reduce the taxes for Hybrids otherwise their prices are not reasonable at all.
Any idea of price ?
@@sanjivathow much please?
Tax, nah it is profit
@@edwardnawarathne892 23 million according to BYD Sri Lanka by JKH
Best review ever 👌
Sir , ලංකාවට අලුතින් වාගන ගෙනාවම second hand market එකට brand new market එකට මොනවගෙ දෙයක් වේවිද කියලා explain vedio එකක් දෙන්න පුලුවන්ද ❤✌️
පුළුවන් නම් BYD Z 9 එක ගැන රිවීව් එකක් කරන්නකෝ.. ඒකේ තියෙන්නේ පට්ටම ඔප්ශන් ගොඩාක් ..
Built your dreams ❤
අපේ ආදරණීය සහෝදරයා MRJ ❤👌
Driving comfort, Handling, Suspension… please add a second part for a complete review 😊
Sure.. will be up soon 👍
No 1 vehicle review chanal in sri lanka❤
❤️ thank u
Good review😊
Thank you
❤
Thanks a lot your explanation ...💖🙏💐
Godk aya review dmmt knowledge ekth ekk me wge review patta ayye
Km 220 range - Nissan leaf එකක් මම වසරකට වැඩි කාලයක් බාවිතා කරනවා. 90% පමණ පරිහරණ ධාරිතාව සලකා බැලීමේදී මෙම වාහනය සුපිරියි. ඉතිරි 10% තමයි ප්‍රශ්නය.
1. ගමන්බිමන් නිරන්තරයෙන් සැලසුම් කලයුතුයි
2. දිගු ගමනක් (150 km) නම් Charging station ගැන සැලකිලිමත් විය යුතුයි, බොහෝමයක් අවස්ථාවලදී ගමන්මග තියෙන තැන් ක්‍රියාවිරහිතයි.
3. විසදුමක් විදිහට BYD එකකට යනවා නම්, මෙවායේ මිල ගනන් මධ්‍යම පන්තියේ කෙනෙකුට කෙසේවත් දරාගත නොහැකියි.
4. අනෙක BYD Charger එකට 3 Phase 32A සැපයුමක් බොහෝවිට අවශ්‍යවේවි.
මේ සියල්ලම ගැන සලකා බැලූවිට ලංකාවට තව වසර 5 ක්වත් EV / Plugging Hybrid/ Hybrid සමබරයි යා යුතුයි. ඒ වගේම අපි රටක් විදිහට ඉදිරි වසර දහයකටවත් වෙනස් නොවන ක්‍රමවේදයක් සැලසුම් කල යුතුයි, එලෙසම EV Charging station සදහා විශේවූ සහන රජය විසිනි ලබා දිය යුතුයි.
The EV and Plugin Hybrids maintanance charges are far expensive. BYD however, I had to spend 2.2M to replace the battery of Outlander. People won't like to be a slaves of their vehicle specially EV and Plugin hybrids. You don't have freedom to travel as you want cz batteries suck and eating cycles over time. Also, Grid can't handle that much power demand here and need at least nuclear energy. The best practical solution is Normal Hybrids to save both Fuel and Electricity. It's alone and If your battery sucks then ICE will take over.
We need a episode about future used vehicle market if import new vehicles to sri lanka. It should be unbiased review
I try..
Kavadath supiri mrj 😊❤
Thank you 💚
Gammak Hamadama balanawa man😅
great review. However, Isn't there any weakness ?
Range Rover evoque eketh review ekk danna bro
Good Review ❤
MRJaiya rajapaksa motors ekata gihin vehicle review karana kaale idan mama oyage fan kenek. aththatama oya hoda teacher kenek. hodata therenwa kiyla dena dewal. thnx a lot
Thank you so much ❤️
oyage explanation ekay voice ekay supiri
ලන්කාවේ අපිට ගොඩාක් දුරයි byd වාහන සිහින .....
ලාබයි නේ
@@eshikaudayanawanigasekaralabai pakak
Anura mahatmayat mole pedila japan wahana walata awurudu 7k wat parana ewa genna dunnanan hari.
Hi brother
Please do a review of Nissan Juke tekna plus 2020
Honda crz . Manual eka ganath review ekak danna kooo ..lankavatama 15katath aduyi manual crz ❤🎉
Thanks sir
Seal , atto 3 reviews uth one🙃
Next week wala dannm
Super bro❤️ nice car
Super 😍😍
Super video 👍👍👍👍
MRJ.. JAC T9 Cab එක ගැනත් විස්තර අරගෙන එන්න.
වීඩියෝ එක නම් ලස්සනයි. අවුලකට තියෙන්නේ ගාන කියන්නේ නැති එක තමයි
Around 23M. This could be changed so thats y i cant put a figure. Pl chk description and call them to get exact price
Around 23m thats a steal
❤❤❤❤
Good review.
Does the rear seat back rest be adjusted to more upright position?
Is the steering adjustable ?
No indication of price ?
Yes yes
Around 23
Drift learn කරන්න පටන් ගන්න විදිහ ගැන video එකක් කරන්නකෝ.
Hi MRJ will the prices increase or decrease in 2025 of the vehicle market. Let me know . Thank you.
පට්ට Review එක...❤
Super❤
Could you please do a review of the Beijing X55 from DPMC Automobiles in Sri Lanka? It would be really helpful to know more about its features and performance. Thank you!
Toyota harrier එකයි මේ BYD එකයි ,යන ංදෙකෙන් comfortability අතින් ඔයා මොකක්ද recommend කරන්නේ MRJ bro....ඔයා video එකක් කලොත් ආයෙ නියමෙටම කරනව...👍👍💛
Meke drive test eka mata yanna bari una tawama. Comfort eka Harrier eke wedi wei kiyla hitenwa
හොදම technology reviews නම් ඉතින් MRj තමයි
BYD Atto3 and dolphin ගැනත් review ekak කරන්න අයියේ
Shoot kala. Edit eke tiyenne..
wow super
Front view is like a Lamborghini urus🔥
Exactly...
Porsche macan wage okkoma
Excellent ❤
Thank you
Supirii❤️🔥
සුපිරියක් තමා..
🤩
laksha 25 kata denawada? sinhayawa
Mazda 6 eke review ekk krannko..
hama video ekak ma me vage edit karamu supiriyak thama
ඒක නම් සුපිරියක්..ඒත් අපිට ගන්න බෑ..කෝටි 3ක්...
Supiri ❤prices 1
Lexus lx eka gana review ekak karannako
JACT9 DOUBLE CAB EKE VIDEO KRMUDA
Ok
This is a modification of Honda Vezel…. But more stylish and look economical . How about the price?
Nicely
Wowowo❤
Price?
How Mach is price
Xtrail T30 review
What is the price of this?
den plugin hybrid import karanna puluwanda?🧐
Aiye,mata oyawa contact karaganna widihak thiyeda?
BYD Seal plz❤
Soon
Price please ?
price eke kiyada
You are showing the difference between a person with a degree in engineering science and an automobile technologist.
Thank you ❤️
What about handbrake? Is it electronic?
Hope u watched the video. Yes
අනේ ලංකාව ඇතුළෙ 2024 bmw 330e plug in hybride car එක ගන්න තියෙනවද 😊😊
Price kohoma d meeke
23mn
Mr mrj .let us know the price of byd sea lion
Arpund 23 M
23 M including Tax I think reasonable
problem is price 23O ...... where in outside this is go around 47 - 52 k USD
ada nm camara kirima aul hodatama 😕
BYD Dolphin review ekat onee
Dannm
@ ❤️
Hello
Primio 260 2020 ekata 195 tyre size demmaya prashnayak nedda,already 185 thamai dala thiyenne
👍👍👍👍👍
How about price 🤔
Battery sambandawa video one
Plwn nm MG lage MG4 car eka review ekak gennko❤
Ok. ..✅
Video eka❤❤❤ මේ suv එකෙර්1092km/60L=18.2kmpl ගොඩක් අඩු අගයක්නේ අයියෙ
දැනට කොහොමත් මේ අගය වෙන ඒවට සාපේක්ෂව හොද අගයක්..
මරු