ring murukku |කුරු කුරු ගාලා සැරට🔥හැපෙන රින්ග් මුරුක්කු| Ring murukku recipe in sinhala| easy recipe

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 575

  • @Cook_with_kiddoz_
    @Cook_with_kiddoz_ 11 месяцев назад +28

    හරිම රසයි.මමත් හැදුවා.එදා මම ඔයාගෙන් බලාගෙන සීනි මුරුක්කුත් හැදුවා.ඔයා ලේසි විදිහට කෑම හදන්න කියල දෙනවා.Thank u

    • @SuranjanSupun
      @SuranjanSupun 2 месяца назад

      පාන් පිටිද හාල් පිටිද

  • @BlackPinkhashi
    @BlackPinkhashi 7 месяцев назад +17

    මේක තමයි මම බලපු ඔයාගේ පලවෙනි video එක. පලවෙනි video එකෙන්ම subscribe කරා.

  • @saduninisansala854
    @saduninisansala854 8 месяцев назад +6

    මමත් අද හදනවා ❤❤❤

  • @Sadanimalsha
    @Sadanimalsha 2 года назад +14

    අනේ thanks 🥰🥰 මේව ලේසියෙන්ම හදන්න කියල දෙනවට 🤩🤪🥰

  • @ravishanbro
    @ravishanbro Год назад +61

    මම හැදුවා අක්කේ මට තාම වයස 12 මාර රසයි ඒ වගේම ලේසියි ස්තූතියි මේ වගෙ වීඩියෝ අරන් එනවට ❤❤❤❤❤

  • @ruwandiliyanage5851
    @ruwandiliyanage5851 10 месяцев назад +14

    හරි ම රසයි .මමත් ගෙදර හැදුවා .thank you ❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 года назад +194

    අනිවාර්යයෙන් හදනවා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට

  • @gaminibandara7590
    @gaminibandara7590 2 года назад +19

    හරිම රස පාටය් .මමත් හදලා බලනවා.

  • @mahindharajithkumara9528
    @mahindharajithkumara9528 2 года назад +7

    මමත් හදනවා thanks

  • @pamodamadubhashini194
    @pamodamadubhashini194 2 года назад +55

    හරිම රසයි අක්කා ❤️ thanks 😊 මමත් හැදුවා.

  • @ireshaabeykoon3478
    @ireshaabeykoon3478 Год назад +12

    අපිත් හැදුවා ,හරිම රසයි. ලේසියෙන් හදා ගන්න පුලුවන් උනා...😊❤

  • @fawzulhaleemasuwaideen8699
    @fawzulhaleemasuwaideen8699 3 года назад +2

    Packet karapu ring murukku kaddy meyva mokenthe hadanney kiyala hithaganna baruva hitiye oyata godak thanks nungy devi pihitai🙏

  • @monikakomangoda6817
    @monikakomangoda6817 2 года назад +19

    මමත් හැදුවා.හරිම රසයි..ගොඩක් thank you 😋😋😋🍟️🍟️

  • @lahiruishara3430
    @lahiruishara3430 9 месяцев назад +7

    මගෙ චුටි දුව කියනවා Shop.එකකින් ගත්ත වගේළු.එයා ආසයි Sri Lankan chips වලට ස්තුතියි ඔබට ❤️ මේ වගෙ රස පහසු රෙසපි කියලා දෙනවට අපට❤

  • @තිලාSL
    @තිලාSL 11 месяцев назад +2

    apith haduwa oyage resipi akata murukku niyamai habai tikak kara una

  • @sadunivimansha4722
    @sadunivimansha4722 2 года назад +29

    මමත් අද හදනවා...ඔයාට ගොඩක් ස්තූති අපිට මේවා කියලා දෙනවට....🥺

    • @amithasamanmali1879
      @amithasamanmali1879 2 года назад

      හරි ගියා ද? 🤔

    • @GhdGgj-dk1ve
      @GhdGgj-dk1ve 2 месяца назад

      ඕවා හදන්න බෑ පුපුරනවා,මගෙ ඇගපුරාම තෙල් විසිවෙලා තුවාල

  • @senarathwirawanni5950
    @senarathwirawanni5950 2 года назад +10

    අපිත් හැදුවා ගොඩක් රසයි

  • @sarathdasanayaka2822
    @sarathdasanayaka2822 2 года назад +22

    අනේ මේක බලපු ගමන් ම අපි හැදුවා හරිම රසයි . තවත් මේ වගේ වීඩියෝ ඉස්සරහට කරන්න. අපි බලන් ඉන්නවා .👍👍👍👍👍👍👍👍👍

    • @nuwanthikathilini
      @nuwanthikathilini Год назад

      හාල් පිටි ද පාමිි පිටිද

  • @sithmisithara8914
    @sithmisithara8914 3 года назад +9

    mamath haduwa harima rasai 😋😋thanks oyata🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 Месяц назад

    මම හැදුවා හොදටම තිබ්බා. Thanks

  • @krishanthanalin8246
    @krishanthanalin8246 3 года назад +19

    මට ඔයාගේ ඒවා දැනුයි හම්බුනේ නියමයි

    • @damsidewansa580
      @damsidewansa580 2 года назад +1

      Ow appa meya hari ikmanata me kaleta gelapenawath ekka

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 Год назад +3

    Ath deke lassana 😚😙

  • @induwijewardhane450
    @induwijewardhane450 Год назад +13

    ගොඩක් රසවත් අක්කා ඔයාට ගොඩක් thanks

  • @vishwanthaarosh8917
    @vishwanthaarosh8917 5 месяцев назад +1

    හරිම රසයි වගේම ලේසියි,තව මේ වගේ recipes අරන් එන්න..😚❤️

  • @පොඩිසර්ගේපන්තිය

    akka mata vayasa 12. mama pirimi lamayek. mama oyage kama godak thaniyen hadala thiyenava . marama rahai. thank you

  • @nimeshadilini6098
    @nimeshadilini6098 2 года назад +2

    Thank you aniwaryen hadanawa

  • @aarachchiaarachchi6087
    @aarachchiaarachchi6087 Год назад +2

    Math ada hadanoooo....oyata godak sthuthi akki

  • @LakshmanWijerathne-q6v
    @LakshmanWijerathne-q6v 6 месяцев назад +8

    මමත් හැදුවා අක්කි මට අවුරුදු 15 යි.හරිම රහට ආවා

  • @ThilakSenadira
    @ThilakSenadira 8 дней назад

    හරිම රසයි ❤ මමත් හැදුවා මේ වගෙ තවත් කෑම හදන විඳි awanna😊

  • @naveeshamaduranga3214
    @naveeshamaduranga3214 2 года назад +2

    Mamath haduwa...harima rasayi...thank you

  • @madueranadi
    @madueranadi 3 года назад +8

    Niyamai akke thank you 😘

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 года назад +4

    අද දැකලා අදම හැදුවා අක්කේ..Thank you

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад +2

    ගොඩක් ස්තුතියි දුව

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 10 месяцев назад +2

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @rukshaladevindi6661
    @rukshaladevindi6661 Год назад +5

    මාත් අද හදනවා😍😋

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад +1

    Ada thama video eka dekke.balana gaman heduwa.maru.hadala kewa.aththatama lesi.👍

  • @ashanipeiris-2456
    @ashanipeiris-2456 Год назад +8

    අපිත් හැදුවා හරිම රසයි😊😊😋

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +14

    හදන්න ඕන රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦

  • @chathuadikari7124
    @chathuadikari7124 Год назад +1

    Mmth haduwa .hariyatama rasata awa.thank you

  • @ThashmiImasha
    @ThashmiImasha 2 месяца назад +1

    Math heduwa akke,,,,hrima rasai,,,lesiii😊😊❤

  • @mojonewslk
    @mojonewslk Год назад +3

    මම හැදුවා..හරිම රසයි..

  • @nishagallage3695
    @nishagallage3695 2 года назад +10

    පාන් පිටි වෙනුවට ආටා පිටි පාවිච්චි කරන්න පුලුවන්ද කියන්නකෝ 😊

  • @GAYESHSHEMIKA
    @GAYESHSHEMIKA 5 месяцев назад

    අ නේ .... රස පාටයි වගේව්❤❤

  • @Chathuminihirushika1105
    @Chathuminihirushika1105 Год назад

    Thanks mevage saralava kiyadenvata😃🙂

  • @adheeshagimhani99
    @adheeshagimhani99 11 месяцев назад +1

    Apith hadhuva ......🖤💫

  • @wadugesanjeewani6705
    @wadugesanjeewani6705 2 года назад +10

    අනිවාර්යයෙන්ම හදනවා අක්කෙ බොහොම ස්තූතියි ❤🥰🥰

  • @wmrmkjayawardana596
    @wmrmkjayawardana596 Год назад +2

    අනිවාරෙන් හදනවා .ගොඩක් ලේසි thx akkiyo💗🥰

  • @MadhuMadhu-xx8rc
    @MadhuMadhu-xx8rc 2 года назад +1

    Mag hedhuwa akki harima rasaii thank you

  • @abdulfaidu4146
    @abdulfaidu4146 2 года назад +2

    මාත් හැදුවා හරිම රසයි අක්කේ බොහොම ස්තුතියි

    • @rasikabandara6888
      @rasikabandara6888 Год назад

      පාන් පිටි ද හාල් පිටි da ගන්නේ

  • @prasathweerawardhana2400
    @prasathweerawardhana2400 2 года назад +1

    හොද රෙසපියක්

  • @anomawalakulu3256
    @anomawalakulu3256 4 месяца назад

    හදන්න ම් ස්තුතියි

  • @wema4141
    @wema4141 9 месяцев назад

    ස්තුතියි.ඹයාට

  • @dilkianuthtthara6668
    @dilkianuthtthara6668 2 года назад

    Akki apith heduwa marama rasai thanks akki oyata

  • @PiyumiNisansala-p5n
    @PiyumiNisansala-p5n Месяц назад

    බොහෝම ස්තුතියි ....!🎂🎂🎂🎂

  • @sandunisamanmali3901
    @sandunisamanmali3901 2 года назад +6

    very taste😋😋 thanks

  • @NiroshaniMangalika-qw7li
    @NiroshaniMangalika-qw7li 10 месяцев назад +2

    Thanks🎉

  • @Roshini-w5r
    @Roshini-w5r 3 месяца назад

    Thanks akki❤❤❤

  • @venuri-gy4jq
    @venuri-gy4jq 10 месяцев назад +1

    Mamath haduva thaniyama mata vayasa 12 harima rasai. Thank you so much ❤❤

  • @sanjeewaniinoka1363
    @sanjeewaniinoka1363 2 года назад +7

    දැකපු ගමන් හදන්න හිතුනා👌❤️😊😍

  • @ApekshaBasnayake-kk2fq
    @ApekshaBasnayake-kk2fq 19 дней назад

    මමත් හදනවා 🥰

  • @dilanbandara397
    @dilanbandara397 5 месяцев назад

    මමත් හැදුවා.හරිම රසයි❤❤❤

  • @chalanianuththara9148
    @chalanianuththara9148 6 месяцев назад

    රසයි මාත් හැදුවා❤

  • @sandeepa_kodikara
    @sandeepa_kodikara 2 года назад +4

    මම හැදුව.. 😃❤️ අනේ හරිම රසයි. තැන්ක් යූ ඔයාට...

  • @RuchiraDamayanthi-x3i
    @RuchiraDamayanthi-x3i 7 месяцев назад

    මමත් හදන ගමන් 😋

  • @shamalichampika3890
    @shamalichampika3890 2 года назад +1

    ගොඩක් රසයි වගේ.හදලා බලන්නම්

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 Год назад +15

    අනේ මං මුරුක්කු හදන එකට වඩා බලන් හිටියේ අත් දෙක දිහා .. 😍😍

  • @jananiushani8092
    @jananiushani8092 3 года назад +23

    අනේ හරිම ලේසියි මාත් හැදුවා 👌👌 ඔයාට ගොඩාක් ස්තූතියි 😘

  • @chamindaindrajith655
    @chamindaindrajith655 Год назад

    Thank you Api ada hadava onna😀😀

  • @KamalaVathi-j9d
    @KamalaVathi-j9d 11 месяцев назад +2

    Ekanam maru

  • @chandrikasriyalatha1123
    @chandrikasriyalatha1123 2 года назад +3

    Thankzzz harima rasai 😋😋😋

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 6 месяцев назад

    හරිම ලස්සනයි රස පාටයි ස්තුති ඔයාට

  • @sudarshanigamage4458
    @sudarshanigamage4458 2 года назад +24

    අනිවාර්යයෙන්ම හදනවා.😄😄

  • @priya-zc8dy
    @priya-zc8dy 3 года назад +1

    Ane thank you akke hoya hoya hitapu recipe ekak.again thank you

  • @yamunanishamali4124
    @yamunanishamali4124 4 месяца назад

    akki mata wayasa 14 math haduwa harima rasayi thank you so much❤

  • @priyanthiamali5746
    @priyanthiamali5746 2 года назад +1

    මමත් හැදුවා ගොඩක් රසයි අක්කියෝ 😘😘😘😘

  • @sakthivelsuvendra7126
    @sakthivelsuvendra7126 3 года назад +16

    I just Saw it as soon as I did it....thank you ur recipe amazing... Yammy 👌

  • @thurunusaviya
    @thurunusaviya 9 месяцев назад

    Harima rasai kiyada penawa mamath hadala balannam🎉🎉🎉

  • @gpclakshman3006
    @gpclakshman3006 Год назад +3

    අපිත් හැදුවා.හරිම ලේසි.රසයි..👍

  • @ChamaraSadaruwan-zf8dd
    @ChamaraSadaruwan-zf8dd 10 месяцев назад

    Ane akke mamath video 1baluva niyamai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊❤❤❤❤

  • @Sithuoffical
    @Sithuoffical 3 месяца назад

    මමත් හැදුවා අක්කේ පට්ටම රහයි

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 года назад +1

    Hoyamin hitapu recepi ekak thanks

  • @matheeshagamer7058
    @matheeshagamer7058 3 года назад +3

    Patta

  • @dggffvxc5570
    @dggffvxc5570 2 года назад

    බොහෝ දෙනෙක් කැති රසවත් කෑමක් ස්තුතියි

  • @nishiroshel5643
    @nishiroshel5643 2 года назад

    Niyamai..
    Wedi kaiwaaru ne. eththatama hodai

  • @snpigeonsinsrilanka8287
    @snpigeonsinsrilanka8287 2 года назад +1

    අක්කි අපි මුරුක්කු හැදුවා තෙල් ඒකට දාපු ගමන් පුපුරනවා අනේ

  • @Madushasanjeewani-m9e
    @Madushasanjeewani-m9e Год назад

    Harima lesi rasama rasai 😊😊😊

  • @gangulirasanjana2879
    @gangulirasanjana2879 2 месяца назад

    Math haduwa Rasai thank you💖

  • @upendrajayawardhana9653
    @upendrajayawardhana9653 Год назад +11

    අපිත් හැදුවා හරිම රසයි තැන්කිවූ ❤❤

  • @rashmiwasana9745
    @rashmiwasana9745 Год назад +1

    Meka hadala tika kalayak thiyan kanna පුළුවන් da crispy gathiyatama

  • @ChandiBandara-mf4ge
    @ChandiBandara-mf4ge Год назад

    මමත්..හදන්නමි..ලේසියෙන්ම.හදන්න..පුලුවන්වගේ..ස්තූතියි

  • @Asha2009-l2o
    @Asha2009-l2o 2 месяца назад

    Hari a lesi. Hari a rasa thank you

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 2 года назад +1

    Thanks nangi

  • @ravindraravidu
    @ravindraravidu Год назад

    හරිම රසයි අක්කි මන් වීඩියෝ එක බලපු ගමන් හැදුවා ඇත්තමයි රහයි 😋😋

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage Год назад

    Godak ස්තුති ඔයාට බුදු සරනයි❤

  • @DulshiRanasinghe
    @DulshiRanasinghe Год назад

    Nangi oyage murukku apith hadaway hary rasai❤❤❤❤

  • @aaqqaaee8422
    @aaqqaaee8422 3 года назад +6

    අනිවාර්යයෙන් මමත් .හදනවා

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 10 месяцев назад

    නියමයි සුපිරි

  • @Srilanka751
    @Srilanka751 2 года назад +2

    සුපිරි ම

  • @DhimuthuDhinajare
    @DhimuthuDhinajare Год назад +1

    Rasayi

  • @sanjayadharmarathna3856
    @sanjayadharmarathna3856 2 года назад

    Oyage ath deka nam lassanai