Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උඹ නම් පිස්සෙක් මල්ලි... 😍😍😍
බීපු එවුන් මේක බලලා අනිවා මූට ගහනවා... 😂😂😂
Kade mixfruit juice ekt wada hondai 😂
එකෙන්ම මූ පිස්සෙක්...බලන අපි ඊට වඩා පිස්සො😂😂😂😂
😂😂😂
බීම බිපු හැමදෙනාටම තෙරැවන් සරනයි දේව් පිහිටයි ඉක්මන්🇱🇰🙏 සුවය පාර්ථනා කරනවා. රජෝ උබ නම් ජිවිතේට හැදෙන්නේ නැහැ 😅😅😅😂❤😂🇱🇰🇱🇰😎❤🤘❤👊😉👊🤘
මේකා රෙදී සොදන ගලේ පලතුරු කපනවා 😂😂😂😂😂 පට්ට මචන් රජෝ....
😂😂
තාමත් එහේමයි.. කිසි වෙනසක් නෑ😍❤️🎵 සෑම් සීයත් ඉන්නවා❤
10:20 ඒ මනුස්සයගෙ මරණෙට උබ වගකියන්න ඕනෙ 😂
😅😅
අපේ පරන කෝලම් කාරයා is back 🎉ජයවේවා රජෝ❤
බීම බීපු මිනිස්සු වීඩියෝ එක බලපු දවසට තමා, රෑ එලි වෙනකම් ලැට් එකේ ඉන්නෙ 😂😂🖐️
Sira kathawa 😅❤️
ගස්ලබු ඇට පිටින්, කොමඩු ලෙල්ල පිටින් වීඩියෝ එක බලන එකත් එපා වුණා
😂😂😂😂😂
ගූ වැඩක් මූ බිව්ව නම් කමක් නෑ
😂
ඔය බිම ටික හරි විදියට මනුස්යන්ට දුන්නනම් මේ දවස් වල හැටියට ඔයාට ලොකු පිනක් රජෝ බුදුසරණයි ජයවේවා
පොඩි කාලේ පිස්සු කෙළියා දැන් උඹ ලොකුයි.. සල්ලි විනාශකාර වැඩ නොකර රටට මනුස්සයන්ගෙ කුසට පිළිසරණක් වෙයි කියලා හිතනවා 🤗
fridge එකේ එළවලු දාන බක්කිය නේද මයෙ පුතේ 🤣🤣😁😁
Adoo 😂
කෝඩියල් සම්පූර්ණ එකම හලපු එක තමා 😂😂😂
ගැම්මක් රජෝ 🎉 ඔහොම යන් ❤
ඔය බීම බීපු උන්ට නම් මේ වීඩියෝ එක දකින්න ඉඩ තියන්න එපා 😂😂😁 ඇයි අහන්න එපා 🙃🙃😁❤️❤️🔥
ඉස්සර ආතල් දුන්න පොඩි කොල්ලා නේද මේ ලොකු වෙලා ඉන්නෙ .ගැම්මක් සගෝර්
ඇලේ වතුර දානකන් බලන් හිටිය මම...😂😂
ශොපින් එක විසික් කරපු එකන්ම් හොද නැහැ BuT Super Video ❤
අඩෝ හෝ... හෝ... වචනේ ඇහුනේ හෙනම කාලෙකින් ❤
බුදුඅම්මේ 🤣ඉස්සර වගේමයි ගැම්මක් තමයි 👍❤
රජා උබනම් මරු හෙබෙයි පොඩි නරක වැඩක් කරා ඔයා😢😢 කිව්වට සමාවෙන්න අර පලතුරු කපලා විසික් කරන එව්ව වතුරට දාපු එක😢😢😢 ආදරෙයි ආ🌝🌝🌝❤💖😁
හරී රහයි කියන්ඩලු ආච්චී...😂මුටම සෙට්🤣
කාලේකට පස්සේ ආයෙත් කරලියට ගැම්මක් තමා 😽🤍
Subscribe කියන එක තමා ආතල් ඒ කාලේ වගේමයි😍😍❤️😂😂😂
රටේ බෙහෙත් නැති කාලේ මොනාද කරන්නෙ රජෝ😂
මමනම් හිතුවෙ ලොකු වෙද්දි ඉස්සර දීපු ආතල් දෙන්නෙ නැති වෙයි කියලා😅❤️🩹❤️🩹
එහෙම උනානෙ
Ne Muge Heti( Manufacturing Fault)
පොඩි කාලේ ආපු ගැම්මටම මේ වෙනකන් හිටිය නම් අද 1 million පහුවෙලා
10:47 තමා සුපිරි 😅😅😅😅
අඩෝ 😂😂😂😂😂
සුපිරි රාජා අයියේ
😂කුනු වෙල😅😅😅අම්මො..මෙක බලල හිනා වෙලා මැරෙන්නෙ
10:19 😂 eka nam sira scene ekak wage script nemi 😂💔
අර කලින් ගහපු ගැහිල්ල තාම වෙරි බැහැලා නෑ😂
ගස්ලබු ඇට පිටින් දාලා කොමඩු පොත්ත පිටින් දාල කුණු වෙච්ච අන්නාසි ගෙඩිය දාපු බීම සතියක් ලැට් එකේ😹
Hutto eka
වහුකුනු විදියටනේ වහුත්තෝ🙂😹 බීමෙක හැදුවෙ
ගමේ ඇන්ටිලා ටික රෙදි අපුල්ලන ගලේ කපන ලස්සන😂😂😂 රසට තියෙන්න ඇති ජූස් එක😂 නේ රජෝ
ගෑනු ජoගිත් අතුල්ලනවා ඇති නේත.😂😂😂
@@dinithhirushan6539ගලේ ජංගි අතුල්ලන්නේ නැතුව උබේ ඔළුව උඩ තියල අතුල්ලන්නද
@@kghjjay4360 තොපි වගේ එවුන්ට මොකවත් කියන්ඩ බෑ .නැට්ට පාගගෙන තමා කතා කරන්නෙ.🖕.
ගෑනු කුණුකරෝල ගද ජංගිත් හෝදලා ඇති ගල උඩ තියලා 😂
අඩෝ දිගටම විඩියෝ දාපන් අයියා ගැම්මක්😂😂😂😂
සුපිරියක් තමයි ඉතිම් රජා කියන්නෙ 💓
aluth ekak danakan hitiye bro keep it up
ඕක බීලා විඳවලා ටික ටික මැරිලායනවට වඩා කෘමිනාශක බෝතලයක් එක හුස්මට බීගන යන එක සැපයි😅
අම්බෝ ඒක
අඩෝ ඒ මිනිස්සු ❤ ගෝ බේබි..
ආයෙ වතුරට බෑග් විසිකලොත් මරනව තෝවවිඩියො එක මාර ආතල් ඕයි😂❤
අඩෝ ඔය ඇලපාරවල්වලට පලතුරු පට්ටයි , ෆොපින් කවරයි දාන්න එපා බං.
තමන්ගෙ ආච්චියි සීයයි ඒක රහ නැතත් රහයි කීවා, ❤ ඒ ආදරේ..
බ්ලෙන්ඩර් කල්ල ගත්තනම් තමා හොද 👌😎
Nice bosa❤
උබගෙ වචන සෙට් එක තමා ආතල්😂😂😂
පුරේ ඉන්න වයසක මිනිස්සු ටික මරන්නද හදන්නෙ යකෝ.ආදරේයි ඈ
12:05 -12:09 ආච්චී අර අංකල්ට කියනවා රහයි කියන්ඩ කියලා 😂👵
ලුනු දාපන් බන් දෙහිත් එක්ක ඔය ටික වාශ්ප වෙයි🤣🤣♥️😍
අයි පටන් ගත්තා නේද ජය වේව🎉
කොල්ලා ආයෙත් වැඩ පටන් අරන්❤️
සුබ පතනවා.. රජිත සන්දරැවන්❤❤❤❤SL band hitz ... ↕️↕️↕️↕️
අර සීයා හොදින් ඉන්නවද බලපන් 😂
ඉස්සර හිටපු එකාමයි😂❤
අඩේ උබ ආයේ ආපු එක පට්ට බන් ...ඉස්සර මතක් උනා ❤️❤️
ඔය ගල උඩනේ රෙදි හෝදන්නෙත් 🤕🤕
දුන් දේ සුවඳයි කෑ දේ ගඳයිලු 😅
අඩෝ බං.....😂 උඹ වෙනම චරිතයක්. ❤
ශොපින් බැග් දාලා, පාරිසරය ජරා කරන්න එපා🤚 Neththan vedeo eka hodai❤
ආදරෙයි ban... ජය වේවා.
උබ බීමද හැදුවෙ නැත්තම් පලතුරු වලින් පෙරපු කස්සිපුද හැදුවෙ 😹
එදා ගල් අරක්කු scene එකේ අන්තිමට රජාට වැදුන කියන අය කෝ😅✌️
මුට 1M ගහන්න උදවු කරන්න❤❤
ආච්චි කෑගහනව රහයි කියන්ඩ කියල බං 😅😅😅
රජා අපේ එකාහ්❤️😋😍
අවංකවම බඩේ අමාරුව හැදෙනව 😂
රෙදි අපුල්ලන ගලක් නේද මේ කපන ලෑල්ලක් කරගෙන තියෙන්නේ.. 😂මරු..
සුපිරියක් අයියේ
චුට්ටක් ලුනු වැඩිලු😂
සීයයි ආච්චියි පට්ට බං 😂💗
Ow🙂🤲
ඉස්සර වීඩියෝ ඔක්කොම බලපු මම😢
කුණු ටික ගඟට දාපු එක අවුල් රජෝ. 😢😢😢 ෂොපින් බෑග් එකත් ගඟට දැම්ම. 😢😢😢 කසළ පරිසරයට දාන එකට එරෙහිව මේ වගේ වීඩියෝ වලින් සමාජයට පණිවිඩයක් දෙන්නත් පුළුවන් එකේ රජා ඒකෙ අනිත් පැත්ත කළේ. 😢😢😢
Palaturu kalinam kamk na malu hari kai shoping bag tma aula
Aye balanawa bn... Issara wagema 😮❤🎉
Ho ho yluwne😂😂😂
යකෝ අර වයසක මිනිස්සුන්ට ඔහොම කරන්න එපා. පවු. ✊😂😂😂 කොහොම උනත් වැඩේ එල.. ජය වේවා
Uba sili bag eka ohe wathurata visik kara ,ewa parisarayt haniyak noven vidihata ain karapan,e wage hoda panivida dipan video athara,ubata me youtube channel eken loku deyak karathki samajayata wadagath vena deyak,fun eka arunhm,
ජම්බුබ්කඩපු විඩියො එකෙයි ගල් අරක්කු දල හදපු පොල් විඩියෝ එකෙයි හිටියෙ මෙ සියානෙ
ආදරෙයි malli bota my favorite ❤️mage akh සුපිරි
හරි රහයි කියන්නලු 😄😄😹😹😹
Supiriyak ❤❤🌼
ගෑනු ජංගි හෝදන ගලේ තියලා නේත කැපුවේ....😂😂😂
බොම්බිලි ගද ඇති
රජා ඉන්න ගම පට්ට ආතල් ඇතිනේ බං 😍😂❤
අනුරාධපුර thama ithim
Tamat ahemai ubage vidiyos balanakota tina prsnat amataka weno bn 👍supri ❤️🔥
ඔයාලගෙ video නියමයි 🤩🤩🤩🤩🤩
Adoo Rajaa❤❤❤❤❤
supiri bn patta 😂❤
Ammooo..achita kiyak dunnada juice eka warnana karanna ochchara😅😂
අාච්චි කතාවක රගපාන්ඩ හොදා
උබනම් ආතල් පොරක්❤❤❤
ආච්චි සීයයි දෙන්නම හරියනවා අයියට 🤣✌🏻ටොපේ ටොප්
Raja තෝ සෙට් නෑ මෙච්චර කල් කොහෙද යකෝ හිටියේ ආයේ ඉතිං කලින් ගැම්ම ඕනේ අපි දෙනවා sup එක 🤍💪
ho ho yluwne 😂 e kle wgema thma❤
ලොල්ල් ලොල්ලුනු වැඩීලු නේත 😹😅😂
ගලේ තියන සබන් බීපු මිනිස්සු 😅😅
උබ ඔය පලතුරු කැපුවෙ රෙදි හොදන ගලේ නේද බන් 😂💔බිපු උනට සබන් රහක් අවේ නැද්ද දන් නැ 😂
ඇදපං කොටු කොටු කලිසමක්!!
බීපු එවුන් කෝක වෙතත් තොගෙ ඔය ල බ්බ හදනවා දැකලා මගේ බඩ දඟලනවා🤣
Uba දකිද්දී mara සතුට bn දැනෙන්නේ 😊
Raja digatama video one good luck ❤😅
රජා youtube එකේ ම රජා වෙන seen එකක් තියෙන්නේ
රහබල්න්ඩ එන්න් කිව්වම හදපු විදිය දකපු උන් දුවන විදිය යකෝ😂😂😂
අඩේ මල්ලි ඔය රෙදි හෝදන ගලක් යකෝ🤣🤣🤣 හම්මො ඒකෙ දාගෙන කපනව නේද පලතුරු 🤣🤣🤣
podi kale video patta lassanai ayye❤❤❤

ආයෙ වතුරට බෑග් විසිකලොත් මරනව තෝව
විඩියො එක මාර ආතල් ඕයි😂❤
අඩෝ ඔය ඇලපාරවල්වලට පලතුරු පට්ටයි , ෆොපින් කවරයි දාන්න එපා බං.
තමන්ගෙ ආච්චියි සීයයි ඒක රහ නැතත් රහයි කීවා, ❤ ඒ ආදරේ..
බ්ලෙන්ඩර් කල්ල ගත්තනම් තමා හොද 👌😎
Nice bosa❤
උබගෙ වචන සෙට් එක තමා ආතල්😂😂😂
පුරේ ඉන්න වයසක මිනිස්සු ටික මරන්නද හදන්නෙ යකෝ.ආදරේයි ඈ
12:05 -12:09 ආච්චී අර අංකල්ට කියනවා රහයි කියන්ඩ කියලා 😂👵
ලුනු දාපන් බන් දෙහිත් එක්ක ඔය ටික වාශ්ප වෙයි🤣🤣♥️😍
අයි පටන් ගත්තා නේද ජය වේව🎉
කොල්ලා ආයෙත් වැඩ පටන් අරන්❤️
සුබ පතනවා.. රජිත සන්දරැවන්
❤❤❤❤
SL band hitz ... ↕️↕️↕️↕️
අර සීයා හොදින් ඉන්නවද බලපන් 😂
ඉස්සර හිටපු එකාමයි😂❤
අඩේ උබ ආයේ ආපු එක පට්ට බන් ...ඉස්සර මතක් උනා ❤️❤️
ඔය ගල උඩනේ රෙදි හෝදන්නෙත් 🤕🤕
දුන් දේ සුවඳයි කෑ දේ ගඳයිලු 😅
අඩෝ බං.....😂 උඹ වෙනම චරිතයක්. ❤
ශොපින් බැග් දාලා, පාරිසරය ජරා කරන්න එපා🤚
Neththan vedeo eka hodai❤