මැරිලත් පැයක් ආදරෙයි - ප්‍රීතී කසානා -Marilath Peyak Adarei -Preethi Kasana -Offcial Audio- WasthiTV

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 940

  • @thiranthennakoon3506
    @thiranthennakoon3506 4 года назад +246

    ඒ සිංදුවේ මෙලඩියට ආස උන් කෝ ❤

  • @BRO-rn3jt
    @BRO-rn3jt 4 года назад +45

    මැරිලත් පැයක් ආදරෙයි පඩේටත් නියම වටිනාකමක් වස්ති 💉 ඒක 🔥🔥🔥🔥🔥

  • @akilayesan3307
    @akilayesan3307 4 года назад +433

    දැන් ඉතින් හැම එකාලගෙම කටේ මේක තමයි😂♥️

  • @SAHANX
    @SAHANX 4 года назад +211

    මල් සින්දු කර්මාන්තයේ හැරවුම් ලක්ෂය වස්ති අනුෂ්ක
    මැරිලත් ආදරෙයි පැයක් 🙈🖤❤️

  • @tokkarts
    @tokkarts 4 года назад +409

    ඉන්දියානු ටෙලිනාට්‍ය වලට එල්ල වූ දැවැන්ත හයේ පහර 😍😍 ආඩම්බරයි වස්ති 😂😂🙏 ඉස්සරහට ඕකත් live කියමු 😂😂❤️

  • @naveendulanjana4494
    @naveendulanjana4494 4 года назад +9

    අර ඉන්දියාවේ කතා වලට දැනෙන්න හොද පාරක්
    මෙ සින්දුව..🖤🖤✌️✌️°°°
    මැරිලත් පැයක්•••
    ••• ආදරෙයි වස්ති❣️❣️👈👈

  • @mattas-1206
    @mattas-1206 4 года назад +726

    මැරිලත් පැයක් ආදරෙයි
    බඩගියා වාගේ දැනේ.. වස්තිලාට ආදරේ අය කෝ.....
    ප්‍රිතී කසානා..😘😘😘😘

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 Год назад +2

    melody ekai lyrics tikai okkoma lassnai 😇💖...Maru❤

  • @GhostAyya
    @GhostAyya Год назад +4

    ගහනව නම් ගහන්න ඕන මේවගෙ සින්දු තමා කාටවත් වෙන stage එකක නැගලා කියන්න බැරි වෙන්න 💯🫡

  • @senithroshan3223
    @senithroshan3223 4 года назад +1

    fatta kane parak...Indian drama eke song ekata...😂😂😂🙏🙏🙏👍👍👍.

  • @_.momma._00x
    @_.momma._00x 4 года назад +46

    විසි සැරයකට වඩා ඇහුවා❤️

  • @nimavlogs7660
    @nimavlogs7660 4 года назад +1

    Wasthi 😍😍😍 idhala ithala denawa ithim korawenna video

  • @daniruperera
    @daniruperera 4 года назад +7

    පට්ටම වොයිස් එකක්....💪❤️👌👍

  • @sakunthasamarajeewa5930
    @sakunthasamarajeewa5930 4 года назад +1

    සුපිරි වැඩක් Anushka ayye.

  • @kanishkathotahewage3244
    @kanishkathotahewage3244 4 года назад +44

    ආතල් ඕයි 😂😂😂😂
    මැරිලත් පැයක් ආදරෙයි....ප්‍රීතී කසානා.....

  • @Sara-vb1fh
    @Sara-vb1fh Год назад +3

    මේ මෙලඩියට ලස්සන වචන ටිකක් දාලා රී මේක් කරන්න අයියෝ..ස්ටේජ් පවා ගහන්න පුළුවන් එතකොට😊

  • @suddi5434
    @suddi5434 4 года назад +176

    මූ මොන කුණුහරපයක් කිව්වත් පට්ටෙටම ලස්සනයි..ඒ මොකද මූගේ කටහඩ හින්දා..පට්ටම වොයිස් එකක්..පුදුමයි මූ ඔය සුපර්ස්ටාර් එකකට ගියේ නැත්තේ..

    • @slchemistry967
      @slchemistry967 4 года назад +4

      Mu me u tube eke me wage content ekakata enn hethuwath oya superstars walin gatte neti hindalu

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 4 года назад +4

      ඒ වොයිස් එක නෙවෙයි ඒ මෙලඩීස් අපෙ ලංකාවෙ මිනිස්සුංගෙ ඔලු වල කැරකෙනව ඉංදියන් ටෙලි මගුල් වල සිංදුව් වල මෙලඩි 😂😂 ඒක පෙන්නල දෙන්න තමා වස්ති මේ වැඩෙ කලෙ

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 4 года назад +4

      Siduwa kynne radeesh neda

    • @malinduanjana3381
      @malinduanjana3381 3 года назад

      Meke sarthakathwaya...radeesh aiyage melody eka..

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 2 года назад +1

      @@sahanrasanjana8584 නෑ අනුශ්ක අයියා ,මෙලඩි එක රදීශ්ගේ

  • @hansijayawardena498
    @hansijayawardena498 4 года назад +2

    අප්පිරිය හිතුනා ඇත්තටම. මට හිතෙන්‌ේන මෙගා ටෙලි සහ මල් සිංදු වල තියෙන අප්පිරිය ගතිය මට දැනුනා කියලා. නියමයි වස්ති.

  • @PasinduRachindra
    @PasinduRachindra 4 года назад +13

    ඉන්දියාවේ මෝඩ මෙගා පඩංගු වලට කෙලවන වස්ති.......ජයවේවා........😂😂❤️❤️

  • @udaridesilva2089
    @udaridesilva2089 4 года назад +1

    Aiyala mekata aluth lyrics daala lassna love song ekak hadannako weddings walata wage set wenna . Lassnama lassna melody eka adareii ♥️😘

  • @oshantharusha5402
    @oshantharusha5402 4 года назад +43

    *සෙනෙහසේ පුරවාලා..ලැට් එකේ ඔබවාලා. ඒක පට්ට මල් සිංදු වලට කෙලවෙන්න මේක Trending පලයන්* 😉😎❤️

  • @ayeshcsm
    @ayeshcsm 4 года назад +1

    Radeesh සෙට් උන එකනම් මරු
    අම්මෝ Melody එක තියනව දෙන්න ඕන විදියටම

  • @slgamehart
    @slgamehart 4 года назад +117

    ලිරිස් :
    (MUSIC)
    සෙනෙහසේ පුරවාලා
    ලැට් එකේ ඔබවාලා
    දහඩියේ සුවඳින් මා
    වීලාලූ මන්මත් මා
    මැරිලත් පැයක් ආදරෙයි
    බඩ ගියා වාගේ දැනේ.....
    මතකයේ තියේ පෙම් කතා ඒ
    මැරිලත් පැයක් ආදරෙයි.....
    ප්‍රීතී කසා..............
    ප්‍රීතී කසානා........
    (Music)
    කෙළ බෝල පුම්බා
    සෙම කරා ගිල්ලා
    පහසක් දැනී උදෙ හවහා...
    ඕ... කබලේ තුවාලේ
    දෙතොලිම් ගැලෙව්වේ
    පුරුද්දට වාගේ සංසාරේ
    හෝ..... මැරිලත් පැයක් ආදරෙයි
    බඩ ගියා වාගේ දැනේ
    මතකේ තියේ පෙම් කතා ඒ...
    මැරිලත් පැයක් ආදරෙයි...
    ප්‍රීතී කසා.....!!!
    ප්‍රීතී කසානා....!!!
    ප්‍රීතී කසා.....!!!
    ප්‍රීතී කසානා....!!!

  • @sankaishara4664
    @sankaishara4664 4 года назад

    Wasthi, ubalanam niyameta rate bahutharayak wechcha gon wahallunge manasika thathwaya niyameta study karala thiyenawa. Awankawama ubala patta wadda tikak

  • @deshanbandara5005
    @deshanbandara5005 Год назад +10

    අනුශ්ක තමුසෙ තමයි අයිසෙ දවසකට හරි මිනිහ 😌😂

  • @dhanushiwijesinghe6961
    @dhanushiwijesinghe6961 4 года назад

    ඒ වචන ටික සීරියස් බවක් ආරෝපණය කරන් කියන එක තමා සින්දුවේ ආතල් එක.මරු අනුෂ්ක අයියෙ

  • @gaa_fernando
    @gaa_fernando 4 года назад +250

    මෙයිට වඩා අප්සට් වචන තිබ්බත් අනුශ්ක Live කියනවා සත්තයි 😂😂

  • @tsankalpa112
    @tsankalpa112 4 года назад +1

    aluth wachana tikak dala damuda sinduwak okatama aniwa number 1 wenawa voice sound maru...💗💗

  • @sruksh4349
    @sruksh4349 4 года назад +31

    ඉන්දියන් මෙව්ව එකක් වගේ 🤣🤣
    වස්තිලට දාපු පලවෙනි කමෙන්ට් එක මගේ මේ❤❤

  • @anuhassahan4300
    @anuhassahan4300 4 года назад

    Adarei wasthilata hamadamath. Niyama wadak anushka aiye.

  • @lonelywalker3293
    @lonelywalker3293 4 года назад +694

    ඉන්දියාවේ මෙගාවට වඩාගෙන ගහපු වස්ති...
    Chanel වලට කන හරහා...😆🤘

  • @VSedition
    @VSedition 4 года назад +1

    මේකත් කතා දෙකක් නෑ ඉතින් හැම එකාගෙම කටේ මේක තමා...සුපිරි සුපිරි ඒ දියුණුවට ⁣ජය ❤️❤️

  • @ArtProjectWoW
    @ArtProjectWoW 2 года назад +4

    මේකාලේ අපි කොච්චර සතුටෙන් හිටියද😇

  • @SLLakaya99
    @SLLakaya99 4 года назад +1

    ඒ තනුවට, වස්තිලාගේ හඬින්ම පබ්ලික් අහන්න පුලුවන් සින්දුවක් දෙන්ඩෝ...

  • @nirans289
    @nirans289 4 года назад +62

    ප්‍රීති කසානා හැදිලා තියන එවුන් මේකට like එකක් දාගෙන යම්මූ....................😀

  • @kelumsampath5566
    @kelumsampath5566 2 года назад +1

    අම්මො සාන්ත 😂 මැරිලාත් පැය දෙකක් ආදරෙයි ❤️😂 පට්ට ඈ

  • @achinthalakshan2422
    @achinthalakshan2422 4 года назад +7

    සිරසට බඩගියා වාගේ දැනේ.. 😆🤘

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 4 года назад

      මහගෙදර ඔර්ජිනල් සින්දුවේ comments dissabled 😂😂😂😂😂😂😂😂😂😂

    • @tharushiarunoda1421
      @tharushiarunoda1421 4 года назад

      😂😂😂

  • @washeenalayomie8975
    @washeenalayomie8975 4 года назад

    Adarei wasthi, hmmm ow,marilath payak adarei 😁

  • @neorevanz
    @neorevanz 4 года назад +248

    අර ගොං මල් සිංදු ටිකට කෙලවෙන්න මේක ට්‍රෙන්ඩින් යන්න ඕන 💯🤧 මැරිලත් පැයක් ආදරෙයි වස්ති ❤️

  • @suvinism9253
    @suvinism9253 4 года назад +2

    🎶🎶 oooooooooooooh supperb voice, music 🤘
    මැරිලත් පැයක් ආදරෙයි 🎶
    වස්ති😘❤😂🤣🤘
    වස්ති කොහෙ නැතත් කවදත් අපේ හදවතේ ❤ number 01🤘🙏🔔👍🎊️💃🎶😜

  • @kavindugimhana2734
    @kavindugimhana2734 4 года назад +7

    සුදු අම්මියා වගේ ඊලග වසංගතය❤❤❤❤😂😂😂 ආදරෙයි වස්ති

  • @ekanayakatharanga9231
    @ekanayakatharanga9231 4 года назад

    ප්‍රීති කසානා...මරුනත් පැයක් ආදරෙයි 😅 නියමයි ඔයලාගේ වස්ති කොටස් ටික

  • @neyomaludith230
    @neyomaludith230 4 года назад +33

    ඊලග HiT එක ❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @Ur.kaushh
    @Ur.kaushh 4 года назад +1

    මරැ සුපිරි

  • @dinukadeshan6027
    @dinukadeshan6027 4 года назад +1

    Melody ekanm patta lassanai...

    • @xtreme_lk
      @xtreme_lk 4 года назад

      Radeesh Vandabona

  • @pubuditha174
    @pubuditha174 4 года назад +3

    තද තද වස්ති උබලට හැමදාම හරියන්න ඕනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushatharanga5076
    @madushatharanga5076 4 года назад

    Camon wasthi .suba පැතුම් wasthi

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 года назад +4

    මැරිලත් පැයක් ආදරෙයි වස්ති ❤️🖤😍

  • @senethvlogs7920
    @senethvlogs7920 4 года назад +2

    සිරසට වස්ති හරහා කනට සුපිරි මෙලඩි එක

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 4 года назад +35

    ප්‍රබුද්ධ ශ්‍රාවකයන්ට නම් අහිතකරයි මේ සිදුව 👍❤️

  • @whknimsara7528
    @whknimsara7528 4 года назад

    Ambeee wasthii sipiriii niyama wadak.......

  • @thilinadineshan2607
    @thilinadineshan2607 4 года назад +16

    ඉන්දියාවේ ටෙලිනාට්‍ය කැලෙ මෙකඑක්ක බලද්දි එවා විතරක් නෙවෙයි ලංකාවෙ එවත් කැලේ නියමයි wasthi කරොත් වැඩක් ආයෙ කතා කරන්න දෙයක් නැ trending 🔥♥

  • @shehandananjaya3750
    @shehandananjaya3750 4 года назад +1

    Supiri aiye

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 года назад +6

    ගූ ඉනිම ඇතුළු සියලුම ගූ කථා වලට මේ වගේම ගහන්න තියෙන්නෙ. මේක නම් මරු ආ😂😂🔥🔥👌👌

  • @benushitha425
    @benushitha425 3 года назад +1

    Iyaaa aneee shoiii 🤣❤

  • @CloudyBeboo
    @CloudyBeboo 4 года назад +8

    Really enjoy this Entertainment wasthi great job I never get bored living in another country because of you’ll much love from Ireland 🇮🇪 ❤️😘🇱🇰

    • @dilrgt1919
      @dilrgt1919 Год назад

      @CloudyBeboo Yaah broo 🥺❤️

  • @dumindakumara6911
    @dumindakumara6911 4 года назад

    ප්‍රීති කසා......වස්තිලා වැඩක් දුන්නොත් ආය ඉතින් එකෙන්ම trending....✌️👊🎥එල....ජය වස්ති.....😎😙💞💓

  • @liyo8178
    @liyo8178 4 года назад +4

    වස්ති production trending one..
    වස්ති tv trending two...😂😊😊🤗🤗🤩😘😍

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 4 года назад

    3nparak beluwa 😍... thanuwa lassanaiii ❤

  • @hitmixmusic4138
    @hitmixmusic4138 4 года назад +5

    සුපිරියක්.❤️❤️❤️👍

  • @sayurisankalya8628
    @sayurisankalya8628 2 года назад +2

    සුපිරි ආතල් සිංදුව ඕයි ..ආදරෙයි ❤️

  • @djrandyslofficial
    @djrandyslofficial 4 года назад +23

    Hammo aeka 😂🤣 මැරිලත් පැයක් ආදරෙයි

  • @malshipiyumika992
    @malshipiyumika992 4 года назад +1

    Ammoh ekh.... Maru ah...wasthi 😍🔥👍

  • @vseries2194
    @vseries2194 4 года назад +44

    හම්මෝ..😂😂 ඒකනම් සුපිරී..හින්දි කතා,හින්දි සිංදු පිස්සොන්ට ගොඩක් රිදෙයි😂😂 මේක බලලවත් ඉන්දියාවත් එක්ක තියන වහල් කම අඩු වෙයි😂😂

  • @sujeepriyanga8611
    @sujeepriyanga8611 4 года назад +1

    Patta 🤓🤓🤓🤓🤓

  • @nxthyp3r260
    @nxthyp3r260 4 года назад +54

    මේක දානකන් බලන් හිටපුන් උන් තවත් සිටීද ??? ලයික් කරගෙන යන්න එහෙනම් 👇👇👇

  • @surajonline8197
    @surajonline8197 4 года назад

    Aiyooooo....bageta heluwen......ප්‍රීති කසා

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 4 года назад +3

    Radeesh Vandabona.!! Indeed he's there when it comes to a unique,catchy & lovely music.

  • @sandunikanirmani5934
    @sandunikanirmani5934 Месяц назад

    Dinoyakaz ගෙ වීඩියෝ එකක් බලලා මතක් වෙලා මේ පැත්තෙ ආවෙ 😌❤️

  • @dilshanshan107
    @dilshanshan107 4 года назад +6

    මැරිලත් පැයක් අදරෙයි ❤️❤️❤️❤️❤️

  • @sapunviraj9695
    @sapunviraj9695 4 года назад +1

    Ammoooooo supiri wasthi👊

  • @trishamaltissera1412
    @trishamaltissera1412 4 года назад +5

    👏 good job 👏

  • @rishinishehani
    @rishinishehani 18 дней назад

    මගෙ ඇස් වලින් ගාමිණි ආවා. ❤ මං කඳුලු 🥺❤❤❤

  • @wisekarayo7463
    @wisekarayo7463 4 года назад +6

    මැරිලත් පැයක් ආදරේ සෙට් එක කෝ බලන්න ❤️❤️

  • @hiruninadeeshani8014
    @hiruninadeeshani8014 2 года назад

    Wachana tika wadagath wunanam😂 song eka patta.😍
    Melody👌

  • @nipunrasanga3901
    @nipunrasanga3901 4 года назад +9

    Ammo eka ❤❤

  • @sushakthijayasinghe3975
    @sushakthijayasinghe3975 4 года назад

    ammhooo eekha. wasthi ayya patta aaaa

  • @sunethnirmal4099
    @sunethnirmal4099 4 года назад +7

    පස්ට් ලයික්❤️

  • @gayanmadusanka1933
    @gayanmadusanka1933 4 года назад

    අනුශ්ක අයියාගේ වොයිස් එක මරු

  • @nayanakabandara9994
    @nayanakabandara9994 4 года назад +7

    First one first time 😂👏👏

  • @lahiruudara7748
    @lahiruudara7748 4 года назад +1

    ලස්සනයි wasthi

  • @wichakshana97
    @wichakshana97 4 года назад +8

    First comment❤️❤️❤️

  • @lahirurathnayaka6415
    @lahirurathnayaka6415 3 года назад +1

    දෙයියෝ සාක්කි බන් මේව😂🙉

  • @isurumjayasinghe6935
    @isurumjayasinghe6935 4 года назад +11

    රදීෂ් අයියගෙ මියුසික් වලට කැමති අය කවුද

  • @ukproductions2568
    @ukproductions2568 4 года назад +1

    maru sinduwa anushka

  • @rohankherath
    @rohankherath 4 года назад +14

    වාව් මේකත් Trending යයි🤓

  • @dilushashehara1393
    @dilushashehara1393 3 года назад +1

    Patta song 😄😄👍

  • @yashodawijerathne3966
    @yashodawijerathne3966 4 года назад +5

    මරු පහර ඉන්දියාවෙ ලැට් කතා මැරිගෙන බලන උන්ට

  • @SharhaLK
    @SharhaLK 4 года назад

    music maru bn.. eka nisa ahnna hithenne ✋

  • @slwwe3927
    @slwwe3927 3 года назад +3

    පකිස්තානේ උනුයි චීන්නුයි මේවා දැක්කෝත් උන්ගේ සතුට දාරාගන්න බැරිව ලන්කාව සල්ලි වලින් වහනවා.😂😂😂

  • @shaminidewthilini8330
    @shaminidewthilini8330 4 года назад

    Your singing perfect Anushka udana 👍👍👌👌

  • @janithmaheeshan5272
    @janithmaheeshan5272 4 года назад +25

    අනුශ්කගෙන් මෙි සිංඳුව live අහන්න කැමති අය කෝ.😂😂

  • @shanithbandara8479
    @shanithbandara8479 4 года назад

    Suppa voice bn anushka ayyeeee

  • @rishithagunawardena1807
    @rishithagunawardena1807 4 года назад +24

    වීඩියෝ එකක් පයක් ගියෙ නෑ සින්දුවක් දාලා 🤟

  • @assanuuu9744
    @assanuuu9744 4 года назад

    Oyala nam niyamai maru😘😘😘

  • @charithrasanjana2660
    @charithrasanjana2660 4 года назад +3

    Dislike දාල තියෙන්නෙ ඉන්දියාවෙ කතා බලන උන් 🤣🤣

  • @dinethkaushma9514
    @dinethkaushma9514 4 года назад

    Supiri wadak wasthi crew

  • @achintharoshen2735
    @achintharoshen2735 4 года назад +3

    සෙනෙහසේ පුරවාලා...
    ලැට් එකේ ඔබවාලා...
    දහඩියේ සුවදින් මා..
    විලාලු මන් මත් මා...
    මැරිලත් පැයක් ආදරේ...
    බඩ ගියා වගේ දැනේ...
    මතකේ තියේ පෙම් කතා ආයේ...
    මැරිලත් පැයක් ආදරේ...
    ප්‍රීතී... කසා...
    ප්‍රීතී... කසානා......
    ලල්ලල ලල්ලල ලා....
    ලලලල
    ලල්ලල ලල්ලල ලා //
    ඕ... කෙල බොල පුම්බා...
    සෙම කාර ගිල්ලා...
    පහසක් දැනෙයි උදෙ හවහා...
    ඕ... කබලේ තුවාලේ...
    දෙතොලින් ගැලෙව්වේ...
    පුරුද්දට වගේ සන්සාරේ...
    ඕ මැරිලත් පැයක් ආදරේ...
    බඩගියා වගේ දැනේ...
    මතකේ තියේ පෙම් කතා ආයේ...
    මැරිලත් පැයක් ආදරේ...
    ප්‍රීතී... කසා...
    ප්‍රීතී කසානා......
    ප්‍රීතී... කසා...
    ප්‍රීතී කසානා.....

  • @thelifeacer2485
    @thelifeacer2485 4 года назад

    Good one..Best of luck

  • @xtreme_lk
    @xtreme_lk 4 года назад +18

    පැරඩියේ music , original ආටිස්ට් විසින්ම compose කරපු අවස්ථාවක්.
    😉😂
    Radeesh Vandabona 🙏

    • @hiranyawijesekara5206
      @hiranyawijesekara5206 4 года назад

      ඒක තමා ලෝක වාර්තාව 😂😂😂😂😂😂😂😂😂😂