Best of Ranidu 🖤 songs collection 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 529

  • @manomusiclk
    @manomusiclk  3 года назад +276

    Download Link - www.y2mate.com/youtube/rVf9EijJXsY 🙂

    • @paulranjan9637
      @paulranjan9637 3 года назад +46

      කවුරුත් දෙන් නෑ download link එක ඔයාලා දිලා thx😍

    • @jayaisuru4u316
      @jayaisuru4u316 2 года назад +19

      @@paulranjan9637 .m

    • @zendystudio5028
      @zendystudio5028 2 года назад +16

      @@paulranjan9637 eka denda deyak na ban..dunnath nathath down karaganda puluwanne..🤣

    • @matheeshaudara
      @matheeshaudara 2 года назад +3

      @@paulranjan9637 ## #####

    • @chamediliyanaratne1517
      @chamediliyanaratne1517 2 года назад +3

      @@paulranjan9637 asaaaassssksksskssks

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 7 месяцев назад +23

    ඒ හඩ ඇත්තටම භාවනාවක් 🥺❤රනිදු කියන්නෙ එකෙන්ම සුපිරිම වැඩ්ඩෙක් ❤❤🔥

  • @irosha2102
    @irosha2102 Год назад +87

    අදටත් ආසවෙන් අහන සිංදු .ඒ මියුසික් පුදුම විදියට දැනෙනවා .ස්තූතියි මේ සිංදු ටික හැදුවට රනිදු.

  • @sanjulamadubashaka9533
    @sanjulamadubashaka9533 Год назад +18

    වැහි දවසක තනියම වාහනේක යනකොට මේ සින්දු අහද්දි එන feeling එක...🥺❤️

  • @nonayash5204
    @nonayash5204 2 года назад +397

    0:00 - Hinahenne Mang
    3:53 - Ninda Noyana Handawe
    7:48 - Ahankara Nagare
    11:26 - Maduwithakin
    12:46 - Tharuda Nidanni
    15:56 - Madumathiye
    19:27 - Hachchiyak
    22:40 - Surangana As
    25:40- Athamita Kasi

    • @milanthejaka11
      @milanthejaka11 2 года назад +1

      🔥❤️

    • @nipunsangeeth840
      @nipunsangeeth840 2 года назад +13

      Me comment එක pin කලානම් හරි timeline එකකුත් නැති එකේ.

    • @N.heshan
      @N.heshan 2 года назад +2

      😍♥️

    • @dulsarachan5412
      @dulsarachan5412 2 года назад +1

      nice work👋

    • @user-up35
      @user-up35 Год назад +2

      tnx machan

  • @markadams3642
    @markadams3642 10 месяцев назад +181

    Ko balamu 2024 me sindu Tika ahana kattiya....❤❤❤

    • @Ashani100100
      @Ashani100100 9 месяцев назад +1

      🙂

    • @weedsmoker9229
      @weedsmoker9229 7 месяцев назад

      Hi🙂

    • @salmansala1430
      @salmansala1430 4 месяца назад

      🙋

    • @manjuabewikcrama
      @manjuabewikcrama 2 месяца назад

      2024 අහනවා අපි
      මේවා රස ඒවා... මතක්වෙනකොටත් ආසයි

  • @PSYCHOlogical_AMBUSH
    @PSYCHOlogical_AMBUSH Год назад +22

    we got youtube now.we can hear what ever we want....real feelings were priceless when we were tuning the best channel for hear these songs,waiting for rasa risi gee... cruel world just took all away....

  • @maheshkumara1685
    @maheshkumara1685 2 года назад +66

    තාමත් අහනවා ඉදිරියටත් අහනවා ඒ සුන්දර කාලෙ ආයෙත් එනවනම් 🥰💞🎶🎧🔥

  • @Accordingtome-girls
    @Accordingtome-girls 5 месяцев назад +34

    ඒ දවස්වල අපි අහපු songs !! Dear 90's kids ... අපි මාරම වාසනාවන්ත පරම්පරාවක් !!! 🌸😍

  • @weneedpeace92
    @weneedpeace92 Год назад +10

    If Ranidu continue his music journey he will be a giant superstar. Feel like his music changed after he went to USA.past vibe never appear again with his music. sad we lost healing music from him. but now he is successful with his life in USA. happy to see 2000s youngsters also enjoying 90s legends' music. Ranidu will always be a legend to us 90s music hero.

  • @awishkanadun636
    @awishkanadun636 2 года назад +46

    මේව සිංදු නෙවේ බන්.එක්තරා විදියේ භාවනා වර්ගයක් ❣️

  • @oshadipremathilaka6294
    @oshadipremathilaka6294 8 месяцев назад +3

    Masterpiece ❤නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්

  • @adithyachamal7413
    @adithyachamal7413 2 года назад +146

    මේ සින්දු සෙට් එක අහනගමන් අතීතෙට ගිහින් හිත රිද්ද ගන්න එක වෙනම ආතල් එකක් 🥺🖤🌙

  • @Nisalbhagya-rw8cu
    @Nisalbhagya-rw8cu 9 месяцев назад +460

    Who listen 2024❤🎉

  • @manujanishshanka3688
    @manujanishshanka3688 2 года назад +59

    වාහනේ යද්දි රනිදු Playlist එක දැම්මොත් ගමන් ඉවර වෙනකල් දැනෙන් නෑ🖤

  • @MadushaDissanayake-d9n
    @MadushaDissanayake-d9n 9 месяцев назад +9

    අදටත් අහන සුපිරි voice eka ❤

  • @darkshadow__2003__
    @darkshadow__2003__ 2 года назад +59

    කොච්චර ඇහූවත් එපා වෙන්නේ නැහැ
    සුපිරිටම හිතට වැදෙන සිංදු තමා මේවා
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi4769 Год назад +5

    Ranidu ge e kale vage aye issarahata e vage kenek saha e vage kalayak enne na mage asama artist kenek dukai me sindu aheddit e kaleta aran yanava. hamadamat hadavate innava me aya e kale hitapu set eka.centigrads ,iraj,infas,chinti,tava aya unna matakat naha nam.e aya e sindu adatata matakai 👍👍🇱🇰🇱🇰🇮🇹🇮🇹💐💐😢

  • @sashinigodage8076
    @sashinigodage8076 9 месяцев назад +15

    Ranidu is a legend of the 2000s music ❤

  • @zulooyt2054
    @zulooyt2054 2 года назад +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 🥺🥺 එ තරම් හිතට වදින්නම ගහාලා තියේනවා song ekg 🥺❤️ good luck bosa 🥺❤️

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 9 месяцев назад +1

    thama hits sindu bro ..❤ ranidu aiyye me sinduwalata thama ආදරෙයි අපි......

  • @zeenathulafranas6259
    @zeenathulafranas6259 2 года назад +37

    2022 ahana 90's kids innawada?
    Cenrigratz, shihan, Ranidu, meyala ekka thamai ape atheethaya gewune....
    Love this album

    • @gamingfifty2902
      @gamingfifty2902 Год назад

      I am 1984 ,api geuwa lassanama kalaya lassana kare oya sindu, dukata sathutata laga hitapu sindu,ada ahanakota atheethyata yanna thibbanam kiyala hithenawa,❤❤❤❤❤❤😢😢😢😢😢

  • @purnimahettiarachchi
    @purnimahettiarachchi Год назад +11

    Chuti kale tv eke radio eke yanakota kola wala liyagaththa sindu🥺🥺💗
    2023.05.26
    00.33 a.m

  • @veeraboy97
    @veeraboy97 Год назад +9

    අලුතින් සිංදුවක් දීපන්කෝ බන් ආදරෙයි රනිදු අය්යා ❤❤

  • @nathaliyaminukshi8630
    @nathaliyaminukshi8630 Год назад +75

    Ranidu is hands down the most underrated Sri Lankan artist.

  • @upekshaweerasekara874
    @upekshaweerasekara874 2 года назад +31

    ඒ කාලේ...අම්මෝ පිස්සුවක් තමයි...♥️😊🤩

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 года назад +183

    නිදහසේ තනියම දුර ගමනක් යන ගමන් ඇස් පියන් අහන්න නම් සුපිරියක්...🥺👌

    • @brain_bites__
      @brain_bites__ 2 года назад

      අනිවා 💔

    • @anjanadeshan1907
      @anjanadeshan1907 2 года назад +14

      Heppei yako 😂😂😂😂

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 года назад +13

      @@anjanadeshan1907 🤣 නෑ නෑ බස් එක්ක වගේ යනකොට...🤣😂

    • @anjanadeshan1907
      @anjanadeshan1907 2 года назад +2

      Ah ehm kyaan 🤣🤣🤣🤣🤣😂🤣🤣🤣

    • @shenilsulakshana886
      @shenilsulakshana886 2 года назад +1

      i love you🥰💦👩‍❤‍💋‍👩

  • @vihangakesara8916
    @vihangakesara8916 2 года назад +18

    පිස්සුවක්. 😍😍😍 එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් ❤️❤️❤️

  • @DimanthaSathsidu-eg9pw
    @DimanthaSathsidu-eg9pw 8 месяцев назад +4

    Adatath me sindu ahana aya me konata💆‍♂️💆‍♀️❤

  • @nuwanr.7975
    @nuwanr.7975 Год назад +19

    ආපහු ඒ කාලෙට ගිහින් ස්කෝලෙ යන කොල්ලෙක් විදිහට සැහැල්ලුවෙන් අහන්න තිබුනනම්😥

  • @DenethAnjana-v7s
    @DenethAnjana-v7s Год назад +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️💆🎧

  • @sakuraifrlegends
    @sakuraifrlegends Год назад +7

    Ranidu nathuwa Sinhala sindu wadak na 🫡🫶🏼

  • @2000hh
    @2000hh Год назад +14

    රනිදුගෙ සිංදු🙂❤️
    උදය එක්ක Centi ලගෙ සිංදු🙂❤️
    චාමර+දමිත් සිංදු🙂❤️
    ශෂිකා+අභිෂේකා සිංදු🙂❤️
    ආයේ ඉතින් දැන් ඉන්න උන් වගේ නෙවෙයි කතා දෙකක් නෑ අපේ පොඩි කාලේ ආසාවෙන් රසවිඳිමින් අහපු නොමැකෙන සිංදු කියලා කාලෙක අපිටත් කියන්න පුළුවන් අපේ අම්මලා තාත්තලා ඉස්සර ජෝති, කපුගේ, මිල්ටන්, විජේ මහත්වරුන්ගේ සිංදු අදටත් වර්ණනා කරනවා වගේ.... 🙂😌❤️

  • @damithkrishantha132
    @damithkrishantha132 Год назад +5

    කොච්චර අහලා තියෙනව ද. කවදාවත් එපා වෙන්නේ නැහැ මේ සිංදු නෙවෙයි අපේ අතීතය සුන්දර මතක පිරුණු ජීවිතය . ආදරෙයි ගොඩක් අදත් ඒ අතීතය ට ගෙනියන නිසා

  • @madushanka5159
    @madushanka5159 Год назад +5

    Ranidu ♥️....mn grade 3 waladai first time ahuwe 🥰🥰💢 19 years ago..... golden era of Sri Lankan music. ..

    • @sakuraifrlegends
      @sakuraifrlegends Год назад +1

      Eeka wenama feeling ekak brother... ♥️✨️

  • @ChelakaKumanayaka
    @ChelakaKumanayaka 22 дня назад

    අයේ මේ වගේ සිංදු එන්නෙ නෑ 😢❤

  • @kumarasampath2249
    @kumarasampath2249 2 года назад +17

    හිත නිවන අධි මාත්‍රා💥

  • @alokabandarageo6895
    @alokabandarageo6895 10 месяцев назад +5

    අදටත් අහනවා

  • @ShalomDelmar
    @ShalomDelmar 2 года назад +211

    Ranindu. One of the greatest musicians in Sri Lanka.

  • @sasankakasun
    @sasankakasun 2 года назад +65

    තාමත් සිංදු කළානම් Bilboard Top 100 වල!
    රනිදු🤍🌏

    • @samuraigaming9096
      @samuraigaming9096 2 года назад +3

      AYI DAN KARANNATHTHE

    • @amazontech2812
      @amazontech2812 Год назад +2

      @@samuraigaming9096 dan google eke work

    • @tharu.s.bandara
      @tharu.s.bandara Год назад

      එයාගෙ මොකක් හරි සින්දුවක් Billboard තිස් ගනන් වලට ආවා...මට මොන සින්දුව ද කියලා මතක නැ..

    • @weneedpeace92
      @weneedpeace92 Месяц назад

      yes I think ahankara nagare​@@tharu.s.bandara

  • @Sithubro01
    @Sithubro01 Год назад +3

    අම්මෝ විනාඩි 29 භාවනාවක් වගේ 😊❤ සුපිරි සිංදු ටික

  • @lihinikumarasinghe7613
    @lihinikumarasinghe7613 2 года назад +26

    ❤🥺 recalling all those memories..
    This is an awesome collection of him♡ Cheerz!

  • @BimsaraSandaru
    @BimsaraSandaru 7 месяцев назад +7

    2024 ahanne kavuda ❤

  • @gayanperera3185
    @gayanperera3185 2 года назад +57

    Ranindu was one of best South Asian hip hop artist. If his talent had the current social media and streaming platforms, he would rock the whole south asian music. Also he is a smart cookie and unique freaking artist. Shame he didnt had current technology to reach international.😬

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 Год назад +1

      එකම නලුවා හැමදාම රඟන්නෑ මල්ලි.....❣️

    • @weneedpeace92
      @weneedpeace92 Месяц назад

      hmm comment in fire

  • @ramasamybalakumar7553
    @ramasamybalakumar7553 Год назад +17

    If only Iraj had put all his nonsense aside and focused only on producing music... he could have done wonders. It was a golden era where the music entertainment industry was starting to boom in SL. So many wonderful artists...

  • @KRSFEE660
    @KRSFEE660 8 месяцев назад +1

    Wow vadafull song my first time in my best friend and fel you wite the same you🎉

  • @PreethiViraj-u9q
    @PreethiViraj-u9q Год назад +2

    Mama asama gayakayek ❤️

  • @HiranAvishka.
    @HiranAvishka. 5 месяцев назад

    මෙ සිංදු ඇහෙද්දි පරණ අතිත මතක් වෙලා දුක හිතෙනවා ඔයී..😢 එ කාලෙ........ ආයෙ එන්නෙ නැ...

  • @90mm67
    @90mm67 Год назад +5

    ඒ කාලෙ මතක් වෙලා වයසට ගිය එක ගැන දුක හිතුනා 🎶❤😝

  • @thumeshakarasnagoda6568
    @thumeshakarasnagoda6568 2 года назад +3

    පුංචි කාලේ අහපු ඒ සිංදු තාමත් අහනවා

  • @cmusic788
    @cmusic788 Год назад +2

    adddoooooooooooooooooooo supiriyak mekanm😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @music-asanmusic1042
    @music-asanmusic1042 2 года назад +21

    One of the greatest musicians in Sri Lanka and still I love to hear his songs ❤

  • @thanushkakushan6638
    @thanushkakushan6638 2 года назад +37

    2022.08.16 පස්සේ අහන සෙට් ඒක කෝ❤️🤟

  • @dharshanshoban7602
    @dharshanshoban7602 2 года назад +16

    2022 Aug I'm always listening these collection when I'm sleeping. When 90s will listen such a new songs
    Omg
    We all waiting

  • @nadeeshamadusanka9475
    @nadeeshamadusanka9475 Год назад +6

    All I ask Ranidu is to come back to Sri Lankan. A million of people are waiting for you. Your songs are marvelous. I enjoyed your songs when I was little. Start doing songs in Sri Lankan. Please come back.

  • @chipaa5152
    @chipaa5152 3 года назад +31

    දවසම වුණත් අහන් ඉන්න පුළුවන්...🥺♥️

  • @wishweswaransanmugaraja5373
    @wishweswaransanmugaraja5373 Год назад +3

    Man tamil mage best playlist eka meka

  • @modmilhan3259
    @modmilhan3259 18 дней назад +1

    Listening now 2024.11.04 1PM After lunch time 🥰

  • @kelumsampath5332
    @kelumsampath5332 Год назад +2

    අපි school කාලේ අහපු song

  • @nisaliduwara5942
    @nisaliduwara5942 Год назад +3

    2023 අහන සෙට් එක ලයික් එකක්❤

  • @AACouple
    @AACouple Год назад +2

    Anyone knows what Ranidu doing now? Is he not making any song/music? Retired from music field? His IG account is not upto date also and there are no Google articles too.
    Sri Lanka is way down when it comes to Entertainment industry specially on singers.
    Other countries rising up with tech and good quality promotions for good songs, while Sri Lanka is focusing on politics. Sad to see this downfall in Sri Lanka.

  • @sihashussain6516
    @sihashussain6516 2 года назад +10

    අායෙ සිංදු ටිකක් අපිට අහන්න සලස්වපන් බං දෙන් ඉන්න උන් දේශපාලකයන්ගෙ පක්කිලිකම් කරං චාටර් වෙනව

  • @gihandias1290
    @gihandias1290 2 года назад +12

    ආතල් එකේ දුර ගමනක් යනගමන් අහන්න පුලුවන් .. 🙏😍

  • @keshawacricket3659
    @keshawacricket3659 Год назад +5

    1.5 ස්පීඩ් අහන්න මැරෙයි අනිව 😘

  • @hasinimadhushika3398
    @hasinimadhushika3398 Месяц назад +6

    Listen 2024❤

  • @manojrathnayake7258
    @manojrathnayake7258 Год назад +1

    Meak nm paharak ooiiiiii..

  • @nadeeshamadhusanka2196
    @nadeeshamadhusanka2196 2 года назад +7

    කොහෙද ඉන්නේ රනිදු අයියේ 🥺❤️‍🔥

    • @pdobey
      @pdobey 2 года назад

      He is in working and living in USA

    • @nadeeshamadhusanka2196
      @nadeeshamadhusanka2196 2 года назад

      🥺🥺🥺🥺

    • @isharaperera1581
      @isharaperera1581 4 месяца назад

      If my memory is ok, He was the Island 3rd in 2002A/L under commerce stream & went to the Yale University USA. Now he s settled there.

  • @nilankafernando3427
    @nilankafernando3427 4 месяца назад +1

    My favourite ❤keep it up bro

  • @akilasampath3583
    @akilasampath3583 3 года назад +15

    මෙච්චර හොද සින්දු වලට අන්ලයික් කරන කුහක හැත්ත ඉන්නවනේ. ගැණු අඩ අඩ හෙළුවෙන් නටන සින්දු ලයික් කරයි #@#

  • @pushpakumar2057
    @pushpakumar2057 8 месяцев назад +1

    Very good jayawawa Bro jayawawa 🧭🧭🧭👍👍👍👍💯💯💯💯❤❤❤❤❤🎈🎈🎈🌹🌹🌹

  • @مليكامليكا-ن9ع
    @مليكامليكا-ن9ع Год назад +1

    supiriyak 😚❤

  • @navinranaveera3905
    @navinranaveera3905 9 месяцев назад +1

    Oyala ape pinata ipadunu aya oyala wage aya aye pahalaweida danne na ❤

  • @imeshmadushanka5090
    @imeshmadushanka5090 2 года назад +4

    නියමයිනේ

  • @Nat-jl6vx
    @Nat-jl6vx 2 года назад +22

    I love ranidu. He is a elegant singer with such a angel voice.

  • @chamikacooray827
    @chamikacooray827 4 месяца назад

    රනිදු❤ 2024 අපේ පොඩි කාලේ ලස්සන කරපු ගායකයෙක්

  • @sewanagalayaproductions3088
    @sewanagalayaproductions3088 Год назад +5

    සුපිරියක්ම තමයී ඒ කාලේ ඉදලම.🖤❤️👌😘

  • @prasannaloxley
    @prasannaloxley 8 месяцев назад +2

    U r my favorite ❤❤❤

  • @asanka408
    @asanka408 Год назад +1

    me sindu ahanakota matakwenne 2011, 2012 kale. aye e kale enawanm......

  • @priyanthaillangakoon2672
    @priyanthaillangakoon2672 5 месяцев назад +9

    Who’s listening in June 2024 ❤

  • @bharathasalinda
    @bharathasalinda Год назад +2

    මේවා අහන්න බෑ ඕයි පිස්සු හැදෙන්න වගේ එනවා..😥😥😥

  • @lakshikamuthugala6021
    @lakshikamuthugala6021 7 месяцев назад +5

    Never get old.❤️‍

  • @NimeshAdhikari-ri2xz
    @NimeshAdhikari-ri2xz 5 месяцев назад

    97" brothers" keep it up fv numbers ❤👣😎

  • @sadaru2708
    @sadaru2708 3 года назад +5

    👍😍😍😘✌️ patta song eka ranidu

  • @thisarupamod5143
    @thisarupamod5143 8 месяцев назад +2

    My favar raniduaaaaa .rahmaa

  • @ashanidayananda7012
    @ashanidayananda7012 2 года назад +7

    Great work ❤️✨✌️💪

  • @buddhikananayakkara8737
    @buddhikananayakkara8737 2 года назад +8

    Amazing talent....soo beautiful collection

  • @aadhil_jeyzz6692
    @aadhil_jeyzz6692 4 месяца назад

    Epaa wennema nathi මාත්‍රා ♥️

  • @JanakKarunaratne
    @JanakKarunaratne 5 месяцев назад

    Ahhhhh❤❤❤❤❤
    Music from heaven ❤😭

  • @maduranga9073
    @maduranga9073 Год назад +10

    අඩේ මුන් දැන් කොයි බන්.. 🙁😑😘 අපේ සංගීත කලාව වෙනස් කරපු උන් ❤️

  • @dhanujaravinindu5504
    @dhanujaravinindu5504 2 года назад +4

    Jeevithe lassanama kale ❤

  • @nadithpereraperera4524
    @nadithpereraperera4524 Год назад

    Gmmak thama ithin..😍😍✌️

  • @omniversebrothers6881
    @omniversebrothers6881 3 года назад +1

    පහරක් බන්😢😀😁😗😗😗😙😙😘😘😚

  • @lochanasathsara-td8up
    @lochanasathsara-td8up 2 года назад

    aye parak athitheta giya wage danenawa.supiriyak bro😘☺❤❤❤❤

  • @sithulakavishka1794
    @sithulakavishka1794 9 месяцев назад +1

    ❤❤❤ nomerena mataka ❤

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz 3 года назад +17

    No words.always the best numbers.

  • @trisha652
    @trisha652 2 года назад +2

    තමත් එදා වගෙම අහනවා...

  • @indunilabesinghe5627
    @indunilabesinghe5627 2 года назад +9

    Old and gold😊😊😊😊😊😚😚😚😚😍😍😍😍

  • @darktheme3493
    @darktheme3493 Год назад +4

    Who doing change in music industry BNS ,Ranidu,Iraj❤

  • @maheshihansi1058
    @maheshihansi1058 Год назад +1

    පිස්සුවක් 🥺❤️

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 Год назад +1

    අදත් අහනවා 😍😍