My friend weather tourism is there or not our people are going to go on holidays. Don't forget tourism is direct foreign money and lots of poor people's jobs are depending on it.
Supuni, when you read the news, you must be professional. You better not look at Tharindu. You will have to look at the Public and stop shaking your head and laughing loudly. Supuni, I am a long-time fan of Tharindu+ Tharindus'. You are good. Just a little advice for an upcoming RUclipsr: You said Welle Suda Graduated from selling Illicit liquor, which reminds us of corruption within the Excise and Police. Recently, the Excise Commissioner General and the Inspector General of Police were forced to leave due to their poor performance. You are right Tharindu, There is an untold story, behind the Quantity of drugs in this case. It is difficult to believe a criminal who has come to the peak, to be caught with a mere sample of production or more or less giving Wela Suda, the personality of a street seller
THARINDU ONE GAMANA BIMANA PRASANSANEEYAI. HON ANURA SATHEN SATHEN ITHURU KARAMIN KALAKAÑNI VAGE RATA AGADAYATA NOYAWAMIN. YANNA GAMANA AMAARUWEN GODA DAAGANNAWAMAI.OHUTA INDU CHINA US UK ETC NEGITA GANNATA ATHA WENAWAMAI.PINBARA LAKBIMATA OBA MUDALIGE BHARATHA SUDDA DARSHANAYA ABHI BUT HASALA AWASYAYAI.ME RATA HADANNA PULUWANMAI.
සුපුනි සුභ අනාගතයක්. තරහවෙන්න එපා මෙහෙම කියනවට. ඔබ වචන පැහැදිලිව උච්‍චාරනය. කරන්න ලැජ්ජාවෙන් එපා. කෝලගතිය වැඩියි එහේම මාධ්‍යයකරනය කරන්න බැහැ. ඔබ අවධානය යොමු කල යුත්තේ ප්‍රේක්ෂකයාට නෙවෙයි ඔබගේ ප්‍රවෘත්තියටයි, එහෙත් ඔබ විස්තර කියනකොට තේරෙනවා ගොඩක් ඔයා දිහා බලනවා යන්නට ඔයා මුලිකත්වය දෙනබව. මෙවා නිවැරදි කරගන්න ඔබට හොද ගමනකට සුභපැතුම්.
පැහැදිලි ව ප්‍රකාශ කිරීමට දක්ෂයි
Thanks for explanation
dear sister,
thawa poddak loudly katha karanna,
confidents athuwa camera eka face karanna. all the best guys.
cheers❤
keep it up guys..
Great content Thanks !
තරිදු කාලෙකින් අවේ බලන්න❤❤
සුපුනිත් ❤️❤️🌸
Respect ❤❤❤❤
Excellent program
ඩුම්න්ඩ සිල්වගෙ.ඩෙපල.වත්කම් රාජ්සන්ටක.කරන්ඩ අවශ්‍ය
දේශීය කර්මාන්ත නගා සිටුවිය යුතුයි නේද? මත්පැන් පවා....මම දැකලා තියනවා සංචාරකයින් ලයන් ලාර්ගර් බොනවා...ඒවා දේශීය නිශ්පාදන නේද? තව අපේ අත්කම් වගේ දේවල් වලට මාර්කට් එකක් හදා ගත්තොත් අපේ දක්ෂ දුප්පත් දේශීය ජන කොටසකගේ ආර්ථිකයත් නගා සිටුවීමට හැකියි නේද?😊
We respect Mr Ranga
තරිඳු ඩිජිටල් හඳුනුම්පතට විරුද්ධ වෙන එක පිළිගන්න බෑ යුරෝපයේ රටවල හැඳුනුම්පතට ඇසේ කාච ද ඇඟිලි සලකුණු පහම ඒ පැත්තට මේ පැත්තට කරලා ෆොටෝ 60ක් විතර ගහලා තමයි හඳුනුම්පත අපට දෙන්නේ මම අවුරුදු ගානක් තිස්සේ යනවා එනවා ලංකාවට කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ උන් අපේ දත්ත අරගෙන මොනවා කරන්නද තරිඳු. ගන්නවා නං ඉතින් මෙලහටත් අරගෙන අවුරුදු ගාණක්
ගණිතය පන්තියක් නංගිට හොයලා දුන්නා නම් මොකද?
කට අරලා කතා කරගන්න පුළුවන් නිවේදිකාවක් ගන්න
💯
තරිඳු වෙලේ සුදාල වගේ අයගෙ රාජසන්තක දේපොළ කොහාටද යන්නේ? කාටද අයිති වෙන්නේ රජයටද නැත්නම් පොලිස් පාතාලයටද
💪💪💪💪
👍
දුමින්දට බඩුවක් ගහන්න විතරයි අඩු හිරෙ ගියත්
ඌ ඒකත් කරනවලු. ඇතුලේ ඉන්න එවුන් කියනවා ඌ රෑට හොරෙන් එලියට යනවලු. ක්ලබ් ගිහින් සොමි දාලා එනවලු
Jayawa malimawat
Kollo, oya-ge "Staff" ekka maruuu.😄
සුපුනි කට ඇරලා හයියෙන් කතාකරන්න .බයවෙන්න එපා .
මචන් තරහවෙන්න වෙන්න එපා girl ගේ voice හරියට එන්නේ නෑ එතකොට අහන්න බෑ girl බයෙන් වගේ කතා කරන්නේ
Good news
මුලින්ම තරුණ ගැහැනු ළමයින්ට සිංහල කියවන්න උගන්වන්න .නැත්නම් ඉංග්‍රිසියෙන් වැඩසටහන කරන්බ සහෝදරයා .අනුන්ව විවේචනයට පෙර තමන්ව හරියට පෙළගස්වා ගන්න
My friend weather tourism is there or not our people are going to go on holidays. Don't forget tourism is direct foreign money and lots of poor people's jobs are depending on it.
Tharindu, Abhisheka Fernando dan kohedha?.
Very weak reading of this girl .when will she improve I wonder.
අනේ හුපුනී....කතා කරපං හරියට.....රෙද්ද.... කට ඇරලා බැරි නම් පලයං ..ඇයි බං....
DUMINDA OKA ANARKALIWATH KIDNAPP KARA
Supuni, when you read the news, you must be professional. You better not look at Tharindu. You will have to look at the Public and stop shaking your head and laughing loudly. Supuni, I am a long-time fan of Tharindu+ Tharindus'. You are good. Just a little advice for an upcoming RUclipsr: You said Welle Suda Graduated from selling Illicit liquor, which reminds us of corruption within the Excise and Police. Recently, the Excise Commissioner General and the Inspector General of Police were forced to leave due to their poor performance. You are right Tharindu, There is an untold story, behind the Quantity of drugs in this case. It is difficult to believe a criminal who has come to the peak, to be caught with a mere sample of production or more or less giving Wela Suda, the personality of a street seller
THARINDU ONE GAMANA BIMANA PRASANSANEEYAI. HON ANURA SATHEN SATHEN ITHURU KARAMIN KALAKAÑNI VAGE RATA AGADAYATA NOYAWAMIN. YANNA GAMANA AMAARUWEN GODA DAAGANNAWAMAI.OHUTA INDU CHINA US UK ETC NEGITA GANNATA ATHA WENAWAMAI.PINBARA LAKBIMATA OBA MUDALIGE BHARATHA SUDDA DARSHANAYA ABHI BUT HASALA AWASYAYAI.ME RATA HADANNA PULUWANMAI.
MUDAL VISUDHIKARANAYA YATATHE AI JERROME FERNANDO VA ATH ADANGUVATA GANNA BERI - KO A PARIKSHANA - NPP PAGA ARAN UGEN
🤍
You dont need another person just to read headlines.