Ba, hamadama eka pot ekakin mal enna, mal hadila aye dina 3, 4 kin aye mal enne. Eka malaka bara hariyatama kiyanna ba, masa 3 athulatha eka pot ekakin 350g wage ganna puluwan wenne. Eka parisara thathwaya anuwa wenas wenawa
Kalu pus eka enna yanne, aye pot thambanawanam e pot nawatah jeewanuharanaya karanna, oya pot ain karala thiyanna, hariyata jeewanuharanaya wela na ekath heethuwak.
Thanks
🎉🎉🎉🎉🎉
Thanks
Thanks 👍👍👍👍👍👍
Thanx 👍
hadapu waga malu ganna thiyenawada
Na dear
thanks...ganna puluwan thenak danne nedda
@@slevergreen6395
Hariyatama recommended karanna danna thanak na dear
දිලීර වර්ධනය උන bimmal pot vikinimata ata matara akurassa 60dilira
Bim mal bija ganne kohendaa
Oyalage govijana sewa eken ahala rajaye liyapadinchi thanking ganna, giving niyamakagen ahala eya kiyai, rathmalane krushikarma departhamenthuwe hodama beeja thiyenne
1 mallakin dawasata 300 g k wage kadanna puluwan da?
Ba, hamadama eka pot ekakin mal enna, mal hadila aye dina 3, 4 kin aye mal enne. Eka malaka bara hariyatama kiyanna ba, masa 3 athulatha eka pot ekakin 350g wage ganna puluwan wenne. Eka parisara thathwaya anuwa wenas wenawa
40,kg kin pot kiyak gahanna puluwanda
30 kg walin pot 60k 65 athara puluwan
බිම්මල් packet කඩේට දානකොට packet akata dana ලේබල් 500 ක් විතර ගහන්න අවමය කීයක් යාවිද මුදල්?
පාට2ක කලර් ලේබලයක් සදහා රුපියල් 4ක් වගේ යයි. මගේ ලේබලේ කලු සුදු, මට යාළුවෙක් printout කරල ගෙනත් දෙනවා. අලුතෙන් පටන් ගන්නවා නම් කලු සුදු එකක් හදාගන්න. අද කාලෙ වැඩිපුර වියදම් කරන්න එපා.
අනේ මට දැනගන්න පුලුවන් ද රබර් ලී කුඩු රතු පාටයිද කහ පාට වගේද කියලා
La kaha ekkama sudatath hurui, rathu pata na,
අනේ අපිට දීලා තියෙන්නේ රතු පාටට හුරු ලී කුඩු එකක්නේ රබර් කියලා.මම වගාවට අලුත් කෙනෙක්.ඒ ලී කුඩු වලින් පොට් හැදුවහම අවුලක් වෙයිද
@anushkaupamali2349
ඒ ලී මෝලෙ රබර් ඉරනවද?, රබර් වලට වෙනත් ලී කුඩු කලවම් වෙලාද දන්නෑ, රබර් වලට වෙනත් ලී කුඩු ටිකක් කලවම් උනාට ගැටලුවක් නෑ,, අරටුල නැති ගස්වල ලී කුඩු වලින් අස්වැන්න ගන්න පුලුවන්, රබර්, අඔ, තමයි හොදම
අ
මහත්මයාණෙනි මෙහෙම හදගන්න වගාමලු ජීවානුහරනය කරන්නැතිව කොපමන දවසක් තබාගත හැකිද පිලිතුරක් දෙන්න බුදුසරනයි
Pilithurak dunna mahathmaya
පොලි පොපිලීන් බෑග් ගන්න තියෙන්නෙ කොහේද?
බීජ විකුණන අය ලග තියෙනව. Colombo China Street එකේ තියෙනව
මේ පොට් එකක් හ්දන්න cost එක කොච්චර යනවද
Hariyatama balala kiyannam
රෆ්ලි කියන්න පුලුවන්ද
@vipulchandika7134
Vedio 1k damma balanna
@vipulchandika7134
ruclips.net/video/vwm4jAxYFiw/видео.html
බලන්න
ගන්න පුමාන සදහන් කරන්නකො.
මීට වැඩිය ලොකු පොලිතින් පැකට් ගන්න බැරිද ?.
Vedio 1k thiyenawa balanna
Loku bag aragena wadak na mis padui
හදපු වගා මලු ගන්න තියේනම් කියන්නකො.මිලදී ගන්න
Mama hadala wikunanne na dear
MAMA BIMMAL POT KARANAWA..OYATA ONI NAM KIYANNA
හදපු පැකටි ගන්නෙ කොහෙන්ද පුළුවන් නමි කින්න කො
හදපු පැකට් මම ගන්නෑ, ඔයාම හදනවනම් ලාබයි
man karanawa..oyage number thiyei nam danna..man dennam oyata pot
Lee kuduma natewa taramak loku Lee kale wasayen teyena Lee ganna bada
ලී කෑලී තියෙන ලී කුඩු ගත්තාම පොට් හදද්දී ඉටිකොලේ ඉරෙනව
මගේ බිම්මල් කාමරේ බිම්මල් pot වල කුබියො වගේ පොඩි සත්තු වගයක් හිටියා. මන් සල්පර් ඉස්ස. ඒවා මල් වලටත් වැදුන e මල් ගන්න සුදුසු ද
Salper waduna mal duburu pata welada, welanam ain karanna one, salper waduna mal kanne nathnam hodai ,
@@slevergreen6395 අළුතින් හදපු පොට් ජීවානුහරණය කරලා බීජ දාල තියෙන්නේ. සමහර ඒවා ඇතුලේ අළු පාට පුස් ඩොට් වගේ තියෙනවා ඒකට මොකක්ද කරන්න ඕනේ
@@slevergreen6395 නෑ දුබුරු පාට වෙලා නෑ
Kalu pus eka enna yanne, aye pot thambanawanam e pot nawatah jeewanuharanaya karanna, oya pot ain karala thiyanna, hariyata jeewanuharanaya wela na ekath heethuwak.
@@slevergreen6395 ඒවගේ මල් හැදෙනවද
එතකොට පත්තර කොලයක් තියලා නෙවෙයිද රබර් බෑන්ඩ් එක දා ගන්නෙ
බීජ දාල ඉවර වෙලා තමයි පත්තර කොලය තියල රබර් පටිය දාන්නෙ
මේ විදියට හදාගන්න පොට් තම්බන්න කලින් කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද?
පැය 7ත 8ක් උනත් තියාගන්න පුලුවන්. ඉක්මනින්ම තම්බන එක තමා හොද, මොකද පැය ගානක් යනකොට වතුර අඩියට බේරෙන්න බලනව.
@@slevergreen6395 Thanks...
බට කෑල්ල අගල් 3/4 මදිද
අගලෙ බටේ තමයි ගන්නෙ
අගලෙ බටේ තමයි ගන්නෙ
Waitina video ekak .contact number eka denna puluwanda
N eka comment vala thiyenawa
N eka comment vala thiyenawa
man pot karanawa..contact number ekak danna