HEELOYA Village Sri Lanka | Tour Guide | දුම්බර කඳුවැටියේ ගම්මාන සොයා| With Subtitles |Solo Hiker|

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 411

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  Год назад +145

    දිග විස්තරයක් පස්සේ දාන්නම් හොඳද එහෙනම් හැමෝටම ජයම වෙන සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤💙🍃
    ගම්මානයේ මම ගියා වගේ ලස්සන සංචාරයක් ගිහින් එන්න කැමති අය මේ Number එකට Call එකක් දාන්න 0714831712 ( සමිතියේ ) .
    එහෙනම් හැමෝටම ජය 🙏❤💙🍃

    • @virajsaranga
      @virajsaranga Год назад +3

      කරන කියන වැඩ සුබ වෙන ✨♥️සුබ නව වසරක් වේවා

    • @dinushaalahakoon1196
      @dinushaalahakoon1196 Год назад +1

      බොහොම ස්තූතියි අයියේ❤❤

    • @sethpirithsl
      @sethpirithsl Год назад +3

      හරිම සුන්දර පරිසරයක්,බොහොම වටිනා වැඩක් දරැවෝ ..තෙරැවන් සරණයි!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад +1

      @@sethpirithsl තෙරුවන් සරණයි 🙏

    • @vimukthikathriarachchi5403
      @vimukthikathriarachchi5403 Год назад

      Thanks you 😘 ☺️ 😊 ❤️ 🙏

  • @manglaabewardhana2203
    @manglaabewardhana2203 Год назад +11

    අපේ ගමට අල්ලපු ගමක් හීල්ඔය😍😍.ඒ සීයලා දෙන්න කිව්ව රජ්ජුරුවො එල්ලපු මයිල ගහ තියෙන්නෙ අපෙ ගේ ඉස්සරහා කුබුරෙ.කපිල බන්ඩාර සීයා කිව්ව කතාවට ටිකක් වෙනස් කතාවක් අපෙ ගමේ සීයලා කියන්නේ මයිල ගහ ගැනනම්🤔. රජ්ජුරුවෝ රජගල තියෙන මාලිගාවට ගිහින් තියෙන්නෙ මේ ගම මැදින්. ඒ යද්දි මොකක් හරි හේතුවකට අදිකාරම් කෙනෙක් එල්ලා මරන්න තීන්දු කරලා. ඒ අදිකාරම්ලු මේ මයිල ගහේ එල්ලුවේ.හැබැයි අදිකාරම්ගෙ වැරැද්දක් නැතුව එල්ලුව නිසා මයිල ගහ බිමට පාත් උනාලු.දැනට ගහේ පොඩි අත්තක් තමා ඉතුරු වෙලා තියෙන්නෙ.අපි ඒ ගහ තියෙන තැන කුබුර වැඩ කරපු කාලේ මයිල ගහේ මල් කඩාගෙන ඇවිත් උයල කනවා.පුදුම රසයි ඒවා😋😋.දැන්නම් මල් පිපෙනවද දන් නෑ.ගහ වැහෙන්නම කැලෑ වැල් එතිලා😢. ඒ ලගම පරන බෝධියකුත් තිබුනා.නුගයක් හැදිලා බෝ ගහත් කඩන් වැටුනා😢😢.ඊට පහලින් තියෙනවා රජ්ජුරුවෝ ගමන් මහන්සියට වතුර බිව්ව පිහිල්ල.ඉහිල්ල කියල ගහකින් කොලයක් කඩාගෙන පිහිල්ලට තියලා වතුර බිව්ව හින්දා ඒ පිහිල්ලට කියන්නෙ ඉහිල්ල පිහිල්ල කියල.

  • @maheshappuhamy3865
    @maheshappuhamy3865 Год назад +55

    මල්ලී මාර ලස්සනයි, අපි
    ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිට මේක බලන්නේ. ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !

    • @pradeeperanga8958
      @pradeeperanga8958 5 месяцев назад

      Hari api danagaththa oya america wala inne kiyala 😂😂😂😂😂ane nikan palayan pako yanna

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 3 месяца назад

      Mat balannako lassana kuthaguna selakili.mewa borudewal newe hariyata adahanawanam subhawa dharamayagen hari rakinawa ratata nayak neti gunayahap minissu.amata bs

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 Год назад +142

    මගේ ගම නුවර හීල්ඔය තාමත් පැරනි පන්නයේ ගමක්.බොහොම ස්තූතියි අයියේ ඇවිල්ලා මගේ ගම ලෝකෙටම පෙන්නුවාට❤ ජය වේවා අයියා😊

    • @kasunahangama9058
      @kasunahangama9058 Год назад +3

      super village

    • @ishuujayarathne2627
      @ishuujayarathne2627 Год назад +4

      Parana nee jeewamanai

    • @ishuujayarathne2627
      @ishuujayarathne2627 Год назад +3

      ❤️

    • @indikadeshapriya1375
      @indikadeshapriya1375 Год назад +4

      එන්න ආසයි මේ සුන්දර ගම විඳින්න

    • @poornimaselliah464
      @poornimaselliah464 Год назад +2

      හරිම ලස්සනයි ඔයාගෙ ගම, ඒක ඉතිං ගමෙ ම අය එකමුතුව රැක ගත්තොත් අපේ අනාගත පරපුර ටත් ඒ ලස්සන විදින්න පුළුවන් වෙයි, එහෙමම වෙත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා,

  • @Shamallakshanphotography1997
    @Shamallakshanphotography1997 Год назад +8

    ඒ කවි කියපු අත්තම්මා ට බුදු සරනයි !

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 Год назад +3

    මම රැකියාව කරන්නේ මාලදිවයිනේ මේපාර ලංකාවට ගිහාම අනිවාර්යයෙන්ම හිල්ඔය ගම බලන්න යනවාමයි අර කවි කියපු අම්මාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාටත් ගොඩාක් පිං මෙවැනි මනරම් දර්ශනීය ගම්බිම් අපිට දකින්න සලස්වනවාට විශේෂයෙන්ම අර ඉන්ද්‍රානි මහත්මියගේ කෑම එකට නම් මාර පෙරේතකමක් දැනුනා සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @travelweekly07
    @travelweekly07 Год назад +9

    මේ තමයි අපේ රටේ අභිමානය, අපේ රටේ අභිමානවත් නිර්ව්‍යාජ අහිංසක උතුම් මානුෂිය ගුණාංගයන්ගෙන් පිරිපුන් ජේෂ්ඨ පුරවැසියන් සියළුම දෙනාට උතුම් නිරෝගී සම්පත්තිය ප්‍රර්ථනා කරනවා.
    තවමත් ගම්වල ඒ අභිමානය සුරැකි තිබීම සතුටට කරුණක්..
    උතුම් දළදා සමිදු පිහිටයි..!

  • @lakshikasandamali1004
    @lakshikasandamali1004 Год назад +8

    එංගලන්තයේ ඉදන් ඒ බත් එකට කෙල ගිහිල්ලට සමාවෙන්න ..😊 හදවතින් ලංකාවෙ ..ස්තූතියි .

  • @nimsararathnayaka6212
    @nimsararathnayaka6212 Год назад +9

    රටේ තියෙන ප්‍රස්න ගෙදර තියෙන ප්‍රස්න ටිකකට හිතින් ඈත් උනා ❤️ කියාගන්න බැරි සුන්දරත්වයක් විඩියො එකෙන් ගෙනවට ඔයාට ස්තුති ❤

  • @kanthi1038
    @kanthi1038 Год назад +11

    හරිම ලස්සන වැඩසටහනක් පුතේ ....මන් ආසා කරන පරිසරයක් . බටනලා වාදනයත් ඊටම ගැලපෙනවා. ජීවත් වෙන්න ආසයි.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Год назад +1

    මේවාගෙ ලස්සන පරිසරයක ජීවත්වෙන්නෙ පින්වත් මිනිස්සු. ඒ වගේමයි මෙහි ජීවත්වෙන අයගෙ හදවතත් හරිම සුන්දරයි. මේ වගේ පොල් කට්ටෙ තේ බීලා කිතුල් හකුරුත් එක්ක , ගමේ රසට උයන කෑම හරිම පුසුඹයි රහයි.බඩගින්න වැඩිවෙනවා.කෑමදැක්කමත්. කෑම උයන්න හරිම දක්ෂයි ගමේ අය. විශේෂයෙන්ම අත්තම්මලා. මේ වගේ සුන්දර ගම්මානයක් පෙන්නුවාට ඔබට ස්තුතියි.

  • @welgamageirangani417
    @welgamageirangani417 Год назад +20

    අපිට යන්න බැරිතැන් ඔයාගෙ ඇස් දෙකෙන් අපිට පෙන්වනවාට ගොඩක් පින් පුතේ.

  • @surenlakshan
    @surenlakshan Год назад +4

    Video එක බලලා හිතට මාර සතුටක් දැනුනෙ.. දැනුමට ගොඩක් දේවල් හම්බෙනවා මචන් උබේ video බලද්දි.. ලංකාව එපා වෙලා වගේ හැගීමක් දැනෙන කාලෙක ඉන්න අපිට, අයෙත් ලංකාව ගැන ලොකු ආසාවක් බලාපොරොත්තුවක් එනවා මේ video බලද්දි.. ස්තූතියි මේ වගේ දෙයක් අපි වෙනුවෙන් කරනවට.. ජය.. ❤

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf Год назад +36

    🍃 අනේ ඒ පරිසරය, ඒ මිනිස්සුන්ගේ මනුස්සකම, සරලකම🥺🍃 මේවා තමයි තියන්න ඕන, මෙතන තමයි සතුට සැනසීම තියෙන්නේ🥺🍃 ඒත් දැන් ටිකෙන් ටික මේවා නැති වෙලා යනවා නේද කියලා දැනෙනකොට පපුවට මොකක්දො මහා අමුතු වේදනාවක් දැනෙනවා😔 මාණික්කාවත කතාව මතක් වුනා😞

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 Год назад +5

    මමත් ඉන්නේ ඔය ගම ලගම කරල්ලියද්ද ගමේ ,ඒත් මම තවම ඔයගමට ගිහින් නොමති නිසා මින් පස්සේ දවසක යනවාමයි, ඒවායේ අගය මටමේවෙලාවේ තේරෙන්නේ.ස්තූතියි පුතා ඔබට,

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +11

    මනරම් සෞන්දර්යයෙන් සුපිරි අලංකාර ස්වභාව ධර්මයේ
    සුවහස මනපිනවන හදපිරි සතූට සැනසූම ශ්‍රී ලංකාව.
    ජයවේවා.👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾

  • @asinipieris2171
    @asinipieris2171 Год назад +34

    ලංකාව මෙච්චර ලස්සන රටක් කියලා මුලු ලෝකෙටම පෙන්නනවට ඔයාට ගොඩක් පින්.ලංකාවේ ඉදලත් අපි හරියට තාම ලංකාවේ ලස්සන දැකලා නෑ.ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි..💖

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Год назад

      👍🏾🇱🇰👍🏾

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      💙❤😊

    • @asankaupul1541
      @asankaupul1541 Год назад +2

      Kiyala wedak naha...mechchara sundara ratak loke kohewath naha ape minisungemai warada....hora desapaluwo path karagena un gasa kanawa vitharai

    • @dayanifonseka9569
      @dayanifonseka9569 Год назад

      Rome italy very nice video

  • @dillakshiweerasinghe6311
    @dillakshiweerasinghe6311 Год назад +4

    ඔයාගේ ඇස් හරිම පින්කාරයි🙏❤ ඒ අව්‍යාජ මිනිස්සුන්ගේ ඇසුර,ආදරය,ලෙංගතු කම ලබන්නත් ඔයා හරිම වාසනාවන්තයි, ඔබටත්,ඔබ සොයා යන ගමනේද හමුවන සියලු අව්‍යාජ මිනිස්සුන්ටත්,⁣ත තවත් කෙත්වතු වලින් සරැසාඑ වෙන බත බුලතින් පිරි ඉතිරෙන සුභ අලුත් අවුරැද්දක් ඒ කෑම එක😋😋😋 කොන්ක්‍රීට් වනාන්තර වල හැල්මේ දුවන අපිට විනාඩි ගානකට හරි දෙන මේ මානසික සුවයට පින්,
    🖋️🖋️..💌❤🙏Dil

  • @LifeandLiving-gk4yr
    @LifeandLiving-gk4yr Год назад +4

    මල්ලි, great වැඩක්. එකක් ඔයාගේ විශිෂ්ට කැමරාකරණය.දෙවැන්න ඒ පළාතේ සුන්දරත්වය අපුරුවට කැටි කර ගෙන කතාව පෙළ ගැස්වීම. තුන්වනුව ඔබේ සරල බව.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Год назад

      බොහොම ස්තූතියි අයියෙ 🍃💙❤

  • @nilanthaprabath5486
    @nilanthaprabath5486 Год назад +8

    කාලෙක ඉදන් යන්න අසාවෙන් හිටපු තැනක් දැන්නම් යන්නම හිතෙනවා ලස්සන දැකලා ❤️❤️❤️

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Год назад +1

    මුං ගෙඩියි, නාරං කැවුනුයි හදන්නේ ක්‍රම දෙහෙකටද.. අපේ ගෙදරත් පොල්කට්ටෙන් තමයි මැටි කලේ වතුර බොන්නේ .. කෝප්ප වල බොනවට වඩා වෙනස් ම රසක් තියෙන්නේ .. හෙල්මලු ක්‍රමේට කුඹුරු තීන්නේ කදුකර පැතිවල විතරක් වෙන්න ඕන .. අපේ පැතිවල දකින්න ලැබෙන්නේ නෑනි.. vlog එකත් ලස්සනයි .. background music එකත් 👌..

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 Год назад +2

    බංඩාරවෙලත් තියෙනවා හීල්ඔයක්

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 Год назад +3

    කෑම ටික නම් නියමයි වර්ග සභාවේ ඉදන් කනකොට එතන මට දැනුනේ දිව්‍ය ලෝකයක් වගේ එතරම් සුන්දරයි මා උපන් රට ලෝකයේ න් ම අති සුන්දරයි අපි සැවොම මෙය ආරක්ෂා කර ගැනීමට කැප වෙමු

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Год назад +20

    හරිම සුන්දරයි මල්ලී ස්තුතියි අපේ රටේ සුන්දර ගමක් පෙන්නුවට මන් විදෙස් ගත වෙලා ඉන්නේ පුදුම සුන්දර ගමක් නේද ගුඩ්ලක් ...❤

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 Год назад +3

    හරිම වටිනවා ලංකාවට ඇවිත්.අනිවාරේන් යන්න ඕනා.මීමුරේ වගේ ඇති

  • @ThilinaRanganath
    @ThilinaRanganath Год назад +5

    ලස්සන ගෑනු ලමයෙකුත් හිටිය වගේ දැක්කා... විශේෂත්වය ඒකද මන්දා....❤❤
    ලස්සනයි ඇත්තටම 😍😍

  • @sujisaman7899
    @sujisaman7899 Год назад +1

    තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා..පුතේ නුබටත් ඔය සියලු දෙනාටත්..

  • @chamilaprasad1560
    @chamilaprasad1560 Год назад +1

    මචන් උබනම් පට්ට...උබ කැමති නම් මාත් එන්නද එක පාරක් උබ එක්ක ඇවිදින්න යන්න...
    අද විඩියෝ එක සුපිරි
    කවි කීව අත්තම්මට බුදුසරණයි දීර්ගායුශ ලැබේවා.මමත් ගමෙන් නගරෙට ආපු කොල්ලෙක්.
    ඒත් අපි හැමදාම ගමට ආදරෙයි.❤️😊

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +12

    ශ්‍රී ලංකාවේ තවත් නිසංසල සොඳුරු ගම්මානයක්.
    👍🏾🇱🇰👍🏾

  • @uvindudissanayake
    @uvindudissanayake Год назад +16

    අපිට යන්න බැරි තැන් වල සුන්දරත්වය පෙන්නවට ගොඩක් ස්තුතිය අයියේ ❤❤❤

  • @manoridisanayaka9948
    @manoridisanayaka9948 Год назад +3

    ලස්සන වෙල් යායක් මැද ජීවත් වෙන්නත් පින තියෙන්නත් ඕනී
    thank you so much aiya
    Ape gamata awilla game lassana ratatama pennuwata 😍🙂

  • @Udara1998
    @Udara1998 Год назад +2

    කාන්තාරයේ ඉදගෙන මේක බලද්දි😢 මේක පිස්සුවක් මචන් . උබට ගොඩක් පින් ඒ ආශ්වාදය ඒ විදිහටම අපිට ලබාදෙනවට.. ලංකාවට ආපු දවසක මගේ හීනය තමයි ලංකාව වටේම ඇවිදින්න .☺️

  • @pamodhagunarthne6677
    @pamodhagunarthne6677 Год назад +5

    අයියා එක අතකට කරන්නෙ ජාතික සේවාවක් මෙවා අපි රැකගන්න ඔනී . බොහොම ස්තුති අයියා . 👊

  • @Dewminiisurindi
    @Dewminiisurindi Год назад

    ඇත්තමයි අයියෙ,මාරම ලස්සනයි ඔයා මේ කරන සුන්දර වැඩේ අපිටත් පෙන්නනවට,දිගටම මේ දේ කරගෙන යන්ඩ ඔයාට ශක්තිය ලැබෙන්ඩ ඕනෙ,තෙරුවන් සරණයි.

  • @indikamadusanka9268
    @indikamadusanka9268 Год назад +1

    ඇත්තටම මේගම මාරම ලස්සනයි, අපි පෙරේදා ගියා, ඒක මේ විඩියො එකෙ පෙන්නනවටත් වඩා ලස්සනයි, ගමේ මිනිස්සුත් හරිම හොදයි

  • @wijewije3857
    @wijewije3857 Год назад

    සේන්කඩගල පුර දළදා බුදු රැස් විහිදේන තුරැ නැහැ වරදින්නේ......... සුපිරිම ගම්මානයක්..මගේ ගමත් මැදමහනුවර..නුවර කියන්නේ ඉතින්❤❤❤❤❤❤...

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 Год назад +2

    කවි ටික වටිනවා. අත්තම්මට බුදු සරණයි

  • @NimeshaHansaki
    @NimeshaHansaki 6 месяцев назад

    ගම අරිම ලස්සනයි ඔයා වැඩ සටහන ලස්සනයි කරනවා බුදු සරණයි...

  • @menakaeldeniya793
    @menakaeldeniya793 Год назад +14

    අනේ මට ඒ ගමේ ගිහින් නතර වෙන්න හිතුනා..පුදුම නිස්කලංක බවක් ඒ පරිසරයෙ තියෙන්නෙ..❤️

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq Год назад +3

    හරිම ලස්සනයි ස්තුති ඔයාට මේ වගේ සුන්දර දසුන් දානවට

  • @tusithakumar2393
    @tusithakumar2393 Год назад +1

    ගමක ඉපදෙන්න ලැබෙන එකත් පිනක්..මාරම ලස්සනයි ව්ඩියෝ එක සහොදරයා...සුභ පතනවා ඔයාට හදවතින්ම තව තවත් මේ වගෙ ව්ඩියෝ ලොකෙටම පෙන්න සක්තිය ලැබෙන්න කියල 🌻🌴🌳🍃

  • @sajithsankalpa4707
    @sajithsankalpa4707 Год назад

    මම අදයි ඔයගේ වීඩියො එකක් වැඩියෙන්ම බැලුවෙ . යාලුවා ඔයා නම් මාරම කෙනෙක්, මම ඔයාට වචනෙන් හරි දිරිමත් කරනවා මේ වගේ ඒවාම කරන්න .ගැමි කම තියෙන වැඩිහිටියන්ට ගරු කරන ඔයා වගේ කෙනෙක්ට ජයෙන් ජයම වෙවා, සියලු වැඩ සාර් ථක වේවා......

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 Год назад +2

    නියමයී මල්ලී.මාත් ගොඩක් ආසම දෙයක් තමයී අපිට දකින්න නොලැබෙන තැන් ඔයාන යන එක.ගොඩක් කල් ඉදන් මං යාවා.2008 ඉදන්.ඔයයී ,මන්සරන්නගෙයී විඩිඔ දැක්කම මටත් හිතුනා කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් දෙයක් පෙන්නන්න.,thank you ඔයාටයී, මන්සරන්නටයී අපේ හිත්වලට travel කියන එක ආසවක් කරලා හැම travel කෙනෙක්ම pramot කරනවට...🎉🎉🎉

  • @upulmak5037
    @upulmak5037 4 месяца назад

    ඔබය ගොඩක් ස්තුතියි ❤ මොකද අපි නොදන්නා සුන්දර පරිසය ක් ඇති ගම්මාන පිලිබද දැනුවත් කිරිම.අපිත් එනවා බලන්ඩ 👍

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 Год назад +1

    ස්තුතියි ඔබට මගේ සුන්දර ලංකාවේ ලස්සන පෙන්නුවාට. ඔබ නිසයි මේ සුන්දර විදින්නේ.

  • @niko4887
    @niko4887 Год назад +4

    ලස්සන මිනුස්සු 😇❤️ කියාගන්න බැරි තරම් ආදරයක් හිතෙනව මේව බලද්දි. මේ රටට.❤️❤️

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Год назад +15

    ජිවිතේ සොබාදහම එක්ක ගෙවන මිනිස්සු හරි සුන්දර ගම්මානයක් 🍃🖤🍃
    ඒ කාලේ ඉදන්මයි අපේ රට සුන්දෝ විනාස කරන්න ඉතිහාසය මරන්න අරන් තියෙන්නේ ... ගොඩාක් පිං සහෝදරයා මෙහෙම හරි මගෙ රටේ සුන්දර බව බලන්න සැලැස්සුවාට 🍃🍃🍃❤🥰

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 6 месяцев назад

    මල්ලි අපට දැනෙන්න ඉදිරි පත් කිරි්ම් කරණවා කොල්ලෝ ලස්සණයි මේ ගමේ ජනතාවටත් අාදරෙයි වස්තු❤❤❤❤❤❤❤❤

  • @UpulNishantha-m2w
    @UpulNishantha-m2w Год назад

    Deyk kiyanm sahodaraya oya oya wedihitiyan adren bedla dena kema aka pinsidda wewa kiyl gannnko athata eyala godakkk gaurawayen thamai oyta salakanne. Akata watinakamk demu. Jayawewa. 👍👍👍👍

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Год назад +4

    මට ආස ඔය ගමේ ගෙදරක ටික දවසක් ඉදලා යන්න 🇨🇦🇱🇰❤️💯😊👍👌😍🙏

  • @homevisitcaraudio
    @homevisitcaraudio Год назад +3

    ඔයා දැන් තමයි හරිම ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ මචං... හෙට අනිද්දා ටීවී චැනල් එකකින් ට්‍රැවල් ප්‍රොග්‍රැම් එකකට අනිවා එන්න කියයි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Год назад

    අහම්බෙන් දැකපු චැනල් එකක්.... හරිම වැදගත් දේවල් පෙන්වන්නේ... මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 Год назад

    Nuwara.indala.colombo.awa.ath.mata..dumbara.kanduwetiye.heeloya.gamatayanna.beriwunane..dawasak.udadumbara.pahukaran.dura.gamanak.giya.harima.sundarai.oyata.sthuthyi.theruwan.saranai!.

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Год назад +12

    අපේ රටේ සුන්දරත්වය විදින්න සුන්දරම ගම්මානයක් 🍃💙..මාරම ලස්සනයි..ඉවසිල්ලක් නැ විදිනකන් 🥺🖤

  • @nainawijesundra881
    @nainawijesundra881 Год назад +1

    Godak adarei lassana gamak heeloya mage gamata kittui dura rataka sitiyath magagama gena godak adambarai thanks love from oman my villege I am so happy

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 Год назад +1

    ඉන්නෙ දුම්බරයි මහ කලු ගලක් යට..
    කන්නෙ කරවලයි රට හාලේ බතට..
    බොන්නෙ බොරදියයි පූරුවෙ කල පවට..
    යන්නෙ කවදාද මව්පිය දකින්නට..
    දුම්බර කන්ද පාමුල මිණිරන් පතලෙ බැසලා බඹ තිහක් කලුගල සිදුරු කලෙ බස්නාහිරට දෝනා දෙක ගමන් කලෙ
    විස්තර කියමි දුම්බර මිණිරන් පතලේ...
    දුම්බරට පතල් කනින්න ආව කෙනෙක් කිව්ව කවියක් ඒ කාලයෙ ජනාවස තියෙන්න නැතිව ඇති. රට හාලේ බත් කරවල කන්න ඇත්තෙ ඒකයි වට පිටාවෙ දියඇලි පිරිසිදු වතුර තිබුනත් පතල යටට ගියාම ඒ යට තියන මඩ වතුර තමයි ඉතිං බොන්න වෙන්නෙ. පතල් කවි, ගොයම් කවි, කරත්ත කවි,පැල්කවි,බඹර කවි, මෙවා තව ටික කාලෙකින් නැත්තටම නැතිවෙලා යයි. ගම්පෙරලියත් එක්ක ස්තුතියි මෙ සුන්දරත්වය දසුන් මවා නගරයට බලන්න දෙනවාට 👍🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +3

    සුභ පැතුම් ජයවේවා
    තව ටික වෙලාවකින් බලනවා මයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад

    ඒ ගමට ත්‍රිවිදරත්නයේ ආනුභාවයෙන් යහපතක්මවෙිවා

  • @mandeepgill3790
    @mandeepgill3790 Год назад +1

    හරිම ලස්සනයි මල්ලි මේවගේ පරිසරයක් පෙන්නුවට thanks have a goodday

  • @hashankavinda5975
    @hashankavinda5975 Год назад +2

    නියමයි නියමයි නියමයි
    ඇත්තටම සුන්දර ගම්මානයක්
    👊👊👊👊
    ජය වේවා

  • @charithsiriwardana7974
    @charithsiriwardana7974 Год назад

    මමත් කවදාහරි මෙ වගේ මෙ පිං බිමේ සුන්දරත්වය විදිනවා සියලු දෙනාට තෙරැවන් සරනයි

  • @madukamanohara7684
    @madukamanohara7684 Год назад +3

    අපේරටේ ලස්සන හාඉතිහාසය සූද්දගෙ උවමනාවට ජලාශ හදලා යටකරලා දැම්මා.එවා ඇතුලේ අපේ මූතුන් මිත්තන්ගේ අභිමානය නැතිකලා..දැන් අපි නවීන ලෝකයක අතරමං වේලා... ඔයාට පිං මෙවා පෙන්නනවාට....

  • @HirushaAbiman
    @HirushaAbiman 3 месяца назад

    Ane aye me tharam lassana ratak me minissu vinasa karanne.oyata pin malli ape rate lassana loketa penwanawata

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka Год назад

    ලස්සන තැනක් ලංකාවට ආවම අනිවාර්යයෙන් යනවා ජයවේවා ඔයාට බුදුසරණ යි

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Год назад +4

    සුභ අලුත් අවුරැද්දක් වේවා අයියා❤
    හැමෝටම!!

  • @michaelsilva5264
    @michaelsilva5264 Год назад +1

    Wow! So beautiful

  • @gayansuran7207
    @gayansuran7207 Год назад +4

    ඔයා ඇවිල්ලා තියෙන්නේ අපේ පැත්⁣තටනේ...අපරාදේ කලින් දන්නවා නම් එනවා❤

  • @rumeshsanjaya3811
    @rumeshsanjaya3811 Год назад +4

    අයියා රිකිල්ලගස්කඩ තියන කරදගොල්ල කියන ගම්මානයටත් ගිහින් බලන්න හරිම ලස්සනයි වගේම එතිහාසිකයි 💗🍃

    • @سياني-ل7ن
      @سياني-ل7ن Год назад

      Ai පදියපැලැල්ල එතනින් ගියාම mndarnnuwra.

  • @santhivitharana2341
    @santhivitharana2341 Год назад

    Harima lassnai kiyanna wachana ne...lankawe lassna dekke obage videos walin.....theruwan saranai

  • @pehesarapasidu5624
    @pehesarapasidu5624 Год назад +3

    අලුත් වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ අයියෙ. සුබ අලුත් අවුරුද්දක් වේවා...

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 Год назад

    Apita kawadawath yanna hanbunnathi lassanathan mehemahari dakaganna labimath pinak ❤

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 Год назад +4

    අව්‍යාජ අහිංසක ගැමියන් ඉන්න සුන්දර ගම්මානයක්. දැක්කම හිතට පුදුම සැනසිල්ලක් ලැබුනා. බොහොම ස්තූතියි.

  • @Sandaruwan2727
    @Sandaruwan2727 10 месяцев назад

    🥰❤️🙏❤ ane e siyala dennati achchitai budu sarani

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 Год назад +1

    හරිම ලස්සනයි පුතේ☝️❤️🇨🇦

  • @tomokhadr3543
    @tomokhadr3543 Год назад

    Gammanaye inna Adaraniya Ammalage gathi guna harima hodai Awankai may uthum Ammalata Atthatama Asirwada karami ❤❤Bs

  • @nishanthajayalath3529
    @nishanthajayalath3529 Год назад

    Godak lasanai kavitika budu saranai digayulebewa..

  • @RuviniRr
    @RuviniRr Год назад

    Godak lassanai aiye.vidiyo aka

  • @lankainfo2228
    @lankainfo2228 Год назад

    මේ සුන්දරත්වය හැමදාටම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️

  • @kapilajayakodi7992
    @kapilajayakodi7992 Год назад +2

    වරිග සබාවෙ ලස්සන❤️❤️❤️

  • @chamidudilshan9420
    @chamidudilshan9420 Год назад +11

    අපේ ගෙවල් ළග...පුදුම ලස්සන ගමක් ඒක..❤❤

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад +2

      ape ammath Haputale... puduma lassana pettak.... minissu harima awyaajai, kapati minissu newei..... kapati nariyo inne DAKUNE....

    • @crazyrow11
      @crazyrow11 Год назад

      @@mahindagunawardana6641 ane uba kelhn.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Год назад +1

      @@crazyrow11 benthara gagen mehata puus petiyekwath genna epa kiyanne "Kata kahanawata neweine?.." seethala kapati un inne lankawe kohewath newei DAKUNEMA thamaa.... 100 deela 1000 ganna balagena inne.. amma thaaththata unath badu wikunai salliwalata.... oya hitiye ayyala mallila set ekakma oluwa athagaala ...ratama wikunapu... api nodanna dakuna...

  • @madumaliasangika4547
    @madumaliasangika4547 Год назад

    Heeloya, vendaruva, thangappuva, dakvariya, rangala superb my vilage

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Год назад +1

    Indonesia වල බාලී යන්නේම සුද්දො ඔය ලස්සන බලන්න ..අපිටත් පුළුවන් දුම්බර මිටියාවත ඔය වගේම සංචාරගමනාන්තයක් කරන්න

  • @dilakshibhagya8563
    @dilakshibhagya8563 Год назад +1

    Anee e aththamma kiyapu kavi tika ❤

  • @adariyasinghe127
    @adariyasinghe127 4 месяца назад

    තෙල්දෙණියේ බඹරගල තමයි අපේ ගොතම බුදුන්වහන්සේ ජන්මය ලැබූ උතුම් පිංබිම.

  • @pradeepsanjeewa1938
    @pradeepsanjeewa1938 2 месяца назад

    Anea mgeathkudakalyea gma thm malli.iiskola mudana thmapasal giyea❤❤❤❤

  • @dilanwithana9574
    @dilanwithana9574 Год назад +1

    ඔයාගෙ video බලල ඔයා ගිය තැන් වල අපි ගියා.ඒක වෙනම අත්දැකීමක්.නාරංගමුව ලකේගල පට්ට.දිගටම කරගෙන යන්න.♥️♥️♥️

  • @piumikadilshani610
    @piumikadilshani610 Год назад +1

    Aiye oyge vlog wlin blpu lssnm ekk me.hrim lssniii..😍💚💙

  • @DineshiReshmin
    @DineshiReshmin Год назад

    මම කුවේට් ඉන්නේ..හරිම ආසාවෙන් බැලුවේ..ලස්සනයි මගේ රට..පුතුට ජේසුපිහිටයි ..

  • @nethsarazoysa9207
    @nethsarazoysa9207 Год назад

    Lassanai malli video aka.
    Great job 👏

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o Год назад +1

    Suba aluth awuruddak wewa malli...harima lassanayi video aka.harima hoda thenak thama.

  • @viharahope2014
    @viharahope2014 Год назад +1

    ඉතිහාසය ගැන, කඩයිම් පොත් ගැන අවබෝධයක් ලබා ගන්න මහන්සි වෙන්න තෙරුවන් සරණයි

  • @travelwithhero3472
    @travelwithhero3472 Год назад +1

    මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !🌻🌻🌻

  • @SUPUN67
    @SUPUN67 Год назад

    නියමයි සහෝදරයා. යන්න අවස්ථාවක් තවම නැති වුනත් දැකපු රූප රාමු ටිකටත් හිතට නිදහසක් ලැබුණා . ❤ ගොඩක් ස්තූතියි 🙏 ජයම වේවා !😊

  • @maduka_s
    @maduka_s Год назад

    කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි ලස්සනයි ගම වගේම ගමෙි මිනිස්සුත් . බොහෝම පිං ගම ගැන කිවිවට .පරිස්සමෙන් යං තව තැනකට අයියන්ඩි 🍃🌱💚🙏

  • @dimuthukanchana4897
    @dimuthukanchana4897 Год назад +2

    අද video එකත් වෙනදා වගේම ගොඩක් ලස්සනයි අයියේ .... 🍃🍃

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 5 месяцев назад

    නැන්දා ගැන තව ටිකක් ස්තුති වන්ත වෙන්න තිබුණා

  • @සුදර්ශන-ඪ6ඣ
    @සුදර්ශන-ඪ6ඣ Год назад

    ඒකනම් මාරම අත් දැකීමක් සහෝ...තෙරුවන්සරණයි

  • @sanjeewaniamarasingha3300
    @sanjeewaniamarasingha3300 6 месяцев назад

    Lassna video ekk❤

  • @SathurshanSathurshan-wo5vy
    @SathurshanSathurshan-wo5vy Год назад

    ගොඩක් ලස්සන ගම්මානයේ ලස්සන කුඹුරු ගොඩක් ඔයාට බුදු සරනඉ පරිස්සමෙන්

  • @sunethkumaranayake9156
    @sunethkumaranayake9156 Год назад +1

    තෙරුවන් සරනයි මල්ලී අනිවාර්යයෙන් එනවා ලන්කාවට අවාම ඔයාට බොහොම පින් ❤❤