දෙයියන්ට පොල් ගැහුවට රිලව් අඩු වෙන්නෑ - මොනරාට ලූප් දාන්න පුළුවන්ද? - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 62

  • @roshankumara1057
    @roshankumara1057 23 дня назад +8

    ලාල් කාන්ත සර් ජයවේවා

  • @roshankumara1057
    @roshankumara1057 23 дня назад +8

    අපේ ජනාදිපති තුමනි අපිට රිලව් ගොඩක් හානි කරනවා අපිට තුවක්කුවක් ලබාදෙන්න

  • @theyt4330
    @theyt4330 24 дня назад +8

    පොඩි මනුස්සයා පත්කරපු ආන්ඩුව ❤️❤️❤️❤️ 5:05 😊

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 23 дня назад +5

    රක්ෂිතය වලට අල්ල ගිහින් දාන්න තියෙන්නෙ

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 23 дня назад +1

      දූපත කට ..ගිහින් ..දාන්න ..PLEASE PLEASE PLEASE

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 24 дня назад +4

    හීරළු ගම ඉන්නෙ සිව්රු ඇරපු උන්ද 🙄🙄

  • @Wikum-g2g
    @Wikum-g2g 24 дня назад +6

    කාටවත් වදින්න.අවශ්‍යනෑ......මෙදෙය කරන්න100/200...සාර්ථකයි.....රිලවෙක් අල්ලගෙන...ඇගපූරාම.සූදූලැකර් වතුරෙන් කලවන්කර ගාන්න..ඉඊටපසූ..කලූලැකර් වලින් සීබ්‍රගෙ වගේ..ඉරි අදින්න.පසූව...රංචූවට යොම් කරන්න. රංචූව ගස්වලින් බැහැල.කෑගහගෙන දූවනවා. අමූතු සතෙක් කියල...ලැකර් රිලවා.රංචූව පස්සෙ දූවනවා රංචූවට එක්වෙන්න.රංචූව.දූවනවා.බිමදිගේ. මේ.6.වෙනි අවූරුද්ද..අද වෙනකන් ආවේනෑ. සතාට කිසිම හානියක් වෙන්නෑ.. 2.3.අල්ලලා ගාන්න පූලූවනිනන් ගොඩාක් සාර්ථකයි. ලැකර් රිලවා පස්සෙන් එනතුරු රංචූව දූවනවා. ගෙදර ඉදලා.කිමී. 10.කට එහා සිරීපාද.අඩවියටම.රංචූව ගිහින්. 100/200.සාර්ථකයි. 2.3.4.එකතුවෙලා පරිස්සමට කරන්න සතාට හානියක්නෑ. වෙන එකම දෙය ..අමූතු සතෙකුට භයවීම පමණයි....කරල බලන්න..ඔයාල දිනූමි..🙉🙉🙉🙉🙉🙈🙈

  • @Dlkananangara
    @Dlkananangara 22 дня назад

    කොළඹට ගිහිල්ලා දාමු

  • @Feliz566Tight
    @Feliz566Tight 23 дня назад +2

    Ajantha Madamta එයාට කියන්නේ එයාදහයි

  • @shanthasilva9587
    @shanthasilva9587 24 дня назад +5

    ඔයාලට පුලුවන්නම් මොනර බිත්තර විනාශ කරන්න යම්කිසි ප්‍රමාණයක්

  • @Pathirana23456
    @Pathirana23456 24 дня назад +5

    මරල දා piyaw අහුවෙන එකා වැඩෙ ඉවරයි

  • @SirilSoft
    @SirilSoft 24 дня назад +3

    අලිටික කැලේට පන්නන්ඩ බලමු අනිත් සත්තු බත් එක්ක කමු කැලෑවකුත් නෑනෙ දෙවිවරු ට මොන්ටෙරෝ දෙමු මොනරු කමු

  • @shyamaliepa3154
    @shyamaliepa3154 24 дня назад +4

    අාන්ඩුවේ ඉන්න උන්ට තමා ලූප් දාන්න ඕන දැන් ජනතාවටත් ලූප් දාගන්න වලා කන්න බොන්න නෑ දැන්

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 23 дня назад +1

      උඹ ..UPADINNA...කලින් ..LUPE..එකෙක් ..දමන්න තිබුණේ ..

  • @Ushaniperera123
    @Ushaniperera123 24 дня назад +6

    මේ සත්තු ගැටලුව කලින් ඉදලා තිබ්බද ? නැත්තම් කතා උනේ නැද්ද

    • @LasanthaPerera-u6t
      @LasanthaPerera-u6t 24 дня назад +10

      ඔය ප්‍රශ්නෙ ඔක්කොම එකතුවෙලා මග ඇරියා.jvp එක ආවම තමයි ඕවා ඇදල ගත්තෙ

    • @Pasan-n5h
      @Pasan-n5h 24 дня назад +7

      මේව ගැන මෙච්චර දවසක් හිටපු ආණ්ඩු කතා කරේ නෑ
      දැන් මේ චැනල්නම් මේවා පෙන්නන්නෙ රටේ ආදරේට කියල හිතන්න අමාරුයි
      මොකද මේ චැනල් ඒ කාලෙත් තිබ්බ නෙ

    • @crush2819
      @crush2819 24 дня назад

      Ekenma 😢

    • @deepajayalath
      @deepajayalath 23 дня назад +2

      ​@@Pasan-n5hඔව් මේ රිලා හිරැ එක තමයි රටට ලොකුම සාපය

    • @Iranrj
      @Iranrj 23 дня назад

      පොල්,හාල් මිල ගියේ රිලව්,මොනරාගල,අලි, නිසා කියලා ජෙප්පා අනාගත්තා.දැන් මිනිස්සු කියන්නේ සත්තු පාලනය කරලා දීපීයව් කියලයි

  • @kamallanka4918
    @kamallanka4918 24 дня назад +4

    ඊලග තර්ජනය දිවියන්ගෙන්,, පොඩිඋන් දෙන්නෙක්, තුන්දෙනෙක් අරන් යනකම් උන්ගෙනුත් කොළඹ 7 ආතල් එකක් ගමු.

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 24 дня назад +2

    මුං වැඩියි, මරපං බං.

  • @SahanJayasinghe-hd5co
    @SahanJayasinghe-hd5co 23 дня назад

    ලාල් කාන්තර ජය වේවා❤❤❤❤🎉🎉🎉🎉

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 24 дня назад +4

    ප්‍රශ්නය:- පොල් රිලව් කනව
    ඇමති:- රිලව් මරන්න
    ඉස්සරහට.
    ප්‍රශ්නය:- පොල් දඬු ලේන්නු කනව
    ඇමති:- දඬු ලේන්නු මරන්න
    ප්‍රශ්නය:- මොණරැන්ගෙන් කරදරයි
    ඇමති:- මොණරැ මරන්න
    ප්‍රශ්නය:- වගාව අලි විනාශ කරනව
    ඇමති:- අලි මරන්න
    ඕක කියන්න ආන්ඩුවක් මොකටද ඕයි.. ආවෙ හොරැ අල්ලන්න හැබැයි උනේ හොරැ ආන්ඩුව අල්ලනව. ආන්ඩුව රිලව් අල්ලනව😂😂😂

  • @premalalgamini3511
    @premalalgamini3511 23 дня назад +2

    හොදම අවස්ථාව වනසතුන් නැති රටවලට වැඩිපුර සතුන් ටික යවන්න

  • @Poramola007
    @Poramola007 24 дня назад +2

    කෘෂිකර්මය කෘෂිකර්මය කියලා කිව්වට, ලංකාවට ගේන ධනය ගත්තහම රටේ මුළු කෘෂිකර්ම ප්‍රජාවට වැඩිය එක කිලෝමීටර් දහයක මුහුදු තිරයේ තියෙන හොටෙල් ටික ලංකාවට ධනය කියනවා. එය ධනයෙන් තමයි නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයි, ඔය පඩි නඩි ටිකත් ගෙවලා දාන්නේ. කෘෂිකර්මයට අවශ්‍ය කරන පොහොර ටිකක් ගේන්න සංචාරක ආයතන!
    අන්න එතෙන්ට අලි ටික අවශ්‍යයි. එතන සංචාරකයන්ට ලංකාව ගැන තියෙන ආකල්පය ඉතාමත් වැදගත්. දුරදිග බලලා හිතන්න ඕන. උඹ පේන්නේ අඩියක් ඉස්සරහ විතරයි. ලංකාවේ අලි ඇත්තු ලංකාවේ තියෙන ආකර්ෂණය නැති වෙලා යනවා. රට ආයි බංකොලොත්. ලංකාව බංකොලොත්භාවයෙන් ගොඩට ගෙනාවේ සංචාරක ක්ෂේත්‍රය, අලි සහ සත්තු ටිකයි.
    ජීව විද්‍යාත්මකව රිලව් ප්‍රශ්න විසඳගන්න ඕනේ. දැනුම තියෙනවනම් මොළය තියෙනවනම් අලි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක එතන නැති නිසා තමයි අලි මරන්න කියලා කියන්නේ. ක්‍රමවේද ඕන නම් තායිලන්තය දිහා බලන්න. හැම අලියාම ගෙවල් වලට එන්නෙ නෑ එන්න කීපදෙනයි උන් ටිකට දාන්න ඕනේ radio tracker color එකක්. උන් ටික මොනිටර් කරන්න ඕන එලියට යනකොට ජාතික වනෝද්‍යාන වලින්, කැලෑ ප්‍රදේශවලින් එලාම් එක වැටෙන්න තියෙන්න ඕනේ වනජීවී දෙපාර්තමේන්තුවට.

  • @aselaudugama9939
    @aselaudugama9939 23 дня назад

    මෙිි ඉස්සර මෙිි තරමිි කැ ගැහැවුවෙිි නැ නේ බං

  • @roshankumara1057
    @roshankumara1057 23 дня назад +1

    ලක්ස තියක් ඉන්න රිලව් ලක්ෂ විස්සක් මාරුවට කමක් නෑ

    • @EUROPA-b9o
      @EUROPA-b9o 23 дня назад

      neddakin musalaya..tho satekutath anthay,,kalakanni jeppa

  • @blabala867
    @blabala867 23 дня назад

    මහින්දලට දාපු ආරක්ශකයො ඔය ස්තානවලට දාන්න

  • @shalikathusharishalika4396
    @shalikathusharishalika4396 24 дня назад

    Monarunta luup දාන්නේ කොහොමද ඇත්ත කතාව😂😂😂😂/යකෝ පරිසරවේදීන් පුදුම ආදරයක් theyenne සත්තුන්ට අහිංසක මිනිස්සුන්ට henagahuwath කමක් නැහැ ඔවුන්ට බත් නෙවෙයි කන්න දෙන්න ඕනෙ පිදුරු 😅😅😅😅😅😅

  • @IndiraWelgama
    @IndiraWelgama 23 дня назад

    ඔය ව්දියට බෙහෙත් ගහල ම්නිස්සුන්ට පිලිකා හදන තොපිට හොද වැඩේ

  • @desh7761
    @desh7761 23 дня назад

    මේක අද ඉයෙ උනා වගෙ මූං හැසිරෙන්නෙ දැන් තමයි මෙකට වැඩපිලිවෙලක් හරි හදන්නේ ලූප් එක මූට දාන්න ඔනේ කෝමා වෙලා නැගිට්ටා වගේ කතා කරනවාට මෙවා
    දවසෙන් දෙකෙන් විසදන්න බැ අවෘදු 77 බැරි උන එක හිටපන් කරනකම් මොඩ වහාල්ලු 😂😂

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 24 дня назад

    වන සතුන් ජීවත්විය යුත්තේ වනය තුලයි.
    උන්ට වන සතුන් කියා හඳුන්වන්නේ ඒ නිසයි.
    ඒ බව නොදත් පාලක පිරිසක් මෙතෙක් රට පාලනය කිරීම වන සතුන් ගම් වැදීමට හේතු කාරණයයි. පහසුවෙන් එම සතුන්ගේ ආහාර සොයා ගැනීමට හැකි නිසාත් මිනිසාගෙන් එතරම් අනතුරක් නැති නිසාත් මිනිස් පරිසරයේම ඉන්නට එම සත්තු පුරුදු වී සිටිති
    මේ විදියටම සිදුවන්නට ඉඩ දී අප බලාසිටියහොත් සිංහයා කොටියා වළහා නරියා ආදී සතුන්ද මිනිසා ජීවත්වන පරිසරයටම ඒම වැලැක්විය නොහැක.
    කළයුතු වන්නේ රටේ භූමි ප්‍රමාණයට වනභූමි ප්‍රමාණයට සරිලන ප්‍රමාණයට වන සතුන්ගේ ගහනය තීරණයකොට අවශ්‍ය වැඩපිළිවෙල සකස්කිරීමයි.
    වනය තුල එම සතුන්ට ප්‍රමාණවත් තරම් ආහාර ජලය වනය තුලම සකස්කීරීම වනජීවී අමාත්‍යාංශය මැදිහත්ව අඛන්ඩව සැලසිය යුතුය.
    වනය තුල වනසතුන් සිටීම දැකීම ගම්මාන තුල සිටිනවාට වඩා සුන්දර දසුනකි.
    මිනිසා ජීවත්වන පරිසරයේ ගහ වැල් මලින් පලවලින් පිරී ඉතිරී තිබෙනවා දැකීම ඊටත් වඩා සුන්දර දසුනකි.
    වර්තමානයේ ජීවත්වන පුද්ගලයා මේ අත්දැකීම විඳ නැත..
    ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජයභූමිය රම්‍යා ..කියන වදනට අරුතක් එන්නේ එවිටයි.

  • @nalinbandara8644
    @nalinbandara8644 24 дня назад

    ඩයිනොසර් ඩයිසිනෝන් අාරසමගවනසතුටදෙන්නරිලාඋවදුරඅවසන්

  • @GreanchieCherrie
    @GreanchieCherrie 23 дня назад

    Marapalla

  • @CookieCatAmber123
    @CookieCatAmber123 24 дня назад +2

    Mechcharakal may nalikawalin May gana prabLawa katha no kale ay.

  • @kasunpremathilaka8806
    @kasunpremathilaka8806 24 дня назад

    Wadapiliwela kiyathmaka karanna ..
    Horu allanna oneth na apita

  • @UpulSamankumara
    @UpulSamankumara 24 дня назад

    😢

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 24 дня назад +1

    ඔය සත්තුන්ට දූපතක් හෝ දූපත් කීපයක් ගියත් කමක් නැහැ.මරන්න නම් එපා.ඇමති තුමා මේ සත්තු කොහොම හරි දූපත් වලට යෑවීමට කටයුතු කරනවනම් වඩාත් හොදයි. අනුරාධපුර මුලු දිස්ත්‍රික්කය පුරාම අලි, මොනරු, රිලව් දැන් පුදුම වැඩි වීමක් වෙලා තියෙනව. ඒ නිසා අපේ දිස්ත්‍රික්කය පුරාම කරන ගොවිතැන් සියල්ල විනාශ කරනව.අපි දුප්පත්කම නිසා තමයි ගොවිතැන් කරන්නෙ.ඒත් මහත්තයෝ එකම සතෙක්වත් මරන්න නම් එපා.කොහොම හරි අපේ ගොවියෝ එකතු වෙලා සත්තු අල්ලලා දෙන්නම්.උන්ව දූපතකට ගෙනිහින් දාන්න

  • @thusharaMahanama
    @thusharaMahanama 23 дня назад

    Boruwen be kaiyen be
    Pache machan gedara yaman
    Kendiriya ethi
    Pache machan gedara yaman 😂😂😂😂😂

  • @Niroshan12Tl
    @Niroshan12Tl 24 дня назад +1

    Hiru eka hemdma meka usgena dglnw ne appa

  • @max-ob4ns
    @max-ob4ns 23 дня назад

    Ape geval patthata kohen hri set akak avilla thibba mm TV bla bla Eddi kusiyta giya bath muttiya Aran hma thama ehala ahh hnd dada pollak dunna ekekkta duvnnama aye AVE na habay godak eddinm bya nallu Ara prisara vediniyge gedetta gihin dammanm hri

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 23 дня назад

    Me rajaya pathuna gamanmada akaparatama me getaluwa mathu unada?
    Kalayak thibuna getaluwak rajaya pathuna gaman apahasuthawayata pathwenawa hiruta den wena wedak ne.janathawa රක්ෂිත alikarana akath natharakaranna one

  • @IdunilKumari-gf7cz
    @IdunilKumari-gf7cz 24 дня назад

    Rilau Marianna ona

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i 24 дня назад

    Mun. Searama. Dofath. Walata. Gihin. Dannea. Onea. Rilawu. Waduro

  • @shyamaliepa3154
    @shyamaliepa3154 24 дня назад

    මේ හැමෝම හිතුව රට කරන්න පුලුවන් ගෝතයො මේයාල කියල දැන් සැපද 69 ටම ලූප් එක දාන්න ඕන ලාල්කාන්තට

    • @aadhamhaleeth8781
      @aadhamhaleeth8781 24 дня назад

      Mental dog 😂😂😂😂😂😂

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 23 дня назад +1

      අම්මාට ..එකක් ..දාන්න ..නැත්තං ..උඹ ..වගේම ..හරක් .IPADEI....

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 24 дня назад

    Anthimata minissu witharak ithuruwei. Un un maraagen kai anthimata

    • @IsalaNimtharu
      @IsalaNimtharu 24 дня назад

      දැන් උබ කියන්නේ මොකක්ක්ද කියාම් කූ මුන්ව තියගෙන හුරතල් කරන්න කිය්ලද