This is what I called Sri Lankan pop Music. A real music! Just listen to the melody. How Rookantha pay attention to little music details even when in the 80s era without using "technology". Guitar tunes........
Rookantha said on a TV show that he always wanted to find new chords in his leisure time and it was one of his biggest manias 😁 These songs are the result of his so called "mania"
ශ්‍රී ලාංකීය සංගීතයේ කිරුල නොපලන් රජුන්. රූකාන්ත ඔබ ඇමරිකාවේ උපන්නේ නම් 90 දශකයේ ලොවම pop සංගීතයෙන් පිනවනු නොඅනුමානයි
❤ yes I Agree with You
🙂
R❤u❤k❤n❤t❤h❤a
🎉🎉
Totally agree❤️
This is what I called Sri Lankan pop Music. A real music! Just listen to the melody. How Rookantha pay attention to little music details even when in the 80s era without using "technology". Guitar tunes........
Even the exit music !!
Exactly he's a genius in attention to every detail of the music.
@@acpacer4360 exactly. That's the best part...
Rookantha said on a TV show that he always wanted to find new chords in his leisure time and it was one of his biggest manias 😁 These songs are the result of his so called "mania"
හරි ම හරිම ලස්සනයි.... ඒ කටහඩ හරිම ලස්සනයි♥️♥️ 2024ත් අහන අය කෝ............ 🩷
I am a Tamil and I love this song. Rookantha is the best ❤
⁰
Yes rukanta is sri lankan best singer one ❤️
I'm Also
අංගනාවෝ
ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ
රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා
ඉන්නේ ඔබෙ ලෝකේ දැන්
ඉන්නේ මන් ඔබගේ ලෝකේ
මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ
මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ
රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ
සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නේ පාට ගැව
ආදෙරේ මටයි නගේ
සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේව දුන්නේ පාට ගැව
ආදෙරේ මටයි නගේ
අංගනාවෝ
ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ
රූපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා
ඉන්නේ ඔබෙ ලෝකේ දැන්
ඉන්නේ මන් ඔබගේ ලෝකේ
Ttt😮iyjiil io
ගොඩාක් අයව කොපිකළ හැක සමකල නොහැක කිව්වට මෙතුමාව කොපි කරන්නත් බෑ සම කරන්නත් බෑ.❤️❤️❤️
මන් මිනිස් ලොවේ තවත් කෙනක් නගේ කියන්න මේ කතන්දර 💥💯💥
මෙවැනි සිංදු ලියන්නට අහන්නට බුද්ධිමත් මිනිසුන් බිහිවෙන්නේ නෑ😥😥
Lovely song...Sihinen mata keewa oba maagei kiyala...⭐❤
Asama sinduwak podi kale aeheuwe ❤️
Love song good bless you sir ❤❤❤❤❤
Asama sinduwak music ekath maru ❤
Lovely song.. god bless u..
V.nice song❤
Srill rocking.. wow..
Legend! The detail in this track! 🥲🔥
Beautiful song
Eternal ❤
beautiful
🎉 0:15 🇱🇰🙏👆
පට්ට
Very nice song. I like this very much.
Nice song beautifuly sung
31/07/2023 🥺🖤
අංගනාවෝ.........
👌👍👍👍👍
Nice song
SUPER
Sir lassanai song eka.man kamathi oyage student kenek wenn.
Eeh vocal delays 😍 ammoh
🌟👍RooThebestvoice🌟💫💫
❤❤
Akkata mn adare wedding ekak karamuko
❤🎉
🎂🥰🌈✨️🙏🙏
Good
Legend
❤️❤️❤️🙏
♥️
😆👍
Neyama song ekak hothatakarala teyanawa
2024 September, anyone? 😅
Beautiful song
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤❤❤