Mcn mta adamai ube video ekak blanna set une...blapu 1st video eke vinadiyak ynna klin ubawa sub kra bn...me video eka supiri...dan digatama ubath ekka innoo...good luck..keep it up broo
Ape ammata salakanna apita bedha ganna beriwa inne api hemoma aasai amma ewith ape gewalwalath innawanam aawath inne tika dawasai yanawa purudu thenata ape ammata budu saranai
Aniwarenma konara aiye api kawadawath ehema karanne amma thaththa thamai apita hemadama inne me vidio eka podi vidio ekak eth a ammala thaththala kiyana wahana deka thunama ethi senehe wantha hadak unu wennanam kawadawath kisima ammekta thaththekta me wage iranamaknam ath wenna epa...mokada mage ammai thaththai roga thurai api paule sahodarayo hathara denek innawa akka loku aiyai akkai mary karala wenama inne podi aiya hamudawe mamai mage ammatha thaththa laga inne mama eyala dennawa rakinawa aiye pana wage oyage me vidio eka dakkama.mata godak duka hithuna....oyata bs aiye
athatama hoda vidiyowak meka api age karanawa malli oyawa apinam ape demaupiyo panamen raka gannawa awasanaya thek ewa thama api laba ganna ona hodama pin
Maga Amma thaththa dunna datha dapain mama Ada saudiya valan sodala Hari kanava mama magaa ammata thaththata sada Naya gathi mathu budu wevaa magaa damapiyo🙏🙏🙏💐💐😭😭😭
දවසක අපිට ඉන්නෙ අපේ අම්මා තාත්තා විතරයි
සුපිරි කතාවක් ! ඇත්ත සහතික ඇත්ත මචන් ! ජයවේවා හොදට කරන් පලයන්..
අම්මට ,තාත්තට සලකන දරුවට කිසිදවසක නැහැ වරදින්නේ.
KONARA VLOG 💯💯💯💯💯👌🏼👌🏼👌🏼
මට nam amma කරේ නරක දේවල් ..mama කුවේට් edala අවුරුදු 3kin ලංකාවට යද්දී මගේ salli rattharan badu ගෙදර heetarare pawa aran panala ගිහින් ...adatath දුන්නේ නැහැ ...ath මගේ වෛරයක් නැහැ ..bari දවසක awoth සලකනවා
සත්තකින්ම
Ammata thaththata salakana aya like ekak dan yamuu..❤
Ape Thattha ne eth ape Amma nm hodata innawa apI. kawadawat aduwak karanne eyata hemadema hoyala balanawa eya gedara satutin innawa
Amma thamai mage loke.adarei amma.
dannama pana mage man gedara podi eki
Ammai thaththai thaththaai thama ape jeewamana dewiyan.
Bro maga podi chanal aka subscribe karanna
අඩෝ නියමයි මල්ලි උබේ වොලග් ..අශේන්ගෙ කුනුහර්ප වගේ නෙවි ..උබ රටට ආදර්ශයක් බන් උබ..සුබ පතනව ඉක්මනට සිල්වර් play එක ගන්න..බුදු සරනයි මල්ලි
ඒක ඇත්ත.අශේන් ලොකු සල්ලි කාරයෝ අල්ලන් ලිංගික පැත්තට බර වීඩියෝ කරන්නේ.ඒවා හොදයි අසහන කාරයින්ට.අර්ථවත් වීඩියෝ කරන්න මල්ලි.
අනිවාර්යයෙන් මල්ලි අපිට මේ ලෝකෙ ඉන්න එකම දෙවියන් තමා අමිමායි තාත්තායි ඔයා මෙි කරන දේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඹයාට බුදු සරණයි මල්ලි
පුතේ අපි ගෙනා පව් වලට දරුවොන්ට කරන්න දෙයක් නෑ පුතේ මම නම් දුක් වෙන්නෙ නෑ මාව බැලුවෙ නෑ කියල සියලු දෙමවුපියන්ට බුදුසරණයි කාගෙහෝ පිහිටක් ලැබේවා
🙏🙏🙏🙏🙏🙏
ඔයාට සුභ pathanawa අයියේ ....ඇත්තටම මේක ගොඩාක් වටිනවා ....oyta ඉස්සරහට යන්න සුභ pathnawa
අනිවාර්යෙන්ම අම්ම තාත්තට නොසලකන දරුවන්ට ඒයාලගේම දරුවන්ගෙන් දඩුවම් ලැබෙයි අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕන
අනිවාර්යයෙන්
එහෙම වෙන්නම ඕනෙ
අද කාලෙට ගැලපෙන ම වීඩීයෝ එකක් අයියේ.ජය වේවා❤❤
මමනමි...මල්ලි..මගේ
දෙමවුපියන්..හොදටු.බැලුව..නින්දටගියත්..පින්දෙනව...ඒබලනව..පුපුඑවන්ව....පඑවන්විදියට...සලකයි....අපිත්...කියක්හේ....ඉතිරිකරගන්න....ඹිනැ....ඹිව....බලලා...තොරැවන්..සරනයිඑවන්විදියටමගේ.දරැවන්ටත්විතරක්..නැදමිමා...මාමා.කියලා..නැ.එයාලටත්
කුනු හර්ප විඩියෝ දාන වෙලා මෙිිවාගේ වැදගත් දෙයක් දැමිමාම ගල් හිත් උනු වෙලා මවිි පිය සෙනෙහස හොයාවි.......ඹයා හරි මල්ලි යෝ
👍👍
මගේ පනයි මගෙ ආදර අම්මා 🤱👩👦
👌👌👌👌
.
hhhaaaa makkayi daruvo keeve budusaranayi
😊😊😊😊😊😊😊😊😊😊😊☺☺☺☺☺☺☺☺☺
අනිවාර්යයෙන්
Malli oyate godak pin ape rarete dhemawpiyante meheme nowenne thawath me wage videos danne mekete weneme nethiyak genne athigaru janadipethigen illimak keranne oyate godak pin
පුතේ මෙ දේවල් තවත් දාන්න අනාගත දරැවෝ මෙවා දැනගන්න ඔන මෙවා බලලා හරි හිතට ගනිනේ පුතේ ඔයාට බුදුසරණයි !!!! මෙ සමාජයේ ඉන්න මෝඞ දරැවන්ව දැනුවත් කරනවට
Mcn mta adamai ube video ekak blanna set une...blapu 1st video eke vinadiyak ynna klin ubawa sub kra bn...me video eka supiri...dan digatama ubath ekka innoo...good luck..keep it up broo
මල්ලී එක පැත්තෙ න්..හිතට මාරම පිට් එකක් ආවා...මගේ අම්මා තාත්තා ගැන.මම ගැන.....🙏🙏අනිත් පැත්තෙන් ඔයා ගේ වීඩීයෝ එකේ අම්මා ලා තාත්තලා පව්...දුක් විදලා මේ ලෝකේට බිහිකරලා...දරුවෝ රජ සැපේ ඇතී දෙමාපියෝ මහ පාරේ.හිතන්නට යමක්...නියමයි මල්ලී....විඩියෝ එක.🙏🙏🙏
අම්මා තාත්තා දෙන්නම නැති මම විදවන විදවිල්ල මම විතරයි දන්නේ කවදාාවත අම්මා තාත්තා මහා පාරට දාන්න එපා🙏🙏🙏
අනිවාර්යයෙන් ඒ දුක දන්නෙ ව්දපු කෙනෙක් ව්තරයි
ඒත් අපේ අමිමලත් අපිව මහපාරටම දැමිමා
ලංකාවේ සිංහල මිනිස්සුන්ට කරන්න ඕන උතුම්වූ වීඩියෝ එකක් මොකද සිංහල මිනිස්සුන්ගෙ දෙමව්පියන් තමයි හුඟක්ම අතරමං වෙලා ඉන්නේ සිංහල ඔලුව ට ටිකක් ඇනල මේ වීඩියෝ එක පෙන්නන්න හොඳයි සහෝදරයා
අපි දරැවන් හදන්න විදපු දුක කවදාවත් එයාලට දැනෙන්නේ නැ ...බැන්දට පස්සේ..එයා ඉන්නේ එයාලගේ ලෝක වල...ඇත්ත ඒකයි ....
Aththa ekai EA lokayata apiwa badawak
ඇත්තටම ගොඩාක් දුකයි ...ඇස්වලට කදුලු ආවා ඇත්තටම ...මේක අපේ ද්‍යිවය වෙන්න පුලුවන් ..නැහැ කවදාවත් හිතට ව්‍යිරයක් එන්නේ නැහැ ...අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ...එයාලගෙ සතුට දැකලා දෙමවුපියන් ගොඩාක් දුක් වින්දත් ආශීර්වාද කරනවා හදවතින්ම ..තෙරුවන් සරණයි ඔබට මේ වගේ දෙයක් පෙන්නා දී සමාජය දැනුවත් කලාට
නියමයි අයියෙ අනිත් උන් වගෙ පදුරැ අස්සෙ කපල් ඉන්නව කියල මෙිවට විඩියො කරල දානව ඔයාගෙ මෙිදෙවල් ගොඩක් වටිනව අප්‍රේ සහොදරයන්ට නියමි බුදු සරණයි...👉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👈
පුතා හරිම වටිනා වොල්ග් එකක් පුතෙ ඔයා කරන්නෙ ඇත්තටම මෙි පුතා කිවා වගෙ තමන්ගෙ දෙමාපියන්ට කවමදාකවත් වෙනස්කමක් කරන්න එපා ඉතින් පුතා ඔයා මෙවැනි වටිනා වොල්ග් ඉදිරිපත් කරනවට ගොඩක් ස්තුති තෙරැවන් සරනයි
මේ වගේ videos අගය කරන්න ඕන.මේ වගේ videos තමයි රටට දෙන්න ඕන.models ලා ගනිකාවොද කියලා අහනවට වඩා දෙයක් අපේ ජීවිතේට ගන්න පුලුවන් videos තමයි රටට දෙන්න ඕන
සුපිරි වැඩක් සහෝදරයා බුදු සරනයි උබට ❤️
මේ තරම් වටිනා vedio එකක්
Unlike කරන්න තරම්
හදවතක් නැති මිනිසුන්
තවමත් අපි අතර ඉන්න එක දුකයි...................
ලේ කිරට හරවා
අප කුසිගිනි නිවූ අම්මටත්
දිවා රෑ නොතකා
හරි හම්බ කර
අප රැක බලාගත් තාත්තටත්
ආදරය කරන්න බැරි
ගරු බුහුමන් කරන්න බැරි
පුතෙක් මේ ලොව ඇතිද
දුවෙක් මේ ලොව ඇතිද
ඔවුන් සත්තකින්ම
කාලකණ්ණියෝමය................
ඹබ කල වටිනාම vedio එක මෙය
බවනම් නොඅනුමානය ........
ගොඩාක් ස්තූතියි ......................
Hitatama weduna 😢😢
Great video's brother👌👌
ඔයා කියන දේ ඇත්ත .ඔබට ගොඩක් පින් යමෙක් පෙර කල පව් පින් අනුව තමයි විද වන්න හෝ විදින්න වෙන්නේ...ඒකට කිසිම කෙනෙක් වැරදි නෑ
ඇයි අනේ මෙහෙම කරන්නෙ අම්මලට තාත්තලට. කේන්ති ගිය වෙලාවට හිත රිදෙන්න වචනයක් කියව්නත් ආයෙ ටික වෙලාවකින් කතා කරනව.ඉන්න බැහැ අම්මගෙ හිත රිද්දල.ඉතින් මෙහෙම මෙයාලව පාරට දාල කොහොම ඉන්නවද ඒ දරුවො
කාලකණ්ණි ටිකක් unlike කරලා යකො ලැජ්ජයි
Chamuva Sirawatama bn
Lajja wenna onine...නැහැ waraditiyana ammalath innawa saho
අන්ලයික් කියන්නෙත් ලයික් එකක්නෙ බන් 😂 සමහරවිට උන් කියන්නෙ වීඩියෝ එකට අකමැත්ත නෙමෙයි.. වීඩියො එකෙ පෙන්නන දේට අකමැත්ත වෙන්න පුලුවන්
Unmei like kele samahravita an ayage temauvpitan daruvanta kese selekuwaada kiyaa api nodanimi.
@@සදුවාතමාඉතින් අම්මලා වැරදි karath අම්මා ammamai මොනවා karath therun ganna oya mona mansikathwayaka meka කිව්වද danne na හැබැයි pau purawa ganna apa o vage moda කතා කියලා අම්මා kiyana vathanaya nikamma නිකං අකුරු තුනක් නෙමෙයි api හැමෝම අතින් වැරදි venawa eyala ape වැරදි කොච්චර nan ඉවසන්න ඇද්ද වැරැද්දක් karala තියෙනවා me අම්මලා thththala කාලකණ්ණි me ලෝකෙට bihikarapu eka tama e aya කරපු ekama වරද
Banun ahannethi ekma youtube brother ❤️❤️❤️jaya wewa ayiya❤️❤️🔥
හදවතට දැනුනා!
ගොඩක් වටිනා දෙයක් පව්කාර දරුවනෙ හිතන්න පොඩ්ඩක් තාමගේ දරුවොත් යම් දවසක ඔය දේම තමටත් කරන වග..
අපේ දරුවන් කෙරෙහි අපි වෛර කරන්නැ පුතේ එගොල්ලන්ට ලස්සනට රටේ ජිවිතය ගෙවන්නට අපි ආශිර්වාද කරනවා එ දරුවන් ගේ හුරතල් වින්ද අපි ඒ අයට තාමත් එදාවගේම ආදරෙයි සමහර දරුවන් දෙමාපියන්ට සලකන්න . ආසාව තිබුනත් අලුතින් පවුලට එකතුව ඉන්න අය අකමැති උනහම එයාලා දෙපැත්තට තැලි අසරණ වෙනවා
🙏🙏🙏🙏🙏
අනේ ඔයා හරිම හොද දරුවෙක්. දිගටම කරන්න මේ වගේ වීඩියෝ. බුදුසරණයි. කුවේට් සිට.
මල්ලි ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් ලෝකෙට පෙන්නනවට
Oyage video aka godak watinwa demawu denna kiyanne ape aes 2ka wage ada api me loke aliya balanne demawupiyo nisa samaHARAKATA aka threnne ne malliyo
ඔබට දෙව්යන් වහන්සේ බෝහෝ සේ ආශිර්වාද කරනවා දෙමාපියන් අතහැර දැමු සියලුම දරුවන් ගේ ඇස් ඇරිලා දෙමාපියන් ගැන මොහොතක් සිතන්න
ඔබගේ හැම වීඩියෝ එකක්ම හොඳ ආදර්ශමත් ඔබට ගොඩක් පින් මෙවැනි වීඩියෝ වලින් දෙන උපදෙස් වලට.
මමත් විශ්‍රාමික අම්මකෙනෙක් පුතේ.මට මේ ටිකත් කියන්න හිතුන. ඔයානම්හරි පින්වන්ත
පුතෙක්.ඔයාගෙ කතාමම ආශාවෙන් බලනව.handsom
කොල්ලෝ ඔයාට මම හරි ආදරෙයි.
මං මේ වීඩියෝ එක දැක්කෙ දැං මචං 😢 උබ නියම පොරක් කොල්ලො❤️ මං සබ්ස්ක්‍රයිබ් කලා, හැමෝටම කියනවා උබව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා , උබට ජය ❤️
අනිවාර්යයෙන් කවදාවත්ම නැ වෙිනසක් ඔබගෙ ඉදරිපත් කිරිම වරදගත් බුදුසරණයි
patta malli oyakarapu patta wedaka oyata thawtha mewage karanna sakathiya lebenna one
Aniwarayenma ethatama ou malliyo godak watinawa oyage vediyos eka theruwan saranai obata
Niyamai aiye v.eka...mata hari duka hithunw
ඔයා හරි පිංවන්ත පුතෙක් මගේ
(Handsom)කොල්ලෝ.
දුක හිතෙන කතාවක් තමා.
ඒත් .දරුවන්ට පුලුවන්ද .දෙමාපියන්
ගැන නොබල ඉන්න. පව් ඒ අම්ම.
ඒඅම්මටත් මේ දුක්බර කතාව හොයාගෙන රටටම පෙන්වන
කියන .කෝනාර පුතාටත් .තෙරුවන්
සරණයි.
Demapiyo thamai mage mulu lokema .me video aka daapu oyatath bs.siyaluma demapiyanta bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ado video ekath fatta anthima harye background ekath fatta🖤
Oya hoda wadagath kenek ewage video karana eka godak hodai oyata dirgausa labewa
malli oyata hugak pin me wage dewal looketa penwanawata mewa balalawath samajya tikak ho hoda margayakata yaawi theruwan saranai
නියමයි සහෝ...අශේන්ල වගෙ උන් නෙමෙයි උබල වගේ උන් තමයි ඉන්න ඕන...ජය වේව...
Oyata budu saranai e දේවල් oyatawat මටවත් wenas karanna bah hamona kalpana karala hadenna one man nam mage demaupiyo dennara panatan wadiya ආදරෙයි
අනිවාර්යෙන් මං මගේ අම්මට නම් කවදාවත් මෙහෙ කරන්නේ නැ මට ඉන්නේ අම්මා විතරයි මං ජිවත් වෙනකල් හොදින් බලා ගන්නවා බුදුසරණයි
Hoda wadak malli.oyage scl eka koheda kiyala kiyanna puluwanda
video eka beluwa puthe godak dukai kalayata ida dee bala sitimu siyalu denata god blless.
super bn super kiynna wchana na bn supirima video ekak wow respect bn
Ela bn uba....watina kiyana ආදර්ශ denawa .....❤❤🤘
Ammata thaththata hamoma salakanna hamotama budusaeanai , video eka kalata budusaranai
මල්ලියෝ දරුවෝ අද බලුවෙලා ඉන්නෙ මෙ ලොකේට බිහිකරපු දෙමවුපියන්ට දෙන්නට කරන අපරාද කවද හරි උන්ගේ දරුවෝත් උන්ට කරන්නෙ එදෙම තමයි
🇱🇰🇱🇰🎈💕Super Aiya Apee sahayogaya oyata tiyanava💕🎈🇰🇼🇰🇼
Video eka hodai. Eth topic eka saha dala thiyana pinthuren oya meka awanka adahasakin karana bawak penene naha. Views wadi karaganna ehema karala thiyenne. Karunakarala video ekata galapena topic ekak saha pinthurayak danna. Oya dala thiyana widiyata hithenne puthek ammawa dushanaya karala kiyala. Pau ara asarana ammekge pinthurekuth ekathu karala. Mewa kiyanne tharahata newei obawa niwaradi karanna. Hoda RUclipsr kenekta me loketa wishala deyak karanna puluwan. Godak pin ras karaganna puluwan.
ඔබ වැනි යහපත් පුතෙක් ලදමව්පියන් ගොඩක් වාසනාවන්ත යි. අදමිනිස්කම බල්ලා ට ගිය කාලය ක්.
Aththamai malli watina video ekak pau me දෙමාපියන් දරුවන් hadala duk vidinawa
ගොඩක් පින් මේ වගේ වීඩියෝස් ඉදිරිපත් කරනවට
Bs jp Aiyaaaa Wadenmm maruuu Adaraiii 🤗🤗🤗🤗💓💓💓💓🙏🙏🙏
Ane manda hitha gannawath baha.ahala thiyenawa oyage veedio eken me dakje.dewiyane kohomada mehema karanne..? Api gana sathutui.ape amna thaththa denbama naha.adatath leda afe hary hitiyanam haiyak.ape ammawa thaththawa asaneepa wela iddi kirisappayo wage bala gaththe lajja naha kiyanna kakka atha dala ganne.pampas andala odicolon gala hary sudai.adatath duka naha jesulaga idala eyala apita ashirwada karanawa.eka danenawa.godak pin me veedio eka dammata.oyage veedio eka balala matanam hithuna de thamai " Asath purushayo athra Sath purushayo api kiyala" eyala athinuth waradi wela athi hodakma puthala inna ayata thama me kala yanne.un pita ganu loku karagena hadu wadoo demawpiyanwa amathaka jarala danawa.kisi witeja thamange demaw piyanta nosalaka harinna epa eka maha papa karmayak.kisida samawak nam naha.
Good luck brother and good job.♥️🙏🙏 keep it up ah.doing like these videos brother♥️
ඇත්තටම මට මේ වීඩියෝ එක බලල දරාගන්න බැරි දුකක් ඇති වුණා මගේ ජීවිතේම කැප කරා මගෙ ආදර අම්මා වෙනුවෙන් මං ගොඩක් දුක් විඳිනවා අම්මව සැපෙන් තියන්න මම එයාට උපරිම සැප දීලාතියෙන්නේ කොච්චර සැලකුවත් මගේ හිතට මදි
godak lassana video ekak aiye ohoma deyak karata pin aiye
Thank you for highlighting and uncovering this hidden problem.
Ape ammata salakanna apita bedha ganna beriwa inne api hemoma aasai amma ewith ape gewalwalath innawanam aawath inne tika dawasai yanawa purudu thenata ape ammata budu saranai
මේ දුක තෙරෙන්නෙ මම වගෙ අම්මයි තත්තයි දෙන්නම නැති එකෙක්ට විතරයි..
Mewa dhakidhdhi kodak dhkai malli me wage dhewal thawath video karanna oyata dhevi pihitai budhu saranai
අම්මට පන වගේ ආදරේ කරන අය කෝ
ගොඩක් වටිනා video එකක් ළමයින්ට බලාගන්න හොඳයි දෙමාපියන් තරම් වටිනා තවත් දෙයක් කොහෙද තියෙන්නේ තෙරුවන් සරණයි සෑම දෙමව්පියන්ට ම
ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ජේසු පිහිටයි
කොච්චර සැලකුවත් මගේ හිතට මදි කිසිම දෙමව්පියෝ කෙනෙකුට සලකන්න ඇතුව ඉන්න එපා දෙමව්පියන්ගේ මොන වැරදි තිබුණත් ඒ ඒ එයාලට නැති බැරි කමට
හොද වැඩසටහන 👍👍👍👍👍
බුදු සරණයි මල්ලි ඔයාට ජයවේවා mama කුමාරි ඩුබායි
Aniwarenma konara aiye api kawadawath ehema karanne amma thaththa thamai apita hemadama inne me vidio eka podi vidio ekak eth a ammala thaththala kiyana wahana deka thunama ethi senehe wantha hadak unu wennanam kawadawath kisima ammekta thaththekta me wage iranamaknam ath wenna epa...mokada mage ammai thaththai roga thurai api paule sahodarayo hathara denek innawa akka loku aiyai akkai mary karala wenama inne podi aiya hamudawe mamai mage ammatha thaththa laga inne mama eyala dennawa rakinawa aiye pana wage oyage me vidio eka dakkama.mata godak duka hithuna....oyata bs aiye
Niyamai ayye e wage kala kanni wens wenne genu kiyana widiyat hitiyama amma maranna kiwwoth ammala marana kottashayak ada inne lankawe
It has been a long time since SL youth stood up for morals and justice.
Hats off to you man.👏👏👏
jඅනිවාර්යෙන් මල්ලි රෑට බුදු සරණයි බුදු සරණයි මම රට නම් බලන්න
ඔය වගේ දෙමවුපියො අතර තමන්ගෙ ආසාවන්ට වහල් වෙලා දරුවන්ගෙ ජීවිත විනාස කරන දෙමවුපියොත් ඉන්නවා..
Hoda wada satahanak malli.oyage katawa sahatika attha ada mage damaupiyan jiwatun athara ne mewa dakiddi dukai
වර්තමානේ ලංකාවට වෙලා තියෙන දේ..👍
Kathawa aththa malli ath oya maka dala thiyana widiya podi aulak thiyanawa
අන්ලයික් 49 උන් අම්මගෙ බඩෙන් ඉපදුන උන් වෙන්ඩ බෑ
godak hoda video ekak jesu pihitai
Aththa aiye budusaranai
vidio eka hndayi malli.viws lebeyi.eth oya kale mehewarak kiyala danwani.
බුදු සරණයි මල්ලියේ ජයවෙිවා
athatama hoda vidiyowak meka api age karanawa malli oyawa apinam ape demaupiyo panamen raka gannawa awasanaya thek ewa thama api laba ganna ona hodama pin
මම මගෙ අම්මගෙ හුස්ම පොද යනකම් එයාව මම හොඳට බලා ගන්න ...ඒ පින මට ඇති..මතු ආත්මෙත් මගේ අම්මා මගේම වේවා
Maga Amma thaththa dunna datha dapain mama Ada saudiya valan sodala Hari kanava mama magaa ammata thaththata sada Naya gathi mathu budu wevaa magaa damapiyo🙏🙏🙏💐💐😭😭😭
බුදු සරණයි සියලු දෙනාටම
අනිවාර්යෙන්ම වටිනවා
මගෙ අම්මායි නැන්දම්මයි දෙන්නම එක වගෙ මට නම් ජාති ජාතිත් මං දෙන්නටම නය ගැතියි මට ඔනේම අම්මෙක් තාත්තෙක් මගෙ වගෙ තමයි ....
OyAge kathawa aththa ayye ammai t haththai vitharai awasaneta ethuruwenne e denna tharan jevithayak ne
අනේ මගෙ රත්තරන් පුතෙ සත්තකින්ම ඔයා කීව දේ ඇත්ත ..දරුවෙක් ඉපදුනාට පස්සෙ විදින අනේකවිධ දුක් කන්දරාව ..කොතෙක්ද කියලා ඒ දරුවට වයස පහේ සිට පමණ අනිවාර්යයෙන්ම දැනෙන්න ගන්නවා .නමුත් ඔවුන් ලොකු මහත් වූ කල ..ඒ සියල්ල අමතක කර ඔවුන් හොදයි කියන් ලෝකවලට යන්න පටන් ගන්නේ අර තරම් දුක් විදපු දෙමව්පියන් අමතක කරමින් ...රත්තරන් පුතේ දුවේ ..පටන්ගැන්මම අකාරුණිකයි..ජීවිතේ හරියයිද කියන් එක මගෙ පුතාලම තීරණය කරන්න..
දෙමව්පියො කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ ..මොණරු කොළ...ආදරණීයව සොයා බැලීම විතරයි ඔවුන්ට වටින්නෙ..
ලෝකවාසී සියළු දරුවනට මෙත්සිත්පහල වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි ඔයාට මල්ලියා ඔවැනි දෙවල් දන්න
Me wage video karapan eka godak pin bs
හදපු වඩපු අම්මාව අමතක කරන්න නම් මෙ පොලවෙ යට වැලලුනත් බැරි වෙයි අම්මෙ ඔයගෙ අසනුප දුරුවෙලා නිවස් සැපෙ ලැබෙන්න ඔනා තම ජිවත් වෙන මගෙ සුදු අම්මියාට