Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොද වීඩියො එකක් 👍
NLDB නෙවෙයි නේද .animal production and health department එකෙ ෆාම් එකක්.
1982 න් පස්සෙ මේක NLDB එක යටතේ තියෙන්නේ..
Me nb ekata kata kalama boilar sattu witaraine innwa kiyanne
Karadagolla kikiliyonta rakum watenawada.
මෙයාලා හදලා තියෙන්නෙ රැකුම් වැටෙන් නැති විදිහට..නමුත් 20%ක් වගේ රැකුම් වැටෙනවා..
👍👍👍👍👍❤❤❤❤
❤❤
මමත් කරදගොල්ල ෆාම් එකෙන්ම පැටව් 50 ක් ගෙනාවා දැන් මාස 2 කට කලින් හැබැයි 25 ට වැඩි පැටවුන් මැරුනා . ඉතාමත් දුර්වලයි පැටව් ටික. 😢
හරියට බෙහෙත් ටික දුන්නද මුල ඉදලා??
@@MRගොවියා ඔව්. Glucose, ghanadexil, chicktonic okkoma dunna.eth meruna ..
@@Primerose172ඇයි ඒ, කහ බල්බ් එකක් දැම්මෙ නැද්ද...
@@DanilkaMewanදැම්මා. Glucose, ganadexcill, chicktonic okkoma dunna. ඒත් මැරුනා. මම කලින් සත්තු හදලා තියනවා ඔහොම වෙල්ලා නෑ .. මෙකෙ සත්තු ටික මොනවහරි අවුල් වාගෙ 😖
රැකුම් වැටෙනව..
සමහර අය වැටෙනවා නේ...
ගම් කුකුල් බිත්තරත් මැෂින් රැක්කුවොත් ඒ පැටව් රකින්නෑ බිත්තර
හැම එකම එහෙම නෑ..80% ක් විතර රකින් නැති වෙන්න පුලුහන්...නමුත් ඉතිරි අය රැකුම් වැටෙනවා..
Awrudu 3k biththara daanawada
2i
අවුරුදු දෙකට පස්සේ බිත්තර කෝමද වැටෙන්නේ
සාමනයෙන් මෙයාලා අවුරුදු දෙක්ක් වෙනුවෙන් තමා නිපදවලා තියෙන්නේ..අවුරුදු දෙකෙන් පස්සේ මෙයාලා දවස් 3කට සැරයක් වගේ දායි
@@MRගොවියා මන් ගාව මෙයාලා ඉන්නේ..හැබැයි ඔරිජිනල් අයනම් නෙවෙයි.. බිත්තර හැමදාම නැතත් දීර්ඝ කාලීනව බිත්‍ර්හර දානවා නේද..නැත්තම් කාලෙකින් පස්සේ බිත්තර දාන්නෙම නැද්ද
@@Days_of_Deneth මැරෙනකම් දානව..
@@MRගොවියා බොහොම ස්තූතියි ❤️
පුළුවන් නම් කරදගොල්ල ගන්න පුළුවන් තැන දන්නවනම් කියන්න
Video එකේ මම කියලනේ තියෙනේ..🥲
කුන්ඩසාලෙ කරදගොල්ල ෆාම් එකෙන් ගන්න පුලුවන් හැබැයි මාස ගානක් බලාගෙන ඉන්න වෙනවා ඕඩර් කරල
ඔය කොහෙද
රැකුමි වැටෙනව මගේ ලග ඉන්නව
Original අයද ඉන්නේ?? Original අය රැකුම් වැටීමේ සම්භාවිතාව අඩුයි 100%ක්ම නෑ කියන්න බෑ...farm කුකුල්ලුත් සමහර අය රැකිනවනේ...ඒ වගේ තමා..
හැබැයි kardaglola. N. L. D. B. ෆාර්ම් ඒක වෙනයි. එකේ නිෂ්පාදන ය කරන්නේ. බ්‍රොයිලර් පැටව්. විතරයි සත්ව හා නිෂ්පාදන swukya දෙපාර්තමේන්තුව හරහා තමයි කරදගොල්ල ගම් කුකුල් වර්ග ය නිපදවන වන ෆාර්ම් ඒක තියෙන්නේ. ඔය ෆාර්ම් දෙකම තියෙන්නේ කරදගොල්ලේ තමයි. අනික මේ සත්තු නිෂ්පාදනය කරන්නේ. ගොවි මහතුන් ට අබිජනන ය සදහා ම තමයි. මන් මැනේජර් මහත්තය එක්ක කථා කරලා විස්තර දැන ගත්ත කෙනෙක්. මන් පැටව් අරන් තියෙනවා. අනික මේ සතුන්ගේ න් ඉදිරියට පරම්පරා. 5.6ක් උනත් මේ ලක්ෂන තියෙන සතුන් තමයි බිහිවෙන්නේ කියලා මැනේජර් මහත්තය කියන්නේ. අනික කරදගොල්ල ෆාම් එකෙන් පැටව් නිකුත් කරන්නේ අබිජාණන්‍ය සදහා තමයි පැටව්. ඒක නිසා ගොඩක් මේ වීඩියෝ එකේ තියෙන විස්තර වැරදි නම්බර් පවා තියෙන්නේ. න. N. L. D. B එකේ නම්බර් ඔතන තමයි බ්‍රොයිලර් පැටව් නිකුත් කරන්නේ මට හිතෙන්නේ මේ වීඩියෝ ඒක හදලා තියෙන්නේ. එහෙන් මෙහෙන් කරුණු එකතු කරලා. විස්තර දැන ගන්න ඕනේ නම් මැනේජර් මහත්තය ගේ නම්බර් ඒක ලබා දෙන්න පුළුවන්
Brother phone number එක දෙන්න පුලුවන්ද?
මම පොඩ්ඩක් bussy brother ..ටික දවසකින් දාන්නම්..