Rookantha Goonatillake - Diganthaye (දිගන්තයේ)

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 287

  • @captayum4560
    @captayum4560 Год назад +26

    අපේ තාත්තගෙ ගීත ලෝකෙ රජු රූකාන්ත. තාත්තා කියපු විදියට මේක ඇමෙරිකාවෙ ගීත ලැයිස්තුවකටත් ඇතුලත් වෙලා තිබිලා තියෙනවා. තාත්තා කියන විදියට ජෝති, අමරදේව යන ගායකයන්ගේ ගීත වෙන් වෙලා නව ආරෙකට ලංකාවෙ සංගීතය යොමු කරල තියෙන්නෙ රූකාන්ත. පොඩි කාලෙ තේරුනෙ නෑ ඒ කතාව. හැබැයි අද මට තේරෙනවා ඇයි තාත්ත එහෙම කිව්වෙ කියල...❤

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 года назад +139

    මේ ගීතය මුලින්ම අපිට අහන්න ලැබුනේ 1993 වසරේ , එවකට සිරස FM නාලිකාව ආරම්භ කල මුල්ම අවධියේ සිරස FM නාලිකාවෙන් තමයි මේ ගීතය මුලින්ම අහන්න ලැබුනේ . ඒ වගේම මේ ගීතය එතෙක් පැවති ඒකාකාරී සංගීත රටාව බිඳ දමමින් ශ්‍රීලාංකීය සංගීත ක්ශේත්‍රය උඩුයටිකුරු කරන්නට සමත් වූ පෙරළිකාර ගීතයක් ...

    • @11uthika
      @11uthika 3 года назад +6

      හරියට හරි...ලාංකීය සංගීතය උඩුයටිකුරු කළා. දිගන්තය කලේ ජපානයේ ...

    • @slstudio9909
      @slstudio9909 3 года назад

      ඉපදිලත් නෑ මං

    • @milashheyn5417
      @milashheyn5417 2 года назад

      @@11uthika Diganthaya album ekama record kare Japan wala da ?

    • @gamagenuwan5964
      @gamagenuwan5964 Год назад +5

      සිරසෙ ඇඩ් වලට මෙයා තමයි හිටියෙ. හිරු එකෙ අතුල

    • @CRICRANDY
      @CRICRANDY 11 месяцев назад

      ​@@milashheyn5417ඔව්

  • @nirmanonline
    @nirmanonline 3 года назад +125

    ශ්‍රී ලාංකීය සංගීතය උඩු යටිකුරු කල විශිෂ්ඨ සංගීත නිර්මාණය.
    ශ්‍රී ලාංකීය සංගීතයේ කිරුල නොපලන් රජුන්. රූකාන්ත ඔබ ඇමරිකාවේ උපන්නේ නම් 90 දශකයේ ලොවම pop සංගීතයෙන් පිනවනු නොඅනුමානයි

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 22 дня назад +3

    ඒ කාලේ තිබ්බ ඒකාකාරි සිංදු කනපිට ගහලා ලංකාවේ සංගීත කලාවේ ඉස්සල්ලම පිස්සුව නටපු රූකාන්ත මහතාගේ ඒ සිංදුව.. ඒ ලීඩ් පාට් අති විශිෂ්ටයි.. විදුලි ඕගන් පාට්.. රූකාන්තගේ වොයිස්.. ඒ කාලේ ට සිරි කරන්න ඇති නේහ්..😇😇❤

  • @imamesh2685
    @imamesh2685 3 года назад +53

    මහින්ද බන්ඩාර ගිටාර් වාදකයා තමයි මේ ලීඩ් ගිටාර් පාර්ට් වාදනය කරල තියෙන්නේ ඔරිජිනල් රෙකෝඩින්ග් එකට.ලංකාවේ තියෙන ගීත වලට වාදනය කරපු උසස් ප්‍රමිතියේ ගිටාර් වාදනයක් මේක.

  • @pethumvithanage4449
    @pethumvithanage4449 11 месяцев назад +8

    මෙහෙම කියල තේරෙන්නෙ නැත්නම් ඒකිට තේරුම් කරල වැඩකුත් නෑ...❤❤❤❤❤ ඈට තේරෙන්නෑ.

  • @judelakshitha6089
    @judelakshitha6089 Год назад +41

    රූකාන්ත කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ උප සංස්කෘතියක්.❤️❤️❤️ මීට වඩා වැඩ්ඩෙක් අපේ කාලේ(1991-2023)හිටියෙ නෑ.❤️❤️❤️

  • @guitarboy9551
    @guitarboy9551 2 года назад +40

    2:27 මහින්ද බණ්ඩාර ඇහුන අය කෝ ❤☺️

    • @NERGYStudios
      @NERGYStudios 10 месяцев назад +3

      සෑහෙන අඩුවෙන් praise වෙච්ච ලංකාවේ සැරම වැඩ්ඩෙක්

    • @gayankumarasinghe621
      @gayankumarasinghe621 8 месяцев назад

      Legend

  • @kashunfernando4146
    @kashunfernando4146 Год назад +16

    මෙවට තමා අධිමාත්‍රා කියන්නෙ තනිකරම පිස්සුවක් ❤️❤️❤️

  • @Dew865-h2o
    @Dew865-h2o 10 месяцев назад +5

    ඇත්තටම මම හරිම ආසයි සර්ගෙ සින්දු අහන්න...සංගීතේට පුලුවන් හිත් නිවන්න.☺️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 15 дней назад +2

    මේවා අදටත් රේඩියෝ වල හිට් ගීත ❤

  • @tharindudissanayake84
    @tharindudissanayake84 День назад

    ලීඩ් ගිටාර් එකෙන් හොදටම වැඩ ගනිපු සිංදුවක් ❤❤❤

  • @nalijay9461
    @nalijay9461 2 года назад +48

    මේ සිංදු අහද්දි අදටත් ඇඟ හිරිවැටෙනවා

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro Год назад +9

    😊 😊මෙතුම ඉස්සර හිටියෙ අපේ පැත්තෙ කෑගල්ල..❤️මේ සිංදුව ඇහෙද්දි මගේ සිත අමුතුම පාලුවක් එක්ක සුන්දර අතීතෙට ගමන්කරනව.... එච්චරටම මිහිරියි... ❤️❤️💕💕💕👌👌👌 ලන්කාවෙ මයිකල් ජැක්ශන් කීවොත් ඉතින් රූකාන්ත මහත්මයා තමා...👍👍👍👍

    • @RasangaThennakon
      @RasangaThennakon 2 месяца назад

      Ekknm ath ape jakshon.thama ahnwa song.(King Ruka..)

  • @lifewiththusha55
    @lifewiththusha55 2 года назад +10

    සිරස රසරිසි ගී වල කාලයක්..අංක 1..1997 වගේ.💐

  • @Arya_Nawanjana
    @Arya_Nawanjana 2 года назад +33

    මේ දිගන්තයේ මල් වසන්ත්යේ...
    ඈ නිසංසලේ මා නිසංසලේ...
    නිල් ගුවන් ගැඹේ පායනා සදේ...
    දන්නවාද ඒ පෙම් කතන්දරේ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    සිතුවැල් රැදෙන්නේ නෑ
    නෙතුවැල් බැදේනනේ නෑ...
    පැතුමන් නෙලන්නේ නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    මේඝ මාරුතේ
    රෑට සීතලේ...
    යොවුන් හැගුම් මගේ
    තැලී පෙලෙයි ගතේ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    සිතුවැල් රැදෙන්නේ නෑ
    නෙතුවැල් බැදෙන්නේ නෑ...
    පැතුමන් නෙලන්නේ නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    නෙතුවැල් රැදෙන්නේ නෑ
    සිතුවැල් බැදෙන්නේ නෑ...
    පැතුමන් නෙලන්න නෑ
    ඈය ආදරේ දෙන්නෑ...
    ලදුනේ අනුකම්පා
    නැතිදෝ සිතිලා...
    සිත නෑ කියන්නේ නෑ
    ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ
    ඈට තේරෙන්නෑ...
    ඇය මාව දන්නේ නෑ
    මගේ ස්නේහේ දන්නේ නෑ...
    කොදුරා කියන්න නෑ
    දුර ඈත ඉන්නේ ඈ...
    ඔබ මට ගෙන දෙන වේදනා
    යලි යලි පාරයි චේතනා...
    මා දුක් කලුලේ නෑවෙනා
    වසන්තයේ රෑ...
    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා...
    ඉවත බලාගෙන
    ඇයි ඔයා...
    මට ඔබ නැති ලොව එපා
    මා සනසනු රෑ දිවා...
    මට ඔබ නැති ලොව එපා...
    නෙතු වැල් මැලවී
    සිතු මල් වැලපී...
    හසකැන් මියැදී
    හද සෝ ගෙනදී...

  • @slunickaraoke
    @slunickaraoke 2 года назад +47

    රූකාන්ත සර්ගේ එක සිංදුවක් කියන්නේ සංගීත විශ්ව විද්‍යාලයක්.එකෙන්ම ලොකෙටම එකයි.ලංකාවට ආඩම්බරයක්.❤️❤️❤️🙏🙏🙏🙏

  • @dialuptelekom
    @dialuptelekom 3 месяца назад +2

    the first ever song that nominated on BILLBORD TOP CHART

  • @lahirusarajika8397
    @lahirusarajika8397 2 года назад +13

    ලාංකික සංගීත ශෛලියේ දැවැන්ත වෙනසකට මුල පිරු ගීතයයි මේ...මෙයින් පසු රෑකාන්ත මහත්මයාගේ යුගයක් ආරම්භ වුනා....කෙසේ වෙතත් ඔබතුමා⁣ට ස්තුතිය අපට මෙවන් නිර්මාණ රැසක් දායාද කලාට...දේව ආශිර්වාදය සමගින් තවත් නිර්මාණ රැසක් බිහිකිරිමට ආරාධනා ❤

  • @nethminnn
    @nethminnn 3 месяца назад +2

    The most famous guitar solo to come out of Sri Lanka, and rightly so

  • @danukasampath1353
    @danukasampath1353 2 года назад +5

    සර් ලයිව් ශෝ වලට හරි එන්නකො දිගටම. අපිට අහන්න තියෙන්නෙ මේව විතරයි. ඉතුරු කාලෙදි හරි මේව අහන්න ඕනි

  • @anupamaperera539
    @anupamaperera539 2 года назад +27

    That killing guitar solo 🔥❤️ played by mr mahinda bandara 🙏

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 2 года назад +13

    රූකා...
    නැවතත් ලංකාවේ සංගීතය උඩු යටිකුරු කරලා දෙන්න බැරිද?
    Pls මැරෙන්න පෙර ඒ දේ කළ යුතුමයි.

  • @michaeljacksonjoshephjack4227
    @michaeljacksonjoshephjack4227 Год назад +10

    Your songs bring out the freshness of Michael Jackson's songs, you are a legend for sure.🙂

  • @enproveacademy2791
    @enproveacademy2791 4 года назад +442

    මම දන්න විදිහට බ්‍රිතාන්‍ය ගීත දර්ශකයක ප්‍රචාරණය වුණු ලංකාවේ පළමුවෙනි ගීතය. වැරදිනම් නිවැරදි කරන්න.

    • @isuru_dimantha6577
      @isuru_dimantha6577 3 года назад +19

      සිරාවටම ? 🤔😯🤘

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 3 года назад +95

      ඔව් ලංකාවෙන් වැඩිම දුරක් ජාත්‍යන්තරයට ගිය ගීතය.බිල්බෝඩ් එකට ඇතුලත් උන එකම සිංහල ගීතය.

    • @supunchristopher8426
      @supunchristopher8426 3 года назад +16

      Godk thankz danuwath karata.
      Adai danagaththe.
      Godak asa song ekak

    • @RookanthaGoonatillake
      @RookanthaGoonatillake  3 года назад +715

      World chart show by Radio Express Los Angeles CA , USA

    • @fiyonamandara1273
      @fiyonamandara1273 3 года назад +4

      Attamada??

  • @hansham480
    @hansham480 2 месяца назад +2

    ලංකාවට අලුත් යුගයක් දුන්න කෙනෙක් රූකා..❤
    දේශපලනයට සහභාගි උනේ නැත්නම් දිගටම ලංකාවේ ඉන්නවා...

  • @KrishmalFernando
    @KrishmalFernando Год назад +5

    Addicted 💯❤️

  • @asankahannadige82
    @asankahannadige82 3 года назад +88

    අතීත වර්තමාන අනාගත තුන්කාලයේ දීම රස නොවෙනස්ව විඳිය හැකි ගීතයක්..! බ්‍රිතාන්‍යය ගීත දර්ශකයක ඇතුලත් වුනු ලංකාවේ එකම ගීතය..!

  • @Naradauwu
    @Naradauwu 2 года назад +9

    When I'm happy 😀 I listen to Rookanthas Music
    When I'm sad 😢 I listen to Rookanthas lyrics.

  • @vimukthidassanayake8591
    @vimukthidassanayake8591 Год назад +6

    Mahinda Bandara and his guitar! My favourite part of this song

  • @rehandanu5191
    @rehandanu5191 3 года назад +10

    Favourite one ඇය අදරේ දේන්නෙ නැ ලදුනේ අනුකන්පා නැතිදෝ ???

  • @jayaranforfunny-lo8jk
    @jayaranforfunny-lo8jk Год назад +3

    අපි පොඩි කාලේ මිමිනු සින්දු ගොඩක් ආදරෙයි දිර්ගායු ලැබේවා

  • @limanthiwijesooriya8121
    @limanthiwijesooriya8121 3 года назад +59

    මට මතකයි මගේ bf මේ ගීතය හැමදාම මට කියනවා එත් අද මට ඒයාගේ කටහඩින් මෙක අහන්න වෙන්නෑ 😭 අතීතය සිහිපත් කරන ලස්සන ගීතයක්

  • @JabirFaleel
    @JabirFaleel Год назад +3

    I started to listen sinhala songs after "Rookantha".

  • @asidisi4147
    @asidisi4147 2 года назад +9

    මට මේ සින්දුවේ විඩීයෝ එක ඉස්සර ටීවි එකේ යනවා මතකයි.. මේ සින්දුව යනකොට අපි අනිවාර්යෙන් ටීවි එක ඉස්සරහ ආසාවෙන් අහනවා... තාම ඒ සින්දුව අහද්දි මොකක්දෝ වෙනවා.... මට ඒ කාලේ අවුරුදු 8ක් 10ක් ඇති...

  • @EDias8
    @EDias8 2 месяца назад +2

    Hats off to Rookan ❤

  • @IndikaNishantha-d9k
    @IndikaNishantha-d9k 5 месяцев назад +2

    මේ සෝන්ග් එකට කරපු මියුසික් වීඩියෝ එකේ "දිගන්තයේ" කියල ගහපු මහනුවර දකුණ double decker bus එකේ ගිටාර් එකත් තුරුලු කරන් යන විදිය තාම හිතේ ඇඳිලා තියෙනවා 🔴❤️

  • @user-or7il8np8u
    @user-or7il8np8u 3 года назад +13

    ඔබ ගැන සිතමින් රෑ දිවා
    වසන්තයේ මල් පීදිලා
    ඉවතබලාගෙන ඇයි ඔයා......🔥

  • @ismaththuvan8942
    @ismaththuvan8942 7 месяцев назад +2

    මම ආසකරණ &ආදරය කරන සින්දුවක්‌.... I love this song.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @w1ldc4t86wassa
    @w1ldc4t86wassa 7 месяцев назад +8

    listening to this masterpiece in 2024

  • @milashheyn5417
    @milashheyn5417 2 года назад +11

    For most songs of the album "Roland R70" drum machine has been used. This drum machine has been very famous in the 90s not only among musicians in Sri Lanka. Roland synthesizers has also been used.

  • @hasankajayasundara23
    @hasankajayasundara23 3 года назад +3

    දිගන්තය සින්දුවෙ වීඩියෝ ව 👌 මරු

  • @natashakulatunga3098
    @natashakulatunga3098 3 года назад +8

    This song is a masterpiece. Sir can I just say that this song is literally the SRILANKAN version of CARELESS WHISPER! Just brilliant! The music and vocals are just perfect!

  • @avantha40
    @avantha40 3 года назад +33

    This song can be broken down to at least 5 or 6 different top notch songs in its own right. Its unbelievable that 30 years ago this was created 🙏🙏🙏

  • @dinidusenith7680
    @dinidusenith7680 4 года назад +18

    A Masterpiece. Unbelievable Melody. WOW

  • @Kgb9075
    @Kgb9075 Месяц назад

    අදටත් සුපිරියක් තමයි ❤

  • @bnkmendis6984
    @bnkmendis6984 26 дней назад

    On of best singer ever...❤️

  • @hirunimatharushi8665
    @hirunimatharushi8665 2 года назад +1

    Sign very beautiful,rookantha,sir,mage father,sirge muhuna,wagemayi thaththa,miya gihilla denata, 7month wenawa god bless sir

  • @vidushamusic
    @vidushamusic 3 года назад +21

    Pissu hadenawa music singing harmony everything is perfect

  • @badabada6684
    @badabada6684 2 года назад +4

    රෑකාන්ත 💕💕💕💕❤️❤️❤️💚💛💜️🧡💙👍👍👍👍

  • @RoshanSanjeewa-p8s
    @RoshanSanjeewa-p8s 11 месяцев назад +1

    Mama godak kamathe sinduwak ❤

  • @Saki07-22
    @Saki07-22 Месяц назад

    මේ වගේ ආදරයක් හම්බවෙනවනම් ම⁣ටත්❤️

  • @hemanthaekanayake8385
    @hemanthaekanayake8385 3 года назад +6

    කියන්න වචන නෑ... Brilliant music

  • @supunrandimamadushandissan8852
    @supunrandimamadushandissan8852 3 года назад +14

    All time Best rock song in sri lanka!

  • @chamindaperera815
    @chamindaperera815 4 года назад +8

    Iskole yana kaale ape jaathika geeya...adath ehemmai...godak adarei obathumata....

  • @adnanmusafer2929
    @adnanmusafer2929 2 года назад +2

    My favourite artist ever..... I can listen to all Mr.Rookantha's songs on repeat non stop.... ❤️

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 Год назад +2

    One and only Ruukantha Gunathilka ❤

  • @pubudukalhara9978
    @pubudukalhara9978 2 года назад +4

    One of the best songs in sri lankan music history...

  • @enurajayamanne4051
    @enurajayamanne4051 11 месяцев назад +2

    michael jackson,george michael wage singerslage song wala feeling ekak awa meka ahaddi

  • @gayan33gm
    @gayan33gm 2 года назад +7

    Killing guitar ❤️❤️❤️❤️❤️

  • @wmupali
    @wmupali 2 года назад +4

    This is my favorite. Never get tired playing this guitar solo ❤. Rookantha himself is a chord generator.. ❤❤❤ Live Long Maestro ..!!!!

  • @lahirujayadesilva
    @lahirujayadesilva Год назад

    මන් ආසම දක්ශයා ලංකාවේ දුර්ලභ ගනයේ වැඩකාරයා. බිව්ව ගමන් මතක් වෙන බබරා

  • @ThushinDusa
    @ThushinDusa 2 года назад +3

    Rock walata asa wenna hethu una song eka me....😍

  • @අලුත්දෙයක්සහො

    Lankave digama sinduva,aa vagema recording vlta lokuma kalayak gatha una song ekak danna tharamin

  • @NireshFerdo
    @NireshFerdo 22 дня назад

    2024 ❤ අවු.15 ක් තිස්සේ එක දිගටම අහන සින්දුවක් බන්..❤❤❤

  • @rajeenperera3795
    @rajeenperera3795 9 месяцев назад

    රූකා අයියා කියන්නෙ ඇත්තටම අඩුවෙන් පැසසුම් ලබපු, සම්මානයන්ට අඩුවෙන් පාත්‍ර වෙච්චි,අඩුවෙන් ඇගයීමට ලක්වෙච්චි මහා සංගීත පෞරුෂයක්..ඒකට හොඳම උදාහරණයක් තමා ඊයේ පෙරේදා පැවති සුමති සම්මාන උළෙලේදී ප්‍රියා සූරියසේන මහත්මයගෙ ගීත උපහාර ගීත ගායනේදී මෙතුමා ඇවිත් ගයපු ඒ විනාඩි කිහිපය ඇත්තටම ඒ සම්පූර්ණ උපහාර ගීත ඛන්ඩෙටම සර්ව සම්පූර්ණබවක් ආරූඪ කරා වගේ මටනං හැඟුනෙ....රටකට කලාතුරකින් පහලවෙන මිලකරන්නට බැරි අසහාය සම්පත් තමා මොවුන්..

  • @wasanthakumara6919
    @wasanthakumara6919 2 года назад +15

    අපේ ගායකයො කොයිතරම් ජාත්‍යන්තර තලයේ ගීත ගායනා කරත් එදත් අදත් තවමත් අහන්න පුළුවන් එකම ගීතය මේක විතරයි, තවම මේවගේ ගීතක් ලංකාවේ කවුරුත් නිර්මාණය කරලා නෑ කියලයි මට හිතෙන්නේ, හරිම හැඟීම්බර ආදරනීය ගීතයක් මේක, තරහා වෙන්න එපා කිව්වට භාතිය සන්තුෂ්ලව මමනම් ගායකයෝ විදිහට දකින්නෙ නෑ, ඔවුන්ගේ ආසාවෙන් නැවත නැවත අහන්න පුළුවන් කිසිම ගීතයක් මටනම් නෑ, අහන්න අහන්න එපාම වෙන නිර්මාණ තමයි ඔවුන්ගේ තියෙන්නෙ, පුදුමෙ කියන්නෙ ඔවුන්ටත් සවන්දෙන යම් කොටසක් සිටීමයි, රූකාන්ත ගාන්ධර්වයානනි ඔබගේ නිර්මාණ අමරනීයයි, ඔබ ලෝකේ කිසිම සංගීතඥයෙකුට නොදෙවෙනියි....❤️❤️❤️❤️❤️

    • @inokakumari1
      @inokakumari1 Год назад +2

      Bathiyala mona gayakoda Rookatha ekka,eda Rookathawa kapuwe jackson anthanila thamai. adath dasata eka parak hari ahana sindu mewa.

  • @WilliamRosh
    @WilliamRosh 7 месяцев назад

    what a song & what a memory I have with this song....... a master piece from the genius

  • @selvarajbalakrishnan1781
    @selvarajbalakrishnan1781 Год назад +1

    Amazing .super song

  • @prabhapriyanthi722
    @prabhapriyanthi722 2 года назад +2

    Wow....superb !

  • @shyanrhydmikasilva6974
    @shyanrhydmikasilva6974 5 лет назад +9

    The favorite from the legend!

  • @Faymeei
    @Faymeei 2 года назад +3

    Fav singer + fav song❤❤

  • @shashikashashika2550
    @shashikashashika2550 3 года назад +1

    Mage asama gayakaya tamai rookantha sir..

  • @daengineering6578
    @daengineering6578 2 года назад +1

    අදටත් අහනවා පට්ට සිංදු 2022/11/14

  • @thusharapushpakumara2111
    @thusharapushpakumara2111 3 года назад +9

    ලංකාවෙ තියන දෙවැනියට දිගම ගීතය මම හිතන්නෙ එක බෙග් මාස්ටර්ගෙ එකක් නේද

    • @isurumadushanka8002
      @isurumadushanka8002 2 года назад

      දන්නෙ නැති හින්දා අහන්නෙ පලවෙනි එක මොකක්ද

    • @ishara928
      @ishara928 2 года назад

      @@isurumadushanka8002 ජාතික ගිය බන්

    • @amalkharankahaarachchi
      @amalkharankahaarachchi 6 месяцев назад

      ​@@isurumadushanka8002
      "බුද්ධං සරණං ගච්චාමී" sinduwa machan

  • @erangaananda
    @erangaananda 2 года назад +3

    Bass guitar 🎸😍♥

  • @chamindapriyadarshana28
    @chamindapriyadarshana28 2 года назад +1

    mema geethaya ohu nirmanya kara thibenne Switzerland wala alpes kandu waladi . ohu ekthara wadasatahanakadi thama kiwe.

  • @rosharkk91
    @rosharkk91 8 месяцев назад +2

    මේක ඇහෙනකොට පොඩි කාලේට ආය යනවා ....

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 Год назад +2

    Evergreen ❤❤❤

  • @malakasanju
    @malakasanju Год назад +1

    මම හිතන්නෙ ලංකාවේ දිගම සිංදුව

  • @saradaudaya3104
    @saradaudaya3104 Год назад +1

    He is a Legend

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 3 года назад +1

    Super super...
    thnks Rookantha ayya.....

  • @86Shehan
    @86Shehan 3 года назад +3

    Me wage song ekak aye lankawe ekektanam hadanna hamben na , American karayekta misak, masterpiece

  • @sdpwithanage2251
    @sdpwithanage2251 4 года назад +5

    soo beautiful.i like this song.

  • @kevinhesaja
    @kevinhesaja 2 года назад +2

    Next Level 🔥

  • @gihanjay6460
    @gihanjay6460 6 месяцев назад

    A Timeless Classic….

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 3 месяца назад

    මේ සිංදුවට තාම ලයිව් බැක් කරන්න තරම් බැන්ඩ් එකක් නෑ, සරිත් සුරිත් සාමාන්‍ය විදියට සාදරනයක් කරනවා, එත් මට නම් මදී,
    හරි රොක් ගහන බැන්ඩ් එකකට හම්බූනාම මේ සින්දුව මරන්න පුලුවන් ❤
    රුකාන්තගේ වොයිස් එක තරම් වෙන එකක් සෙට් වෙන්නෙ නෑ වෙනත් බෑ මේ සින්දුවට එ ෆිල් එක එ වයිබ් එක කියන්න වචන නෑ,
    මේ ආත්මේත් සිංදුව අහනවා ලබන ආත්මේ ඉපදුනොත් ලංකාවේ මේක අහනවා කවදාවත් එක්ස්ෆයර් වෙන්නෙ නැති සිංදු ❤

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 года назад +4

    All time my favourite song 💟💟💟

  • @nishendraperera7486
    @nishendraperera7486 4 года назад +15

    Rookantha's music is much better than most of the disappointing shit music that comes today.. this is coming from a teenager

  • @kdes1212
    @kdes1212 4 года назад +10

    Hope you will do this original version with the infinity band, coz I guess they are the only band can play this live.

    • @thilinaperera6168
      @thilinaperera6168 4 года назад +2

      I don't think , Marin's , sunflower ,also flash back playing this song beautifully

  • @upulrohith9522
    @upulrohith9522 3 месяца назад

    My favourite ❤❤❤❤❤❤❤❤

  • @padmashanthaperera1193
    @padmashanthaperera1193 Год назад +1

    Me geethaya jathyantharayata gena yamata Mulika Une
    Sirasa NIMAL LAXSHA PATHI
    ARACHCHI, Apeawasanawata
    Ohu Ada jeewathun Atharane...

  • @inokakumari1
    @inokakumari1 Год назад

    Apita aurudu 14/15i me sindu apu kale api adere keruwa ewa nathi una api me sinduth ekka jeewethe winda adarei 1993/1994/1995. Mewa thamai apiwa jeewath keruwe. Mata nam rookantha adahanna puluwan e tharam ohu soduruii. Aderei Rookaaa

  • @sunilliyanage9755
    @sunilliyanage9755 3 года назад +2

    I'm everymuch like for this song

  • @vcd1126
    @vcd1126 13 дней назад +2

    @liversack කිව්ව හින්දා සිංදුව අහපු අය කෝ...🙃✋

  • @newyorkers7707
    @newyorkers7707 Год назад

    මා ආසම ගීතයක්

  • @war357.
    @war357. 7 лет назад +15

    YES, I was waiting for This, my favorite one, Can you please share the uncompressed audio (FLAC) file also?

    • @මධුරආරාධනා
      @මධුරආරාධනා 4 года назад

      එල

    • @ssmfernando
      @ssmfernando 4 года назад +1

      I have the audio CD, tell me your mail address. I will share via google drive...

    • @war357.
      @war357. 4 года назад

      @@ssmfernando Thank you Very Much, (war357@protonmail.com) please send to this mail

    • @war357.
      @war357. 4 года назад

      @@ssmfernando ThanVery Much, Please send it to war357@protonmail.com

    • @pataleedoratiyawa2943
      @pataleedoratiyawa2943 4 года назад

      @@ssmfernando Can you send me as well?
      pdoratiyawa@gmail.com

  • @channelhtv4019
    @channelhtv4019 4 года назад +6

    love of my life

  • @afrazkhalid
    @afrazkhalid 4 года назад +6

    Music by rookanta ayya..

  • @prageethchamara5531
    @prageethchamara5531 8 месяцев назад

    ලංකාවේ දිගම ගිතය