රනිල් එක්ක එකතු වෙනවද? - "විපක්ෂයේ සියලුම පක්ෂ එක්ක සාකච්ඡා කරනවා" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 83

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 2 часа назад +5

    දැන් බලන්න හැම දේම ලාභයි අපිට කන්න බොන්න හොදට තියෙනවා ලස්සනයි දවසම ලෝකේම හොදම ආණ්ඩුව දැන් ලංකාවේ

  • @amilamadushanka4246
    @amilamadushanka4246 2 часа назад +8

    හිරුට ගොඩාක් ස්තුතියි.
    මූ පිස්සෙක් කියල දැනගෙන හිටිය මේ තරම් පිස්සෙක් කියලා දැනගෙන හිටියේ නෑ❤❤

    • @bossman4130
      @bossman4130 2 часа назад +1

      Moda jebaiyek

    • @machanmachan2876
      @machanmachan2876 Час назад

      සජිත්ට නෙවෙයි පිස්සු. සොමි කොටාට

  • @MuthuBzuu
    @MuthuBzuu Час назад +1

    මේ රජය කරගෙන යන වැඩපිළිවෙල නිසා. මුන්ව හැමදාම විපක්ෂයටම සිමා කරලා තියාවි

  • @kalpachathuranga8864
    @kalpachathuranga8864 3 часа назад +8

    ජනතා විරෝදී ක්‍රියාකාරකම් මොනවද බන්

  • @madawadeshan1796
    @madawadeshan1796 3 часа назад +9

    ජනතා විරෝදි මොකද්ද සීන් එක ? එහෙම දෙයක් තාම නෑනෙ

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 2 часа назад +2

      බලය ගන්න කරන්න පුලුවන් හැමදේම කරනව.අපි මේ අයව තෙරුම් අරන් ඉන්නඕනෙ

  • @sadushjayasene9564
    @sadushjayasene9564 3 часа назад +5

    මේ කාලකන්නි හැත්තට මැතිවරණ දිනන්න විතරයි උවමනාව. රට වැටෙන තැනින් ගොඩ ගන්නා ඔය සාකච්ඡා, ප්ලෑන් තිබ්බා නම් කොච්චර හොදද 😢

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 3 часа назад +6

    තවත් මෙයාලාට බලයට එන්න කවදාවත් බෑ 😅😅😅😅😅

  • @eshmo9427
    @eshmo9427 3 часа назад +14

    අම්මව බලාගනින් මුලින්ම 1993 ⁣ඉදල කන්න දෙන්නේ අපේ බදු සල්ලි වලින්.....😂😂😂😂😂😂😂😂

    • @bossman4130
      @bossman4130 2 часа назад +1

      Ithin lapayatath echara thama😂

    • @Ish_edy
      @Ish_edy 26 минут назад

      ඉතින් අනුරට කියපන් ඒ පනත අහෝසි කරන්න කියලා ඇයි ඒක කරන්නේ නැත්තේ

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 Час назад +1

    හිරැ එකටම ගැලපෙන පොරක්... උත්තර දෙන විදිහටම තේරෙනවා, මු බලයට ආවොත් රටට මොනවා වෙයිද කියලා...

  • @TharushaDilshan-cn5vj
    @TharushaDilshan-cn5vj 2 часа назад +1

    අපට නම් පොර සහනදරය ලැබූන

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 Час назад +1

    People are with the government ❤❤❤

  • @MuthuBzuu
    @MuthuBzuu Час назад

    විපක්ෂයට ඇඩිල ඉන්නේ 😂😂😂මුණවල් දැක්කම පව් කියලා හිතෙනවා

  • @janugalosilu7974
    @janugalosilu7974 3 часа назад +6

    😢දැන් Npp එක රනිල් එක්ක ඩීල් දාල ඉවරද සජිත් සර්😢 unp එවුන් මහ බැංකුව කඩපුව කිව්ව ඒව,හොරකම් කරා කිව්ව ඒ සේරම දේවල් අවලංගුද😢 අනේ දන්න එකෙක් කියහන්කො බන් මං මාර අසරණ වෙලා ඉන්නෙ මම සජබයියෙක් ඒකයි😢

    • @Adultmusicworld
      @Adultmusicworld 3 часа назад

      Unp kwdda horakm krnna trm higannu hitiye

  • @User94-z7s
    @User94-z7s Час назад

    දැන් නම් බඩු ලාබයි ඇත්තටම ,රට වට්ටන්න නම් හිතන්නවත් එපා 😢😢😢

  • @mohanmendisbalapuwaduge3796
    @mohanmendisbalapuwaduge3796 3 часа назад +4

    අනෙ අමිමෙිි අපිගැනනමි ඔයා කරදරවෙන්න එපා😂

  • @mohanmendisbalapuwaduge3796
    @mohanmendisbalapuwaduge3796 3 часа назад +3

    අනුර කිවුවෙ අපිටනෙ ඔයා ඇයි මෙි කරදර වෙන්නෙ bro😂

  • @Opadupa_master
    @Opadupa_master 3 часа назад +10

    හිරු එකට දැන් රනිල්ටත් කඩේ යන්න වෙනවා

  • @annmary2415
    @annmary2415 Час назад

    අනේ ඉතිං ඔක්කොම එකතු උනත් අවුලක් නෑ. හොරුන්ගෙ වෙනසක් නෑ.😂😂😂

  • @YasithaBuddhika
    @YasithaBuddhika 3 часа назад

    ❤❤❤❤❤

  • @SandeepaWanasinghe
    @SandeepaWanasinghe 3 часа назад

    ❤❤❤❤❤❤❤ekathu wenna

  • @change1341
    @change1341 3 часа назад +1

    අනෙ අම්මේ...🤣🤣🤣

  • @JlkJlk-dk2xs
    @JlkJlk-dk2xs 3 часа назад +1

    2020දි විතර Unp,සජබ දෙගොල්ලොම පොහොට්ටුවට එකතු උනා(පොහොට්ටුව වැජබිල ඉන්න කාලෙ) ඊටපස්සෙ පොහොට්ටුවෙ එවුන් unp,සජබෙටයි පැන්න. ඊටපස්සෙ unp එවු ටිකක් සජබෙටත් පැන්න😂 දැන් සජබෙයි Unp එකයි ආයි එකතු වෙනව😂😂 දැන්නම් අපෙත් ටැක පැනල උබලගෙත් පැනල😂😂😂

  • @Rushajshshsv
    @Rushajshshsv 3 часа назад

    Rata wenuwen yamu🎉🎉🎉🎉🧡💚💙💜🤎🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷🙏🙏🙏🤛🤛🤛

  • @malikanda1755
    @malikanda1755 47 минут назад

    මුන් කලයක් පර්ලීමෙන්තුවෙ නොවෙයි හිටියෙ රට ගැන නොවෙයි හිතන්නෙ මුං ගැන රනිල් සජිත් කලකාණණි දෙන්න රටක් හදන්න පුළුවන් ද දරුවෙක් හදා ගන්න බැරි රට ඉන්න දරුවෙ ගැන මුං කවදාවත් හිතන්නෙ නැහැ

    • @Ish_edy
      @Ish_edy 21 минуту назад

      දරුවෙක් ඉන්නම ඕනද රටක් හදන්න...උබලා වගේ ලිං මැඩි අදහස් වලට මේ දේශපාලනය පහත් කරන එක තමා ජෙප්පන්ගේ නොහැකියාව..

  • @chathuralpriyankara
    @chathuralpriyankara 3 часа назад +1

    💚💚🫡🫡💪

  • @PasinduDilshan-h1y
    @PasinduDilshan-h1y 2 часа назад +2

    මේ රෙදී හෝදන ජෙප්පෝ ටික ෆයර් වෙලා...
    😅😅😅

  • @nimithi7
    @nimithi7 3 часа назад +1

    Karumaya 🧭 lesinda paminiya haka...😂

  • @prabashanmugam9
    @prabashanmugam9 3 часа назад +2

    Malimawa ewarayi

  • @ChandanaGamage-x8l
    @ChandanaGamage-x8l 2 часа назад +1

    කව්රු මොන කථා කිව්වත් කුහක කමක් නැති කෙන් කෙනෙක් මන් ඡන්දය නොදුන්නත්

  • @eshmo9427
    @eshmo9427 3 часа назад +3

    ඩලස් කිව්වා සජිත් හොරා කියල😂😂😂😂 පවු බං 2048 ටේ විතර ටුියි කරල බලපල්ලා...😂😂😂😂😂

  • @allmylife8
    @allmylife8 3 часа назад +8

    දැන් ඉතින් එකතු කරන් බෝට්ටු පදින්න වෙන්නේ 😂 එකතු වෙන්නේ ඕන්නි වෙල් මල්ලේපොල gya 😂😂😂😂

    • @JosephPriyal-lk4fk
      @JosephPriyal-lk4fk 3 часа назад +1

      ඔව් මෙපාර එකතු වෙලා තිබ්බ ටිකත් නැති කරගන්නවා මූ...පරදුණාට පස්සේ රනිල් නායකයා වෙන්ව මූ පිට වරද දාලා😂...සාජබේ අනික් උන්ටත් රනිල් ගාවට යන්න හේතුවක් හැදෙනවා😂

  • @rajithpeiris4065
    @rajithpeiris4065 2 часа назад

    සජිත් ඉවරයි

  • @studioakren4136
    @studioakren4136 2 часа назад +1

    එකතු වෙලා ඉල්ලුවනම් අලියා දිනනවා දැන් වත් අලියා ලකුනෙන් ඉල්ලපල්ලා අපිත් චන්දේ දෙනවා තොපේ බෙදිලි හින්දා තමයි අපිට තොපි එපා උනේ අපේ ආච්චිලා සීයලා ඉදලා ආදරේ කරපු පක්ශේ අලියා ලකුන

  • @Opadupa_master
    @Opadupa_master 3 часа назад +6

    සජියා කලින් කිව්වා කවදාවත් රනිල් එක්ක එකතු වෙන්නේ නෑ කියලා දැන් , බලන්න මූ රනිල්ගේ පස්සෙන් යන හැටි

    • @Ish_edy
      @Ish_edy 24 минуты назад

      රනිල් සමග එකතු වීමටත් වඩා එක මතවාද වල අය එකට එකතු වීම තමා හොද

  • @YasithNimsara-f8l
    @YasithNimsara-f8l Час назад

    Malimawe gothrika haththa thopi karapu change eka mokakds

  • @thilandamith8579
    @thilandamith8579 3 часа назад

    Apooi modaya...

  • @niroshankumara5057
    @niroshankumara5057 2 часа назад

    Eei sajiyo omba ape paththe inna epa api inne anurage paththe omba amma balaganin

  • @Opadupa_master
    @Opadupa_master 3 часа назад +6

    සජියා සංස්කෘතික අරමුදලෙන් බිලියන 5ක් , කොටි 500ක් හොරකම් කරා කියලා රනිල්ම කිව්වා

    • @allmylife8
      @allmylife8 3 часа назад +3

      ඒවාජෙප්පෝ කිවේ 😂😂

    • @vidushasandeepa
      @vidushasandeepa 3 часа назад +1

      උගන්ඩා සල්ලි කතාව පේප්පෝ පතුරු ගැහුවට සජබයියෝ තමා මුලින් පටන් ගත්තේ..😂

    • @Opadupa_master
      @Opadupa_master 3 часа назад +1

      @ උඹට Dementia ද , රනිලා තමයි එක එලියට දැම්මේ
      රනිලා නේ යහපාලෙන් කාලේ අගමැති

    • @Opadupa_master
      @Opadupa_master 3 часа назад

      @ උඹට Dementia ද , රනිලා තමයි එක එලියට දැම්මේ
      රනිලා නේ යහපාලෙන් කාලේ අගමැති

  • @CricketfanGood
    @CricketfanGood 3 часа назад +6

    අනේ සජිත් ප්‍රේමදාස විපක්ශනායකතුමෝ දැන්වත් හැමෝම එකතුකරගෙන නියම නායකයෙක් විදිහට ඉදිරියට යන්න ඔබතුමා දුර්වල වෙන්න වෙන්න මේ බොරුකාර ආන්ඩුව තව ශක්තිමත් වෙනවා.

    • @pasindujayawardhana6315
      @pasindujayawardhana6315 3 часа назад +2

      Amo amo shakthimt nayakaya 😂😂😂thopi 2035 wenkn wipasse thmi

    • @Awankwama
      @Awankwama 3 часа назад

      😂😂😂😂😂😂

    • @roshanjayakody-le8yo
      @roshanjayakody-le8yo 3 часа назад +1

      Okage pitata leyyak thyala bendapan. nethnam okage konda kada wetei.

    • @Awankwama
      @Awankwama 3 часа назад

      🤭😂😂🤭😂🤣🤣🤣🤣

  • @DarkGirlWibe
    @DarkGirlWibe 2 часа назад +1

    ❤☎️

  • @Cdeejay57
    @Cdeejay57 3 часа назад

    😂😂😂

  • @Opadupa_master
    @Opadupa_master 3 часа назад +7

    සජියා හාල් මාෆියාව පිටි පස්සේ ඉන්නවා
    සජියා හදන්නේ මිනිස්සු බඩගින්නේ තියලා , බලයට එන්නේ

    • @manujaindusara1272
      @manujaindusara1272 3 часа назад +1

      😂😂😂😂මාලිමා ගෝතයෝ😂

    • @Opadupa_master
      @Opadupa_master 3 часа назад +2

      @manujaindusara1272 ඊයා , උඹ සජියට කඩේ යනවා කියන්නේ ඉතින්, උඹේ ගෑනි වටේ යනවා කියන එක
      උඹ උඹේ ලොක්කා නැ තැ ඉතින්

  • @ShanthaWijesiri-f5j
    @ShanthaWijesiri-f5j 3 часа назад

    Mu president unoth apita aba sarani

  • @mohanasenanayaka7206
    @mohanasenanayaka7206 3 часа назад

    ekaty wenepa ranil kiyan e horek welwe netiwqela inne

  • @farukmiah7906
    @farukmiah7906 2 часа назад

    Ow pala wesige puthala

  • @NipunaPragathi
    @NipunaPragathi 3 часа назад

    Ĝothayo tika

  • @tuwanrukshan21
    @tuwanrukshan21 3 часа назад

    Moka ekka ekathu unath wedak ney...

  • @shanishania3917
    @shanishania3917 2 часа назад

    Oyata danuth bus bedanna barida Oya pau ane a74 kapu ratak masen deken adanna bane Oya Ammata hoda putek wela amma balaganna mahatthayo nikan redde rewa gannathuwa

  • @yasaskalharara
    @yasaskalharara 2 часа назад +2

    මේකේ inna jeppo සජිත් mahaththya modayalu.....😂😂😂oya කියන eun හරි උගත් ....api දැක්කා හොර උගතුන් ආචාර්ය ,මහාචාර්ය la...කොහෙන් හිනා වෙන්න da munge gon කතා වලට .

    • @SasinduDilsara-z3l
      @SasinduDilsara-z3l 2 часа назад +1

      muta kiyahn mulinma lankawe O/L liyala pennanna kiyala aniwa sure mu ekenma fail gobbaya🤣🤣

    • @Ish_edy
      @Ish_edy 23 минуты назад

      @@SasinduDilsara-z3l අනේ පකෝ කලින් මෙතුමාගේ ol නැ කියලා කෙබර ගැහුවා දැන් බයිලා කියනෝ 😂

  • @sagaramadushanka2550
    @sagaramadushanka2550 3 часа назад

    😂