Mushroom cultivation Straw | පිදුරු ක්‍රමයට බිම්මල් හදමු | mushroom cultivation training sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 1,4 тыс.

  • @BTWORLDSL
    @BTWORLDSL  3 года назад +77

    බිම්මල් වගාව ගැන පිදුරු පොඩි පොට් ක්‍රමයෙ වීඩියෝ පිලිවෙලින් 4ක් ඩිප්රික්ෂන් එකේ දාල තියනව එයද නරඹා මනා දැනුමක් ලබාගන්න..
    බිම්මල් බීජ ලබාගත හැකි ස්ථාන 👇
    ෂාන් බිම්මල් - 0781354323
    තාරක - 0711991791
    නන්දික - 0717316050
    ඔබට සුභ අනාගතයක්😊

    • @swarnasilidissanayake6059
      @swarnasilidissanayake6059 3 года назад +1

      Beeja wenuwata bim mal pekat hadaganna berida

    • @rohanasarath2190
      @rohanasarath2190 3 года назад +2

      මේ විදිහට පොට් 2 ක් හදා ගත්තොත් කොපමණ කාලයක් හතු නෙලා ගන්ඩ පුළුවන් ද?
      ජීවානුහර්ණය කිරීමට අලුහුණු දමා
      තම්බා ගන්නා ලෙස සමහර අය වීඩියෝ කරළ තියෙනවා . එහි විශේෂ වැදගත් කමක් හෝ වාසියක්
      තියනව ද මහත්තය?

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад

      ජීවානුහරනයට පිදුරු තම්බා ගැනීම අනිත් ක්‍රම වලට වැඩිය ලේසියි. පොට් දෙකකින් නිවසේ පරිබොජනයට ඇති වෙයි

    • @rohanasarath2190
      @rohanasarath2190 3 года назад +2

      @@BTWORLDSL බොහොම ස්තුතී .

    • @chandranidahanayake2729
      @chandranidahanayake2729 3 года назад

      Kopamana kalayak ksragena yanna puluwannda

  • @හර්ෂකාලිංගඒකනායක

    බිම්මල් වගාව ගැන ගොඩක් වීඩියෝස් බැලුවා........ තේරෙන විදියට සරලව හොඳටම පැහැදිලි කිරීම දැක්කෙ මෙතනින්.............. 👍👍👍

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 2 месяца назад

    විස්තර කිරීම නම් හරිම ප්‍රශංශණීයයි . ළඟ ඉඳලා ඉගෙන ගත්තා වාගෙ තේරුම් ගියා. ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 года назад +7

    ගෝඩක් ස්තුතියි ඔබ තුමාට මම හෝය හොය හිටියේ මේ විඩියෝ එකක් 🙏 මම ඩුබායි සිට .ජයවේවා බුදු සරණයි ...!!

  • @viralvideobss3324
    @viralvideobss3324 3 года назад +3

    මම සම්පුර්නම විඩිඔ එක නැරඹුවා...
    ඇත්තෙන්ම මෙම විඩෙඔ එක ගොඩක්ම වටිනව බිම් මල් වග කරන කෙනෙක්ට වගෙම තම එදිනෙදා අහරයට ගැනිමට වගා කරගැන්ම සදහාත්.👍
    ම්න් හිතන්නෙ මෙම ක්‍රමයට බින් මල් වගා කිරිමෙදි සිදු වන වාසියක් තමයි බිම් මල් වගා කිරිමට විශාල ඉඩ කඩක් අවශ්ය නොවිම. ❤
    ඔබ මෙම වැඩසටහනෙදි මෙම පිදුරු ක්‍රමය ආශ්‍රිතව බිම් මල් වගා කිරිම ගැන ඉතාමත් හොදින් කරුණු එකෙනෙක අරගෙන පැහැදිළි කර.💯
    බොහොම ස්තුතුති මෙවනි වටිනා විඩිඔ එකක් ගෙන සම්බන්ධයෙන් ඔබ හට!!!😍

  • @nandanikonara3667
    @nandanikonara3667 2 года назад +2

    ගොඩක් ස්තුතියි බිම්මල් වගාවක් පිලිබඳ මනා අවබෝබයක්
    ලබා gatha.

  • @dilkidilki7970
    @dilkidilki7970 3 года назад +5

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට ගොඩක් වැදගත් විඩියෝ එකක් අද කරලා තිබුණා... 🌹🌹🌹

  • @ssiptperera9711
    @ssiptperera9711 2 месяца назад +1

    ඔබ තුමා තමයි පිලිවෙලින් පිලිවෙල හරියට කියල දුන්නෙ. අනිත් අය පිස්සු කියවනව. අද හරියටම දන ගත්ත හදන විදිහ . ඔබ තුමාට ගොඩාක් ස්තූතියි. 🙏🙏

    • @MadharaMallika
      @MadharaMallika 26 дней назад

      ඉතා හොදහඩකින් පැහැදිළිව කියලා දෙනාවා..සමහර ගෑනු කෙනෙක් පිස්සුවෙන් අඩවැලියාව වගේ කියවනවා..අහන්න පුලුවන් .හඩක් තියෙන්න ඕනේ. ඔබ තුමාටබොහොම ස්තුතියි..🎉🎉🎉🎉

  • @rasangikasanjeewani3514
    @rasangikasanjeewani3514 2 года назад +3

    ඉතා පැහැදිලිව කියලා දෙනවා,ගොඩක් ස්තුති මහත්මා,

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 Год назад

    මහත්මයා ඔබ තුමා⁣ .පැහැසිලි.කරා හෙ⁣ාදින් වැටහුනා .හරිම පහසුකුමයක් විශාල උපකරන අවශ්‍යයනැහ මමත් දඅව් පොඩියටපටන් ගත්තා ගෙදර ආහාරය සදහා ටිකක් වැඩිපුරකරන්න හිතව් ඉන්නවා බොහොමත් ස්තුතියි තෙරැවන් සරනයි

  • @kanthikanthi358
    @kanthikanthi358 3 года назад +7

    ගොඩාක් පැහැදිලියි, හොද වැඩසටහනක්.ඔබතුමාට ස්තුතියි

  • @slpgossip8682
    @slpgossip8682 3 года назад +11

    අද නං ගොඩාක් හොඳ වීඩියෝ එකක් තමා ගෙනල්ලා තියෙන්නේ .මේ ක්‍රමය අපිට කියා දුන්න බොහොම ස්තූතියි අයියේ .තවත් මෙවැනි අලුත් වීඩියෝ ගේන්න .අපි බලාගෙන ඉන්නවා .

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 года назад +42

    මා නැරඹූ වීඩියෝ අතරින් , අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත ඉතාමත් ම පැහැදිළි ලෙස විවරණය කළ එකම වීඩියෝ එක මෙය බව ඉතා සතුටින් දන්වා සිටිනවා . ස්තූතියි ඔබතුමාට බොහොමත්ම .

    • @catzratzcatzratz2659
      @catzratzcatzratz2659 2 года назад +1

      Mata bimmal beeja ganna thanka number ekak Denna oba to humata stuthii

    • @monikamonika9681
      @monikamonika9681 2 года назад

      Mate bija gnne one gnne kohomde kiyladenwade

    • @lakmalirajapaksha6927
      @lakmalirajapaksha6927 2 года назад

      වේලුනු කෙසෙල් කොල පඩරල් වලින් පුඑවන් නේද?බිම්ම්ල් හදන්න.

  • @hildasilva2850
    @hildasilva2850 2 года назад +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් වටිනවා වීඩියෝ එකේ පැහැදිලිවම කියා තිබෙන විස්තර

  • @AnanmananTV7500
    @AnanmananTV7500 3 года назад +13

    හුඟක් වටින වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ ..👍සොයන් රැකියා කරන අයට ලොකු උදව්වක් .තෑන්ක්යූ 👌👌

  • @nelumkumari8540
    @nelumkumari8540 2 года назад +2

    Great work.
    හරිම පැහැදිලියි වගෙම පහසුයි.බෙහෙවින් ස්තුතියි.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 года назад +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤️💐🙏

  • @samaraweerawenu8345
    @samaraweerawenu8345 3 года назад +4

    බොහොම හොද ස්වයං රැකියාවක් , හොඳින් දියුණු වෙන්න පුළුවන්

  • @ramuduluhith7402
    @ramuduluhith7402 3 года назад +3

    ගොඩාක් හොඳයි. හුගාක් පැහැදිලියි ඔබට ස්තුතියි .

  • @chandraherat1706
    @chandraherat1706 2 года назад

    මම හොයපු.විඩියෝ වක්.ස්තුතියි පරිස්සමෙන් බුදු සරනයි

  • @thusharaindika2883
    @thusharaindika2883 3 года назад +3

    හොදට කියලා දුන්නා ....බුදුසරණයි

  • @harshaprasad8232
    @harshaprasad8232 7 месяцев назад

    ගොඩාක් ස්තූතියි හොදට ම තේරුම් ගන්න පුළුවන් ❤❤

  • @amalperera3074
    @amalperera3074 3 года назад +5

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @reetajenat4109
      @reetajenat4109 Год назад +1

      Obatumata godk pin menage kiyala dunnaþa

  • @nuwanlasan6165
    @nuwanlasan6165 2 года назад +1

    මෙවැනි දේවල් කියාදෙන ඔබ තුමාට ස්තූතියි.

  • @rohanasarath2190
    @rohanasarath2190 3 года назад +3

    ගොඩක් ස්තුතී. හරි පැහැදිලියි.

  • @roicefernando1857
    @roicefernando1857 Год назад

    Hodata pahadiliwa kiyala dunna malli godaaaaak stuthie brother oyata budu saranai jesupihitai

  • @chamikalakshi9999
    @chamikalakshi9999 3 года назад +7

    Sir කියපු විදියට bim mal වගාව kala.ada bimmal හොඳින් pipila harima sathutui

  • @amithchandana5858
    @amithchandana5858 2 года назад +2

    බොහෝම ස්තුතියි අයියේ මේ වගේ දේවල් ගැන කියලා දෙනවට.

  • @chathumdacookingstyle2302
    @chathumdacookingstyle2302 3 года назад +4

    සුපිරි කෑමක් තමයි මගේ නම් ...👍👍❤️❤️

    • @chandnisilwa5725
      @chandnisilwa5725 3 года назад

      Matath beja ganda thanak keyandako. Mama rathnapure

  • @kumarkllgds691
    @kumarkllgds691 2 года назад +1

    Ithamath wadagath video ekak thank you sir budusaranaiii

  • @SLBROSAMAA
    @SLBROSAMAA 3 года назад +5

    හැමදාම වගේ අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ ජයවේවා

  • @bandulakumara9576
    @bandulakumara9576 2 года назад +1

    හොඳ පැහැදිලි කිරීමක් සර්. බොහොම ස්තූතියි.

  • @kanishkaamarasingha2399
    @kanishkaamarasingha2399 2 года назад +3

    ගොඩක් පැපැහැදිලියි

  • @prabathpushpakumara8007
    @prabathpushpakumara8007 2 года назад +2

    Mama prabath .gampaha.mata beeja ganna vidiyak kiyanna .thank you so much .wada satahana godak hodai.

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      ruclips.net/video/dp48hkqze8k/видео.html

    • @sandyafernando2697
      @sandyafernando2697 2 года назад

      Matath ona bimmal beeja hanna

    • @sandyafernando2697
      @sandyafernando2697 2 года назад

      Hodamahodai .oyata kiwanoheki lesa thuthi pudami .obata jayenjaya

  • @samadimishel420
    @samadimishel420 2 года назад +4

    ඉතාම පැහැදිලි කිරීම වටිනවා thank you❤

    • @venaranjani6937
      @venaranjani6937 Год назад

      හොද ට පැහැදිලි කරා

  • @pamodya-h9h
    @pamodya-h9h 5 месяцев назад

    oba thumata godak sthuthi me widiyata kiyala dunnata..

  • @malithmadu1410
    @malithmadu1410 3 года назад +4

    නියම කෑමක් මන් ආසම ගොඩක් අමාරැනෑ මමත් උත්සහ කරලා තියනවා 🙏

    • @adeeshabinara2985
      @adeeshabinara2985 2 года назад +1

      බීජ පැකට් ගන්න පුලුවන් කොහෙන්ද

    • @nisansalajayalath178
      @nisansalajayalath178 Год назад

      මගේ පැත්තෙ කොහෙවක්වත් නැ නෙ

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 3 года назад +3

    හරිම වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට පින් සිද්ද වෙනවා

  • @anjalianushka6468
    @anjalianushka6468 Год назад +1

    ස්තූතියි ඔබතුමාට

  • @sujasujee4513
    @sujasujee4513 2 года назад +5

    බොහෝම ස්තුතියි !!!♥️
    මේකෙන් කී සැරයක් විතර අස්වැන්න ගන්න පුලුවන්ද ?

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад +1

      පොට් එකෙ ගුණාත්මක තත්වය හොදනං මාස 3,4,6 පුළුවන්

    • @kawindigeethma2890
      @kawindigeethma2890 2 года назад +2

      බීජ ලබා ගන්නෙ කොහොමද

  • @DenukiDenuki
    @DenukiDenuki 18 дней назад

    Danuwat karata බොහෝ ස්තුතියි

  • @pipuniedirisinghe9846
    @pipuniedirisinghe9846 2 года назад +3

    ස්තුතියි

  • @anurapremasiri454
    @anurapremasiri454 2 года назад +1

    ඉතාම පැහැදිලිව කියා දුන්නු ඔබට මා හදවතින්ම ආදරෙයි.

  • @phdharmasena3313
    @phdharmasena3313 3 года назад +4

    Thank you. Very important video and it's clear.

    • @malamalini441
      @malamalini441 2 года назад +1

      Ow ithamath pahadi sarala kramaydk maahathmaya mage gataluwa me bag eka kaluwara thanaka thiyanna oney nadda plz therum karanna

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 года назад +1

    ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @HappyLearningPlus
    @HappyLearningPlus 3 года назад +5

    This video will helps to cultivate mushrooms in straws.good luck brother !!❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад +1

    අදයි ඔබතුමාගෙ විඩියෝවක් බැලුවේ ඉතාම පැහදිලිව කියාදුන්නා ලංකාවට ගියාම කරලබන්න ඕන සම්බුදු සරනින් ඔබත්මාට යහපතක්ම වේවා

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад

      ස්තූතියි 😊

  • @NadeeshaNishanthi-y1m
    @NadeeshaNishanthi-y1m Год назад +2

    ගොඩක් ස්තූතියි අපට බිම් මල් බීජ ලබා ගැනීමට ඔබතුමාගේ සහාය ලබා දෙන්න

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 года назад +14

    ඇත්තේම මේ ෆෝන් එකකින් මෙච්චර දේවල් ඉගන ගන්න පුලුවන් කම තියෙද්දී දැන් ඉන්න දරුවො වීඩියෝ ගේම් ගහගහ කාලෙ කනවද..😪😪😪

    • @song_hub__
      @song_hub__ 11 месяцев назад +1

      😂

    • @MR.Harsha2007
      @MR.Harsha2007 27 дней назад

      😅Habai game akenuth iq aka hadenawa neda😂

  • @dinushalakmali4346
    @dinushalakmali4346 3 года назад +1

    harima vatina vadasatahanak. bohoma sthuthi'

  • @msusantheweerasinghe4523
    @msusantheweerasinghe4523 3 года назад +4

    පිදුරු වෙනුවට පඩරැල්
    ගන්න පුළුවන් ද?

  • @MallikaRathnayake-c3r
    @MallikaRathnayake-c3r Год назад +1

    ❤ තෙරුවන සරණයි දැනුවත් කළාට

  • @motivatevideo
    @motivatevideo 3 года назад +4

    This is a great video to learn and start self employment especially in this corona virus situation😀😀😊🙏

  • @jpremalatha2977
    @jpremalatha2977 2 года назад

    විස්තරය. පැහැදිලියි.ඔබට. ජයවේවා..

  • @thushnikumari9360
    @thushnikumari9360 3 года назад +3

    Me wage danumak dunnata godak pin

    • @thushnikumari9360
      @thushnikumari9360 3 года назад +1

      Matath bimmal beeja pakat ekak one kohomada genna ganne

  • @champikalakmali4348
    @champikalakmali4348 4 месяца назад

    ගොඩාක් පිං සර්

  • @bntoursing
    @bntoursing 3 года назад +4

    Superb .your explain very clear brother . Great sharing 👍

    • @nimalmadugalla5476
      @nimalmadugalla5476 2 года назад

      මට පිදුරු බිම්මල් බීජ ගෙදරටම ගෙන්නා ගන්න ඕනෑ

    • @pathumhiruni
      @pathumhiruni Год назад

      Bimmal bija niwasata ganwa ganimata onay.

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 года назад

    Oyahodhata wisthara karanawa oyata budu saranay.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 года назад +1

    Bohoma hodai hodata pahdili karata obatumata budusaranai

  • @sandushakawinda771
    @sandushakawinda771 3 года назад +3

    එක පැකට් එකකින් කීවතාවක් බිම්මල් කඩන්න පුලුවන්ද?🤔

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад

      කීපවරක් පුළුවන්

  • @manelperera7798
    @manelperera7798 2 года назад +1

    Hodata පැහැදිලි කරා 👍👍👍

  • @indunilindunil5084
    @indunilindunil5084 3 года назад +3

    බිමිමල් පොට් වල සිදුරු නැති තැන්වල පොහොට්ටු හටගෙන ඇත ඒ තැන්වල නැවත සිදුරු කළාට කමක් නැද්ද

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад +2

      කමක් නෑ සිදුරු කරන්න කැකුලු වලට හානි නොවන සේ.

  • @chandragamage2790
    @chandragamage2790 2 года назад

    ගොඩක්ම වටිනා ස්වයං රැකයොවක් ලෙස ගෙදර ඉන්න අයට කරන්න පුලුවන් ගොඩක් ස්තුතියි

  • @roshanliyanage3979
    @roshanliyanage3979 2 года назад +3

    Sir පිදුරු විතරක් දැම්මම ඇතිද? මම අහල තියනවා තව මිශ්‍රණයක් දාන්න ඕනි කියලා

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      පිදුරු විතරක්ම දාලත් පුළුවන් නමුත් කල් පැවැත්ම අඩුයි. ලී කුඩු සමග දාල කරන්න

  • @e.agunaseeli9357
    @e.agunaseeli9357 9 месяцев назад +1

    බීජ ලබා ගන්න අවශ්‍යයි

    • @shanipriyadarshani6747
      @shanipriyadarshani6747 2 месяца назад

      matath බීජ ගන්න ඕනි කොහොමද ගන්නේ

  • @රවිඳුසඳරුවන්
    @රවිඳුසඳරුවන් 2 года назад +4

    අපිට බිම්මල් බීඡ නැ
    කොහොමද ඒවා ගන්නෙ

    • @anandawickter5299
      @anandawickter5299 2 года назад

      බීජ අපිටම ගෙදර හදන්න බැරිද??

    • @sandyadayarathna135
      @sandyadayarathna135 2 года назад

      Apitath na kohomada ganne

    • @yamunalalani4983
      @yamunalalani4983 17 дней назад

      කඩෙන් බිම්මල් ගෙනල්ලා කුඩා කැබලිවලට කඩාගෙන බීජ ලෙස තැන්පත් කරන්න ​@@sandyadayarathna135

  • @niulushasanjiwani239
    @niulushasanjiwani239 2 года назад +1

    Aththatama pahadili wall wataram na thank you

  • @amarasingabandara4688
    @amarasingabandara4688 3 года назад +5

    මට බිම්මල් බීජ තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්ශය් ලිපිනය හා ටෙලිපොන් නම්බරය සදහන් කර එවන්න.

  • @rasangichamudi4200
    @rasangichamudi4200 Год назад

    බිම්මල් බීජ ගෙන්වා ගැනීමට අවශ්‍යයි

  • @various.2007
    @various.2007 3 года назад +3

    අපිට බිම්මල් බීජ පැකට එකක් ගන්න ඔනෙ...

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад +1

      බීජ ගන්න ස්ථාන ෂාන් 👇
      0779404053

  • @kmknishanthi4008
    @kmknishanthi4008 11 месяцев назад +2

    ලී කුඩු මාධ්‍ය ගැන වීඩියෝවක් එක් කරන්න ස්තුතියි

  • @gamesplay9905
    @gamesplay9905 3 года назад +2

    Obage wediyo eka godak pahadili niyamai

  • @nethushanbandara7428
    @nethushanbandara7428 Год назад +1

    ඔබගෙ විඩියොව ඉතාමත් වටිනා අතර මට බිම්මල් බිජ ගෙන්වා ගන්න තැනක් කියන්නකො බුදු සරනයි

  • @madushanimadushani2758
    @madushanimadushani2758 2 года назад +1

    ස්තුතියි .සුබ දවසක් .

  • @dinushachamara1643
    @dinushachamara1643 2 года назад

    thanks you aiya..supiri wadak

  • @chefslbandare777
    @chefslbandare777 2 года назад +2

    ජයවේවා ස්තුතියි අයියා

  • @ranjithdesilva1451
    @ranjithdesilva1451 6 дней назад

    thank you very much for the videos anfnd the knowledge shared.
    I am in Pelawatte, Battaramulla. I want to buy seeds. can you suggest me a place. i need seeds of button mushroom also. Thank you.

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 2 года назад

    Godak hodata kiyala දෙනවා

  • @dulanianuruddhika5207
    @dulanianuruddhika5207 2 года назад +1

    Godak watina vidio ekak.thanks oba thumata.kohenda beeja soya ganne poddak eka soya ganna udau karannako.thanks oba thumata.

  • @anosa123anosa9
    @anosa123anosa9 Год назад

    godak watina vidiyo ekak oyata idiriyatama yanna labewa💗

  • @lalithaliyanage5633
    @lalithaliyanage5633 10 дней назад

    හරිම වැඩගත්

  • @RishadiMaheshika-pq4hy
    @RishadiMaheshika-pq4hy 3 месяца назад

    Kesel paradal gnna පුළුවන් d piduru wenuwt

  • @chandrasena4321
    @chandrasena4321 2 года назад

    Harim pahasu krmayak hadala balannamko thank you sir

  • @travelwithchamiya1999
    @travelwithchamiya1999 3 года назад +2

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් අදත් ගෙනත් තියෙන්නේ

  • @jackidsilva
    @jackidsilva 3 года назад +2

    මට බිජ අවශ්‍යයි.

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад

      0779404053
      ෂාන් ගම්පොළ

  • @piumalthilakarathna6872
    @piumalthilakarathna6872 2 года назад

    අයියේ මේ කරපු වීඩියෝ එක ගොඩාක් වටිනවා...තවත් මේ වගේ වීඩියෝ කරන්න..😎😎😎

    • @BTWORLDSL
      @BTWORLDSL  2 года назад

      අනිවාර්යයෙන්

  • @aagunarathna6511
    @aagunarathna6511 3 года назад +1

    Apita beeja awashyai kiyadunnata sthuthi

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад

      0779404053
      ෂාන් ගම්පොළ

  • @WasanaFonseka
    @WasanaFonseka 2 месяца назад

    Obate godak pin apita danuma labA dunne akate

  • @OfficialKavija
    @OfficialKavija Год назад +1

    piduru venuwata monawada ganna puluwan ?

  • @yasopathiraja7068
    @yasopathiraja7068 Год назад

    හොදම විස්තර කිරීම ක්

  • @chathurangasinhalapedige1280
    @chathurangasinhalapedige1280 Год назад

    Wedagath watina videowak. Jayawewa obata

  • @pathmikageeganage4333
    @pathmikageeganage4333 2 года назад

    Dewiyo budun rakithwa obe husmath watinwa great obathumata sthuthi

  • @dhanuskasanjeewa907
    @dhanuskasanjeewa907 3 года назад +2

    ගොඩක් වැදගත් වෙනවා මේ වීඩියෝ එක

  • @bankokanthurium7272
    @bankokanthurium7272 Год назад

    Bimmal beeja soyagathahaki kramaya kiyanna

  • @Goutham4458
    @Goutham4458 2 года назад +1

    Oyata pindidda venava.kisima rahasak nethiva okkoma kiyala dunna.
    Mamath aasai bandanna.

  • @ශෙනු-ග1ශ
    @ශෙනු-ග1ශ 2 года назад +1

    ඇත්තටම හරිම පැහැදිලි...ගොඩාක් වටිනවා

  • @varjanipigera3904
    @varjanipigera3904 3 года назад +1

    Hodatama pehediliy una bohoma isthutiy

  • @perleansta783
    @perleansta783 2 года назад

    Math hadala sarthaka unoth oyata kiyannamko sthuthi oyata video ekata

  • @jenetsriyani1511
    @jenetsriyani1511 3 года назад +1

    Ada. Kadapu. Bimmal.heta. Wenakal. Granada. Kara. Thabanne kohomada

    • @BTWORLDSL
      @BTWORLDSL  3 года назад

      පැහැදිලි මදි

  • @roshinijayarathna670
    @roshinijayarathna670 3 года назад +2

    Very valuable content. Thanks for sharing.