Apple watila dan godak kal, Microsoft eka utathwada adayamak gaththa, anika samsung s24 ultra eka quality eka godak wadi iPhone ekata wada , iPhone 14 ekata USB Type C eka Dala eka iPhone 15 karana apple eka mokakda bn 😂 anika iPhone eke type c ekata dala thiyenne USB 2.0 technology eka😅 eka real type c eka nemei USB 2.0 koikale technology ekakda 2007😂 ubala wage apple buruwanta oka thenne na parana technology aluth kiya kiya apple ekka uba idapan, anika apple adu ganata unge iPhone hala hardware platform support eka hada ganne uba oya kiyena Chinese katu hadana companies walata salli dila thama, uba hithuwe America wala kiyala 😅 uba jeewath wenne Stevejobs ge kale bn 😂 ahariyan bn me 2024 yanne😂
@@thanujamarisha8156 apple la bala badu dana hinda wenna athi titanium grade 5 demme 😂 , anika type c oni ne apple ta me loke unta wena ekek dinuwenawa balan inna beni nithi danawa
ඇමරිකාවනු ඉතාමත් පහත් විදිහට සතුරන් හා අනෙකුත් රටවල් අවතක්සේරුවට කරා.චිනය,රැසියාව,ඉරාන,ඉන්දියාව වගේ රටවල්.
Huawei Nova 3i එකක් මගෙ ලග තියෙන්නෙ😊 සුපිරි quality phone එකක්. කිසිම ලැග් එකක් නෑ. Huawei quality Brand එකක් ❤.
Nova 3i ආගමක්... දැනට අවුරුදු 5ක්
me too😊
කොහොමෙන් කොහොම හරි Huawei ෆෝන් ආයි ලෝකෙටම මිලදී ගන්න පුලුවන් තත්වෙට ආවොත් ලොකු දෙයක්. මොකද huawei සමාගම තමා සධාරන මුදලකට කොලිටිම ෆෝන් දුන්න එකම ආයතනය. huawei සමාගමට ජය
ඉස්සර Use කරපු Samsung එක අරන් අවු. 2ක්වත් නැතුව පට්ටම Slow වෙලා එපා වෙලා ඉද්දි යාළුවෙක් කීවා Huawei එකක් ගනින් Slow වෙන් නෑ කියලා... මම හිනාවුණා Samsung Slow වෙනවා නම් චීනේ Huawei එක Slow නොවී තියෙයි ද කියලා... කොහොමහරි යාළුවාගේ කීමට GR5 2017 එක ගත්තා... අදටත් Use කරනවා හොඳට කිසිම Lag වීමක් නැතුව... ❤ අවු. 7කට වගේ කිට්ටුයි දැන්... ඒ යාළුවා අද මට හිනාවෙනවා ඒක කිය කියා... 😂 Legend Huawei... ❤
Samsung budget කොහොමත් lag වෙනව හැබැයි flagship ❤
@@nilangarukshan8464 ඒක ඇත්ත! ඒත් වැඩේ කියන්නේ Huawei Budget... Low End, Mid Range ඒවාවත් Slow වෙන්නේ, Lag වෙන්නේ නැති එකනේ bro... ❤
@@dinushabandara1157 Huawei walath RS 25000 wage phone nam slow y5 lite eka ehema Facebook lite app withrai weda
Huawei Y7a ෆෝන් එකක් පාවිච්චි කරලා සුපිරියක් බව තේරුනා. ඊටපස්සෙ ඒකෙ විශ්වාසය මත Huawei Matebook D15 2021 වර්ශන් එක ගත්තා. ආයෙ ඉතින් කියන්න වචන නෑ. Davinci Resolve Studio රන් වෙනවා සුපිරියටම. Speed එක ගැනනම් කියන්න වචන නෑ. සුපිරිම ලැප් එක. අනික තමයි Huawei share වගේ ෆීචස් . ෆෝන් එක ලැප් එක උඩින් තියපු ගමන් ෆයිල් ට්‍රාන්සර් කරන්න පුලුවන් කේබල් නැතුව. ඒවගේ දෙයක් ප්‍රායෝගිකව කිසිම ලැප් එකක මම දැකලා නෑ. මොකද samsung ලාගේ ෆයිල් ශෙයා එක පයින් යනවා වගේනේ😂 Huawei Share පට්ට ස්පීඩ් . චයීනීස් කියලා අතාරින උං මෝඩයෝ. දැන් ඉන්නේ Iphone 14 pro එකකින් . ඒත් Huaweiලා මාර විදිහට එයාලගෙ ෆීචර්ස් මිනිස්සුන්ට දෙනවා සිකියුරිටි එකත් රැකගෙන. හැබැයි iphone එකේ තරම් පෆෝමන්ස් නෑ. අනාගතේ හැදෙයි කියලා හිතනවා.
ජය weva huawei ❤❤❤❤
චිනය කියන්නේ බලවත් රටක් චිනය හදන්නේ තාක්ෂණය අධිරාජ්‍ය හදන්න.හදනවා කිවුවොත් හදනවාම තමයි.අනික ගොඩක් android සමාගමි Os හැදුවට චින දුරකතන සමාගමි 10 විතර තියෙනවා.ඒ සමාගමි වෙනත් os මාරැ වුනොත් පටිට දරැණු තත්ත්වයක් වෙනවා දැනට තියෙන Os වලට.
Huawei....හදවතේ බ්‍රෑන්ඩ් එක....😍😍
Huawei GR5 2017, Huawei nova 8i & Huawei matepad 11( Harmony OS) මේ තුනම මං ලග තියෙනවා GR5 2017 එකට දැන් අවුරුදු 07ක් තාමත් බැටරි එක දවසක් ඇදගන්න පුලුවන්.HUAWEI.සුපිරිම බ්‍රෑන්ඩ් එකක්. ඒවගේම Harmony OS එකත් සුපිරියි. දැන් google තිබ්බත් එකයි නැතත් එකයි.
Huawei ලෝකෙම දිනනකම් බලන් ඉන්නෙ, ඇමරිකාව වට්ටන්න හැදුවට ❤
ඇමෙරිකාවට බලු වැඩේ කරේ ආ huawei කියන්නේ සුපිරිම phone එකක් ♥️
දැන් iphone එකක use කරත් මගේ first phone එක වුනේ huawei. 2014 y5 එක 2016 gr5 mini එක 2020 වෙනකන use කරා. දැනටත් මගේ secondary device එක huawei. එකේ තියෙන quality එක use කරපු උන දන්නවා..huawei අඩුකුලේ කියලා හම්පඩ ගහපු උන්ට දැනෙන්න දෙයක් වෙයි කියලා හිතනවා ඉස්සරහට..🥲❤️
Trump තමා කෙලවලාම දැම්මේ😂 ඇමරිකාව අබිබවා යයි කියන බයත් එක හේතුවක්. මොනා උනත් ඉතින් Trump ජනාදිපති කෙනෙක් විදියට ඉතින් තමන්ගේ රට ගැන හිතලා එහෙම තීරනයක් ගත්තා. ඒකට අපේ උන්. කීයක් හරි හම්බ වෙනවා නම් ලියලම උනත් දෙනවා😂
එතකොට දැන්
Android තියෙනවා
Apple ios තියෙනවා
Harmony os තියෙනවා
Jayawewa huawei ❤❤❤
Huawei එකේ brand එකක් වෙලා තිබුන honor phone ekk use karala thiyenawa.තාමත් සුපිරි
2025 / 2026 කියන්නෙ හුවාවෙලාගේ දැවැන්ත පෙරලියක් වෙනකාලය ❤❤
Huawei since 2014💗
Thank You 💖
Thanks.
Huawei 😍❤
Need new updates 🎉
P20 පාවිච්චි කරන්නේ මාරම feeling ekak tiyenne
Interesting video 💖
Huawei අවුරුදු 6ක් තිස්සෙ පාවිච්චි කරනව...හයිඑන්ඩ් ඩිවයිස් එකක් නෙමෙයි...Y9 2018...තාම හොදටම වැඩ...හාඩ්වෙයා කොලිටිය සුපිරි...ෆෝන් එක තාම හොදට වැඩ...හුවාවි කියන්නෙ සුපිරියක් තමයි...😍
2018 ඉඳන් ආපු ඔක්කොම සුපිරි 🔥
@@ASHEN_ONLINE-Bhathiya_Ashen ඒක ඇත්ත... 😍
Ekanm sira mn gawath thibba den thaththa pavichchi karanna thama weda suppatama
Y9 2019 prime
2017 gatthu Y7 eka thama hodata wada😎
හුවාවි කියන්නේ සුපිරියික්.
Y5 2 පාවිච්චි කරා 2016 ඉඳන් 2020 දක්වා.❤❤❤
Huawey ❤
Huawei P50 pro 😍
තව අවුරුදු 10ක් ලෙලි ගහනව huawei nova 2i 😊😊😛
Good Video 💖
නියමයි Huawei ❤
Huawei y5 2017 මගේ පලවෙනි Phone එක දැන් Huawei y7a තාම යකා වගේ වැඩ Huawei කියන්නේ ගෙවන මිලට උපරිම සාධාරණයක් කරපු සමාගමක් ❤️ තුන් වෙනි Phone එකත් Huawei එකක් තමයි kawada හරි 😍
Aurudu 5k pawichchi krnwa nova 5t supiriyak ♥️
supiriyak thama ❤
Huawei ❤😊
Heart From HUAWEI Fan
First Comment 💖
Huawei super
GR 5 min / GR 5/ nova 3i පට්ටම 3i එක නම් තාම සුපිරියටම වැඩ දැන් ඉතින් honor 90
9 weni year eka mage phone eke huawei .gamma ❤️👑️
HUAWEI Y9 2019 අවුරුදු 5යි.සුපිරි බෑරුන්ඩ් එකක්.HUAWEI ගැන කතානොකර ඉමු❤❤❤❤❤❤
Huawei y6ii.අවුරුදු 8 ට කිට්ටුයි.තාම නියමෙට වැඩ.දැන් පොඩ්ඩක් slow.එච්චරයි.පට්ටම brand එකක්❤️
Huawei ❤❤🎉
අඩුවට හොද බඩු ලංකාව වගේ රටවලට එන්න ඕන නම් හුවාවෙයි වගේ කම්පැනි ඉදිරියට ආ යුතුයි..
Y5c, y5 II, y9 2018 🙂 3ma ගැම්මක් තමයි... දැං redmi ලබ්බවල් replace වෙලා තියෙන්නෙ huawei market එකට. Huawei තිබ්බ qulaity එකට ලඟින් වත් තියනනන බෑ
හොඳ විග්‍රහයක්. මටනම් whatsapp විතරක් තිබුනත් ඇති Huawei එකකට යනවා. 2015 දි ගත්ත එකක් සැහෙන්න කාලයක් පාවිච්චි කලා.
Huawei nova 2i seven and half years, still running good 😊
Huawei kiyanne nam supriyak tama chip set eka patta powerfull.ram eka 4k unt ram eka 6k vitara ona game ehekut hodata play karanna puluwan.kochchara kohoma unat phone eka lesiyen slow venne.
Huawei Tab , හොඳටම වැඩ කලා, 2019 Huawei black list කරාට. පස්සේ , Huawei Tab , factory reset කරන්න බැරි වුණා
අනාගතයේ දී Huawei phone, harmony OS global network එකක් වෙනවා ට කැමතියි
Awurudu 6k gihillath Nova 2i use karana man :3
Y6S ekak thiyenne, 2020 indan yakaa wage weda, Supiri brand ekak Huawei
Huawei කියන්නේ පිස්සුවක්❤
Huawei nova 7i අවුරුදු 4 wanawa..thama..හොඳින් theyanawa...කැමරා .neyama..koleteyata..theyanawa
❤❤❤❤🔥🔥🔥🔥
Man pawichci karanwa harmony os... ❤❤❤
Mokakda phone eka
මමත් harmony os එක ❤
Huawei deserves win ❤️🩹😍🫀
Huawei ❤
Y9s අවුරුදු 5i dn
💓
thank you sir
මගේ තියෙන්නේ Huawei y7a එකක් 2021 ගත්ත අව්ලක් නෑ තාමත් ❤️
Huawel y2 එකාලේ
Huawei os එනෙ mobile phone එක ක් ගන්න පුලුවන් ද ලංකා වේ
P50 pro ek
Huawei Legend 💪😎
Y3 ekk pavichi krnne thma loku avlk na👍👍👍👍
❤❤❤❤
දැන් honor කියලා ෆෝන් වර්ගයක් එන්නෙ ඒවා හුවාවෙ නෙමෙයි ද
කලින් huawei යටතේ තිබුනෙ. Ban එකත් එක්ක වෙනම ආයතනයක් විදිහට වෙන් කරා
Huawei කියන්නෙ පිස්සුවක් ❤ .
😍💙💪
ජර්මනිය අංක එකලු...
🎉🎉
Huawei laptops welata US ban eka affect wene nahada. Mokada laptops intel chips use kerenawa wagema windows 11 support kerenawa neda?
😍😍😍😍😍
Mama 2019 june idan Huawei p30 lite
Aurudu 4k huawei y6p තාම කිසි අව්ලක් නැ 😼
👍
aiye apita kiyala dennako kohomada windows 11 wala task bar eka udata ganne kiyala
ඇයි samsung එකට ඇමරිකාවෙන් ගේම ඉල්ලන්නේ නැත්තේ ? Huawei වලට වගේ. අය්යා උත්තරයක් ඔනී.
Huawei company akenma ena honor x6 akak mn laga thiyanna 😊😊
Question is "Would you like to use a phone without Google services like RUclips?"
Answer - yes- some might see this as a solution to stay away from being monitored. If Huawei does something like a no usage metering policy!
jaya wewa huawei iphone kiyanne loku kamata thiyan inna ekak misak melo rahak athi magulak newei 😜
atunoth dawasaka nagitapan katawath hithaganna bari widiyatama
Lap එක reset කරොත් D එකේ තියෙන ඒවා delete වෙනවද😢
නැහැ
ඒක උබට තෝරන්න එනෝ බන්
US nikan inna ekak na .
💖
Huawei nova y90 use karana set eka kobalanna ❤️❤️
brother linux gana video ekak karannako
amiwa ❤❤
math godak kalema idan huawei thamai huawei nova 7se
🔥❤
gapps nathiwa monama deyk unath wadak na, me monawa kiwath ill bet . Technology eken issarata yawi
Huawei kohomath hoddai
Huawei සමාගමට බැරිද නඩු දාන්න උණ අසාධාරණ ක්‍රියාවලිය ගැන
Huawei එකක් එක්ක කොහොමත් අනෙක් brandsවලට හැරෙන්නවත් බෑ.
Huwawei ekata ayeth enna baha kohomatawathma,
ඔය මොක නැගිට්ත් apple ට challenge කරන්න බෑ apple is world best, ඔය china කටු වගේ නෙවෙයි...
Apple watila dan godak kal, Microsoft eka utathwada adayamak gaththa, anika samsung s24 ultra eka quality eka godak wadi iPhone ekata wada , iPhone 14 ekata USB Type C eka Dala eka iPhone 15 karana apple eka mokakda bn 😂 anika iPhone eke type c ekata dala thiyenne USB 2.0 technology eka😅 eka real type c eka nemei USB 2.0 koikale technology ekakda 2007😂 ubala wage apple buruwanta oka thenne na parana technology aluth kiya kiya apple ekka uba idapan, anika apple adu ganata unge iPhone hala hardware platform support eka hada ganne uba oya kiyena Chinese katu hadana companies walata salli dila thama, uba hithuwe America wala kiyala 😅 uba jeewath wenne Stevejobs ge kale bn 😂 ahariyan bn me 2024 yanne😂
Ah! Ekak amathaka una kiyanna Huawei eke Patents aragannawa thamath apple eken iphones walata danna Huawei phones wathibba Oya Tech Sunday episode balanawanam priyadarshana aiyamai kiyanne gihin balapn mita sathi deka thunakata kalin mekemai giye😂
@@thanujamarisha8156 😂 iPhone 15 pro kiyala ekak ahala nedda ehema ekuth thiyenawa, balapan eke 2.0da kiyala
@@thanujamarisha8156 apple la bala badu dana hinda wenna athi titanium grade 5 demme 😂 , anika type c oni ne apple ta me loke unta wena ekek dinuwenawa balan inna beni nithi danawa
උඹෙ නම පස්සෙනෙ හරියට ඔලුවට වැටුනෙ 🤣🤣 ඔලමොට්ටලයා@@thanujamarisha8156
වීව්ස් වලට බයිල කියවන්න එපා බන්. os එකක් හැදුව පලියට ඕව ලෝකෙට එන්නෙ නෑ චීනෙට විතරක් සීමාවෙනව ඇරෙන්න. gms නැතුව කිසි කෙනෙක් ඕව ගන්නෙ නෑ
Thanks.
හරි බං එල.
Ok
Kiyanade therum ganna berinam nobala hitapan ban
@@nishanthakumara3068 uba panala denne nathuwa hitapanko ubata dana comment nemene
Huawei ❤
❤️
❤❤
💗💗💗💗
❤❤❤