IMF ලැජ්ජ කරවන්න, චීනෙන් ඩොලර් බිලියන 3.7ක්! Four stories with

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 218

  • @nihalranaweera2435
    @nihalranaweera2435 6 часов назад +10

    සටහන,වැඩ,මීට,වඩා,වැදගත්ලේස,කල,යුතුය,වතුරබීබි,නීකන්,කහසඩ,වීදියට,නීවුස් වල,,,,හැසීරේන,වීදී,,,,අසොබනයී

    • @SatahanRadio
      @SatahanRadio  6 часов назад +8

      සමාවෙන්න. අසනීපෙන් ඉන්නෙ කට්ටියම.

    • @shanepereraedu
      @shanepereraedu 6 часов назад +4

      @@SatahanRadio උඩුවො. debt trap, debt trap කිය කිය ඉන්න මිනිස්සුන්ට ලංකාවෙ ආදායම් වියදම් අතර තියන deficit එක ගැන කියල දෙන්න. රෙද්දෙ ‍රෙවිල ඉන්න වෙලාවෙ වාහන ගෙන්නන එක ඒකෙන් එකක්. ආදායමට වඩා වියදම වැඩී නම් ගෙදරක් උනත් එන්න එන්න ණය වල හිර වෙනව. අන්තිමට තමන්ගෙ වැරැද්ද පැත්තක තියල ණය දීපු උන්ට බනිනව ණය උගුලක හිර කරා කියල. අපි මහ 🤡 ජාතියක් 😹

    • @kumaraalwis493
      @kumaraalwis493 6 часов назад

      පිරිපහදුව ත්‍රිකුණාමල වරාය අවට දාළ වරාය කේන්ද්‍ර කරගත්තා නම් ලොකු දෙයක්... වාසි ගොඩයි..

    • @kumaraalwis493
      @kumaraalwis493 5 часов назад +4

      එහෙම් කියන්න එපා.. කාර්ය වෙනවනම් අපිත් සාධාරණ වෙන්න ඕන. ඔවුනුත් මනුස්සයෝ

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p 5 часов назад +1

      පිස්සෙක් කොහොමත් ඔහොම තමයි කරන්නේ 😂😂

  • @plkanandarajah9157
    @plkanandarajah9157 6 часов назад +58

    ජනාධිපති අනුරගෙ අම්මාට පිං මේ වගෙ පුතෙක් රටට දායාද කලාට❤❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 6 часов назад +1

      හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢

    • @shanepereraedu
      @shanepereraedu 5 часов назад

      @@slmicro3857 මමත් කොළඹින් චන්දෙ දීල යැව්වා. නිකන් කොලේ බලල නෙමෙයි යැව්වෙ දැන් අවුරුදු ගාණක ඉදලම මිනිහගෙ අතීත දේශපාලන භාවිතාවයි දූශන වංචා වලට එරෙහිව කතා කරන්න තියන කොණ්දයි ගැන සලකල. මේ කරපු වැඩේ දැක්කම නම් අන්ඩකයිප්පුද කියල හිතුන. ළමාහේවා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් උනත් ඌ කරපු වැරැදි වලින් බේරෙන්න බෑනෙ. හර්ශනට තිබ්බ අධිකරණ තීණ්දු හෑල්ලු කරනව නෙමෙයිනෙ මම පෞද්ගලික මෙයාට මගෙ අතින් තෑගි දෙන්න කැමති නෑ කිව්ව නම්. ඒක එවෙලෙ ප්‍රතික්ෂේප කරා නම් කොච්චර ගැම්මක්ද ආණ්ඩුවටම. හැබැයි ඒව පැත්තක දාල හිනා වෙලා ඔලුව පහත් කරල සම්මනෙ දුන්න. කෝල් කරල බනින්න හිතෙන්නෙ දැන් 🙄

    • @HemarathnaGunasekara
      @HemarathnaGunasekara 5 часов назад

      👌👌👌👌

    • @Samcromer444
      @Samcromer444 3 часа назад

      @@slmicro3857හරියට හරි ඕකව අයින් කරන්න ඕන.

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 6 часов назад +33

    ඉවසීමෙන් බලාගෙන හරි විවේචන පමනක් සිදුකිරීම සහ බොරු මඩ වලට පහර දීමෙන් යමු මේ ආන්ඩුව හැර වෙන කිසිම පක්ෂයක් ගැන කිසිම විශ්වාසයක් නැත 🤝🙏✌️

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 6 часов назад +48

    මාර සතුටුයි. මම මාලිමාවට ලබා දුන් ඡන්ද අපතේ ගියේ නෑ. අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා. තෙරුවන් සරණයි.!!!! ඔයාලට ගොඩක් ස්තූතියි මේ වගේ පැහැදිලි කිරීමක් කල එකට. ❤❤❤❤❤❤❤❤

    • @ashokagunathilake229
      @ashokagunathilake229 6 часов назад +2

      ඒ සතුට අපිත් විඳිනවා.හාල් පොල් වගේ කෙටි මාතෘකා අපිට වැදගත් නැහැ.අපි හැමදෙයක්ම තීරණය කරන්නේ දේශපාලනිකව දාර්ශනිකවයි. අනාගතය යහපත් බව අපි දන්නවා .රටට ජයවේවා .

    • @chitraabeysiriwardena7631
      @chitraabeysiriwardena7631 5 часов назад +1

      Hondama hodai😊

  • @Sidath_Samarasinghe
    @Sidath_Samarasinghe 6 часов назад +18

    වැරදි අඩුපාඩු නැතිව නොවෙයි! හැබැයි දුන් මනාපය පිළිබඳවත් මේ දක්වා ආණ්ඩුව කර තිබෙන වැඩ ප්‍රමාණය පිළිබඳවත් අතිශයින්ම සතුටුයි! යහපත් අනාගතයක් පිළිබඳව කිසිඳු සැකයක් නැත!

  • @ashokagunathilake229
    @ashokagunathilake229 6 часов назад +12

    ඔයා සතුටුයි කියුවාම අපිටත් සතුටුයි.සතුට තමයි ජීවිතයට ලැබෙන හොඳම දායාදය .රටට ජනතාවට යහපතක් නම් අපිට එතරම් සතුටක් නැහැ.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 6 часов назад

      අනිවාර්යයෙන් .❤

    • @somaranasinghe4199
      @somaranasinghe4199 4 часа назад +1

      mama eliye dewal danne nehe mama hithanawa satahan kiyana eka hari kiyala i

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 часов назад +5

    පළමුවෙන් කියන්න ඕනෙ බොහොමස්තුතියි අසනීප තත්ත්වයෙන් ඉඳගෙන මේ වැඩසටහන් කරන එක ශ්‍රේෂ්ඨයි. මම අවුරුදු හතළිස් ගාණක් පිටරටක ඉන්නේ ඔන්න ඔය විදිහට වැඩ කරලා තමයි මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. ලෙඩ ගණන් ගන්නෑ අමාරුවෙන් හරි වැඩ කරනවා මිනිසුන්ගේ ඇතුලේ හරි කුහකත්වයක් තියෙනවනේ

  • @BeastDiano56
    @BeastDiano56 6 часов назад +16

    ❤අපිට anura wiswaasai❤

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf 12 минут назад

    ඔබ තුමා මෙම වැඩසටහන ඉතාමත් හොදින් කරනව. ලංකාවේ මිනිස්සු ගොඩක තොරතුරු සෙවීම අතින් දුර්වල මට්ටමක සිටින්නෙ. ඔබ තුමාල ගොඩක් මහන්සි වෙලා තොරතුරු සොයා ඉදිරිපත් කලාට ස්තුතියි.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 5 часов назад +9

    රනිල්ට පමණයි විදේශ සබඳතා තියෙන්නෙ කියන හෙන්චයියන්ට අනුරදීල තියෙන්නෙ හොඳ කනේපහරක්.

  • @dineshperera2599
    @dineshperera2599 5 часов назад +8

    බුදුසරණයි ජාතික පුනරුඩයට රට ජනතා බලය 👍npp පෙරට

  • @priyankaperera770
    @priyankaperera770 5 часов назад +8

    ❤❤❤❤❤
    සහොදරයට මාර මොලේ ❤❤❤
    වැඩ කාරයට බොරු බැ ❤❤❤
    ආසන තුනක්. තිබුණ එක ආසන 169. ක් ගත්තා නම් ❤❤
    රටට සෙතක් වන තිරණයක් ගන්නෙ ❤
    මතක තියාගන්ඩ ජනාධිපති තුමා කොමිස් කාක්කෙ නොවෙයි ❤❤❤❤
    ❤❤❤❤❤❤❤

  • @HimHerLove-pr5ro
    @HimHerLove-pr5ro 6 часов назад +7

    අම්මෝ උඹ හිනා වෙලා ඕක කියනවා කියන්න ඉතින් මොකක් හරිම හොඳ දෙයක් තියෙනවා ඒ හින්දා හිතේ සතුටින් ඔය නිව්ස් එක ගුඩ් නිවිස් එකක් විදියට බාරගන්න පුළුවන්😅😅😅😅😅

  • @guwani01
    @guwani01 6 часов назад +8

    "ටිරාන්ව අත් අඩoගුවට ගන්න එපා"
    සර්පයා, අවස්තාව ලද වහාම දශ්ට කරන බව මේ රජය අවබෝද කර නොගැනීම කනගාටුවට කරුනකි.

    • @jayaweera9360
      @jayaweera9360 4 часа назад

      මොවුන්,ටිරාන්ට සහ මහීට අත තියන්නේ නැත.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 7 часов назад +14

    Great message. Only hope N.P.P

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 6 часов назад +8

    තවමත් නඩු අහනවා.හර්ෂනයි,වටවලයි ටිකක් කන්නාඩියක් ලගට ගිහිල්ල බලනවද ඇදුම් ඇදගෙන ද ඉන්නේ කියල.පියවර ගන්න කොට ඇට දෙකත් නැතිවේවි.

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 7 часов назад +17

    Bravo ! NPP Government ! Time is up to show your true colours . ✔👍🌹❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 часа назад

    ස්තූතියි ඔබගේ වටිනා මාධ්‍ය සේවයට ජයවේවා.

  • @MahasenEllepola
    @MahasenEllepola 5 часов назад +3

    චීනයට මෙන්ම ඉන්දියාවට උන්ගේ ගෝලීය දේසපාලනයක් තියෙනවා...අපි මේ බල කදවුරු එක්ක සුහද ගමනක් නිර්පාක්සිකව යා යුතුයි

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 7 часов назад +4

    Very true, thanks

  • @slmicro3857
    @slmicro3857 6 часов назад +11

    හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢

    • @Edu_Science
      @Edu_Science 6 часов назад +2

      na ehema one naaaa🤣🤣

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 5 часов назад +1

      ඌ බබා.මොනවක් දන්නෙ නෑ.

    • @RiseSriLanka19
      @RiseSriLanka19 5 часов назад +1

      😂😂 ha bn ela 😅

    • @kingphone8251
      @kingphone8251 5 часов назад +2

      සුනිල් වටගල මෙහෙම වත් තොරතුරුක්‌ දෙනවා ඇත්තටම හර්ෂණ සම්මාන දිදී රගපානව හර්ෂණ ආණ්ඩුව ජනතාව ගෙ ඔබ වහාම අස්වෙන්න

    • @egoda
      @egoda 4 часа назад +1

      Don't be alarmed
      Its a double game😅
      From the government

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 6 часов назад +3

    Great massage

  • @madurapeiris341
    @madurapeiris341 6 часов назад +3

    Thank you

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 6 часов назад +4

    Great speech

  • @prabanwsdb3499
    @prabanwsdb3499 2 часа назад

    6:16 ඒක මරු...
    ටිරාන්ගේ සහයට නිස්සංක බන්දුල 😂😂😂😂

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 6 часов назад +8

    මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගන්න හැකි ඔබේ ආණ්ඩුවට පමණයි

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 6 часов назад +3

    තබා ගත යුතු නැති නොහොබිනා මොකෙක් වුවද කොතැනක සිටියද එළවා දැමිය යුතුයි.

  • @PramodRoshan-id4tc
    @PramodRoshan-id4tc 5 часов назад +1

    1948 ලංකාව නිදහසෙන් පස්සේ ලංකාවට අව ලොකුම ආයෝජනය ❤

  • @KosalaJayaweera-ch9it
    @KosalaJayaweera-ch9it 7 часов назад +8

    Very happy news to hear ❤

  • @SubadasaIdamgedara
    @SubadasaIdamgedara 7 часов назад +2

    Niyamai

  • @chandanasenanayake6166
    @chandanasenanayake6166 7 часов назад +3

    Tharuwa welldone machan

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 часа назад +1

    අනිවාර්යයෙන් හර්ෂන ඉල්ලා අස්වෙන්න ඕනෑ කියල බල කරමු 😮😮😮

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Час назад +1

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️

  • @realtruth1927
    @realtruth1927 5 часов назад +3

    ස්ටඩි නොකර චූන් නොවි ඉමු..චීනෙ ඉන්දියාව geopolitical දඩයමක ඉන්නේ..

  • @channaranasinghe8906
    @channaranasinghe8906 4 часа назад +1

    තෙල් පිරිපහදුව ගැන COMMENT බැලුවම බුද්දිය නෙමේ අත්දැකිම් ඉතාම ලාමක බව ⁣ හිතෙනවා මේ වගේ පිරිපහදුවක් ස්ථාපනය කිරිමේදි සියලු කරැනු අධ්‍යාපනය කල යුතුයි මෙම පිරි පහදුව ගැන කථිකාව ඇරබෙන්නෙ හම්බන්තොට වරාය පටන්ගැනිමේදි ලංකික සමාගම් එකතුවෙන් එය සාර්තක වෙන්නැ මොකද ලංකාවෙ වැඩි කාලයක් දකුණු පැත්තෙන් එන සුළඟ මුලු රට හරහා ගමන් කිරිමේදි අහිතකර යායු අම්ල වැසි වැනි බොහෝ ගැටලු වලක්වා ගැනිමට ගත යුතු ක්‍රියා මාරිග සදහා විශාල වියදමක් දරන්න වන නිසා නමුත් අවසානයේ ටෙන්ඩර් කැදවිමේදි මේ පුර්න අවශ්‍යතා තෘප්තකිරිමට හැකි හා ඉට අමතරව ලංකාව ඉතා වැදගත්වන ආයොජකයන්ට පමනයි මේ විශාල මිළෙහි වටිනා කමක් ඇත්තෙ මෙහිදි කලාපයේ තෙල් මිල පාලනය කරන සිංගප්පුරැව පසුව ඉවත්වුයේ කුමන කරැනක් නිසාද යන්න මා නොදන්නා මුත් මෙය පසුගිය රජයන් විසින් කැබිනට් අනුමැතිය ලැබි ආරම්භ කිරිමට තිබු ව්‍යාපෘතියක් ජ.වි.පෙ වැඩියෙන්ම විරෝධතා දැක්වු මට හිතෙන හැටියට කන්චන ඇමතිතුමාගේ කාලයේ වෘතිය සමිති ක්‍රියාකාරිකයන් කිප දෙනෙකුටම තෙල් සංස්තාව තහනම් වුනා අන්තිමේ දිට්ට දම්ම වේදනිය කර්මය ඔප්පු කර පෙන්වමින් මෙික අත්සන් කරන්න සිදුවුනා

  • @diassarath5034
    @diassarath5034 6 часов назад +1

    ❤❤❤❤❤I'm happy

  • @gajalanka95
    @gajalanka95 6 часов назад +4

    ස්තුතියි තරිඳු 🎉

    • @slmicro3857
      @slmicro3857 6 часов назад

      හර්ශන් නානායක්කාර වහාම ජනතාවගෙන් සමාව ගන්න හෝ ඉල්ලා අස්වෙන්න..😢😢😢..එමිල් රන්ජන් කියන මිනීමරුවට සම්මාන දෙන කොට ජනතා බලය හෑල්ලුව්ටා ලක් කරන්න එපා 😢

  • @buhumiputra.641
    @buhumiputra.641 6 часов назад +2

    බයියෝ මෝඩයන්ගේ පාරාදීසයේ සතුටින්!

  • @HMpapiya
    @HMpapiya 5 часов назад +3

    අඩෝ Imf එකෙන් අයින් වෙන්න දැනුත් බැයිද මචං.එහෙම උනොත් ඔච්චර ජනතාව පීඩාවට පත් කරන්න ඕන නෑ.

  • @chandana537
    @chandana537 Час назад

    Sinopec කියන්නේ සෞදි අරාබියේ පවා තෙල් ළිං කණින OIL RIG හිමි සහ සෞදි අරාබියේ ඇතුලත පවා පෙට්‍රල් ෂෙඩ් ගණනාවක් හිමි සමාගමකි. මමත් ඒ rig කිහිපයක වැඩ කරලා තියෙනවා

  • @krishanthaattiligoda8336
    @krishanthaattiligoda8336 6 часов назад +2

    Taridu 🎉🎉👍👍👍

  • @ayanhayasm7565
    @ayanhayasm7565 6 часов назад +3

    Now china investments is also good

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 4 часа назад

    Good explanation

  • @dondasanayake4726
    @dondasanayake4726 2 часа назад

    Good

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 6 часов назад +1

    Wow that’s be a great foreign exchange earner and if nicely organised Sri Lanka can start supplying fuel for the ships from Trinco refinery

  • @jayaweera9360
    @jayaweera9360 3 часа назад

    ගෑණු ළමයා සාරිගප්පියෙක් වගේ ලස්සනයි 🎉

  • @prasadhimasakorala
    @prasadhimasakorala 7 часов назад +3

    👍👍👍

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 6 часов назад

    Tgaridu wiwechanaya karanne hari sadaranawa kuhakakama anduwa wattanna ona kiyana adahasin newei thanks putha

  • @jesminhameed5652
    @jesminhameed5652 3 часа назад

    It seems that Tharindu is mentoring these young women in journalism.

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 6 часов назад +2

    ❤❤❤

  • @Dushanti
    @Dushanti 3 часа назад

    Oba sema denatama neduk neroge swuwaya prthana karanawa

  • @Janka-c9f
    @Janka-c9f 6 часов назад +5

    ටිරාන්ගෙ වීස ගනුදෙනු ගැන සද්දයක් නැ. ඩීල් දාසල කොහෙද දන් නැ මොනාද මේ වෙන්නෙ

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 6 часов назад +4

      ඒක ජනතාවට වාසි සහගත විදිහට ඉක්මනට විසඳනවා. චුට්ටක් බලන්න.

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 7 часов назад +1

    True

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 7 часов назад +3

    👍

  • @vidurajayaweera
    @vidurajayaweera 7 часов назад +7

    ලංකාවේ උපරිමට තෙල් පාවිච්චි කරලා තියෙන්නේ 135000 Barrel/Day 2019 දී මේක විශේෂයෙන්ම අපනයනය මුලික කරගත්ත එකක් නමුත් ලංකාවේ අබ්යන්තර අවස්යතාවට තෙල් ගන්න මේකෙන් පුළුවන් . පොන්න පොනිල මේ ආණ්ඩුව 2028 තෙල් පොලින් හදල වට්ටන්න ඉන්නවනම් එක වෙන්නේ නැ . ලංකාවේ පිරිපහදු වලින් දවසකට උපරිම පුළුවන් 50,000 barrels per day. මෙවැනි යෝජනා හරහා රටේ කර්මාත හැදිලා ඒවා ගෙඩිය පිටින්ම ලංකාවට නාවත් එකෙන් අනෙක් ආයෝජකයෝ ලංකාවේ තෙල් හිගයක් එන්නේ නැ කියන එකම encorage එකක් උබල වගේ ගොන් පෙරේට්ටන්ට ඕව තේරෙන්නේ නැ

    • @asithachathu2974
      @asithachathu2974 6 часов назад +1

      ඒක තෙල් අපනයනය මූලික කරන් කරන ආයෝජනයක්..

  • @diassarath5034
    @diassarath5034 6 часов назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kushanchalitha-bw3ot
    @kushanchalitha-bw3ot 6 часов назад +2

  • @CaptainThissa
    @CaptainThissa 3 часа назад

    🔥🔥🔥💯💯💯💪💪💪😍😍😍😍😍

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 3 часа назад

    ව්සාල පිම්මක් මාලිමාව රට ගොඩ දානවාම තමා🎉

  • @Sadkollagaming
    @Sadkollagaming 6 часов назад +3

    Api jvp

  • @sugathwijedasa6746
    @sugathwijedasa6746 6 часов назад +1

    ජයවේවා

  • @georgegamini8048
    @georgegamini8048 4 часа назад

    ❤❤

  • @pearlperera2272
    @pearlperera2272 6 часов назад +2

    🎉🎉🎉🎉🎉🎉

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 5 часов назад +1

    ඉන්දියාව සහ චිනය. Athara. ගනුදෙනු. වෙනස් ඉන්දියාව. රජය. නොවෙයි. ගනුදෙනු කරන්නේ ජාවාරම් කරුවන් අතර. ඒ නිසායි. සුලං මොලේ. Unit. ඒක 30eka50ta.gannawenne

  • @rashmikavisha
    @rashmikavisha 25 минут назад

    Lankawe mahawliyata karapu ayojanayata wada wadi

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 5 часов назад +4

    දැං ඉතිං ඉන්දියාව ත් තව ටිකක් උනන්දු වෙලා අලුත් උපක්‍රම සමග අලුත්ම යෝජනා ගෙන්වි.
    අපි රටක් හැටියට බලන්න ඕනැ කොහොම හරි පෙට්‍රෝලියම් පිරිපහදු ක්‍රියාවලිය ආශ්‍රිත අතුරු නිෂ්පාදන කර්මාන්ත අපේ අතේ තියාගෙන ඊට අදාල සමාගම් යලිත් පටං ගන්නට.
    අදාල විනිසුරුතුමා මෙම දෝෂාභියෝග යෝජනාව ට පොරොතුවම ඉල්ලා අස්වීමට තීරණය කරල තියෙනවලු.
    පාර්ලිමේන්තු කමිටු බෝයිකොට් කරන්න සජබෙ සහ විපක්ෂය තීරණය කළොත් ඒක ගැටලුකාරී තත්ත්වය ක්. නමුත් එහෙම කරන්න තරං සුපිරිසිදු ශුද්ධ භාවයක් සජබෙට තිබුණද? ඇරත් එහෙම කිරීමමෙන් ලබන වාසිය කුමක්ද? ඔය පියවර ගන්න හදන්නෙ ඇත්තටම මාලිමාවෙන් සිදු වෙනව කියන අසාධාරණයකට වැඩිය මාලිමාව පෙරලන්න සහ අසීරුතාවකට පත් කරල බලය ඩැහැගැන්ම සඳහා ගහන ජඩ කුප්ප ගේමක් හැටියටයි.

    • @shanepereraedu
      @shanepereraedu 5 часов назад +2

      බලය ඩැහැගන්න ත්ද්‍ර්ද්ම් හයියක් සජබෙට නෑ. එහෙම උනොත් ගුටි කාල යන්නෙ ගුටි කාල 😂

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 5 часов назад

      Definitely.

    • @nallaperumarupa5962
      @nallaperumarupa5962 5 часов назад

      Useless talking about SJB

  • @suhadayananda1204
    @suhadayananda1204 2 часа назад

    එතකොට සිගරට් බද්ද වැඩිකරන කියල කම්පැනි දන්නෙ කොහොමද?අපේ කස්ටියම ඔත්තු දුන්නද?

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 5 часов назад

    Rajakeya pandetha vesarada mahacharya peratu gu suppu karana SATAHAN KARU.

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 3 часа назад

    මීට වසරකට පෙර කැබිනට් අනුමැතිය හිමිවුනෙත් ඕකටද එතකොට ගාන ඇ.ඩො. බිලියන 4.5ක්

  • @VishPerera
    @VishPerera 7 часов назад +2

    💐💐💐🌹🌹🌹🌞🌞🌞

  • @kittyworld7271
    @kittyworld7271 5 часов назад

    💐

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 4 часа назад

    ,president මෙච්චර දෙයක් කරද්දි සමහරක් ඇමතිවරු 🤦🤦🤦

  • @LalitSamarakoon
    @LalitSamarakoon 5 часов назад +1

    Chine Sinopec math weda karala thiyanawa Saudi saha Abudhabi. Godak hodayi parahata thiyenne kamkaruwo godak China kattiya kaatawath control ne. Okkoma balannath behene ratak diyunu karanna nam.

  • @ashanprabashwara97
    @ashanprabashwara97 5 часов назад

    🌹

  • @chandasomabandara6431
    @chandasomabandara6431 5 часов назад

    ඕකුන් හොර යක්කු එන්නෙ නැති එකම තමයි හොඳ.

  • @channapalansuriya1426
    @channapalansuriya1426 4 часа назад

    To cover the investment they will send all machinery, equipments and labor from China. What do we get? Need to see how much we actually get for the Central bank. Tks.

  • @shanepereraedu
    @shanepereraedu 5 часов назад

    හැබැයි මේ වෙලාවෙ රනිල් හිටිය නම් චීනෙන් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්වත් ගෙන්නගන්න තිබ්බ. අනුරට ජාත්‍යන්තර සම්බන්දතා නෑ 🙏😒

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 5 часов назад +1

      රනිල් කාලකන්නි ය ජාත්‍යන්තර සම්බන්ධතා වලින් කරපු දේ මුළු රටම දන්නවා

  • @kasurasinghe2317
    @kasurasinghe2317 5 часов назад

    සියා මුන්ගෙන් වැඩ ගන්න හැටි පුදුමයි නේද .....IMF විග්‍රහය මෙ ගොනාගේ නොදන්න කම... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 5 часов назад

    Investment eka kooti walin keeyada?

  • @realtruth1927
    @realtruth1927 5 часов назад

    අබිශේකා ෆනෑන්ඩු වගේ දැනුමක් තියෙන කෙනෙක් හිටියනම් හොදා.. රීඩර් කෙනෙක් ලේඩි කෙනෙක් ගත්ත එක චීප් ඇඩ්වටයිසින්ග්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 часов назад

    Pls use mask ❤❤❤❤

  • @pasanindika3526
    @pasanindika3526 5 часов назад

    ඔය එ oil refinery එකේ ගිවිසුම ගැහුවේ මිට මාසා 14 විතර කලින් දැන් එක 2 step එක ගැහුවේ

  • @chandasomabandara6431
    @chandasomabandara6431 5 часов назад

    කොහොමහරි ටිරාන් ගොඩ.

  • @surajperera9002
    @surajperera9002 4 часа назад

    ඕක පරණ කතාවක්

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 4 часа назад

    Adu padu thiyenne parana andu karapu wada nisa......adarei malimawa. ❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭

  • @Dushanti
    @Dushanti 3 часа назад

    Bandulaya theranaya karanna onee redi adagana yanawada redi nethuwa yanawada keyala

  • @Dushanti
    @Dushanti 3 часа назад

    Sema anduwakma karanne veyaparekayo sanasana 1i rajayata lebena labbak nehe

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci 6 часов назад +1

    කසිප්පු විකුණන පුද්ගලයා ටත් කියන්න පුලුවන් ද ඔහුව
    අත් අඩන්ගුවට ගන්න එපා කියලා නියෝග යක් දෙන්න

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 6 часов назад +1

      බැරි වෙන්න හේතුවක් නැහැ නේද

    • @lalgalabada262
      @lalgalabada262 5 часов назад

      ඒ අවස්ථාවේ මේ විනිසුරු තුමා ඉන්නවද කියලා බලන්න වෙයි?

  • @jayasirikumara5476
    @jayasirikumara5476 14 минут назад

    Danata lankawa pathwa athi thathwaya hamuwe indiyawa,roshan wani

  • @lionelranawaka8086
    @lionelranawaka8086 5 часов назад +1

    අද වන විටඕස්ට්‍රේලියාවේ මහා පරිමාණ ආයෝජකයින් වන්නේ චීනයයි,ඔවුන් ගල් අඟුරු කර්මාන්තයා,පතල්කැණීම වැනි බැර කර්මාන්ත වලින් විශාල ආදායමක් ඕස්ට්‍රේලියාවට උපයන අතර ඒවා අමුද්‍රව්‍ය වශයෙන් චීනය විසින් ලබා ගනී එවැනි විශාල මෙවැනි දැවැන්තයන් සමග ආයෝජන ගිවිසුම් ඇති කරගන්නේ නිකම් නොවේ.එම නිසා ලංකාවට මේ ගැන බියක් ඇති කරගත යුතු නැත

  • @sehnal139
    @sehnal139 6 часов назад +2

    💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @arunasri8561
    @arunasri8561 Час назад

    මුන් ඇවිල්ලත් ණය ගන්නවා ණය ගන්න ආණ්ඩු මොකටද කියලා ඇහැව්වා ඒ කාලේ 🤣 ... ඔයි තරිඳු ලැජ්ජයි ඔයි තමුසෙලාගේ ප්‍රශස්ති ගැයිල්ල ... හිඟාකනවා ඊට වැඩිය හොඳයි ... මේ පාර රටට කෙලවෙච්ච දවසට උඹලව තමයි මිනිස්සු හොයාගෙන එන්නේ... පැංචෝ ... දුවන්න පාර මදිවෙයි එතකොට නම් ... අහුන්නේ රෙද්දේ 💩 ගු හේදුවා වගේ නෙවෙයි ඉස්සරහට උඹලගේ රෙද්දේ 💩 ගු ගිය වෙලාවට හොදන්න එතෙක් නැතිවෙයි ගඳ ගහා ගහා ඉන්න වෙයි ... 😂

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 часов назад +1

    Bandula karunarathna gedara yawanna api anduwata 159 dunne ekats

  • @G4M1ni
    @G4M1ni 3 часа назад

    හම්බන්තොට වරාය ට චීනය සම්බන්ධ වන විට ඔය jeppo මොනවාද නොකීවේ,දෑන් මූන් කරන කොට හොඳයි, මූන්ගේ කුහක පාහර කම් එකෙන් ම තේරෙනව

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 4 часа назад

    කවුද බන් මේ 😊

  • @Athula12165
    @Athula12165 6 часов назад +3

    රටට වාසියක් නොවන දේවල් කරන්නේ කොමිස් කාක්කෝ. අනුර සහ npp එක ඔවුන්ගේ වැටුපවත් නොගෙන සතේ සිට ඉතුරු කරමින් මේ කරත්වයං කරන්නේ අනිවාර්යෙන් රටට යහපත් දෙයක් අවශ්‍ය නිසා තමයි.. පැණි අල්ලෙන් කිඹුල්ලු දකින්න එපා තරිඳු ප්‍රශ්නය තියෙන්නේ එදා jvp අය අද දෙකට බෙදිලා පෙරටුගාමී සහෝදර වරු අද සේරම දකින්නේ රුවිතේට ඒක වැරදියි.. ලෝකේ කොහේද තියෙන්නේ යමක් කරන්නේ තමුන්ටත් කුමක් හෝ වාසියක් නැතිනම්... ඒවා බුගෝලීය ලෙස වෙන්න පුළුවන් ආර්ථික ලෙස වෙන්න පුළුවන්.. ඔයාලා හිතන දේවල් කරන්න නම් අපි මේ ලෝකයේ කාටවත් නය නොවී දෙපයින් නැගී සිටින්න පුළුවන් ආර්ථිකයක් තිබෙන රටක් නිර්මාණය වෙලා තියෙන්න ඕනා. කියන්න පුළුවන් mic එක ළඟ තියන්.

  • @manojsandaruwan4738
    @manojsandaruwan4738 5 часов назад

    හර්ෂ නම් අවුලක් නෑ, බේබි හාමු නම් අදාල නෑ,

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 4 часа назад

    Remove nissanka bandula karunaratne IMMEDIATELY!
    Proved beyond doubt he is NOT A JUDGE because HE IS BIASED

  • @shanpfernando1
    @shanpfernando1 6 часов назад

    CPETCO???

  • @buhumiputra.641
    @buhumiputra.641 6 часов назад +1

    තවත් මුදල් බෝම්බයක් ශ්‍රී ලංකාව දිගු කාලීන අවදානමකද?

    • @asithachathu2974
      @asithachathu2974 6 часов назад +1

      😂😂 ණය වෙනයි ආයෝජන වෙනයි.. ඒකේ ලාබයෙන් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ලංකාවට ලැබෙනවා..

    • @madawadananjaya
      @madawadananjaya 5 часов назад +1

      ණය කියන්නේ වෙන කථාවක් අයෝජනය වෙන එකක්..පිරිපහදුවක් එන එක ගොඩක් හොදයි..

    • @shanepereraedu
      @shanepereraedu 5 часов назад

      @@madawadananjaya සපුගස්කන්ද තෙල් පිරිපහදුවත් ජපානෙන් හම්බ වෙච්ච එකක් කියල ගොඩක් උන්ට අමතකයි 😂