I wish you guys will continue what you've said as well as take necessary but ugly decisions for the future as well. Make sure even if a idiot comes after NPP, you guys did the job so well that the system takes over rather a individualistic leadership.❤
Please Chathuraranga, if you see this, please do something about this NGF of Pathum Kerner’s party as they are spreading some seriously false news about NPP. I have been in one of their chats for the past few weeks, Im scared even if NPP wins they would do something to jeopardize the government. All Im saying is, pls keep them under the radar and they are acting like lunatics.
Thats the biggest issue. Cutting off expenses in an extremely inefficient country managing the inefficiencies with the government sectors is a nightmare. It may take good couple of years even if you at all do it wholeheartedly. And definitely managing leakages is the other biggest issue. U all talk about the most ideal scenario if all goes well
Most of the people don't have a logical thinking power. Very sad they don't know how increas the salary without money. We know our country is bankrupted. Why our people cant think it.Dananath thank u very much for explaining this real situation. Once again Thank u very much.
This is very good explanation those would be Presidents must watch this before they give million promises in political meeting they should know people of this country eat rice and curry not grass and punac
How do we expect an impartial analysis from a person who’s on Neo Liberalist payroll? IMO, NPP has done a great job to come up with a practical set of solutions whilst both SJB and UNP portfolios look similar in 90% of the so-called policy matters. Given the fact that both HW and RW’s economical points of views have been a failure, we are ready to empower a party that thinks out of the box Hence we are ready to change. We dearly accept your point of view of things dana but, to be exact, IMF is not only the solution, On the contrary, the IMF is not the only cause of problems in Sri Lanka with raising the funds to meet its substantial debt obligations and deal with its budget deficit. Other causes include the failure of the governing class to deal with Corruption, to spend public finance responsibly and to manage an economy that produces jobs and improves the living standards of Sri Lanka’s young generation. NPP is way far ahead it seems.
@kirthieboteju4954, are you bringing your primary attitude? How can you assume I didn't receive my primary education? Criticizing without proper facts is the main difference between someone who doesn't practice what they learned in their education.
I wonder what the former Commissioner was doing during his tenure, playing Golf with the Fat-cats?? Why is everything so difficult in Sri Lanka- why is it always 'can't do this, can't do that'? Because they create the illusion that nothing is possible beyond the Status quo. What absolute nonsense! All Sri Lanka needs is a proper legal system backed by a solid enforcement unit, which is hopefully on the horizon after the 21st of September. Bring it On! and Welcome to New Sri Lanka!
If you have a proper tax system and digitised system this could be corrected. There should be different rates at different income levels and changing income
Your are right, both government servants and government pensioners are well organized; not only when there are in public services but also after retirement. The rest of people are utterly disorganized are unable to protect common interest of values of their pay packet.That is why without fear and repercussions successive governments in power use their superannuation funds like EPF and ETF in financing public debts at the expense of contributors. Except inflationary adjustments, no arbitrary salary increment should not be given to anybody.Wages and salaries need to be linked to productivity. This may happen in private sector but there is no such link in public sector.On the contrary what we find in public sector ad hoc salary increments given to public sector at the expense of all segments of society resulting in higher taxes as well as erosion of currency values through higher inflation by both cost push inflation and currency depreciation. But one public sector we need to commend a lot that is public health care facility in this country, the jewel and pride of public sector there in returns to public higher by all means.
How can you send on Volunteer Retirement Scheme when the WHT and the auxiliary taxes are imposed when there’s no proper policy made to be enjoyed at the time of retirement.
You don't need a degree in economics to know economics. Anyone can study it. Adam Smith, the Father of Economics had no degree in economics. Smith studied social philosophy. The person who really messed by the economy by money printing was Prof. W. D. Lakshman, an eminent scholar but no experience in central banking. Attack the facts or theories not the man
@@DEVADESIVA You and your role model ‘Dhananath’ remind me of Dr. Padeniya. Do you recall what happened when Padeniya explained fertilizers in front of the agriculture professors? In the end, they told him, "If you don’t know the subject, keep quiet." The NPP manifesto includes input from professors specializing in each subject area. First, take a look at the NPP's Science and Technology community policies, as well as the policies and procedures for other subjects. Finally, review some literature on why people conduct research in various fields, why they upload their work to ResearchGate, and why they pursue PhDs. I don't want to waste my time explaining your narrow-minded point of view. ruclips.net/video/PDFuS9l2LCo/видео.htmlsi=WWdtYAxtu8n8dyvf
I hope the citizens of the country understands “there is nothing free” someone has to pay the bills.
😢😢😢😊
Sjb gives the best tax policy , fair based on earnings
@@warsil3735 how do they find the capital for salary increase?..as for calculation there must be a need of another 400 billion rupees per year
Yes someone has to pay
😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮වෙනස් මනුස්සයෙක්
ජනාධිපති අපේක්ෂයන් සිය ප්‍රතිවාදීන් සමඟ මුහුණට මුහුණ ලා සජීවී විවාද වලට සහභාගී වීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, එය සාර්ථකව ක්‍රියාත්මක වන, දියුණු යැ යි සැලකෙන රාජ්‍යවල පවතින සම්මත සම්ප්‍රදායකි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ව මට බොහෝ ගැටළු ඇතත් නායකයින් එසේ තම ප්‍රතිවාදීන් හා මුහුණට මුහුණ දී තම වැඩ පිළිවල ඉදිරිපත් කිරීම හොඳ සම්ප්‍රදායක් යැ යි මම ද සලකමි.
නව සම්ප්‍රදායකට මුල පුරමින් ඊයේ (සැප්තැම්බර් 7 වැනි දා) ජනාධිපති අපේක්ෂකයින් සඳහා විවෘත වුනු විවාදයට සහභාගී වූයේ දිලිත් ජයවීර මහතා පමණි.
අනිකුත් අපේක්ෂයින් ඔවුන් එයට සහභාගී නොවීම පිළිබඳ ව නොයෙක් හේතු (excuses) ඉදිරිපත් කරනු ඇත. එසේ excuses ඉදිරිපත් කරමින් සැඟව ගැනීම බියසුළු නිවටුන් ගේ ස්වභාවය බව ම විසින් ඔබට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු යැ යි නොසිතමි. ඔවුහු නායකත්වයට සුදුස්සෝ නො වෙති.
ඔවුහු ප්‍රසිද්ධ විවාදය මඟ හැර, ඒ වෙලාවේ දී ද රටේ තැන් කැන් වල තම අනුගාමික අඳ බාලයින් පිරිවාරා ගෙන ඔවුන්ගේ සපුරුදු පුද සැලකිලි , ප්‍රශස්ත ගී මවිචිත්‍ර backdrop සහිත දැවැන්ත වේදිකා මත, තමන් විසින් ම ගෙන්වා ගනු ලැබූ අඳ බාල අනුගාමිකයන් හට තම තමන්ගේ හිස් පෞර්ෂයය ප්‍රදර්ශනය කරමින් සිටියෝ ය.
මෙසේ තමන් වටා නැති ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට තතනන, හීනමානයෙන් පෙළෙන මේ නායකයින්, ඉදිරියේ දී හෝ තමන්ට එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින් ප්‍රසිද්ධ විවාද වලට සහභාගී වීමට ඉදිපත් වේ දැ යි මම නො දනිමි.
නූතන ලෝකයට බලපාන දේශපාලන මෙන් ම අනිකතුත් සියලුම දර්ශනයන් ද බිහි වුනේ ද, ඒවා වර්ධනය වූ යේ ද වාද විවාද මතින් බව බටහිර දර්ශනයේ ඉතිහාසය හදාරා ඇති අය දනිති. ඒ ඔස්සේ නිර්මාණය වූ දැනුම පාදක කරගෙන ය, බටහිර රටවල් අද පවතින තත්වයට පත් ව ඇත්තේ.
දේශපාලන නායකයින් තම තමන්ගේ දේශපාලන අනුගාමිකයින් පිරිවරා ගෙන ඔවුන් සමඟ නගරයෙන් නගරයට ගොස් රැළි පැවැත් වීම තුලින් ඵලදායී දේශපාලන සංවාදයක් බිහි නොවේ. මෙගා රැලි මඟින් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට යම් ශක්තියක් ලැබෙන බව නම් දැනට පවත්නා තත්වයන් යටතේ පිළිගත යුතු ව ඇත.
ජනාධිපති අපේක්ෂයින්ට තමන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙලවල් පිළිබඳ ව, අඩු ම ගණනේ විරුද්ධ පාක්ෂියකින් සමඟින් මුහුණට මුහුණ දී එළි පිට වාද විවාද කිරීමට තරම්වත් සෑහෙන විස්වාසයක් හා දැනුමක් තිබිය යුතු ය.
මෙම කරඇරීම තුලින් පෙන්නුම් කරන්නේ ඔවුනට සිය ප්‍රතිපත්ති පිළිබඳ ව ඒ තරම් වත් දැනුමක් හෝ ආත්ම විශ්වාසයක් හෝ නොමැති බව ද? ඉදිරියේ දී හෝ ඔවුන් තම නිවට වත අතහැර දමා රටේ හා ජනතාවගේ යහපත සඳහා, ඒ වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැ යි මම විස්වාස කරමි.
එසේ ඉදිරිපත් නො වී නියාළු වතක් අනුගමනය කරන ජනාධිපති අපේකෂයකුට වැටෙන සෑම ඡන්දයක් ම මේ රටේ ජනතාවගේ දේශපාලන සුබුද්ධිකතාවය පිළිබඳ ව බරපතළ ගැටළුවක් මතු කරතැ යි මම සිතමි.
තනිව ම විවාදයට සහභාගී වූ දිලිත් ජයවීර මහතාට මම හිස නමා අචාර කරමි.
දිලිත්, ඔබ සැබැවින් ම වෙනස් මනුස්සයෙක් . ඔබට ජය!◼️Course name -National Diploma in preschoolShare these details for the registration
◼️Course name
◼️Full name
◼️Email address
◼️Home address
◼️Mobile / WhatsApp no.s@@NikaweratiyeDhammarathana
වටිනා පැහැදිලි කිරීමක් , මමත් රාජ්‍ය සේවයේ පහළ ස්තරයේ වැඩ කරන්නේ.තාම ස්ථිර පත්වීමක් නම් හම්බුනේ දැනට අවුරුදු තුනක් ස්ථිර පත්වීමක් ලැබෙයි කියලා බලාගෙන ඉන්නවා..මේ තොරතුරුත් එක්ක මං හිතා ගත්තා තවත් ඉගෙනගෙන මීට වඩා හොඳ ජොබ් එකකට ඇප්ලයි කරන්න Thank You Sir...💛💛💛💛
❤❤❤
Respect
මෙන්න ආර්ථික විද්‍යාව. බෝක්කු උඩ කියව කියව ඉන්න කොලු පැංචන්ට කෙලි පැංචියන්ට නොතේරෙන...
අනෙ පලයංබං යන්න බයිල නොගහ...උඹ උඹේ වැඩක් බලාගෙන ඉදහන් කරන එකෙක්ට කරන්න ඉඩදීල... මේ යකා ආන්ඩුවට අරගෙන මූට මුදල් ඇමතිකම දෙමුකො...රට ගොඩෙ ගොඩ ආ ...😅😅😅😅😅😅😅😅😅
උන් විතරද රටේ ජීවත් වෙන්න ඕනේ? අනික් මිනිස්සුන්ගේ පඩි, ආදායම් බල්ලට දාලා. ඕකුන් හරියට වැඩ කරන්නෙත් නෑ, බාගයට බාගයක් දේශපාලකයන්ට කඩේ ගිය එවුන්.
Good one 😊 NPP විතරයි පඩි වැඩි කරනව කියල කියල නැත්තෙ. 6 months inflation adjustment එක මහ ගානක් යන්නෙ නෑ ඒ වගේම NPP සමස්ථ Impact එක රු බිලියන 200ට අඩුයි ( බදු අඩු කිරීම් හා සහනාධාර) ඒ 200 හොයාගන්න Revenue Leakage හා අනෙක් අනවශ්‍ය වියදම් කපාහරින්න මාලිමාව සූදානම්
I wish you guys will continue what you've said as well as take necessary but ugly decisions for the future as well. Make sure even if a idiot comes after NPP, you guys did the job so well that the system takes over rather a individualistic leadership.❤
Please Chathuraranga, if you see this, please do something about this NGF of Pathum Kerner’s party as they are spreading some seriously false news about NPP. I have been in one of their chats for the past few weeks, Im scared even if NPP wins they would do something to jeopardize the government. All Im saying is, pls keep them under the radar and they are acting like lunatics.
Thats the biggest issue. Cutting off expenses in an extremely inefficient country managing the inefficiencies with the government sectors is a nightmare. It may take good couple of years even if you at all do it wholeheartedly. And definitely managing leakages is the other biggest issue. U all talk about the most ideal scenario if all goes well
Oya mewa gana awadiyen inna eka, sawan dena eka harima watinawa. Digatama ehema karanna. Oyge hadata pakshe athuleth digatama oyage adahas yojana kriyathmka karanna puluwan wathwaranyak tibboth anduwa pawathi.. oyalage wagakimak eka
චතුරංග ඔයාලාටමෙක ගොඩ දාගන්න පුලුවම් නේද...අපි ගොඩක් විශ්වශෙන් ඉන්නේ....අනේ ප්ලීස් කරන්න බැරී වැඩ කියලා තියනව නම් එක වෙනස් කරගන්න...... tax treshold එක 150k වලට පාත් කරන්න බැරිදා...
150k ගන්න කෙනෙක්ට ටඇක්ස් ගැහුවට කමක් නෑ නෙද.....මිනිස්සුට රට හදන්න උවමනවක් ටියනව එක නිසා මිනිස්සු එක වැරදියට බලන්නෙ නෑ....
දේශපාළුවන්ට විතරක් බැනලා වැඩක් නැහැ, අපේ රටේ සමහර මිනිස්සු සල්ලි ටිකක් වැඩියෙන් ලැබෙනවා කියුවොත් ඔවුන්ට ඊට වඩා දෙයක් නැහැ. මහන්සිවෙලා සල්ලි හම්බ කරන්න කැමති නැහැ. අමතර ආදායමක් ලැබෙන කිසිම දෙයක් කරන්න උනන්දුවක් නැහැ. පොඩ්ඩක් හිතන්න 🙏
Ammapa mn meshan wada karanne meke inna godak un kiyanne takaramakhari dena ekatalu chande denne
Good one . ඒත් මෙතනින් කීයෙන් කී දෙනාද මේ දේවල් තේරුම් ගන්නේ කියන එක නම් ප්‍රශ්නයක්. මෙතන ඇවිල්ලත් අර පක්ශය මේ පක්ශය කිය කියව ගන්නවා. එක පාරක් බැට කාලාත් මේ මිනිස්සුන්ගේ මොලවල් හැදිලා නෑ. රැල්ලට දුවනවා.
පොහොට්ටු බයිවයින් එකම මාලිමා ලේබල් බෝතලේට දැම්මම ඔහොම තමයි බන් ජානගත බුද්ධිමට්ටම අඩු ගොන් මාලිමා බයියො😂😂
කොහොම උනත් අනුර ආව ගමන් මම නම් මගේ මහත්තයා රට ඉදලාඑවන ඩොලර් ටික එහෙම තියනවා.මොකද ඩොලරය ඉහල යනවා ස්ථිරයි.මූට දැනීමක් නෑ
@@ZiyaTel-dz4qm සනිල්ට ඡන්දෙ දෙන්නෙත් මහින්දානන්ද,රෝහිත, එස් එම් හරහා ගෝඨට ඡන්දෙ දාපු ජානගත බුද්ධි මට්ටම අඩු ගොන් බයියො නේද?
🎉
හරියටම හරි. සමහරු npp එකට මේක කියුවා කියලා හිතන් ඉන්නෙ.මෙතන npp එකට විතරක් නෙමෙයි හැමදේශපාලන පක්ශයන් කියන විදිහට කිසිසේත්ම පඩි වැඩි කරන්න බෑ.විශේෂයෙන්ම රනිල් සජිත් කියන ගනන් වැඩි කලොත් රටේ මිනිස්සුන්ට සතියකට වරක් තමයි කෑමවේලක් ගන්න වෙන්නෙ.
Npp එක සුද්ද කරන්න එපා!අනුර මාස 6 වතාවක් padi වැඩි කරනවා කියලා කියනවා!😂😂😂😂😂
@@swarnadissanayake5140සජිත් රනිල් වගේ 25000 වැඩි කරනවා කියලා නෑ.ඒක එක පාර කරනවා කියලා නෑ.
JVP is a Kalakanni, kuhaka, cunning liars party
යකෝ රජයෙන් කරන්නෙ කොමිසම් වාර්තාවක් ක්‍රියාහ්මක කිරීම...npp එක කරන්න බැ කියල පිකිගන්නවනම්නම්..ඇයි උද්ඝෝෂණ කරන්නෙ පඩි වැඩි කරන්න කියල😂😂😂😂 ගැලපෙන්නෙ නෑ නෙ කියන ඒව😂
@@swarnadissanayake5140උද්දමනය ට සාපේක්ශව..කියන දේ හරියට අහන්න..උද්දමනය වැඩිඋනොත් විතරයි එතකොට වැඩිවෙන්නෙ..
Always you are giving valuable advices .Hope the new government will adhere to them .Thank you for your great service .
පමනට වඩා තමන් දන්නවා කියලා හිතා ගෙන ඉන්න එකත් ප්‍රශ්නයක්
මෙහෙමයි මහත්තයා ...අපෙ රටෙ මිනිසුන් දැන් ආර්ථික විද්‍යාව කතා කරයි ...ඒත් තමන් ඉන්න ක්ෂේත්‍රයේ වැටුප් වැඩි වීමක් සිදුවෙන විට එය සාධාරණීය කරනවා ..කෙටියෙන් කියනවනම් තමන්ට ගානක් එනවානම් රටේ ආර්ථිකයට නැතිනම් අදාල ආයතනයට මොනව උනත් කමක් නැහැ ..එක උදාහරණයක් කියනවනම් දැන් මාස කීහිපයකට කලින් මහ බැංකු වැටුප් වර්ධකය
ruclips.net/video/fHWNikhIPCA/видео.html
මේ මනුස්සයා මෙච්චර facts එක්ක පැහැදිලි කරද්දී පක්ෂ බදාගත්ත මන්ද මානසික වහල්ලූ ටිකක් කුලප්පු වෙලා. 😂😂
යකෝ මේකා කියන්නේ මොකා බලයට ආවත් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන එක ප්‍රායෝගික නෑ කියලා. නැතුව කිසිම පක්ෂයකට කරන විවේචනයක් නෙවේ.
ඒක තමා බං.
මුංට කිය්න දේ තේරුම් ගන්න බෑ.
පව් ඉතින්
ruclips.net/video/fHWNikhIPCA/видео.html
පොහොට්ටු බයිවයින් එකම මාලිමා ලේබල් බෝතලේට දැම්මම ඔහොම තමයි බන් ජානගත බුද්ධිමට්ටම අඩු ගොන් මාලිමා බයියො😂😂
මෙහෙමනෙ බන්.අනුරය සදහටම කලේ වෘර්තීය සමිති දාලා රටඅරාජික කරන එක.ඉතින් පාසල් වල ගුරැවරැ ස්ටුයික්ම කලා.නූගතුන් බිහිකලා.අවසාන ඵලය තම මේ කාලකන්නි නූගතුන් වැඩියි.ඇත්ත තේරෙන්නෙ නෑ
Great video! Highly appreciate it.
ඉතාම වැදගත්❤
දේශපාලුවන්ගේ වරප්‍රසාද තවත් වැඩිකලොත් රටට යහපතක්. වෙයි.නිලධාරීන්ට තව පගා ගැනීමට ඉඩ දුන්නොත් තවත් හොඳයි බබෝ!
Great reality check!
ඔයාලා දෙන දැනුම ගොඩක් වටිනවා ❤
Very good explanation ...excellent 👍
ඇත්තටම ඔය ගැලරියට කතා කරන ඒවා කරනවා නම් අනිවා කෙලවා ගන්නවා සුපිරියට එදාට තමා ලංකාව දාලා යන්න නියම වෙලාව.
මම නම් ආසයි අනුර දිනලා මහ මැතිවරනයෙදි කෙලව ගන්න හැටි බලන්න.මාස 6න් පොර ඇතුලු ඇමතියො ගෙදර
@@vinithadesilva4333 ගෝටට දීපු ඒකෙක් කියන්නේ😂
Experience නේ😂😂
@@vinithadesilva4333 අනුරයට කෙල වුනත් රාජපක්ශ හාල් කෑලි නම් කොහොමටවත් බලයට ගෙන්න හොද නැහැ😂
Well said !! 100%.
True leadership is about delivering what’s possible, not promising the impossible. Let’s continue the path to stability and growth. RW😍
Thank you, Dhana ඔබගෙ සේවයට. අවාසනාවකට මේක තමා ලංකාවෙ ඡන්ද දෙශපාලනය.
ඇයි බදු ආරවුල් විසඳ ගන්න නීතිය වෙනස් කරන්න බැරිද? බදු ගෙවන්නාගෙ estimate එක IRD estimate එක සමග පරස්පර නම් අඩුම වශයෙන් බදු ගෙවන්නගෙ estimate එක අය කරගෙන dispute එක විතරක් නීති මාර්ගයට ගන්න.
මෙච්චර fact එක්ක කියලත් තේරුම් ගන්නේ නැති වහල්ලු ඉන්නවා 😂💔
ගොන් මාලිමා බයියො😂😂
@@ZiyaTel-dz4qm සනිලුයි , බූරු පුතයිනෙ බං පඩි වැඩි කරනවා කියන්නෙ😂.. සනිල් මාස දෙකකට කලින් කියපුව නෙවෙයි දැන් කියන්නෙ
NPP විතරයි පඩි වැඩි කරනව කියල කියල නැත්තෙ. 6 months inflation adjustment එක මහ ගානක් යන්නෙ නෑ ඒ වගේම NPP සමස්ථ Impact එක රු බිලියන 200ට අඩුයි ( බදු අඩු කිරීම් හා සහනාධාර) ඒ 200 හොයාගන්න Revenue Leakage හා අනෙක් අනවශ්‍ය වියදම් කපාහරින්න මාලිමාව සූදානම්
-- Chathuranga
inflation එකට adjust වෙන්න පඩි වැඩි කරනවා කියන්නේ මාකට් එකට තව සල්ලි එනවා කියම එක. ඒ කියන්නේ පාරිභෝගිකයන් ගේ තව මිලදී ගැනීම් හැකියාව වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ තව ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා කියන්නේ උද්දමමය වැඩි වෙනවා. ආපහු පැඩි වැඩි වෙමවා. අන්තිමට රටට කෙල වෙනව...
ඔයාලා රජයේ විතරක් පැඩි වැඩි කරන් නෑ නේ පෞද්ගලික අංශයේ ත් වැඩි කරන්න කියනවා. ඒකෙන් තව වේගෙන් කෙල වෙනව.
@@DVijebahu ඕක රනිල් සහ සජිත් ගෙනුත් ප්‍රශ්න කරන්න ඕනි,මොකද පඩිය 2500කින් වැඩි කරන්න වැට් 4%කින් වැඩි කරන්න වෙනවා කියලා ජූලි වලදි කිව්වෙ මුදල් අමාත්‍යංශ ලේකුමුයි, රනිලුයි , ඒත් දැන් රනිල් පඩි වැඩි කර්නවා කියනවා..ඔය දෙකෙන් මොකක් හරි බොරුවක් නෙ
Most of the people don't have a logical thinking power. Very sad they don't know how increas the salary without money. We know our country is bankrupted. Why our people cant think it.Dananath thank u very much for explaining this real situation. Once again Thank u very much.
උසනම් සෙකුරිටි මිටිනම් කම්කරු ක්‍රමයට රැකියා දුන්නනම් හරි
😂😂
ජීවන වියදම අඩුකරන්න පුළුවන් පුතිපත්ති ඉදිරිපත් කරන පුායෝගික නායකයෙක්ට ඡන්දය දෙන්න . බඩු මිල අඩුකරන්න ගොඩක් වටිනවා
Thanks for the update
කතන්දර දෙකක් නෑ නැවත ඇනගන්නවා සුපිරියට. Next Bangladesh
බංග්ලාදේශ් වල economy එකේ ප්ශ්නයක්ද තිබ්බේ?
@@Caldeira198 රනිල්ට කඩේ යන වුන්ගේ දැනුම තමයි.
@@laxmanhari1856 නොදන්න ලබ්බවල් නොකියා ඉදපන් බං.
@@Caldeira198නැත්තම් ඇයි බන් IMF ගියේ ජොබ් කෝටා එක ඉල්ලගන්නද😂😂
@@starrynight43451බංග්ලාදේශය IMF එකෙන් බිලියන් 8ක් ඉල්ලුවෙ පුංචි අම්මගෙ හනිමූන් එකට වියදම් කරන්නද😂😂
Nice explanation...
දැනට පුාදේශිය සභාව , වනජිවි,විදුලි බලමණ්ඩලය,ප්‍රාදේශිය ලේකමි කාර්යාලය. දේශපාලන පත්විමි වහල්ලු 75% පිංපඩි ගන්නවා ජාතික අපරාධයක් . CEB Leco . පාඩු ලබන්නෙ නැ.කාර්යක්ෂමතාවය වැඩියි .
ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ඔබ තුමාට ස්තූතියි.....
This is very good explanation those would be Presidents must watch this before they give million promises in political meeting they should know people of this country eat rice and curry not grass and punac
සුපිරි ❤❤❤
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..
අනුර කියන පට්ටපල් බොරු මිනිස්සුන්ට තේරෙන්න මෙක ඇති
දැන් එතකොට රනිල් කිව්වෙ රුපියල් විසි පන්දාහක් වැඩි කරනව කියල ඒක ඇත්තක්ද?
ස්තුතිය ❤
Lokuma boru poronduwa: 1 - Ranil 2 - Sajith
❤ good job
මාලදිවයින ගැන වීඩියෝ එකක් කරන්න.
නොකිය කියන්නේ යන විදිහ හොදයි කියලනේ.. 💚💚
අද මුලු රට🥰 එක මිටකට😍සුබ නැකතට💚රට අනුරට❤️💯
බයියො එක පෙලට
මේකට අදාළ නෑ 🤣
සජිත් බොරුව😂😂
අනුර රසකතා😂😂
රනිල් අමර කතා😂😂
Dana මේ වෙලාවෙ economy එක ඇතුලෙ තියෙන ඉස්සරහට තියෙන්නෙ පුළුවන් Non financial indicators ගැන idea එකක් දැන ගන්න කැමතියි.....
එම පැහැදිලි කිරීම විශිෂ්ඨ යි..🎉🎉🎉
ruclips.net/video/fHWNikhIPCA/видео.html
මොන දේ කරන්නත් මේ ඉන්න පාදඩ දේශපාලනය පාදඩයො එලවන්න ඕනි.
එතකොට රට කරන්නේ ඔයාද😅
If you focus on problems you will see all problems, be positive guys.
lol what ? 🤣
thank you දනා අයියෙ
රටේ තත්ත්වෙ ගැන අපිව දැනුවත් කරන එක ගැන❤
ruclips.net/video/fHWNikhIPCA/видео.html
NPP kiyanne salary wadi karanna danma baha cost of living awuruddata deparak denawa kiyala .eka harine.COL eka ehema wadi wenna ona.hitapu aya ada wenakan karala naha.Thulawe balanna Anura kiyapu dewal.boru kiyana eka waradi.
ඔව් ඒ හින්ද තමයි රටම කුලප්පු කරල රට පුරා picketing කලේ.පඩි වැඩි කරන්න කියල😂😂
මේ කියන විදිහට රට ගොඩගන්න කාටවත් බැහැනෙ
rata goda gannwa kiynne padi wadi karana eak newe
රට නිෂ්පාදන ආර්ථිකයකට යායුතුයි
Adda දන්නේ oya 😂😂
සජබෙ සහනයි npp සහනයි දෙකම ගනං හදල පෙන්නන්නෙ නැතුව සජබෙන් දාපු පඩි සීයට 25-50 කින් වැඩි කිරිල්ලේ පොරොන්දුව එක්ක එහෙම නොකියපු npp එක සමානව දාල සලකන්නෙ උඹලගෙ තියෙන npp ඇරියස් එක නෙමේද?
They should understand that without a revenue generation economic plan we will be in big troulbe not only cost cutting like the JVP plan
තමන් හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්න එක නම් මාරම ප්‍රශ්නයක්.
කියපු දේවල් වැරදි කියල video එකක් හදල දාන්න
@@Anthophyta එච්චර අමාරුවක් නෑ. ඔයා ෆේක් ප්‍රොෆල් එකක් වෙනුවත් හරි එකක් හදාගෙන එන්න කතාකරමු. ගොට්ට අල්ලන උන් එක්ක මොන ආර්ටික කතාද?
@@HirandaThreemannehetiige video එකෙන් ගත්ත හරය ඒකද? දනනාත් හැමදේම දන්න කෙනෙක්නේ කියල? 😂😂
How do we expect an impartial analysis from a person who’s on Neo Liberalist payroll? IMO, NPP has done a great job to come up with a practical set of solutions whilst both SJB and UNP portfolios look similar in 90% of the so-called policy matters. Given the fact that both HW and RW’s economical points of views have been a failure, we are ready to empower a party that thinks out of the box Hence we are ready to change.
We dearly accept your point of view of things dana but, to be exact, IMF is not only the solution, On the contrary, the IMF is not the only cause of problems in Sri Lanka with raising the funds to meet its substantial debt obligations and deal with its budget deficit. Other causes include the failure of the governing class to deal with Corruption, to spend public finance responsibly and to manage an economy that produces jobs and improves the living standards of Sri Lanka’s young generation.
NPP is way far ahead it seems.
පැහැදිලි කිරීම හරියටම කිව්ව
කෝ අපි මාළු මාමාට කියන්න කවුරුත් නැද්දෝ 😊
Npp ජයවේවා
Npp දිනනවා
It would help if you had primary education
@kirthieboteju4954, are you bringing your primary attitude? How can you assume I didn't receive my primary education? Criticizing without proper facts is the main difference between someone who doesn't practice what they learned in their education.
I wonder what the former Commissioner was doing during his tenure, playing Golf with the Fat-cats?? Why is everything so difficult in Sri Lanka- why is it always 'can't do this, can't do that'? Because they create the illusion that nothing is possible beyond the Status quo. What absolute nonsense! All Sri Lanka needs is a proper legal system backed by a solid enforcement unit, which is hopefully on the horizon after the 21st of September. Bring it On! and Welcome to New Sri Lanka!
ලොකුම බොරු කාරයෝ දෙන්නයි සජිත් රනිල් දෙකම එකයි යාලුවා
මුදල් අච්චුගැහුවොත් ගල් අතුල් ල ලා ගිනිදල්වා ගිනි මැල ගහල තමා ජීවත් වෙන්න වෙන්නෙ.
Government need stop recruiting and promote ground level to upper level to fill the void
You can pointing out issues regarding collecting taxes but we can change this policies after that collecting taxes
Thank you so much Mr Dananath ❤
Easy. Can increase the price for issuing passports.
If you have a proper tax system and digitised system this could be corrected. There should be different rates at different income levels and changing income
දැන් තියන තත්වෙට ඔය කතාව හරි. මුන් ඉතින් කිසිම ආධායමක් එන දෙයක් කරන්නෙ නෑනෙ රජයට. විදේශ විනිමයෙන්නෙ රෝල් කරන්නෙ මිනිස්සු එවන. එහෙම උනොත් පඩි වැඩි කරන්න වෙන්නෙ Tax වැඩිකරල තමයි. 😂😂😂 සනිල රජිත් එහෙම තමයි කරන්නෙ. උන්ට මේ කතාව වලංගුයි. ඒත් NPP එකේ විදිහ වෙනස්. එයාල කියන්නෙ වැහිල තියන ආයතනත් ඇරල, අලුතෙන් කර්මාන්තත් ඇතිකරල අපනයන කරන දේවල් වැඩි කරල ඒ ආදායමත් වැඩි කරල, IT වගේ services සපයන දේවල් පුලුල්කරල , සංචාරක ක්ෂේත්‍රය පුලුල්කරල ඒ එන ආදායමත් එක්ක රජයට ලැබෙන ආදායම දැනට වඩා බොහොසෙයින් වැඩිවෙනව. ඊට පස්සෙ ඒ කියන විදිහට වියදමේ හැටියට සලකල පඩිය වැඩිකරන්න පුලුලන්. බදු වැඩි නොකර.
Thank you son
රජයේ සේවකන්ගේ විතරක් පඩි වැඩි කිරීම්ක් අවශ්‍ය නෑ ඒ මිනිස්සු විතරද ඉන්නෙ අවශ්‍ය වෙන්නෙ බදු පතිපක්තිය පුලුල් ක්‍රිර්‍ර්මත් හිග බදු නොගෙවූ බදු ලබා ගැනීමත් ඔය බදු කාර්‍යාල වල නිලධාරීන් අන්ත දූශිතයි අත්දැකීමෙන් කියන්නේ උන්ව අයින් කරලා හරි අවශ්‍ය මුදල ලබා ගැනීම දේශපාලකයන් හා හෙන්චයියන් බදු ගෙවීම පැහැර හරිනවා ඒවට පියවර ගන්නෙත් නෑ බොල් නය විදිහට කපා හරිනවා රටේ මොන මගුලක් තිබුනත් වැඩක් නෑ හරි නීතීයක නැත්තං ඒක ස්‍තාපනයයි වැදගත්
රජයේ සේවකයනට විතරද බඩගින්න දැනෙන්නේ.
What would happen if the government limits unnecessary expenses?
තාර්කික පැහැදිලි කිරීමක්. ❤
ruclips.net/video/fHWNikhIPCA/видео.html
NPP එකේ සෙට් එකට හුගක් රිදිලවගේ ...
විශ්වාසනීය දේශපාලන පිරිසක් පත්කර ගත යුතුුයි කොහොම උණත්. ..ඒ NPP තමයි
NPP eke surangana kathaa ganai me vigrahaya
හරි ඔයා කියන විදියට කිසිම දේශපාලන පක්ෂයකට මේ ගැටලුව විසදන්න බැහැනේ.එහෙනම් මහත්මයා ඔයා කියන්න කොහොමද මේක විසදන්නෙ කියල .නැතිව අරයගෙ මෙයාගෙ වැරදි කිව්වට වැඩක් නැහැනේ.
රට නිෂ්පාදන ආර්ථිකයක් කරා යායුතුයි
එහෙම නෑ.. මේ වගේ යතාර්ථය පෙන්නන අයත් ඉන්න ඕනේ. විසදුම වෙන කෙනෙක් කියයි. විසදුම හොයන්න පුළුවන් ප්‍රශ්නේ දැනගෙන වත් ඉන්න ඕනනේ. ලංකාවේ යථාර්තය ගැන අවබෝදයක් සාමාන්‍ය මිනිස්සුන්ට නැහැ..
සමබර කන්ඩායම් - 1 සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා. බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා. කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා. ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා. ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා. මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා. නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා. ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා. කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා. දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා. භාරතගේ දුව හිරුණිකා ඉන්නවා. ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා. සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා. හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා. ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා. සමබර නම් සමබර රට හදන ටීම් එක.
Oyage rata goda ganna arthika prathipaththiya blaganna mn dan aurudu 2kaka withra idala blan inne kooo nane.. 🤣🤣🤣🤣🥱🥱🥱🥱
රජයට ලැබිය යුතු බදු මුදල බිලියන 1000 අය කරගත හැකි නම් ඉතා හොදයි ..
එහෙත් මෙයින් බහුතරයක් Business loans, එනිසා සියලු වත්කම් බැන්කුව විසින් පවරා ගෙන ඇති අවස්ථාවක නඩු පැවරීමෙන් කල හැකි වන්නේ උපරීම වශයෙන් අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකයන් සිරගත කිරීම සහ බුන්වත් බාවය ප්‍ර්කාශ කිරීම පමණි , ලංකාවේ ඔවුන් ජීවත් වේනම්.
භාන්ඩාගරයට මෙම මුදල් ලැබීම ඉතා අවිනිශ්චිතය..
👍👍👍👍👍👍👍
Your are right, both government servants and government pensioners are well organized; not only when there are in public services but also after retirement.
The rest of people are utterly disorganized are unable to protect common interest of values of their pay packet.That is why without fear and repercussions successive governments in power use their superannuation funds like EPF and ETF in financing public debts at the expense of contributors.
Except inflationary adjustments, no arbitrary salary increment should not be given to anybody.Wages and salaries need to be linked to productivity. This may happen in private sector but there is no such link in public sector.On the contrary what we find in public sector ad hoc salary increments given to public sector at the expense of all segments of society resulting in higher taxes as well as erosion of currency values through higher inflation by both cost push inflation and currency depreciation.
But one public sector we need to commend a lot that is public health care facility in this country, the jewel and pride of public sector there in returns to public higher by all means.
Relatively NPP policies are better specially on government worker salaries.
this whole video is agianst NPP policies 🤣
How can you send on Volunteer Retirement Scheme when the WHT and the auxiliary taxes are imposed when there’s no proper policy made to be enjoyed at the time of retirement.
VAT එකෙත් custom, inland revenue වලත් leakage එක ඉක්මනින් එකතු කරගන්න පුළුවන් වෙයි ද ?
අර ක්‍රම තුනට අමතරව තව එක ක්‍රමයක් තියනව. රජයේ දේපළ විකුණන එක😂😂😂
Boru porondu 1. Malimawa 2. Pohottuwa. 3. Gas cylinder/ telephone
ලොකුම බොරු පොරොන්දුව කාගෙද ? සජිත්ගෙ තමයි ඉතින්.
අනිත් අය දෙන පොරොන්දු පොඩි බොරු පොරොන්දු ද පොඩි වුනත් ලොකු වුනත් බොරුව සත්‍යක් නම් වෙන්නේ නැත 😂😂😂😂😂😂
ඊයෙ SJB එකෙන් what if එකට් ඇවිල්ල කිව්ව, රාජ්‍ය සේවයට පඩි වැඩි කරන්නෙ. හිග බදු අයකරගන්න ක්‍රමයක් හදල, tax income එක double ඒ කියන්නෙ 100% වැඩිවෙනව. එහෙම වෙන්න නම් ලන්කාවෙ මිනිස්සු, ව්‍යාපාර tax ගෙවන්නෙ 50%. ඒක ඇත්තද කියල විතරයි අහන්න. කාට හරි පඩියෙන් tax එක කැපෙද්දි 50% ක discount එකක් එහෙම හම්බුනාද?
ruclips.net/video/fHWNikhIPCA/видео.html
Lokuma boru wa Bruno ge😂😂😂😂😂😂😂😂😂😂
මට ඒත් sure නෑ මිනිස්සු රටේ ප්‍රස්නය තේරුම් ගනී කියල. කරන්න බැරි දේවල් කලින් පාර ආපු අයත් කිව්ව. මේ පාරත් අහු වෙයි කියල බයයි
කවුරුවත් අලුත් ආදායම් මාර්ග ගැන කතා කරන්නේ නෑනේ පරණ ආදායම් මාර්ග ගැන විතරක් කතා කරලා වැඩක් නෑ ඇඩ්ඩෝකාට ප්ලස් එක උනත් ඒක ගැන හිතලා කතා කරන්න ඕන එකම බදු ගැන කතා නොකර ඒ වගේ ප්ලෑන් එකක් බලන්න මේ රටේ අලුත් ආදායම් මාර්ග උපයන්න පුළුවන් අදහස් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා ඉතින් ඒ මිනිස්සුත් ඔය වේදිකාවටම ගෙන්නලා කතා කරලා බලන්න හැමතිස්සේම අනිත් මනුස්සයෙක්ගෙන් හූරලා තව මනුස්සයට දෙන ක්‍රමය නැතුව මේ තියෙන එකට තව ටිකක් වැඩිපුර මුදල් ටිකක් එන ක්‍රමවේදයක් බලන්න
ඡන්ද ය භාවිතා වේදි ගොඩක් පසු පසින් බුද්ධි ය හදවත තමයි තිරනය 😅
The former Presidents promise was the worst promise in the light of a bankrupt nation.
රනිල් බය නැතුව කිව්වෙ එන්නෙ නෑ කියල දැන ගෙන... ඒත් අනිත් අය ඒ ගැන කිව්වෙ මොනා හිතලද දන්නෑ..
Econ ගැන මත ප්‍රකාශ කරන්නේ කොහොමද econ ගැන අඩුම තරමේ උපාධියක් වත් නොකර. අඩුම තරමේ econ ගැන පර්යේෂණ, research proposal එකක්වත් ඉදිරිපත් නොකර කොහොමද economy ගැන මත ප්‍රකාශ කරන්නේ. Econ specialisation PhD කරපු economists ලා ඒ දේවල් බලා ගනියි. තමන් උපාධිය ලැබූ විෂයන් පිළිබඳ පමණක් මත ප්‍රකාශ කරානම් තමයි හොඳ නොදන්න දේවල් ප්‍රකාශ නොකර.
💯 එකඟයි..
You don't need a degree in economics to know economics. Anyone can study it. Adam Smith, the Father of Economics had no degree in economics. Smith studied social philosophy. The person who really messed by the economy by money printing was Prof. W. D. Lakshman, an eminent scholar but no experience in central banking. Attack the facts or theories not the man
දැන් මේ රටේ සමහර උපාධිවලින් සතපහකට වැඩක් නැ. මිනිස්සු සුදුසුකම් මනිද්දි mindset එක වෙනස් කරගන්න ඕනෙ උපාධිපස්සෙන් ගිහින් මැරෙන්නෙ නැතුව ප්‍රශ්නෙකට විසදුමක් හදන්න පුලුවන්ද නැද්ද කියන එක මත මනුස්සයෙක්ගෙ සුදුසුකම මනින්න.
@@DEVADESIVA
You and your role model ‘Dhananath’ remind me of Dr. Padeniya. Do you recall what happened when Padeniya explained fertilizers in front of the agriculture professors? In the end, they told him, "If you don’t know the subject, keep quiet."
The NPP manifesto includes input from professors specializing in each subject area. First, take a look at the NPP's Science and Technology community policies, as well as the policies and procedures for other subjects.
Finally, review some literature on why people conduct research in various fields, why they upload their work to ResearchGate, and why they pursue PhDs. I don't want to waste my time explaining your narrow-minded point of view.
ruclips.net/video/PDFuS9l2LCo/видео.htmlsi=WWdtYAxtu8n8dyvf
Super explanation. Thank you Dhananath
රාජ්‍ය සේවකයන් රටෙි ජීවනාලියයි
අන්න ඒකයි NPP එක පඩි වැඩි නොකරනව සහ දේශපලුවන්ගෙ වියදම් කපලත් මුදල් ආරක්ෂා කරගන්නේ, අනික එහෙම කරද්දි හැදෙන විශ්වාසය මත ඇතිවෙන ආර්ථිකයට වෙන අප් එක ගැන කතා කරන්නේ
quote karana video eke link denna puluwanda?
රාජ්‍ය සේවකයින් අඩු කරන්නේ කොහෙද 😂😂😂😂 තවත් බදවා ගන්න කොට.
@@gayangreshan2133 රාජ්‍ය සේවකයෝ වැඩි නෑ බං ලංකාවේ මදි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයෝ අනවශ්‍ය දේවල් වලට අසාමාන්‍ය ලෙස බදවාගෙන ඉන්න එක. උන් නිකන් ඉදන් පඩිඅරන් යන එක. ලංකාවේ ගුරුවරු මදි නර්ස්ලා මදි දොස්තරලා මදි ඒවට දාන්නේ නෑ දාන්නේ ඔය වගේ ලේසියෙන්ම දාන්න පුලුවන් ඒවට. වරාය විදුලිබල මණ්ඩලය ජලප්වහන මණ්ඩලය වගේ ඒවා වලට. Water board electricity board eke වැඩට නොයා පඩි ගන්න උන් කොච්චර ඇතිද උන්ගෙන් වැඩක් වෙනවද ? CGR එකේ වැඩක් කරන්න කීයක් යනවද බලන් ඉන්න කීයක් යනවද ?
NPP ඇර වෙන කොයි එකා ආවත් ඔය ගම්වල කඩෙ යන අයට රැකියා දෙනවා
@@ඉදුවර-2020 උබලගේ උන් කෙඩේ යන්නෙත් ඒකට තමයි. 🤣🤣🤣🤣
@@ඉදුවර-2020රනිල් 2003 අතිරික්ත රාජ්‍ය සේවකයො දොට්ට දානකොට පැනික් වෙලා පාරට බැහැල අධිරාජ්‍යවාදී බිල්ලො මවල අධිකාරියක් කරල තිබ්බ දුම්‍රියත් සුපුරුදු පිං පඩි කප්පං ගුහාවක් කරගෙන කරන්න ගිය economical,system reforms ඔක්කොම කඩාකප්පල් කරල IMF කොන්දේසිත් කැඩුවෙ ආන්ඩුවත් පෙරලුවෙ පින් පඩි කප්පං ජෙප්පො තමයි බන්😂🤣🖕..ඔය සුරංගනා කතා කියපන් ඉතිහාසෙ නොදන්න පස්චාත් සුනාමි කුක්කන්ට😂😂
@@ඉදුවර-2020 NPP ඇර? 😂 ටිල්වින්ගේ video එකබලපන් SL Vlog එකේ, රැකියා විරහිත උපාධිදරින්ට රජයෙන් ජොබ් දීලා පටන් ගන්නවා කියලා කෙලින්ම කිව්වා 😂
Gota 01.....gota 02...gota 03...04... .... .....
Mata danaganna tiyenne mechcharai. Lankawe Tax law ekai anith developed countries wala tax law ekai samanada?
Agree
ඒ අයට දැන් පඩිය වැඩිවන්නට ඕන නෑ නිකං දෙන ඒව ඕන නෑ රට හදල දෙන්න කියලනෙ කියන්නේ