දුමින්ද හිරේ ගන්න සැප මෙන්න | බන්ධනාගාරයේ දුමින්දට නැත්තෙ ගෑනියෙක් විතරයි | සාක්කිකරුගේ හෙළිදරව්ව |

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 1,3 тыс.

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 дня назад +373

    හොඳම වැඩ කරන සුදා චැනල් එක තමයි ලන්කාවේ තියෙන හොද ම චැනල් එක ජයවේවා සුදා බොහොම ස්තුතියි

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt 2 дня назад +10

      උබලගේ ආන්ඩුවනේ තියේන්නේ එකයට කියපන්

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 День назад +7

      @@KirshanDimuddha-wp6jt මෙන්න බොලව් කඳ පණුවෙක් ෆෝම් වෙලා 🤣🤣🤣

    • @mannlk
      @mannlk День назад

      rajapaksha paula 2019 adahala, lankawata sapayak karapu minihek

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 День назад

      @@mannlk ඔයා සමනලයෙක්ද?? 🤣🤣🤣

    • @shayanianuththara6410
      @shayanianuththara6410 День назад

      ඔව් අපේ ආණ්ඩුව උබලගේ ආණ්ඩු නේ 76 වසරක් මේක හොර කලා විනාස කරේ දැන්වත් අන්ත පැරදිලත් වැලලෙන් නැතුව ඉදපන් මේකේ ​@@KirshanDimuddha-wp6jt

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 дня назад +125

    මෙි කතාව අහගෙන සිටි මට දැනුනේ දුමින්ද ගෙදරට වඩා සැපවත් ජීවිතයක් ගතකරනවා කියලයි.😀

    • @hasula-gg6yu
      @hasula-gg6yu 2 дня назад +4

      රෑට කෑම නෑ කියන්නෙ රෑට ගෙදරින්ම කනව ඇති🤣

    • @princessdianavilithz
      @princessdianavilithz День назад

      Ow goda kalekata kalin duminda awa opening akakata.pandara 4:30 withara thamai nakaththibbe.aya awe dawal.mese thibba kiri bath ain kara ude hadapu wa nisa.miniha kanna gihin Kiribati illuwa.api kiwwa parana awa kiyala.kamak na kohomath gedara giyath kama na may welawata kiyala ara pandara hadapu wa kawa😂

    • @ApeRatePolitikko
      @ApeRatePolitikko День назад +1

      ඒකට වැරදි පවතින ආන්ඩුව තමයි මෙකෙදිත් ආඩුව ෆේල් 😂

  • @ratnaperera1044
    @ratnaperera1044 2 дня назад +86

    දුමින්දට ඔහොම නම් ගොඨ, නාමල් වගෙ අය ඇතුලට ගියාට උනුත් ආතල් එකට ඉන්නව.

    • @shanepereraedu
      @shanepereraedu 2 дня назад +5

      සිරාවටම

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm День назад +1

      අනිවාර්යෙන්

    • @IhmtHerath
      @IhmtHerath День назад +2

      Eaka wenas karannai me dagalanne

  • @ffslbot6273
    @ffslbot6273 2 дня назад +307

    දුමින‍්ද අ‍ැතුලෙ රගනටා, රෙනො‍ එලියෙ නටනබා, අනුර මෙකද කරන‍්‍න.😮 (කාටත‍් ඉහලින‍් මෙවා දකින සුදා ටිමි එක❤❤)

    • @indeerasilva5814
      @indeerasilva5814 День назад +4

      මේ අද ඊයේ නෙමේ නේද උන් රඟන්න ගත්තේ. අනුර නාවානම් ඔය නැටුම් නටන ඒවා ගැන කොච්චර දැනගෙන හිටියත් කථා කරන්නේ නැහැ හිටිය මන්ත්‍රි කට්ටගෙත් බලේට බයේ. දැන් 77 ක් තිබුණ ඒවා අද ආවා වගේ අනුරගෙන් අහන්නේ තොපේ ලැජ්ජ නැතිකමට නැතිනම් හිතන්න තරම් මොළේ නැතිකමඋඹලට. Our people are very bad. They have no common sense to judge something impartially. If they are in opposition they can’t appreciate the truth.

    • @Mahindakumara-ej5lx
      @Mahindakumara-ej5lx День назад

      @@ffslbot6273 dumindda mahattyage hoda kiyapallakao meke parayo tika.yako manussayekga weradema hoyanna apa.hoda dewalut balapiyau.

    • @kingsleyperera9655
      @kingsleyperera9655 День назад

      Attention Hirunika ! Where is your BIG MOUTH NOW ?

    • @Nadeeka-y1j
      @Nadeeka-y1j День назад

      අනුර මොනව කරන්නද . ඔවුන් රැගුවෙ අද ඊයේ නෙවෙයි . රාජපක්ශල හදපු පාතාලෙ තමයි මේ. කුඩ්ඩෝ.රගපානවා .ඇතුලෙ ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ නෙත් විවර විය යුතුයි.

    • @shayanianuththara6410
      @shayanianuththara6410 День назад

      ​@@Mahindakumara-ej5lxහොද දේවල් මොකක්ද උ කරපු හොදේ ලංකාවට කුඩු වපුරපු එකද උබට ගෙදරට අරගෙන ගිහිල්ලා අම්මා ලගින් නිදිකරවපන්

  • @nandanidisa1031
    @nandanidisa1031 2 дня назад +66

    අපි බලයක් දිලා තියනවා කරුනාකරලා ජනාධිපතිතුමෙනි ඉතාමත් ඉක්මනින් දුමින්දට අනිත් අයට වගෙම නිතිය ක්‍රියාත්මක කරන්න. මෙය කල් යවන්න එපා

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 дня назад +267

    අනුර කුමාර සහෝදරයා මේ කරදරය ඉවර කරමු . මරන දඩුවම් දීම බලාත්මක කරන්න

    • @Idi-w9c
      @Idi-w9c 2 дня назад +5

      ❤Ow

    • @Naaam20
      @Naaam20 2 дня назад +18

      අනුරට හතුරෙක්ට වුණත් එහෙම තීරණයක් දෙන්න තරම් දැඩි හිතක් නෑ.. එතුමා සුන්දර අහින්සක මනුස්සයෙක්. නීති පද්ධතියෙන් අවශ්‍ය දඩුවම් ලැබේවි

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 2 дня назад +2

      නැහැ. ප්‍රාදේශීය සභා ජන්දයට මුල තැන දෙන්න අත්සන් නොකළ යුතුයි.

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад +2

      ​@@Naaam20ඇත්ත ද? ගෝඨත් ඒ දවස් වල රඟපෑවෙ හොඳ ළමය චරිතය තමයි.

    • @nisansalaadhikari5347
      @nisansalaadhikari5347 2 дня назад +7

      වස විස අහාර ගැන ලෝකයට කියපු දොස්තර සහ ph මරපු පුද්ගලයන්???????????

  • @pradeeppriyankara1944
    @pradeeppriyankara1944 2 дня назад +187

    ජනාධිපති තුමනි වහාම බන්ධනාගාරය රෝහලේ ආරක්ෂක කටයුතු යුධ හමුදාව යටතේ ක්‍රියාත්මක විය යුතුයි.

    • @legomasters8237
      @legomasters8237 2 дня назад +4

      Good suggestion.

    • @charithasuranga659
      @charithasuranga659 2 дня назад +10

      වැඩක් නෑ... කලිනුත් Army Navy එක ඕකට දැම්මා... මාසයක් යන්න කලින් උන්වත් අල්ලගන්නවා... කලින් දාපු වෙලේ බන්ධනාගාරයේ වැඩ කරන ගෑණු Army Navy උන් එක්ක Set වෙලා ආයේ දිගටම Business එක කරන්න පටන් ගත්තා... මේක බුද්ධි අංශ හරහා විමර්ශනයක් කරන්න... තද නීති රීති දාලා හමුදාවේ Unit දාන්න... හැබැයි මාසෙන් මාසෙට කට්ටිය මාරු කරන්න..

    • @shanepereraedu
      @shanepereraedu 2 дня назад +10

      යුධ හමුදාව දැම්මම ඔක්කොම හරි කියල හිතාගෙන ඉන්න මෝඩයොත් ඉන්නවනෙ තාම. රණවිරු ගාය සනීප වෙලා නෑ වගේ 😂

    • @niroshaprasadini6699
      @niroshaprasadini6699 2 дня назад

      Aniwarenma

    • @JoyTerrance-b6e
      @JoyTerrance-b6e 2 дня назад

      ❤❤❤❤❤❤

  • @indiweerarathna6963
    @indiweerarathna6963 2 дня назад +126

    Respect සුදා අය්යේ..❤🎉🎉ණයත් නෑ බයත් නෑ 🎉🎉🎉❤❤

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt 2 дня назад +1

      ගෙදර අරන් යමන් සුදාව😂

    • @ShehanSampath-j5v
      @ShehanSampath-j5v День назад

      ැ322අ3අඅඅඅ332අ22අඅඅ2අ25අඅඅඅඅඅඅඅ22222222323222අ22අඅඅඅඅඅ2අඅඅ2අඅඅැඅඅ2අඅ3අඅඅඅඅඅඅ2

    • @ShehanSampath-j5v
      @ShehanSampath-j5v День назад

      අ8ැ

    • @SamindaSugith
      @SamindaSugith День назад

      Kalabala wenna epa ban okunma sudawa pathuru gahanawa Tika kalekin okunta mole ne ohe ona ehekuta hure danawa😂😂​@@KirshanDimuddha-wp6jt

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 дня назад +59

    ජනාධිපතිතුමෙනි විශේෂ අවධානය යොමු කරන්න.
    ජනතාව ඔබට දුන් මනාපය අමතක නොකරන්න.

  • @sammobile5496
    @sammobile5496 2 дня назад +124

    එක්කෝ නිලධාරීන් මාරු කරන්න ඕනේ නැත්නම් දුමින්ද සිල්වා වෙන බන්ධනාගාරය ට මාරු කරන්න ඕනේ මාලිමාව රජයක් අපි ගෙනාවේ සැමට එක නීතියක් ඕන නිසයි

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 2 дня назад +3

      Salli bn..

    • @Mahindakumara-ej5lx
      @Mahindakumara-ej5lx День назад

      @@sammobile5496 ubalaga malimawata revila inne den.

    • @SeethaWeerasingha-x3l
      @SeethaWeerasingha-x3l День назад +1

      Niyàmai suda

    • @ChathuraDilanka
      @ChathuraDilanka День назад

      ඇයි දැන් මදිද හිරේහිටියා
      ජනපතිසමා ලැබුන කෙනෙක්
      එ්වා අහෝසිකරන තරමි පහත් අය
      තාම වෛරය සිදවගෙන නැ 😮😮😮

    • @srilanka5819
      @srilanka5819 День назад +1

      මඩකලපුව පැත්තෙ තියෙනවා දූපතක්.ලාදුරැ රෝගින්ට වෙන්කරපු.ඒකට දමමු .

  • @sanathperera2588
    @sanathperera2588 2 дня назад +72

    අධිකරණ ඇමතිතුමනි ඔබ ඡන්දයට පෙර වේදිකාවලදී පෙන්නු නිර්භීත භාවය ඔබගේ ඇමති ධූරය තුළදීම පෙන්වීමට ඔබට අනගි අවස්ථාවක් උදාවී ඇති බව අපි විශ්වාස කරමු

  • @mahindamwk155
    @mahindamwk155 2 дня назад +21

    ස්තූතියි සුදා සහ ඒ තොරතුරු ලබාදුන් සහෝදරයා හට.තියෙන තරම් බලු තුප්පහි පාහර වැඩ කරපු මිනී මරුවෙක් රජ කරවන බන්ධනාගාර රෝහල සහ එහි අධ්‍යක්ෂක ගැන රජය දැඩිතීරනයක් ගතයුතුයි.
    නොගතහොත් ජනතාව මේ කියාවන්ට එරෙහිව පෙළ ගැසිය යුතුයි.
    ජය වේවා දෙන්නටම.

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 2 дня назад +86

    අනේ සුදා අයියේ අපටත් දැන් පිස්සු හැදිලා ඉන්නේ මේවා අහලා මොකද අපේ ජනපති තුමාට මේ බන්ධනාගාරයේ ඉන්න පරහොරු හා කප්පන් ගන්න බොරු කියන දොස්තරලා ට්කයි ඇතුලේ ඉන්න හොරුන්ගේ නිල දාරින් අයින් කරන්නේ නැතිව මේ රට හදන්න දෙන්නෙ නැ අපි මේ මැද පෙරදිග සිට්යත් අපි වෙහෙසුනා මොකද චන්දය ගන්න මාලිමාවට ඉතින් දැන් අපේන් හැමොම ඔය ගැන අහනවා අපිත් ගොඩක් අසරනයි සුදා අය්යෙ නාලින්ද ඇමති තුමාට අනිවාරයෙන්ම නිතිය කරන්න කියන්න හැමොටම එක නිතිය කරන්න කියලා හරිම දුකයි අපට ❤❤❤❤ඔයාලා ඉක්මන් කරන්න අපේ ජනපති තුමාට

    • @donmicheal100
      @donmicheal100 2 дня назад +2

      එකඟයි

    • @jenitajoiso5345
      @jenitajoiso5345 2 дня назад +2

      මේවා කවදාවත් නවත්වන්න බැ,,,ඔය හිර ගෙදර ඉන්න ලොකුම මාරැ කරන්න ඕනේ ඒත් බැ රාජ්පකසලා ඉන්නකම්

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад +1

      පොළොවෙ පය ගහල ඉන්න අපිට නම්, පුදුම වෙන්න දෙයක් නෑ. උසාවියෙ නඩු දිනන්නෙත්, සල්ලි විසික් කරල ඇටෝනිල අල්ලලනෙ. නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාව යටතෙ යුක්තිය ඕක තමයි.

    • @crysmotha3862
      @crysmotha3862 День назад

      Mekawa ellala madi ...para duminda

    • @rasikamk1
      @rasikamk1 День назад

      මේවට ඉක්මනට ක්‍රියාත්මක නොවුනොත්..රජයට බැරිඋනොත් අපි සුදා උබට හෙන ඉල්ලනවා.මෙවා පෙන්න්ලා අපෙ ඇගේ ලේ කුපිත කරාට..

  • @christeenlaity3201
    @christeenlaity3201 День назад +24

    සුදාගේ චැනල්එක තමයි හොදම දැනල්එක ඉතාම ආසාවෙන් බලනවා
    ඇත්ත කතාකරන එකම චැනල්එක ස්තුති සුදා 🙏❤🌹🙋👍
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @SamindaSugith
      @SamindaSugith День назад

      Obalage manasa kemathi eka kiyanawanam obala kematyhii echcharai obalata hari weradda wedak ne😢😢😢

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 2 дня назад +32

    දුමින්දයා එල්ලුවා නම් රටේ සෑහෙන ප්‍රශ්න තොගයක් ඉවර වෙනවා....අනුරට එක අත්සනින් මේවා නම් කරන්න පුලුවන්...

    • @samanwasantha5728
      @samanwasantha5728 2 дня назад

      ඌව මරන්න හොද නැහැ , තියාගෙන හිර කරලා තියන්න ඔිනැ .හිරැ නිකංම මටිිටු වෙනවා.

    • @rachelperaud1945
      @rachelperaud1945 2 дня назад

      හොදම රට, දියුනුම රට ඇමෙරිකාව කියල කිටනව නේද? එහි එල්ලා මැරීම, විදුලි පුටුව, විස එන්නත යනාදී ක්‍රම වලට මරන දඩුවම් ක්‍රියාත්මකයි. ඒත්, මුලු ලෝකෙන්ම වැඩිම මිනීමැරුම්, මහ පරිමාන සොරකම්, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය සියල්ලන්ගෙම ඉදිරියෙන් ඉන්නෙ ඇමෙරිකාව . ඒ ගැබ ඔයාගෙ අදහස මොකක්ද ??එකෙක් එල්කුවාම ප්‍රස්න විසදෙයි කියපු නිසා ඇහුවෙ.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 дня назад +75

    "හිරැ නමි බන්ධනාගාරය "බන්ධනාගාරය නමි හිරැ"

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 дня назад +36

    අනිවාර්යෙන්, කාටත් එක වගේ නීතිය තිබිය යුතුයි, අය්යේ ඔයාට ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️cyprus ❤️❤️

  • @shanepereraedu
    @shanepereraedu 2 дня назад +43

    දුමින්දට මෙහෙම සැපක් තියේ නම් නාමල් මහින්ද ගෝඨා ශිරන්ති ගියහම කොහොම ආතල් එකක් තියෙයිද? ට්‍රැක්ලන්තෙ කියන්නෙ නිකන්ද 😂

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 дня назад +39

    අනෙ සුදො පරිස්සමෙන් රෙනො මොනවා කරාවිද කියලා හිතා ගන්න බැ ඕකුන් තිරිසන්නු සුදා විතරයි මෙ වගෙ කතා කරන්නෙ දැන් උන්ට ඉන්න බැරිව ඇත්තෙ මෙ වගෙ කතා ඇහෙන කොට උන්ට දැන් සුදා හිසරදයක් වෙලා ඇති එ නිසා පරිස්සම් වෙන්න

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 2 дня назад +2

      අයියෙ ඔයා පරිස්සමෙන් ....

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад +1

      සුදත් සතා කියල දන්නෙ නැද්ද?😁 ඒකනෙ වනචර (වනචාරී) ගේම ඉල්ලන්නෙ.

    • @samanwasantha5728
      @samanwasantha5728 2 дня назад +1

      අනිවාර්යයෙන්ම සුදා පරිස්සමෙන් ,අරැ කුඩු කාරයා.

    • @ShenalDhava
      @ShenalDhava День назад

      ඔව් අපේ අයියා කෙනෙකුත් ලගදි හිරේ හිදලා නිදහස් වෙලා ආවා .එයත් කිව්වා දුම්න්ද ගෙදරත් ගිහින් එනවා කියලා රැට රැට 😮

    • @godofgodseyes
      @godofgodseyes День назад

      @ShenalDhava අපේ අයිය දැකල් තියෙනව, දුමින්ද හිරු නිවුස් බල බල ඇඳේ ඉඳන් අතේ ගහනව.

  • @jandrajandra5712
    @jandrajandra5712 2 дня назад +21

    සුපිරියි සුදා මල්ලි ජයවෙිවා ❤❤👏👍👍💪💪

  • @malithdilshan4799
    @malithdilshan4799 2 дня назад +59

    මට නම් හිතෙන්නෙ ඔය කියන විදිහට දුමින්දට වෙඩි වැදිලා නැහැ. එහෙම වුණා නම් අද ඔය විදිහට ඔහු ජීවත් වෙන්න විදිහක් නැහැ ඔහුව නැවත පරීක්ෂා කළ යුතුයි

  • @Rranabahu
    @Rranabahu 2 дня назад +57

    සුදාගේ මෙහෙවර අගය කළ යුතුයි. අති විශිෂ්ටයි! ජනතාවගේ විශේෂ උපහාරයක් හිමිවිය යුතුයි.

  • @H100R-w8n
    @H100R-w8n 2 дня назад +47

    2/3 බලයක් දුන්න විධායක ජනාධිපතිකමත් දුන්නා ජනාධිපතිට මොනවද මේ රටේ කරන්න බැරි.ඇයි මේව කරන්නෙ නැත්තෙ.

  • @sarathhettiarachchi4388
    @sarathhettiarachchi4388 2 дня назад +52

    අධිකරණ ඇමැති හර්ශන රාජකරුණා. මහාචාර්ය පදවිය පිළිබඳවය c.i.d පැමිණිල්ල දාපු දවසේ නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ta විරුද්ධවෙන්නේ පැමිණිල්ලක් කළ පුද්ගලයාමාධ්‍ය ඉදිරියේ සිටින්න අධිකරණ ඇමැතිවරයාගෙන් එම හොර උපාධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලීමක් කලාධිකරණ ඇමැතිවරයා ඔහුට පවසා සිටියා නීතිඥත් මාර්ගයෙන් නඩුවක් දමන ලෙස.මේ ආණ්ඩුවේ ජනතා අභිලාෂයයි අධිකරණ ඇමතිගේ යටි අදහසයි පැහැදිලිවවා එම ප්‍රකාශයෙන් පෙනෙනවා එමද්ධියක් youtube එකෙන්බලන්නඅධිකරණ ඇමතිගේ ඇතුළාන්තයා හොඳින් පැහැදිලි වෙනවා මේවා ජනාධිපතිට පේන්නේ නෑසරත් ෆොන්සේකාට මාසදෙකක් පොලිස් ඇමතිකම දුන්නා නම් ාස්කු ප්‍රහාරය ා සතියෙන් විසඳනවාමම මාලිමාවට චන්දෙ දුන්න කෙනෙක්මෙම පොන්න ගමනට මට කණගාටුයිඅධිකරණ ඇමැති පිළිබඳව විනිවිද භාවයෙන් බැලුවේනැත්නම් තවත් විජේදාස රාජපක්ෂ කෙනෙක් පාර්ලිමේන්තුවේ ජීවත්වෙයි

    • @kumudinihettige2823
      @kumudinihettige2823 2 дня назад

      හර්ෂන රාජකරුණා නෙවෙයි, හර්ෂණ නානායක්කාර .

    • @kalyaniedirisinghe6216
      @kalyaniedirisinghe6216 День назад

      Sarath his name is HARSHANA NANAYAKKARA.NOT RAJAKARUNA.

    • @MallikaMaldeniya
      @MallikaMaldeniya День назад

      Adikarana. Amathi kerehi thabu janatha wiswasaya Ada bidemin pawathi. Mr sudaththa Ada oba thuma. Me. karanne janadi pathithuma athulu rajayen kalayuthu karya,barayak. Rajaya. Gena. Apita hari dukayi.

    • @Dilithmadagedara
      @Dilithmadagedara День назад +4

      සරත් ෆොන්සේකාට මාසදෙකක් පොලිස් ඇමතිකම දුන්නා නම්..ඇත්තම කතාව.රාජපක්ෂල කෝචොක් කරන එකත් නවතිනව.

    • @holmana6281
      @holmana6281 День назад

      පට්ට හොර තක්කඩියෙක් හර්ෂන

  • @MalkanthiNonis-t6b
    @MalkanthiNonis-t6b 2 дня назад +47

    සුදා අයිය ඔයානම් ඇත්තටම රටට , මිනිස්සුන්ට ආදරය තියෙන කෙනෙක් ....අපේ රට කනපිට හරවන්න වෙලා තියෙන්නෙ ....clean Sri lanka ...වලදි මේ දේවල් තමයි කලින් සොයා බැලිය යුත්තේ ....අපේ ජනාධිපති තුමාට මේ හැම දෙයක්ම හොද අතට වෙනස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤❤❤

  • @SudarshanaBandara-z7u
    @SudarshanaBandara-z7u 2 дня назад +18

    සුදා... මේ සිද්ධිය වුණේ මගේ මතකය නීවර දි නම් 2006 එතකොට දුමින්ද එක්සත් ජාතික පක්ෂයේ එවක මම රියදුරෙක් හැටියට... දුමින්දගේ පෝස්ටර් ව්‍යාපාරයට යන්ඩ සිද්ධ වුණා... මගේ මතක හැටියට කොළඹ ඉඟුරු කඩේ හරිය වගේ... පාර අවහිර කරන්න එපා කියා පොලිස් කොස්තාපල්වරයෙක් අවවාද කරා. එවක දුමින්ද යූඑන්පි... ආණ්ඩුව මහින්ද රාජපක්ෂ... පහුවදා ඒ කොලිස් කොස්තාපල්වරයා යාපනයට මාරු කරා පළාත් සභාවේ ඕක ඉන්නකොට එහෙමනම්.. දැන් මොනවා නොකරනවා ඇත්ද

  • @GamageNadeeka
    @GamageNadeeka 2 дня назад +112

    මම ආන්ඩුවට යෝජනා කරනවා ක්ලින් ශ්‍රි ලංකා කොළඹ බන්දනාගාරයේන් පටන් ගන්න කියලා හොරැංට මංකොල්ල කාරයන්ට මීනීමරැවන්ට පාතාලයට උපස්තාන හා උංට සුරසැපදේන බන්දනා ගාර නිලදාරින්ව හැකි ඉක්මනිං මාරැකර බන්දනාගාර ටීක සුද්ද කරන්න කියලා 🙏🙏🙏අනේ කරැනා කරලා

    • @Thejapriya
      @Thejapriya 2 дня назад +1

      Ou bn Anurta mewa pen nadda😢

    • @jagathpriyadarshana1321
      @jagathpriyadarshana1321 2 дня назад

      බොරු නඩු dapu අහිංසක kolo thama athula anura huka$#@da

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад +1

      නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාවෙන් නේද පටන් ගන්න ඕන? ඔක්කොගෙ ම මුල එතැනනෙ.

    • @dasunsanjewa
      @dasunsanjewa День назад +1

      ❤❤

  • @WasanthiPerera-o9s
    @WasanthiPerera-o9s 2 дня назад +49

    හු ree දෙමු ඕකට දුවන්න. අපි සුදා ට සුදා අපිට ❤❤❤

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 дня назад +38

    සුදා එකා රාත්‍රියට ගැණියෙක් ගාවට යනවා අපි අපේ JVP මාලිමාවේ පරන ටිල්වි⁣න් සහොදරයා පරන සහොදරයෝ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ජනතාව ඔබලට මේ රට බාර දුන්නේ මේ රටේ දුශනය හොරකම් අපරාද නවත්තන්න අනික නිති වේනස් කරන්නයි කරුනාකරලා හර්ෂ නානායක්කාරව අයින් කරන්න රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ කලාකාරයන්ගේ පාතාලකාරයන්ගේ හිරු දෙරනේ සියළුම දෛනාගේ යාළුවේක් හර්ෂ නානායක්කාර මේකා නතිය කරන්නේ නැහැ පාස්කු අපරාද පවා වසන් කරනවා අපි මාලිමාවට චන්දය දිපු ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ හාමුදුරුවෝ රටට ආදරය කරන අවංක මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන සියළුම දෙනා මේ බන්දනාගාරයේ ජඩ තක්කඩි වැඩේට විරුද්දව නැගි සිටිමු හිරු දෙරනට විරුද්දව නැගි සිටින්න මේ රට හදන්න ජනතාවත් දායක වේන්න කරුනාකරලා

    • @priyantharanjith417
      @priyantharanjith417 2 дня назад

      Boru boru mun badu gahanawa

    • @priyantharanjith417
      @priyantharanjith417 2 дня назад +1

      Oka kiyanne boru upuldeniya kiyanne paraya

    • @priyantharanjith417
      @priyantharanjith417 2 дня назад

      Okawa hire dala gedara yawanna

    • @priyantharanjith417
      @priyantharanjith417 2 дня назад

      Me suda hukanne nathiwa oka sathiyakata SF ekata dennako hukola ganna

    • @priyantharanjith417
      @priyantharanjith417 2 дня назад

      Suda me hodata hoyala balanna okun okkoma karanne boru bandanagare inna wunge wathkam podima ekath use karanne Tyota G superior

  • @samanwijewickrama
    @samanwijewickrama 2 дня назад +65

    සුදත් සහෝදරයා..එළකිරි....රටේ මේක තමයි වෙන්න ඕන❤❤❤❤❤

  • @priyanthasilva602
    @priyanthasilva602 2 дня назад +71

    හිතාගන්න බැරි මෙතරම්ම විශාල ජන බලයක් ලැබිලත් ආණ්‌ඩුවට ඇයි බැරි නොබියව නොපැකිලව තීන්දු තීරණ අරගන්න. 😢😢😢😢😢😢😢😢

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 2 дня назад +18

    සුදා අයියෙ මෙ බන්ධනාගාර සියල්ලම සුද්ද කරලම මෙ මජර තක්කඩි ටික සේවයෙන් අස්කරලම දමන්න කිසිම දාක රජයේ රැකියාව නොදි හරින්නම ඕන

  • @chamarachathuranga9986
    @chamarachathuranga9986 2 дня назад +117

    ඕකව එල්ලුම් ගහට යනකන් මේක නවත්තන්න එපා සුදා නීතිය හැමෝටම එක විය යුතුයි ☹️

    • @neelikachandrani4557
      @neelikachandrani4557 2 дня назад

      සුදා මල්ලි දුමින්දව එල්ලුම් ගහට අරින්න ඉස්සෙල්ලා බොරු ප්‍රකාශ කරනවා ඔය මාධ්‍යවේදීත් ඉන්නවනේ ඇතුලේ නිලධාරීන්,

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 2 дня назад

      අපේ රටේ ඉල්ලුම් ගහ කියලා එකක් නෑ බන් දැන්
      නොදන්න කෙහෙම් මල් කතා නොකර ඉන්නව හලෝ
      අර පචනායක කයියනායකට කියපල්ලා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කියලා ආයෙමත් දුමින්දව එල්ලල මරන්න නම්

    • @kaputakak-kak
      @kaputakak-kak 2 дня назад +4

      aniwar..එල්ලුම් ගහට

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 2 дня назад +26

    ජනාධිපතිතුමනි මොකක්ද මෙී බන්ධනාගාරයේ වෙන්නෙ.මෙතන ඉහල සිට පහලට ක්ලීන් කරන්න.ඔබතුමා ඇතුළු රජයට 3/2 ඉක්මවා ගිය බලයක් ජනතාව ලබාදීල තියනව.

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад

      නෑනෙ. පුරවැසි බලයයි, ජනතා බලයයි අතර වෙනසක් තියෙනව. විශේෂයෙන්, ව්‍යවස්ථාව නීත්‍යනුකූල නැති නිසා.

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 День назад

      2/3

  • @exploreaoa4660
    @exploreaoa4660 2 дня назад +59

    රාඡ්පක්ෂල පන්නල ආණ්ඩුවක් හදා ගත්ත, දැන් ඒ ආණ්ඩුව ඡඩ නිලදාරිනුයි, වෘතීය සමිති කාරයන්ටයි බයේ ඇබරි ඇබරි ඉන්නව…😢

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 дня назад +48

    මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි! (ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි!)

  • @WijerathnaWijekoon-p3s
    @WijerathnaWijekoon-p3s 2 дня назад +16

    සුද්දා පරිස්සමින්❤

  • @MawathagamaGedaraNawarathna
    @MawathagamaGedaraNawarathna 2 дня назад +15

    කොහොමත් මෙහෙම ගියොත් මාලිමාවට පලාත් සභා මැතිවරණය අනිවාර්යෙන් අහිමි වෙන්වා මාධ්‍ය වල ඉන්න එවුනුත් මේ රජයත් තනිකරම බොරුවක් කරන්නෙ මිනිසුන්ගෙ බලාපොරොත්තු සියල්ලම වාගේ කඩ කරලා මාලිමාව ට වැඩි කරපු අපටත් පාරෙ බැහැලා යන්න නෑ දැනටමත් අපි අහන බැනුම් සුදා මහත්තයො මේවා ගැනත් කියන්න මිනිස්සු වැඩි හරියක් බලාපොරොත්තු වුනේ හොරු අල්ලයි කියලා දැන් පෝය 3ක් ඉවරයි අනුර සහෝදරයා වේදිකාවල කිව්ව නේද අපි රජය අතට ගත්ත ගමන් හොරු අල්ලනවා කියලා තාම නෑනෙ බොරුව නිසා රජය පේල් කරන්න බැරි දේවල් නොකියා ඉන්න තිබුනා නේද

    • @holmana6281
      @holmana6281 День назад

      සහතික ඇත්ත යාලුවා අපිටත් මුන දෙන්න බැරැව ඉන්නේ විලි ලැජජයි මේ ආන්ඩුව ගැන

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 2 дня назад +24

    මෙහෙම ගියොත් රතු හමුදාවක් දාන්න වෙයි වගේ.. හුරතල් කරලා බෑ..😡😡😡

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 дня назад +16

    සුදා අයියාගෙ අවන්ක බව පේනවා ඔහුගේ මුහුනේ ඉරියව්වලින් ❤🇱🇰🇮🇹

  • @ajithgurusinghe2703
    @ajithgurusinghe2703 2 дня назад +16

    බන්ධනාගාර නිලධාරින්ට හොර දොස්තරලට නීතිය නැද්ද.
    අධිකරණ ඇමති තුමනි මෙහෙම හොදද.

  • @sriyani4567
    @sriyani4567 2 дня назад +14

    මෙි තරමි කියන එවා බොරැනමි කුඩු කාරයන්ට නිතියෙක් යන්න බැරැයැ සුපිරි සුදා දිගටම යමු

  • @westenmatch1928
    @westenmatch1928 2 дня назад +19

    දඩුවම කෙසේවෙතත් සැප ගන්නවා ..මේක වෙනස් කරමු

  • @udagearachchi8650
    @udagearachchi8650 2 дня назад +37

    මේ හැමදේම හරි යනවා මරණ දඩුවම ගේන්න ඕනා...ඒ වගේම්ම බන්ධනාගාර නිලධාරීන්ට නිසිඩඩුවම් දෙන්න ඕනා...මේහෙම රටක් ලෝක්‍රෙ තියෙනවද මන්දා

  • @upul1684
    @upul1684 2 дня назад +35

    බන්ධනාගාර stf එකට පැවරිය යුතුයි..හොර ජේලර්ලා දාන්න ඕන..සිවිල් ආරක්ශක වැඩ වලට

    • @shanepereraedu
      @shanepereraedu 2 дня назад +1

      STF දැම්මම ඔක්කොම හරි කියල හිතෙනවද? 😂 හොයල බලන්න මිනී මරපු හොරකම් කරපු කුඩු ජාවාරම් කරපු STF, නාකොටික්, ආමි නේවි කීයක් ඉන්නවද කියල. ඔලුවෙ අමාරුවට කොට්ටෙ මාරු කරල හරියන්නෑ.

    • @NimeshikaFdo
      @NimeshikaFdo 7 часов назад

      වැරදි නොකරපු අයට වැරදි හදලා ඇතුලට දානවා ජනාධිපති තුමනි මෙිවා හෙයලා බලන්න පවි අහින්සක මිනිස්සු

  • @Nandima4
    @Nandima4 2 дня назад +26

    හිරගෙදර ඇතුලේ එහෙම සැප විදින්න වියදම් කරනවා නම් මෙවුන්ට ඕන විදියට නටන්න බැරි වෙනකොට කොහොම වියදම් කරනවා ඇතිද ආණ්ඩු පෙරලන්න.
    යකෝ මෙහෙම දේවල් වෙනවා කියලා ඇහෙද්දී අප්පිරියයි, කෝ නීතිය ? මේවා නිකන් ඉන්දියාවේ චිත්‍රපටි වල පෙන්නන තරම්ම ජරා වැඩ නේ.
    ස්තුතියි සුදා අයියා සහ කට්ටියට 💐

  • @kamaljee4
    @kamaljee4 2 дня назад +18

    කලින් ආපු ඩොකා සහ බන්ධනාගාර රෝහලේ ඉන්න පොලිස් නිලධාරින් සේරම මාරු කල යුතුයි

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 дня назад +35

    සුද්දා අය්යා ඔහෙම යමු ❤❤🇱🇰🇦🇪

  • @setwemudaapinugegoda391
    @setwemudaapinugegoda391 2 дня назад +16

    ඇත්තටම හිරැ දවසක ඔය විදියට රට ගිණි තියලා තමයි පස්ස බලන්නේ

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 дня назад +29

    ලැජ්ජයි මාලිමා ආන්ඩුව ගැන දැන් නම් කියන්නත් අනේ අපිත් ජවිපෙට ආන්ඩුවක් බලයට ගේන්න කොපමණ දුකක් වින්දාද, කියල ,මොකද මේ කතා අහන්නේ අනුර කුමාර ගේ ආන්ඩුවක් තිබියදීත් වීම මහා ඛෙදවාචකයකි,,මේ ආන්ඩුව අදටත් පොල් ගාන්නේ කියල ඉතාම පැහැදිලියි මේ ආන්ඩුව කිසිදු අපරාධකරුවෙකුට කිසිම දෙයක් කරන්නේ නැහැ කියල තමයි අපට දකින්නට ලැබෙන්නේ ,, ලැජ්ජයි කුජීතයි අනුර කුමාර ගේ ආන්ඩුව ගැන ,,

    • @mechanicalnaah6161
      @mechanicalnaah6161 День назад +2

      මමත් එහෙමයි. ටිකක් ඉවසල ඉමු. ආන්ඩු බලය ගත්තට තාම රාජ්‍ය බලය තියෙන්නෙ උංග අතේ. සුදත් ඇතුළු කන්ඩායම් කීපයක්ම කැපවීමෙන් විශාල බරක් අදින බව පේනවා. ඉහල සිට පහලටම රාජ්‍ය සේවය දුශිතයි. රාජපක්ෂලගෙ පුකවල් ලෙවකන රාජ්‍ය තක්කඩි නිලධාන් එක්ක තමයි අනුරට වැඩ කිරීමට සිදුවී තිබෙන්නෙ.

    • @RasikaWasanthi-y6n
      @RasikaWasanthi-y6n День назад

      Ayyooooo anura......api obata adare kale obe dakmata nirbeethakamata editharakamata e kale kiwe mata balaya thibba nam mewa mehema wen na kiyala.api obawa widhayaka janapathi kala. Eth dan..........api aye rawatunadoooooo😢😢😢😢

  • @sudathh6569
    @sudathh6569 2 дня назад +15

    හොද වැඩක් කරන්න පුළුවන් දවස ගානේ දුමින්දට බොන්න දෙන බෙහෙත් මොනාද කියලා මොනිටර් කරන්න කෙනෙක් දාන්න ඕන ලෙඩක් නැති එකෙකුට බෙහෙත් බොන්න දෙන්න බැනේ

  • @WasanthiJayalath-h7f
    @WasanthiJayalath-h7f 2 дня назад +13

    මේවා වෙනස් කරන්න ගියොත් ඒ කෙනාගේ අවසානය වෙන්නත් පුලුවන්.
    නලින්ද ජයතිස්ස,අනුර කුමාර මැතිදුනි
    ඔබේ ජිවිතය අපට ඉමහත් වටිනා වස්තුවකි

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад

      එනිසා, වෙනස් නොකළ යුතු ද? එවිට, වටිනාකම අඩු වෙනව ද?

    • @nipunasampath2554
      @nipunasampath2554 2 дня назад

      හිරු එකේ කුඩ්ඩන්ට බයේ මේවා වෙනස් නොකර ඉන්න පිස්සුද ඕයි

  • @dayaniperera9645
    @dayaniperera9645 2 дня назад +26

    මෙ සාකච්ඡාව ජනධිපති තුමාටත්, අධිකරණ ඇමති දකින්න ඔනා

  • @Aisha-x5c3g
    @Aisha-x5c3g День назад +1

    අපේ රට ගැන දැන් ආඩම්බරයි.. ඒ වාගේම ඔබගෙ චැනල් එක මුල් තැන.. බයත් නෑ නයත් නෑ... ආඩම්බරයි කෙලින් කතා කරන එක හරිම ආඩම්බරයි ❤❤

  • @samanwasantha5728
    @samanwasantha5728 2 дня назад +11

    ඇත්තටම සුදා මෙිි තොරතුරු රටට හෙලි කිරිම ගොඩාක් වටිනවා , අපි සුදා එක්ක, දිගටම අදින්න සුදා.

  • @MaduraAthukorala-n5l
    @MaduraAthukorala-n5l 2 дня назад +27

    රෙනෝ නටන එක නවත්තන්න පුළුවන් අනුර කුමාරට එක පෑන් පාහරින් අනිවාර්යෙන් ඉස්සෙල්ලාම මරණණ දඬුවමක් දුමින්ද සිල්වාට දෙන්න ඕනි එතකොට තමයි රෙනෝට රවෙන්නේ

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад

      ඇයි, අනුරගෙ අත වෙව්ලනව ද, පෑන අල්ලගන්න බැරුව?😁

  • @dayaseelamayadunne
    @dayaseelamayadunne 2 дня назад +22

    සිරකරුවන්ද මනුස්‍යායෝය .උන් කකුලුවෝ ,ඉස්සෝ,ආදිය කෑමට කැමතිය .

  • @animeforever5897
    @animeforever5897 2 дня назад +15

    සුදායියේ කියා දෙන්න ආදරෙ තරම් ටේලිඩාමා එකේ ලින්කන් කියන්නේ කැතයි ලැජ්ජයි හිරිකිතයි කියලා
    ඇත්තටම මාස 4ක් රජය පත්වෙලා එක පැන් පාරින් හැම වැඩේම කරන්න පුළුවන් කියලා කිව්වේ නමුත් මේ කතාව ගැන තාම තිරනයක් ගන්න බැ එතනින් මේතනට මේතනින් එතනට

    • @rachelperaud1945
      @rachelperaud1945 2 дня назад

      නොදකින් උබලහ්ගෙ ටිකිරි මොලේ. එක පෑන් පාරින් කොරන්න පුලුවන් කියල කොයි නීති පොතේද තියෙන්නෙ?? මෙච්චර කල් එහෙම තමයි උනේ. දැනුත් එක පෑන් පාරෙන් එහෙම කලොත් මෙයාලගෙත් වෙනසක් නැති බව ඔබලට නොතේරෙන එක පව්.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 дня назад +33

    ආරංචිය නම් දුමින් ද සිල්වා රෑට රෑට ගෙදර ගිහිල්ලා එනවලු

    • @PriyanthiAbeywardene
      @PriyanthiAbeywardene 2 дня назад +6

      Ow eththa

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 2 дня назад +6

      මමත් අහල තියෙනවා , දැන් නෙවෙයි , ඉස්සර වෙනත් එයාල ට සහයෝගය දෙන ආන්ඩු තිබුන කාලෙ .

    • @Idi-w9c
      @Idi-w9c 2 дня назад +2

      Ow❤

    • @Idi-w9c
      @Idi-w9c 2 дня назад +3

      Mama dang inna dubai wala...
      Bandanagary mama 2012 hiitya..
      May wagay daywal hodatama waynawa....

  • @H100R-w8n
    @H100R-w8n 2 дня назад +8

    දරුවන්ට රටට ආදරේ සුදා ❤

  • @MiuyurunimsaraVijesuriya
    @MiuyurunimsaraVijesuriya День назад +6

    සුදා මහත්තයො වැඩෙි බරපතලයි කියල අත්හරින්නෙම නැහැ වගෙ. ඔහොම ම යමු! ජය වෙිවා!

  • @freeminds6365
    @freeminds6365 2 дня назад +15

    මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බල කරමු

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад

      අවිහිංසාවාදී වෙජිටේරියන් අනුරට, මිනී මරන්න ඔබ අනුබල දෙනව ද? 😂

    • @freeminds6365
      @freeminds6365 2 дня назад +1

      @godofgodseyes අනුරට මිනි මරන්න කියනවා නෙවෙයි .නීතිය ක්‍රියාත්මක කරන්න කියන්නේ

  • @chayovlogs6132
    @chayovlogs6132 2 дня назад +6

    නියමයි සුදා අයියේ 👍

  • @MilroyFoenander
    @MilroyFoenander 2 дня назад +5

    Niyamai, Niyamai SUDAA. ❤️🇱🇰❤️

  • @indrasena9740
    @indrasena9740 2 дня назад +6

    Hiru nobalami.oba thumata budusaranai sudd Aiye.❤❤❤❤❤❤❤

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 2 дня назад +18

    Npp ආණ්ඩුව ubala නිදි ද යකෝ. කෝ අර kaha ගහපු සෙට් එක
    ඉක්මනට මේ ප්‍රශ්න ඉවර කරපල්ලා .

    • @Thejapriya
      @Thejapriya 2 дня назад

      Ou bn okomala eki kila thma dan nn penne😊

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 дня назад +8

    සුදා අන්තිමට අපි තමයි කිච වෙන්නෙ
    එක නිසා තමයි අපි හැමදම comments කරන්නෙ හොරැ අල්ලන්න කියලා
    මෙ රටෙ ඉන්න ජනාධිපතිට වඩා බලතල තියේන්වා
    නිතිපතිට
    බන්ධනාගාර doctorsලට
    පොලිසියට
    යකො වැඩක් නැහැනෙ අපි අනුරව ජනාධිපති කරපු එක
    සුදා පොඩිඩක් කියවන්න අනුරට
    අපිට මුණ දෙන්න බැරිව ඉන්නෙ මිනිස්සුන්ට කියලා

  • @bianabey385
    @bianabey385 2 дня назад +5

    Wow Sudaa wonderful work... Very courageous man to come forward.

  • @SandyInoka
    @SandyInoka 2 дня назад +15

    සුදා ඔයා නියමයි..මෙ වගෙ වැඩසටහන්

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 дня назад +6

    මුන්ට හෙන ගහන්න ඔනා කාලකණ්නි මුන් ජනතාව දැනුවත් වෙවා කුඩු රෙණු දුමින්ද තොපව ජනතාවගෙ උදාහසට ලක්වෙවා

  • @indikahettiarachchi3457
    @indikahettiarachchi3457 2 дня назад +27

    Only සුදා
    සුදාගෙන් විතර යි
    ලංකාවේ එකම කෙලින් මිනිහා
    මේවා තිත්ත ඇත්ත

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui 2 дня назад +12

    සුදා අයියෙ දුමින්දට දැන් අපස්මාරය ගෝට ජනාධිපති වෙලා ඉද්දි ඇමතිකම් දරුව එතකොට අපස්මාරය නැ මොලේ කොස් එලියෙ තිබුනෙත් නැ දැන් විතරක් මොලෙ එලියට එන්නෙ කොහොමද අනුර ජනාධිපති දුමින්දට සැත්කමක් කරාද සුදා අයියේ ඕකට ඇමති කමක් දුන්නනම් ඔය අපස්මාරයත් මොලේ කොටසක් එලියට එන්නෙත් නැ නේද

    • @godofgodseyes
      @godofgodseyes 2 дня назад

      ඔබට වෛද්‍ය සහතිකයක් නෑ නේ ද, රෝගීන් විනිශ්චයට? 🤣

  • @nilminiperera7182
    @nilminiperera7182 2 дня назад +10

    ඔමයමු ඔමයමු අයියේ ඇත්ත කතාකරලා මධ්‍යය ට මුදහරින සුපිරි වැඩා ඔයා ❤❤ ජයවේවා නියමයි ❤❤❤

  • @kajangafrancis5171
    @kajangafrancis5171 2 дня назад +12

    සුදන්ත... පරිස්සමින් බුදුසරණයි!!!🌹❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 дня назад +5

    පරෙස්සමින් සුද්දා අයියා ...අනුර sir ai tawma prmada...ma දුමින්ද keyan නරුමය ge prasne...🇮🇱❤🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 дня назад +5

    සුදා අයියා...👍👍✌️🇱🇰✌️

  • @ChefThush1996
    @ChefThush1996 2 дня назад +10

    සිරාම ඇත්ත.ඔව්වා ලොකු ලොකු පතාල අයටත් සැප

  • @vajirakumarathennakoon6801
    @vajirakumarathennakoon6801 День назад

    සුදා අයියා ඔයා අපේ රටට කරන්නේ ලොකු සේවාවක් respect brother ❤

  • @gayanikumari7696
    @gayanikumari7696 2 дня назад +5

    නියමයි සුදා

  • @Rasika-Perera-Darmawardhana
    @Rasika-Perera-Darmawardhana 2 дня назад +3

    සදා මහත්තයට ජය වේවා ❤❤❤

  • @rajithaweerasinghe5144
    @rajithaweerasinghe5144 2 дня назад +6

    ඔය මොනවා තිබ්බත් මානසිකව ඔහු සිර කරුවෙක් වෙයි. ඒකෙන් මිදෙන්න දුමින්දට බැහැ . තව ටික කලෙකින් ඔහු මානසිකව පීඩා විඳිනවා.

  • @Chamziboy
    @Chamziboy 8 часов назад +1

    අනුර වගේ ගම්බයියෙක්ට කොරන්න පුලුවන් මගුලක් නෑ 😅. ලෝකෙ කොහෙත් සල්ලි තියනවනම් ඔහොම ඉන්න පුලුවන්.

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 2 дня назад +3

    සුදා ඔයාට ජාතිය වෙනුවෙන් මගේ ප්‍රනාමය.මේක තමයි විශිෂ්ඨ සමාජ මෙහෙවර

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 День назад +1

    සුදාත් අයියා වැදගත් වැඩසටහනක්

  • @shiranipeiris5746
    @shiranipeiris5746 2 дня назад +16

    සුදා one man chow god bless 🎉🎉❤❤❤😮

  • @MadushaRukmali
    @MadushaRukmali 2 дня назад +11

    අනේ..... අයියේ අපි ඉවරයි...
    මීට. R දුමින්ද සිල්වා......

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 2 дня назад +15

    සක්කිලියා.❤❤❤❤❤හෙන ගහන්න ඔනේ අහිංසක මිනිසුන්ව වලට දැම්මට❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 дня назад +10

    ඔය තවම යන්නෙ රාජපක්ෂලාගෙ පාතාලයොන්ගෙ මත් ජාවාරම් කාරයොන්ගෙ පාලනයක් තමයි කියන එකයි.

  • @GangaNiroshani-w2y
    @GangaNiroshani-w2y 2 дня назад +7

    මෙ හැමදෙම දැනුවත්
    කරනවට ⁣ සුදාට ස්තුතියි ❤කුඩු නාලිකාව හිරැ

  • @niranthanirantha9959
    @niranthanirantha9959 2 дня назад +8

    මහරත් ඔහොම තමා පෝයට පිරිකර වඩම්මන්නෙ ඉදන් මුතු කුඩ ඉහලන්නෙත් ඇතුලෙ ඔක්කොම විකුණන උන්... දුප්පතාට නීතිය තදයි.

  • @kalumprabath5757
    @kalumprabath5757 2 дня назад +10

    මාර රටක් මචං...

  • @umesh6819
    @umesh6819 22 часа назад

    Respect සුදා.. ඔකට මරන දඩුවම දෙන්න ඔනේ...

  • @thilinaarachchige5690
    @thilinaarachchige5690 2 дня назад +11

    නියමයි සුදාන නියමයි සුදා එල එල එල එල❤❤❤❤❤

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k День назад

    වරදට දඩූවමක් නැහැනේ ගොඩක් දේ ඔබෙන් දැනගත්තාම ජයවේවා 🙏

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 дня назад +11

    මේ ආණ්ඩුවටත් බෑ කියල හිතෙනව මේ කතාව ඇහෙනකොට. අධිකරණ බන්ධනාගාර ඇමතිලත් නිදි කුඩ්ඩන්ට ගිය රට...විධායක බලතල සහිත ජනාධිපතිටත් බැරිනං ඉතින් මාලිමාවට බෑ මේවට පියවර නොගත්තොත්..

    • @SuniWije
      @SuniWije 2 дня назад

      Nogaththoth ne bari nede ?

  • @samarachathu
    @samarachathu 19 часов назад

    ❤❤❤theruwan saranai dergayou wewa oba thumata ❤

  • @neshishanaya9263
    @neshishanaya9263 2 дня назад +18

    මදුෂාන්, චමුදිත උබල කන්නෙ අහිංසකයන්ගෙ ගිනි.
    උබලගෙ බොස්ගෙ මල්ලි ගැන මේ කියන කතා බලපල්ල.
    මෙහෙම චන්ඩි වෙනුවෙන් කඹුරන උබලට කියන්න වචන නැහැ.
    උන් ඇතුලෙත් චන්ඩි. එලියෙත් චන්ඩි
    මෙහෙම අය අහිංසකයන්ට මහ පීඩනයක්😢😢😢😢

    • @rachelperaud1945
      @rachelperaud1945 2 дня назад

      චමිත හිරුට අයිති නෑ . එයා free lance. ඒක වත් දන්නෙ නැද්ද ??

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r День назад

    Great news so proud of you 🌹❣️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyanthasilva602
    @priyanthasilva602 2 дня назад +6

    මාලිමාවේ අය තැන් තැන්වල තාමත් කයිවාරු ගගහා යනවා, කරුණාකර වැඩ කරන්න පටන්ගන්න.

  • @RanjeRanje-ip5zj
    @RanjeRanje-ip5zj 19 часов назад

    නියමයි සුදා ❤