Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද කට්ටියගේ සද්ද අඩු වෙලා 😂😂😂
කොට්ටේ අය කෝ චතුරංගව ගෙන්නම ඔනේ 🔥🔥🔥
😊
Min.pasu..aeurudu.5kata.mali mawa.vitarai.
මං මේ පාර ඡන්දෙ දුන්නේ සජිත් මහත්තයා ට, හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයෙදී මාලිමාව ට ඡන්දෙ දෙනවා මොකද එයාලට මොකක් හරි වැඩක් කරන්න, හොරු අල්ලන්න, නීති රීති හදලා කෙලින් තීන්දු තීරණ ගන්න හොඳ ආණ්ඩු බලයක් ඕන. ඒක කරගන්න මන් උදවූ කරනවා
Thank you🎉
අනිවා...👍👍👍💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
oya wage thawa keedenek oya widiyta vote karanna etida. kanagatui egena. pramadawee hoo wenasuna eka gena sathutui.
ස්තුති සහොදරයා සෙනෙහසින් සාදරයෙන් පිලිගන්නව.
චතුරංග අබේසිංහ සහෝදරයා,තියපු අඩිය පස්සට ගන්නත් බෑ, ගන්නෙත් නෑ. ඔබලා සමඟ අපි සියළුදෙනා අත්වැල් බැඳගෙන සිටි.ජයෙන් ජයම වේවා!!!
මේ සජිත්ට දුන්න අන්තිම පාර
❤️
Mahamathiwarana ya malimawata denna hode.❤❤❤❤❤
❤❤❤❤❤
Respect sahodaraya 👍
මාලිමාවට රට ගොඩ නැගීමට සක්තියක් වෙමු හොරු පන්නා Npp සක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු රටට ජය නියතයි
සංජීව උබලා හොදටම surprise වෙන්නේ November වල 😂වරෙන් එකතු වෙලා .. අපි බලන් ඉන්නවා ඉතුරු ටිකත් කරන්න...💪🔥( හොරණ,බුලත්සිංහල, කලුතර, මතුගම, අගලවත්ත, )❤🧭🇱🇰🙏
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤
අනිවාරෙන් බහුතරේ හදල දෙමු මාලිමාවට නැත්නම් පරන හොරු රිංගනව ආපහු,මේක අච්චාරු කරන්න බලන් ඉන්නෙ උන්
අනිවාර්යයෙන්
❤❤
මම කාලෙක ඉදන් note කරන් ඉන්නේ චතුරංගව. ඇත්තටම real වැඩ්ඩෙක්. අනිවාර්යෙන් 25 න් එක ඇමතිකමක් හිමිවිය යුතු කෙනෙක්. ආර්ථිකය සම්බන්ධව. ඇත්තටම හොද උගතෙක්. මෙයාගේ වෙන interview බලන්න. අනික මෙයාව මේවගේ හොරු සමග program වලට හරියන්නේ නෑ. බුද්ධිමය ආර්ථික සංවාධයකට හරියන්නේ.
අනිවාර්යයෙන් .එය එසේම වියයුතුයි
Aththatama ese wiyayuthui❤❤❤❤❤❤
Exactly
Chathuranga Hariyanne Lankawe IT industry ekata sambanda deyakata
චතුරංග අබේසිංහ සහෝදරයා කරුණු ඉදිරිපත් කිරීම සාර්ථකයි❤ ජයවේවා👍පාර්ලිමේන්තු මැතිවරණයෙන් උගත් බුද්ධිමත් තරුණයන් පත්කරමු💪
සජිත්ට දුන්නේ අපරාදේ තාමත් හැදිලා නෑ හැදෙන්නෙත් නෑ වගේ පෙන්නේ ආයේ දෙන්නේ නෑ
Nice try . Balan idpan jeppa
@@DanJay-i1c Uba wahalekda...
මහා මැතිවරණයේ බහුතරය මාලිමාවට ලැබිය යුතුයි.. නැත්තං අච්චාරුවක් වගේ වෙයි
Aniwa
මාලිමාවෙ කෙනා හැර තොපි සේරම ගෙදර යවනවා තව මාසයයි😂
අනිවාර්යයෙන් ,, ඒක ස්තිරයි😊
Aussanna epa samakameewa imu janadipathi thumage prathipaththi walata garukaramu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@KusumaAriyawansha ඔව්...ඔබතුමියත් හරි
අනිවාරයෙන් එකතුවෙලා සහයෝගයෙන් දෙමු ගේම
චතුරංග කිව්ව ලස්සන කතාවක්. උතුරේ නැගෙනහිර ජන්ද අඩු උනේ අපේ වරදින් ❤❤❤❤
රටේ මිනිස්සු හරියට හිතල පාර්ලිමේන්තුවට වැඩි ආසන ගනනක් මාලිමාවෙන් යැවිය යුතුය .❤
ප්‍රභූ දේශපාලනය අවසන්...ජය වේවා මාලිමාවට
මහමැතිවරණය තියන්නකො 222 ගවයෝ ටික අපි පුස්තකාල වගේ මිනිස්සු ටිකකින් පුරවලා ගන්නම්❤️ මාලිමාවට ජය😍👍
මේ හොරු එලවලා මාලිමාවට 2/3 අරං දෙමු.
Aniwarang, komath mung gedara
අනිවාර්යයෙන්ම හැමෝම එකතු විය යුතුයි
Aniwa❤
චතුරංග ඊලඟ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ ❤
සෑම පුරවැසියෙක්ගේම විශේෂ අරමුණ අවශ්‍යතාවය මාලීමා රජයක් එය ජයගන්නවාමයි මාලීමාවට ජයවේවා ❤❤❤❤
කට්ටිය ලෑස්තිද ගෙදර යන්න ලමයී...❤චතුරංග ඔයා ඇතුලට ගන්නව හොදේ..😘
😂😂 pala jeppa
@@DanJay-i1cපල නූගත් හරක
Toge gedarata ganin
@@DanJay-i1c ඔයා බත් බැලයෙක් ද 😂😂
චතුරංග කතා කරද්දිම තේරෙනවා අනිත් පෙරේතයෝ එක්ක වෙනස
මෙච්චර කාලෙකට දැකපු සංවරම සහ සුහදම සාකච්ඡාව. 👍 ( හේතුව බල හුවමාරුවද ? )
ගැම්මක් චතුරංග ❤
වැල් පාල්පාලමෙන් එතරකෙරුව බූරුව රට නය කරල මිනිසුන්ව ප්‍රපාතයටදාල විකුණන්න දාල .දෙයියනේ කියල එලෝල දැම්ම.
❤
මාලිමාව හැර සෙසු අය අප්පිරියයි.
මුන් එකතු වෙලා දරැවට කෙලින්න එන්නෙ හොරැ පාර්ලිමේන්තුවෙන් එලවනවා.මලිමාට ජය❤🧭 චතුරංග අයියා❤❤
70 වක් වෙන අය කරල රටට හරි ගියෙ නැනෙ.. අනුරට 5 ක් දිල බලමුද ? 😊 ❤
🥰පාර්ලිමේන්තු ව සුද්ද කිරීම 😁✊මාලිමාව ❤️දුරකථනය 😂ගෑස් ටෑන්ක් 😡පොහොට්ටුව 😢ට්‍රැක්ටරය 👍රාජලියා 😮
❤️❤️❤️
මොලේ තියන සෙට් එකක් කත කරද්දි හරි ලස්සනයි...ලංකාවට ජය වේවා..🇱🇰❤️🩹
මුන් දෙනා talk බලංකෝ පැරදුණාට පස්සේ 😅😅
චතුරන්ග......ඔය පැවසු ඒ අවම දේශපාලන පරිවර්තනයට වත් ඔය අනෙක් දේශපාලන පක්ෂ එකක් වත් තවම සූදානම් නැති බව ඔවුන්ගෙ බයිලා වලීන් හොදටම පැහැදිලියි......මුන් ඔක්කොම මහමැතිවරණයේදී ගෙදර යවා 2/3 ක ට වඩා එහා ශක්තිමත් බලයක් ගොඩනගමු .......පොහොසත් රටක් හදමු........❤........උන් උන්ගෙ සාම්ප්‍රදායික දෙශපාලන ගමන ගියපුදෙන්........ජනාදිපතිවරනයෙදි මාලිමාවට චන්දෙ නුදුන් කොටසුත් දැන් මාලිමාවට චන්දෙ දෙන්න හැරිලා.....මේ දින දෙක දිහා බලලා.....❤❤❤
චතුරංග අබේසිංහ සහෝදරයා ඔබ සහභාගි වන විවාද ගොඩාක් අපි බලල තියෙනව එයින් අපට වැටහුන දෙයක් තමයි ඔබ ඊලග පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් මම අනුරාධපුරයෙන්.
ඡන්ද ලක්ෂ 30 ක් නොදී ඉදල කියන්නෙ ලක්ෂ 25 ක් විතර පිට රටවල ඉන්නෙ මමත් කැනඩාවෙ අපේ දරුවොත් එක්ක මම දන්නවා ඔවුන්ට ඡන්දය මාලිමාවට දෙන්න උවමනාව තිබ්බ බව එහෙම උනා නම් අනුරට තව ලක්ෂ 20 ක් ව්‍් ලැබෙනව චතුරංග මම හැමදාම දකින්නෙ අනුර වගේ දක්ෂයෙක් ලෙස කවදා හෝ රටේ නායක කමට එයි සහතික වශයෙන්ම
අනුරට වැඩිපුර චන්ද ලැබුනේ බස්නාහිරින් සහ දකුනෙන්.. බස්නාහිර හා දකුණ කියන්නෙ ලංකාවේ අධ්‍යාපනිකව වඩාත්ම දියුනු පාලාත් දෙක.. මිනිස්සුන්ගේ චින්තනය සාපේක්ශව ස්වාදීනයි.. ඒකයි වුනේ..
2019 වගේද උම්බෑ🐄🐃🐂🐮1/69 🌷.
69 ලක්ෂේ ආතල් දුන්නෙත් ඔය set එකම තමා.
සංජීවයි අංශුයි දේශපාලනයෙන් ඩිලීට් කරල දාන්ඩඕනා.
Sanjeewayage kathawa.u maha ugatha.pohottuwata kade yana eka karanne😂
Kalakanniyek
Yes @@pasanmadawa4407
Yes
රනිල් කියන්නෙ බැංකුව කඩන් කාපු හොරෙක් නෙ
දෙකක් නෑ මාලිමාවෙ බුද්ධි මතුන් ගෙන් පාර්ලි මේන්තුවක් වෙනුවෙන් අපි කැප වෙනවාමයි❤❤❤❤❤❤❤❤❤❤
මේ නාට්‍ය ඇති දැන් මුන්ව මිනිසුන්ට ඇහැට දකින්නවත් එපා මාධ්‍යයක් හරා වත් දකින්නට අවශ්‍ය නැහැ අපරාදෙ මේ කාලය මිනිසුන්ට දකින්නට චිත්‍රපටයක් හරි පෙන්වන්න 🙏
මේ නම් ලොවෙත් ගෝටා ට දීලා පස්සෙ අනුරට දීපු පොරක් 😂..
මේවා බුද්ධියෙන් අහන්නේ නැති කම තමයි අපේ දුර්වල තාවය.... මේවා හරි නම් මිනිස්සු tv බලන වෙලාවට කරන්න ඕනේ වැඩසටහන්.....
@@GGbro0001 මුන් මේවට ඇවිල්ලා දොඩවන්නෙ රටට කරන සේවයක් නෙමෙයි මේ අරයගේ වැරදි මෙයාගේ වැරදි මේ සිස්ටම් දකින්නේ ලංකාවේ විතරයි හොදේ දේශපාලුවන් පැය 24 ම ටිවි වලට ගෙන්නාගන බලන මිනිසුන්ගේ කිලය කා දමන් නැහැ
@@SatchinSemage Oya e kiyanne Sajith da ranil da. Ow den itin dekama ekai ne 😅😅. pau
💯 %
ආෂු ඔයා ෆේල් මහත්තයෝ😂😂😂
බල්ලගෙන් ඇහුවා නම් කියයි මූ ගැන 😂😂😂😂😂😂
මේ සංජීව කියන සුනඛයාගෙ කුහක කම තාම නැතිවෙලා නෑ
චතුරංග අබේසිංහ සහෝදරයාට ජයවේවා.ඉතා හොදින් සාක්ච්චාවට සහභාගි උනා.
චතුරංග සහොදරයා ඇරෙන්න අනිත් කාලකණ්නී එක බල්ලෙක් වත් මට පේන්න බෑ 😂
මටත් යාලුවෙක්..
program 1ක nice. බොරු ගොං කතා නෑ හැමෝම අදාල දේ කතා කරා
වහල්ලු නොව් හරි සෙට් එකෙක් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව. ජනපතිට 113 ලබා දෙන එක ශ්‍රී ලංකිකයන් වශයෙන් කලයුතුයි . නැත්නන් මේ ලබාගත්ත වෙනස වැඩක් නැතුව යයි.
113 නෙවෙයි 150ක් දෙන්න ඕනි
මාලිමාවට ජයවේවා පරන සෙට් එක ගෙදර
චතුරංග ගැම්මක් තනියම ඇද්දා ගේම🔥🩶
ඊළඟට එන මැතිවරණයෙන් පස්සෙ උඹල වගේ තක්කඩින්ට කියන්න දෙයක් ඉතුරු වෙන්නෙම නෑ.මාලිමාවට ජයවේවා ❤❤❤
ගැම්මක් චතුරංග
සන්ජීව- හා හා තව කෑ ගහපංකෝ හොර හැත්තI felt it brother😅🔥
Comrade president AKD
ආශු ඔලුව ටිකක් අවුල් හොද පනාවකින් නිවැරදි පැත්තට පිරගන්න
හොරැ ටික එක මිටට එකතු වෙනවා .රට අනුරට දෙනවා
මාලිමාවට රට දිනවීමට ශක්තියක් වෙමු....❤️
මන් මේ පාර සජිත් මහත්තයාට දුන්නේ අයේනම් ඒ ගොන් වැඩේ කරන්නෙ නෑ මාලිමාව සමග එක් වෙන්වා
පැරදුනාට මොකෝ කටේ නරි වාදන් නම් අඩු වෙලා නැහැ 😂
Horu serama pannamu. Obage daruwata hetak labewaa🙏🙏🙏🙏, NPP. 👍👍👍DEMU
චතුරංග ❤
අනිවාර්යයෙන් මෙ වගෙ වැඩ්ඩො තමයි ගේන්න ඕනි ජයවේවා චතුරංග මහත්තයා
මුන්ට රෙවිල ඉන්නේ
ඇහුන නේද දැක්ක නේද චතුරංග සහෝදරයා අර සත්තුත් එක්ක ආතල් ගන්න ආශු කියන කසඩයා කිව්වම උන් ඡන්ද කැම්පේන් එක කරේ මාලිමාව රජයට පත්වුණොත් ගෑස් පුපුරයි පෙට්‍රල් නැතිවෙයි කියන කතාව කිව්වම වලත්ත අවලං හිනාවක් දාලා ශේප් උනා සද්දෙ නැතුව අන්න එහෙම අවජාතක ත්‍රාඩ දේශපාලනයක් තමයි එපාරයන්ට තියෙන්නේ
This is not a anger vote. This has come through heart and brain of people in this country.
අම්මෝ අද කට්ටිය මාරම decent ❤ අනුර මැවුව වෙනසක අරුමේ
ආශූ... මැතිවරණයෙන් පස්සෙ රටේ සාමාකාමී බවට හේතුව රනිල් නෙවේ... පැරදුනාම කෝමත් කවුරුත් සාමකාමී තමයි... දිනපු අයගෙ විනයගරුක බව නිසයි ප්‍රචන්ඩ ක්‍රියා නැත්තෙ...
මේ දුශිත පල්හොරු දියවන්නාවේ ගිල්වා 🧭 ගොඩකරමු
දේශපාලන වෙනස නිසා වාද පිටියත් වෙනස් හරවත් බුද්ධිමත් වුණා.එ මාලිමාවෙ ජයග්‍රහණයයි.වෙනස සමස්ථ රටේම ඇති කරමු.එ සදහා මාලිමාව දිනවමු.
අායෙ පරන පක්ෂවල කිසිදු කෙනෙක් මහ මැතිවරනයට අපි පාර්මෙින්තුවට යවන්නෙ නැහැ
බල්ලනේ ආශුමාරසිංහයාගෙන් පරිස්සම් වෙන්න😂😂😂
චතුරංග කතා කරන විදිහයි ,හොරු ටික කතා කරන විදිහයි හරියට අහගෙන හිටියොත් තේරෙනවා උගත්කම සහ නූගත්කම අතර වෙනස 😌❤️
මාලිමාවට ❤❤❤ ජය වේවා ❤❤❤
රටේ මුළු භූමි ප්‍රමාණය 3න් බෙදලා ඒ එන ගානට ඉස්කෝල හදන්න හේෂා හිතුවද දන් නෑ විල්පත්තුව, යාල, මින්නේරිය, මාදුරුඔය, වස්ගමුව වගේ වනෝද්‍යානයි මහා වැව්, නකල්ස් වගේ කදු මුදුන්, ශුෂ්ක පරිසර අස්සෙත් එක්ක ළමයි ඉන්නවා කියලා.😅😅😅මුන්ගෙ මොළේ තරම. මුන් හිතාගෙන ඇති රටේ හැම බිම් අඟලෙම මිනිස්සු ඉන්නවා කියලා.මේකෙන් කියන්නෙ ජනාවාසගත ප්‍රදේශවල ඉන්න ළමුන්ට අවම කිලෝමීටර තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හදනවා කියන කතාව. ඒකවත් නොතේරෙන මේ වගේ උං පාර්ලිමේන්තුවට යැවීම ගැන මිනිස්සු සෑහෙන්න හිතන්න වෙයි.
ඒක ඇත්ත.. දෙතුන් පාරක් හිතන්න ඕන. ප්‍රායෝගිකවම පුලුවන් දේ තමයි NPP එක කරන්න සහ යෝජනා කරන්නෙ..❤️
දැනටමත් ජාතික ජන බලවේගයට චන්දය නොදුන් පිරිස කනගාටු වන බවත් ඉදිරි මැති වරනයේදි චන්දය දෙන බවත් ගොඩක් අය කිවුවා.
Sahodara waruni mepsrath. Api. NPP YATA. DEMU dilaa wenada hariyatsma balamuu👍👍🙏🙏👍👍😘
අනිවාර්යයෙන්ම මේ සැරේ උපරිම බහුතරයක් මාලිමාව ට අරං දිය යුතුමයි.
දැන් මුංව ගෙන්නලා ආතල් දෙන්න එපා දෙරන ... මුංගෙ න් ගන්න දෙයක් නෑ
අරුන් ටිකට කෙලවන එක කෙලනවමයි ජාතික ජනබලවේගයට ජයවේවා
චතුරංග පුතා.... මෙන්න මේ මෝඩ හැත්ත ට උත්තර දෙන්න ❤❤❤❤❤❤❤❤
ප්‍රෝග්‍රෑම් එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. නව දේශපාලන සංස්කෘතියක්. කෑ ගැහිලි, මඩ ගැහිලි නෑ
ඔය කියන අඩුවයි, බහුතරයයි, සෙනෙහසයි මහා මැතිවරණයේදී පෙනෙයි. අපි හරක් නෙමේ ඒක මුංට තාම තේරෙන්නේ නෑ
ඇත්තටම හෝදයි❤
රනිල් මහතා වියදම් සීමා කරා නම් උපදේශක තනතුරු වලට ගෙවීම් කලේ නැද්ද...
ජනාධිපතිවරණයට ඡන්දය නොදුන්නත් මේ කරන වැඩ අනුව මහ මැතිවරණයට අනිවාරෙන් ඡන්දෙ දෙනවා
Thank you so much NPP great 👍 Long way to go good job Anurakumara team 👏🏼💪🏽🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තූතියි අද සන්වාදයට එකතු උන හැමදෙනාටම... සංවාද විවාද කියන්නෙ ඕවට.. ගහ මරාගෙන,අනවශ්‍ය විවේවච,බොරු මත නැතුව ලස්සනට උගත් බුද්දිමත් විදියට වැඩසටහන උනා... ස්තූතියි...🙏
Chathuranga malli, prowd of you ❤
Jayawewa chaturanga ❤❤
සජිත්නම් අයේ එපා මේ හොඳට ම ඇත.
හේසා ඔබගේ නායකයාට කියන්න අම්මා අපේ වියදමින් නැතුව එතුමාගේ වියදමින් ජීවත් කරවන්න .ඔබට පිං.
මොකක්ද බන් මේ චන්ද විසිදාහක්වත් ගත්ත නැති පොල් රොටියගෙ එකෙක් ගෙන්නන් කොරන්නෙ??🤮🤮
උංගේ මාද්‍ය නේ.. එතකොට උංටත් අවස්තාවක් දෙන්න එපැයි .. හැබැයි රොටියට වඩා චන්ද ගත්තා අර උතුරේ මනුස්සයා
චතුරංග අබේසිංහ සහෝදරයා කරුණු ඉදිරිපත් කිරීම සාර්ථකයි
පාර්ලිමේන්තුව දුෂිත දේශපාලුවන් එලවා මාලිමාවේ රටට ආදරය කරන පිරිස් වලින් පුරවමු ..❤
මට සහන ඕන
ඊලග චන්දයෙන් මාලිමාවට මුලු දිවයිනෙන්ම වැඩිම චන්ද ලබා දී ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සහය දෙන්න.
Chathuranga ❤ he knows of what he speaks… all others trying to blabber against
එදිරිමාන්නයා ඉන්නේ වෙනම ලෝකෙක
මොන පක්ශයට ච්න්දය දුන්නත් කමක් නෑ තමන්ගේ මනාපය හොරෙකුට, මැරයෙකුට,බාර්කාරෙයෙකුට මෝඩ තක්කඩියෙකුට දෙන්න එපා.මාලිමාවට ජයවේවා.....
Chathuranga on point..🔥
Kohomath masa 6
කසල නිසි ලෙස බෙදා වෙන් කරමු.
චතුරග අබේසිංහ සහෝදරයා මාලිමාවෙ අපි ඔබ සමගයි❤❤❤❤
සෑම සංවාදය කම දෙමළ පරිවර්තනයක් දාන්න channel එකක් හදමුද
මුන් කියන විදියට ආණ්ඩුවෙන් මොකුත්ම අරන් නෑ එහේම උනා නම් යකෝ රට සුරපුරයක් මේ වෙනකොට හොරා කාපු එකා කවදාවත් හොරා කෑවා කියන්නේ නෑ මාලිමාවට ජයවේවා මේ පාර දියවන්නව මාලිමාවෙන් පුරවමු
අද කට්ටියගේ සද්ද අඩු වෙලා 😂😂😂
කොට්ටේ අය කෝ චතුරංගව ගෙන්නම ඔනේ 🔥🔥🔥
😊
Min.pasu..aeurudu.5kata.mali mawa.vitarai.
මං මේ පාර ඡන්දෙ දුන්නේ සජිත් මහත්තයා ට, හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයෙදී මාලිමාව ට ඡන්දෙ දෙනවා මොකද එයාලට මොකක් හරි වැඩක් කරන්න, හොරු අල්ලන්න, නීති රීති හදලා කෙලින් තීන්දු තීරණ ගන්න හොඳ ආණ්ඩු බලයක් ඕන. ඒක කරගන්න මන් උදවූ කරනවා
Thank you🎉
අනිවා...👍👍👍💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
oya wage thawa keedenek oya widiyta vote karanna etida. kanagatui egena. pramadawee hoo wenasuna eka gena sathutui.
ස්තුති සහොදරයා සෙනෙහසින් සාදරයෙන් පිලිගන්නව.
චතුරංග අබේසිංහ සහෝදරයා,
තියපු අඩිය පස්සට ගන්නත් බෑ, ගන්නෙත් නෑ. ඔබලා සමඟ අපි සියළුදෙනා අත්වැල් බැඳගෙන සිටි.
ජයෙන් ජයම වේවා!!!
මේ සජිත්ට දුන්න අන්තිම පාර
❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mahamathiwarana ya malimawata denna hode.❤❤❤❤❤
❤❤❤❤❤
Respect sahodaraya 👍
මාලිමාවට රට ගොඩ නැගීමට සක්තියක් වෙමු
හොරු පන්නා Npp සක්තිමත් පාර්ලිමේන්තුවක් හදමු රටට ජය නියතයි
සංජීව උබලා හොදටම surprise වෙන්නේ November වල 😂
වරෙන් එකතු වෙලා .. අපි බලන් ඉන්නවා ඉතුරු ටිකත් කරන්න...💪🔥
( හොරණ,බුලත්සිංහල, කලුතර, මතුගම, අගලවත්ත, )❤🧭🇱🇰🙏
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤
අනිවාරෙන් බහුතරේ හදල දෙමු මාලිමාවට නැත්නම් පරන හොරු රිංගනව ආපහු,මේක අච්චාරු කරන්න බලන් ඉන්නෙ උන්
අනිවාර්යයෙන්
❤❤
මම කාලෙක ඉදන් note කරන් ඉන්නේ චතුරංගව. ඇත්තටම real වැඩ්ඩෙක්. අනිවාර්යෙන් 25 න් එක ඇමතිකමක් හිමිවිය යුතු කෙනෙක්. ආර්ථිකය සම්බන්ධව. ඇත්තටම හොද උගතෙක්. මෙයාගේ වෙන interview බලන්න. අනික මෙයාව මේවගේ හොරු සමග program වලට හරියන්නේ නෑ. බුද්ධිමය ආර්ථික සංවාධයකට හරියන්නේ.
අනිවාර්යයෙන් .එය එසේම වියයුතුයි
Aththatama ese wiyayuthui❤❤❤❤❤❤
Exactly
අනිවාර්යයෙන්
Chathuranga Hariyanne Lankawe IT industry ekata sambanda deyakata
චතුරංග අබේසිංහ සහෝදරයා කරුණු ඉදිරිපත් කිරීම සාර්ථකයි❤ ජයවේවා👍
පාර්ලිමේන්තු මැතිවරණයෙන් උගත් බුද්ධිමත් තරුණයන් පත්කරමු💪
සජිත්ට දුන්නේ අපරාදේ තාමත් හැදිලා නෑ හැදෙන්නෙත් නෑ වගේ පෙන්නේ ආයේ දෙන්නේ නෑ
Nice try . Balan idpan jeppa
@@DanJay-i1c Uba wahalekda...
මහා මැතිවරණයේ බහුතරය මාලිමාවට ලැබිය යුතුයි.. නැත්තං අච්චාරුවක් වගේ වෙයි
Aniwa
මාලිමාවෙ කෙනා හැර තොපි සේරම ගෙදර යවනවා තව මාසයයි😂
අනිවාර්යයෙන් ,, ඒක ස්තිරයි😊
Aussanna epa samakameewa imu janadipathi thumage prathipaththi walata garukaramu
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@KusumaAriyawansha ඔව්...ඔබතුමියත් හරි
අනිවාරයෙන් එකතුවෙලා සහයෝගයෙන් දෙමු ගේම
චතුරංග කිව්ව ලස්සන කතාවක්. උතුරේ නැගෙනහිර ජන්ද අඩු උනේ අපේ වරදින් ❤❤❤❤
රටේ මිනිස්සු හරියට හිතල පාර්ලිමේන්තුවට වැඩි ආසන ගනනක් මාලිමාවෙන් යැවිය යුතුය .❤
ප්‍රභූ දේශපාලනය අවසන්...ජය වේවා මාලිමාවට
මහමැතිවරණය තියන්නකො 222 ගවයෝ ටික අපි පුස්තකාල වගේ මිනිස්සු ටිකකින් පුරවලා ගන්නම්❤️ මාලිමාවට ජය😍👍
මේ හොරු එලවලා මාලිමාවට 2/3 අරං දෙමු.
Aniwarang, komath mung gedara
අනිවාර්යයෙන්ම හැමෝම එකතු විය යුතුයි
Aniwa❤
Aniwa
Aniwa
චතුරංග ඊලඟ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ ❤
සෑම පුරවැසියෙක්ගේම විශේෂ අරමුණ අවශ්‍යතාවය මාලීමා රජයක් එය ජයගන්නවාමයි මාලීමාවට ජයවේවා ❤❤❤❤
කට්ටිය ලෑස්තිද ගෙදර යන්න ලමයී...❤
චතුරංග ඔයා ඇතුලට ගන්නව හොදේ..😘
😂😂 pala jeppa
@@DanJay-i1cපල නූගත් හරක
Toge gedarata ganin
@@DanJay-i1c ඔයා බත් බැලයෙක් ද 😂😂
චතුරංග කතා කරද්දිම තේරෙනවා අනිත් පෙරේතයෝ එක්ක වෙනස
මෙච්චර කාලෙකට දැකපු සංවරම සහ සුහදම සාකච්ඡාව. 👍 ( හේතුව බල හුවමාරුවද ? )
ගැම්මක් චතුරංග ❤
වැල් පාල්පාලමෙන් එතරකෙරුව බූරුව රට නය කරල මිනිසුන්ව ප්‍රපාතයටදාල විකුණන්න දාල .දෙයියනේ කියල එලෝල දැම්ම.
❤
මාලිමාව හැර සෙසු අය අප්පිරියයි.
මුන් එකතු වෙලා දරැවට කෙලින්න එන්නෙ හොරැ පාර්ලිමේන්තුවෙන් එලවනවා.මලිමාට ජය❤🧭 චතුරංග අයියා❤❤
70 වක් වෙන අය කරල රටට හරි ගියෙ නැනෙ..
අනුරට 5 ක් දිල බලමුද ? 😊 ❤
🥰පාර්ලිමේන්තු ව සුද්ද කිරීම 😁✊
මාලිමාව ❤️
දුරකථනය 😂
ගෑස් ටෑන්ක් 😡
පොහොට්ටුව 😢
ට්‍රැක්ටරය 👍
රාජලියා 😮
❤
❤
❤️
❤
❤️❤️❤️
මොලේ තියන සෙට් එකක් කත කරද්දි හරි ලස්සනයි...ලංකාවට ජය වේවා..🇱🇰❤️🩹
මුන් දෙනා talk බලංකෝ පැරදුණාට පස්සේ 😅😅
චතුරන්ග......ඔය පැවසු ඒ අවම දේශපාලන පරිවර්තනයට වත් ඔය අනෙක් දේශපාලන පක්ෂ එකක් වත් තවම සූදානම් නැති බව ඔවුන්ගෙ බයිලා වලීන් හොදටම පැහැදිලියි......මුන් ඔක්කොම මහමැතිවරණයේදී ගෙදර යවා 2/3 ක ට වඩා එහා ශක්තිමත් බලයක් ගොඩනගමු .......පොහොසත් රටක් හදමු........❤........උන් උන්ගෙ සාම්ප්‍රදායික දෙශපාලන ගමන ගියපුදෙන්........ජනාදිපතිවරනයෙදි මාලිමාවට චන්දෙ නුදුන් කොටසුත් දැන් මාලිමාවට චන්දෙ දෙන්න හැරිලා.....මේ දින දෙක දිහා බලලා.....❤❤❤
චතුරංග අබේසිංහ සහෝදරයා ඔබ සහභාගි වන විවාද ගොඩාක් අපි බලල තියෙනව එයින් අපට වැටහුන දෙයක් තමයි ඔබ ඊලග පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් මම අනුරාධපුරයෙන්.
ඡන්ද ලක්ෂ 30 ක් නොදී ඉදල කියන්නෙ ලක්ෂ 25 ක් විතර පිට රටවල ඉන්නෙ මමත් කැනඩාවෙ අපේ දරුවොත් එක්ක මම දන්නවා ඔවුන්ට ඡන්දය මාලිමාවට දෙන්න උවමනාව තිබ්බ බව එහෙම උනා නම් අනුරට තව ලක්ෂ 20 ක් ව්‍් ලැබෙනව චතුරංග මම හැමදාම දකින්නෙ අනුර වගේ දක්ෂයෙක් ලෙස කවදා හෝ රටේ නායක කමට එයි සහතික වශයෙන්ම
අනුරට වැඩිපුර චන්ද ලැබුනේ බස්නාහිරින් සහ දකුනෙන්.. බස්නාහිර හා දකුණ කියන්නෙ ලංකාවේ අධ්‍යාපනිකව වඩාත්ම දියුනු පාලාත් දෙක.. මිනිස්සුන්ගේ චින්තනය සාපේක්ශව ස්වාදීනයි.. ඒකයි වුනේ..
2019 වගේද උම්බෑ🐄🐃🐂🐮1/69 🌷.
69 ලක්ෂේ ආතල් දුන්නෙත් ඔය set එකම තමා.
සංජීවයි අංශුයි දේශපාලනයෙන් ඩිලීට් කරල දාන්ඩඕනා.
Sanjeewayage kathawa.u maha ugatha.pohottuwata kade yana eka karanne😂
Kalakanniyek
Yes @@pasanmadawa4407
Yes
රනිල් කියන්නෙ බැංකුව කඩන් කාපු හොරෙක් නෙ
දෙකක් නෑ මාලිමාවෙ බුද්ධි මතුන් ගෙන් පාර්ලි මේන්තුවක් වෙනුවෙන් අපි කැප වෙනවාමයි❤❤❤❤❤❤❤❤❤❤
මේ නාට්‍ය ඇති දැන් මුන්ව මිනිසුන්ට ඇහැට දකින්නවත් එපා මාධ්‍යයක් හරා වත් දකින්නට අවශ්‍ය නැහැ අපරාදෙ මේ කාලය මිනිසුන්ට දකින්නට චිත්‍රපටයක් හරි පෙන්වන්න 🙏
මේ නම් ලොවෙත් ගෝටා ට දීලා පස්සෙ අනුරට දීපු පොරක් 😂..
මේවා බුද්ධියෙන් අහන්නේ නැති කම තමයි අපේ දුර්වල තාවය.... මේවා හරි නම් මිනිස්සු tv බලන වෙලාවට කරන්න ඕනේ වැඩසටහන්.....
@@GGbro0001 මුන් මේවට ඇවිල්ලා දොඩවන්නෙ රටට කරන සේවයක් නෙමෙයි මේ අරයගේ වැරදි මෙයාගේ වැරදි මේ සිස්ටම් දකින්නේ ලංකාවේ විතරයි හොදේ දේශපාලුවන් පැය 24 ම ටිවි වලට ගෙන්නාගන බලන මිනිසුන්ගේ කිලය කා දමන් නැහැ
@@SatchinSemage Oya e kiyanne Sajith da ranil da. Ow den itin dekama ekai ne 😅😅. pau
💯 %
ආෂු ඔයා ෆේල් මහත්තයෝ😂😂😂
බල්ලගෙන් ඇහුවා නම් කියයි මූ ගැන 😂😂😂😂😂😂
මේ සංජීව කියන සුනඛයාගෙ කුහක කම තාම නැතිවෙලා නෑ
චතුරංග අබේසිංහ සහෝදරයාට ජයවේවා.ඉතා හොදින් සාක්ච්චාවට සහභාගි උනා.
චතුරංග සහොදරයා ඇරෙන්න අනිත් කාලකණ්නී එක බල්ලෙක් වත් මට පේන්න බෑ 😂
මටත් යාලුවෙක්..
program 1ක nice. බොරු ගොං කතා නෑ හැමෝම අදාල දේ කතා කරා
වහල්ලු නොව් හරි සෙට් එකෙක් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව. ජනපතිට 113 ලබා දෙන එක ශ්‍රී ලංකිකයන් වශයෙන් කලයුතුයි . නැත්නන් මේ ලබාගත්ත වෙනස වැඩක් නැතුව යයි.
113 නෙවෙයි 150ක් දෙන්න ඕනි
මාලිමාවට ජයවේවා පරන සෙට් එක ගෙදර
චතුරංග ගැම්මක් තනියම ඇද්දා ගේම🔥🩶
ඊළඟට එන මැතිවරණයෙන් පස්සෙ උඹල වගේ තක්කඩින්ට කියන්න දෙයක් ඉතුරු වෙන්නෙම නෑ.
මාලිමාවට ජයවේවා ❤❤❤
ගැම්මක් චතුරංග
සන්ජීව- හා හා තව කෑ ගහපංකෝ හොර හැත්ත
I felt it brother😅🔥
Comrade president AKD
ආශු ඔලුව ටිකක් අවුල් හොද පනාවකින් නිවැරදි පැත්තට පිරගන්න
හොරැ ටික එක මිටට එකතු වෙනවා .රට අනුරට දෙනවා
මාලිමාවට රට දිනවීමට ශක්තියක් වෙමු....❤️
මන් මේ පාර සජිත් මහත්තයාට දුන්නේ අයේනම් ඒ ගොන් වැඩේ කරන්නෙ නෑ මාලිමාව සමග එක් වෙන්වා
පැරදුනාට මොකෝ කටේ නරි වාදන් නම් අඩු වෙලා නැහැ 😂
Horu serama pannamu. Obage daruwata hetak labewaa🙏🙏🙏🙏, NPP. 👍👍👍DEMU
චතුරංග ❤
අනිවාර්යයෙන් මෙ වගෙ වැඩ්ඩො තමයි ගේන්න ඕනි ජයවේවා චතුරංග මහත්තයා
මුන්ට රෙවිල ඉන්නේ
ඇහුන නේද දැක්ක නේද චතුරංග සහෝදරයා අර සත්තුත් එක්ක ආතල් ගන්න ආශු කියන කසඩයා කිව්වම උන් ඡන්ද කැම්පේන් එක කරේ මාලිමාව රජයට පත්වුණොත් ගෑස් පුපුරයි පෙට්‍රල් නැතිවෙයි කියන කතාව කිව්වම වලත්ත අවලං හිනාවක් දාලා ශේප් උනා සද්දෙ නැතුව අන්න එහෙම අවජාතක ත්‍රාඩ දේශපාලනයක් තමයි එපාරයන්ට තියෙන්නේ
අනිවාර්යයෙන්
This is not a anger vote. This has come through heart and brain of people in this country.
අම්මෝ අද කට්ටිය මාරම decent ❤ අනුර මැවුව වෙනසක අරුමේ
ආශූ... මැතිවරණයෙන් පස්සෙ රටේ සාමාකාමී බවට හේතුව රනිල් නෙවේ... පැරදුනාම කෝමත් කවුරුත් සාමකාමී තමයි... දිනපු අයගෙ විනයගරුක බව නිසයි ප්‍රචන්ඩ ක්‍රියා නැත්තෙ...
මේ දුශිත පල්හොරු දියවන්නාවේ ගිල්වා 🧭 ගොඩකරමු
දේශපාලන වෙනස නිසා වාද පිටියත් වෙනස් හරවත් බුද්ධිමත් වුණා.එ මාලිමාවෙ ජයග්‍රහණයයි.වෙනස සමස්ථ රටේම ඇති කරමු.එ සදහා මාලිමාව දිනවමු.
අායෙ පරන පක්ෂවල කිසිදු කෙනෙක් මහ මැතිවරනයට අපි පාර්මෙින්තුවට යවන්නෙ නැහැ
බල්ලනේ ආශුමාරසිංහයාගෙන් පරිස්සම් වෙන්න😂😂😂
චතුරංග කතා කරන විදිහයි ,
හොරු ටික කතා කරන විදිහයි හරියට අහගෙන හිටියොත් තේරෙනවා උගත්කම සහ නූගත්කම අතර වෙනස 😌❤️
මාලිමාවට ❤❤❤ ජය වේවා ❤❤❤
රටේ මුළු භූමි ප්‍රමාණය 3න් බෙදලා ඒ එන ගානට ඉස්කෝල හදන්න හේෂා හිතුවද දන් නෑ විල්පත්තුව, යාල, මින්නේරිය, මාදුරුඔය, වස්ගමුව වගේ වනෝද්‍යානයි මහා වැව්, නකල්ස් වගේ කදු මුදුන්, ශුෂ්ක පරිසර අස්සෙත් එක්ක ළමයි ඉන්නවා කියලා.😅😅😅
මුන්ගෙ මොළේ තරම. මුන් හිතාගෙන ඇති රටේ හැම බිම් අඟලෙම මිනිස්සු ඉන්නවා කියලා.
මේකෙන් කියන්නෙ ජනාවාසගත ප්‍රදේශවල ඉන්න ළමුන්ට අවම කිලෝමීටර තුනක් ඇතුළත පහසුකම් සහිත පාසලක් හදනවා කියන කතාව. ඒකවත් නොතේරෙන මේ වගේ උං පාර්ලිමේන්තුවට යැවීම ගැන මිනිස්සු සෑහෙන්න හිතන්න වෙයි.
ඒක ඇත්ත.. දෙතුන් පාරක් හිතන්න ඕන. ප්‍රායෝගිකවම පුලුවන් දේ තමයි NPP එක කරන්න සහ යෝජනා කරන්නෙ..❤️
දැනටමත් ජාතික ජන බලවේගයට චන්දය නොදුන් පිරිස කනගාටු වන බවත් ඉදිරි මැති වරනයේදි චන්දය දෙන බවත් ගොඩක් අය කිවුවා.
Sahodara waruni mepsrath. Api. NPP YATA. DEMU dilaa wenada hariyatsma balamuu👍👍🙏🙏👍👍😘
අනිවාර්යයෙන්ම මේ සැරේ උපරිම බහුතරයක් මාලිමාව ට අරං දිය යුතුමයි.
දැන් මුංව ගෙන්නලා ආතල් දෙන්න එපා දෙරන ... මුංගෙ න් ගන්න දෙයක් නෑ
අරුන් ටිකට කෙලවන එක කෙලනවමයි ජාතික ජනබලවේගයට ජයවේවා
චතුරංග පුතා.... මෙන්න මේ මෝඩ හැත්ත ට උත්තර දෙන්න ❤❤❤❤❤❤❤❤
ප්‍රෝග්‍රෑම් එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. නව දේශපාලන සංස්කෘතියක්. කෑ ගැහිලි, මඩ ගැහිලි නෑ
ඔය කියන අඩුවයි, බහුතරයයි, සෙනෙහසයි මහා මැතිවරණයේදී පෙනෙයි. අපි හරක් නෙමේ ඒක මුංට තාම තේරෙන්නේ නෑ
ඇත්තටම හෝදයි❤
රනිල් මහතා වියදම් සීමා කරා නම් උපදේශක තනතුරු වලට ගෙවීම් කලේ නැද්ද...
ජනාධිපතිවරණයට ඡන්දය නොදුන්නත් මේ කරන වැඩ අනුව මහ මැතිවරණයට අනිවාරෙන් ඡන්දෙ දෙනවා
Thank you so much NPP great 👍
Long way to go good job Anurakumara team 👏🏼💪🏽🙏🏼🙏🏼🙏🏼