07 ශ්‍රේණිය විද්‍යාව පාඩම 12 - ජෛව ක්‍රියාවලි

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025
  • ✤ ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වේ.
    ✤ ආහාර ජීරණ පද්ධතිය මගින් ආහාරය දේහයට අවශෝෂණය කළ
    හැකි පරිදි සරල තත්ත්වයට පත් කෙරේ.
    ✤ ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමත්, කාබන්
    ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප බැහැර කිරීමත් ශ්වසන පද්ධතිය මගින්
    සිදු වේ.
    ✤ සරල ආහාර ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ශක්තිය නිපදවීමේ
    ක්‍රියාවලිය ශ්වසනය ලෙස හැඳින්විය හැකි ය.
    #ediratutor #biologicalprocesses #tissue #tissuesarees #rootsystem #shootsystem #digestion #digestivehealth #respiration #respirationprofonde #respirationinplants

Комментарии •