Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2022 ළමයි වෙනුවෙන් මේ මාසේ වෙන් කරපු නිසා video පරක්කු උනා අයෙ එක දිගට video දෙන්නම්, Solo Hiker Facebook page එක නැති උන නිසත් පොඩ්ඩ්ක් නෙමෙයි ගොඩක් හිතේ අවුලින් හිටියේ ඒකේ 164000ක් හිටියා මොනවා කරන්නද, තව ලස්සන තැන් ගොඩක් තියනවා ඉක්මනට දෙන්නම් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගෙ ආදරණීය සෙට් එක 🙏❤️❤️
තාම FB page එක ගොඩ දාගත්තේ නැද්ද brotherඇයි මොකක්ද අවුල???
ඒක ගන්න බැරිද අයියේ.අලුත් එකක් හදමු❤️
හැම දේම හැම මොහොත කම එකම ලෙස පවතින්නේ නැ කියල හිතන්නඊට ත් වඩා දේ ලැබේ වි ඉදිරි ය ඊට වඩා සුන්දර වෙවි
Combined පේපරේ ගොඩදාගන්න අයියගෙන් මාර සපෝට් එකක් හම්බුනේ ෆේල් වෙන්න හිටපු මන් ගැම්මෙන් පේපරේ ලිව්වේ දැන්නම් ලොවෙත් පාස් කියල දන්නවා💪❤️
@@ninuranuwanjith9150 අහන්නත් සතුටුයි ❤️❤️
ඒ දෙන්නට කිසිම ලෙඩක් වෙන්න එපා. නිරෝගී සුවය, දිර්ගායුෂ ලැබේවා.
15:58 අනේ ඒ මාමා හිනාවෙන් නැන්දට කියනෝ අර පුතාට බෙදන්න කියලා😊.... අනේ කොයිතරම්, සුන්දර අව්‍යාජ මිනිස්සුද...... ඒ වගේ මිනිස්සු දැක්කම ලෝභ හිතෙනවා...... දැක්කමත් හිත නිවෙනවා..... 💚
සිරාම
පුතාව දාල යන්න හිතෙන්නෙ නෑ එක්කන් යන්න හිතෙනවලු අර නැන්ද ඒ මනුස්සකමින් පිරිල තියන ආදරේ ලෙන්ගතුකම හිතට අමුතු සැනසීමක් දෙනව නේද ❤️😌
ඔව් මාත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා යන්න ලෑස්ති වෙලා
❤❤❤❤❤😘👍
ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ මනුස්සකම පිරිල හිත්වල✨️❤️
Salli meeloke manussakama nethikala..
🙏🙏😭😭
උබ ඇත්තටම වාසනාවන්තයී හැමදාම ඇවිදලා නිදහසේ ජීවත් වෙලා සතුටින් මැරිලා පලයන් ❤
තමන්ගේ මහන්සියෙන් හම්බුකරන් කාලා ජිවත්වෙන මහ පොලවට ණය නැති අපේ ගම්වල මිනිස්සු ❤️. පුදුම මනුස්සකමක් තියේන්නේ ඒ හිත් වල . " හිතේ කහටක් නැතිව දේන කහට උගුරක් උනත් හරිම ආදරණීයයි " Best wishes for the future, brother ❤️😍
❤💙🍃😊
මේ තමයි මිහිපිට දෙවිවරු යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ ඔය අතපය වලට වැඩි වැඩියෙන් නිදුක් නිරෝගී සුවපත් වෙන්න ඕන ඔය වගේ දෙවිවරු නිසා තමයි අපි කොළඹ ඉඳන් බඩ පුරෝගනේ...❤️
❤️❤️
Harima lassana ashirwaadayak aththa ayalata yoodabala yooda shakthiya lebeñna ona
හරිම කතාව එකනම් අවංකව..❤🙏
@@chathukichathuki7117 අනිවාර්යෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙලා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ❤️
@@ayeshmadushan8489 අනිවාර්යෙන්ම අපි බඩ කට පුරෝගන්නේ මිහිපිට ඉන්න ඒ දෙවිවරුන්ට පින් සිද්ද වෙන්න ❤️🙏
මගේ පුංචි රටේ මේ සුන්දරත්වය හැම දාම තියේවා...🙏🇱🇰රත්තරං මිනිස්සු ඉන්න රත්තරං රටක් ❤
ලංකාව නරක නෑ..එකේ ඉන්න මිනිස්සු නරකත් නෑ.ලංකාවේ තරම් සුන්දර මිනිස්සු ලෝකේ කොහොවෙත් නැතුව ඇති❤️
ඒ කතාව ඇත්තම ඇත්ත.🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰
ඒ ඔයා හිතන විදිය😊❤ ගමේ මිනිස්සු හොඳයි ගොඩක් දුෂ්කර පැති වල...එච්චරයි
lankawe oyawage sundara minissu godak innawa e gam thiyenawa e genath vistharayak karanna math e gena hoyanawa
ඇයි ..මෙවගෙ දුෂිත දෙශපාලුවන් බිහි වුනෙ ...😢😢
පිටරට ඉදන් බලද්දී තමයි හිතෙන්නේ කොච්චර ලස්සන රටක්ද කියලා ❤
Ekanam eththa saho lankawe eddi me lassana dekkanm mona prashne thibunath raten yanne ne
Sirawatama
ඒකනේ අපි මේ රටවල් ලස්සනයි කිව්වට අපේ රට මොනතරම් ලස්සනද
ඒක නම් ඇත්ත 😢
Aniwaren dubai inne mama awama therenawa ape rate age
මේ අත්තම්මා, සීයා, කුඹුරුයාය, මේ ස්වබාවික පරිසරය දකිද්දි මට මතක් වුනේ මාණික්කාවත නවකතාව සහ ටෙලිනාට්‍ය.. කෙටිහාමි සහ පිච්චි.. මෙවන් සුන්දර සංචාරයන් සමග එවන් අත්දැකිම් ළඟා කරනවට බොහොම ස්තූතියි මල්ලි.. පරිස්සමින් හැම වැඩ කටයුත්තක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න පතනවා..
පොහොසත් මිනිස්සු..දුකම සතුටක් කරගෙනනිර්ව්යාජ හිනාවෙන් ජීවිත ජීවත් කරන්නඋදැල්ල ට පණ පොවනපොහොසත් මිනිස්සු..වචනෙකින් හරි හිතකට හයියක් වෙන්න පුලුවන් පොහොසත් මිනිස්සු..හිත පතුලෙන්ම එනමනුස්සකම උතුරන්න තියෙනපොහොසත් මිනිස්සු..වචනයක් කතා කලත් හිතක් නිවන්න පුලුවන්පොහොසත් මිනිස්සු...වචනෙකින් හරි ආදරේ දීලාහිතක් සතුටු කරන්න පුලුවන් පොහොසත් මිනිස්සු...කවදාම හරි දවසකහරියන්නම ඕනී පොහොසත් මිනිස්සු...❤💚🖤🍃🌿
අනිවාර්යයෙන්ම නංගි ❤🍃💙
පොඩි ඉරිසියාවක් හිතෙනවා ඒ වගේ සරල ජීවිතයක් අපිට නැතිවීම ගැන....ඔවැනි සුන්දර මිනිස්සු තවමත් ඉන්නව අපේ ගම්වල...(අපේ තාත්තා ද ඇතුලුව)බොහොම ස්තූති මේ video එකට....🙏
❤️💙💙
අපිටත් මේවගේ ගමක් හදන්න ඕන ඔව් ඉතින් කට්ටක් කන්න ඕන එත කොට තමයි ජීවිතේ ලස්සන
Its a beautiful place 🤝
Exactly
සරල බව සුන්දරයි
දෙමව්පියො වයසට ගිහින් තනි උනාම දරුවන්ගෙ ආදරේ ලබන්න හරි ලෝබයි. ඒක ඒයාල නොකිව්වට හැසිරීමෙන් තේරෙනව. මේ අම්මත් ඒ වගේ, අන්තිමට කියපු වචන ටික "පුතාව දාල යන්න හිතෙන්නෙ නෑ, එක්කන් යන්න හිතෙනව" l felt it ❤
🥺❤️❤️
හුම්ම්ම් මටත් දුක හිතුනා ඒ අම්මා යද්දී
මෙයාල තමයි සැබෑම සතුට නිදහස විදින්නෙ... කොච්චර සල්ලි එකතු කළත් වැඩක් නෑ මේ වගේ නිදහසක් ලබන්නෙ නැතුව 😌🇱🇰♥️🎉🙏....අයියෙ ඔයා කරන්නෙ අපිට සැනසීමක් දෙන එක මේව පෙන්නල... ගොඩක් පිං සහෝදරයා 🙏🤝
🍃💙❤
මහපොළොවට බරක් නැති මිනිස්සු ❤
E siyage dhaathata thawa thawa haiya labewa....aththammatath deergayu labewa..
❤💙🍃
එදා ඉඳන් අද වෙනකන් තියෙන හොඳ සිරිත්. කොයි වෙලේ ආවත් කෑම වරදින්නේ නැහැ. 🙏❤
අනිවාර්යයෙන්ම ❤️❤️
අනේ අහම්බෙන් දැකපු විඩියෝ එකක් හිතත් පිරුනා ඒ මනුස්සකමට❤ ලෙංගතුකමට
සුපිරි කොල්ලා.එ් ජිවිතේ හදවතටම දැනෙනවා..අපි නැතත් එ් සුන්දරත්වය අපේ පුංචි රටේ හැමදාම තියෙන්න ඕනා....
පිගානට එලවළු බෙදෙන විදියෙන්ම තේරෙනෙව ඒ මිනිස්සුන්ගෙ පරිත්‍යාගශීලී බව.❤
මමත් එකම තමයි දැක්කේ
Matath hithuna minissu ta kanna denne harima sathutin
හොර බොරු නැති නිහතමානී මිනිස්සු එකට එකතු උනාම හරි සුන්දරයි... ♥️🌱
😊❤💙🍃
👍👍👍👍🙏🙏🙏
හරිම ආස හිතෙන ආදරණීය බව පිරිච්ච හිත් දෙකක්❤️ තෙරුවන් සරණයි ඒ අම්මටයි තාත්තාටයි 🙏
තෙරුවන් සරණයි
කෑම කාපු එකට උදළු තලයක් හරි කොටපු එක ගොඩක් වටිනවා
ගමේ සුන්දරත්වය නිහතමානීකම පරිසරයේ තියෙන දැනුම අවංක නිර්මල ආදරය මුසුවුණු පින්බර අපේ මිනිසුන් දැකීමත් හිතට සැනසුමක්
ලස්සන ගම වගේ ම ඒ අම්මාගේ යි,අප්පච්චි ගේ ඒ ආගන්තුක සත්කර හරි ම සුන්දර යි.ලස්සන යි.ආදරණීය සොදූරු යුවලක්.....හරි ම සංවේදී ලස්සන ජිවිත......
❤️💙
ඒ උනාට ඒ වගේ තැනක රැයක් ගත කලා නම් කොච්චර ශෝක්ද ..වැඩ සටහන හරිම අපූරුයි .මේ වගේ සොභාදහමත් එක්කම ඉන්න .එතකොට අපිත් ඉන්නම්
ගමේ අම්මලාගේ හැටියක් තමයි කෑම ගානට නැතුව වැඩිපුර කෑම අරන් යන එක. අපේ අම්මලා තාමත් එහේමයි
අපේ පුංචි ලංකාවේ තියෙන සුන්දරත්වය මේ විදියෙන් හරි අපිට පෙන්නනවා ට පුතාට ගොඩක් ස්තුතියි මම කුවේට්
ආගන්තුක සත්කාර වලින් මනුස්සකමින් පෝසත් මිනිස්සු..පරිසරයට නම්‍යශීලී ආදරණිය හිත්..ඔබට හමුවුනා සෙනෙහෙබර දෙපලක්.."දාල යන්න හිතෙන් නෑ ..එක්ක යන්න හිතෙන්නේ"ඒ ආදරේ වටිනාකම ආදරය අහිමි මිනිස්සු න්ට ඇස් වලට කදුලක් එක් කලා..අනිවාර්යයෙන්ම යන්න මල්ලි දවසක් ගත කරන්න ඔහුන් එක්ක...එ කෑම එකටනම් මටත් ආස හිතුනා..බුදු සරනයි ..කරන හැම හොද දේම සාර්ථක වේවා.🌟🌟🌟
බොහොම ස්තූතියි අයියේ ❤️❤️
පොහොසත් කම කියන්නේ මේක තමයි..අපි කොච්චර දුප්පත්ද කියලා හිතුනා..ජය වේවා මල්ලි..
ඒ අම්මයි තාත්තයි ගොඩාක් හොදයි...දීර්ඝායූ වේවා ඒ දෙන්නට..අයියේ ඔයාටත් මේ වගේ විඩීයො කරන්න් අහිංසක දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න ශක්තිය නොඅඩුව ලැබේවා.....ඒ පිං ඔයාගේ අම්මා තාත්තටත් සංසාරේ කෙලවර වෙනතෙක්ම ලැබේවා...බුදු සරණයි
තේරුවන් සරණයි
ලංකාවේ ගම්වල මිනිස්සු ගොඩක් ආදරනීයයි ආගන්තුක සත්කාර අතින් ඉතාම ඉහලින් හරිම සතුටුයි මේ වගේ දේවල් දකින්න ලැබීම 👌❤️❤️
Very happy
මාර නිදහස් ජීවිතයක්, නාගරික ජීවිතේට වඩා දහස් ගුණයක් හොදයි 😍😍😍👀
අනිවාර්යයෙන්ම ❤🍃💙
Godak lassanai video eka theruwan saranai hemotama 🙏🙏💖💖💖
පුදුම නිහතමානිකමක් තියන හරි සුන්දර මිනිස්සු❣❣❣සමහරැ මේ රට විනාස කරාට ලංකාව කියන්නෙම සුන්දර පාරාදිසයක්ස්තූතියි සහෝදරයා....❤❤❤
මේ තමයි ප්‍රකෘතිය අපි ඉන්නේ විකෘතිය.
@@dk4386 🖤🖤
මේ වගේ කරුණාවන්ත මිනිස්සු තවත් ටික දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා එහෙම තමයි ඒ පරණ අම්මලා වද කර කර තමා බෙදන්නේ සුන්දර හදවත් අවංකවම තමා ඔය වගේ කරන්නේ තාත්තලත් හරි කාරුණිකයි ඔබලාට බුදු සරණයි
බුදුසරණයි
ඒ අම්මා යද්දී මටත් දුක හිතුනා
මිනිස්සු වගේම සත්තුත් ඔයාට ආදරය කරන විදිහ දැක්කම තේරෙනවා ඔයා කොයිතරම් ආදරණීය මනුස්සයෙක්ද කියලා❤❤❤Thank you අයියේ හිත නිවෙන video එකක්🙏
🥺❤️💙
බොහෝම සුන්දර ගම්මානයක් මමත් ආසයි ඔය වගේ ගම් පළාතේ ජීවත් වෙන්න
හරිම ලස්සන සරල ජීවිත ගෙවන අහිංසක මිනිස්සු. ලස්සනයි ඒ ගම. 🌹🌹🌹
ජිවිතේ සුන්දරත්වය තියන්නේ මේ වගේ ගැමිජිවිතේ තමයි. බලන්න මොන තරම් සරලයිද .අපි භෞතික දේවල් බදාගෙන මරෙනවා. ඔබට ස්තුතියි මෙහෙම දෙවල් අපිට දකින්නට සැලැස්විම ගැන 👍👍❤❤
හරිම සරලව ජීවිතය ගතකරන අම්මා සහ තාත්තා දෙපල දකින විට හිත සැහැල්ලු වෙනවා. ඔයාගේ වීඩියෝව කරන්න නොසෑහෙන වෙහෙසක් දරල තියනවා. ලංකාව මොනතරම් සුන්දරද කියලා හිතෙනවා වීඩියෝව බැලුවාම. ඉතිං ඔයාට සහ ඒ අම්මා තාත්තා දෙපලටත් ඔයා ඇතුළු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි පරිස්සමින් ගිහින් එන්න.
බුදුසරණයි ❤️💙
ලන්කාවේ ලස්සනම කදු කරය තමයි මෙන්න ඡිවිතේ විදින මිනිස්සු ස්තුති මල්ලි මෙ වගේ විඩියෝ ගේනවට
💙🍃❤
අනේ හරිම අව්‍යාජ මිනිස්සු නේද , ඒ පරිසරය නම් මාරම ලස්සනයි , ඒ ආච්චි ,සීයායි හරිම ආදරණීයයි 😍 අදත් ලස්සනයි video එක bro 😍🍃
පෝසත් මිනිස්සු ❤️❤️
ඔව්..පිටිසර ගම්වල මිනිසුන්ගේ ආදරය සෙනෙහස පිරිලා තියනවා නංගියෙ ..ඒ මිනිසුන් ගුන ධර්මයෙන් පොහොසත් ..නගර වල ඉන්න මිනිස්සුන්ට වඩා.
මේක තමයි ඔයාගේ වීඩියෝ වලින් බලපු පළවෙනි එක. හරිම ලස්සනයි. ගමේ ගියා වගේ දැණුනා. කොනක ඉඳලා පටන් ගත්තා හැම වීඩියෝ එකක්ම බලන්න.කාලෙකින් ගමේ නෑදෑයෝ බලන්න ගියෙත් නැහැ. ලඟදීම දවසක නෑදෑයෝ බලන්න යන්න ලොකු උවමනාවක් ඇතිවුනා මේක බැලුවට පස්සේ.
😊💙❤🍃
ආදරනීය හදවත් මිනිස්සු මේ අපේ 🇱🇰 ස්තූතී සහෝදරයා මේ ණය නැති මිනිස්සු එක්ක කතා කරලා සැනසුවට ❤ ආදරෙයි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට සහෝදරයා
🙏💙❤️
Ahanben dekka video ekak. Harima lassanai. 😇
අපේ රට හරි පුදුම රටක්... සුන්දර මිනිස්සු පිරුණු රටක්.... හිත හොඳ මිනිස්සු ඉන්න සුන්දර තැන් ගොඩාක් තියන පාරාදීසයක් ... අයියාගෙත් හිත හොඳකම හින්දා තමයි ඒ අම්මලා තාත්තලා අයියාට හරියට කැමති.... ඔයා වගේ හිත හොඳ කොල්ලො සෙට් එකක් අපේ ලංකාවට ඉන්නවානම් අපේ රට කවදාහරි ලෝකේ මුදුනටම ගෙනියන්න පුලුවන් වෙනවා සත්තයි... බොහෝම ස්තූතියි අයියාට මේ ගැමි සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට .... 💪💪💪💪💪💪💪💪💪
මලයා 💙❤🍃
මගෙ පොඩි කාලෙට ගියා ඒත් අද වයසට ගිහින් ගමෙන් ඈත්වෙලාකොටු උන පරිසරයක..ගමේ සුනදරත්වය ඒ ජීවිතය මතකයක් පමනයි
ඒක නම් සහතික ඇත්ත. ඇහැට කඳුලක් ආවා. සැහෙන කලකිරීමක් ඇති වෙනවා.
අහක බලන් ඉද්දි බෙදනවා😘😘😘
ඔව් ❤🍃💙😊
මං දන්න සුන්දරම මනුස්සයා solo hiker💚ජය වේවා!♥️
🙏❤️💙 ස්තූතියි
ඔයවගේ පරිසරයක නිදහසේ ජීවත්වෙන්න ඇත්නම් මෙහෙම හරි ස්භාවදර්මයට ලංවෙන්න ලැබීමත් වාසනාවක් solo hiker නිසාම ❤ ජය වේවා බුදු සරනයි
මට පුතාව දාල යන්න හිතෙන්නෑ..එක්කන් යන්න හිතෙනව..❤🌟 these words ❤
ඔව් යන්න ලෑස්ති වෙලා ගොඩක් වෙලා හිටියා
ආච්චිල සීයල නැන්දල මාමාල කියන ගොඩක් කෙබර ඉස්මුදුනින් පිලිගත්ත වගෙ හැසිරෙන එකත් sologe හොඳ ගුනාංගයක් එයාලට ඒක දිරිගැන්විමක්
හරිම පිංකාර ජීවිතයක් අයියේ ඔයා මේ ගෙවන්නේ .....🙏🙏❤️❤️
මේ ලොකු අත්තා දකින්දී මට මගේ ලොකු අත්තා මතක් උනා එයත් ඔහොම්ම තාම 😣එයා හොද තැනක ඉන්න ඕනි ❤️මම ආදරෙයි ලොකුඅත්තා😥❤️
🥺❤💙🍃
ඈත ගම්වල ජිවිතය ලස්සනයි හිතහොද මිනිස්සු ඇත්ත ජිවිතය ලස්සනයි මතක සටහන් මල්ලි
💙❤🍃
හඑම.ලස්සනයි මටත්..ආ.ශයි ඒවගේ.තැනක.ඉදන් ගමේ බත්කන්න ඒලස්සන දැකගන්න සැලැස්සුවට ඔබට පින් තෙරුවන් සරණයි
නිහතමානී ගුණයහාපත් වලින් හදවත් පොසත් මේ වගේ මිනිස්සු මොනතරම් සුන්දරද ❤️❤️❤️❤️
❤️❤️💙
Adai dakke channel eka harima lassni malli 💯 thanks 🙏
U are welcome akke ❤️❤️
හරිම සුන්දරයිආදරණීය මිනිස්සු අමාරුවෙ න්. දිවි ය සරි කරන්නෙ ඒත් ආගන්තුක සත්කාර ඉහළින් මපුතා නුඹ ත් පෙර හෙළයන් ගේ පරපුර අයත් වැඩ ඇරිල ඇවිත් තේ බොන ගමන් බැලුවඉදිරි වැඩ සාර්ථක වෙව! සියලුම දෙවියො ආරක්ෂා කරත්වා! ජයවේවා!
තෙරුවන් සරණයි ❤️❤️
අහන්බෙන් දැක්කේ video එක සුපිරි ඔන්න චැනල් එක සුපිරියක් ජය 👍👍👍👍👍👍❤
ස්තූතියි ජයම ❤🍃💙
අපිත් ඒ ගමෙ හිටියා වගේ අයියා 👀😍 හදවතින් පෝසත් මිනිස්සු ❤️
මලයා 🍃❤💙
ලස්සන හදවත් තියෙන මිනිස්සු දීර්ඝායුශ ලැබෙන්නොනි ❤️❤️
සුන්දර වටපිටාවකුයි,සුන්දර මිනිස්සුයි...🥰 කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි වීඩියෝ එක. ❤
ඔය වගේ බිමක පය වදින්නත් පින තියෙන්න ඕන.ඒ තරම් සුන්දරයි ❤️❤️
@@nisansalahapuarachchi8568 ❤️❤️
Dinesh A Pathum ❤️ , Solo Hiker❤️ , The Sailor❤️ සුපිරිම චරිත තුනක්.....හැම වීඩියො එකක්ම බලනවා සෙට් එකගෙම... මනුස්සකම පිරුනු ලස්සන මිනිස්සු ❤️
ස්තූතියි ❤️❤️
ලස්සන හදවත් තියෙන ලෝකෙටම ආදරේ බෙදන මිනිස්සු.හරියන්න ඕන කාටත් වඩා.නිදුක් නීරෝගී බව එක්ක දීර්ඝායුෂ ලැබේවා ඒ මාමාටයි නැන්දටයි❤
මේ vlogs හරිම වටිනව....මට මගෙ තාත්තා ගැන හරි ආඩම්බරයි.එයත් හොඳ ගොවියෙක්....කොච්චර නිරංකාරද මේ මාමා නැන්දලා
ඇත්තමයි ඇහිපිල්ලමි ගැහුවද කියලවත් මතක නෑ,,,හිතට මාරම සැනසීමක් දැනුනෙ, ඵ් මිහිරි සංගීතය, කිසිම කහටක් නැතුව හදවතින්ම කතාබහ කරපු ඵ් නැන්දයි, මාමයි ,ගොඩක් සරල ජීවිතයක් ගෙවන ඔයා,,,, මාත් හිතින් ඵතන හිටියෙ.....😊😊😊😊😊😊😊😊😊
😊🍃💙❤
මෙ විඩියෝ එක බලද්දි අපි පොඩි කාලේ නුවර ආච්චි ලාගෙ ගම මතක් වුනා..හරිම සතුටුයි සුන්දරයි...
දකිද්දී ඇස් වලින් කදුළු එනවා . මගේ පුංචි ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ අසිරිය විඳ ගැනීමට මගේ මේ ඇස් පිං කරලා තියෙනවා. වීඩියෝ එක හරිම ලස්සනයි. ඉදිරිපත් කළාට ස්තූතියි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🥺 තෙරුවන් සරණයි 💙🍃❤
අද තමා ඔයාගේ vedio beluwe. හරිම ලස්සනයි. ජයවේවා
අයියේ මන් 2024 A/l කරන්නේ කොහොම හරි මහන්සිවෙල පේරාදෙණි සරසවියට යන්න තමයි ලොකුම හීනේ, මත් අයියා වගේ ලංකාවේ සුන්දර තැන් හොයාගෙන යනවා දවසක්😊
Oyage pathuma ituwewa puthe
මචං හැමෝම වගේම මටත් කියන්න තියෙන්නේ එකම දෙයයි එහේ අහිංසක මිනිස්සුන්ගේ නිහතමානි අව්‍යාජ ආගන්තුක සත්කාරය රටක් වටිනවා ඒ වගේම ඔබේ නිහතමානි සරල බවත් මම ගොඩක් අගය කරනවා ලංකාවෙ පඩ ෂෝ දානා යූටියුබ් කාලකන්නි පදුරකට ගලක් ගැහුවාම විසි වෙන තරම් මචන් උඹට සුබ පතනවා මේ වගේ වීඩියෝ දිගටම කරගෙන පලයන්
බොහොම ස්තූතියි ❤🍃💙
සල්ලි මත්තෙම නහින නගරයේ මිනිස්සුන්ට මේ සුන්දර මිනිසුන් ලොකු ආදර්ශයක්.
ජිවිතයේ සතුට සල්ලි වලින් මිල කල නොහකි බව මනාව ට පෙනෙන සුන්දර වීඩියෝ වක් 🙏
හරිම ලස්සන video එකක්... ගමේ කම හිතට දැනෙන මනුස්සකම පිරිලා ඉතිරිලා යන හරිම ලස්සන නිස්කලංක පරිසරයක්... 💚🍃Thank youu අයියේ... ❤️
හරිම ලස්සනයි .👌සුන්දර පලාතක ල්සසන හිත් ඇති මිනිසුන් හමුවිමට තරමි ඔයා හරිම වාසනාවන්තයි මල්ලි.ස්තුතියි..ආරක්ෂිතව ඉන්න.තෙරැවන් සරණයි.!🙏ඔයාට.
@@Ceylonsolohiker මල්ලි මම විදේශගතව සේවය කරන කෙනෙක් ලංකාවට ආවාම අපට පුළුවනිද ඒ අමිමවයි තාත්තවයි බලන්න යන්න..
පුතේ ඔයාට ගොඩක් ස්තූතියි අපේ රටේ ලස්සන පෙන්නුවට බුදු සරනයි
බුදුසරණයි ❤️❤️
E dennatth oyatath theruwan saranai . ආදරණීය මිනිසුන් විතරක් ඔබට මුණගැසේවා
ලස්සන හදවත් තියෙන මහ පොලවට බරක් නැති ලද දෙයින් සැනසෙන මිනිස්සු.... ඒ ආච්චි අම්මයි සීයයි හැම අතකින්ම පොහොසත්... හරිම ලස්සන පරිසරයක්....❤️😇
💙❤️💙
15:58 වීඩියෝ එකේ මන් දැක්ක ලස්සනම ලස්සනම හිතට වැදුනම තැනක්. ඒ මාමා ආ ආ දැන් බත් දාන්න කියල පෙන්නුව විදිය❤️🩹. හරිම අව්‍යාජ ලස්සන මිනිස්සු එයාලා♥️✨. කියන්න තේරෙන්නෙ නැති ලස්සන අමුතු හැගීමක් දැනෙනවා මේ වීඩියෝ බලද්දි✨
අපූරු සුන්දරත්වයක් රසවින්ද.ඔබට ස්තුති .ජයවේවා
ඔයාලා වගේ මිනිස්සු ඉන්නකම් මේ රට ලස්සනට තියෙයි...❤❤❤ මන් දැකපු නිහතමානි ,අහිංසක, පොලවෙ පය ගහල ඉන්න උගත් මනුස්සෙක් අයියෙ අයියා...ඔයාට වරදින්නෙ නෑ කවදාවත් ...❤❤❤... ගම්වල ජීවත් වෙන අම්මල තාත්තල කොච්චර අහින්සකද..පුදුම විදියට පරිසරය දිහා බලන ගමන්ම මේ මිනිස්සුන්ගෙ අව්‍යාජ බව හින්දා ඔලුවම නිදහස් උනා...
නංගි ❤💙🍃😊
අද තමයි මුලින්ම මේ චැනල් එක දැක්කෙ. ඒ වීඩියෝ එක දැක්කම හිතුනෙ අනේ මටත් ඒ සරල සුන්දර ජීවිතය එක දවසක් හරි විඳින්න තිබුණා නම් කියලා 🥰🥰🥰❤️ ප්‍රශ්න ඇති. ඒත් ඒ මිනිස්සු කොයි තරං සතුටින් ඉන්නවද. ඒ අම්මයි තාත්තයි හරිම හොඳ මිනිස්සු හැම තැනම ඉන්නවා නම් කොච්චර හොඳද ❤️
ඔව් ඒ ජීවිතේ කටුකයි උනාට හරි නිදහස් සුන්දරයි ❤💙🍃
අනේ ඒ කිරිඅම්මයි සීයයි අයියට දුන්න ආදරේට ඉරිසියා හිතුනා..😍❤️
ගෙදර එක්කන් යන්න හැදුවේ
@@Ceylonsolohiker ගම්වල මිනිස්සුන්ගෙ හිත් හරිම ආදරණීයයි අයියෙ.එක පැයක් එයාල එක්ක හිටියොත් ආයෙ වෙන් වෙන්න මාරම දුකයි.❤️
ඔය සිංහල කම තමයි වෙරළේ ඉදන් කදුකරය දක්වාම තිබුනේ අවසානවට දැන් හැමදේම ටික ටික විනාස වෙලා හමුදුරැවන් ප්‍රධාන කොට ගමේ පන්සලත් එක්ක මුසු වු කෘෂිකාර්මික ජිවිතය.. අපිවැඩි හිටියන්ට හිස නමා වදිනවා ගරැ කරනවා ඒ අපේ සිංහල කම රැඩිකල් සන්නා ප්‍රමුඛ සමහරක් පහත් මිනිස්සු පරිභව කරන අපේ කම රටක මුල ගලවලා සංවර්ධනය කරපු රටවල් ලොකේ නෑ
මගේ ප්‍රියතම YOU TUBE CHANNEL එක.සොභාදහම නිසංසල කඳූකර ගලා හැලෙන දිය ඇලි සූන්දර අහිංසක කරුණාවන්ත සාමකාමී ලෙන්ගතු කඩිසර ගොවි පවූල්. 🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰 මොනතරම් ලස්සනද සිත් ඇදගන්නා ගැමි පරිසරය හරිම නිදහස්.ජයවේවා,
ජයම වේවා ❤️❤️
ඒ සරලකම,ලෙන්ගතුකම අපේ ආච්චිලා නැති දවසක කවදාවත් දකින්න නැති වෙයි...😪...පෝන් වලට පැය 24 ම කාලය ගෙවන අම්මලා බිහිවෙනවා...හරි දුකක් දැනෙන්නේ..
😢😢
Sahathika aththa puthe
Eka aththa😥
පුතා ගෙ වැඩසටහන හරිම ලස්සනයි .එවැනි නිරහන්කාර ගැමි සමාජයක් දක්නට ලැබීමත් භාග්‍යයක් !!!!!!ඔබේ වැඩසටහන් වලින් අපට එම පසුබිම ලස්සනට විදහා දක්වනවා !!!!ඒ අම්මල ත් , තාත්තල ත් මහ පොලොවට ණය නෑ මට හිතෙන්නෙ .එයාල ගෙ ජීවිත වෙනස් රටාවකට අනුගත වී තියෙන්නෙ .ගමන් යනවිට ප්‍රවේශමෙන් යන්න පුතා !!!!ඔබට ජය පතමි !!!!
මටත් තිබුණා ලස්සන අතීතයක්. මේදේවල් අපේ නායකයන්ට අනිවාර්යෙන් දැනේන්න ඔන.ආදරයයි මගේ ලක් මවට.සැමදා ණයයි නූබට...
❤️❤️❤️
අනේ අපේ රටෙි අහිංසක මිනිස්සු කොච්චර සුන්දරද, නිර්ව්‍යජ ආගන්තුක සත්කාර, අර අමිම තමන්ගෙ දරැවෙකුට වගේ බත් ටික බෙදනවා දැක්කම කඳුළු එනවා ,,,මෙි වගේ සුන්දර මිනිස්සු ඉන්න රටකට ඇයි මේ වගේ තක්කඩි පාලකයො ටිකක් දුන්නෙ ඒකනම් ලොකු ප්‍රශ්නයක් දෙවියන්ගෙන් අහන්න ඕන
ඒ සරල සුන්දර ජීවිතය විදින්නම ඕනේ එකක් ❤️
කට පිරෙන්න,හිත පිරෙන්න "මනුස්සයෙක්" කියල කතා කරන්න පුලුවන් මල්ලි ඔයාට.ජය...💗
😊❤💙🥺
ඒ ආදරණීය අම්මට තාත්තට දිර්ඝායුෂ ලැබේවා. පරිසරය වගේම ඒ අව්‍යාජ හදවත් සුන්දරයි, ඒ ගැමි සුවඳ, සෙනෙහස දැනෙනවා.
බොහෝම සොදුරු සුන්දර පරිසරයක්. සරල ජිවිත.ඔබගේ video බොහෝම ලස්සනයි. ආශාවෙන් බලනවා. බොහෝම ස්තුතියි ඔබට.
ඒක වෙනම ආතල් එකක් අයියා 💙☘️ සොඳුරු මිනිස්සු සොඳුරු පරිසරක..❤️❤️🌿
🍃❤💙😊
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පුතේ නුබටත් ඔය මව්පිය දෙපලටත්.. පිංවන්ත උතුම් මිනිසුන්..
මේ අත්තම්මගෙයි අත්තගෙයි නෑදෑයෝ මුළු මීමුරේම ඉන්නවාලු..,🤩අපෙත් නෑදෑයෝ මුළු මීමුරේම ඉන්නවා නේ..,😌එතකොට මේ අත්තම්මයි අත්තයිත් මගේ නෑදෑයෝ නේ..,🤠❤️ඒත් මං මේ දෙන්නව දන්නේ නෑ නේ🙈😁#මීමුරේ🥺🌏❤මේ සුන්දරත්වය.. මේ නිදහස...🥺
අපි ඔක්කොම නෑදෑයෝ මල්ලි ❤️❤️
Harima lassanai , dumbara mitiyawata paththe , Sundaram gammaneka madde ....
ඔයාගෙ video වලින් ලස්සනම video එක පුතා. සුන්දර ගම්මානයක ජීවිතය විඳින සුන්දර මිනිසුන් .ඔයාට බොහොම ස්තුතියි
😊❤️🖤
2022 ළමයි වෙනුවෙන් මේ මාසේ වෙන් කරපු නිසා video පරක්කු උනා අයෙ එක දිගට video දෙන්නම්, Solo Hiker Facebook page එක නැති උන නිසත් පොඩ්ඩ්ක් නෙමෙයි ගොඩක් හිතේ අවුලින් හිටියේ ඒකේ 164000ක් හිටියා මොනවා කරන්නද,
තව ලස්සන තැන් ගොඩක් තියනවා ඉක්මනට දෙන්නම් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගෙ ආදරණීය සෙට් එක 🙏❤️❤️
තාම FB page එක ගොඩ දාගත්තේ නැද්ද brother
ඇයි මොකක්ද අවුල???
ඒක ගන්න බැරිද අයියේ.අලුත් එකක් හදමු❤️
හැම දේම හැම මොහොත කම එකම ලෙස පවතින්නේ නැ කියල හිතන්න
ඊට ත් වඩා දේ ලැබේ වි
ඉදිරි ය ඊට වඩා සුන්දර වෙවි
Combined පේපරේ ගොඩදාගන්න අයියගෙන් මාර සපෝට් එකක් හම්බුනේ ෆේල් වෙන්න හිටපු මන් ගැම්මෙන් පේපරේ ලිව්වේ දැන්නම් ලොවෙත් පාස් කියල දන්නවා💪❤️
@@ninuranuwanjith9150 අහන්නත් සතුටුයි ❤️❤️
ඒ දෙන්නට කිසිම ලෙඩක් වෙන්න එපා. නිරෝගී සුවය, දිර්ගායුෂ ලැබේවා.
15:58 අනේ ඒ මාමා හිනාවෙන් නැන්දට කියනෝ අර පුතාට බෙදන්න කියලා😊.... අනේ කොයිතරම්, සුන්දර අව්‍යාජ මිනිස්සුද...... ඒ වගේ මිනිස්සු දැක්කම ලෝභ හිතෙනවා...... දැක්කමත් හිත නිවෙනවා..... 💚
සිරාම
පුතාව දාල යන්න හිතෙන්නෙ නෑ එක්කන් යන්න හිතෙනවලු අර නැන්ද ඒ මනුස්සකමින් පිරිල තියන ආදරේ ලෙන්ගතුකම හිතට අමුතු සැනසීමක් දෙනව නේද ❤️😌
ඔව් මාත් එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා යන්න ලෑස්ති වෙලා
❤❤❤❤❤😘👍
ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ මනුස්සකම පිරිල හිත්වල✨️❤️
Salli meeloke manussakama nethikala..
🙏🙏😭😭
උබ ඇත්තටම වාසනාවන්තයී හැමදාම ඇවිදලා නිදහසේ ජීවත් වෙලා සතුටින් මැරිලා පලයන් ❤
තමන්ගේ මහන්සියෙන් හම්බුකරන් කාලා ජිවත්වෙන මහ පොලවට ණය නැති අපේ ගම්වල මිනිස්සු ❤️. පුදුම මනුස්සකමක් තියේන්නේ ඒ හිත් වල . " හිතේ කහටක් නැතිව දේන කහට උගුරක් උනත් හරිම ආදරණීයයි " Best wishes for the future, brother ❤️😍
❤💙🍃😊
මේ තමයි මිහිපිට දෙවිවරු යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ ඔය අතපය වලට වැඩි වැඩියෙන් නිදුක් නිරෝගී සුවපත් වෙන්න ඕන ඔය වගේ දෙවිවරු නිසා තමයි අපි කොළඹ ඉඳන් බඩ පුරෝගනේ...❤️
❤️❤️
Harima lassana ashirwaadayak aththa ayalata yoodabala yooda shakthiya lebeñna ona
හරිම කතාව එකනම් අවංකව..❤🙏
@@chathukichathuki7117 අනිවාර්යෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වෙලා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ❤️
@@ayeshmadushan8489 අනිවාර්යෙන්ම අපි බඩ කට පුරෝගන්නේ මිහිපිට ඉන්න ඒ දෙවිවරුන්ට පින් සිද්ද වෙන්න ❤️🙏
මගේ පුංචි රටේ මේ සුන්දරත්වය හැම දාම තියේවා...🙏🇱🇰
රත්තරං මිනිස්සු ඉන්න රත්තරං රටක් ❤
ලංකාව නරක නෑ..එකේ ඉන්න මිනිස්සු නරකත් නෑ.ලංකාවේ තරම් සුන්දර මිනිස්සු ලෝකේ කොහොවෙත් නැතුව ඇති❤️
❤️❤️
ඒ කතාව ඇත්තම ඇත්ත.🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰
ඒ ඔයා හිතන විදිය😊❤ ගමේ මිනිස්සු හොඳයි ගොඩක් දුෂ්කර පැති වල...එච්චරයි
lankawe oyawage sundara minissu godak innawa e gam thiyenawa e genath vistharayak karanna math e gena hoyanawa
ඇයි ..මෙවගෙ දුෂිත දෙශපාලුවන් බිහි වුනෙ ...😢😢
පිටරට ඉදන් බලද්දී තමයි හිතෙන්නේ කොච්චර ලස්සන රටක්ද කියලා ❤
Ekanam eththa saho lankawe eddi me lassana dekkanm mona prashne thibunath raten yanne ne
Sirawatama
ඒකනේ අපි මේ රටවල් ලස්සනයි කිව්වට අපේ රට මොනතරම් ලස්සනද
ඒක නම් ඇත්ත 😢
Aniwaren dubai inne mama awama therenawa ape rate age
මේ අත්තම්මා, සීයා, කුඹුරුයාය, මේ ස්වබාවික පරිසරය දකිද්දි මට මතක් වුනේ මාණික්කාවත නවකතාව සහ ටෙලිනාට්‍ය.. කෙටිහාමි සහ පිච්චි.. මෙවන් සුන්දර සංචාරයන් සමග එවන් අත්දැකිම් ළඟා කරනවට බොහොම ස්තූතියි මල්ලි.. පරිස්සමින් හැම වැඩ කටයුත්තක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න පතනවා..
පොහොසත් මිනිස්සු..
දුකම සතුටක් කරගෙන
නිර්ව්‍යාජ හිනාවෙන්
ජීවිත ජීවත් කරන්න
උදැල්ල ට පණ පොවන
පොහොසත් මිනිස්සු..
වචනෙකින් හරි
හිතකට හයියක් වෙන්න පුලුවන්
පොහොසත් මිනිස්සු..
හිත පතුලෙන්ම එන
මනුස්සකම උතුරන්න තියෙන
පොහොසත් මිනිස්සු..
වචනයක් කතා කලත්
හිතක් නිවන්න පුලුවන්
පොහොසත් මිනිස්සු...
වචනෙකින් හරි ආදරේ දීලා
හිතක් සතුටු කරන්න පුලුවන්
පොහොසත් මිනිස්සු...
කවදාම හරි දවසක
හරියන්නම ඕනී
පොහොසත් මිනිස්සු...
❤💚🖤🍃🌿
අනිවාර්යයෙන්ම නංගි ❤🍃💙
පොඩි ඉරිසියාවක් හිතෙනවා ඒ වගේ සරල ජීවිතයක් අපිට නැතිවීම ගැන....
ඔවැනි සුන්දර මිනිස්සු තවමත් ඉන්නව අපේ ගම්වල...(අපේ තාත්තා ද ඇතුලුව)
බොහොම ස්තූති මේ video එකට....🙏
❤️💙💙
අපිටත් මේවගේ ගමක් හදන්න ඕන ඔව් ඉතින් කට්ටක් කන්න ඕන එත කොට තමයි ජීවිතේ ලස්සන
Its a beautiful place 🤝
Exactly
සරල බව සුන්දරයි
දෙමව්පියො වයසට ගිහින් තනි උනාම දරුවන්ගෙ ආදරේ ලබන්න හරි ලෝබයි. ඒක ඒයාල නොකිව්වට හැසිරීමෙන් තේරෙනව. මේ අම්මත් ඒ වගේ, අන්තිමට කියපු වචන ටික "පුතාව දාල යන්න හිතෙන්නෙ නෑ, එක්කන් යන්න හිතෙනව" l felt it ❤
🥺❤️❤️
හුම්ම්ම් මටත් දුක හිතුනා ඒ අම්මා යද්දී
මෙයාල තමයි සැබෑම සතුට නිදහස විදින්නෙ... කොච්චර සල්ලි එකතු කළත් වැඩක් නෑ මේ වගේ නිදහසක් ලබන්නෙ නැතුව 😌🇱🇰♥️🎉🙏....අයියෙ ඔයා කරන්නෙ අපිට සැනසීමක් දෙන එක මේව පෙන්නල... ගොඩක් පිං සහෝදරයා 🙏🤝
🍃💙❤
මහපොළොවට බරක් නැති මිනිස්සු ❤
E siyage dhaathata thawa thawa haiya labewa....aththammatath deergayu labewa..
❤💙🍃
එදා ඉඳන් අද වෙනකන් තියෙන හොඳ සිරිත්. කොයි වෙලේ ආවත් කෑම වරදින්නේ නැහැ. 🙏❤
අනිවාර්යයෙන්ම ❤️❤️
අනේ අහම්බෙන් දැකපු විඩියෝ එකක් හිතත් පිරුනා ඒ මනුස්සකමට❤ ලෙංගතුකමට
සුපිරි කොල්ලා.එ් ජිවිතේ හදවතටම දැනෙනවා..අපි නැතත් එ් සුන්දරත්වය අපේ පුංචි රටේ හැමදාම තියෙන්න ඕනා....
❤💙🍃
පිගානට එලවළු බෙදෙන විදියෙන්ම තේරෙනෙව ඒ මිනිස්සුන්ගෙ පරිත්‍යාගශීලී බව.❤
මමත් එකම තමයි දැක්කේ
Matath hithuna minissu ta kanna denne harima sathutin
හොර බොරු නැති නිහතමානී මිනිස්සු එකට එකතු උනාම හරි සුන්දරයි... ♥️🌱
😊❤💙🍃
👍👍👍👍🙏🙏🙏
හරිම ආස හිතෙන ආදරණීය බව පිරිච්ච හිත් දෙකක්❤️ තෙරුවන් සරණයි ඒ අම්මටයි තාත්තාටයි 🙏
තෙරුවන් සරණයි
කෑම කාපු එකට උදළු තලයක් හරි කොටපු එක ගොඩක් වටිනවා
ගමේ සුන්දරත්වය නිහතමානීකම පරිසරයේ තියෙන දැනුම අවංක නිර්මල ආදරය මුසුවුණු පින්බර අපේ මිනිසුන් දැකීමත් හිතට සැනසුමක්
ලස්සන ගම වගේ ම ඒ අම්මාගේ යි,අප්පච්චි ගේ ඒ ආගන්තුක සත්කර හරි ම සුන්දර යි.ලස්සන යි.ආදරණීය සොදූරු යුවලක්.....හරි ම සංවේදී ලස්සන ජිවිත......
❤️💙
ඒ උනාට ඒ වගේ තැනක රැයක් ගත කලා නම් කොච්චර ශෝක්ද ..වැඩ සටහන හරිම අපූරුයි .මේ වගේ සොභාදහමත් එක්කම ඉන්න .එතකොට අපිත් ඉන්නම්
ගමේ අම්මලාගේ හැටියක් තමයි කෑම ගානට නැතුව වැඩිපුර කෑම අරන් යන එක. අපේ අම්මලා තාමත් එහේමයි
අපේ පුංචි ලංකාවේ තියෙන සුන්දරත්වය මේ විදියෙන් හරි අපිට පෙන්නනවා ට පුතාට ගොඩක් ස්තුතියි මම කුවේට්
ආගන්තුක සත්කාර වලින් මනුස්සකමින් පෝසත් මිනිස්සු..පරිසරයට නම්‍යශීලී ආදරණිය හිත්..ඔබට හමුවුනා සෙනෙහෙබර දෙපලක්.."දාල යන්න හිතෙන් නෑ ..එක්ක යන්න හිතෙන්නේ"ඒ ආදරේ වටිනාකම ආදරය අහිමි මිනිස්සු න්ට ඇස් වලට කදුලක් එක් කලා..අනිවාර්යයෙන්ම යන්න මල්ලි දවසක් ගත කරන්න ඔහුන් එක්ක...එ කෑම එකටනම් මටත් ආස හිතුනා..බුදු සරනයි ..කරන හැම හොද දේම සාර්ථක වේවා.🌟🌟🌟
බොහොම ස්තූතියි අයියේ ❤️❤️
පොහොසත් කම කියන්නේ මේක තමයි..අපි කොච්චර දුප්පත්ද කියලා හිතුනා..ජය වේවා මල්ලි..
ඒ අම්මයි තාත්තයි ගොඩාක් හොදයි...දීර්ඝායූ වේවා ඒ දෙන්නට..අයියේ ඔයාටත් මේ වගේ විඩීයො කරන්න් අහිංසක දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න ශක්තිය නොඅඩුව ලැබේවා.....ඒ පිං ඔයාගේ අම්මා තාත්තටත් සංසාරේ කෙලවර වෙනතෙක්ම ලැබේවා...බුදු සරණයි
තේරුවන් සරණයි
ලංකාවේ ගම්වල මිනිස්සු ගොඩක් ආදරනීයයි ආගන්තුක සත්කාර අතින් ඉතාම ඉහලින් හරිම සතුටුයි මේ වගේ දේවල් දකින්න ලැබීම 👌❤️❤️
❤💙🍃
Very happy
මාර නිදහස් ජීවිතයක්, නාගරික ජීවිතේට වඩා දහස් ගුණයක් හොදයි 😍😍😍👀
අනිවාර්යයෙන්ම ❤🍃💙
Godak lassanai video eka theruwan saranai hemotama 🙏🙏💖💖💖
තෙරුවන් සරණයි
පුදුම නිහතමානිකමක් තියන හරි සුන්දර මිනිස්සු❣❣❣
සමහරැ මේ රට විනාස කරාට ලංකාව කියන්නෙම සුන්දර පාරාදිසයක්
ස්තූතියි සහෝදරයා....❤❤❤
❤️❤️
මේ තමයි ප්‍රකෘතිය අපි
ඉන්නේ විකෘතිය.
@@dk4386 🖤🖤
මේ වගේ කරුණාවන්ත මිනිස්සු තවත් ටික දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා එහෙම තමයි ඒ පරණ අම්මලා වද කර කර තමා බෙදන්නේ සුන්දර හදවත් අවංකවම තමා ඔය වගේ කරන්නේ තාත්තලත් හරි කාරුණිකයි ඔබලාට බුදු සරණයි
බුදුසරණයි
ඒ අම්මා යද්දී මටත් දුක හිතුනා
මිනිස්සු වගේම සත්තුත් ඔයාට ආදරය කරන විදිහ දැක්කම තේරෙනවා ඔයා කොයිතරම් ආදරණීය මනුස්සයෙක්ද කියලා❤❤❤
Thank you අයියේ හිත නිවෙන video එකක්🙏
🥺❤️💙
බොහෝම සුන්දර ගම්මානයක් මමත් ආසයි ඔය වගේ ගම් පළාතේ ජීවත් වෙන්න
❤️❤️
හරිම ලස්සන සරල ජීවිත ගෙවන අහිංසක මිනිස්සු. ලස්සනයි ඒ ගම. 🌹🌹🌹
❤️❤️
ජිවිතේ සුන්දරත්වය තියන්නේ මේ වගේ ගැමිජිවිතේ තමයි. බලන්න මොන තරම් සරලයිද .අපි භෞතික දේවල් බදාගෙන මරෙනවා. ඔබට ස්තුතියි මෙහෙම දෙවල් අපිට දකින්නට සැලැස්විම ගැන 👍👍❤❤
හරිම සරලව ජීවිතය ගතකරන අම්මා සහ තාත්තා දෙපල දකින විට හිත සැහැල්ලු වෙනවා. ඔයාගේ වීඩියෝව කරන්න නොසෑහෙන වෙහෙසක් දරල තියනවා. ලංකාව මොනතරම් සුන්දරද කියලා හිතෙනවා වීඩියෝව බැලුවාම. ඉතිං ඔයාට සහ ඒ අම්මා තාත්තා දෙපලටත් ඔයා ඇතුළු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි පරිස්සමින් ගිහින් එන්න.
බුදුසරණයි ❤️💙
ලන්කාවේ ලස්සනම කදු කරය තමයි මෙන්න ඡිවිතේ විදින මිනිස්සු ස්තුති මල්ලි මෙ වගේ විඩියෝ ගේනවට
💙🍃❤
අනේ හරිම අව්‍යාජ මිනිස්සු නේද , ඒ පරිසරය නම් මාරම ලස්සනයි , ඒ ආච්චි ,සීයායි හරිම ආදරණීයයි 😍 අදත් ලස්සනයි video එක bro 😍🍃
පෝසත් මිනිස්සු ❤️❤️
ඔව්..පිටිසර ගම්වල මිනිසුන්ගේ ආදරය සෙනෙහස පිරිලා තියනවා නංගියෙ ..ඒ මිනිසුන් ගුන ධර්මයෙන් පොහොසත් ..නගර වල ඉන්න මිනිස්සුන්ට වඩා.
මේක තමයි ඔයාගේ වීඩියෝ වලින් බලපු පළවෙනි එක. හරිම ලස්සනයි. ගමේ ගියා වගේ දැණුනා.
කොනක ඉඳලා පටන් ගත්තා හැම වීඩියෝ එකක්ම බලන්න.
කාලෙකින් ගමේ නෑදෑයෝ බලන්න ගියෙත් නැහැ. ලඟදීම දවසක නෑදෑයෝ බලන්න යන්න ලොකු උවමනාවක් ඇතිවුනා මේක බැලුවට පස්සේ.
😊💙❤🍃
ආදරනීය හදවත් මිනිස්සු මේ අපේ 🇱🇰 ස්තූතී සහෝදරයා මේ ණය නැති මිනිස්සු එක්ක කතා කරලා සැනසුවට ❤ ආදරෙයි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට සහෝදරයා
🙏💙❤️
Ahanben dekka video ekak. Harima lassanai. 😇
අපේ රට හරි පුදුම රටක්... සුන්දර මිනිස්සු පිරුණු රටක්.... හිත හොඳ මිනිස්සු ඉන්න සුන්දර තැන් ගොඩාක් තියන පාරාදීසයක් ... අයියාගෙත් හිත හොඳකම හින්දා තමයි ඒ අම්මලා තාත්තලා අයියාට හරියට කැමති.... ඔයා වගේ හිත හොඳ කොල්ලො සෙට් එකක් අපේ ලංකාවට ඉන්නවානම් අපේ රට කවදාහරි ලෝකේ මුදුනටම ගෙනියන්න පුලුවන් වෙනවා සත්තයි... බොහෝම ස්තූතියි අයියාට මේ ගැමි සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට .... 💪💪💪💪💪💪💪💪💪
මලයා 💙❤🍃
මගෙ පොඩි කාලෙට ගියා ඒත් අද වයසට ගිහින් ගමෙන් ඈත්වෙලාකොටු උන පරිසරයක..ගමේ සුනදරත්වය ඒ ජීවිතය මතකයක් පමනයි
ඒක නම් සහතික ඇත්ත. ඇහැට කඳුලක් ආවා. සැහෙන කලකිරීමක් ඇති වෙනවා.
අහක බලන් ඉද්දි බෙදනවා😘😘😘
ඔව් ❤🍃💙😊
මං දන්න සුන්දරම මනුස්සයා solo hiker💚
ජය වේවා!♥️
🙏❤️💙 ස්තූතියි
ඔයවගේ පරිසරයක නිදහසේ ජීවත්වෙන්න ඇත්නම් මෙහෙම හරි ස්භාවදර්මයට ලංවෙන්න ලැබීමත් වාසනාවක් solo hiker නිසාම ❤ ජය වේවා බුදු සරනයි
මට පුතාව දාල යන්න හිතෙන්නෑ..
එක්කන් යන්න හිතෙනව..❤🌟 these words ❤
ඔව් යන්න ලෑස්ති වෙලා ගොඩක් වෙලා හිටියා
ආච්චිල සීයල නැන්දල මාමාල කියන ගොඩක් කෙබර ඉස්මුදුනින් පිලිගත්ත වගෙ හැසිරෙන එකත් sologe හොඳ ගුනාංගයක් එයාලට ඒක දිරිගැන්විමක්
හරිම පිංකාර ජීවිතයක් අයියේ ඔයා මේ ගෙවන්නේ .....🙏🙏❤️❤️
❤️💙
මේ ලොකු අත්තා දකින්දී මට මගේ ලොකු අත්තා මතක් උනා එයත් ඔහොම්ම තාම 😣එයා හොද තැනක ඉන්න ඕනි ❤️මම ආදරෙයි ලොකුඅත්තා😥❤️
🥺❤💙🍃
ඈත ගම්වල ජිවිතය ලස්සනයි හිතහොද මිනිස්සු ඇත්ත ජිවිතය ලස්සනයි මතක සටහන් මල්ලි
💙❤🍃
හඑම.ලස්සනයි මටත්..ආ.ශයි ඒවගේ.තැනක.ඉදන් ගමේ බත්කන්න ඒලස්සන දැකගන්න සැලැස්සුවට ඔබට පින් තෙරුවන් සරණයි
නිහතමානී ගුණයහාපත් වලින් හදවත් පොසත් මේ වගේ මිනිස්සු මොනතරම් සුන්දරද ❤️❤️❤️❤️
❤️❤️💙
Adai dakke channel eka harima lassni malli 💯 thanks 🙏
U are welcome akke ❤️❤️
හරිම සුන්දරයි
ආදරණීය මිනිස්සු අමාරුවෙ න්. දිවි ය සරි කරන්නෙ ඒත් ආගන්තුක සත්කාර ඉහළින් ම
පුතා නුඹ ත් පෙර හෙළයන් ගේ පරපුර අයත්
වැඩ ඇරිල ඇවිත් තේ බොන ගමන් බැලුව
ඉදිරි වැඩ සාර්ථක වෙව! සියලුම දෙවියො ආරක්ෂා කරත්වා! ජයවේවා!
තෙරුවන් සරණයි ❤️❤️
අහන්බෙන් දැක්කේ video එක සුපිරි ඔන්න චැනල් එක සුපිරියක් ජය 👍👍👍👍👍👍❤
ස්තූතියි ජයම ❤🍃💙
අපිත් ඒ ගමෙ හිටියා වගේ අයියා 👀😍 හදවතින් පෝසත් මිනිස්සු ❤️
මලයා 🍃❤💙
ලස්සන හදවත් තියෙන මිනිස්සු දීර්ඝායුශ ලැබෙන්නොනි ❤️❤️
❤️❤️
සුන්දර වටපිටාවකුයි,සුන්දර මිනිස්සුයි...🥰 කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි වීඩියෝ එක. ❤
❤️💙
ඔය වගේ බිමක පය වදින්නත් පින තියෙන්න ඕන.ඒ තරම් සුන්දරයි ❤️❤️
@@nisansalahapuarachchi8568 ❤️❤️
Dinesh A Pathum ❤️ , Solo Hiker❤️ , The Sailor❤️ සුපිරිම චරිත තුනක්.....හැම වීඩියො එකක්ම බලනවා සෙට් එකගෙම... මනුස්සකම පිරුනු ලස්සන මිනිස්සු ❤️
ස්තූතියි ❤️❤️
ලස්සන හදවත් තියෙන ලෝකෙටම ආදරේ බෙදන මිනිස්සු.හරියන්න ඕන කාටත් වඩා.නිදුක් නීරෝගී බව එක්ක දීර්ඝායුෂ ලැබේවා ඒ මාමාටයි නැන්දටයි❤
❤️💙
මේ vlogs හරිම වටිනව....මට මගෙ තාත්තා ගැන හරි ආඩම්බරයි.එයත් හොඳ ගොවියෙක්....කොච්චර නිරංකාරද මේ මාමා නැන්දලා
ඇත්තමයි ඇහිපිල්ලමි ගැහුවද කියලවත් මතක නෑ,,,හිතට මාරම සැනසීමක් දැනුනෙ, ඵ් මිහිරි සංගීතය, කිසිම කහටක් නැතුව හදවතින්ම කතාබහ කරපු ඵ් නැන්දයි, මාමයි ,ගොඩක් සරල ජීවිතයක් ගෙවන ඔයා,,,, මාත් හිතින් ඵතන හිටියෙ.....😊😊😊😊😊😊😊😊😊
😊🍃💙❤
මෙ විඩියෝ එක බලද්දි අපි පොඩි කාලේ නුවර ආච්චි ලාගෙ ගම මතක් වුනා..හරිම සතුටුයි සුන්දරයි...
❤💙🍃
දකිද්දී ඇස් වලින් කදුළු එනවා . මගේ පුංචි ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ අසිරිය විඳ ගැනීමට මගේ මේ ඇස් පිං කරලා තියෙනවා. වීඩියෝ එක හරිම ලස්සනයි. ඉදිරිපත් කළාට ස්තූතියි
. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🥺 තෙරුවන් සරණයි 💙🍃❤
අද තමා ඔයාගේ vedio beluwe. හරිම ලස්සනයි. ජයවේවා
අයියේ මන් 2024 A/l කරන්නේ කොහොම හරි මහන්සිවෙල පේරාදෙණි සරසවියට යන්න තමයි ලොකුම හීනේ, මත් අයියා වගේ ලංකාවේ සුන්දර තැන් හොයාගෙන යනවා දවසක්😊
Oyage pathuma ituwewa puthe
මචං හැමෝම වගේම මටත් කියන්න තියෙන්නේ එකම දෙයයි එහේ අහිංසක මිනිස්සුන්ගේ නිහතමානි අව්‍යාජ ආගන්තුක සත්කාරය රටක් වටිනවා ඒ වගේම ඔබේ නිහතමානි සරල බවත් මම ගොඩක් අගය කරනවා ලංකාවෙ පඩ ෂෝ දානා යූටියුබ් කාලකන්නි පදුරකට ගලක් ගැහුවාම විසි වෙන තරම් මචන් උඹට සුබ පතනවා මේ වගේ වීඩියෝ දිගටම කරගෙන පලයන්
බොහොම ස්තූතියි ❤🍃💙
සල්ලි මත්තෙම නහින නගරයේ මිනිස්සුන්ට මේ සුන්දර මිනිසුන් ලොකු ආදර්ශයක්.
❤️❤️
ජිවිතයේ සතුට සල්ලි වලින් මිල කල නොහකි බව මනාව ට පෙනෙන සුන්දර වීඩියෝ වක් 🙏
හරිම ලස්සන video එකක්... ගමේ කම හිතට දැනෙන මනුස්සකම පිරිලා ඉතිරිලා යන හරිම ලස්සන නිස්කලංක පරිසරයක්... 💚🍃
Thank youu අයියේ... ❤️
❤️💙
හරිම ලස්සනයි .👌සුන්දර පලාතක ල්සසන හිත් ඇති මිනිසුන් හමුවිමට තරමි ඔයා හරිම වාසනාවන්තයි මල්ලි.
ස්තුතියි..ආරක්ෂිතව ඉන්න.තෙරැවන් සරණයි.!🙏ඔයාට.
තෙරුවන් සරණයි
@@Ceylonsolohiker මල්ලි මම විදේශගතව සේවය කරන කෙනෙක් ලංකාවට ආවාම අපට පුළුවනිද ඒ අමිමවයි තාත්තවයි බලන්න යන්න..
පුතේ ඔයාට ගොඩක් ස්තූතියි අපේ රටේ ලස්සන පෙන්නුවට බුදු සරනයි
බුදුසරණයි ❤️❤️
E dennatth oyatath theruwan saranai . ආදරණීය මිනිසුන් විතරක් ඔබට මුණගැසේවා
ලස්සන හදවත් තියෙන මහ පොලවට බරක් නැති ලද දෙයින් සැනසෙන මිනිස්සු.... ඒ ආච්චි අම්මයි සීයයි හැම අතකින්ම පොහොසත්... හරිම ලස්සන පරිසරයක්....❤️😇
💙❤️💙
15:58 වීඩියෝ එකේ මන් දැක්ක ලස්සනම ලස්සනම හිතට වැදුනම තැනක්. ඒ මාමා ආ ආ දැන් බත් දාන්න කියල පෙන්නුව විදිය❤️🩹. හරිම අව්‍යාජ ලස්සන මිනිස්සු එයාලා♥️✨. කියන්න තේරෙන්නෙ නැති ලස්සන අමුතු හැගීමක් දැනෙනවා මේ වීඩියෝ බලද්දි✨
අපූරු සුන්දරත්වයක් රසවින්ද.ඔබට ස්තුති .ජයවේවා
ඔයාලා වගේ මිනිස්සු ඉන්නකම් මේ රට ලස්සනට තියෙයි...❤❤❤ මන් දැකපු නිහතමානි ,අහිංසක, පොලවෙ පය ගහල ඉන්න උගත් මනුස්සෙක් අයියෙ අයියා...ඔයාට වරදින්නෙ නෑ කවදාවත් ...❤❤❤... ගම්වල ජීවත් වෙන අම්මල තාත්තල කොච්චර අහින්සකද..පුදුම විදියට පරිසරය දිහා බලන ගමන්ම මේ මිනිස්සුන්ගෙ අව්‍යාජ බව හින්දා ඔලුවම නිදහස් උනා...
නංගි ❤💙🍃😊
අද තමයි මුලින්ම මේ චැනල් එක දැක්කෙ. ඒ වීඩියෝ එක දැක්කම හිතුනෙ අනේ මටත් ඒ සරල සුන්දර ජීවිතය එක දවසක් හරි විඳින්න තිබුණා නම් කියලා 🥰🥰🥰❤️ ප්‍රශ්න ඇති. ඒත් ඒ මිනිස්සු කොයි තරං සතුටින් ඉන්නවද. ඒ අම්මයි තාත්තයි හරිම හොඳ මිනිස්සු හැම තැනම ඉන්නවා නම් කොච්චර හොඳද ❤️
ඔව් ඒ ජීවිතේ කටුකයි උනාට හරි නිදහස් සුන්දරයි ❤💙🍃
අනේ ඒ කිරිඅම්මයි සීයයි අයියට දුන්න ආදරේට ඉරිසියා හිතුනා..😍❤️
ගෙදර එක්කන් යන්න හැදුවේ
@@Ceylonsolohiker ගම්වල මිනිස්සුන්ගෙ හිත් හරිම ආදරණීයයි අයියෙ.එක පැයක් එයාල එක්ක හිටියොත් ආයෙ වෙන් වෙන්න මාරම දුකයි.❤️
ඔය සිංහල කම තමයි වෙරළේ ඉදන් කදුකරය දක්වාම තිබුනේ අවසානවට දැන් හැමදේම ටික ටික විනාස වෙලා හමුදුරැවන් ප්‍රධාන කොට ගමේ පන්සලත් එක්ක මුසු වු කෘෂිකාර්මික ජිවිතය.. අපිවැඩි හිටියන්ට හිස නමා වදිනවා ගරැ කරනවා ඒ අපේ සිංහල කම රැඩිකල් සන්නා ප්‍රමුඛ සමහරක් පහත් මිනිස්සු පරිභව කරන අපේ කම රටක මුල ගලවලා සංවර්ධනය කරපු රටවල් ලොකේ නෑ
මගේ ප්‍රියතම YOU TUBE CHANNEL එක.සොභාදහම නිසංසල කඳූකර ගලා හැලෙන දිය ඇලි සූන්දර අහිංසක කරුණාවන්ත සාමකාමී ලෙන්ගතු කඩිසර ගොවි පවූල්. 🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰 මොනතරම් ලස්සනද සිත් ඇදගන්නා ගැමි පරිසරය හරිම නිදහස්.ජයවේවා,
ජයම වේවා ❤️❤️
ඒ සරලකම,ලෙන්ගතුකම අපේ ආච්චිලා නැති දවසක කවදාවත් දකින්න නැති වෙයි...😪...පෝන් වලට පැය 24 ම කාලය ගෙවන අම්මලා බිහිවෙනවා...හරි දුකක් දැනෙන්නේ..
😢😢
Sahathika aththa puthe
Eka aththa😥
පුතා ගෙ වැඩසටහන හරිම ලස්සනයි .
එවැනි නිරහන්කාර ගැමි සමාජයක් දක්නට ලැබීමත් භාග්‍යයක් !!!!!!
ඔබේ වැඩසටහන් වලින් අපට එම පසුබිම ලස්සනට විදහා දක්වනවා !!!!
ඒ අම්මල ත් , තාත්තල ත් මහ පොලොවට ණය නෑ මට හිතෙන්නෙ .
එයාල ගෙ ජීවිත වෙනස් රටාවකට අනුගත වී තියෙන්නෙ .
ගමන් යනවිට ප්‍රවේශමෙන් යන්න පුතා !!!!
ඔබට ජය පතමි !!!!
මටත් තිබුණා ලස්සන අතීතයක්. මේදේවල් අපේ නායකයන්ට අනිවාර්යෙන් දැනේන්න ඔන.ආදරයයි මගේ ලක් මවට.සැමදා ණයයි නූබට...
❤️❤️❤️
අනේ අපේ රටෙි අහිංසක මිනිස්සු කොච්චර සුන්දරද, නිර්ව්‍යජ ආගන්තුක සත්කාර, අර අමිම තමන්ගෙ දරැවෙකුට වගේ බත් ටික බෙදනවා දැක්කම කඳුළු එනවා ,,,මෙි වගේ සුන්දර මිනිස්සු ඉන්න රටකට ඇයි මේ වගේ තක්කඩි පාලකයො ටිකක් දුන්නෙ ඒකනම් ලොකු ප්‍රශ්නයක් දෙවියන්ගෙන් අහන්න ඕන
ඒ සරල සුන්දර ජීවිතය විදින්නම ඕනේ එකක් ❤️
කට පිරෙන්න,හිත පිරෙන්න "මනුස්සයෙක්" කියල කතා කරන්න පුලුවන් මල්ලි ඔයාට.ජය...💗
😊❤💙🥺
ඒ ආදරණීය අම්මට තාත්තට දිර්ඝායුෂ ලැබේවා. පරිසරය වගේම ඒ අව්‍යාජ හදවත් සුන්දරයි, ඒ ගැමි සුවඳ, සෙනෙහස දැනෙනවා.
❤💙🍃😊
බොහෝම සොදුරු සුන්දර පරිසරයක්. සරල ජිවිත.ඔබගේ video බොහෝම ලස්සනයි. ආශාවෙන් බලනවා. බොහෝම ස්තුතියි ඔබට.
❤️❤️
ඒක වෙනම ආතල් එකක් අයියා 💙☘️ සොඳුරු මිනිස්සු සොඳුරු පරිසරක..❤️❤️🌿
🍃❤💙😊
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පුතේ නුබටත් ඔය මව්පිය දෙපලටත්.. පිංවන්ත උතුම් මිනිසුන්..
මේ අත්තම්මගෙයි අත්තගෙයි නෑදෑයෝ මුළු මීමුරේම ඉන්නවාලු..,🤩
අපෙත් නෑදෑයෝ මුළු මීමුරේම ඉන්නවා නේ..,😌
එතකොට මේ අත්තම්මයි අත්තයිත් මගේ නෑදෑයෝ නේ..,🤠❤️
ඒත් මං මේ දෙන්නව දන්නේ නෑ නේ🙈😁
#මීමුරේ🥺🌏❤
මේ සුන්දරත්වය.. මේ නිදහස...🥺