I am also old .but I think still there are people like their own party . People brain wash by politicians bribe and thugs . people said we work and earn money we don't care .Its mean they let the politicians do what they want
Ube redda dakuna ranilta..Galle District Ranil dinanne...Dakune Mathara,Hambanthota bayyo witharaine inne un dewi malimawata..Galle sajaba wadei..idiriyata ranil wadiwewi!
Suda yako.. umba gahanne gemak.
Hama sameeksanema apaksapathi un wadi.
Umbata pissuda.
Contract Eka keeyada SJB or Pohottuwe.
Umba hitanne api babbu kiyalada.
Umba hena game karaya.
එකඟයි ඔබේ අදහසට....මූ කැමති සජිත් ගොනා ජනපති වෙනවට.හිරුණිකා සමග කෝචොක් වීමෙන් ඒ බව පේනවා...
ලැජ්ජාවට කියන්නෙ නැති එවුන්ගෙ ඒවා වෙනත් එකට ඇඩ් කරද්දි මිහින්තලේලගෙ මන්ජුවා හිතන්නෙ ඒ උගේ ජන්ද කියලා.. 😂😂😂
ඔව් මේ සමීක්ෂණ වල සැකයක් තියෙනවා. කාටවත් දෙන්නෙ නෑ කියල මිනිස්සු ඔහොම කියන්නෙ නෑ මේ මහපොළවෙ. අහන හැමෝම වගේ කියන්නෙ අනුරට කියල අපි දකින සමාජයේ නම්
අනිවා.. අපක්ෂපාතී ස්වරූපයෙන් හොර තක්කඩි මාලිමා ඡන්ද කඩන්න ගේමක් යනවා. රැවටෙන්න එපා
Themala modiyo singhaliyo modiyo 😅 api Sri Lankan npp
ජය වේවා අනුර සහෝදරයා අපි දිනමු රට හදමු හොරු පන්නමු ජය සුදා ඔහොම යන්
මෙච්චර දෙයක් වෙලත් ගොඩක් මිනිස්සු තමන්ගෙ මලකඩ බැදීම් වලින් අයින් වෙලා නෑ. ලංකාවේ වයසක ම්නිස්සුන්ගෙන් තමයි මේ රට බේරා ගන්න ඕනි.
ඔවුන්ට තව ටිකක් හිගා කන්න උනොත් හොඳයි
නාකි ටික ගැන නම් කියලා වැඩක් නෑ, බෙහෙත් නැතුව මැරිලා යන්න ඕන
Ammmpa
Onna oya aurudu 50 wadiya minissu thamai me rata kawy .mun merenakan Meka godadanawa boru😂😂😂😂😂😂
Korona avilla hari mun marenna oni
එකක් පැහැදිලියි. බහුතරය තවමත් ගෝඨා කරකවලා අතහැරපු නිසා යන එන මං නැතිව ඉන්නේ.. දෙයියංගෙ නාමෙට ඡන්දෙට කලිං හිත එකලස් කරගනිල්ලා. නැත්තං මේක තව අවුරුදු පහක් විඳවන්න වෙන්නේ බොලාට විතරක් නෙවෙයි. මෙලෝ හසරක් නොදන්න නොදරුවොත් දුක් විඳිනවා..
👍🏾👍🏾👍🏾🫣😭🥱😫😩🫣😫😭🥱
අහක ඉන්න අපිත් අහුවෙනව අපිටත් දුක් විඳින්න වෙනවා උන් හින්දා 🤧
ඇත්ත ආත්මාර්තකාමි මී හරක්😡
හැමෝම අනුර වටා එක්වෙමු
වයසට ගියපු ගොඩක් මිනිස්සුන්ට තවමත් පක්ෂ දේශපාලනයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා. තරුණ පරම්පරාවට වගකිමක් තියෙනවා ඔවුන්ව පක්ෂ දේශපාලනයෙන් ගලවාගෙන ඇත්ත පෙන්නලා දෙන්න. තමන්ගෙ ගෙදරින් පටන් ගමු. ජය වේවා.
කාටවත් දෙන්නෑ කියන පාවෙන ජීවිත තමයි රටට තියෙන සාපේ..
දෙකටම නැති නපුංසක වහල්ලු
පොන්න කෙල්ලො ටික බයේ දුවනවා 😂
Ou kalakanni
අපිත් අනුර 🫡
Hariyata gttot katada yko ithin denne 😂💔 un den na kiwwata khe wth inna podi pakshekata hri dei
මේ මිනිසුන්ගේ ඇත්ත තත්ත්වය පේන කොට මහා කලකිරීමකුත් ඇතිවෙනවා ..පාවෙන ජීවිත
සිරාවට
Dara photuwak
Track පැනපු ඩයල් ගැන නම් කමක් නෑ කියමුකෝ.. ඒත් මේ තරුණ පිරිස ගැන නම් ඇත්තටම දුකයි😢... අර සුද්දෝ කියපු කතාව ඇත්ත අපේ උන්ට චන්දය දෙන්න බුද්ධියක් නෑ
Ehemath naha .. katah naha thama hithala naha kiyanna ganakata set wena katiya nay ..
හොදින් හිතන්න මේකාටද මේ එන්ට හදන්නේ කියල, වැඩි පිරිසක් දැනට ස්වාධීනයි කියන එක පෙන්වන්නද මේ හදන්නේ, කාගෙද මේ වියාප්‍රෘතිය කොහොම උනත් අපි මාලිමාවේ ජයග්‍රහණය ස්තිර කිරීමට උපරිමයෙන් කැපවීමෙන් ඉදිරියටත් වැඩ කරමු . මාලිමාවට ජයවේවා ❤
vote is very secret. can't revealing have to distributing goods. tater deside to whom give vote.
වැඩි හරියක් ස්වාධීන කියන මතවාදය සාදාමංජු නිශශංක කියන වැඩකට නැති එකාව plant කරන මෙහෙයුම කියලා දැනෙන්නේ මට විතරද?
ස්වාධීන නැ රනිල් හරි සජිත් හරි කියන්න ලැජ්ජය්. එත් හොරෙන් ජන්දේ දිලා එවි😂
1@@Rastha-kd2ox
@@manukavishwanath5175 Denne nathi ayagen 80%k 90% Ranilta denne..Anthimeta dinanne Ranil!
එකෙන්නම අපි අනුරට.අනුර කියපු හැමෝටස හද පිරි තුනිය.❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම අනුර මහත්තයා දිනනවා
මිනිසුන්ගේ උද්යෝගය, උනන්දු ඇති කිරීමට මේක වටිනවා. මිනිස්සුන්ගේ ස්වභාවය මතු වී පෙන්වීමට වටිනවා. 🤔☸️👍👍👍❤
අම්බලන්ගොඩ කියන්නෙම පොහොට්ටුව බලකොටු එදා ඉදලම මෙහෙම හරි මිනිස්සු වෙනස් උන එක ගැන ඇත්තටම සතුටුයි
eth sajiyatat tiyenw neda loku base ekak? dakune npp lead adu wunot sorry tamai anith districts sjb
වෙනස් වුනේ නැත්තන් උන් දන්නවා බඩගින්නෙ මැරෙන්න වෙයි කියලා 😂
@@kushanpeiris2170 Colombo,Gampaha Raniltane yannema..Uthura,Nagenahirath ehemai..Galle ,Ambalangoda unath sajabe ewagema denne nathi aya wadei...Ranil mesare dinanawamai! UNP😘😘😘😘
❤❤❤❤❤
පොහොට්ටු දුන්න තියා මොකාට දුන්නත් තමන්ගෙ දරැවන්ගෙ අනාගතේ ගැන හිතන්න එපාය.එකෙකුටවත් දෙන්නෙ නැහැ කියන්නෙ පොහොට්ටු නොවෙයි හරක් හා එලදෙන්නු නිසා.මේ වගේ හම්පඩ හම්පඩියො ගෙදර ගෑනිටවත් වැඩක් නැහැ.ගෑනියෙක් නම් මිනිහටවත් වැඩක් නැහැ.ඒතරම් රටට බරක්. එහෙම වෙන්නෙ තමන්ගෙ දරැවන්ට අනාගතේ ගැන හිතන්න බැරි නිසා.අනුරට කැමති අය ඉන්න නිසා හොද දෙයක් සිද්ද වේවි.
කාටත් දෙන්නැ කියන්නෙ රටට ආදරෙ උන් නෙමෙ පවු කාරයො ලැජ්ජ වෙයන්
ලංකාවෙ ඉන්න
හරියට හරි කාලකණ්ණි ...
මේ වයසක මිනිස්සු ඇත්තටම පව් බං,එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන්න හිතන අය,දියුනුවක් ගැන හිතන්නෙ නෑ ඒ ගොඩක් අය,,කාලයක් තිස්සෙ හේතුවක් නැතුව උනත් එකම පක්ශෙකට චන්දේ දීලා නිකන් පුරුද්දට වගේ ඒ පක්ශෙට දෙනවා කියන එක තමයි ඒ මිනිස්සුන්ගෙ ඔලු වල වැඩ කරන්නේ , රටට වෙන දේවල් තාමත් දැනෙන්නෙ නෑ,💔😐
ඇත්තටම
Wayasaka un nemei api pau bn. 🤦🏻♂️
කටක් ඇරලා බයක් නැතුව අනුර❤❤❤❤❤ කීමත් npp එකේ ජයක්❤❤❤❤❤❤
Yes❤
එකෙන්ම අනුරට ගැම්මක් කමයි 🙏🙏❤️❤️
අමු ගවයෝ කොච්චර තව ඉන්නවාද...AKD jayawewa 🧭🧭🧭
මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත්තූ.
අනුර තමයි ❤
අනුර මහතා ජය ❤❤❤❤
අම්බලන්ගොඩට තවදුරටත් පිදුරු තණකොල උවමනාකර තිබේ
මේක ගොඩක් හොද වැඩක් දිගටම කරමු
රට මේ තරම් අවාසනාවන්ත තැනකට පත්වේලත් තවමත් තමන්ගේ කැමැත්ත පිළිබද තීරණයක් ගන්න බැරි අදීන, මරි මෝඩ ජනතාවක් ඉන්න රටක මොන ස්වාදීන සමීක්‍ෂණද සුදා අයියේ, එකෙක් jock එකට නාමල් කියනකොට වටේ ඉන්න ගොන් රැලම ඒ නම කියනව, ඇඩෙනවා අයියේ 😢😢😢😢😢😢
👍🏾🫣😭😫😩🫣😫දීල බලමුකෝ.
මේ රටට තවත් නම් ශාපයක් නැහැ.
ඇත්තටම මෙි තරමි කාලකන්නි ජාතියක් කිසිම රටක නැ රනිල් රාජපක්ෂල මුන්ට මුන්ගෙ දරැවන් ව හාමතේ මැරෙන්න ඇරලත් මුන්ගෙ අමාරැව හොදවෙල නැති හැටි
මෙහෙමත් කාලකන්නි පව්රුෂත්වයක් නැති මයික් එකක් ඇල්ලුවම ගමහරහා දුවන නිහීන මිනිසුන් ඉන්න රටක් ලෝකෙත් නෑ
අපි නන් එ කාලෙ ඉදන්ම සජියට දෙන්නෙ තිරනය කරලා ඉන්නෙ , කාටවත් දෙන්නෙ නෑ කියන උන් එහෙම වෙන්ඩ
මුන්ගේ මෝඩකමේ අරුම අපිත් ගෙවන්න එපැයි 😪
පොහොට්ටුව බලකොටු එදා ඉදලම මෙහෙම හරි මිනිස්සු වෙනස් උන එක ගැන ඇත්තටම සතුටුයි...රී ලාංකේය බුද්දිමත් ජනතාවට මාගේ.. හදපිරි උත්තමාචාරය
අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ උත්තමාචාරය කලුතර අපි ඔබ සමගයි මාලීමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා
මේ පාර අනුරට ❤️
අපේ ජනපති අනුර
අනුරට කියාපු බුද්දිමත් සහෝ දර යන්ට ජයවේවා බුදුසරණයි දෙව් පිහිටයි ❤npp ❤jvp ❤ekd ❤ss ❤ජයවේවා
අනුර ට 87/අනුරට විරෝධී 209යි
@@PrabathDananjaya-tvඑහෙම කියන්න බෑ එක් පුද්ගලයෙක්ටවත් කැමති නෑ කියලනේ කිව්වේ
මේ රට ගොඩ ගන්න බෑ නාකි මිනිස්සු ඉන්නකන්...නාමල් රනිල් කියන උන් පුන්නක්කු කන්න....අනේ මන්දා මේ රටට මොනවා වෙයිද කියලා
ඔලුවක්,බුද්දියක් නැති අයට චන්ද අයිතිය තිබුනාම,ලොර්ඩ් කරපු වෙපන් එකක් පොඩ් එකෙකුට සෙල්ලම් කරන්න දුන්නා වගෙ.
චන්දෙ ප්‍රකාශ කරන්නන් සුදුසුකමක් ඇති කරන්න ඔනෙ.
ඩ්‍රරයිව්න් කරන්න ලයිසන් දෙනවා වගෙ......
සජිත් කියන නාකිටිකට වීසා 1 ඇදුනොත් හොදයි
කාටවත් දෙන්නේ නැහැ කියන්නේ පොහොට්ටුවට දෙන එවුන්
Amma.thaththath..nakiwenawa...obath..propasa.kenek.unoth.wennae...adatai..
@@NimaliHemanthi sira bn ara pole idapu naki huththige lamaitath oya polema elavalu vikunnana venna one kavadaharri okun sajithta chande dunooth
අපිත් අනුරට ජය වේවා මාලිමාවට❤❤❤❤
දුක් විදීමට ප්‍රිය අපේ ජාතියට ජය වේවා...නූගත් කම මුල් වෙච්ච ජාතියක් කේසේ දියුණු වෙන්නද දෙශපානයේ ප්‍රබලම තුරුම්පුව නූගත් කම ..පව් 😊💗 රටට අදරේ කරන ..රට දියුණු කිරීමට පූකේ අමාරුවක් තියෙන නායකයෙක් පහල වේවා....❤
Athta kathawa bro❤
ඔක්කොම හොරු අපෝ දෙන්නෙ නෑ කියන්නේ පොහොට්ටුවට දීල කෙලව ගත්ත දාර බයියො තමයි ඉතින් 😂😂
එකෙන්ම
ඕකුන් නම් මේ රටට සාපයක් කාලකන්නි.
එකෙන්ම...ගියපාර පාන්දරිම ගිහින් පොහොට්ටුවට දීපු උන්.
@@nuwanhk80perera80aniwaryen
No backbone most of youth
සහතික ඇත්ත .
ඔයා කාටව ත් දෙන්නේ නැහැ කියන අය කරන්නේ ආයෙත් රට විනාශයක් කරා යන්න ඉඩ දෙන එක.රට එක් කෙනෙක් වත් එපා කියන අයටකියන්න තියෙන්නේ රටේ විනාශය බලන්න කියලා...අපිනම් මාලිමාවට
denne nathi un 80%kata wada denne Ranilta..Ranil dinanawa niyathai..Sikurui!
ඉස්සෙල්ලා ඕකුන්ව රටෙන් පන්නන්න ඕනෙ
Yes unfortunately, they should have a clear opinion by now
සමහරු ප්‍රසිද්ධියේ ඇහුවම කියන්න බයයි ඒකයි ගොඩක් අයට
@@gamithawanasinghe4096ඇටෙත් එක්කම පලාගත්තනම් තමා හොද.
අපි ෆැමිලි එකම මේ රටෙන් යන්න හිතාගෙන ඉන්නේ NPP රජයක් යටතේ නිවැරදි රටක් හැදුනොත් ඉන්නවා.. නැත්නම් මේ සජිත්, නාමල්, රනිල්ව තෝරන මෝඩ මිනිස්සු අතරේ අපේ දරුවෝ ලොකු මහත් කරන්න ආස නෑ.. දුකයි තාම මෙච්චර වෙලත් තේරුම් නොගන්න නූගත් හැතිකරයක් එක්ක දුපතක අපි හිරවෙලා ඉන්න වුණු එක ගැන. NPP අනුර දිසානායකට ජය❤
මේ මිනිසුන් හිතන විදිය.. තාව කෙනෙක් කියන දේ අහලා අපි මෙයට. කියනවා.. තානියම හරි තිරණය ගන්න බැ.. බඩ ගැන විතරයි හිතාන්නේ.. දරුවෝ ගේ අනාගතේ ගැන හිතාන මිනිස්සු මෙතන නැ..
Aniwa❤
පට්ට ආදරෙයි බන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢සතුටු කදුලු හොදේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තමයි
ඔව් ❤
තමන්ගේ ඡන්ද අයිතියේ වටිනාකම නොදන්න වහල්ලු ඉන්නවා.අනුර කියන අයට දීර්ගායුශ ලැබේවා.අනිත් උන්ට හෙන ගහපිය.
මොකක්ද දැන් ඔය වටිනාකම,ඇයි ඒ අනිත් උන්ට හෙන ගහන්නෙ මොකක්ද හේතුව ,
😂😂😂😂
😂😂😂😂
එසේම වේවා😂😂😂
අනුරට ජන්දේ දෙන උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ අගේ තියෙන්නෙම විස වයිරය වපුරනවා
නාකි ටික මැරෙන්න ඕන මේ රටට හරියන්නෙ😢😢
I am also old .but I think still there are people like their own party . People brain wash by politicians bribe and thugs . people said we work and earn money we don't care .Its mean they let the politicians do what they want
අනිවාර්යයෙන් 👍👍
ඔක්කොම නාකි එහෙම නැහැ
70% k
Jvp kala kanni kiyan na minissu marala hari balaya Ganda dagalana pirisak.aka thama naki maranda ona kiyala kiyan na
🧭❤️💯මාලිමාවෙ ජය නියතයි ❤❤
ජය නියත කොහොමද ගොනෝ..බලපන් විරුද්ධ එවුන්ගේ චන්ද එකතු කරාම පනිනවා උන්ගේ ගාන
@@sa-ut9hd haaa sajith
කාටවත් නැති ඒවා නාමල්ට... නාමල් ඉදිරියට
අනුර ප්‍රමෝට් කරන්න හැදුවත් බහුතරයක් උට විරුද්දව ඉන්නේ
ඔව්ව් ඒක ඇත්ත....කයිය ගැහුවා වැඩි උනා...ඇත්තටම උන්ට කරන්න බැහැ මේක උන්ගේ සමාජවාදි ගොබ්බ ප්‍රතිපත්ති එක්ක...
ජය වේවා ආනුර
කාටවත් නොදෙන ඔබට විදවන්න වෙන්නේ සැමට එකට බෙහෙත් ගන්න රොහල්ගත වී ඇති ඔබ එහි තත්ත්වය මතක් කර ගන්න
වයසක සෙටි එක පැතතකින් තියමු😢 ඒත් මෙි සමහර තරැන පිරිස් දැක්කම ඇත්තටම කලකිරෙනවා😭 ආතක් පාතක් නැති පුස්සො වගේ හැසිරෙන්නෙ 😭😭😭😭
අම්බලන්ගොඩ කියන්නේ කුඩු රජ දහන ,wikurthiyak
@@Flower_meniaපල පිම්පියා යන්න කන පලා ගන්නෙ නැතුව
@@Thilanka-gc5qf කවුද utto pimpiya මන් embilipitiye , අම්බලන්ගොඩ pimpiyo තමයි මෙහෙ කුරුදු thalanna එන්නේ 😅
Ambalangoda ගැන දන්නේ නැද්ද මන් අම්මගෙ බඩ කියලා පටන් ගත්තම කරන්දෙණිය ඉඳලා ඇල්පිටිය ට යනකම් එහෙමයි, එගොඩවෙල කියලා පැත්තක තියනවා ,කොල්ලෙක් ගෙ අම්ම නැති වෙලා eth uta ගාණක් නැහැ කුඩු ගහන්න මළ ගෙදර ආපු එකෙක් ge bag එකක් අරන් giya,
Math ඉපදුනේ අම්බලන්ගොඩ තමයි, 😅 හොඳ මිනිස්සුත් ඉන්නවා eth කුඩු කාරයෝ වැඩි
Komath අම්බලන්ගොඩ උන් හරි modai stand eke එක පාර්ක් eke ඉන්න උන් ගහගන්නව
අපේ ඉඩම් වල වැඩ කරන උන් ඉන්න පැත්තක උඹලට පුළුවන් d bijjo අපේ කන් palanna .
දන්නෙ නැත්තම් අහගනින් පිම්ප් ප..යා..
1. මහින්ද දේශප්‍රිය
2. සරත් ෆොන්සේකා
3. උපුල් තරංග
4. දිනේශ් චන්දිමාල්
ඔය මතක කීප දෙනෙක් විතරයි
@@Thilanka-gc5qf ඔව් ඔය හැමෝම මන් දන්නවා චන්දිමාල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක ට මන් ඒවා na කියලා කිව්වද, 😅 . මන් කිව්වේ බහුතර සාමාන්‍ය මිනිස්සු ගැන , kuddo ganja කාරයෝ, මහේදණ්ඩ පැත්තේ ganiyek ට ඉන්න බැ 😅
ගලගොඩ කියලා පන්සලක් තියෙන්නේ අන්න එ ටිකත දැන් ගොඩක් aul, ගාල්ල ambalangoda කියන්නේ ගොඩක් දක්ෂයෝ බිහි උන තැනක්, හැබැයි කටේ sadde ට උඹලගේ පැති වල වගේ baya වෙන උන් මෙහෙ නැහැ 😅
සුදා අපි මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඔය තමා ඕක හොදටම කරන්නේ . බොරින් නැහැ පොඩ්ඩක් වත් . හැබැයි තව බත් කන හරක් ටිකක් ඉන්නවා නේද මේකේ නං ගොඩක් හිටියා . නාකි මිනිස්සුයි ගෑණුයි නං අනේ මන්ද පුන්නක්කු පොවන්න ඕන අම්මපා
වැඩියෙන්ම දුක් විඳින අය තමා සජිත් පත්තරයක්වත් බලන්නෙ නැති මිනිස්සු පව්'
@@gajalanka95 ඔව් අප්පා මේ රටට වෙලා තියෙන දේ තේරුම් ගන්න බැරි මිනිස්සු
ඇත්ත. හොරුන්ට චන්දේ දෙන්නේ හොරුන්ගෙන් යැපෙන අය. හොරකමට පුරුදු අය. හොරකම් නවත්තනවාට බය අය.
ගොඩක් මිනිසුන්ට ඇත්තටම රටට මොකක් ද වෙලා තියන්නේ කියලා තේරුමක් නෑ
මිනිස්සු න්ට ගරහනවා නෙවෙයි පොඩ්ඩක් මෝඩපහේ පෙනුම තියෙන ඔක්කොමලා කීවේ සජිත් කියලා😢😢
ඔක්කොටම ඉස්සරලා මිනිසුන්ගේ ඔළු හදන්න ඕනේ
sahateka atta
Moda.pahe.ayA.innawa.69.laksayak....100/75..Sri.modayo
උන්ගෙ ඔළු හදන්න බෑ. ඔය යක්කු ජීවිත කාලෙම රටට කෙලෝපු උන්. ඉතුරු ඩිoග ඉදලා මැරිලා ගියදෙන් කාලකන්නි හැත්ත
Eka hari
Eka eththa. Naki hampada eun , moda pahe set eka, ratak lokayak dannethi melo rahak nethi aluth eun thamai Sajith ta denne.
අම්බලන්ගොඩ තාම රූකඩ ඉන්නවා .රාජපක්ෂලාට දීලා.කෙලවගත්තු උන්.තමයි කාටවත් නැ කියන්නේ මාලිමාවට ජය ❤️❤️
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫
රනිල්, සජිත්, රාජපක්ෂලට දෙන නාකි ගවයො රැල චන්දෙ දවසට ගෙවල්වල තියාගන්න . නැත්නම් මුන් ආයිත් පාරක් කෙලිනවා රටටම ඇප නැතිවෙන්න.
2005 මහින්දලාගෙ පෝස්ටර් ගැහුවෙ ජවිපෙන් කියලා උබ දන්නවද?
පරයො උන් කියන්නෙ 225 ම එපා කියලා..
උබ කියන විදිහට උන්ට නාමල් කියලා කියන්න තිබ්බනෙ..
තොපි වගෙ වහල්ලු නම් රටට සාපයක්
@@lakmal1319 denna ona katada kiyala kiyapmko
@sunisa.galle.360225ම රට පාලනේ කරන්නෙ නෑනෙ😂 ආණ්ඩු පක්ෂෙ විතරයි පාලනේ කරන්නෙ..
සුදා අයියේ🙏 මේ රටේ අනාගත දරු පරපුර අපේ රට දා පිටරට යන්න කලින් හොද නායකයෙක් වෙලා අනුර මහත්තය අපේ රටත් දරු පරපුරත් ආරක්ශා කරගනීවි කියා විශ්වාසකරනව..ආර්තික ප්‍රශ්න වලින් දැවෙන හදවත් වල ගිනි නිවාවි කියා විශ්වාස කරනව❤
අම්බලන් ගොඩ බුද්දිමත් ඔබලගේ චන්දය මේ වතවේ පමනක් හරි මලිමාවට දේමු ජයවේවා ❤❤❤❤
අම්බලන්ගොඩ ඉස්සර ඉදන්ම දාර බයියෝ හිටපු පැත්තක්. ඔක්කොම හොරු කියපු අය තාමත් පොහොට්ටුවට. එහෙම් පැත්තකින් අනුරට වැඩි වුන එක ලොකු දෙයක්.
දැන් එකෙවත් එපා කියුව එවුන් දාර බයියෝ..😂 ලපයාට කැමතිනමි ඌ දාර බයියෙක් නෙමෙයි 🤭😂😂 අනේ තොගේ ගොබිබ තියරිය😂😂😂👌
සුදා මහත්තයො කාටවත් නැ කියන අයගෙන් කැමරාව ඕප් කරලා අහලා බලන්න කලින් කාටද ජන්දෙ දුන්නෙ කියලා.දීලා තියෙන්නේම රට බංකොලොත් කරපු දේශපාලුවන්ට.ඔපන් කියන්න ලැජ්ජාව ට කියන්නේ නැත්තෙ ජයවෙවා ❤.
පෑඩ් මැන්ට දේනවා කිව අයනම් කවදාවත්ම හරවන්න බැ.උපතින්ම වහල්ලු.අමුම අමු ගවයේ...මාලීමාවට ජය වේවා.❤❤❤❤❤❤❤
Very true
උන්ට මොනව හරි ආධාරයක් ලැබුනොත් ඇති. රටට හෙන ගහුවත් කමක් නෑ.මුං එක්ක රටක් හදන්න බෑ බං.අමු ගවයො සෙට් එකක් .
පිනට කන්න බලාගෙන ඉන්න පිං බතාලා
උඹලා නිකන් ට්‍රැක් පන්නගන්න හදන්න එපා නිකන්. පෑඩ් මෑන් කියලා කිව්වේ ඔක්ටා පෑඩ් වාදකයා කියන එකයි.
😂😂😂
අනුර සහෝදරයාට ජයවේවා ♥️
අම්මෝ.. උම්මා.. තරුන උන් ඔක්කොම වගේ අනුරට❤❤❤ අර 89 මැරුනු 60000 අය ඉපදිලා යකු..ජය වේවා .. 🧭
සුදානියමයි ඕකෙන් මිනිස්සුන්ගේ දැනට තියෙන පොළොවේ පොළොවේ මතය ගන්න පුළුවන්.
කාටවත් දෙන්නේ නැති අය UNP එකේ උනටත් වඩා මෝඩයි..
උන් බලන් ඉන්නෙ දිනන්නෙ කවුද කියල..අන්තිමට අනුරට ගහනව 😅
උන්ට කියන්නේ අපතයෝ කියලා
@@sudeshryan8707 සිරාවටම
උන් පිටසක්වල ජීවියො ද කොහෙද එකයි මේ රටේ චන්දෙ වැඩක් නැ කියන්නෙ
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
වැල්වටාරම් ඔනි නෑ.
මාලිමාව 🧭♥️එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරුමත යැපෙන එකෙක්💯
අපි මාලිමාවට 🧭💯♥️
ජාතික ජන බලවේගයට🧭♥️ ජයවේවා🙏🏼♥️🌹🇱🇰
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭🫣😫
eth sajiyatat tiyenw neda loku base ekak? dakune npp lead adu wunot sorry tamai anith districts sjb
@@kavinda770 katada denna ona kiyalath kiyala palako
@@onlyonmax මමද පකෝ තොට ඒකත් කියන්න ඕනා.🤣 ඇයි උබට ස්වාධීනව තීරණයක් ගන්න බැරිද. තොට ඕන එකෙක්ට තෝ දීපිය. 😂
@@kavinda770එතකොට ස්වාධීන තීරණ ගන්න මහ පකයද උඹ😂 අනේ හිකේ ඉතින් උඹ දෙන එකට උඹ දීපන් උඹ හෙන මොලකාරයනෙ අපි මෝඩයි ඒ නිසා අපි මාලිමාවටම දෙනවා 😂🤭🖕
මේ පාර වැරදුනොත් අපිට පාරක් අයෙ නැ සහෝදරයා 😢 jvp
සහෝදරයන්ට ජය වේවා ❤❤❤❤😊
අනුර කුමාර දිසානායක සහෝදරයා ජය වේවා
වෙනම කැම්පේන් එකක් කරන්න වෙනවා මේ මිනිස්සුන්ට ජන්දයක වටිනා කම කියලා දෙන්න.😮
🎉🎉
True
ඇත්ත
සහතික ඇත්ත.හොද කොමෙන්ට් එකක්🎉
attha
සුදා අයියේ ඔයා අද අපේ ගමේ හරි සතුටුයි. අපේ ගමේ අනුරට තමයි ගොඩක් අය කැමති
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂
උබේ ගමේ හරක් 🐄 ගොඩක් ඉන්නවනෙ බං 😂😂😅 ඔකුන්ව හරවපල්ලා මාලිමාවට
හා උබේ ගමේ මොක්කුද දන්නෑ ඉන්නේ උන් හරවන්න කාටවත් බෑ බ්න්
ආන්ඩුවක් නාවත් ආවත් මන් හැමදාම ජ්ව්ප් එකට චන්දේ දීපු කෙනෙක්. අනුරගේ සහෝදරයගේ ඒ ගමනට මන් කැමති. මිනිස්සු වැරදි කරනවා ඒවා හදාගෙන ගමනක් යන්න අපි එයාලට අවස්තාවක් දෙන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ හැම ගමකම ඉන්නවා ගොන් හරක් ටිකක් තාම රනිල් සජිත් නාමල් පස්සෙ යන හැබැයි ඕකුන් හොරා කාපු එකේ රහ නිසා තමයි උන් තාම හැරමිටියෙන් හරි මේක බදාගන්න දගලන්නේ. එදත් අදත් ඕකුන් කලේ රටේ සල්ලි හොරා කාපු එක
@@LalithWijerathna-hu1gbහරක්ව හැරෙව්වත් උඹලා වගේ උන්ව හරවනවා බොරු මොකද උඹලට හරකෙක් තරම්වත් මොලයක් නෑනෙ😂🤣🖕
එක ගැනු කෙනෙකි කියනවා ඔක්කොම හොරැලු. මොකද්ද දන්නැ අනුර එයාගෙ හොරකම් කලේ.
ඒ වගේ බුද්ධි හීන චන්ද දායකයෝ නිසා තමයි රට මේ තත්වයට වැටුනේ
Owa ganan ganna apa bath keawata molae danna be walaata anura ai 👍👍👍
අනුර හොරකන් කරේ තොපෙ අම්මගෙ හුත්ත 😹🤣
@@priya1736ඒම කරනණ ඕනි නම් අවස්ථාවන් කියක් තිබ්බද බං...ඇමති කම් කරේ...ඇමතිලා වෙන්න තිබ්බා ේ...ඒවා කරේ නැ
@@truthseekerlkසිරාවටභ
මෙහෙම කරන සමීක්ෂණ හරි වටිනවා.මෙයින් අපට ගම්‍යවෙන කාරනා ගනනාවක් තිබෙනවා.බලන්න රටේ මිනිස්සුන්ගේ දේශපාලන පිලිබඳ සාමාන්‍ය දැනීම.ඒ වගේම පාඩම් ඉගෙන නොගත් මිනිසුන් කොපමන ප්‍රමානයක් තවමත් සිටිනවද ,කෙලින් කතා කිරීමට බය මිනිසුන් කොපමන සිටිනවද,වගේම දේශපාලනය කියවා නොගත් අය සේම කොපමන නූගත් මිනිසුන් සිටිනවද යන්න වැනි තවත් බොහෝ කරැනු දැන ගත හැකියි.
ekenma aththa
කොලඔ අපි සජිත්ට ❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ ජනතාව සවිඥානක බවට පත් විය යුතුමයි කියල මතක් වුනා
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු ♥️♥️👍 ජයවේවා මාලිමාව දිනවමු
කෙලින්ම කථාකරන ජනතාවට මාගේ උපහාරය
අනිවාර්යෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවෙිවා.❤️
eth sajiyatat tiyenw neda loku base ekak? dakune npp lead adu wunot sorry tamai anith districts sjb
තීරණයක් කෙලින් ගන්න බැරි එවූන් ඉන්න මේ රටට දෙයියන්ගෙම පිහිටයි.
සුදා අයියේ, මෙහෙම අහන එක අසාධාරණයක් අනික් අපේක්ෂකයන්ට... අපි දිලීත් ජයවීර ට
කොහොමත් නිවැරදි, රටට වැඩක් උන සෙට් එක අපි, හැමදාමත් බහුතරයක් උන හොරු එක්ක තනියම තමා හැප්පුනේ.. මාලිමාවට ජය..
අනිවාර්යයෙන් බහුතරයක් මෝඩයො නිසා අපිත් ව්දවනවා
රනිල් කියන උන් මෙලෝ දෙයක් දන්නේ නැහැ ඔක්කෝම හොරු කියන උනුත් එහෙම තමයි. රටට ආදයක් ඇති ඔක්කෝම අනුරට තමයි💪💪❤️❤️
අපි කැමති සුදාට n n p ජය නියතයි❤❤❤❤❤
පැඩි පැඩි ඒක මරු මම අනුරට
හොරු නැති මාලිමාවට තමා මේ පාර ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
ජනතා විමුක්ති පෙරමුණ 🔔💯
PEOPLE'S LIBERATION FRONT 🔔💯
ජාතික ජන බලවේගය 🧭❌
NATIONAL PEOPLE'S POWER 🧭❌
සමාජවාදී තරුණ සංගමය 🔴✊🏼
SOCIALIST YOUTH UNION 🔴✊🏼
ඔක්කොම එකයි බයියෙක් හඳුනා ගන්න ලෙසිම ක්‍රමය
😂😂😂
ඇත්තටම උත්තරයක් නොදී දුවන අය ගැන කණගාටුයි.
තවමත් කුහක කාලකන්නි ඉන්නව අවුරුදු 75 ක් rata විනාස කරපු මූසල යන්ට කැමති.
අනුර,සජිත්,නාමල්,රනිල්,කාගේ හෝ නමක් කිවූ සැමට උපහාරය..
මේ දවස්වල හැම චන්ද සමීක්ෂණයකම මම දැක්ක පොදු සාධක දෙකක් තමයි සමහරක් මිනිස්සු පිලිතුරු දීමෙන් වැලකී සිටීම, දෙවනුව මහ උජාරුවට කියනව අපි කාටත් දෙන්නෙ නෑ කියල කියන එක, මේකෙන් මේ වගේ ජනතාව ගැන ලොකු කලකිරීමක් ඇතිවෙනව, නූගත්කම,මෝඩකම, වහල්භාවය, ප්‍රශ්නෙකදී තමන්ගේ මොලේ පාවිච්චි කරල තීරණ ගැනීමේ හැකියාව නොමැති කම, රැල්ලට යෑම, අනුන් කියන සෑම දෙයක්ම හරී කියල පිලිගෙන විශ්වාස කිරීම සහ තව බොහෝමයක් කිව හැකිය.... ලංකාවේ බහුතරයක් මන්ද බුද්ධිකයි කියල මට හිතෙනව.. හිත් රිදුනත් ඇත්ත තත්ත්වය මේකයි.
43:01 43:01 41
Really bro
දකුණ මාලිමාවට ❤❤❤❤
Ube redda dakuna ranilta..Galle District Ranil dinanne...Dakune Mathara,Hambanthota bayyo witharaine inne un dewi malimawata..Galle sajaba wadei..idiriyata ranil wadiwewi!
එතකොට චන්ද මග අරින්නෙ......නැකත එනකංද?@@gamithawanasinghe4096
Paka tami galle dinana warna otuwaka dana ...galle ponya na ranilta dena
@@SamiraSamarasinghe Balapan Ranilta salakiya yuthu pirisak Galle innawa..Me Ambalangodath sajithta keeyak innawada? Galle innawa godak sajith,Ranil.... Ranil dinanawamai!
මාලිමාවට ජය 🇱🇰❤️✨️
අයියේ මිනිස්සු අතරට හරියටම රටේ තත්වෙි ගිහිනි නෑ තාම ඒ නසයි ඡන්දය දෙන්නෑ කියන පිරිසක් බිහිවන්නේ.... සමාජ මධ්‍ය හරි භාවිතා කරනවා නම් මිනිසුන්ට තේරෙනවා ඇත්ත තත්ත්වය
බයානක අර කාටවත් නැති සෙට් එක.උන්ගෙ මොලේ ගමේ එවුන්වත් පාදපල්ල නැත්නම් කරුමෙ හවුලෙ ගෙවන්න වෙනව 😢
❤
Well done, Sudda. Keep it doing .❤❤❤❤❤❤❤
අනුර තමයි එකම විසදුම,,වෙන කෙනෙක් මේ හතර මායිමක නොමැත
ඒ උබේ වහල්කම නිසා ඔහොම හිතෙන්නෙ..
තව ටිකක් හොයලා බලන්න..
උබලගෙ ඔය 225 හේ සෙට් එකටම අභියෝග කරලා තියෙන්නෙ අනෝජ් වෙද මහත්තයා..
පුලුවන්නම් අභියෝගය භාරගන්න කියපල්ලා..
විහිලුවක් වෙන්න එපා හැමවෙලේම
@@lakmal1319 itim uba katada denna kiyanne
@@vishwaDhananjaya-p8jමොකක්ද විහිලුව අපිත් ආසයි දැනගන්න
@@lakmal1319චන්දයක් දාලම නැද්ද
එකෙන්ම අනුර ❤❤❤
අනුරට කියන අය මේ කොනට
අනුරට ජය වේවා
නියම සිංහලයා කෙලින්ම කියනවා දෙන කෙනා
අන්න එකයි වටින්නෙ❤❤❤❤❤❤❤❤😂❤
නාකි සක්කිලි ටික වග කියන්න ඕනි මෙහෙම රටක් අගාධයකට දැම්මට.
Nake namae gota ganwa tarunyo 😂😂
එකෙන්ම අම්බලන්ගොඩ , අපේ
🙏🙏🙏 අනුර එක්ක රට හදන්න එකතු වෙන හැමෝටම ස්තුතියි.
Thanks for your great effort
මේතරම් යූඇන්පී කාරයෝ කෙලවලා තියෙද්දී තාමත් සජියටයි රනිඅටයි කඩේ යන අමු හරක්
👍🏾👍🏾🫣🤔😌😒😭🥱😒😌
Lankawane
Kiyla wedak na..pirimi ponna kollo dakiddi wedanawak
කෙලෙව්වේ උඹලා ගෙනාපු මයිනයි gothayayine. සජිත් ද උඹලට කන්න බොන්න nathi කලේ? අනුරය දිනන්නේ නෑ බං.
ලේසියට 88/89 UNP එකෙන් කරා කියලා බේරෙන්න හදනවා.
නොකර දෙකට එහෙනම් Canada වේ සමාව එල්ලුවේ මොකද?
එදවස් වල JVP එකෙන් කරපුවා මතක අපි තවමත් මැරිලා නැ. UNP ආණ්ඩුවෙන් JVP ප්‍රචණ්ඩත්වය මර්දනය කරපු නැත්නම් අපි තව ගොඩ දෙනෙක් අද මැරිලා ඔලුව පොල් කොම්බ වගේ වටේ එල්ලලා ගිහින්.
ඔය එතිහසය වෙනස් කරන්න හදන අයට කියන්න තියෙන්නේ ඔයාලා එපදින්න කලින් අපි ජෙප්පොන්ගේ හරි හපන් කන් දැකල තිබුණා කියලා.
❤❤npp
අම්බලන්ගොඩ සෑහෙන්න සජියට කැමති උන් ඉන්නෝ වගේ...😅😅
😂
මාලිමාව වැඩි ඡන්ද 30000 දිනනවා.එයට දායක වී දිනක සතුටු වීමට දායක වෙන්න
හාල් 5kg ට 😂😂
සජියට කැමැති අම්‍බලන්ගොඩ වැඩි දෙනෙක් කුලය නිසා තිත්ත ඇත්ත ඔක තමයි
කිරිඇල්ල රාජිත බදුයුදීන් ඇතුළු පට්ට හොරු සමග සජිත්...
අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏 Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏
අනුර කුමාර කියලා කියන්නෙ හාල් ඇටයක්වත් බාලාපොරොත්තු නොවන අය
gas gonnu
@@kushanpeiris2170 පල පල
@@kushanpeiris2170පල පල පිනා 😂😂😂
@@kushanpeiris2170මෙන්න නිකන් දෙන දෙයක් ගන්න බලන් ඉන්න පිම්පියෙක්😂
@@tharushavinod424 puca palaaganin ponnaya
කාටවත් දෙන්නෙ නෑ කියන අය ජීව්ත කාලයම එක පක්ශයක් වෙනුවෙන් ජන්දෙ දීපු අය. එයාල දැන් turning point එකක ඉන්නෙ. ලෝකෙට ඇත්ත කියන්න බයයි
ඔබ පොඩ්ඩක් හිතන්න සුදා ඇයි මේ දවස්‌වල ලංකාවට වෙලා මොනවද කරන්නේ කියල.ඖෂ්ට්‍රලියාවේ සැප පහසුවෙන් ඉන්න පුළුවන් එකේ ඔහු මොකද කරන්න ලංකාවේ.අපිට පෙනෙන හැටියට මොහුට හොඳ ගණනක් ලිබිල තියෙනවා NPP යට විරුද්දව මහජනතාවගේ මොලය සුද්ද කරන්න. ඔහු එය ක්‍රමක්‍රමයෙන් කරමින් පවතියි!! සුදාව විශ්වාස නොකරන්න. මාලිමාව දිනවන්න.!!!
Eka eththa, eyala inne නිරීක්ෂණය karana gaman, meka molen gnna ona තීරණයක්
ජනාධිපතිවරනයකදී තාම තීරණයක් ගන්න බැරිව ඉන්න ජනතාව වැඩියි. අන්න ඒ ඡන්ද තමයි තීරණාත්මක සාධකය.
හොදටම කැම්පෙන් එක කරන පැත්තට ඒ චන්ද යනවා. 🙂 මෝඩ කතා කියන එක්කෙනෙක් ඉන්නවනෙ ඒ කට ඇරුනොත් වැරදිලාවත් ඔය චන්ද එන්නෙ නැ
ඔය සමීක්ෂණය වැරදී..හේතුව තමා ඔය නොකියන 'වෙනත්'කියන චන්ද වලින් 98%ක්ම රාජපක්ෂ ලාගෙ පැත්තකටම තමා දෙන්නෙ...ඒ මිනිස්සුන්ට ඒක කියන්නත් ලජ්ජයී...ඒත් දෙනවා..මේ පාරත් අනුරලාට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙයි....
සුදා මල්ලි ඔයා නියමයි... ඔයා ගේ video මම හරි ආසාවෙන් බලන කෙනෙක් ... ඔයාටත් ජයවේවා !
අනාගත ජනාධිපති අනුර ❤
ලැජ්ජයි දකුණු පළාතෙ ගමක් නේද මේ....70%ක්වත් දකුණෙන් අනුරට චන්ද එන්න ඕන. සජිත්ට මදිවට රනිල් නාමල් කියන ගවයොත් ඉන්නව නොදෝකින්. උත්තරයක් දෙන්න කොන්ද පණ නැතිඋන් ඊට අන්තයි...
ඔව් ඔව් ඔබ කියන්නේ ඇත්ත ,අවුරුදු 76ක් මේ කාලකන්නි හැත්තට පුක දීපු උන් තමයි ඔය වැට උඩ ඉදන් කතා කරන්නේ උන් රනිල් රාජපක්ෂ හිතවාදී මෝඩ බයියෝ,
🫣😫😩😭😭😩😫🫣🥱🫣😭🥱
ගමක් නෙවෙයි නගරයක්.මේවා පොහොට්ටු බලකොටු.මෙහෙමහරි ගත්ත එක වටිනවා ❤️
@@sokiansgroup9081 ඔව් මේ සාම්පල් එකේ ගොඩක් නූගත් අය හිටිය බවත් පෙනුන. කොයි පළාතෙ වුනත් නූගත් මෝඩ උදවිය කොහොමත් සජිත්ට කැමතියි. අම්බලන්ගොඩ උගත් මිනිස්සු ඉන්න තැනකට (කාර්‍යාලයකට) වගේ ගියා නන් අනුරට මීට වඩා වැඩි ප්‍රතිශතයක් තියේවි.
මොනව කියන්නද මිත්‍රයා කාලකන්නි ජාතියක්