News 1st: Prime Time Sinhala News - 7 PM | (24/09/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/09/24
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌RUclips - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Комментарии • 223

  • @rvandephili
    @rvandephili Месяц назад +101

    හොරු ටික පන්නා දමා මහාමැතිවරණයෙන් මාලිමාවට බහුතරය ලබා දී රට හදමු.

  • @PanadaGamin000
    @PanadaGamin000 Месяц назад +94

    මන් විතරද දැන් ආසාවෙන් news බලන්නෙ 😼😎

    • @MaduraMad12
      @MaduraMad12 Месяц назад +4

      ❤❤❤❤❤

    • @Janaki-bj9hd
      @Janaki-bj9hd Месяц назад

      😂❤

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 Месяц назад +1

      මමත්21 වෙනිදා ඉදන් බනක් වත්අැහැව්වේ නැහැ.වෙනදට දවසට කොහොමත් 3ක් 4 ක් අහනවාමයි.භට වැඩිදවසුත් තියෙනවා.

    • @ZionMishayel
      @ZionMishayel Месяц назад

      Math😊

    • @ZionMishayel
      @ZionMishayel Месяц назад

      Math😊😊

  • @rvandephili
    @rvandephili Месяц назад +51

    මාලිමාව ආණ්ඩුවට ජයවේවා ❤

  • @RedSea-pd5nc
    @RedSea-pd5nc Месяц назад +38

    සියළුම news බැලුවෙ sirasin ❤

  • @fahadclash5484
    @fahadclash5484 Месяц назад +74

    ආදරණීය මිනිසුනේ පුංචි මතක් කිරීමක්.. 🙏
    අපි ජනාධිපති මැතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මැතිවරණයක් ලගම එනවා.. ඒ තමයි මහමැතිවරණය.. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, තක්කඩි හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු ✨🇱🇰❤️ ජයවේවා!!!

    • @asanksperies7579
      @asanksperies7579 Месяц назад +4

      ඔව්. මහ මැතිවරනය අපි හරිය ට තෙරුම්අරන් චන්දෙ පාවිච් කරමු පාර්ලිමෙන්තුවෙ වැඩි බලයක් npp දෙමු.

    • @UdithaHimiuduwa
      @UdithaHimiuduwa Месяц назад

      කුජීත ලෙස පරාජයට පත්වූ පල්හොරු ජන්තාවට එරෙහිව තවත් කටමැත දොඩවනවා

    • @LathaMudalige-ch2iz
      @LathaMudalige-ch2iz Месяц назад

      ​@@asanksperies75790

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Месяц назад +2

      ඒක ගම් මට්ටමින් දැනුවත් කරන්න ඕනෙ ,

    • @supunpriyankara9673
      @supunpriyankara9673 Месяц назад +2

      එකගයි❤

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq Месяц назад +33

    නාකියො ටික බඩ ගාගෙන තවත් ලැජ්ජා නැතිව බලයට කෑදර කම මුන්ව මහ චන්දෙන් ගෙදර යවමු.

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u Месяц назад +20

    සටන තවම ඉවර නෑ..ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ..අරුන් දැන් බලය නැතුව පිස්සු බල්ලො වගේ හැසිරෙන්නේ..උන්ට හැමදාම ඕන වුණේ බලය රැකගන්න විතරයි,රට හදන්න එකෙකුටත් වුවමනාවක් තිබුණේ නෑ..මේ පාර හොඳ උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යවමු

  • @LalKwt
    @LalKwt Месяц назад +18

    කිබුල් කටා ඇතුලු . අනිත් හොරු ටිකත් පන්නා දැමිය යුතුයි.

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 Месяц назад +19

    සීයාට විශ්‍රාමික සුවය විදන්නට හැකි වෙවා ❤

  • @lahirubandara405
    @lahirubandara405 Месяц назад +18

    සිරස නිවුස් මාසයක් තිස්සේ බැලුවා එක දිගට. ජනාධිපති දුන්න පොරොන්දව සටන වැඩ සටහනට ගේන්ඩ

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Месяц назад +9

    හොරු එක මිටට එන්නයි කල්පනාව…..😂

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 Месяц назад +14

    නියමයි 🙋‍♂️💪 නව ආණ්ඩුව ට සුබ අනාගතයක් 👍💪
    සජීයට වඩා අංජ බජල් විපක්ෂයක් හදාගන්න මේ පැරදීච්ච තක්කඩි ටික හදන්නෙ හොඳ ටම හොඳ යි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 තවත් කෙලවෙලා යනව . මුන් ට තාම එක ප්රතිපක්ති යකට එන්න බෑ. 🤣😂😂😂 ඉතින් කොහෙද හරි හමං විපක්ෂ යක් වත් හදා ගන්නෙ 😂🤣🤣😂🤣🤣🤣🤣😂🤣🤣🤣😂😂🤣🤣🤣🤣🤣👍🤣🤣😂

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e Месяц назад +11

    මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 Месяц назад +3

    තෙරුවන් සරනවෙවා මගෙ රටට
    සිරස ඔබට මගෙ නමස්කාරය
    මොකද ඔබ අවන්කයි එය අපි දැක්කා ❤

  • @chamilatharangani301
    @chamilatharangani301 Месяц назад +4

    මේ හොරැ ටික ආයේ ගන්න එපා...මේ හොරැ ටික අර ගත්තොත් ආයේ පාර්ලිමේන්තුවට ආයේ ගොඩ ඒමක්ම නැ...

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 Месяц назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිනිමැඩමි❤

  • @Yosthkumar
    @Yosthkumar Месяц назад +18

    සිරස ඔච්චර ඇඩ් දැම්මොත් බලන්නේම නෑ.

    • @ahamedjavid4607
      @ahamedjavid4607 Месяц назад

      Sirasa add adu karmu...

    • @nethnavodya7291
      @nethnavodya7291 Месяц назад

      Denavanm mona krnnda ane😂

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Месяц назад +1

      එයාල දැන් දන්නවා වැඩිපුර නිවුස් බලනව කියල

    • @tharushavinod424
      @tharushavinod424 Месяц назад

      උබ ද ඔතකොට නාලිකාව නඩත්තු කරන්නේ 😂😂😂

  • @Jeevani-b8x
    @Jeevani-b8x Месяц назад +7

    නොදකින් මීට වඩා හොදයි ඇඩ් විතරක්ම දැම්මනම් නිවුස් නොදා.මේකේ නිව්ස් නෑ ඇඩ් විතරයි

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Месяц назад +7

    ගරු අගමැතියට උණුසුම් සුභ පැතුම් සුභ පැතුම්ජයවේවා 🙏

  • @Cpstudio72
    @Cpstudio72 Месяц назад +10

    තොපිට කොහෙද පරයො ප්‍රතිපත්ති හොරැ රැල

  • @Pathirana23456
    @Pathirana23456 Месяц назад +6

    අවුරුදු 6 kata විතර පස්සේ den තමයි news balanne පොඩ්ඩක් ආණ්ඩුව wenas una nisa

  • @madushaniwathsala-n7z
    @madushaniwathsala-n7z Месяц назад +6

    මං බලන්න ආවේ මැති ඇමති වරුන්ගේ වාහන ටික බාරදුන්න එක දාලද කියලා ඒවා දාන්නේ නැද්ද ඒවා තමයි මිනිස්සු න්ට කියන්න ඕනි ඒ වගේම තමයි රජය diurum දීම් වලින් කෝටි kiyak ඉතුරු කරාද කියලා කියන්න මිනිස්සු න්ගේ ඇස් ඇරෙන්න ඒවා කියන්නේ නැත්තේ ai වයසක මිනිස්සු tv විතරයි බලන්නේ එහින්ද රට දැනුවත් කරන්න 🙏🙏🙏

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 Месяц назад +5

    ''සිරස'' අපේ බලපොරොත්තුවේ ජනපති ගෙනඒමට ඔබතුමන්ලා දුන් සහයෝගයට මේ රටේ ජනතාවගේ ප්‍රනාමය, ඉතිරි හොරු ටිකත් ගෙදර යැවිමට ඔබතුමන්ලාගේ කැපවීම බලාපොරොත්තු වෙමු

  • @amaraperera5245
    @amaraperera5245 Месяц назад +3

    මාලිමා ආණ්ඩුවට ජයවේවා

  • @NeelSagara
    @NeelSagara Месяц назад +16

    නොදකින් ඇඩ්ම තමා

  • @DayaniPurni-kp8vx
    @DayaniPurni-kp8vx Месяц назад +3

    ජය වේවා හැමොටම 👌👍👏👏👏👏👏👏👏🙏 congratulations

  • @disalagodahewa407
    @disalagodahewa407 Месяц назад +4

    රනිල් චන්දෙට එන්නේ නෑ. ජාතික ලැයිස්තුවෙන් ඒවි. ඒක ලාබයි. ලේසියි 😂

  • @surajnow
    @surajnow Месяц назад +4

    හිරේ යන්න ඉන්න එවුන් ටිකගේ පොර ටෝක්.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 Месяц назад +2

    රට හදන එකට කකුල් මාට්ටු ෆදන්න නම් එපා මාලිමාවට ජයවෙවා

  • @pahandiamaya4288
    @pahandiamaya4288 Месяц назад +3

    මුන්ගේ කෑදර කම.අවෘරුදු ගානක් කාලත් තවත් අල්ලන් ඉන්න තමයි හදන්නෙ ඇවිදගන්න වත් පන නෑ ගොක් කොල පෙනි පෙනිත් කෑදර කම යන්නෙ නෑ මුන්ගේ

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx Месяц назад +3

    සිරසට ජයවේවා 🙏🙏🙏❤️❤️

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh Месяц назад +1

    Malimawata jaya wewa!!! Ape Ratata sethakma wewa!!!👏👏👏🕊️🇱🇰❤️

  • @nayomewawegedara4411
    @nayomewawegedara4411 Месяц назад

    වෙළද දැන්වීම් අතරේ ප්‍රවුර්තඉ පොඩ්ඩක් ගියා. Thanks SIRASA

  • @samanpriyankara7949
    @samanpriyankara7949 Месяц назад +5

    ප්‍රඋත්ති යනු වෙිලද දැන්විම්‍ නෙවෙියි😂😅🐂🐂🐕

  • @Naturewonders4u-
    @Naturewonders4u- Месяц назад +3

    පක්ශේ නායකත්වයෙන් රනිල් අයින් වෙන්නේ නෑ. ඒක තමා රහස.

  • @chamilatharangani301
    @chamilatharangani301 Месяц назад +2

    අම්මෝ ආයේ ආවේ නැත්නම් රනිල් ලොකු දෙයක්...පරාද වෙනවා ඉවරක් නැ..😂😂දැන් පිනක් දහමක් කර ගත්තාම හරි දැන්

  • @Anura-jk2dv
    @Anura-jk2dv Месяц назад +1

    සිරස සැමදා ඉදිරියෙන්ම තමයි ..🎉🎉🎉🎉

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 Месяц назад +6

    රනිල් ලොක්කා ගිය සැරේ චන්දෙ ට ඉස්සෙල්ලා කියපුව පොඩ්ඩක් මතක් කෙරුවා නම් ..

  • @anushiwijesinghe8487
    @anushiwijesinghe8487 Месяц назад +1

    Harini deserves to hold the Prime Minister's role.👏👏👏

  • @ravindralanka1709
    @ravindralanka1709 Месяц назад +1

    මෙය ජනතාවගේ කාලයය්

  • @blackandwhite1442
    @blackandwhite1442 Месяц назад

    රනිල් සමු අරන් යන්නේ වැලිකඩ බන්ධනාගාරයට⏰🇱🇰

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df Месяц назад +2

    අලී කියන දේවල් පිලි ගන්න එපා.වාසියට තමයි ඒ ගොල්ලෝ ජනාදිපති අනුර සහෝ ඒකේක පිල්ලි විදිහට එයි හොර හැත්ත අහුවෙන්න එපා ඔබ තමන්ලගේ ගමන යන්න.අපිට පුළුවන්දේ අපි කරනවා ඔබ තුමාලගේ අනු දැනුම පිට.බර අවියක් තියේ Till Win සහෝ..වින් කියන්නේ වින්ම තමයි.ගමන යන්න ඔබලාට අශිර්වාද අපෙන්.බුදු සරණයි දෙවි පිහිටයි.

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma Месяц назад

    මේ පාරත් අනිවාර්යයෙන් unp පරාද කරන්න ඕන 😃😃

  • @Cpstudio72
    @Cpstudio72 Месяц назад +6

    ඔවු පුදුම ඇඩ් තොගයක් දන්නේ

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u Месяц назад +2

    හොරු එක මිටට පරද්දමු මහ මැතිවරණයේදී...

  • @nethnavodya7291
    @nethnavodya7291 Месяц назад +1

    Jaya veevaa🔥❤️❤️🙏🏻🙏🏻

  • @prembala2708
    @prembala2708 Месяц назад +8

    Vagira dan උඹලා desapalan kala ati ගෙදර ගිහිල්ලා හිටු

  • @ravindralanka1709
    @ravindralanka1709 Месяц назад +1

    ඹබලාගේ කාලය ඉවරයි😂😂😂

  • @merilkurera7815
    @merilkurera7815 Месяц назад

    ඉදිරි මහ මැතිවරණයේදී අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් පිරිසක් පත් කර ගනිමු..

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 Месяц назад +4

    දැන් නම් මහින්ද ගොඩාක් අබලන් වගේ,

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s Месяц назад +3

    ඊලග චන්දෙ හාන්සි පුටුවේ ඉදන් දිනන්න තියෙන්නේ

  • @devendrachelliah
    @devendrachelliah Месяц назад

    රජිත ෙහාරා ෙගදර යන්න , දැන් ඇති . හැම එකටම කට ගහනවා. තරැණයන්ට කාතා කරන්න ෙදන්න.

  • @geethdayarathne3566
    @geethdayarathne3566 Месяц назад +2

    හොරු එකතු වුණොත් විතරයි. සත්‍යවාධි පක්ෂයක් වන NPP එක පරද්දන්න පුළුවන්

  • @bandarawickramasingha91
    @bandarawickramasingha91 Месяц назад +5

    රනිල් උබලට කියලා දර දිය අද්දවලා අන්තිමට ජාතික ලැයිස්තුවේන් එනවා කියනවා අනිවා,😅😅😅😅

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz Месяц назад

    හොරු එකමිටට තබා පරාජය කරමු .මාලිමාව බලයට ගේමු.

  • @harshananarampanawa4634
    @harshananarampanawa4634 Месяц назад +1

    විපක්ෂයේ ඔක්කොම සමගි වෙලා.ඒක මතිකව තීරනය කරාලු..ඒත් අපිනේ චන්දේ දෙන්නේ ...😂

  • @ashavithanage1306
    @ashavithanage1306 Месяц назад +4

    අනේ මේ රට කපු පල් හොරුන්ගේ කතාව

  • @UpulMudiyanselaga
    @UpulMudiyanselaga Месяц назад

    Malimawata ජය

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u Месяц назад

    හොරු දියවන්නාවෙන් එලවමු ❤️🇱🇰🇱🇰🇱🇰

  • @jcjlr678
    @jcjlr678 Месяц назад

    Congratulations 🎉

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 Месяц назад +1

    MAHA MATEWARANAYATATH API SAHAYA DAMU ...🎉❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Месяц назад

    ❤❤ ape rate anagathe AKD president atulu samata baray❤❤

  • @malindasandun7886
    @malindasandun7886 Месяц назад +1

    ජන්දයට සල්ලි දුන්නේ නැහැ කියලා නඩු දානවා කියපු අයටත් අමාත්‍ය ලේකම් තනතුරු .හිටපු ලේකම් ල නැවත පැති මාරැ කරලා එනවනම් කොහොමද වෙනසක් රටට කරන්නේ

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 Месяц назад

    Ammo RANIL please go home 🙏🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @cleravalentina5151
    @cleravalentina5151 Месяц назад

    රට බංකොලොත් කරලා අරගලයක් මෙහෙය උයේ රනිල් ජනාධිපති වෙන්න තියෙන පෙරේත කමට. රනිල් ආවට පස්සේ රටේ මිනී මැරුම් වැඩි උනා. ලොතරැයි දිනුම් ඇදීම සම්පුර්ණයෙන්ම නවතා දැමුවා, රටේ අන්ත අසරණ අහිංසක මිනිස්සුන්ට බදු පිට බදු ගැහුවා ඒත් තවත් රටම හොර කෑවා අන්තිම දවස වෙනකන්ම, රටේ මත්ද්‍රව්‍ය කුඩු, අයිස් වැඩි කරා තව තවත් විශාල විනාසකම් මේ රටට රනිල් සිදුකර රටම සෝමාලියාවටත් පල්ලෙහට අදාල දැම්මා මේ හැමදේම කරේ රනිල් මේ ශාපෙන් රනිල්ට කිසිදාක ගැලවිය නොහැක ඒ ශාපය රනිල්ගේ පිටිපස්සෙන් සධාකාලිකව එනු ඇත

  • @amaragamagee6143
    @amaragamagee6143 Месяц назад

    මෙයාල දැනුයි ශීූ ලාංකිකවෙලා තියෙන්නෙ අැයි දැන් අමරිකන් කාරයෙක්ද ජනාධිපති මේ තරම් බය වෙලා පව්

  • @sathirajayasinghe7545
    @sathirajayasinghe7545 Месяц назад +1

    This have more ads than news 😅

  • @kuma-dm1nj
    @kuma-dm1nj Месяц назад +2

    Malimaawata parliment balaya demu.❤

  • @HondaraYamaha-t6h
    @HondaraYamaha-t6h Месяц назад +3

    Please. 🙏. Mr. Ranil. Keep in. Antique. Political. Icon in. Sri lankaaaa. Please 🙏. Retired
    New. Generation 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭. Join with. Us

  • @dileepmanahara445
    @dileepmanahara445 Месяц назад

    ඇඩ් බලන්න ආවෙ ඒ අස්සෙ news චුට්ටක් දැක්කා තැම්ස් සිරස බලන්න ආවට අපිට ගහන්න ඕනේ

  • @mixmandjstudios9320
    @mixmandjstudios9320 Месяц назад +2

    Pls arrest rajitja

  • @upalisannasgala9736
    @upalisannasgala9736 Месяц назад +2

    ශ්‍රී.ලක්කවට දැන්නම් කිසිම ආබාදයක් වෙන්නෑ රනිල් මහතාඉල්ලන්න

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up Месяц назад +2

    Npp❤❤❤

  • @ravindralanka1709
    @ravindralanka1709 Месяц назад

    අය්යෝ

  • @wmapbw8444
    @wmapbw8444 Месяц назад +2

    වල් අලි කියන්නෙ නිකම් නොවෙයි. කැලැ අලි. දැන් වල් අලි නගරයට එනවා. අතරමං වෙලා ඩිවිත දේපොළ විනාශ කරනවා.

  • @nissankanissanka6448
    @nissankanissanka6448 Месяц назад

    වැඩක් නැහැ දොයිය ගන්න

  • @dinushkumara4741
    @dinushkumara4741 Месяц назад

    උන් තීරන ගන්නේ උන්ගේ කදෞර ආරක්ශා කරගන්න මිසක් රට ගැන හිතලා නෙමෙයි..අපි රට ගැන හිතලා මාලීමාවේ අය පාර්ලිමේන්තුවට යවමු

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Месяц назад

    ❤❤ essara teli drama baluwewat na meccara asawen❤ dan news balana mara happy ❤ dubai sita

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 Месяц назад

    Npp🎉🎉🎉🎉🎉🎉🎉

  • @rajitheranga3892
    @rajitheranga3892 Месяц назад

    Harini nonata❤

  • @cleravalentina5151
    @cleravalentina5151 Месяц назад

    අනුර ප්‍රථමයෙන් කල යුත්තේ රනිල් යනකොට මොකක් හරි හුලියක් අබරලා යන්න ඇති අනුර මැදදී හිරවෙලා පාලනය නවත්තවන්න මෙතන ප්‍රථමයෙන් සොයාගන්න. මේ දේ 2019 ගොටභයට කරලා ගියේ අන්තිමේදී බෝටභය අහුවුණා රනිල් අබරලා ගියා ගැටේට. අනුර මේ තැන හොයාගන්න විසදන්න රනිල් කියන්නේ අහා කුමන්ත්‍රණ කාරයෙක් අනුර පරිස්සමෙන්

  • @bigbird_D
    @bigbird_D Месяц назад +1

    Ane menna wanda ayenam ara mahinda, saji saha ranilge hora nadetanam chande denna epa. NPP ekatath denna barinam pls gewal walata wela idapalla 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @arunaprabath1878
    @arunaprabath1878 Месяц назад

    මුං රට ගොඩගන්න දෙන්නෙම නෑ. දැන් ඔක්කොම එකතුවෙලා කඩාකප්පල් කරන්න හදන්නෙ.

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 Месяц назад

    Malimawata ❤❤❤

  • @srilankanlife6862
    @srilankanlife6862 Месяц назад +2

    මුල් විනාඩි හතරක් ඇඩ්

  • @kanthiliyanaarachchi7954
    @kanthiliyanaarachchi7954 Месяц назад +4

    Oyalage add wadi😮

  • @Vibesvibes2024
    @Vibesvibes2024 Месяц назад +3

    Yanna Enna ba muta balahan thawath Meka Kanna adahasa.

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 Месяц назад

    Eya WAJIRAYA 😮😮😮😮😮😮

  • @priyanthasampath5641
    @priyanthasampath5641 Месяц назад +1

    හොරු හොදටම බය වෙලා

  • @SDarmadasa
    @SDarmadasa Месяц назад

    ආයෙ ආවොත් කරන්නෙ මොනවද

  • @youme-ru2ds
    @youme-ru2ds Месяц назад

    Sirasa ❤❤❤

  • @Wildlife559
    @Wildlife559 Месяц назад

    වජිර අබේවර්ධන 😂😂😂😂😂😂😂😂

  • @SisiraKumara-bb4oq
    @SisiraKumara-bb4oq Месяц назад

    Malimawata jaya wewa

  • @indikawanigasinghe4965
    @indikawanigasinghe4965 Месяц назад

    වැඩිය ඇක්ශන් දාන්නෙ නැතුව තමන්ගේ උරුම කට හඩින් news කියන්නකෝ ඇන්ට් මෙලෝ මගුලක් තේරෙන්නෑනේ

  • @ramachandiranwellayan3141
    @ramachandiranwellayan3141 Месяц назад

    Malimawata parliament balaya damu

  • @investjanaka1526
    @investjanaka1526 Месяц назад +2

    pohttuwe , UNP eke inna horu tika elawamu next election eke

  • @mahindamahi8666
    @mahindamahi8666 Месяц назад

    ඔයාලා ජරා විදියට ඇඩ් දානවනේ

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 Месяц назад

    මෙච්චර කාලයක් කොරපු එවුන් වන අලි තරිජන ගැන විසඳුමක් නොදීපු උන්ටම දීල තාමත් කෙළවෙන එක නොතේරෙන ඔබට දැන්වත් විසඳුමකට මාලිමා රජය සමග එක්වන්න ඔබට විසඳුම් ලැබෙනු ඇත.

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera Месяц назад

    කිඹුලා බයවෙලා නේද පව් නේද ලැජ්ජාවට කරුණක්

  • @rajitheranga3892
    @rajitheranga3892 Месяц назад

    Mun redi Adanda kathakaranne horu tika baya wela mun ekka Mona ekathu vimakda ratata haniyak karapu unta daduwam one mai polgediyak ahuluwa kiyala hire dapu apiwa mun weradi karala thiyenam daduvam onemai❤