Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විඩියො නියමයි සුපිරීම පැහැදිලි කලා ස්තුතියි සහොදරයා දිගටම කරගෙන යන්න ගම් කුකුල් පාලනය ගැන යලුවනේ මේ විඩියො එක සෙයාර් කරන්න තාවත් කෙනෙකුට විස්තර දැන ගන්න ජය මචක් උබට ❤️❤️❤️💪💪💪
සුපිරි පැහැදිලි කිරිම
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
Thank you
ඔයා හරියටම වැඩසටහන කලා .තෑන්ක්ස්.
බොහොම ස්තූතියි ❤️
ඔයාගෙ වීඩියෝ නම් සුපිරි අප්පා
ඔයාගේ විඩියෝවල ගොඩක් වැදගත් දේවල් තියෙනවා.
Thanks brother
සුපිරි වැඩක් !❤🙏 ජයවේවා
නියමයි සහෝ වැඩේ අත ඇරලා ඉදලා ඔයාගේ වීඩියෝ එකක් නිසා ආයෙම පටන් ගත්තා
Good luck 💗💗💗
පැහැදිලි කිරීම සුපිරි
Thanks 😍❤️
ඔන්න මල්ලි මම ත් එකතු උනා.අනිවාර්යෙන්ම වීඩියෝ එකක් බලාපොරොත්තුව වෙනවා.ජයවේවා .
Thank you so much
නියමයි
නියමයිනේ sahoo 👉👍🙏🙏🙏
Thanks
මමත් අලුතෙන් පටන් ගන්න හිතාගන ඉන්නෙ සපොට් එකක් දෙන්න දැනුමෙන්
Super 👍
Godak හොඳයි මල්ලි
Karadagollo petau haduna ganne kohomada
වෙනම හදුනාගන්න විදියක් නැහැ
Thank u budu saranai
Samanniyen hoda poshana ahara welak labena gam kikiliyak awuruddakata biththara kiyak wage danawada
300 pamana
mn ahanne karadagolla newei normal gam kikiliyak Biththara kama denawnam 300k wage danawada 🤔
@@bawanthaprasad4914 250k pmn
Good explain
Aiya me dawaswala kema ganan.bitthara mila adui.gam bitthara ganne na minissu.kema ekata visadumak nadda
මගේකෑම වට්ටෝරුව try කරලා බලන්න
Ayye apit kema කුකුල් පැටවු deela mek krn kttiyk innw nd
ඇත්තටම හොද වැඩක්
Tnx 💜️💜️
Karadagollo saththu auruddara biththara kiyak withara danawada
2ක්
Kikiliyo aduna ganne kohomada wen karala
Supiri wedak
Mama ada thamai me vido eka beluwo macho..mama aluthen gam kukullu hadanna hithan inne kuduwa hadana thana idan hamadema mata kiyala denna puluwan da oyata??
Dawas dekakin withr okkoma gena video ekak dannm sago
Bro mata thiyena prashne 01 - me karadagolla saathunge bithara nikan gan kikiliyanta rakinna thiyala petau ganna puluwanda ?Prashna 02 - karadagolla kukulek nikan gn kikiliyan ekka dala karadagolla sathu petau ganna puluwanda,ehema ganna puluwan petau kochara kal bithara daida.
Palaweni breed eka nethiwa anik paramparawal wala quality eka adui
@@Tsanimalworld a kiyanne petau ganna puluwanda un loku unama bithara daida.
පුලුවන් එවුන් නිකන් ගම් කුකුලෝ වගේ එතකොට
වීඩියෝ එකත් ලස්සනයි
Thnx brother
Mata 5k labua,dn un lokui mta thawa tikak ganna oni ,kohomada ganne
මේ විදියටම තමා
නියමයි....
Apite kukulo laba ganne puluwande
Covid වලින් පස්සේ නවත්තලා තියෙන්නේ පැටව් දෙන එක
Farm kukul bittara palanaya gena karanna saho..
Malli patau ganna illlim lipiya kiyanne kohomada
Letter ekk post krnn ona
Patau kohomada mila di ganne
Malli masa 3 patawonata kama well kiyala danna onida 1 kanakuta g kiyada kiyannako
80g dawasakata (ek tikak wenas wenn puluwn saththu warge , eliyeda ethuleda inne kiyana ewa matha )
Biththara walata hodama kikiliyo warga monawada
Karadndagolla bithara kaha matha laa patai rathu pata wenna monawatha kanna denna oona 3:16
කපාට වෙන්න කොළ ජාති කන්න දෙන්න
Rir kikiliyonge biththara rakkanna berida ayye
Godak welawata be
Excellent. Point ekatama deela thiyanawa
බොයිලර් කුකුලො ඇතිකරනවනම් කොහොමද..
Lankawe koheda thiyenne breeding quality eka fist class thiyena petau ganna thanak ...loku help ekak
Karadagolla thama kisi bayak netuwa gnna supiri mama recommend krnw
@@Tsanimalworld Thanks brother
Welcome dear
Karada golla farm aken giriraj ganna barida
Niyamai yaaluwa ❤❤
Asola shakaya bokaraganna, ganne kohenda
0740442953Contact me
Farm kikiliyo ganna hoda thanak kiyannako please
Nldb ekaka blnna oyalage pette
@@Tsanimalworld thanks eke hoda saththuda inne
Aiye farm kikiliyo 500ta kukulo kochchara onada
අවූරැඳු 02 පස්සේ මේ කුකුල්ලු (පිරිමි සතුන්) කිකිළියන් සමග mating (පාගන එක)කරන්නේ නැද්ද?
Karanawa ehema getaluwk ne
Mum bithra rkinwada
බොහෝ විට නෑ
මල්ලි ගං කුකුලන් ගැන සම්පුර්ණ විඩියෝ එකක්.කරන්න.පුළුවන් ද පැටියාකාලේ ඉදන් දෙන බෙහෙත් ,සහ කැම ඔක්කොම ගැන
Ow issarahata karanna inne okkom සම්පූර්ණයෙන්ම
මන් හදන hama කුකුලම උපරිම කුකුලෙක් ලොකු වෙනවට වඩා බාගයක් විතර ලොකු වෙලා එතනින් එහාට ලොකු වෙන්නෙම na මන් කෑමත් ගොඩක් දෙනව එතනින් එහාට දෙන්න වෙනම කෑම මොනව හරි තියනවනම් කියන්නකො
Malli මුලින්ම ගන්න ගැම්ම තමා පොඩිකාලේ දෙන කෑම තමා වටින්නේකුකුල් කෑම දෙන්න පොඩිකාලේ
Aiye farm kikiliyonta kukulo danna one nadda biththara danna
Danna one
@@Tsanimalworld thanks kikiliyo 500ta kukulo kiyak danna onada
Niyama
අවු 2ට පස්සේ මේ කිකිළියන් බිත්තර දමන්නේ නැතිද?
Ne
Kukulo ganna puluwan da
Me dawas wala nam ne
Aiye aluthin farm akak patan ganna kenek kohomada karadagolla farm ake pataw ganne
Eka kmk ne oya liyumak ganna oya kukul palanaya karanna inna knk kiyala
Ok thanks mama oyata call karannam mata help karanna
mata ganta puluwanda
Puluwn
Malli oya koheda oyalaga karadagolla patau ganna nthida godak nemei patau 10 withara mama aluthenma karana kenek
Ane ne aiya me dwas wla
ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා.ඔබතුමා ගේ නම්බර් එක දාන්න පුලුවන්ද
0752218847
Karadagolla,phon no nadda
වීඩියෝ එකේ තියෙනවා
Koheda tiyenne Pam eka
Giriraj chiks how can buy.
Ikman එකේ බලන්න
සුපිරි සුපිරි 😍😍
Leter ake danda oni vidiya liyanne kohaomada.
අවශ්‍ය පැටව් ප්‍රමාණය ඉල්ලුම් කරලා ලියන්න
Good job 👍👊🙏
Mahaththaya Kukulan eliyata danakota wata Karanna Dalak Ganna puluwan thanak kiyannako
Migamuwen malu dalak ganna
Aiye aluthin farm ekak patan gannawa nam kohenda awasara ganna ona
Ag office ekenAwasara one ne krnnna
@@Tsanimalworld thanks aiye. Kukul kuduwe wahalata takaran dammata kmk nadda
ගිරිරාජ් ගත්ත ඇන විඩීයෝ එකක් ඔනි
අනිවාර්යයෙන්ම ❤️🔥
Hoda vidioo ekkk..ohoma kuruth kiyla den na jya veva
Thanx brother
😊
බිත්තර වලට හොඳ කරදගොල්ලද දික්කන්ද සත්තුද?
Karadagolla
patau ganna barida
Covid වලින් පස්සේ පැටව් විකුණන එක නැවැත්තුවා
Brahma kukulo ganath video ekak dannako
Aniwaren ❤️
RIR කුකුළු පැටවුන් ganne කොහොමද dear
Ikman eke balanna Sry reply krnna parakku unt
phon namba ek danwada
RIR හොද සත්තු කොහෙන්ද ගන්නෙ විශ්වාසවන්තව
එහෙම තැනක් නම් කියන්න අමාරුයි මල්ලී
Man laga innawa karadagolla saththu genawe karadagolla gowipolen
කරදගොල්ල මාසික බිත්තර නිෂ්පාදනය කොපමනද
වසරකට 300 පමණ
සාමානයෙන් මාස තුන හතරක විතර පැටවුන්ට දෙන්න විටමින් එකක් කියන්නකො මල්ලි
බිත්තර දාන වයසේ නම් layer primix දෙන්න විටමින් එකක් නෙමේ හැබැයිඑහෙම නැත්නම් E විටමින් එක හොදයි ගම් කුකුලන්ට ( කුකුලන්ට වෙනම E විටමින් එකක් තියනවා)
කියන්න
Oyag namdar eka denawada
Mage saththu biththara dan nathuwa giya,masa 7i wenne
👍👍👍👍👍
Oya koheda malli
Dambulle
කිකිළියෝ 50 කට කොච්චර ලොකු කූඩුවක් ඕනීද?කූඩුවේ උස කොයි වගේ ඕනීද
අඩි 6 උස ඇති එක සතෙකුට වර්ග අඩි 2 1/2 හොදටම ඇති
Lasiyan Dana puluwan kama nadda
Kema gena video ekak kara
සාමන්‍යයෙන් කොච්චර කාලයක් ගම් කිකිලියො ජීවත් වෙනවද අයියෙ
Awurudu 4k
කරඳගොල්ල නෙකඩ් නෙක් 100ක් මං ගත්ත කුණ්ඩසාලෙන්.වාර්ෂික බිත්තර නිශ්පාදනය කොහොමද
70% pamana
Aiyaa pon nambarayak dannnakooo
Hodai
Oyagen visthara danaganna tiyenawa nambar eka dennako videyo hodayi oyage
Krathagolla kukullu ganna kohomatha
Video eke okkoma thiyenawa balanna
ෆාම්එකෙන් අරන් අපි බෝකලොත් කොලටිය වෙනස් වෙනවද..බිත්තර දැමි්මේ ප්‍රතිශතය අඩුවෙනව කියන්නේ ඇත්තද
ඔව් අපි බෝ කරොත් ඒක හරියන් නෑ
RIR කුකුල් පාලනය පිළිබඳව වීඩියෝ එකක් කරන්න
Ok
ඔබත් rir හදනවද
කරද ගොල්ලෙන්ගන්න පටවුන් ඔක්කොම කිකිලියොද වෙනම කුකුල්ලු ගන්න ඔනද?
නෑ කුකුලො කිකිලියෝ වෙන වෙනම ගන්න පුළුවන් එතනින්ම
Aiye mata oyage nambare dennako vistharatikak danaganna 😢@@Tsanimalworld
දකුණු පලාතේ මේ වගේ සත්තු ගන්න පරේශන ආයතන නැද්ද ?
Mama danna thenak nm ne aiya oya peththe
@@Tsanimalworldහොදම ගං කුකුලෝ වර්ගය මොක්ක්ද
Me number akata cl krt answer krn na ne
4n eka weda anit aya cl karanawa
@@Tsanimalworld mt kukul pataun tikak ganna පුළුවන් da
❤❤❤👍👍👍
Mase petaww as wasagena kema noka meri wetei akata bhethak kiyanne pin oyata godak
Amoxilin kudu wathurata dala powanna
Mata oyage number eka ganna puluwnada
0740442953 whatsapp
කරදගොල්ල කිකිලියන් රකින්නැද්ද?
අවම පැට්ව් කීයක් ගන්න ඕනද
විඩියො නියමයි සුපිරීම පැහැදිලි කලා ස්තුතියි සහොදරයා දිගටම කරගෙන යන්න ගම් කුකුල් පාලනය ගැන යලුවනේ මේ විඩියො එක සෙයාර් කරන්න තාවත් කෙනෙකුට විස්තර දැන ගන්න ජය මචක් උබට ❤️❤️❤️💪💪💪
සුපිරි පැහැදිලි කිරිම
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
Thank you
ඔයා හරියටම වැඩසටහන කලා .තෑන්ක්ස්.
බොහොම ස්තූතියි ❤️
ඔයාගෙ වීඩියෝ නම් සුපිරි අප්පා
ඔයාගේ විඩියෝවල ගොඩක් වැදගත් දේවල් තියෙනවා.
Thanks brother
සුපිරි වැඩක් !❤🙏 ජයවේවා
නියමයි සහෝ වැඩේ අත ඇරලා ඉදලා ඔයාගේ වීඩියෝ එකක් නිසා ආයෙම පටන් ගත්තා
Good luck 💗💗💗
පැහැදිලි කිරීම සුපිරි
Thanks 😍❤️
ඔන්න මල්ලි මම ත් එකතු උනා.
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් බලාපොරොත්තුව වෙනවා.ජයවේවා .
Thank you so much
නියමයි
නියමයිනේ sahoo 👉👍🙏🙏🙏
Thanks
මමත් අලුතෙන් පටන් ගන්න හිතාගන ඉන්නෙ සපොට් එකක් දෙන්න දැනුමෙන්
Super 👍
Godak හොඳයි මල්ලි
Karadagollo petau haduna ganne kohomada
වෙනම හදුනාගන්න විදියක් නැහැ
Thank u budu saranai
Samanniyen hoda poshana ahara welak labena gam kikiliyak awuruddakata biththara kiyak wage danawada
300 pamana
mn ahanne karadagolla newei normal gam kikiliyak Biththara kama denawnam 300k wage danawada 🤔
@@bawanthaprasad4914 250k pmn
Good explain
Aiya me dawaswala kema ganan.bitthara mila adui.gam bitthara ganne na minissu.kema ekata visadumak nadda
මගේකෑම වට්ටෝරුව try කරලා බලන්න
Ayye apit kema කුකුල් පැටවු deela mek krn kttiyk innw nd
ඇත්තටම හොද වැඩක්
Tnx 💜️💜️
Karadagollo saththu auruddara biththara kiyak withara danawada
2ක්
Kikiliyo aduna ganne kohomada wen karala
Supiri wedak
Mama ada thamai me vido eka beluwo macho..mama aluthen gam kukullu hadanna hithan inne kuduwa hadana thana idan hamadema mata kiyala denna puluwan da oyata??
Dawas dekakin withr okkoma gena video ekak dannm sago
Bro mata thiyena prashne 01 - me karadagolla saathunge bithara nikan gan kikiliyanta rakinna thiyala petau ganna puluwanda ?
Prashna 02 - karadagolla kukulek nikan gn kikiliyan ekka dala karadagolla sathu petau ganna puluwanda,ehema ganna puluwan petau kochara kal bithara daida.
Palaweni breed eka nethiwa anik paramparawal wala quality eka adui
@@Tsanimalworld a kiyanne petau ganna puluwanda un loku unama bithara daida.
පුලුවන් එවුන් නිකන් ගම් කුකුලෝ වගේ එතකොට
වීඩියෝ එකත් ලස්සනයි
Thnx brother
Mata 5k labua,dn un lokui mta thawa tikak ganna oni ,kohomada ganne
මේ විදියටම තමා
නියමයි....
Thanks brother
Apite kukulo laba ganne puluwande
Covid වලින් පස්සේ නවත්තලා තියෙන්නේ පැටව් දෙන එක
Farm kukul bittara palanaya gena karanna saho..
Malli patau ganna illlim lipiya kiyanne kohomada
Letter ekk post krnn ona
Patau kohomada mila di ganne
Malli masa 3 patawonata kama well kiyala danna onida 1 kanakuta g kiyada kiyannako
80g dawasakata (ek tikak wenas wenn puluwn saththu warge , eliyeda ethuleda inne kiyana ewa matha )
Biththara walata hodama kikiliyo warga monawada
Karadndagolla bithara kaha matha laa patai rathu pata wenna monawatha kanna denna oona 3:16
කපාට වෙන්න කොළ ජාති කන්න දෙන්න
Rir kikiliyonge biththara rakkanna berida ayye
Godak welawata be
Excellent. Point ekatama deela thiyanawa
බොයිලර් කුකුලො ඇතිකරනවනම් කොහොමද..
Lankawe koheda thiyenne breeding quality eka fist class thiyena petau ganna thanak ...loku help ekak
Karadagolla thama kisi bayak netuwa gnna supiri mama recommend krnw
@@Tsanimalworld Thanks brother
Welcome dear
Karada golla farm aken giriraj ganna barida
Niyamai yaaluwa ❤❤
Thanks brother
Asola shakaya bokaraganna, ganne kohenda
0740442953
Contact me
Farm kikiliyo ganna hoda thanak kiyannako please
Nldb ekaka blnna oyalage pette
@@Tsanimalworld thanks eke hoda saththuda inne
Aiye farm kikiliyo 500ta kukulo kochchara onada
අවූරැඳු 02 පස්සේ මේ කුකුල්ලු (පිරිමි සතුන්) කිකිළියන් සමග mating (පාගන එක)කරන්නේ නැද්ද?
Karanawa ehema getaluwk ne
Mum bithra rkinwada
බොහෝ විට නෑ
මල්ලි ගං කුකුලන් ගැන සම්පුර්ණ විඩියෝ එකක්.කරන්න.පුළුවන් ද පැටියාකාලේ ඉදන් දෙන බෙහෙත් ,සහ කැම ඔක්කොම ගැන
Ow issarahata karanna inne okkom සම්පූර්ණයෙන්ම
මන් හදන hama කුකුලම උපරිම කුකුලෙක් ලොකු වෙනවට වඩා බාගයක් විතර ලොකු වෙලා එතනින් එහාට ලොකු වෙන්නෙම na මන් කෑමත් ගොඩක් දෙනව එතනින් එහාට දෙන්න වෙනම කෑම මොනව හරි තියනවනම් කියන්නකො
Malli මුලින්ම ගන්න ගැම්ම තමා පොඩිකාලේ දෙන කෑම තමා වටින්නේ
කුකුල් කෑම දෙන්න පොඩිකාලේ
Aiye farm kikiliyonta kukulo danna one nadda biththara danna
Danna one
@@Tsanimalworld thanks kikiliyo 500ta kukulo kiyak danna onada
Niyama
අවු 2ට පස්සේ මේ කිකිළියන් බිත්තර දමන්නේ නැතිද?
Ne
Kukulo ganna puluwan da
Me dawas wala nam ne
Aiye aluthin farm akak patan ganna kenek kohomada karadagolla farm ake pataw ganne
Eka kmk ne oya liyumak ganna oya kukul palanaya karanna inna knk kiyala
Ok thanks mama oyata call karannam mata help karanna
mata ganta puluwanda
Puluwn
Malli oya koheda oyalaga karadagolla patau ganna nthida godak nemei patau 10 withara mama aluthenma karana kenek
Ane ne aiya me dwas wla
ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා.ඔබතුමා ගේ නම්බර් එක දාන්න පුලුවන්ද
0752218847
Karadagolla,phon no nadda
වීඩියෝ එකේ තියෙනවා
Koheda tiyenne Pam eka
Giriraj chiks how can buy.
Ikman එකේ බලන්න
සුපිරි සුපිරි 😍😍
Leter ake danda oni vidiya liyanne kohaomada.
අවශ්‍ය පැටව් ප්‍රමාණය ඉල්ලුම් කරලා ලියන්න
Good job 👍👊🙏
Mahaththaya Kukulan eliyata danakota wata Karanna Dalak Ganna puluwan thanak kiyannako
Migamuwen malu dalak ganna
Aiye aluthin farm ekak patan gannawa nam kohenda awasara ganna ona
Ag office eken
Awasara one ne krnnna
@@Tsanimalworld thanks aiye. Kukul kuduwe wahalata takaran dammata kmk nadda
Thanks
ගිරිරාජ් ගත්ත ඇන විඩීයෝ එකක් ඔනි
අනිවාර්යයෙන්ම ❤️🔥
Hoda vidioo ekkk..ohoma kuruth kiyla den na jya veva
Thanx brother
😊
බිත්තර වලට හොඳ කරදගොල්ලද දික්කන්ද සත්තුද?
Karadagolla
patau ganna barida
Covid වලින් පස්සේ පැටව් විකුණන එක නැවැත්තුවා
Brahma kukulo ganath video ekak dannako
Aniwaren ❤️
RIR කුකුළු පැටවුන් ganne කොහොමද dear
Ikman eke balanna
Sry reply krnna parakku unt
phon namba ek danwada
0752218847
RIR හොද සත්තු කොහෙන්ද ගන්නෙ විශ්වාසවන්තව
එහෙම තැනක් නම් කියන්න අමාරුයි මල්ලී
Man laga innawa karadagolla saththu genawe karadagolla gowipolen
කරදගොල්ල මාසික බිත්තර නිෂ්පාදනය කොපමනද
වසරකට 300 පමණ
සාමානයෙන් මාස තුන හතරක විතර පැටවුන්ට දෙන්න විටමින් එකක් කියන්නකො මල්ලි
බිත්තර දාන වයසේ නම් layer primix දෙන්න විටමින් එකක් නෙමේ හැබැයි
එහෙම නැත්නම් E විටමින් එක හොදයි ගම් කුකුලන්ට ( කුකුලන්ට වෙනම E විටමින් එකක් තියනවා)
කියන්න
Oyag namdar eka denawada
Mage saththu biththara dan nathuwa giya,masa 7i wenne
👍👍👍👍👍
Oya koheda malli
Dambulle
කිකිළියෝ 50 කට කොච්චර ලොකු කූඩුවක් ඕනීද?
කූඩුවේ උස කොයි වගේ ඕනීද
අඩි 6 උස ඇති එක සතෙකුට වර්ග අඩි 2 1/2 හොදටම ඇති
Lasiyan Dana puluwan kama nadda
Kema gena video ekak kara
සාමන්‍යයෙන් කොච්චර කාලයක් ගම් කිකිලියො ජීවත් වෙනවද අයියෙ
Awurudu 4k
කරඳගොල්ල නෙකඩ් නෙක් 100ක් මං ගත්ත කුණ්ඩසාලෙන්.
වාර්ෂික බිත්තර නිශ්පාදනය කොහොමද
70% pamana
Aiyaa pon nambarayak dannnakooo
0752218847
Hodai
Oyagen visthara danaganna tiyenawa nambar eka dennako videyo hodayi oyage
Krathagolla kukullu ganna kohomatha
Video eke okkoma thiyenawa balanna
ෆාම්එකෙන් අරන් අපි බෝකලොත් කොලටිය වෙනස් වෙනවද..බිත්තර දැමි්මේ ප්‍රතිශතය අඩුවෙනව කියන්නේ ඇත්තද
ඔව් අපි බෝ කරොත් ඒක හරියන් නෑ
RIR කුකුල් පාලනය පිළිබඳව වීඩියෝ එකක් කරන්න
Ok
ඔබත් rir හදනවද
කරද ගොල්ලෙන්
ගන්න පටවුන් ඔක්කොම කිකිලියොද වෙනම කුකුල්ලු ගන්න ඔනද?
නෑ කුකුලො කිකිලියෝ වෙන වෙනම ගන්න පුළුවන් එතනින්ම
Aiye mata oyage nambare dennako vistharatikak danaganna 😢@@Tsanimalworld
දකුණු පලාතේ මේ වගේ සත්තු ගන්න පරේශන ආයතන නැද්ද ?
Mama danna thenak nm ne aiya oya peththe
@@Tsanimalworldහොදම ගං කුකුලෝ වර්ගය මොක්ක්ද
Me number akata cl krt answer krn na ne
4n eka weda anit aya cl karanawa
@@Tsanimalworld mt kukul pataun tikak ganna පුළුවන් da
❤❤❤👍👍👍
Mase petaww as wasagena kema noka meri wetei akata bhethak kiyanne pin oyata godak
Amoxilin kudu wathurata dala powanna
Mata oyage number eka ganna puluwnada
0740442953 whatsapp
කරදගොල්ල
කිකිලියන් රකින්නැද්ද?
බොහෝ විට නෑ
අවම පැට්ව් කීයක් ගන්න ඕනද