That’s called a proper SUV, that has everything in one package. The government should reduce the taxes for Hybrids otherwise their prices are not reasonable at all.
Power Splitter can acts different ways by detecting throttle input automatically. 1. Drive by only EV mode. 2. Drive by only Engine 3. Drive by engine while battery is charging 4. Drive by combining both EV motor + Engine simultaneously when sudden throttle inputs. According to this review BYD only has 3 modes and the engine can’t drive wheels alone it self without assist of motor. Power splitter is a genius gadget that can offers several advantages like if the battery is dead then you can drive using the engine like normal car.
MRJ අයියේ ඔයගේ Engineering knowledge + Explanation දෙකම සුපිරි.
Thank you malli
ඉබ්බන්වල හංදියේ තියන එක නේ..හැමදාම ඔතනින් යද්දි බලන් යන්නේ..එවයි review එකකුත් බලන්න හම්බ උනා❤
එතකොට දැනට තියන හොඳම plug in hybrid වාහනය BYD sealion 6 එක නේද.. පට්ටනේ❤
Thank you mrj..
That’s called a proper SUV, that has everything in one package. The government should reduce the taxes for Hybrids otherwise their prices are not reasonable at all.
Great review as always
අයියගේ review special වෙන්නේ ඔයා engineering knowledge හරි පැහැදිලිව audiance එකට දෙනවා ❤💯
The calmness in your voice when you explain is an example for others reviewers,specially the technical stuff
Thank you Ravindra for your geat analysis 👍
Front view is like a Lamborghini urus🔥
Exactly...
සුපිරියක් තමා..
🤩
Review එක නියමයි! ❤❤
The opening edit of the video is excellent...💯
Whole edit by MRJ 😌
Best review ever 👌
Superb...
පුළුවන් නම් BYD Z 9 එක ගැන රිවීව් එකක් කරන්නකෝ.. ඒකේ තියෙන්නේ පට්ටම ඔප්ශන් ගොඩාක් ..
Built your dreams ❤
ඉබ්බන්වෙල පැත්තේ ඇවිල්ලා වගේ ❤... තව අලුත් වාහනයක් ඊයේ ගෙනල්ලා දාලා තිබ්බා
oyage explanation ekay voice ekay supiri
Thank you
❤
පට්ට Review එක...❤
Good Review ❤
Kavadath supiri mrj 😊❤
අපේ ආදරණීය සහෝදරයා MRJ ❤👌
Godk aya review dmmt knowledge ekth ekk me wge review patta ayye
Gammak Hamadama balanawa man😅
Super 😍😍
Super video 👍👍👍👍
ලන්කාවේ අපිට ගොඩාක් දුරයි byd වාහන සිහින .....
Super❤
wow super
BYD Atto3 and dolphin ගැනත් review ekak කරන්න අයියේ
MRJaiya rajapaksa motors ekata gihin vehicle review karana kaale idan mama oyage fan kenek. aththatama oya hoda teacher kenek. hodata therenwa kiyla dena dewal. thnx a lot
Thank you so much ❤️
Thanks a lot your explanation ...💖🙏💐
Price kohoma d meeke
මරු
Excellent ❤
Thank you
very nice ❤
❤❤❤❤
Nicely
Price
What is the price of this one
230
This is a modification of Honda Vezel…. But more stylish and look economical . How about the price?
Hi brother
Please do a review of Nissan Juke tekna plus 2020
අනේ ලංකාව ඇතුළෙ 2024 bmw 330e plug in hybride car එක ගන්න තියෙනවද 😊😊
වීඩියෝ එක නම් ලස්සනයි. අවුලකට තියෙන්නේ ගාන කියන්නේ නැති එක තමයි
Around 23M. This could be changed so thats y i cant put a figure. Pl chk description and call them to get exact price
Around 23m thats a steal
den plugin hybrid import karanna puluwanda?🧐
Brother what’s the price ex showroom they offer and what’s the lease facility they give and how long get for deliver the car?
Supiriyak
Fuel Consumption එක ගැන කියන්න පුලුවන්ද? 60L capacity එකට
16-18 wage
@MRJInspire thank you aiye meke price eka kiyak wage weida?
ඕකෙ non removal බැට්රි එකක් නේද තියෙන්නෙ
බැට්රි එකට ලොකු කාලයක් තිබ්බත් කවදම හරි ඕක ඩෙඩ් වෙනවනෙ එහෙම උනාම කොහොමද ආපහුබැට්රි එක මාරු කරන්නෙ
නැත්තන් එහෙම්මම වාහනේ පාවිච්චි කරන එක නවත්තන්නද වෙන්නෙ
ada nm camara kirima aul hodatama 😕
hama video ekak ma me vage edit karamu supiriyak thama
අයියෙ toyota ලගෙ power split device
එකට වඩා BYD ලගෙ series parallel combine වෙන technology එක වෙනස්ද ?
Ow..
Series parallel combine උනොත් මල කෙලියයි. දෙකෙන් එකක් select කරනවා.
@ ඔව්, මට අහන්න ඕනෙ උනේ power split device එක වෙනුවට BYD ල ice එකෙනුයි MG එකෙනුයි දෙකෙන්ම එකපාර power දෙන technology එක
Power Splitter can acts different ways by detecting throttle input automatically. 1. Drive by only EV mode. 2. Drive by only Engine 3. Drive by engine while battery is charging 4. Drive by combining both EV motor + Engine simultaneously when sudden throttle inputs. According to this review BYD only has 3 modes and the engine can’t drive wheels alone it self without assist of motor. Power splitter is a genius gadget that can offers several advantages like if the battery is dead then you can drive using the engine like normal car.
👍👍👍👍👍
Chinese have taken over it and it's awesome practical..
ඒක නම් සුපිරියක්..ඒත් අපිට ගන්න බෑ..කෝටි 3ක්...
Tata nano eka gana gennako plz❤😊
මාස 3ක් 4ක් workshop එකේ නවත්තල තියන්න කැමතිනම් ගන්නම ඕන වාහනයක් තමයි Sealion 6 කියන්නෙ.
Lexus lx eka gana review ekak karannako
8 yr battery warranty nice
Toyota prius w30 ekath full tank කරලා 1100km ලංකාවේ වටෙම දුවනවා ඒ දවස්වල ටුවරිසම් කරද්දි plug in නම් නෙවෙයි 2020 5500 ක වගේ ෆුල් ටැන්ක් ඒ කාලේ
Plwn nm MG lage MG4 car eka review ekak gennko❤
Ok. ..✅
Lamborghini Urus එකේ පෙනුමට ලගින් යනවා වගෙ නේද
සෑහෙන නඩත්තු වියදමක් ඇති, ඒ වගේම spare parts, body parts එහෙමත් ගොඩක් ගණන් ඇති..
front view eka hariyata porchea ekak wage
How much does this sell for?
How about price 🤔
JACT9 DOUBLE CAB EKE VIDEO KRMUDA
Ok
Supiri ❤❤❤
AUDI Q7 2016-2019 ONI PLZ!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙක ගන්න import බැන් එක ඉවර වෙනකන් ඉන්න ඔනෙද නැත්නම් EV එකක් නිසා දැන් ඔඩර් කරන්න පුලුවන්ද
🎉
මේවගෙ ප්රයිස් කොහොමද
Koti 5 k vitara vei
2.3 million
Point eka waraduna ne 😂2.3 nemei 23mil@@madhushanisalwathura5278
@madhushanisalwathura5278 Really 😂😂Cheaper than an Indian Alto..Isn't it😅😅..Just kidding
Byd 💖🇱🇰
Please price ❓
Not confirmed yet but expect it to be around 25 Million
මුදල් ගෙවා ප්රාචාරය කල දැන්වීමක්ද ?
Aiye me electirc vehicles wala battrey eka replace karanna yakota vehicle eka aluthen gatta price eka kittuwta ganak ynawa kiynne aththada?
මම හිතන විදිහට නම් මේවයේ බැටරි නිසාන් ලීෆ් වගේ අවුරුදු කීපෙන් මිය යන්නේ නැහැ. ලෝකෙ බැටරි මිල බහින කලාවෙ තියෙන්නෙ.
ලංකාවේ උෂ්ණත්වය ටිකක් වැඩිනේ ඒ නිසා Hybrid, Electric වාහන වල ටිකක් වියදම් අධිකයි. 10 yrs කියන Battery එක 5-7 yrs වෙද්දී උෂ්ණත්වය නිසාම cycle waste එකක් වෙලා capacity එක අඩු වෙන්න පුළුවන්. අපේ Outlander Hybrid එකේ Battery pack එක දාන්න ලක්ෂ 20ක් ගියා EV වල ඊට වඩා යනවා Battery technology එක up වෙනවත් එක්ක.
@@idsonix-3636 මං දන්නා තරමින් මෙව්වයෙ උෂ්ණත්ව පාලනයට වෙනම කූලිං සිස්ටම් එකක් එනවා. ඒ්කෙ කූලන්ට් වර්ගයකින් බැටරිවල උෂ්ණත්වය නියාමනය කරනවා. නිසාන් ලීෆ් එකේ ඔය උෂ්ණත්ව යාමනය කිරීමේ යාන්ත්රණය නැති නිසා තමයි බැටරි සවුත්තු වුනේ
අවුට්ලැන්ඩර් එකේ බැටරියට වඩා මෙම බැටරිය ලොකු නිසා සමහර විට මිල ටිකක් වැඩි වෙයි. නමුත් තවමත් මේවා ගැන පෙරයීම් කරන්න තරම් ලෝකෙටම අත්දැකීම් අඩුයි කියලයි මට හිතෙන්නේ.
Ai byd seagull eka me minissu gennanne natte eka neda gana adu hodama eka bydlage
😍🙏
ගාන කියද.
BYD Seal eka gana ooni
already nissan have this in note car and x-trail and more
Electric + fuel ආවාම safely issues කොහොමද, presentation එකේ quality එක (camara, content සහ analysis) සුපිරි 🎉
Aluth technology ekak nemei hybrid kiyanne mekata thamai electric + fuel
Country?
Lankvata kavada ave aiye
Porche wageneda aiye
Why are you hiding the price of this vehicle?
anith tiketh reviews genna
You are showing the difference between a person with a degree in engineering science and an automobile technologist.
Thank you ❤️
මේකේ Price එක කීයද අය්යේ?
Around 23M
මාසික වැටුප රුපියල් 40000ක් වෙලත් කෝටි ගණන්වල වාහන බලන අපි 😊😊😊
Price komad
Lankawat awe kawdda aiye.
Jetour car eka genna yaluwa
Great vehicle ❤ හැබැයි දේශපාලන කාලකණ්ණි මිනිසුන් ගේ හීන බොද කරල ඉවරයි 😢
පොඩි මිනිස්සුන්ට ත්රීරෝද රතයත් හීනයක් 🥺
Mercedes E350e eke 3yr warrant 😢
BYD 8yr ❤
අද එක නිකන් ඇඩ් එකක් වගේ දැනුනා 😢
BYD වාහන manifactur කරන් රට මොකක්ද
චීනයේ