අනුරට කුසලතාවයක් තියෙනවා , එත් දැන් හැසිරෙන්නේ අතිශය ළාමක විදිහට | Patali Champika Ranawaka

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 153

  • @neviltec4687
    @neviltec4687 7 часов назад

    සුපිරි දැක්මක්..අනුර කුමාර දැන්ම පාඨලී කියන්නේ මොකක්ද කියල තේරුම් ගත්තොත් ගොඩ යන්න පුළුවන් ..ස්තුතියි ඔබට මාලිමාවුන්ට හරි මග පෙන්වීම ගැන

  • @-horapolice4309
    @-horapolice4309 18 часов назад +3

    මෙහි පාර චන්දෙවත් ඉල්ලන්නේ නැහැ, ඒත් පොර ටෝක් වල අඩුවක් නැහැ

  • @arunabandaranayake219
    @arunabandaranayake219 7 часов назад +1

    It’s a surprise to the nation as you are not contesting this election..
    Parliament without you and a few other educated/experienced politicians is seriously problematic to the country. Repercussions can be disastrous!

  • @palipanagedesilva623
    @palipanagedesilva623 2 дня назад +7

    ඔබතුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන ප්‍රබුද්දම දේශපාලකයා

  • @sandunbandaranayake5809
    @sandunbandaranayake5809 3 дня назад +21

    පාඨලී තමුසෙ නියම කට්ට කෛරාටික මනුස්සය.
    සාකච්ඡාව අතරෙත් බලන්නෙ අනුරට ලණුවක් දීලා අමාරුවේ දාන්න.😂😂😂
    මොලේ විතරක් තිබිල නායකයෙක් වෙන්න බෑ. අවංකභාවයත් ඉතාම වැදගත්. ඒක ඔබට ඉතාමත් අදාලයි.

    • @rohithawijesundara2174
      @rohithawijesundara2174 3 дня назад

      Exactly

    • @udenijayatilake8676
      @udenijayatilake8676 2 дня назад

      හරියට කියන්නේ මොකක්ද කියලා අහගන්න

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no День назад

      තෝ මීහරක් පැටියෙක් පල හෝඩියෙ ඉදල ඉස්කෝලේ

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 3 дня назад +1

    We need more and more Progressive Criticism to get the country out of the mess created by 76 yrs of Politicking!! Keep up the Constructive Criticism!! we appreciate your effort!! especially we WILL not have a strong opposition in Parliament who are intelligent and useful in correction of course in case Government is not going in the correct path.!!

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 3 дня назад +5

    දුකට කියන කවි, පව් අප්ප, දෑන් නන්නත්තාර වෙලා

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 3 дня назад +4

    පාඨලී පඬිතුමා,
    ඔබේ උපදෙස්වලට ස්තුතියි.
    ඒත් මොලේට පිනිබාන්න දෙන්න එපා.
    මෙයට
    NPP (නිෂ්ක්‍රිය පාඨලී පක්ෂය)

  • @WeerasingheVithanagevithanage
    @WeerasingheVithanagevithanage 3 дня назад +7

    මොහු දක්ශ විචාරකයෙක්.උගතෙක්..වටිනා මනුස්සයෙක් ...මොහු අදක්ෂ දෙශපාලකයෙක්...මට හිතෙන විදියට දෙශපාලනය යනු යහපතින් කල හැකි දෙයක් නොවෙ...

    • @duminkumarasiri8216
      @duminkumarasiri8216 8 часов назад

      දෑනුම කොච්චරද කියනවනම් අන්තිමට අනාතයෙක් වුනා

  • @maxexpress5932
    @maxexpress5932 4 дня назад +9

    පාඨලී, ඔබ දැනුවත් කෙනෙක් උනාට, මව් රටට දායක වීමට අවස්ථාව උදා කරගත්තේ නැහැ. 43 සේනාංකය හෝ නව පක්ෂ ගැන බලාපොරොත්තු තබා ඇති විශ්වාසයට වඩා එකඟව කටයුතු කොට ජීවිත කාළය ගෙව්වා නම් හොඳයි! 😊

    • @RohanJayantha-m5k
      @RohanJayantha-m5k 4 дня назад

      Hariyata hari

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      @@maxexpress5932
      තමන්ට ලබා දුන් සියලු අමාත්‍යාංශ ගොඩනැගුනායකයෙක්.

  • @rohithawijesundara2174
    @rohithawijesundara2174 3 дня назад +8

    මේයාගේ දේශපාලන හැසිරිම කෛරාටික, වංක, අවස්ථාවාදි, ප්‍රතිපත්ති නොමැතියි
    මෙයාගේ තියෙන්නේ විභාග අධ්‍යපනයි, දේශපාලන රස්තියාදුව පමනයි.

    • @udenijayatilake8676
      @udenijayatilake8676 2 дня назад +3

      බලාගෙන මේවා හරියට අහගන්නෙ නැතුව අයාලේ ආණ්ඩු කරන්න ගියොත් වැඩ වරදිනවා අනුර සහෝදරයාට මෙවැනි අයගේ විවේචන ඉතා වැදගත් ඒවා ට අනිවාර්යෙන් ඇහුම්කන් දිය යුතුයි

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no День назад

    බුදු සරණයි

  • @jayasuriyafamily
    @jayasuriyafamily 4 дня назад +24

    බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය.🎉❤

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no День назад +1

    තව අවුරුද්දේන් චම්පික ජනාධිපති

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 4 дня назад +24

    ජනාධිපති වෙන්න ඔනි පාටලී එලියේ බොල් චරිත මතු වෙලා.මිනිස්සුන්ටත් ට්‍රැක්.

    • @pasanwicky
      @pasanwicky 4 дня назад +1

      ලංකාවේ අනුරට පස්සේ හැමදේම ගැන හොදටම දන්නේ පාඨලි.හැබැයි තමන් ජනාධිපති වෙන්න ඕන කියලා හිතන එක, කණ්ඩායමක් සමග වැඩ කිරීමට නොහැකි වීම, උද්දච්චකම නිසා කුණු කූඩයට වැටුන මිනිහෙක්.මෙයාගේ දේශපාලනය බොහෝ දෝරට ඉවරයි.කොළඹින් මේ පාර ඉල්ලුවා නම් පැරදි.ඇත්ත ඕකයි.

    • @iroshadirisinhaadirisinha279
      @iroshadirisinhaadirisinha279 4 дня назад

      😂😂😂

    • @nipunasampath2554
      @nipunasampath2554 4 дня назад

      ඉතින් වෙන්න කියපන්කෝ...

    • @duminkumarasiri8216
      @duminkumarasiri8216 7 часов назад

      ජනාදිපති කෙසෙ වෙතත ජනාදිපති කාර්යාලෙ සෙකුරිට්ය් වෑඩෙට නම් මරු

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 дня назад +11

    ඉතාම විශිෂ්ට සංවාදයක් ❤❤❤

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 2 дня назад +5

    පාඨලි චමිපික රණවක පාර්ලිමෙින්තුවෙ සිටියයුතු කෙනෙක් .

  • @vasanthekarunarathne6620
    @vasanthekarunarathne6620 День назад

    ජය වේවා කුලේ අය්‍ යා

  • @mohankanthiraj268
    @mohankanthiraj268 4 дня назад +6

    සිතන්නට යමක් ඇති බව නිසයි මෙය බෙදා ගන්න සිතුවේ..

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 День назад

    Well explain

  • @JAMJ-g3k
    @JAMJ-g3k Час назад

    ඔයාලට තව කාලාන්තරයක් බලං ඉන්න වෙනව

  • @rohanchandana1619
    @rohanchandana1619 4 дня назад +3

    සජියගෙ ඇඟේ එල්‍ලිලා ගොඩ යන්‍න ගිහින්‍ යන එනමං නැති උනා😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      @@rohanchandana1619
      රනිල්ට බැනලා රනිල්ගේ පාරෙම යන කයියනායක 🤌

    • @rohanchandana1619
      @rohanchandana1619 3 дня назад

      @@Coool-lj4wfපචයාගෙ පුතා ඇවිත්‍

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      @@rohanchandana1619
      ජෙරිකැප්පා ඇවිත්
      පචය කයිය නායක 🤌
      වේදිකාව උඩ කියපු පල් බොරු කියන්න ලේසියි කරන්න බෑ😜

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      ​@@rohanchandana1619
      පච කයනායකගේ පුතා ඇවිල්ලා 🤌

  • @wijayabandara9810
    @wijayabandara9810 4 дня назад +9

    පාඨලි වැඩ්ඩෙක් තෝරාගැනිමේදි තමයි අව්ල් වුනේ

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 3 дня назад +1

    යහපාලනෙ තෙල් අඩු කිරීමත් රට බන්කොලොත් වෙන්න ප්‍රධාන හේතුවක්

  • @samanmalbandara3433
    @samanmalbandara3433 3 дня назад +1

    ඔබ සර්වජන බලය පක්ෂයට එකතු වෙන්න

    • @naveensuranga9399
      @naveensuranga9399 3 дня назад

      ඒක තමයි සර්වජන බලයට එන්න මොකද හොරු, පාදඩයෝ ඔක්කොම එතන ඉන්නෙ.

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no День назад

      සීනි ඇන්ටිජන් හොරා එක්ක ද?

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 3 дня назад +1

    Whoever is in power, Pathali must be there.
    Without Pathali, Sri Lanka politics will have a noticeable vaccum.
    Patali is a kingpin ftontline man in SL politics

  • @udenijayatilake8676
    @udenijayatilake8676 2 дня назад

    All NPP candidates should watch this.

  • @chamindabandara7920
    @chamindabandara7920 3 дня назад

    You are talking with very good understanding of the present day context. But today our young generation want lookerative talks not practical talks, understanding and behavior of Z generation, no one capitalize the vacuum created within voters to lobby thrm. One day you can crown but need to have proper foundation. Wish you all the best

  • @subashperera1931
    @subashperera1931 4 дня назад +9

    Great speech 🎉

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 2 дня назад

    හොඳට සංසන්දනය කර බලන්න . රනිල් ගේ හා අනුර ගේ වෙනස. එතකොට තේරෙයි ඔබතුමාගේ අඩුපාඩුව .

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama5728 3 дня назад +2

    මෙයත් පාර්ලිමේන්තුවවේ සිටිය යුතු කෙනෙක්...

  • @UhPramapala
    @UhPramapala День назад

    බලමුකො ඊ ලගට කා එක්ක හේත්තු වෙල ඇමති කම ගනිවිද කියල.ඵවිට මෙයා ගෙ වයස කීයක් වෙයිද.

  • @SunilIleperuma
    @SunilIleperuma 2 дня назад +3

    පොඩ්ඩක් ඉන්න මැතිවරණය ඉවර වෙලා උපදෙස් ගනියි.

  • @cfdProptrader
    @cfdProptrader 59 минут назад

    ජාති බේද , ආගම බේද , තව මොනාද ඕනි හලෝ ඔහෙට ජනාදිපති වෙන්න පාට lee පාඨලී පඬිතුමා

  • @Coool-lj4wf
    @Coool-lj4wf 4 дня назад +2

    ❤❤❤❤❤

  • @erangavithana158
    @erangavithana158 3 дня назад +2

    Give Anura some time. He managed to do what you couldnt didnt he?

    • @damindav
      @damindav 3 дня назад

      if you don't no who is capable then you are right

  • @weehauljunk
    @weehauljunk День назад

    දුකට කියන කවි සීපද 😂

  • @nimalgunasena1973
    @nimalgunasena1973 4 дня назад +10

    මමත් මොහුට මාර ගවෞරවයක් තිබුනෙ. සජිත් වගෙ ලාමක මනූස්සයෙක් ගේන්න හදපු උත්සහය ඔහුව විනාශ කලා කියලා මට හිතෙනවා.

    • @janakaperera5363
      @janakaperera5363 2 дня назад

      අඩුම තරමේ සජබෙන් ඈත්වී වෙනම ජනාධිපතිවරණයට එන්න තිබුණ අවස්ථාව අහිමි කරගත්තා. පක්ෂ සාමාජිකයන් අමාරුවේ දැන්මා.😎

  • @ErandaBandara1987
    @ErandaBandara1987 23 часа назад

    We don’t care about expired guys

  • @DeepalJayalath
    @DeepalJayalath 2 дня назад

    අපිනෙ ඡන්ද දුන්නේ ඔයාල නිකා ඉන්න 😂

  • @KumuduniWasantha
    @KumuduniWasantha 4 дня назад +11

    අනුලයාට තියෙන්නේ බොරූ විදීම විතරයි වෙන මොන ප්ලෑන් එකක් වත් නෑ

  • @pandukajayawardena3514
    @pandukajayawardena3514 4 дня назад +2

    Well presented by a political leader with a deeper understanding of the governance mechanism .

  • @rohanfernando6710
    @rohanfernando6710 2 дня назад

    Patali is like the world’s largest sapphire gem found in Sri Lanka which has no value and no takers as outdated and expired.

  • @nayanadamayanthi1972
    @nayanadamayanthi1972 2 дня назад +1

    තර්කානුකූල පැහැදිලිව කතාව ක්

  • @SunilWijesiri-og6qh
    @SunilWijesiri-og6qh 3 дня назад +1

    All are talking he is a master of talk

  • @Gaminikumara51
    @Gaminikumara51 3 дня назад +2

    වැලේ වැල් නැති දේශපාලන හිගන්නො

  • @sbjayantha-zl8lz
    @sbjayantha-zl8lz 3 дня назад +1

    පවි....

  • @samdharmapala7285
    @samdharmapala7285 4 дня назад +5

    පාඨලී හොදයි නින්ද යනවාට කයියක් ගහන්න. මල ගේකට ෂෝක්.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      @@samdharmapala7285
      කයියනායකත් 🤌 එක්ක කයිය ගහන්න
      ඇව්ල්ල පැය 24 න් petrol 159 ට දෙනවා කිව්ව නේද?

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      ඇයි ඔයෑ මළමිනියද? 😜

    • @duminkumarasiri8216
      @duminkumarasiri8216 3 дня назад

      🤣🤣🤣🤣

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 8 часов назад

    මෙයත් ගෙමිබෙක් තමයි

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 3 дня назад +1

    රනිල් සජිත්ට කරපු නැති එක සජිත් පාඨලිට කලා....පන්නලා දැම්මා...රනිල් මුලින්ම සජිත්ව පෙන්නලා දැම්මා නං අද පාඨලිට චාන්ස් එක තිබ්බා...

  • @dharmasiripunchihetti2154
    @dharmasiripunchihetti2154 4 дня назад +1

    මේ ගොතය කොහොමද ආවේ ම

  • @naleenalgewatta5655
    @naleenalgewatta5655 6 часов назад

    Mokkuda me ponsheka part 2.😂😂😂

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 4 дня назад

    Nobody is perfect in this world. When the accident occurred using a vehicle assigned to the minister, it doesn't matter who drove it. It was assigned to him. Clearly, it was the fault of the rider in my view.
    This probably is the single thing that put a black mark on Patali. With the government in power, it could have been settled at that time itself. Whatever it is considering the contribution he made in forcing the government to take a firm stand on the tiger war and fight to finish, we are indebted to him. I therefore believe his case should end. Perhaps we may need him again in the near future.
    As for the current leader, all presidents get destroyed by too much power wested on them; that is the problem in the system. All have got sidetracked by the subterfuge of the minorities. Time will tell!.

  • @dishanmanamperi3594
    @dishanmanamperi3594 3 дня назад

    රනිල් ceb එක පුද්ගලි කරණය නැවැත්තුව ද

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 3 дня назад

      Naha !-digatama karagene yanawa !-"anura" namin --😅

  • @ghkfm-1677
    @ghkfm-1677 4 дня назад +1

    Mama nam asama man kanak..hoda danumak tiyanawa ❤

  • @xenzi12
    @xenzi12 3 дня назад +1

    Great Leader 🎉

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 3 дня назад +3

    කලින් සජිත්ට අපහාස කරල බැලුවා ජේවිපි එකට ඇතුලත් වෙන්න.ඒක බැරි උණ නිසා යන එන මං නැතුව ආයි සජිත්ට ළගට ආවා. කුහක කම නැතුව ඉන්නවානම් යමක් කරන්න පුළුවන් කෙනෙක් පාඨලි

  • @sanjayapushpakumara9107
    @sanjayapushpakumara9107 2 дня назад

    Only he can 🤦🏻😀

  • @RUKOREA7
    @RUKOREA7 4 дня назад

    🎉

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 8 часов назад

    On,,on, on pandetha wesege puthage wal baila.

  • @jeevanperera5312
    @jeevanperera5312 6 часов назад

    😂😂😂

  • @shamyadesilva
    @shamyadesilva 7 часов назад

    CHAMPIKA KERIYA THOTA HODAMA WEDE,JVP EKATA PUKA DEEPAN

  • @dharmapalam6989
    @dharmapalam6989 День назад

    බක පණ්ඩිත

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama 4 дня назад

    Umbaladennama akae kaiya Wetheral wadaba

  • @shamyadesilva
    @shamyadesilva 7 часов назад

    CHAMPIKA KERIYA, PIYUMI HANSAMALI TA HUKANNE NEDDA?

  • @sureshliyanage4474
    @sureshliyanage4474 4 дня назад +1

    Lankawe Booruwo Kamati Kata Wachala Jeppanta Witarai - Ugath Wadak Karana Aththa Kiyana Minissunta Kamati Na

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 2 дня назад

    PATALI..ANURA..LAMAKA
    NETHA..OBA..DAN..JANATHWA..KUNU..KUDAYATA..DAMA
    AWASAN...NAMUTH..OBAGANA.KANAGATUI...DAXSHAYAK
    AKATHANAKA..SITIYANAM
    P.M.WENNA..THIBUNA.
    SAMAL..CANADA.

  • @sb-ex6qy
    @sb-ex6qy 3 дня назад

    Mugen upades aran karanna ehenam sivure ellila parlimentuwata ringapu kapati horu mun kale mokadda rata ta kaywaru gahanawa witaray ugath horu

  • @prasannanarangoda31
    @prasannanarangoda31 2 дня назад

    Lamaka tin tin

  • @smax1840
    @smax1840 3 дня назад +1

    මූ නම් මහා කුහක මිනිහෙක් තොපි වගේ එවුන්ට තමයි කුහකයෝ කියන්නේ 😌👍

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 4 дня назад +2

    පාඨලීගේ පැහැදිලි කිරීම් ආකර්ෂණීයයි. තර්කානුකූලයි.
    අපි බලා සිටිමු.
    නව ආණ්ඩුවට කිසියම් අඩුපාඩු සිදුවී තිබේනම් නොවැම්බර් 14 පසුව ඉතා ඉක්මණින් නිවැරදි ක්‍රියාමාර්ග සඳහා පැමිණේවියයි බලාපොරොත්තු වෙනවා. සුභවාදී වෙමු.

  • @udithapitawala8286
    @udithapitawala8286 4 дня назад +3

    Great explanations, real truth.

  • @චම්නිස්
    @චම්නිස් 3 дня назад

    කයිවාරුවා එහෙට ආවඩලා මෙහෙට ආවඩලා සජියාට ආවඩන්න ගිහින් පුපකට පයින් ගහලා එලියට දැම්මා. ඌ දැනගත්තා මේ සැරේ පැරදුනාම මූ උටත් කෙලිනවා කියලා 😂😂😂 ඒකයි උනේ සරලවම

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 дня назад

    Pataly oyage oluwa idimichchca miniheka Dan desapananen samugànna terumak na

  • @චම්නිස්
    @චම්නිස් 3 дня назад

    24:25 රුපියල් 32 ට බිත්තර තියෙනවා තොග මිල.ඔනී අය කියන්න

    • @user-wc5nu5gx1g
      @user-wc5nu5gx1g 3 дня назад

      Epa Indian Bittara.
      Apita onay Amaraweerayage Lanka bittara

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 4 дня назад +4

    ඔබගේ අධිතක්සේරුව ඔබගේ විනාශයට හේතුවයි.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      @@PremaratneGallage-fk3lz
      ඕගොල්ලෝ හැමෝගැනම දන්නවා හැමෝම හිතෙන දේ ගැනත් දන්නවා. හැබැයි තමන් ගැන දන්නෑ

  • @richlife625
    @richlife625 2 дня назад

    I genuinely liked you and your policies at the beginning. However, you began switching policies like flipping a coin, showing a clear desperation to become president. Out of this desperation, you prematurely attempted to takeover UNP or UNP fraction , leaving us with the sense that you might become a ruthless leader. We will never vote you.

  • @dammika3348
    @dammika3348 3 дня назад

    Tawa sati 3 ne.mahattayoo.poddakniwasala inna

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me День назад

    Anura palu ambala ma walan bidiniwa?

  • @madhurahettige8257
    @madhurahettige8257 3 дня назад +2

    ඔයාගේ දේශපාලනයත් දැන් පට්ට ළාමකයි. ටිං ටිං සීන් එකේ ඉන්නේ..

  • @Ran-v5l
    @Ran-v5l 3 дня назад

    Dukai yatila paw😂

  • @lionelanura
    @lionelanura 4 дня назад

    ekata kamak naha umbata chandaya denne naha ballo

  • @sb-ex6qy
    @sb-ex6qy 3 дня назад

    Kapati palala den wena kaviyak kiyagena enne mun man nari rela dekinakota apriyay kollek yata karala padi talk dhenawa

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 2 дня назад

    අපරාදෙ මේ වගේ උගත් මනුෂ්‍ය යෙක් මේ තත්ත්වය ට වැටෙයි කියලා
    චම්පක මහත්‍මයා කවදාවත් රනිල් අනුර සමාන වෙන්නැ අනුර.මේ.රට ගොඩ.නඟනවා

  • @wajirasampathbandara5212
    @wajirasampathbandara5212 4 дня назад +2

    අනේ පාටලී පුක නොදී පාඩුවේ හිටිය නම් තමයි හොද .ඔය මාද්‍ය කාරයාට මන් එක දෙයක්ක් කියන්නම් ලන්කාවේ ඉන්නවා කුල වර්ගයක් උන් එක තැනක ඉන්නේ දවස් 7යි කුනු පනුවො ගහනවා අයෙත් තව තැනකට යනවා අටව ගන්නවා කුනු පනුවො ගහනවා එතනින් පනිනවා..අටවනවා...... ........ 😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад

      ඔයා දෙන ඒවා හැමෝම දෙන්නේ නැහැ 😜

  • @Jeewe96
    @Jeewe96 3 дня назад

    පාඨලි 'ලාමක' කියද්දිම හිතෙනව අනාගතෙ අනුර කුමාරට සහය දක්වනව කියල😂

  • @kumardheva-2144
    @kumardheva-2144 4 дня назад

    Meyaka kochchara kaalayakdunnada
    Ratagodagiyada?

  • @RohanJayantha-m5k
    @RohanJayantha-m5k 4 дня назад +1

    Mr champica what are you talking bloody nonsense,

  • @anuradhajayasekara9692
    @anuradhajayasekara9692 4 дня назад +1

    දේශපාලන අනා.තයෙක් 🎉

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 3 дня назад +1

    You are the culprits. Don't keep joking eny more

  • @sudaudaya
    @sudaudaya 4 дня назад +5

    සජියගෙ ඇඟේ එල්‍ලිලා ගොඩ යන්‍න ගිහින්‍ යන එනමං නැති උනා😂😂

    • @edwardpereradr.3514
      @edwardpereradr.3514 4 дня назад

      මේ වගේ පචයෙක්, මේ වගේ අවස්ථාවාදියෙක්
      ශ්‍රී ලංකා දේශපාලනයේ මට කවදාවත් හමුවී නෑ.
      දවසකට හරි මොහු බලයේ සිටි කාලයේ ගෙවී ගිය දින අවාසනාවන්ත කාල පරිච්ඡේදයකට අයත්වෙනවා.
      මොහුගෙන් පල්ලියට ඉටුවුණු සේවය සමහරවිට බිෂොප්ලා කාදිනල්ලා බොහෝ අගය කරනු ඇත.
      සමගි ජන බලවේගය මොහුව දොට්ට දැමීමෙන් කරගත්තේ පිනක් වුවත්,
      ජනතාවට ද්‍රෝහී වීමෙන් කරගත් පාප කර්මය ඊටත් වඩා බලවත් නිසා,
      පාටලී හා සජිත් අතර ලොකු වෙනසක් මම නොදකිමි.
      අවිගත්තතෝ අවියෙන්ම නැසෙති.

  • @sudaudaya
    @sudaudaya 4 дня назад +4

    පාඨලී හොදයි නින්ද යනවාට කයියක් ගහන්න. මල ගේකට ෂෝක්.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 3 дня назад +1

      ඒකට පචවිදින කයියනායක ඉන්නේ 😜