බදුල්ල මහ රෝහලේ දී වෛද්‍යවරයෙකුට ගුටි - වෛද්‍ය උපකරණත් කුඩු - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 763

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 года назад +242

    මිනිසුන්ගේ ජීවිත බේරා ගන්න ඉන්න doctors ලාට දඩුවම් කරන්න යන්න එපා , බෙහෙත් ,අවශ්‍ය උපකරණ නොමැති වීම එතුමන්ලාගේ වරදක් නොවන බව සැවොම තේරුම් ගත යුතු වෙනවා නේද ?

    • @royalstone8005
      @royalstone8005 2 года назад +2

      අනිවාර්යයෙන්ම

    • @nadeeshanayanajeeth3167
      @nadeeshanayanajeeth3167 2 года назад +2

      Doctor neme mahuruwaru unath waradi nam daduwam labenna one , doctor VIPda wadak na manussakama thiyenawada nadda thama wadagath ,eka paththakin balala meka Hari kiyana eka Hari na ne

    • @hammadkwt6489
      @hammadkwt6489 2 года назад +1

      @@nadeeshanayanajeeth3167 awassa THANATA awssa da nathi Nam aka dostharaga waraddada nane, Maga malli mita AURUDU 5ka Kalin WACHCHA siddiyk Nisa dostharaga uparasan karanna ona kiyala oparasan Kara a idagana GIYA Maga malli adatath Roda putuwa warada kagada ada uparasan karapu dostharaga Ayaga athin susu nawa kapia ithi jivitha Roda putuwa Amy hospital aka susu nawa kapala adatath jiwath WAna palamu kana adatath dostharaga docta AHANAWA puth OYA Mata waira karana wada kiyala ane Maga malli hamadama dunna uthtara thamai ne docta KAWADAWATH ne MAGATH Mona a HO karmayak thiyanna ATHI kiyala KIYANNA doctaga rassawa TH BARALA dunna Aya dakina hama mohotha a apa hitha cochchara dukada naluwak waga lassanata HITIYA Maga malli Maga Amma KOCHCHARA DUK wanawa da a diha Bala Bala upathi Ganapu dayaknam hitha hadaganna thibuna htapu vidiha I ada Inna vidiha I dakkahama ayo daviyane kiyala wadak ne

    • @nadeeshanayanajeeth3167
      @nadeeshanayanajeeth3167 2 года назад +1

      @@hammadkwt6489 Malli gana samawenna , Ammapa Duka hithuna Matama , oyata kohomada kiyala therenawa ,

    • @sandakathmini5371
      @sandakathmini5371 2 года назад

      @@hammadkwt6489 😭😭😭😭😭😭😭

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 года назад +116

    ගහපිය ගිහින් සාටක හොරුන්ට සහ උන්ගෙ කටු කන කාලකන්නි දේසපාලුවන්ට දොස්තර ලට ගහලා මොනා කරන්නද

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 года назад +206

    වහාම නීතිය ක්‍රියාත්මක කරන්න...ඕන...සත්තු වගේ මිනිස්සු...ඔබතුමාට තෙරුවන් සරනයි .....!

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 2 года назад

      Aniwarayen ma….?

    • @chathubudni711
      @chathubudni711 2 года назад

      ⅝55⅝55⅝5555⅝55⅝555⅝5555555555555555555555555555555555555555555555555

    • @chamari1835
      @chamari1835 2 года назад +1

      Dostharala karana waradi walata minissu usawi yanna danne na.ohe iwasan innawa.samaje eka kotasakata harak wage oluwa namagena innakn un rajawaru. Hoda wadagath dostharala innawa.namuth dostharakama agata aran ahinsaka minissunta show penna un thamai wadi

    • @තම්බපණ්ණි-ඵ8ග
      @තම්බපණ්ණි-ඵ8ග 2 года назад

      Uba hukapan.keriya

    • @chamari1835
      @chamari1835 2 года назад +1

      Dostharatada sh: eka maru idia eka maranchi 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @avishkanimesh5246
    @avishkanimesh5246 2 года назад +221

    ගහපු උන්ට නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ .😤😤😤😤

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 года назад +222

    මේ කාලකණ්ණි දැන් හැම එකටම ගහන්න පුරුදු වෙලා.නූගත් කම තමයි.

    • @Tintan435
      @Tintan435 2 года назад +1

      පොලීසිය දැම්මනම් හරි hospital වලට

    • @inokadamayanthimorayas8155
      @inokadamayanthimorayas8155 2 года назад +7

      නුගත් කම නෙමේ…අසරණ කම වැඩි වුනාම මිනිස්සු හැසිරෙන්නෙ පිස්සු වගේ…අනිත් පැත්තෙ කතාවත් අහලා තිරණේකට එන්න…

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 2 года назад +6

      @@inokadamayanthimorayas8155 නොදන්න මගූල් කථා කරන්න එපා .බෙහෙත් නැති බොහෝ පහසුකම් හිග සමයක මේ කාලකණ්නින්ට තේරෙන්නෙ නැද්ද මේ තරම් වත් සේවයක් කරන්නේ' මොන තරම් කැපවීමකින් ද කියල .

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 2 года назад

      Kalakanni 🐃

    • @upuljayasinghe6224
      @upuljayasinghe6224 2 года назад

      gahanna ona ewunta gahala pannapalla

  • @anulawijewardena242
    @anulawijewardena242 2 года назад +52

    ගහන්න ඕන වෙෙද්‍ය වරුන්ට නෙවෙයි....මේ තත්වයට රට පත් කරපු අයට

  • @UJK..creation
    @UJK..creation 2 года назад +78

    දොස්තර වරු මොනවා කරන්නද දැන් ඉතින් ජන්ද ය දීපු උන්ට ගහපල්ලා බෙහෙත් දීපියව් කියලා අහිංසක දොස්තර ලා කන්නෙ නැතුව

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 года назад +2

      අම්මො මොලේ තරම පේනවා 🤣🤣🤣.රට විනාස කරන්න කියල එකෙක් වත් චන්දේ දුන් නෑ .

    • @wimukthirathnabandara6074
      @wimukthirathnabandara6074 2 года назад

      @@kavindudilshan9347 කියලා වැඩක් නෑ .

    • @UJK..creation
      @UJK..creation 2 года назад +1

      උබලගෙ මොලේ තරම තමා ඔය පවුල් පාලනයට රට දෙනකොටත් මිනිස්සු කීවේ ඔහොම තමා දැන් රටට බෙහෙත් ටික කන්න ටික නැති වෙනකොට කියන්නෙත් ඕකම තමා රටට හම්බවුන ආදාර ටික හොරා කනකොට රට කෑලි කරලා විකුනන කොටත් මිනිස්සු කීවේ ඕකම තමා ඒ නිසා තමා හිගාකන රටක් වෙලා තියෙන්නෙ එකක් දෙකක් වෙනකොට එලව එලව ගැහුවානම් පර හැත්තට අද මේ දේ වෙන්නෙ නෑ ගොන් හරක් 🤮

    • @wimukthirathnabandara6074
      @wimukthirathnabandara6074 2 года назад

      @@UJK..creation ඒ වෙලාවේ මිනිස්සු ඌට ඡන්දෙ නොදී සජිත් ට දුන්නා නම් බලන්න තිබුනා .

    • @sandakathmini5371
      @sandakathmini5371 2 года назад

      @@wimukthirathnabandara6074 උපන් ඇඳුමින් සැරසී පාරේ රස්තියාදු වෙන්න.
      😸

  • @asokaherath6291
    @asokaherath6291 2 года назад +52

    වෛද්‍යවරුන් දෙවියන්. අදරටෙි ⁣විවිද අපහසුකමි තිබෙනවා.එය තේරැමි ගෙන ජිවත් වන්න.

  • @rangapeiris6905
    @rangapeiris6905 2 года назад +135

    ඔය doctor ට ගහපු මිනිස්සු ගැන හොයන්න. අනිවාර්යයෙන්ම මොනම හරි දූශිත ඇමතියෙක්ට සම්භන්කමක් ඇති.. මොලේ කියන එකක් තියෙනවනම් මේ වගේ වෙලාවක doctor ලා බේත් දෙනෙ එක ගැන හිතන්න ඕනා.. වර්ජනය කරේ නෑ ඒ මනුස්සයෝ. අනික දැනගන්න ඕනා. ජනතා අරගලයට ගහද්දි ඒ මිනිස්සු පෝලිමට දුවගෙන ආවේ හොස්පිටල් එකට එනකල් බලන් නොඉද ඒ වගේම හොස්පිටල් එකේ වැඩත් නතර නොකර. දැන්වත් මෝඩ වෙන එක නවත්තපල්ලා. කවුරුත් කැමති නෑ කවුරුත් මැරෙනවට.. පල්ලියේ pray කර කර හිටපු මිනිස්සු මැරුවේ දැනුවත්ව. උන කලබල උනානම් අද රටම නෑ.. දැංවත් දෙයියෝ බුධුන් අදහපල්ලා... 💐👉

    • @rangapeiris6905
      @rangapeiris6905 2 года назад +10

      @SL PICASSO (පිකාසෝ) උබ ඔක්කොටම කලින් උබේ නමින් වරෙන් ගොනෙක් වෙන්නේ නැතුව . තොපි වගේ බූරුවෝ හින්ද තමයි මේ වගේ වැඩ වෙන්නේ

    • @noruduyasasiru4747
      @noruduyasasiru4747 2 года назад +7

      @SL PICASSO (පිකාසෝ) Dewiyek thama yako ube gdara ekek marenna pana ada ada inna dawasaka hospital wala nawaththanna epa,ubama beheth karagnin,ndakin ubala wage un

    • @bhashawa.23206
      @bhashawa.23206 2 года назад

      @SL PICASSO (පිකාසෝ) 🖕🖕

    • @hemanthasumathipala463
      @hemanthasumathipala463 2 года назад +5

      අනිවාර්යයෙන්ම මේ කාගෙ හරි දේශපාලකයෙක්ගේ හෙංචයියලා වෙන්නම ඕනෑ

    • @hemanthasumathipala463
      @hemanthasumathipala463 2 года назад +7

      @SL PICASSO (පිකාසෝ) ඔයාට හරි ඔයාගෙ කෙනෙකුට හරි අසාධ්‍ය රෝගයක් වැලදුනොත් දොස්තර දෙවි කෙනෙක් වගේ පෙනෙයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 года назад +44

    ජනතාව ටිකක් තේරුම් ගන්න දොස්තරලා ට ගහලා වැඩක් නැ .ගිහිල්ලා ගහපල්ල ගෝඨා ඇතුළු කාලකන්නි පාලකයන් ට .

    • @Hshsha123
      @Hshsha123 2 года назад +1

      ඕකුන්ට ගහලා මදි...
      අපේ සල්ලි වලින් කාලා strike කර කර අපිටම කෙලින්න හදන ඩොකාලයි නර්ස්ලයි...

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +53

    අනිවාර්යයෙන්ම අත් අඩංගුවට අරන් දැඩි දඩුවම් දිය යුතුයී....මුන් තිරිසන් කාලකණ්නි .....දොස්තර මහත්වරුන්ට ගහන්නෙ ගහපියව් දේශපාලුවන්ට 😡😡😡😡😡😡😡😡

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 года назад +44

    අනිවාර්යෙන් දැඩි නිතිය කරන්න මීහරක් ඉන්නේ මේ තත්වය තේරුම් ගන්න බැරි හරක් ඉන්නේ

    • @Hshsha123
      @Hshsha123 2 года назад +1

      ඕකුන්ට ගහලා මදි...
      අපේ සල්ලි වලින් කාලා strike කර කර අපිටම කෙලින්න හදන ඩොකාලයි නර්ස්ලයි...

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 года назад

      As if visiting keep him Alive?In the West family always leave the patients away from so much crowd viditing them patients need medial help mir than family setting beide.thats what they say here

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 года назад +15

    එහෙම පුළුවන් ද doctor කෙනෙක්ට ගහන්න බෙහෙත් නෑ කියලා doctors ලා බෙහෙත් මවන්නද ..අනික හානි කරලා තියෙන උපකරණ වලින් තව කී දෙනෙක්ට සේවා සපයන්න පුළුවන් ද..ඔය කරදඩු හයිය විතරක් තියන නූගත් හරක් දන්නවද ඕවා 1 උපකරණයක් කොච්චර මිළ අදිකද කියලා..මේ බෙහෙත්වත් නැති වෙලාවෙ මරු චණ්ඩියෙක් හෙන ලොකු වැඩක්නෙ කරලා තියෙන්නෙ .. ..ඌව අල්ලලා දැඩි දඩුවම් පැමිණවිය යුතුයි ...ඒ වගේම හානි වුණ medical equipments මිළ නැවත අය කර ගත යුතුයි

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 2 года назад

      That's true 👍 💯

    • @sandakathmini5371
      @sandakathmini5371 2 года назад

      එකෙන්ම.
      👍👍
      👍👍👍
      👍👍👍👍
      👍👍👍👍👍👍
      ආයෙත් ගොං වැඩ නොකරන්න.

  • @dulancsgame7667
    @dulancsgame7667 2 года назад +14

    ගහන්න ඕන උන්ට ගහන්නේ නෑ... උන්ට සැප දෙනවා, ආරක්ෂා කරනව, ගෙවල් දොරවල් හදල දෙන්න හදනවා... තේරැම් ගන්න ඔය මිනිස්සු නෙවි වැරදි ඕව පාලනය කරන ලොකු ලොකු ඇමතිකම්, මන්ත්‍රීකම් දරන අයයි ඕවට වගකියන්න ඕන කියන එක.

  • @ranyr9857
    @ranyr9857 2 года назад +72

    අනේ දෙවියනි රටට ගිය කලක් ඔබ වහන්සේම මේ අයට පිහිට වෙන්න

    • @formycountry373
      @formycountry373 2 года назад

      දෙවියන් නැහැ
      බුදු ධහමට අනුව කර්මය තමයි
      මිනිසුන් දුශ්ශීලයි
      රටට වැදුනෙ සාපයක්‍
      බුදු ධහමට ගරහනවට

    • @tms9415
      @tms9415 2 года назад +2

      දෙයියෝ පලුන් ගහේ😁

    • @surangadilruk8229
      @surangadilruk8229 2 года назад +1

      බලාගෙන ඉන්න දෙවියෝ එයි....🤣🤣🤣

    • @Tintan435
      @Tintan435 2 года назад +1

      මොන දෙවියොද?අල්ලද?

    • @Tintan435
      @Tintan435 2 года назад

      දෙවියොන්ට බැරිද ලංකාව දියුනු රටක් කරන්න?🤣

  • @dammikabhr8246
    @dammikabhr8246 2 года назад +18

    ඔය චන්ඩි ගිහිල්ලා ගහපිය මරාපිය ගෝටව රනිල යව දොස්තරවරුන්ට ගහන්න නෙමෙයි අපි එයාලව ආරක්ෂා කරන්න ඕන

  • @dayanifonsekatheruwansaran6769
    @dayanifonsekatheruwansaran6769 2 года назад +11

    නීතිය අප්‍රමාදීව ක්‍රියාත්මක කළයුතුමයි. අපි කවුරුත් මේ අර්බූදයට මුහුණ දී ඇති මොහොතක මේ නොහික්මුනු මිනිසුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුමයි.

  • @69indinana1
    @69indinana1 2 года назад +7

    මෙම පහරදීමට ලක් වූ වෛද්‍යවරයා ගැන කිසිවක් නොදනිමි. නමුත් විශේෂයෙන්ම රජයේ රෝහල් වල සුලු සේවකයින්, හෙද සහ
    වෛද්‍යවරු රෝගීන්ට හා රෝගින් ගැන බලන්න එන අයට සලකන විදිය ඉතාමත් නින්දිතයි. ස එවන් සිත්පිත් නොමැති අය අතරින් දෙවි දේවතාවන් වූ හෙදියන් හා ඊටත් අඩු පිරිසක් අතර වෛද්‍යවරුන් ද මුනගැසි ඇත.

    • @ushankanidu7280
      @ushankanidu7280 2 года назад

      Wedipurama sadde danne sulu sewakayo thamai. Un hitan inne un thamai hospital eke aithi karayo kiyala

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      @@ushankanidu7280 ඒක ඇත්ත .

    • @SLTechdanu
      @SLTechdanu 2 года назад

      100% agreed

  • @misarikumari9944
    @misarikumari9944 2 года назад +13

    ඉස්සර බදුල්ල බන්ඩාරවෙල කිවාම හරිම නිවුනු උගත් මිනිසුන් බොහෙමයක් හිටියේ . එකට දැන්

  • @upaliwarnkula3353
    @upaliwarnkula3353 2 года назад +79

    දොස්තර මහතාණෙනි ඔබලා දෙවි වරුන් මිහිපිට.මෙවා නොතෙරෙන කාලකන්නි. අනිවාර්යෙන්ම නිතිය ක්‍රියාත්මක කරන්න. නිතිය අතට ගන්න දෙන්න එපා කාටවත්..බුදු සරණයි ජෙසු පිහිටයි ඔබලා සැමට.

    • @arjunarajagura3250
      @arjunarajagura3250 2 года назад +5

      ඇයි කාටවටත් දෙව් වරු කියන්නෙ?😂😂😂😂😂අමුතු ඇටේ ගොන්...

    • @arjunarajagura3250
      @arjunarajagura3250 2 года назад +3

      ගහපු උන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +2

      @@arjunarajagura3250 ඒකෙ ඇත්තකුත් තියෙනවා ..නමුත් හදිසි අසනීපයක් වෙලා රෝහලට ගියාම ඔහොම හිතෙන වෙලාවල් තියෙනවා .

    • @Tintan435
      @Tintan435 2 года назад

      වෙන රටවල ඔහොම දොස්තරලට දෙවිවරු කියල attendant,nurse,doctors බැනුම් අහ අහ ඉන් නෑ.
      චන්ඩි වගේ උන්ට බැන්නොත් උන් ගහනව.චන්ඩිට බනින් නෑ.අහිංසක මින්ස්සුන්ට බනිනව.

    • @ranjaneekatugampola4782
      @ranjaneekatugampola4782 2 года назад

      Niitiya minissu athta aran

  • @tikiriwijewardena6594
    @tikiriwijewardena6594 2 года назад +20

    මේ රටේ වැඩිහරියක් මිනිසුන්ට වඩ ඉනනේ සත්තු. හරිම කණගාටුයි. Doctor ට ගහලා උපකරණ පොඩි කලාම ලෙඩා සුව වෙලාද? 😢

  • @sat901
    @sat901 2 года назад +76

    මෙි ගහාපු අයට ⁣නිතියෙන් දඩුවමි දිය යුතුමයි නැතිනමි තවත් තැන් වල මෙිවැනි දෙයක් සිිදු විය හැක🙏🙏

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 года назад +10

    හැමෝටම ඕන විදියට නීතිය අතට ගන්න බැහැ.
    නීතිය ක්‍රියාත්මක කර මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි .

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 года назад +5

    ඔබලාගේ කථාව ඇත්ත අනිවාර්යයෙන් මුන්ට දඩුවම් දෙන්න ඕන මුන් මිනිස්සු ද වහාම හැකි ඉක්මනට අත්අඩංගුවට අරගෙන වෙන නිසි දඬුවම් දෙන්න

  • @kumariathukorala878
    @kumariathukorala878 2 года назад +48

    දොස්තර වරු මොනවා කරන්න ද මිනිස්සු හිතන්න ඔනි

    • @Hshsha123
      @Hshsha123 2 года назад +1

      ඕකුන්ට ගහලා මදි...
      අපේ සල්ලි වලින් කාලා strike කර කර අපිටම කෙලින්න හදන ඩොකාලයි නර්ස්ලයි...

    • @kalanahimesh8436
      @kalanahimesh8436 2 года назад +6

      තොපේ සල්ලි වලින් කාලා නෙවෙයි යකෝ,තොපි හොදට නිදාගෙන ඉන්න වෙලාවේ නිදිවරාගෙන පාඩම් කරල කරල,විභාග ඔක්කොම සමත් වෙලා මාරම කට්ටක් කාලා රස්සාව කරන්නේ,අව්ව වැස්ස,කොවිඩ් හැම එකකටම තොපිට වගේ නිවාඩු නැහැ,මාස ගනන් අම්මල,තාත්තලා,ලමයින්ගෙන් ඈත් වෙලා රස්සාව කරන්නේ,වැඩ කරල තමයි යකෝ පඩි ගන්නේ,නිකන් තොගේ සල්ලි ගත්තද යකෝ කවුරුත්,තොපිට නම් බොන බෙහෙතක්වත් හරියන්න එපා,විදවලාම මැරියන් තිරිසනෙක් වගේ,

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 года назад +1

      @@kalanahimesh8436 🥺💓🙏👩‍🎨👩‍⚕👨‍⚕

    • @Hshsha123
      @Hshsha123 2 года назад +1

      @@kalanahimesh8436 පේනවනෙ කුහකකම🤣🤣 සන්නා කියනවා වගේ දොස්තරලා නර්ස්ලා තමයි ලංකාවේ ඉන්න ලොකුම කුහකයො... ඉතින් කුහකයො ටිකක් මිනිස්සුන්ට බෙහෙත් දෙන්න පටන් ගත්තම මිනිස්සුන්ට මොකදෑ බොල වෙන්නෙ🤣

    • @yashivaji
      @yashivaji 2 года назад

      @@Hshsha123 mokedda me . Namin peni inna bari anonymous satha? Obe salli walin nemey igena gatte. Obatath thibba ne igenagattu salli walata hariyana rassawak karala yuthukam karanna. Ehenam anonymous wela වැළලෙන්න ඕන නෑ නේ නේද. තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන ඉන්න anonymous

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 2 года назад +14

    Definitely take action against these thugs. Respect the Health Staff.

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 года назад +28

    ඇයි දෙයියනෙ මෙි මිනිස්සුන්ට තෙරෙන්නෙ නැත්තෙ රටෙි තියන ආර්ථික පරස්නය හරක් වගෙ හැසිරෙන්නෙ දොස්තරලා මොනවා කරන්නද රටෙි බෙහෙත් හිග තාවයක් තියද්දි

    • @Hshsha123
      @Hshsha123 2 года назад +1

      ඕකුන්ට ගහලා මදි...
      අපේ සල්ලි වලින් කාලා strike කර කර අපිටම කෙලින්න හදන ඩොකාලයි නර්ස්ලයි...

    • @razeekahqa7285
      @razeekahqa7285 2 года назад

      🙏

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 2 года назад +1

      තමන්ගෙ දරුවෙක් වෛද්‍ය වරයෙක් හරි හෙදියක් හරිඋනානම් ඔහොම කියනවද?

    • @විශ්වාප්රභාශ්වර
      @විශ්වාප්රභාශ්වර 2 года назад

      @@nayanadayasilee4993 එහෙම නොකියනවනම් ප්‍රශ්නයක් තියන්වා.

    • @yashivaji
      @yashivaji 2 года назад

      @@Hshsha123 ආයේ වැලලෙනවා විවිධ coment වල. නමින් එන්නකෝ

  • @chamudinideepika515
    @chamudinideepika515 2 года назад +2

    මෙච්චර කියද්දි බෙහෙත් නෑ කියලා ඩොක්ටස්ලා මෙතරම් මහන්සි වෙද්දි මුන් මේ ඩොක්ටට පහර දීපු එකට පොලීසිය දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කාලකන්නි මිනිස්සු මුන්ව හිරේටම යවන්න ඕනෙ

  • @krishantharajakaruna9646
    @krishantharajakaruna9646 2 года назад +11

    පහර දුන් අයගේ සැබෑ/ අව්‍යාජ විස්තර ටික ප්‍රසිද්ධ වුණා නම් ... ඉතුරු ටික ලෝක ධර්මතාවය විසින් තීරණය කරාවි...🙏🙏🙏

  • @sadasada3129
    @sadasada3129 2 года назад +24

    අනේ. මන්දා. මුන්ට. මොනාද. Vala. තියෙන්නේ. හරක්. අනිවාර්යෙන්. නිතිය. කිරියත්මක. Vanna. ඕනා.

  • @shanthalakprasad8419
    @shanthalakprasad8419 2 года назад +2

    හැම ප්‍රස්නේකම දෙපැත්තක් තියනවා

  • @kumarijayasekara791
    @kumarijayasekara791 2 года назад +15

    වෛද්‍ය වරයා මිහිපිට ඉන්න දෙවියෝ කියලයි මම සලකන්නේ
    මෙි ⁣රටෙි තත්ත්වය තේරැමි ගන්න බැරි කාලකන්නි
    දියයුතු නියම දඩුවමි දෙන්න ඔිනා

  • @punsara9108
    @punsara9108 2 года назад

    දැන් ගොඩක් අය කමෙන්ට්ස් දාල තියෙනව රට මේ තත්වයට පත්කරපු අයට තමයි ගහන්න ඕනෙ කියල..ඒත් කවුද ඒ අයව චන්දෙන් පත් කරගත්තෙ..2009 යුද්දෙ ඉවර වෙච්ච දවසෙ ඉඳන් හොරා කකා හයිවේ හදන කොට කට කැඩෙනකන් කොච්චර කිව්වද ණය අරන් හයිවේ හදනව කියන්නෙ සංවර්ධනය නෙවෙයි කියල..එතකොට ඒවට අත්පුඩි ගහ ගහ ඒවා ගැන කියන උන්ට කුනුහරුපෙන් බැන්න..දැන් බෙහෙත් නැතිවෙනකොට තෙල් නැති වෙනකොට කන්න නැතිවෙනකොට තමයි මතක් වෙලා තියෙන්නෙ රට මේ තත්වෙට පත්කරපු උන්ට ගහන්න..🤣 ගහන්න ඕනෙ උන්ට නෙවෙයි හොරා කද්දි හුරේ දාපු තොපිට..

  • @testchannel5039
    @testchannel5039 2 года назад +4

    නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ අනිවාර්යයෙන් දොස්තර මහත්තයාට ගහපු සියලුම දෙනාට

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 года назад +16

    කුරුණෑගල හොස්පිටල් එකෙත් ගොඩක් බෙහෙත් පිටින් ගන්න කියන්නේ. 😭.

  • @crashzonelk9651
    @crashzonelk9651 2 года назад +1

    Intern ඉන්න එකේක් කන කට්ට ගහපු උන්ට තෙරෙන් නෑ

  • @ranjithperera736
    @ranjithperera736 2 года назад +6

    මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු.🇱🇰🇮🇹

  • @EnglishAAB
    @EnglishAAB 2 года назад +7

    නීතිය අතට ගැනීමට කිසිවෙකුට කිසිසේත්ම ඉඩ නොදිය යුතුය.

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 2 года назад +6

    අරගලය භූමිය වෙත දුව ගෙන ආපු වෛද්‍යවරුන් රට වෙනුවෙන් එදා පියවරක් තිබ්බා ඉදිරියට. එහෙම අයටද මෙහෙම කරන්නේ.රට කාපු ඊයේ වාහන පෙලක් 1ක උසාවි ආපු උන්ට ගහන්න.🇮🇹

  • @hemakanthitikirikumari9023
    @hemakanthitikirikumari9023 2 года назад +7

    නීතිය ක්‍රියාත්මක කරන්න අපරාධ කරුවන්ට දඩුවම් කරන්න

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 года назад +4

    doctor ට ගහපු මිනිස්සුන් ට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.

  • @korealanka509
    @korealanka509 2 года назад +3

    නිතිය කියාවට නන්වන්න ඔනේ මේ වෙලාවෙ මිනිස්සු බුද්දිමත්ව කටයුතු කරන්න ඔනේ වෛද්‍යවරුන්ට උදව් කරන්න ඔනේ

  • @sameeradaswin5792
    @sameeradaswin5792 2 года назад +7

    යකෝ දොස්තරලා මොනවා කරන්නද ලෙඩක් හැදිලා මනුස්සයෙක් මැරුණ... දොස්තරලා කොච්චර මහන්සි වෙනවාද බෙහෙත් nee රටේ, වහාම ඕකූන් අල්ලලා දාන්න හිරේ

  • @daniherz
    @daniherz 2 года назад +11

    මෙයට සම්පූර්නයෙන් ම gota වග කිව යුතුයි !

    • @funtutes5122
      @funtutes5122 2 года назад

      Aniwa. Sajith sir hitiyanan apita mehema wenna na.

  • @chami8899
    @chami8899 2 года назад +2

    ඔය ඉන්න දොස්තරලා ටිකත් රටින් යන තැනට වැඩ කරපල්ලා.ඊට පස්සේ ධම්මික වගේ ආයගෙන් උබලගේ පාළකයෝ පැණි දෙයි උබලට. 69 ක් කරපු ගොං වැඩේට අද රටම වන්දි ගෙවනවා.

  • @مالانانداني
    @مالانانداني 2 года назад +3

    මාගෙ කණගාටු ව ප්‍රකාශ කරනවා ඒ සිද්ධිය ට, නමුත් හැමෝම එහෙම නෑ.. වැරදි කරපු අයට දඩුවම් කරන්ඩ අනිත් රොගින් මීට පලි නෑ..වැඩ වර්ජනය කරන්ඩ එපා මෙ මොහොතේ කාරුණිකව කටයුතු කරන්ඩ කියා ඉල්ලා සිටිමි

  • @r_dushmantha
    @r_dushmantha 2 года назад +1

    ඔය වගේ ගොන් හරක් හින්දා තමා අපේ රටටත් මෙහෙම වෙලා තියෙන්නෙ. මුන් වගේ උන්ට පිනට හොන්ද කරන්න ගිහින් තමා මෙහෙම වෙන්නෙ. ලන්කාවෙ Drs හින්ගන පඩියෙකට ඉදේ රෑ වෙනකන් මැරිගෙන වැඩ කරන්නෙ මුන් වගේ කාලකන්නිගෙන් ගුටි කන්නද? මේ වගේ සිද්දි වෙද්දි strike කරන එක සාදාරනෛ. වහාම මුන්ට දඩුවම් දෙන්න ඕනෙ.

  • @todaylk6206
    @todaylk6206 2 года назад +1

    ගහපු උන් හිරේ දානකන් ස්ට්‍රයික් කරානම් හරි අල්ලනකන් කිසි කෙනෙක්ට ප්‍රතිකාර කරන්න එපා

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 года назад +8

    Why punish the doctors? Punishment should be given to parliamentarians!!
    Doctors are saviours!

  • @Eranjith-xi7mw
    @Eranjith-xi7mw 2 года назад +7

    දැන් මිනිස්සු සත්තු වගේ වෙලා. මුන් නීතියකට ගරු කරන්නේ නෑ... ඇයි බය නැති කරානේ. .. මුන්ට තදින් නීතිය ඉටු කරන්න ඕනෑ . මේ රටේ නීතිය ස්තාපිත කරන්න ඕනෑ ... කෝ අර කෑ ගහපු නීතීඝ්ග ගොල්ල....

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +2

      බය නැති කරේ දූෂණය , අසාධාරණයට විරුද්ධව ඉදිරියට යන්නයි. රජයේ සේවකයින්ට ගහන්න නෙවෙයි . ඔය ගහපු එවුන් සමහරවිට ආණ්ඩුවේ ලොකු කම් පෙන්නුවා වෙන්න ඇති . නැතිනම් උපතින්ම එන තිරිසන් ගති තියෙන එවුන් .

    • @devikakumudini6648
      @devikakumudini6648 2 года назад +1

      Un mewata enne naa..

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 2 года назад +4

    ගිහින් ගහපන්කො මේව කරපු දේශපාලුවන්ට! 😡

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 2 года назад +4

    අනිවාර්යයෙන් එවනි නපුන්සකයන්ට නිසියාකාරව දඩුවම් ලබා දෙන්න ඔන.

  • @nfzmn
    @nfzmn 2 года назад +14

    Politicians should be responsible for all the crimes now happening in Sri Lanka 😓

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 года назад +3

    අවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ, ඔපරේෂන් එකේදි අවශ්‍ය මැහුම් නූල් නැත්තං
    තවත් මොකටද ඕක ඇරගෙන ඉන්නේ, වහලා දාලා ගෙදර පලයල්ලා..!
    වැඩ කරන්න බඩු නැත්තං, පඩි අරගෙන අයිස් ගහන්නේ මොකටද..?

    • @nuwanchaminda3134
      @nuwanchaminda3134 2 года назад +1

      Senaka අනේ උබෙ ටිකිරි මොලේ..බේරෙන් නෑවනන් පොගව ගන්න තිබුනා..ඇයි බං ඔහොම..කොහෙද ඉස්කෝලෙ ගියේ..comment එක අයින් කරහන්,නැත්නන් පීච්චන් බං,ඊයා....

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 2 года назад +1

      තියෙන ටිකෙන් කොහොම හරි මහන්සි වෙලා දෙයක් කරන කොට උඹල වගේ ගොබ්බ හරක් ඔහොම කියන එක ගැන හරි සතුටුයි බං

    • @senakedharmasena7949
      @senakedharmasena7949 2 года назад +1

      @@thushanwickramarachchi3152
      දැන් සැපද .. ! 🤣
      මුළු රටම කාලකන්නි කරේ තොපි ..!!

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 2 года назад +1

      උඹට ඉතින් සැප ඇති. රටට කෙළවලා දැන් ගොං කතා කියන්නෙපා බං. ගොං බයියෙක්

    • @senakedharmasena7949
      @senakedharmasena7949 2 года назад +1

      @@thushanwickramarachchi3152
      රටටම කෙලවලා දැන්, අත්දෙක උස්සගත්තාම හරිද.?
      උඹලා උඩ දාගෙන පත්කරපු කම්බ-හොරාව උඹලම එලවපල්ලා..!! 🤪
      අපි සිනහා වෙන්නේ අපි කළ දානය නිසාවෙන් මිශ, තොපේ අප්පච්චිගේ කෙරුවාවල් හින්දා නොව..! 🤣

  • @amashakusal9184
    @amashakusal9184 2 года назад +10

    ඇයි අනේ මේ මිනිස්සු රටේ තත්වේ තේරුම් ගන්නෙ නැත්තේ..😖😖😖

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 года назад

      මිනිස්සුන්ට තේරෙනව නං මේ රටට මෙහෙම වෙයිද? බුද්ධි හීන මෝඩ ම මෝඩ ජනතාවක්‌ තමයි මේ රටේ ඉන්නෙ.

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 2 года назад +3

    කරපු උන්ට දඬුවම් දෙන්න. උන්ගෙ අත පය තියන්න එපා.

  • @indranichandra7458
    @indranichandra7458 2 года назад +3

    නොදකින් තිරිසන්නු දොස්තරමහත්මයෙකුගෙ අගයක් දන්නේ නැති තිරිසන්නු

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 2 года назад +2

    බෙහෙත් නැත්තන් මොකටද බන් වැඩ කරන්නෙ ඉස්පිරිතාලෙ වහල ගෙදර පලයල්ල. 🤣🤣 එතකොට උබල නෙමෙයි කන්නෙ රාජපක්ෂලා

  • @fishlover2353
    @fishlover2353 2 года назад

    වෛද්‍යවරු ගැන මමත් හොඳට දන්නවා මොකද මමත් කරේBio මගෙත් යාලුවෝ ගොඩක් ඩොක්ටලා උඹලා පොඩි දේටත් කරන්නේ අන්තිමට උද්ඝෝෂණ කරන එක උඹලා හොඳ මිනිස්සු නෙමෙයි එච්චරයි සාධාරණීකරණ වෙන්න ඕන ඒක ඇත්ත නමුත් උඹලා හොඳම මිනිස්සු නෙවෙයි

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 года назад

    Theruwan saranai. Oba.thumata

  • @හෙළආරක්ෂකයො
    @හෙළආරක්ෂකයො 2 года назад +1

    දොස්තරල බුල ගහලා දවසට කීයක් මැරෙනවද.අපේ නෑයෙකුත් එහෙම මැරුන.ඒත් උන් ඔක්කම එක පැත්තක්. සුලු සේවකයගෙ ඉදලා එහෙම දෙයක් උනොත් උන්ගෙ පැත්තෙ.. සාධාරණ පරික්ෂණයෙන් කරන්න කවුද වැරදි කියලා.වැරදි කාරයොන්ට දඩුවම් කරන්න

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 2 года назад

      ඉතින් ඔය උන්නැහේ ගිහින් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙලා කරන හැටි පෙන්නනවකෝ. ඉවරනේ

    • @yashivaji
      @yashivaji 2 года назад +1

      Ohe awith karannamko rajakariya

    • @හෙළආරක්ෂකයො
      @හෙළආරක්ෂකයො 2 года назад

      ඔන්න දෙන්නම කිව්ව අමු ගොන් කතාවක් 🤣🤣🤣

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 2 года назад +1

      🤣 ගොං කතාවක් කිව්වම ඒකට දාර්ශනික උත්තර හොයන්න එපා බං. ගොං උත්තර තමා හම්බවෙන්නේ

    • @yashivaji
      @yashivaji 2 года назад

      @@හෙළආරක්ෂකයො ekane oheta kiyanne bula gahanne nathuwa akurata wada karala leddu ispirithala Tika goda dala denna kiyala

  • @aravindadiwakara5724
    @aravindadiwakara5724 2 года назад +2

    පහරදිිමට සම්බන්ඳ සියලුදෙනා අත්අඩංගුවට ගන්න ඕන.අමතක නොවන පාඩමක්,දඬුවමක් දෙන්න ඕන.මේක පුර්වාදර්ශයක් නොවිය යුතුයි

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 года назад +8

    මිනිස්සු හරක් වගේ වැඩ කරන්න එපා රාජපක්ෂලා ට ගහන්න ඕනේ උන්නෙ රට‍ කෑවේ

    • @Hshsha123
      @Hshsha123 2 года назад +2

      ඕකුන්ට ගහලා මදි...
      අපේ සල්ලි වලින් කාලා strike කර කර අපිටම කෙලින්න හදන ඩොකාලයි නර්ස්ලයි...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад +1

      @@Hshsha123 ඔහේ මේ විස්තරය ඇහුවාද? කොහොමත් වෛද්‍යවරු strike කරන්නෙ නෑ. පරිපූරක වෛද්‍ය සේවානම් කරනවා. ඒ වෛද්‍යවරු නෙවෙයි .

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 года назад +1

    Okun maranna ona pau deviyane vidyathumani obata ikman suwa labewa theruwansaranai

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 года назад +1

    ඩොක්ටර්ටද මෙ තිරිසනු ගහන් මුන් ඔක්කොම අත් අඩංගුවට ගන්නම ඕනයි තිරිසන් නුගත් කාලකණ්ණි දෙවිවරු වගේ ඉන්නෙ ඩොක්ටර්ලටද මුන් මෙහෙම කරන්නෙ කාලකණ්ණි

  • @jayarathnamenike1860
    @jayarathnamenike1860 2 года назад +2

    දිවාරෑවෙහෙසෙන වෛද්‍යවරයකු ට ගහන්ඩ තරම් මෝඩහරක් සාටක හරක්ට ගහල බේත් ඉල්ලාගනිල්ලා

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 2 года назад +1

    මිනිස්සු ඉන්නේ ලොකු පීඩාවකින්..තමන්ගේ ලෙඩා මැරෙන්න යද්දී බලා ඉන්න බෑ කාටත්...උනේ මොකක්ද කියලා හරියටම නිවස් එකේ තියනවද කියලා කව්ද දන්නේ... ඩොක්ටර්ස්ලත් හොද අය ඉන්නේ ටිකයි....කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි...

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 года назад +2

    ඕවා ඔහොම වෙනවා බටහිරට පුක දීලා ඕන එකටයි එපා එකටයි හැමදේටම බටහිර වස විෂ පස්සේ ගියාම 🤣🤣🤣🤣තොපිට ගහල මදි බටහිර වහල්ලු එකා එකා කාගෙන ඉවර වෙනවා

  • @CharityDeA
    @CharityDeA 2 года назад +5

    තියෙන ප්‍රශ්න වලිට අවබෝධයෙන් සහයෝගයෙන් මුහුණ දීලා ජය ගන්නවා පැත්තකින් තියලා, අමාරුවෙන් හරි උදව්වට එන මිනිස්සුන්ට ගහන මෙහෙමත් ගොන් රැලක්... රටකට හරි යයිද?

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 года назад +3

    මහා ජාරා මිනිස්සු ගිහින් ගහාපිය රටේ මහා එකාට

  • @champikachampika9
    @champikachampika9 2 года назад

    ඔව්.ඔහොම.කරන්න.දෙන්න.නරකයි.පව්..මිනිස්සු.වෙනුවෙන්.කොච්චර.ජිවිත.කැපකරන.අයද.මෙයාල..මේකට.නිතිපියවරක්.ගන්නඔනේ...එහෙමත්.ගහන්නදෙන්න.පුලුවන්ද..මෙයාල.මිහිපිට.දෙවිවරු..ගිහිල්ල.ගහපල්ලකො..අර.කාළකන්නි.රටකාපු.දේශපාලුවන්ට

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 года назад

    එවන් අශිෂ්ඨ පහර දීම් හෙලා දකිමු

  • @nnishantha5494
    @nnishantha5494 2 года назад +1

    ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් හිරු. දෙරණ කියන ඒව හරියටම විස්වාස කරන්න බෑ..

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 года назад

    අරගලයෙන් පස්සො අසරන මිනිස්සුන්ට ගහන්න පුරැදුවෙලා වයිද්ද වරැන්ට මෙි පොලිස් යියට අසරන ජනතාවට මෙි තිරිසන් කලකන්නි වහාම යිමනින අත්අඩන්ගුවට ගන්න සියලුම දෙනාට නිදුක් නිරෝගි බාවය ලැබේවා සමීමා සමීබුදු සරනයි

  • @erandathisilva8761
    @erandathisilva8761 2 года назад +5

    My god now no respect at all
    Thanks a lot for clear explanation. Budu Pihitai to that Doctor n the staff.

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 2 года назад +5

    මේව නම් මහන ජරා වැඩ දඩ්‍ය්වම් දිය යුතුයි

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 года назад +1

    ගෙදරදි හරියකට සලකන්නෙත් නැති අය තමයි ලෙඩා මැරුම්කන වැඩියෙන්ම කෑගහන්නෙ.මේකට වහාම නීතිය ක්‍රියාත්මක කලයුතුයි...

  • @priyaranjane7833
    @priyaranjane7833 2 года назад +2

    තෙරුවණ් සරණයි වෞද්‍යය තුමනි. කාලකන්නි සත්තු වගේ හැසුරුනු එවුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුමයි . ගොබ්බ ගෝටත් මේවාට වගකිවයුතුයි කාලකන්නි

  • @chanudew8356
    @chanudew8356 2 года назад +18

    මිනිස්සු පිස්සුවෙන් ඉන්නෙ හෙට අනිද්ද මොනව කරයිද දන්නෑ මෙතන වරද කාගෙද දන්නෑ හැමෝම ඉවසීමෙන් ඉන්න ඕන කාලයක් මේක.ගහන්න.ඕනනම් පොහොට්ටුවෙ එකෙකුට ගහපන්

    • @peshalamahesha4739
      @peshalamahesha4739 2 года назад +1

      එතකොට හරිද

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 2 года назад

      හරියට හරි...!

    • @omeganilukshi663
      @omeganilukshi663 2 года назад

      Kisima kenekuta gahana Marana ek newei wisanduma

    • @chanudew8356
      @chanudew8356 2 года назад

      @@peshalamahesha4739 එතකොට හරි හෝ වැරදි රටම නිකන් වැදගත් මිනිස්සුන්ට ගහන්නෙ නැතිව උන්ට තමයි ගහන්න ඕන රට මේ තරම් දියුණු කලාට පේනවනි මිනිස්සු පට්ට සතුටින් ඉන්නෙ තෙල් ගෑස් ගෙදරටම එනව හාල් හරි ලාබයි උබල උන්ගෙ වහල්ලු වෙන්න ඇති ඒත් අවුලක් නෑ

  • @kamanikamani497
    @kamanikamani497 2 года назад +1

    අනේ පව් දොස්තරලට ගහලා වැඩක් නැහැ බෙහෙත් නැතිනම් මොකද කරන්නෙ

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 года назад +6

    Doctors lath ඉන්නවා ..හොද නති....උන් ලෙඩ්ඩු මරුනට් නතත් උන්ට වඩක් නති අය ඉන්නව

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      ඔය සීමාවාසී වෛද්‍යවරු කියන්නෙ පොඩි දීමනාවක් අරන් පැය 24 ම වැඩ කරන පලමු අවුරුද්ද .ගහපු එවුන් අර අධිවේගී මාර්ගයේ ලොකු කම් පෙන්නපු ජාතියේ එවුන් වෙන්න පුලුවන් . නැත්නම් බේබද්දො .

    • @chamari1835
      @chamari1835 2 года назад

      Aniwarenma.minissu unta erehiwa usawi yanna danne na.e gana awabodayak na.

    • @deshankavinda2009
      @deshankavinda2009 2 года назад

      Okkoma aka wage nane

  • @geethamala7835
    @geethamala7835 2 года назад +3

    මෙම prasnayata සම්බන්ධ වුන එකෙක් නැර අත අඩංගුවට ගැනීමට මහ ජනතාව හැකි පමණින් සහාය දකදක්වනන ,,,,gahapiyau gota ගිහින් ,,,,,රට kawe une ,,,,thopi dan නැහැ Doctor කෙනෙක් kiyanneth daviyan ,,,,,අතර davi කෙනෙක් ,,,,,ස්තුතිය වෙද සංගමයට ,,,,,🙏🙏🙏❤❤❤💐💐💐

  • @නොදුටුමොක්පුර

    මිනිස්සු නීතිය අතට ගන්නකොට තවත් පිරිසක් අනුබල දුන්නා. පාරක වාහනයක් හැප්පුනත් ගිනි තියන රටක් දැන් තියෙන්නෙ

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 2 года назад +1

    මේකට සම්පුර්ණයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන්න මෙ වගෙ මිනිස්සු හසිරෙන්න පටන්ගතහොත් විනාශ වෙන්නෙ රට විතරක් නෙවෙයි අසරණ මිනිස්සු මෙ හැම දෙටම ගුටි ගහ ගන්න එක දැන් පුරුදු වෙලා මෙයාලට දැඩි දඩුවම් දෙන්න අනිත් අයට පාඩමක් ඉගෙන ගන්න

  • @kasunvithanage4873
    @kasunvithanage4873 2 года назад +11

    ගහපු සියලුම දෙනා අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් දිය යුතුයි, මේ වෙලාවේ ඒ මිනිස්සු කැප කීරීම් කරගෙන කරන සේවය අගය කල යුතුයි ඒක නොතේරෙන මේ රටේ සම 🐄 ට නීතිය ක්‍රියාත්මක වෙනකං රටේ ජනතාව හැටියට අපිත් බලාගෙන ඉන්නවා.

  • @mastervijay7718
    @mastervijay7718 2 года назад +4

    😭😭😭😢😢😢😢Gota go home

  • @rainbowabc3217
    @rainbowabc3217 2 года назад +1

    රට මේ තත්ත්වයට ඇදලා දැම්ම රාජපක්ෂලා තමා , රටේ දැන් සිදු වෙන ගොඩාක් අපරාධ වලට වගකිවයුත්තේ..
    රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ , කන්න බොන්න නැහැ, බෙහෙත් ටික නැහැ ... ඒ පීඩනය නිසා ජනතාව මේ තත්ත්වයට පත් වෙමින් තියෙනවා ... මේ වෙලාවේ ජනතාව පුලුවන් තරම් ඉවසීමෙන් සාමකාමීව වැඩ කරන්න ඕනේ... බෙහෙත් ටික නැතිව ඉද්දි තියෙන වෛද්‍ය උපකරණ ටිකත් විනාශ කරන එක හොද දෙයක් නෙවෙයි ...
    ඒ සිදුවීම අනුමත කරන්නේ නැහැ , ඒ අයට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි ...

  • @juderoshan6353
    @juderoshan6353 2 года назад

    ගහන්න ඕනෑ නම් ඉතින් ...? පාලකයන් හට ගහන්න ඕනෑ තර්කයක් නොමැත...✔👍😢

  • @mgbatta3497
    @mgbatta3497 2 года назад

    ඔකුන්ට උපරිම දඩුවම දෙන්න ඔනි .....

  • @priyanthagamma.1698
    @priyanthagamma.1698 2 года назад

    එක පැත්තක් ගැන විතරක් විස්තර අහල තීරණ ගන්න එක වැරදි.
    මිනිස්සු මැරෙන එක සාමාන්‍ය යි.ඒත් මේ මිනිස්සු මෙහෙම හැසිරුනේ මොනව හරි හේතුවකට වෙන්න පුලුවන්.ඒ ජීවිතයේ වටිනාකම ඒ පවුලට..

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 года назад +1

    ඇත්තෙන්ම බදුල්ල මහා රෝහලේ බෙහෙත් නැහැ අපේ ලෙඩෙක් නැති උනා දවස් 4 එක බෙහෙත් පෙත්තක් දුන්නේ නැහැ බෙහෙත් නැහැ ගෙදර අරන් යන්න කියලා

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +1

    මෙ තත්ත්වය ට රට පත් කරපු හොර දෙශපාලුවන් ට ගහපල්ලා,

  • @70smusic46
    @70smusic46 2 года назад

    තරයේම හෙලා දකින්න ඕනේ මේ පහත් ක්‍රියාව වෛද්‍ය වරු කියන්නෙ මිහිපිට ඉන්න ජීවමාන දෙවි වරු අපි එයාලට සලකන්න ඕනේ දෙවියන්ට වගේ එයාලා අපිව රැකගන්න උත්සාහ කරනවා උපරිමයෙන්ම ඒක නිසා අපිත් වෛද්‍ය වරුන්ව රැක ගන්න ඕනේ දෙවිවරු වගේ ඉන්න වෛද්‍ය වරුන්ට හින්සා පීඩා කරන්න එපා.ඒක මහා පාපයක්(ලක්වාසි සියළුම වෛද්‍ය වරුන්ට සහ හෙදියන්ට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි ..

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 года назад +1

    ඇයි යකෝ දොස්තරට ගහනකම් බලන් ඉන්නැතුව ඉන්ජෙක්ෂන් කටු වලින් වත් අනින්න එකෙක් හිටියේ නැති එක කණගාටුදායකයි ...

  • @surangaabeyweera8208
    @surangaabeyweera8208 2 года назад +2

    පහර දෙන්න ඕනෙ රටකන ඇමැති වරුන්ට

  • @shanakadevinda632
    @shanakadevinda632 2 года назад +1

    රෝගියෙක් මැරුණේ බෙහෙත් නැතුව නම්. රෝහලට රැගෙන එමි ඉන්ධන නැතිවනවා නම් . ඒකට වග කියන්න ඕනෙ පාලකයෝ. . මේ යන විදියට මහජනතාව මැරිල 225 විතරක් ඉතුරු වෙයි. . .

  • @dammidammi6336
    @dammidammi6336 2 года назад

    අනිවාර්යෙන්ම එකට තීරණයක් අරගන්න කරලා තියෙනවා හෙට දිනය වෙනකොට මේකට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට අරගෙන මේකට උත්තරයක් නොදෙනවා නම් ඒකට සාධාරණයක් වෙනවා නම් අපි සෞඛ්‍ය සේවක හැටියට මේ අශිෂ්ට ක්‍රියාවට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා අපි ගන්නවා වෛද්‍යවරුත් එක්ක අපි අනිවාර්යෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න ක්‍රියාමාර්ග කෝල් එකක් එක්ක අපිත් සේවක හැටියට එකට ඉන්නවා කියන කොට පස් කනව

  • @Bs-qp3nt
    @Bs-qp3nt 2 года назад +3

    කාලකණ්ණි ගෝටා ඇතුළු හොරු රැලකට කතිරෙ ගහාල විදවනවා ...මේවා ට දොස්තර ලා පලිද ????

  • @asafernando6290
    @asafernando6290 2 года назад

    මේ වගේ ජරා එවුන්ට තදින්ම නීතිය ක්‍රියාත්මක කලයුතුයි.
    රෝහලේදී පණ ගියොත් රෝහලේ අයට පාරේ යන්නත් බැරි තත්වයක්.

  • @indujeevapeiris9744
    @indujeevapeiris9744 2 года назад

    😥😥